gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5518578667095939608"},"published":{"$t":"2015-11-23T22:14:00.001+05:30"},"updated":{"$t":"2015-11-26T12:46:53.580+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"GENEVA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ත්\u200dරිකුණාමලය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නාවික හමුදා කඳවුර"}],"title":{"type":"text","$t":" ලක්\u200c මාතාව විළියෙන් ඇඹරෙද්දී ජාතික ආරක්\u200dෂාවේ ඇඳුම් ගලවා බැලීම"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-4iO9kFeeS9A/VlNCW7QJuYI/AAAAAAAAAPU/3kbrvsO77S4/s1600/sri%2BLanka%2Barmy%2B140126.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"360\" src\u003d\"http://3.bp.blogspot.com/-4iO9kFeeS9A/VlNCW7QJuYI/AAAAAAAAAPU/3kbrvsO77S4/s640/sri%2BLanka%2Barmy%2B140126.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eදැන් ගෙවී යමින් තිබෙන්නේ භිහිසුණු ත්\u200dරස්\u200cතවාදී ප්\u200dරහාරයක්\u200c හමුවේ ප්\u200dරංශයේ ජනතාව භීතියෙන් මුසපත්ව සිටියදී ප්\u200dරංශ රජය සිරියානු අයිඑස්\u200c රාජ්\u200dයයට බෝම්බ වැසි වස්\u200cසවන මොහොතකි.\u003cbr /\u003e\u003cbr /\u003eඑහෙත් ශ්\u200dරී ලාංකිකයන් වශයෙන් මෙහිදී ප්\u200dරංශයට කියන්නට අපට කතාවක්\u200c ඇත. ඒ අයිඑස්\u200c ත්\u200dරස්\u200cතයන්ට ගහන්නට ගොස්\u200c ඇන ගන්නේ නැතිව වහාම උන් සමග සාකච්ඡා කර ප්\u200dරශ්නය ගොඩින් බේරා ගනිල්ලායි කියාය.\u003cbr /\u003e\u003cbr /\u003eමන්ද තිස්\u200c වසරක්\u200c පුරා මේ රටට ශාපයක්\u200c වූ එල්ටීටීඊය සමග යුද වදිද්දී ශ්\u200dරී ලංකාවට පැමිණි එවකට ප්\u200dරංශයේ විදේශ ලේකම්වරයා වූ බර්නාඩ් කුෂ්නර් අපට කියා දුන්නේ ඒ පාඩමය.\u003cbr /\u003e\u003cbr /\u003eබර්නාඩ් කුෂ්නර් එදා ඩේවිඩ් මිලිබෑන්ඩ් සමග හදිසියේම ශ්\u200dරී ලංකාවට ආවේය. ඒ වන විට එල්ටීටීඊයට එරෙහිව සටන් කළ අපේ රණවිරුවෝ ජයග්\u200dරාහී මාවතට ප්\u200dරවේශ වී සිටියහ.\u003cbr /\u003e\u003cbr /\u003eශ්\u200dරී ලංකාවට පැමිණීමෙන් පසු මැදමුලනට ගොස්\u200c හිටපු ජනාධිපති මහින්ද රාජපක්\u200dෂ මහතා හමුවූ ප්\u200dරංශ විදේශ ලේකම්වරයා හා මිලිබෑන්ඩ් ඇතුළු තුන්කට්\u200cටුවක්\u200c ජනාධිපතිවරයාට කියා සිටියේ යුද්ධය නතර කර සාකච්ඡා මාර්ගයෙන් ප්\u200dරශ්නය විසද ගන්නා ලෙසය.\u003cbr /\u003e\u003cbr /\u003eඑහිදී මැදමුලන වත්තේ ගසක්\u200c යටදී ඔවුන්ට බෙලිමල් කෝප්පයක්\u200c සමග කිතුල් හකුරු කෑල්ලක්\u200c දුන් මහින්ද කීවේ “අවසානය දකින තුරු සටන අතහරින්නේ නැහැ.. මේක අපේ ප්\u200dරශ්නයක්\u200c.. ඔයාලා යන්න” කියාය. අවසානයේ කුෂ්නර්ලා මුහුණු බෙරි කරගෙන පිටව ගියහ.\u003cbr /\u003e\u003cbr /\u003eඒ මහින්දගේ හැටිය. එහෙත් දැන් ත්\u200dරස්\u200cතවාදයෙන් බැට කා සිරියාවේ අයිඑස්\u200c ත්\u200dරස්\u200cතයන්ට බෝම්බ හෙලනුයේ එදා අපට එසේ උපදෙස්\u200c දුන් ප්\u200dරංශය ය. තථාගත බුදු හිමියන් දෙසූ දිට්\u200cඨ ධම්ම වේදනීය කර්මය ලොප් කරන්නට ජගතෙක්\u200c ලෝකයේ නැත. එය පරම සත්\u200dයයකි. අද ප්\u200dරංශය අත්විඳ ඇත්තේ පරම සත්\u200dයයේ ප්\u200dරතිඵල නොවේද?\u003cbr /\u003e\u003cbr /\u003eතෙවරක්\u200c බුදු පා පහස ලද මේ පිං බිමට අතපොවනා කිසිවකුටත් ඉන් ගැලවී යා නොහැකි වනු ඇත. අප එසේ කියන්නේ ප්\u200dරභාකරන් වනසා එල්ටීටීඊ ත්\u200dරස්\u200cතවාදය පරාජය කිරීමේ වරදට ඇමරිකාව සහ බ්\u200dරිතාන්\u200dය ඇතුළු බටහිර කඳවුර මේ මොහොතේත් අපට රිදවමින් සිටින නිසාය.\u003cbr /\u003e\u003cbr /\u003eඅතුරුදන් වූවන් පිළිබඳ සොයන්නට වසර 15 කට පසු ඉකුත් දා මෙරටට පැමිණි එක්\u200cසත් ජාතීන්ගේ ක්\u200dරියාකාරී කණ්\u200cඩායම ශ්\u200dරී ලංකාව තුළ හිඳමින් සිදු කළ අපූරු විමර්ශනයෙන් කියෑවුණේද එකී රිදවීමේ කතාවේ අලුත්ම පරිච්ඡේදය ය.\u003cbr /\u003e\u003cbr /\u003eඑක්\u200cසත්ජාතීන්ගේ මෙකී ක්\u200dරියාකාරී කණ්\u200cඩායම් මීට පෙර අවස්\u200cථා තුනකදී ද ශ්\u200dරී ලංකාවට පැමිණ ඇත. ඒ 1991, 1992 සහ 1999 වර්ෂවලදීය. නමුත් එදා ඔවුන් මෙරටට පැමිණ මොන විමර්ශනයක්\u200c සිදු කළද 1991 සහ 1992 සංචාරයන්හිදී බටලන්ද වැනි තැන්වලද ගියාද යන්න සැක සහිතය. නමුත් මෙදා ගමනේදී නම් ඔවුන් ගෙඩියේ පොත්ත පමණක්\u200c නොව ගෙඩිය තුළ වූ ඇටේ පිළිබඳවද විමර්ශන කළ බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණ.\u003cbr /\u003e\u003cbr /\u003eඔවුහු ඉකුත් 9 වැනිදා සිට 18 වැනිදා දක්\u200cවා ශ්\u200dරී ලංකාව තුළ සිදු කළ විමර්ශනයේදී කිලිනොච්චියට ගියහ. මන්නාරම, යාපනය, මුලතිව්, මඩකලපුව, ත්\u200dරිකුණාමලය සහ අම්පාරටද ගියහ. ඒ අතරේ ඇඟ බේරා ගන්නටදොa ගාල්ලටද ගියහ.\u003cbr /\u003e\u003cbr /\u003eඒ සියලු සංචාරයන්හිදී ඔවුන් සොයා බැලුවේ ශ්\u200dරී ලංකාවේ සිදුව ඇති පුද්ගල අතුරුදන්වීම් පිළිබඳවය. 1991 දී සහ 92 දීත් මෙවන් විමර්ශන කණ්\u200cඩායම් ශ්\u200dරී ලංකාවට පැමිණියේ නම් මෙවර ඔවුන් ගාල්ලට ගියේ ඇයිදැයි යන්නද ප්\u200dරශ්නයකි.\u003cbr /\u003e\u003cbr /\u003eමොකද දකුණේ කොල්ලන් කෙල්ලන් බුරුතුපිටින් අතුරුදන් වූ 1991-92 ට පෙර වර්ෂ වූ 88-89 කාලයේ වන නිසාය.\u003cbr /\u003e\u003cbr /\u003eඒ කෙසේ වෙතත් ත්\u200dරිකුණාමලයට ගිය ගමනේදී ජාතික ආරක්\u200dෂාවේ රෙද්ද උස්\u200cසා නොබැලිය යුතු තැන් බලන්නටද ආණ්\u200cඩුව ඔවුන්ට ඉඩ දී තිබුණේ ශ්\u200dරී ලංකා මාතාව විළියෙන් ඇඹරෙද්දීය.\u003cbr /\u003e\u003cbr /\u003eත්\u200dරිකුණාමල සංචාරයේදී ත්\u200dරිකුණාමලය නාවික හමුදා කඳවුරේ තිබූ රහසිගත තැන් වෙත මෙකී එක්\u200cසත් ජාතීන්ගේ නියෝජිත පිරිස කැඳවාගෙන යන්නට ඔවුන්ට මග පෙන්වූ සීඅයිඩීය කටයුතු කර තිබිණි.\u003cbr /\u003e\u003cbr /\u003eසීඅයිඩීය එසේ සිදු කළේ කාගේ බහටද යන්න තවමත් අභිරහසකිs. එහෙත් එය සිදු විය. ත්\u200dරිකුණාමලයට ගිය එක්\u200cසත් ජාතීන්ගේ නියෝජිත පිරිස නාවික කඳවුරේ තිබූ රහසිගත ගොඩනැගිල්ලක්\u200cද පරීක්\u200dෂා කළහ. එහි තිබු කුරුටු සටහන්ද ඔවුන්ගේ නිරීක්\u200dෂණයට ලක්\u200c විය.\u003cbr /\u003e\u003cbr /\u003eඅපි තිස්\u200c වසරයක්\u200c බිහිසුණු ත්\u200dරස්\u200cතවාදයකින් බැට කෑ රාජ්\u200dයයක්\u200c වෙමු. එවන් ත්\u200dරස්\u200cතවාදයක්\u200c අවසන් කිරීමේදී අතට හසුවන සතුරාගෙන් ප්\u200dරශ්න කිරීම අත්\u200dයවශ්\u200dය වූ සාමාන්\u200dය තත්ත්වයකි. එහිදී රඳවා ගැනීම්ද සිදු වේ. එහෙත් ඒ රඳවා ගැනීම් කොට්\u200cට, මෙට්\u200cට ඇඳ ඇතිරිලි දැමූ රෝසමල් යහනා මත තබා කළ නොහැකිය. එය සිදු කළ යුත්තේ සතුරාගේ සියලු බලාපොරොත්තු සුන් කර මානසික පරිවර්තනයකට ලක්\u200c වන පරිදිය.\u003cbr /\u003e\u003cbr /\u003eගෙවී ගිය යුද්ධයේදී අපේ රණවිරුවන් එසේ කළේ නම් එය සිදු කරනු ලැබුවේ පෞද්ගලික අභිමතාර්ථ හමුවේ නොව දේශයේ විමුක්\u200cතිය උදෙසාය. ඉතින් එසේ ක්\u200dරියාත්මක වූ හමුදා කඳවුරක ජාතික ආරක්\u200dෂාවට හෙට දිනයේද වැදගත් විය හැකි තැන් විජාතිකයන්ට දිගහැර පෙන්වීමට තරම් ආණ්\u200cඩුව බොළඳ වූයේ කුමක්\u200c නිසාද? වල්ගය පෑගිලාවත්ද?\u003cbr /\u003e\u003cbr /\u003eඑලෙස දින දහයකට ආසන්න කාලයක්\u200c සිය විමර්ශනය සිදු කළ එක්\u200cසත් ජාතීන්ගේ නියෝජිතයෝ අවසානයේ ඉකුත් 18 වැනිදා මාධ්\u200dය සාකච්ඡාවක්\u200cද පවත්වා මෙරටින් පිටව ගියහ.\u003cbr /\u003e\u003cbr /\u003eමෙවර එක්\u200cසත් ජාතීන්ගේ නියෝජිතයන් ලෙස මෙරට අතුරුදන් වූවන් ගැන සොයන්නට ශ්\u200dරී ලංකාවට පැමිණි බර්නාඩ් දුහයිමේ, තේ උන් බයික්\u200c ෂා සහ ඒරියල් ඩුලිට්\u200cස්\u200cකි නමැති තිදෙනා එකී මාධ්\u200dය සාකච්ඡාවේදී කිවේ කුමක්\u200cද?\u003cbr /\u003e\u003cbr /\u003e“ශ්\u200dරී ලංකාවේ ආරක්\u200dෂක හමුදා තවමත් අතුරුදන් වූවන්ගේ ඥතීන්ට හිරිහැර කරනවා.. එය වහා නතර විය යුතුයි.. එසේම ත්\u200dරිකුණාමල නාවික හමුදා කඳවුරේ රහසිගත රැඳවුම් ස්\u200cථානයක්\u200c පවත්වාගෙන ගොස්\u200c තිබෙනවා.. එහි 2010 වසරේදීත් පුද්ගලයන් රඳවා සිටි බව බිත්තිවල තිබූ කුරුටු සටහන් මගින් පැහැදිලි වුණා..\u003cbr /\u003e\u003cbr /\u003e“අප ඉකුත් කාලයේ ශ්\u200dරී ලංකාවේදී අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥතීන් දෙසීය දෙනකු පමණ හමුවී සාකච්ඡා කළා.. ඒ සාධක යොදාගෙන ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන එක්\u200cසත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට වාර්තාවක්\u200c ඉදිරිපත් කරනු ලබනවා..\u003cbr /\u003e\u003cbr /\u003eකෙසේ වෙතත් ශ්\u200dරී ලංකාව සම්බන්ධයෙන් එක්\u200cසත් ජාතීන් යෝජනා කර ඇති දෙමුහුන් අධිකරණ ක්\u200dරියාදාමය ක්\u200dරියාත්මක විය යුතුයි කියා අප සිදු කළ නිරීක්\u200dෂණ අනුව නිර්දේශ කරනවා. එය සිදු කළ යුතුයි.. එහිදී වරදකරුවන්ට දඬුවම් දිය යුතුයි. එල්ටීටීඊය මෙන්ම ශ්\u200dරී ලංකා හමුදාවනුත් මානව අයිතීන් කඩකරමින් කටයුතු කර තිබෙනවා..”\u003cbr /\u003e\u003cbr /\u003eමේ සටහන් වූයේ ඔවුන් මාධ්\u200dය සාකච්ඡාවේදී තමන්ගේ විමර්ශනය පිළිබඳ කළ අනාවරණය ය. මෙහිදී පැහැදිලිවම ඔවුන් කියන කරුණක්\u200c ඇත. එනම් එල්ටිටීඊය මෙන්ම හමුදාවනුත් වැරදි කර ඇති නිසා දඬුවම් දිය යුතු බවය. එහෙත් දඬුවම් දෙන්නට දැන් එල්ටීටීඊයක්\u200c ඇත්තේ කොහෙද? ඒ අනුව මොවුන් මේ පැහැදිලිවම කියනුයේ රට බේරාගත් රණවිරුවා දන්ගෙඩියට යෑවිය යුතු බව නොවේද?\u003cbr /\u003e\u003cbr /\u003eඑසේම ඔවුන් මෙහිදී කියන බරපතළම කරුණ වන්නේ ශ්\u200dරී ලංකාවේදී සිදු කළ විමර්ශනයේ වාර්තාව ලබන සැප්තැම්බරයේදී එක්\u200cසත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන්නේ යෑයි යන්නය.\u003cbr /\u003e\u003cbr /\u003eඇමරිකාව ප්\u200dරධාන විජාතික කඳවුරේ බහට කන් නොදී ත්\u200dරස්\u200cතවාදය පරාජය කිරීම හමුවේ පසුගිය කාලයේ ඇමරිකාව එක්\u200cසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ගෙන එනු ලැබූ යෝජනාවකට අනුව එවකට මානව හිමිකම් ප්\u200dරධානී නවනීදන් පිල්ලේ විසින් මෙරට මානව හිමිකම් සහ යුද අපරාධ පිළිබඳ සොයන්නට කමිටුවක්\u200c පත් කරනු ලැබිණි.\u003cbr /\u003e\u003cbr /\u003eඑහෙත් ඒ කමිටුවට එදා ශ්\u200dරී ලංකාවට පැමිණීමේ අවස්\u200cථාවක්\u200c නොවීය. ඔවුන් සිය විමර්ශනය සිදු කරනු ලැබුවේ ශ්\u200dරී ලංකාවෙන් පිටත සිටය. එහෙයින් එහිදී ලබාගත් සාක්\u200dෂි පිළිබඳ යම් ගැටලුකාරී බවක්\u200c ඇති වී තිබිණ.\u003cbr /\u003e\u003cbr /\u003eකුමන චෝදනාව අපට එරෙහිව කළද ඔවුනට බලහත්කාරය යොදවා කරන දෙයක්\u200c මිස කිසිවක්\u200c තහවුරු කිරීමට අවස්\u200cථාවක්\u200c නොවීය.\u003cbr /\u003e\u003cbr /\u003eනමුත් දැන් ඒ ගැටලුව නැත. අතුරුදන් වූවන් පිළිබඳ සොයන්නට මෙරටට පැමිණි එක්\u200cසත් ජාතීන්ගේ විමර්ශකයන් ඉදිරිපත් කරනු ලබන වාර්තාවෙන් ඒ ප්\u200dරශ්නයද විසඳී යනු ඇත. ආණ්\u200cඩුව මේ ජාත්\u200dයන්තරයට විවර කර දී තිබෙන්නේ ඒ මාර්ගය නොවේද?\u003cbr /\u003e\u003cbr /\u003eඉතින් නුදුරේදීම සියල්ල ඇරඹෙනු ඇත. ජාත්\u200dයන්තරය අපෙන් ගතයුතු වාඩුව තර්කානුකූලව ගනු ඇත. රට බේරාගත් රණවිරුවා දඟගෙට යද්දී බෙදුම්වාදය යළි දළුලා වැඩෙනු ඇත. සියල්ල හමුවේ අරාජික වූ ශ්\u200dරී ලංකාවක්\u200c බිහිවනු ඇත. අපට දීනයන් සේ බලා සිටීමට සිදු වනු ඇත. ඉන් එහා කිසිත් සිදු නොවන්නේය. මේ රටේ ජනතාව ජනවාරි අටවැනිදා වෙනස සිදු කළේ එය දකින්නද?\u003cbr /\u003e\u003cbr /\u003eමේ හමුවේ අවසන් වශයෙන් කියන්නට දෙයක්\u200cද අපට ඇත. එදා ජුදාස්\u200c යේසුස්\u200c ක්\u200dරිස්\u200cතුන් වහන්සේ පාවා දුන්නේ කාසි මල්ලකටය. නමුත් අවසානයේ ජුදාස්\u200cට සිදු වූයේ කල්වාරි කැලයේ ගසක එල්ලී සියදිවි නසා ගන්නටය. අද සිදුවෙමින් තිබෙන සියල්ල තුළ යහපාලනය මේ ගමන් කරමින් සිටිනුයේ ද එවන් වූ දේශපාලන දිවි නසා ගැනීමක්\u200c වෙත නොවේද?\u003cbr /\u003e\u003cbr /\u003eසමන් ගමගේ\u003cbr /\u003eදිවයින \u003cbr /\u003e\u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5518578667095939608/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/Trinco.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5518578667095939608"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5518578667095939608"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/Trinco.html","title":" ලක්\u200c මාතාව විළියෙන් ඇඹරෙද්දී ජාතික ආරක්\u200dෂාවේ ඇඳුම් ගලවා බැලීම"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-4iO9kFeeS9A/VlNCW7QJuYI/AAAAAAAAAPU/3kbrvsO77S4/s72-c/sri%2BLanka%2Barmy%2B140126.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});