gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B7%8F%E0%B7%80%20%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3907651880074426195"},"published":{"$t":"2015-05-09T07:50:00.000+05:30"},"updated":{"$t":"2015-05-11T22:57:08.547+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"}],"title":{"type":"text","$t":"ජාතික ආරක්\u200dෂාව දෙයියන්ටම භාරය...!"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-lH4ceRH7_9M/VU1urQ0rZgI/AAAAAAAAClw/anxo6fyr6c8/s1600/samp.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"425\" src\u003d\"http://4.bp.blogspot.com/-lH4ceRH7_9M/VU1urQ0rZgI/AAAAAAAAClw/anxo6fyr6c8/s640/samp.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eවිදුර කඳවුරක්\u200c ගැන විරිදු බයිලා ඇසෙයි.\u003cbr /\u003e\u003cbr /\u003eසාම්පූර් \"විදුරැ නාවික හමුදා කඳවුර ඉවත් කරන්නේ ඉන්දියාවේ හෝ වෙනත් දේශපාලන බලපෑමකට නොව, අවතැන් වූවන් යළි පදිංචි කිරීමේ වැඩපිළිවෙල යටතේ යෑයි නැගෙනහිර පළාත් ආණ්\u200cඩුකාර ඔස්\u200cටින් ප්\u200dරනාන්දු මහතා පැවසූ බව ඊයේ \"දිවයින\" වාර්තා කළේය.\u003cbr /\u003eඑය නම් යස කතාවකි. ඔහු කියන අයුරින් දැනෙන්නේ \"විදුර\" කඳවුර පිsහිටි ප්\u200dරදේශය යනු හැන්දෑවට කොල්ලන් කුරුට්\u200cටන් පන්දු කෙළීමට ගන්නා, නැතිනම් සංගීත සංදර්ශන \"ආතල් \" එකක්\u200c ගැනීමට හැකි ආකාරයේ \"සෙල්ලම් තැනක්\u200c \"ලෙසිනි. ඉතින් එවන් \"සෙල්ලම්\" සඳහා යොදාගත් බිමක්\u200c එහි මුල්පදිංචිකරුවන්ගේ නැවත පදිංචිය පිණිස ලබා දීම මොනතරම් අගනේද? එය සාධාරණ රටවැසියන් ලෙසින් අත්පුඩි ගැසීමට තරම් අගනා කටයුත්තකි. එය දෑත් එකතුකර සාධුකාර දීමට තරම් වටිනා කර්තව්\u200dයයකි. එසේද?\u003cbr /\u003eහයවැනි ඊළාම් යුද්ධයේදී අපගේ රණවිරුවන් විසින් ජීවිත පූජාවෙන් මෙම ප්\u200dරදේශය අල්ලාගැනීමට පෙර මෙහි තිබුණේ මොනවා දැයි, මේ කඳවුර ගලවා දමනතුරු නින්ද නොයන මානසිකත්වයක සිටින අයුරින් ප්\u200dරකාශ නිකුත් කරන සහ එම ප්\u200dරකාශ සඳහා ඔවුන්ගේ රූකඩ නූල අත තබාගෙන සිටින බලධාරීන්ගෙන් අසමු.\u003cbr /\u003eඑදා 2002 සාම වකවානුවේ එල්. ටී. ටී. ඊ ය විසින් ඉතාම නිදහසේ සිය කාලතුවක්\u200cකු ස්\u200cථාපිත කළේ අද මේ \"විදුර\" කඳවුර පිහිටි පෙදෙසේ නොවේද? 2006 අගෝස්\u200cතු මස 01 වැනිදා ත්\u200dරිකුණාමලය ගුවන් හමුදා කඳවුරට, නාවික හමුදා කඳවුරට, ත්\u200dරිකුණාමල නගරයට කාලතුවක්\u200cකු වෙඩි සමග දැවැන්ත ප්\u200dරහාරයක්\u200c එල්ල කරමින් ත්\u200dරිකුණාමල වරාය අල්ලා ගැනීම සඳහා උත්සාහ ගත්තේ මෙතැන සිට නොවේද? එල්.ටී.ටී.ඊ යේ නැගෙනහිර නායක ස්\u200cවර්ණම්ගේ නිවස සහ මෙහෙයුම් මධ්\u200dයස්\u200cථානය තිබුණේ මෙතැන නොවේද? එල්. ටී. ටී. ඊ මහවිරු සොහොන තිබුණේ මෙතැන නොවේද?\u003cbr /\u003eනොදන්නා තොත්ත බබාලාගේ දැනැගැනීම පිණිස මෙතැන් සිට අප දන්නා දේ සඳහන් කරමු.\u003cbr /\u003eඑල්. ටී. ටී. ඊ ය ත්\u200dරිකුණාමලයට දකුණින් සංග්\u200dරාමිකව වඩාත් වැදගත් ස්\u200cථානය ලෙස එදා යොදාගත්තේ අද මේ \"විදුර\" කඳවුර පිහිටි පෙදෙසයි. ත්\u200dරිකුණාමලය වරායේ දකුණු පිවිසුම් මාර්ගයේ දොරටුවක්\u200c වන් මේතැන සිට අවිබලය යොදමින් ක්\u200dරියාත්මක වුවහොත් ත්\u200dරිකුණාමලය වරායේ බලය අල්ලාගැනීමට හැකිවන්නේය. ත්\u200dරිකුණාමලය වරාය නැමැති යුද මර්මස්\u200cථානය අල්ලාගතහොත් උතුරට ඇති සැපයුම් මගක්\u200c සහමුලින්ම වසාදැමිය හැක්\u200cකේය. එදා සතුරා සිය නැගෙනහිර සංග්\u200dරාමික නායකයාව මේ ස්\u200cථානයේ පදිංචිකරවාගත්තේ ඒ බව අවබෝධකරගෙන සිටි නිසාය. සිය කාලතුවක්\u200cකු රැඳවුම් ස්\u200cථාන ඇතුළු යුදමය අතින් ඉතා වැදගත් පෙදෙස්\u200c අවට එල්. ටී. ටී. ඊ විසින් ජනයා පදිංචිකරවනු ලැබුවේ මිනිස්\u200c පළිහක්\u200c ලෙසිනි. එදා අප ජයග්\u200dරාහී හමුදාවෝ දැඩි පරිශ්\u200dරමයක්\u200c දරා සාම්පූර් අල්ලාගැනීමෙන් පසු \"විදුර\" කඳවුර මෙහි පිහිටුවන්නේ සංග්\u200dරාමික වශයෙන් එහි වැදගත්කම මනාව දැනුණු බැවිනි. මෙය අධිආරක්\u200dෂිත කලාපයක්\u200c බවට පත්කරමින් සාමාන්\u200dය ජනයාගෙන් තොර පෙදෙසක්\u200c බවට එය පත්කළේ ත්\u200dරිකුණාමල නගරය, වරාය ආදි අතිශයින් වැදගත් ස්\u200cථාන සතුරාගේ කාලතුවක්\u200cකු ප්\u200dරහාර පරාසයෙන් පිටත තැන් බවට පත්කිරීම පිණිසය. මූතූර් සිට කදිරවේලි දක්\u200cවා ත්\u200dරිකුණාමල දකුණ නාවික හමුදා ආඥාපති නිල නිවස, මෙහෙයුම් මධ්\u200dයස්\u200cථානය ආදිය මෙහි පිහිටුවන්නේ ඒ සඳහා වෙනත් තැනක්\u200c නොවූ නිසාමද?\u003cbr /\u003eමෙය අධිආරක්\u200dෂිත කලාපයක්\u200c බවට පත්කිරීමේදී ඉවත්වන්නට සිදුවූ ජනතාව යුද්ධයෙන් පසු වෙනත් ස්\u200cථානයක යළි පදිංචිකරවීමට සියලු පහසුකම් සැපයුවද ඔවුනට එහි පදිංචිවන්නට නොදී කවදා හෝ මෙහිම නැවත පදිංචිවන ලෙසින් බලපෑම් කර රඳවාගෙන සිටියේ ටී. එන්. ඒ. බව ප්\u200dරසිද්ධ රහසකි. ඒ කුමක්\u200c අරබයාද යන්නත් දන්නෝ නම් දනිති. බිමක්\u200c ඇතිනම් හේන් ගොවිතැනෙන් යෑපුණු ජනතාවකට මේ කඳවුර අස්\u200cසේම රිංගීමට ඇති අවශ්\u200dයතාව කුමක්\u200cද යන්න මොලය කළඳක්\u200c හෝ ඇත්තෙක්\u200cට මතුවන ප්\u200dරශ්නයකි.\u003cbr /\u003e\u003cbr /\u003eටී. එන්. ඒ. අපේක්\u200dෂාව යථාර්ථයක්\u200c බවට පත්වීමට කරුණු සකස්\u200cවද්දී මේ සා වැදගත් \"විදුර\" කඳවුර නාවික හමුදා පුහුණු පාසලක්\u200c ලෙසින් ලඝූ කරමින් එය නොවැදගත් බිමක්\u200c ලෙසින් හැඳන්වීමේ හෙවත් රටේ ජනතාව ඇන්දවීමේ සෙල්ලමක්\u200cද ක්\u200dරියාත්මක විය.\u003cbr /\u003eඅද අප ඇන්දවූ ඒ ඇත්තන්ම අද කියනුයේ මෙය මුල් පදිංචිකරුවන්ට දී යාබද ස්\u200cථානයක කඳවුර නැවත ස්\u200cථාපනය කරන බවය. එකී යාබද ස්\u200cථානය යනු නෝර්වේ තුඩුව ලෙසින් හඳුන්වන මුහුද අද්දර තැනකි.\u003cbr /\u003eයුද මෙහෙයුම් මධ්\u200dයස්\u200cථානයක්\u200c මුහුද අද්දර පිහිටුවීම සාමාන්\u200dයයෙන් සිදුනොවන්නකි. එකී මෙහෙයුම් මධ්\u200dයස්\u200cථාන පිහිටුවන්නේ මුහුද දෙසින් මෙන්ම හතරදෙසින්ම පරිවාර කඳවුරුවල ආරක්\u200dෂාව මධ්\u200dයයේය. පිවිසුම් මාර්ග සහිතවය. ජල මූලාශ්\u200dර සහිතවය. ඒ ප්\u200dරදේශයේ එකම ජල මූලාශ්\u200dරය වන සාම්පූර් වැව අද්දර \"විදුර\" කඳවුර පිහිටියේ ඒ අවශ්\u200dයතා සියල්ල සපිරෙන තැනකය. එදා සතුරට අතිශයින් වැදගත්වූ ස්\u200cථානයක්\u200c යට කොට ඉදිවූ එවැනි බලකොටුවක්\u200c ගලවාදමන්නේ මුල් පදිංචිකරුවන් යෑයි කියන දෙමල පවුල් 579 ක නැවත පදිංචි කිරීම උදෙසා නම්...\u003cbr /\u003eජාතික ආරක්\u200dෂාව දෙයියන්ටම භාරය\u003cbr /\u003e\u003cbr /\u003e (දිවයින කතුවැකිය - 2015-05-09) \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/3907651880074426195/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/05/SampuurPawadeema.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3907651880074426195"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3907651880074426195"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/05/SampuurPawadeema.html","title":"ජාතික ආරක්\u200dෂාව දෙයියන්ටම භාරය...!"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-lH4ceRH7_9M/VU1urQ0rZgI/AAAAAAAAClw/anxo6fyr6c8/s72-c/samp.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});