gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%20%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4976150591308398322"},"published":{"$t":"2016-08-11T20:03:00.002+05:30"},"updated":{"$t":"2016-09-04T08:26:38.494+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"}],"title":{"type":"text","$t":"රට රැකි විරුවන් - විරුවන් රැකි රට ද්\u200dරෝහී ලෙස පාවාදීමේ පනත  හකුළා ගනු ! - JNC"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-BsH0rPIGLFc/V6yMBy0USeI/AAAAAAAACDk/ylg2AyUu78UWo5d5LmOKNQ6G0jg5x_7fQCLcB/s1600/NJJJ.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://4.bp.blogspot.com/-BsH0rPIGLFc/V6yMBy0USeI/AAAAAAAACDk/ylg2AyUu78UWo5d5LmOKNQ6G0jg5x_7fQCLcB/s640/NJJJ.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-QJtqTAD8LKg/V6yMpD2A70I/AAAAAAAACDo/sLco-TWIQ8wHh9T0MQK62P_f9TpEicUqQCLcB/s1600/KHJ.PNG\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"392\" src\u003d\"https://2.bp.blogspot.com/-QJtqTAD8LKg/V6yMpD2A70I/AAAAAAAACDo/sLco-TWIQ8wHh9T0MQK62P_f9TpEicUqQCLcB/s640/KHJ.PNG\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eගරු ජනාධිපති තුමනි,\u003cbr /\u003eගරු අග\u200d්\u200dරාමත්\u200dයතුමා ප\u200d්\u200dරමුඛ අමාත්\u200dයවරුනි,\u003cbr /\u003eගරු මන්ත\u200d්\u200dරීවරුනි,\u003cbr /\u003eති\u200d්\u200dරවිධ හමුදාපතිවරුනි,\u003cbr /\u003eනීතිපතිතුමනි, \u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඅතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම, පරිපාලනය කිරීම හා කර්තව්\u200dය ඉටුකිරීම සම්බන්ධයෙන් අග\u200d්\u200dරාමාත්\u200dයතුමා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති නීති කෙටුම්පත සම්මත වීමෙන් රාජ්\u200dයයේ ස්වාධිපත්\u200dයයට සිදුවිය හැකි අවධානම පිළිබඳව ජාතික ඒකාබද්ධ කමිටුව ඔබගේ අවධානය සඳහා පහත කරුණු යොමු කිරීමට කැමැත්තෙමු.\u003cbr /\u003e\u003cbr /\u003eඅතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම සඳහා වු මුල් අදහස මුලිකව ඉදිරිපත් කරනු ලැබුවේ මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස්වරයා පසුගිය වසරේ දී මානව අයිතිවාසිකම් කවුන්සිලයේ 30 වන සැසියේ දී ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වු නිර්දේශයන් තුලින් බව සඳහන් කළ යුතුව ඇත. මේ සම්බන්ධයෙන් කොමසාරිස්වරයාගේ වාර්තාවේ  25 වන නිර්දේශයේ සඳහන් වන්නේ, අතුරුදහන් තැනැත්තන් පිළිබඳව ශී\u200d්\u200dර ලංකා රජය ස්ථාපනය කරනු ලැබු ජනාධිපති කොමිෂන් සභාව විසුරුවා ස්වාධින ආයතනයක් ස්ථාපනය කළ යුතු බවය.\u003cbr /\u003e\u003cbr /\u003eමේ නිර්දේශවල සෘජු ප\u200d්\u200dරතිඵලයක් වශයෙන් ශී\u200d්\u200dර ලංකා රජය එක්සත් ජනපදය හා තවත් රටවල් කිහිපයක් හා එකතුව ශී\u200d්\u200dර ලංකා රජයට විරුද්ධව ගෙන එනු ලැබු යෝජනා සම්මතයේ කි\u200d්\u200dරයාකාරි කොටසේ 4 වන ෙඡ්දයේ සඳහන් කළේ අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීමට ශී\u200d්\u200dර ලංකා රජය කටයුතු කරන බවයි.\u003cbr /\u003e\u003cbr /\u003eමේ අනුව මෙම පනත් කෙටුම්පත ගෙන එනු ලැබ ඇත්තේ ශී\u200d්\u200dර ලංකා ජනතාවගේ අවශ්\u200dයතාවයකට නොව මර්දනකාරි බටහිර බලවේගවල හා බෙදුම්වාදින් ගේ අවශ්\u200dයතාවය ඉටු කිරීමට බව අප ගේ සාමුහික විශ්වාසයයි. \u003cbr /\u003e\u003cbr /\u003eපනත් කෙටුම්පතේ ‘‘අතුරුදහන් වු තැනැත්තකු’’ යන අර්ථ නිරූපනයට අනුව මෙම පනත උතුරු හා නැගෙනහිර පළාත්වල හටගත් සන්නද්ධ ගැටුම් සම්බන්දයෙන් හා ශී\u200d්\u200dර ලංකා ආණ්ඩුවේ මෙහෙයවීමෙන්   අතුරුදහන් වී ඇති තැනැත්තන්ට සීමා කිරීමට දරා ඇති උත්සාහය ගැන අපි විමතියට පත්වීමු. මෙ රටේ සිදුවී ඇති අතුරුදහන්වීම් බොහෝමයකට වගකිව යුත්තේ ත\u200d්\u200dරස්තවාදීන් ය. එහෙත් අතුරුදහන්වීම් සම්බන්ඳයෙන් වගකීම ශී\u200d්\u200dර ලංකා රජය වෙත යොමු කිරීමට මෙම පනත උත්සාහ දරයි. 13 වන වගන්තියේ අතුරුදහන්වූවන් අනුස්මරණය කිරීම සඳහා ප\u200d්\u200dරතිපාදන සලසා ඇත්තේ රටවැසියන් රැුකීමට ති\u200d්\u200dරවිද හමුදාවගත් කි\u200d්\u200dරයාමාර්ග හෙළාදකිමින් ත\u200d්\u200dරස්තවාදීන් සැමරීම බව පැහැදිලි ය.  \u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eකාර්යාලයේ සංයුතිය\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eපනත් කෙටුම්පතේ 3 වන වගන්තියේ ‘‘ ඕ.එම්.පී.’’ යනුවෙන් හඳුන්වන ලබන අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවිමට යෝජනා කර ඇති අතර, එය පොදු මුද්\u200dරාවක් සහිත අවිýන්න පැවැත්මක් ඇති සංස්ථාපිත මණ්ඩලයකි (3(2) වගන්තිය). මෙම කාර්යාලය ව්\u200dයවස්ථා සභාවට විසින් පත් කරනු ලබන ශී\u200d්\u200dර ලංකා සමාජයේ බහුත්ව ස්වභාවය පිළිබිඹු වන සාමාජිකයන් හත් දෙනෙකුගෙන් සංයුත්ත වේ (4(1) හා 4(2)(අ) වගන්ති). දැනට ව්\u200dයවස්ථා සභාව අග\u200d්\u200dරාමාත්\u200dය රනිල් වික\u200d්\u200dරමසිංහ, විපක්ෂ නායක සම්බන්ධන්, රාධිකා කුමාරස්වාමි, සිබ්ලි අසීස්, ඒ.ටී. ආරියරත්න ඇතුළු ඡුන්දය පාවිච්චි කළ හැකි සාමාජිකයන් 9 දෙනෙකුගෙන් සමන්විතය. ඉන් 5 දෙනෙක් අගමැති හා විපක්ෂ නායක විසින් පත් කළ අය වේ. මේ අනුව වර්තමාන ව්\u200dයවස්ථා සභාවේ බහුතරයක් විසින් තෝරාගන්නා  ඕ.එම්.පී. කාර්යාලයේ හත් දෙනා කවර ස්වරුපයේ අයවනු ඇත් ද යන්න පිළිබඳ යම් ඉ`ගියක් අපට සපයයි.\u003cbr /\u003e\u003cbr /\u003eරජයේ කාර්යාලයක් සංස්ථාපිත මණ්ඩලයක් ලෙස නිර්මාණය කිරීම සාමාන්\u200dය සම්ප\u200d්\u200dරදාය නොවේ. ශී\u200d්\u200dර ලංකා පොලිස් දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව සංස්ථාපිත මණ්ඩල නොවේ. අල්ලස් හා දුෂණ මර්ධන කොමිෂම වුවද සංස්ථාපිත මණ්ඩලයක් නොවේ. රජයේ කාර්යාලයක් භාරව සිටින රජයේ ධුර දරන්නන් ඔවුන් ගේ සත්භාවමය නොවන කි\u200d්\u200dරයා සම්බන්ධයෙන් පුද්ගලිකව වගකිව යුතු ය. ‘‘ ඕ.ඒම්.පී.’’ කාර්යාලය මෙ සේ සංස්ථාපනය කර ඇත්තේ එහි සාමාජිකයන්ට ඔවුන් ගේ වැරැදිවලින් ආරක්ෂා වීම සඳහා ආවරණයක් සැපයීමට ද යන සැකය අපට තිබේ. මේ අනුව මෙම කාර්යාලය විසින් ගනු ලබන තිරණ ‘‘ ඕ.ඒම්.පී.’’ යන සංස්ථාපිත මණ්ඩලයක් විසින් ගනු ලබන සාමූහික තිරණ බැවින්  එහි සාමාජිකයන් ගේ මෙහෙය විමෙන් ගනු ලබන තිරණවලට පුද්ගලිකව වගකිමෙන් මීදිමට එහි සාමාජිකයන්ට අවස්ථාව ලැබේ. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003eකාර්යාලය සඳහා ජාත්\u200dයන්තර ප\u200d්\u200dරජාවෙන් මුදල් ලබා ගැනීම\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eමෙම කාර්යාලය පවත්වාගෙන යාම සඳහා රජය ඒකාබද්ධ අරමුදලින් ලබාදෙන මුදල් වලට අමතරව දේශිය හා ජාත්\u200dයන්තර ප\u200d්\u200dරජාවගෙන් \u003cspan style\u003d\"font-family: \u0026quot;fmabhaya\u0026quot;; font-size: 12.0pt; line-height: 115%;\"\u003e(\u003c/span\u003e\u003cspan style\u003d\"font-family: \u0026quot;iskoola pota\u0026quot; , sans-serif; font-size: 11.0pt; line-height: 115%;\"\u003enational\n\u0026amp; international community\u003c/span\u003e\u003cspan style\u003d\"font-family: \u0026quot;fmabhaya\u0026quot;; font-size: 12.0pt; line-height: 115%;\"\u003e)\n\u003c/span\u003e ත්\u200dයාග, ප\u200d්\u200dරදාන හා පරිත්\u200dයාග ඍජු ව ලබා ගත හැකිය. මෙහිදි සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ පනත් කෙටුම්පතේ සිංහල පිටපතේ ‘‘ප\u200d්\u200dරජාව’’ යන වචනය නොයොදා  හුදෙක් දේශිය සහ ජාත්\u200dයන්තර ත්\u200dයාග වශයෙන් සඳහන් වීමය. මෙය සිංහල කථා කරන සාමන්\u200dය ජනතාවගෙන් මෙම කාර්යාලයට මුදල් ලබා ගන්නා නියම මුලාශය වසන් කිරීමට දරන ලද ප\u200d්\u200dරයත්නයක් බව පෙනේ. මේ අනුව මෙම කාර්යාලයට ජාත්\u200dයන්තර ප\u200d්\u200dරජාවගෙන් මුදල් ලබාගත හැකි අතර ඔවුන්ට කාර්යාලයේ ”අරමුණු ඉටු කර ගැනීම සඳහා අරමුදල් උපයා ගැනීමට” (21 වගන්තිය) බලය පවරා ඇති අතර ඔවුන් මුදල් ‘‘උපයා ගන්නේ’’ කෙසේ දැයි අපට ඇතිවන තවත් ප\u200d්\u200dරශ්නයකි. මෙම කාර්යාලයට තමන් වෙත ලැබෙන තොරතුරුවලින් මුදල් උපයා ගැනීම සඳහා මාර්ග සලසා ඇත්ද යන්න පැහැදිලි කරගත යුතුව ඇත.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e ඕ.එම්.පී.යේ බලතල\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eමෙම කාර්යාලයට දේශිය හෝ විදේශිය හෝ සංවිධානයකින් හෝ යම් තැනැත්තෙකු සමග ගිවිසුම්වලට ඇතුලත් වීමට බලය ලබා දෙන ප\u200d්\u200dරතිපාදන කෙටුම්පතට ඇතුලත් වී ඇත (11 (අ) වගන්තිය). එසේම කාර්ය මණ්ඩලය සහ උපදේශකයන් පත්කර ගැනීමට මෙම කාර්යාලයට හැකිය. මේ අනුව විදේශිකයන් බඳවා ගැනිම සඳහා විදේශිය ආයතන සමග ගිවිසුම් ගැසිමට මෙම කාර්යාලයට බලය ලැබේ. එපමණක් නොව මෙම කාර්යාලයේ ශාඛා හා අංශ පිහිටුවිමටත් ඒවාට අවශ්\u200dය බලය පවරා දීමටත් පුළුවන. මෙම ප\u200d්\u200dරතිපාදනවල සෘජු ප\u200d්\u200dරථිපලය විදේශිකයන් විසින් පාලනය කරන කර්යාලයක් බිහි කිරීමයි. \u003cbr /\u003e\u003cbr /\u003e‘‘ ඕ.එම්.පී.’’යේ බලතල වලට ඇතුලත් වන තවත් වැදගත් කරුණක් වන්නේ අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ විමර්ශනය කිරීමේ මුවාවෙන් දී ඇති බලතලයි. ඒ අනුව  ඕනෑම අයකු මෙම කාර්යාලයට කැඳවා වාචික හා ලිඛිත සාක්ෂි සටහන් කර ගැනිමට ද, ඔවුන් සම්බන්ධයෙන් ඇති ලේඛන හෝ වෙනත් දෙයක් ’‘ ලබා ගැනිමට ද, ‘‘පොලිස් ස්ථානයකට, බන්ධනාගාරයකට හෝ වෙනත් යම් ස්ථානයකට දිවා කාලයේ හෝ රාති\u200d්\u200dර කාලයේ  ඕනෑම වේලාවකදී වරෙන්තුවක් නොමැතිව ඇතුළු වී විමර්ශනය කිරීමට සහ  ඕ.එම්.පී. විසින් පවත්වනු ලබන යම් විමර්ශන කාර්ය සඳහා අවශ්\u200dය යැයි සලකනු ලබන යම් ද්\u200dරව්\u200dයයක් පරික්ෂා කිරීමට හා එහි පිටපත් හෝ උධෘත ලබා ගැනිමට, තහනමට ගැනිමට සහ රඳවා තබා ගැනීමට  ඕ.එම්.පී. හි යම් නිශ්චිත නිලධාරියෙකුට බලය පැවරීමට’’ (12(ඊ) වගන්තිය) ද හැකි වේ. \u003cbr /\u003e\u003cbr /\u003e ඕ.එම්.පී. හි මේ ‘‘නිශ්චිත නිලධාරියා’’ කවරකුද යන්න පනත් කෙටුම්පතේ අර්ථකථනය නොවේ. කලින් සඳහන් කළ පරිදි ගිවිසුම්ගතව මෙම කාර්යාලයේ සේවය කරන විදේශිකයයෙකු නිශ්චිත නිලධාරියකු ලෙස නම් කිරීමට මේ අනුව මෙම කාර්යාලයට පුළුවන. එබැවින් විදේශිකයන්ට අපගේ හමුදා මුලස්ථානයට හෝ බුද්ධි අංශයකට හෝ කඩා පැන එහි ද්\u200dරව්\u200dය තහනමට ගැනිමටත්,  ඕනෑම ලේඛනයක් තම භාරයට ගැනීමට හෝ එහි පිටපත් ගැනීමටත්, අපේ රණවිරුවන්ගේ ප\u200d්\u200dරකාශ ගැනිමටත් බලය තිබේ. එ සේ ම වෙනත් යම් ලිඛිත නීතියක හෝ එය යටතේ සාදන ලද නියෝගයක පටහැනිව කුමක් සඳහන් වූව ද  ඕ.එම්.පී.යේ නියෝග සියලූ රජයේ සේවකයන් පිළිපැදිය යුතු ය. (12 (ඉ)) ඇමරිකානු ‘‘විමර්ශකයන්’’ ඉරාන හමුදා භටයන්ගේ ප\u200d්\u200dරකාශ ලබාගත් අන්දම අද රහසක් නොවේ. ඉරානයේ දී කටයුතු කළේ බලහත්කාරයෙනි. එහෙත් අප නිත්\u200dයානුකුලව එම කාර්ය කිරීමට අවශ්\u200dය නීති සම්පාදනය කිරීමට සැරසීම කණගාටුවට කරුණකි. \u003cbr /\u003e ඕ.එම්.පී.ය හෝ එහි නිලධාරියෙකු  කරන විධානයකට අවනත නොවන අයෙකුට විරුද්ධව නඩු පවරා නීතිමය කටයුතු කර ද`ඩුවම් දිමට අවශ්\u200dය ප\u200d්\u200dරතිපාදන ද මෙම පන්ත කෙටුම්පත තුලට ඇතුලත් කර ඇත (25 වගන්තිය).\u003cbr /\u003e\u003cbr /\u003eඅතුරුදහන් වූ තැනැත්තන් ගැන පමණක් නොව ”අතුරුදහන්වීමේ අවස්ථානුගත කරුණු පිළිබඳව පරීක්ෂණයක් සහ  / හෝ විමර්ශනයක් කිරීම” ද (12 (ආ) වගන්තිය)‘විමර්ශනය කිරීමේ බලතල’ යටතේ මේ ආයතනයට පවරා ඇති බව ද මෙහි දී සිහි තබාගත යුතු ය. එ පමණක් නොව අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධ සිදුවීම් පිළිබඳ නිසි කි\u200d්\u200dරයාමාර්ග ගැනීම පිණිස අදාළ බලධාරීන් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම ද (10 (ආ)) මෙහි කාර්යභාරයට අයත් ය. \u003cbr /\u003eවිමර්ශන බලතල යටතේ සාක්ෂි ආඥ පනතට පටහැනිව සිවිල් හෝ අපරාධ නඩු කටයුතුවල දී ලිඛිත හෝ වාචික ආවේශ කළ නොහැකි ප\u200d්\u200dරකාශ හා ලේඛන පිළිගැනීමේ බලය ද (12 (ඇ) (iii)  ඕ.එම්.පී.යට පවරා ඇත. එ් හා සමඟ රහස්\u200dයභාවයෙන් ලබා දෙන තොරතුරු භාරගැනීමේ ක\u200d්\u200dරමවේදයන් සැකසීම ද ඊට ඇතුලත් ය. (12 (ඇ) (iv) හා (v).\u003cbr /\u003e\u003cbr /\u003eඅතුරුදහන් වූ හමුදා නිලධාරීන්ට හා ත\u200d්\u200dරස්තවාදින්ට සමාන ලෙස සැලකීමට නියම කිරීම 13 (ඔ) (vii) යටතේ වින්දිතයන්ගේ සහ අතුරුදහන් වූ තැනැත්තන්ගේ ඥතීන්ගේ සමාජීය සහ ආර්ථික තත්ත්වයන් වැඩි දියුණු කිරීමට අදාළ වන්දි ලබාදීම හා අනිකුත් කි\u200d්\u200dරයාමාර්ග ගැනීම ද  ඕ.එම්.පී.හි කාර්ය වලට අයත් ය. එ් හා සමඟ ම (14) යටතේ කවර හෝ හේතුවක් මත වෙනස්කම් දැක්වීමකින් තොරව සමානාත්මභාවය මත අතුරුදහන් වූ තැනැත්තන්ගේ අයිතිවාසිකම් කි\u200d්\u200dරයාත්මක කරන බවට සහතික විය යුතු බව කියා තිබීම මඟින් ති\u200d්\u200dරවිධ හමුදාවල නිලධාරීන්ට හා සෙබළුනට ද ත\u200d්\u200dරස්තවාදීන්ට ද සමානව සැලකීමට මේ පනතින් කරුණු යොදා තිබීම අපගේ බලවත් පිළිකුලට හේතුවන බව නොකියා බැරි ය.   \u003cbr /\u003e\u003cbr /\u003eමෙම කෙටුම්පතේ සඳහන් වන තවත් ප\u200d්\u200dරශ්නගත ප\u200d්\u200dරතිපාදනයක් නම් ” ඕ.එම්.පී” මගින් සිදුකරනු ලබන විමර්ශනයක ප\u200d්\u200dරතිපලයක් වශයෙන් යම් අතුරුදහන් වුවා යැයි කියන තැනැත්තෙකු නැවත ජීවත්ව සිටින බවට තොතරතුරු ලැබු අවස්ථාවක වුව ද තොරතුරු ලබා දිය හැක්කේ එසේ අතුරුදහන් වු බව ස`ගවමින් සැ`ගවි සිටි තැනැත්තන්ගේ කැමැත්ත මත පමණක් වීමය. වංචනික ලෙස සැ`ගවි සිටිමින් අපගේ හමුදාව විසින් ඝාතනය කරන ලදැයි චෝදනා කර අපගේ රජයට හා එහි හමුදාවේ කීර්තිනාමය කෙලෙසා ඇති විටෙක වුවද එවැනි වංචනිකයන් ආරක්ෂා කිරීමට මෙම පනත් කෙටුම්පත කටයුතු කිරීම පුදුම සහගතය. මෑතක දී සම්මත කෙරුණු තොරතුරු දැනගැනීමේ පනත පවා අදාළ නොවන බවට වගන්ති මෙහි පනවා ඇත. (15 (ii)).\u003cbr /\u003e\u003cbr /\u003eමෙම  ඕ.එම්.පී. කාර්යාලයට ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනිමට අවශ්\u200dය නොවේ. අවශ්\u200dයතාවය එය පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට පමණි.\u003cbr /\u003e\u003cbr /\u003eමේ අනුව මෙම පනත් කෙටුම්පත බටහිර බලවේගවල  ඕනෑ එපාකම්වලට අනුව බෙදුම්වාදින් ගේ න්\u200dයාය පත\u200d්\u200dරයට අනුගතව ඉදිරිපත් කළ ලියවිල්ලක් බව ඉතා පැහැදිලිය. මෙය ශී\u200d්\u200dර ලංකාවේ ජාතික ආරක්ෂාවට, පරමාධිපත්\u200dයයට බලවත් තර්ජනයකි. මේ නිසා මෙම පනත් කෙටුම්පත නීතිගත කිරීමෙන් වළකින ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනු කැමැත්තෙමු.\u003cbr /\u003e\u003cbr /\u003eජාතික ඒකාබද්ධ කමිටුව\u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4976150591308398322/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/08/DrohiPanatha.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4976150591308398322"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4976150591308398322"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/08/DrohiPanatha.html","title":"රට රැකි විරුවන් - විරුවන් රැකි රට ද්\u200dරෝහී ලෙස පාවාදීමේ පනත  හකුළා ගනු ! - JNC"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-BsH0rPIGLFc/V6yMBy0USeI/AAAAAAAACDk/ylg2AyUu78UWo5d5LmOKNQ6G0jg5x_7fQCLcB/s72-c/NJJJ.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});