gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%20%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A%20%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%20%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6523101208616886168"},"published":{"$t":"2015-11-21T07:06:00.000+05:30"},"updated":{"$t":"2015-11-26T12:47:35.280+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"GENEVA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"}],"title":{"type":"text","$t":"ජිනීවා පාවාදීමේ රඟ පෙනේ - ත්\u200dරී'මලේ හමුදා  මූලස්\u200cථානයට එ.ජා කණ්ඩායමක් පනී"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-64jIl9aGAPs/Vk_KZhVdJhI/AAAAAAAAANg/POcO8Rcdw_E/s1600/Navy-baseTrinko.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"300\" src\u003d\"http://3.bp.blogspot.com/-64jIl9aGAPs/Vk_KZhVdJhI/AAAAAAAAANg/POcO8Rcdw_E/s400/Navy-baseTrinko.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eඑක්\u200cසත් ජාතීන්ගේ දූත මණ්\u200cඩලය ජාතික ආරක්\u200dෂාවට මැදිහත් වෙයි\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eලොව කිසිම රටක්\u200c සිය ආරක්\u200dෂක හමුදා මූලස්\u200cථානයක්\u200c විදේශීයන්ට විමර්ශනය කිරීමට ඉඩ දෙන්නෙ නැත.\u003cbr /\u003eඑහෙත් ශ්\u200dරී ලංකා ආරක්\u200dෂක හමුදා ඉතිහාසයේ මුල්වරට එක්\u200cසත් ජාතීන්ගේ කණ්\u200cඩායමක්\u200c ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානයට පැමිණ වධ කඳවුරක්\u200c තිබේදැයි පරීක්\u200dෂා කළහ.\u003cbr /\u003e\u003cbr /\u003eමෙම එක්\u200cසත් ජාතීන්ගේ දූත කණ්\u200cඩායම ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානයට ගෙන ආවේ රහස්\u200c පොලිසියයි.\u003cbr /\u003eඑකී දූත කණ්\u200cඩාම නාවික හමුදා මූලස්\u200cථානයේ පරණ ගොඩනැඟිල්ලක්\u200c පරීක්\u200dෂා කර කොළඹට ගොස්\u200c බරපතළ ප්\u200dරකාශයක්\u200c කරනු ලැබීය. අපි බිම්මහලක තිබූ රහසිගත වධකාගාරයක්\u200c සොයා ගත්තා. මෙහි කුටි 12 ක්\u200c පමණ තිබූ බව අපි දුටුවා යෑයි දූත කණ්\u200cඩායමේ සාමාජික ඒරියල් ඩ්\u200dරලිම්ස්\u200cකි පළ කළේය.\u003cbr /\u003eශ්\u200dරී ලංකා හමුදාව රහසිගත වධකාගාර පවත්වාගෙන යන බවට ද්\u200dරවිඩ සන්ධාන හිටපු මන්ත්\u200dරී සුරේශ් ප්\u200dරේමචන්ද්\u200dර චෝදනා කර තිබුණි. රජය එම චෝදනාව ප්\u200dරතික්\u200dෂේප කළේය. මේ පසුබිම මැද එක්\u200cසත් ජාතීන්ගේ දූත කණ්\u200cඩායම ත්\u200dරිකුණාමල නාවික කඳවුරට ගොස්\u200c පරීක්\u200dෂා කර ඉහත කී බරපතළ ප්\u200dරකාශය කළේය.\u003cbr /\u003eනාවික හමුදා කඳවුරක්\u200c යනු ජාතික ආරක්\u200dෂාවට සම්බන්ධ කේන්ද්\u200dරස්\u200cථානයකි. එවන් කඳවුරක්\u200c පරීක්\u200dෂා කිරීමට එකී දූත කණ්\u200cඩායමට ඉඩ ලැබුණේ කෙසේද?\u003cbr /\u003eඇමරිකානු රජය කියුබාවේ පිහිටි ත්\u200dරස්\u200cත සැක කරුවන් රඳවා ඇති ගුන්තනාමෝබේ කඳවුර පරීක්\u200dෂා කිරීමට කිසිවකුටත් ඉඩ දී නැත.\u003cbr /\u003eඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය වධකාගාර පවත්වාගෙන ගිය බවට වාර්තාවකින් හෙළි විය. එහෙත් එක්\u200cසත් ජාතීන්ගේ දූත කණ්\u200cඩායමක්\u200c ඇමරිකාවට හෝ පෝලන්තයට ගොස්\u200c වධකාගාර පරීක්\u200dෂා කිරීමට ක්\u200dරියා කර නැත.\u003cbr /\u003e\u003cbr /\u003eඑහෙත් ශ්\u200dරී ලංකාවේ ජාතික ආරක්\u200dෂාවට පවා එක්\u200cසත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වන අයහපත් තත්ත්වයක්\u200c මතු වී තිබේ.\u003cbr /\u003eමේ අන්දමට ඉන්දීය හමුදාව එරට රැඳවුම් මධ්\u200dයස්\u200cථාන හෝ නාවික හමුදා කඳවුරු පරීක්\u200dෂා කිරීමට එක්\u200cසත් ජාතීන්ගේ දූත මණ්\u200cඩවලට ඉඩ දෙනු ඇතැයි කිව හැකිද?\u003cbr /\u003e\u003cbr /\u003eප්\u200dරභාකරන් විසින් සිරකරුවන් රැසක්\u200c වන්නියේ රහස්\u200c රැඳවුම් කඳවුරුවල සිරගත කර සිටියදී කිසිදු එක්\u200cසත් ජාතීන්ගේ කණ්\u200cඩායමක්\u200c මෙරටට පැමිණියේ නැත.\u003cbr /\u003eඑහෙත් රටේ නාවික හමුදා කඳවුරු පවා එක්\u200cසත් ජාතීන්ගේ දූත කණ්\u200cඩායම් විසින් පරීක්\u200dෂා කරන තත්ත්වයක්\u200c අද උදා වී ඇත.\u003cbr /\u003eමෙරටට පැමිණි එක්\u200cසත් ජාතීන්ගේ දූත කණ්\u200cඩායම මෙරට ජාතික ආරක්\u200dෂාවට කෙතරම් බරපතළ ලෙස මැදිහත්වුවද කිවහොත් උතුරු නැඟෙනහිරින් ආරක්\u200dෂක හමුදාව අඩු කරන ලෙසද ඉල්ලා ඇත.\u003cbr /\u003eඋතුරු නැඟෙනහිර ආරක්\u200dෂක තත්ත්වය ගැන තීන්දු ගන්නේ ජාතික ආරක්\u200dෂක මණ්\u200cඩලයයි. එවැනි විටෙක එක්\u200cසත් ජාතීන්ගේ දූත මණ්\u200cඩලයට උතුරින් හමුදාව අඩු කරන්න යෑයි ඉල්ලීමට හිමි කමක්\u200c තිබේද?\u003cbr /\u003e\u003cbr /\u003eමේ අන්දමට මුළු ලොව පුරා ඇති ඇමරිකානු හමුදා කඳවුරු 1000 කට වැඩි ප්\u200dරමාණයක්\u200c අඩු කරන ලෙස එක්\u200cසත් ජාතීන්ගේ දූත මණ්\u200cඩලය ඇමරිකාවෙන් කිසි විටෙක ඉල්ලන්නේ නැත.\u003cbr /\u003eඑසේම මෙරටට පැමිණි එක්\u200cසත් ජාතීන්ගේ දූත මණ්\u200cඩලය තවදුරටත් පවසා ඇත්තේ රටේ අනිකුත් ස්\u200cථානවල ඇති වධකාගාර ගැනද තොරතුරු හෙළි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි. මේ පසුබිම මැද පැරිසියට එල්ල වූ ත්\u200dරස්\u200cත ප්\u200dරහාරය නිසා අත්අඩංගුවට ගනු ලැබූවන් රහසිගත ස්\u200cථානවල රඳවා තිබේ.\u003cbr /\u003e\u003cbr /\u003eමේ ස්\u200cථාන හෙළි කරන ලෙස එක්\u200cසත් ජාතීන්ගේ දූත මණ්\u200cඩල ප්\u200dරංශ රජයෙන් ඉල්ලා නැත. අද මෙරට සිදු වන්නේ කුමක්\u200cද යන බරපතළ ප්\u200dරශ්නය ජනතාව හමුවේ පවතී. මිනීමරු කොටි ත්\u200dරස්\u200cතයෝ නිදහස ඉල්ලා උපවාස කරති. එම තත්ත්වය මැද එක්\u200cසත් ජාතීන්ගේ දූත මණ්\u200cඩලය නාවික හමුදා කඳවුර පරීක්\u200dෂා කර වධකාගාරයක්\u200c තිබූ බව මුළු ලොවටම ප්\u200dරකාශ කර ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eඉන් අවමානයක්\u200c ඇති වූයේ නාවික හමුදාවට නොවේද?\u003cbr /\u003e\u003cbr /\u003eශ්\u200dරී ලංකාවේ යුද හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වී ඇති අවස්\u200cථාවක ඊළම්වාදීන් හා ද්\u200dරවිඩ දේශපාලකයන් එල්ල කරන චෝදනා විමර්ශනය කිරීමට පැමිණි එක්\u200cසත් ජාතීන්ගේ දූත මණ්\u200cඩලයට රටේ ජාතික ආරක්\u200dෂාවට මැදිහත් වීමට ඉඩදීම බරපතළ වැරැද්දකි.\u003cbr /\u003e\u003cbr /\u003eකීර්ති වර්ණකුලසූරිය\u003c/span\u003e\u003cbr /\u003e\n-දිවයින\u003cbr /\u003e\n\u003cbr /\u003e\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. \u003cbr /\u003e\n(Like us on facebook)\u003cbr /\u003e\nhttps://www.facebook.com/yuthukama\n\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6523101208616886168/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/TrincoUN.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6523101208616886168"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6523101208616886168"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/TrincoUN.html","title":"ජිනීවා පාවාදීමේ රඟ පෙනේ - ත්\u200dරී'මලේ හමුදා  මූලස්\u200cථානයට එ.ජා කණ්ඩායමක් පනී"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-64jIl9aGAPs/Vk_KZhVdJhI/AAAAAAAAANg/POcO8Rcdw_E/s72-c/Navy-baseTrinko.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});