gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4242105625818763388"},"published":{"$t":"2015-03-06T13:32:00.000+05:30"},"updated":{"$t":"2015-03-11T21:57:04.178+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ජාතිකවාදය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මහින්ද පතිරණ"}],"title":{"type":"text","$t":"ශ්\u200dරිලනිපය, ජාතිකවාදය හා නව අභියෝග"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-OqZP38pchho/VPle5heDR_I/AAAAAAAACBI/ynsXLv9DX1A/s1600/Bandaranayaka.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-OqZP38pchho/VPle5heDR_I/AAAAAAAACBI/ynsXLv9DX1A/s1600/Bandaranayaka.jpg\" height\u003d\"248\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\nජාතිකවාදය හා ජාතිවාදය අතර වෙනස ඇත්තේ ‘ක’ යන්නක පමණ ද? බොහෝ සිංහලෙන් හෝ දෙමළෙන් පමණක් කියවන අයට නම් එය එසේ ය. එහෙත් ඉංග්\u200dරීසි බසෙහි ඉහත සංකල්ප දෙක වෙන් වෙන් ව හඳුනා ගැනීම සඳහා වෙන ම වචන දෙකක් ඇත. එනම් ජාතිකවාදය යන්න Nationalism ලෙසත් ජාතිවාදය යන්න Racism \u200dලෙසත් ය. රනිල් වික්\u200dරමසිංහ මෙම වචන දෙකෙහි අරුත හොඳ හැටි දනිතත් ඔහු එය සිය අනුගාමිකයින්ගෙන් සඟවන්නේ ඔවුන් තමන්ගෙන් බිඳී යැතැයි යන බිය නිසා ය. සිංහලෙන් පමණක් කියවන ලංකාවේ ලිබරල් යැයි කියා ගන්නා පිරිස් හා මාධ්\u200dය ද ඇත්ත වශයෙන් ම ජාතිකවාදය හා ජාතිවාදය පිළිබඳ සිතන්නේ ‘ක’ යන්නකින් පමණක් වෙන්ව තිබුණ ද එකම අන්තර්ගතයක් සහිත සංකල්ප දෙකක් ලෙස ය. අදාළ සංකල්ප දෙක අතර වෙනස තේරුම් ගන්නා විට සිංහලෙන් පමණක් සිතීම මෙම භයානක වැරදි අවබෝධයට තිබෙන ප්\u200dරධානතම සාධකය බව මේ අනුව කිව යුතු ය. පසුගිය දා අගමැති රනිල් වික්\u200dරමසිංහ ‘ජාතිවාදය’ අවුස්සන බවට ප්\u200dරකාශ කරමින් මුද්\u200dරිත මාධ්\u200dයයට පහර ගැසූයේ ද, ජාතිකවාදය හා ජාතිවාදය අතර වෙනස නොදන්නා තම පාක්\u200dෂිකයින් ‘චූන්’ කරන්නට හා මහින්ද වටා ගොනු වී සිටින ජාතිකවාදී පිරිස් ජාතිවාදීන් (racist) ලෙස හංවඩු ගසා පැත්තකින් තබන්නට ය. රනිල්ගේ ප්\u200dරකාශය අනුමත කළ ඔහුගේ ම අනුගාමිකයින් පිළිබඳ රනිල්ට ම දුක හිතෙන්නට ද ඇත.\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\nජාතිකවාදය යනු අනෙකක් නොව කෙනෙකුගේ අන් සියළු වෙනස්කම් (ජනවර්ගය, ආගම, කුලය වැනි) පසෙකින් තබා තමා ජීවත් වන ජාතික රාජ්\u200dය සමග අනන්\u200dය වීම හා එය නැංවීම සඳහා පෙනී සිටීමයි. මෙහි දී තම ජනවර්ගය උදෙසා ම වෙන් වූ අභිලාෂ (නිජබිම් හෝ ප්\u200dරදේශ) පිළිබඳ තැකීමක් ජාතිකවාදියාට නැත. ඔහුට සුළුතර බහුතර යනාදී මානසිකත\u200d්වයක් ද නැත. ලංකාවේ සිටි අග්\u200dරගන්\u200dයතම විදේශ ඇමතිවරයෙකු වූ ලක්\u200dෂමන් කදිරගාමර් ජාතිකවාදියෙකි. එමෙන් ම තරුණ දේශපාලඥයෙකු වන මොහොමඩ් මුසම්මිල් ද ජාතිකවාදයෙකු ලෙස සැලකිය හැකි ය. ඔවුන් තම ආගම් හා ජනවර්ගවලට ඔබ්බෙන් සිතීමට හැකියාම තිබූ හා තිබෙන වුන් ය. \n\u003cbr /\u003e\n\u003cbr /\u003e\nඇත්ත වශයෙන් ම ලොව බොහෝ රටවල් සංවර්ධනයේ ඉනි මං නැග්ගේ ජාතිකවාදය ඔස්සේ ය. ඇමරිකාව හා බ්\u200dරිතාන්\u200dය වැනි රටවල් සිය ක්\u200dරියාමාර්ග සැලසුම් කරන්නේ ක්\u200dරියාවට නංවන්නේ ජාතිකවාදී දැක්මකිනි. මෑත ඇමරිකානු ඉතිහාසය ගතහොත් සැප්තැම්බර් 11 ප්\u200dරහාරයෙන් පසු ඇමරිකාව හා බ්\u200dරිතාන්\u200dය විසින් ඇෆ්ගනිස්ථානය හා ඉරාකය වැනි රටවල් ආක්\u200dරමණය කරන්නේ එම රටවල් තම ජාතික අභිලාෂ වලට, විශේෂයෙන් ම ඇන්ග්ලෝ-සැක්සන් වටිනාකම්වලට අභියෝගයක් වූ නිසා ය. එපමණක් නොව වර්තමානයේ ඇමරිකාව වැනි රටවල් වෙනත් රටවලට අත පොවමින් කරන්නේ ඇමරිකානු ජාතික ඉලක්කයන් වෙත යන ගමනට බාධා කරන පුද්ගලයින් හා සංවිධාන ඉන් ඉවත් කිරීමට කටයුතු කිරීම ය. ලංකාවෙන් මහින්ද ඉවත් කරන්නට ඇමරිකාවට අවශ්\u200dය වන්නේ මහින්ද ඇමරිකාවට පක්\u200dෂපාතී ප්\u200dරතිපත්තියක් අනුගමනය නො කිරීම නිසා ය. ඇමරිකාව ලොව පුරා තවත් මෙවැනි බොහෝ මෙහෙයුම් සිදු කොට ඇත. මෙම කරුණ ඉතා දීර්ඝ වශයෙන් අප අපගේ ‘විකිලීක්ස් හෝරාව’ කෘතිය හරහා සාකච්ඡා කොට තිබේ. කෙසේ වෙතත්, මේ සියල්ලෙන් ම පෙනී යන්නේ ඇමරිකාව තම ව්\u200dයාපෘථිය තුළ අතිශයින් ම ජාතිකවාදී වූ බව ය. සෙසු බටහිර රටවල් ද එසේ ය.\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\nඑහෙත් අවාසනාව වන්නේ, ඇමරිකාව වැනි රටවල් ස්වකීය ජාතිකවාදී ඉලක්ක වෙනුවෙන් කරන අනවරත අරගලයට උල්පන්දම් දීමට අප වැනි රටවල ඇතැම් පිරිස් නොමිළයේ ඉදිරිපත් වීමයි. එසේ කොට ඒ වෙනුවෙන් ආඩම්බර වීමට ද හැකි ශ්\u200dරී ලාංකික පිරිස් අප වැනි රටවල සිටීම ඇමරිකානු ජාතිකවාදී ව්\u200dයාපෘථියේ සාර්ථකත්වය මොනවට පැහැදිළි කරයි. ලංකාවේ වෙනස කළේ තමන් බව ජෝන් කෙරී කියන විට ඇතැම් ලාංකිකයෝ අත් පොළසන් දුන්හ. අප රටට මෙම ඉරණම අත් වූයේ කෙසේ ද? මේ අපේ මිනිසුන්ගේ තමා හඳුනා \u200dනොගැනීම පිළිබඳ උග්\u200dර ප්\u200dරශ්නයකි. ජාතික වශයෙන් අනාත මෙවන් පිරිස් මෑති ඉතිහාසයේ ලංකාව තුළ නිෂ්පාදනය කොට බෙදා හැරියේ ජේ ආර්ගේ සිට (ප්\u200dරේමදාස හැර) රනිල් දක්වා වූ එක්සත් ජාතික පක්\u200dෂ නායකත්වයයි. මීට එරෙහි ව ක්\u200dරියාත්මක වන්නට සජිත් ප්\u200dරේමදාසට ඕනෑකම තිබුණ ද ඔහුට ශක්තිය නැත. චන්ද්\u200dරිකා විසින් ශ්\u200dරි ලංකා නිදහස් පක්\u200dෂය තුළ ද මෙවැනි ම පිරිසක් නිර්මානය කළ ද මහින්ද රාජපක්\u200dෂ විසින් ඔවුන් තාවකාලික ව පුනරුත්ථාපනය කොට නැවත භාවිතයට ගනු ලැබිණි. පුනරුත්ථාපනයට අකමැති වූ මංගල වැනි අය සිය චන්ද්\u200dරිකානුරාගය එජාපය තුළ සොයා ගත්හ. \n\u003cbr /\u003e\n\u003cbr /\u003e\nජනවාරි 08 දින ශ්\u200dරීලනිපයෙන් මහින්ද සාධකය ගැලවුණු පසු එය නැවත ගොස් හේත්තු වූයේ චන්ද්\u200dරිකාගේ කොටි ගැති, බටහිර ගැති තවලම් චින්තනයට ය. දේශපාලනික ව වෙනස් වූව ද මහින්ද නැති ශ්\u200dරිලනිපය මූලික (fundamental) වශයෙන් එජාපයෙන් වෙනස් වන්නේ නැත. මේ වන විට එජාපය සමග එකගෙයි කෑම සඳහා ජාතික ආණ්ඩු සැදීමට යෑම ම මීට කදිම නිදසුනකි. ශ්\u200dරිලනිපයෙන් ජාතිකවාදය ගැලවීම රටට භයානක බව සිහිකට යුතු ය. ශ්\u200dරිලනියේ තවලම්-සුදුනෙළුම් චින්තනයේ රඟ ඒ දිනවල චන්ද්\u200dරිකා විසින් උතුර හා නැගෙනහිර දෙපළාත ම සුනාමි සහන මණ්ඩලය හරහා වසර 10 කට කොටින්ට සින්නක්කර ලබා දීමට කළ උත්සාහයෙන් පැහැදිළි වේ. මහින්දගේ ජාතිකවාදයෙන් මිදුණු ශ්\u200dරිලනිපය දැන් නැවත එන්නේ එකී විජාතික කොඩිය අතැතිව ය. මහින්දගේ ජාතිකවාදය තුළ, වසර 30 යුද්ධයේ උරුමයෙන් ලද සමාජීය ඛාදනය හේතුකොට ගෙන ඇති වූ ඇතැම් ක්\u200dෂුද්\u200dර මට්ටමේ අඩුපාඩු තිබුණ ද සාර්ව වශයෙන් ගත් කළ එය ජාතිය ගොඩ නැගීම සඳහා වන එක ම ව්\u200dයාපෘතිය බව අප අවබෝධ කටයුතු ය. එහෙත් ශ්\u200dරිලනිපයේ වත්මන් ක්\u200dරියාකාරිත්වය අපට පෙන්වන්නේ අසුබ ලකුණු ය. මෙය බැරෑරුම් තත්වයක් ලෙස සලකා වැඩ නොකළහොත් රටට ද ජාතියට අත්වන ඉරණම පිරිමැසිය නොහැකි තරම් වනු ඇත.\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-oDXGGzsQV4I/UqV8YWIOOlI/AAAAAAAAASI/aR0w0TQhYLU/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-oDXGGzsQV4I/UqV8YWIOOlI/AAAAAAAAASI/aR0w0TQhYLU/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"100\" width\u003d\"100\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\nමහින්ද පතිරණ\u003cbr /\u003e\nකතිකාචාර්\u200dය - සබරගමුව විශ්ව විද්\u200dයාලය\u003cbr /\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003ewww.yuthukama.com \u003c/b\u003e\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003e\u003cspan style\u003d\"color: blue;\"\u003eනිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ \u003c/span\u003eඑක්වන්න.\u0026nbsp;\u003c/span\u003e\u003ca href\u003d\"https://www.facebook.com/yuthukama\" style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003ehttps://www.facebook.com/yuthukama\u003c/a\u003e\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/03/Jathikavadaya.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4242105625818763388/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/03/Jathikavadaya.html#comment-form","title":"3 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4242105625818763388"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4242105625818763388"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/03/Jathikavadaya.html","title":"ශ්\u200dරිලනිපය, ජාතිකවාදය හා නව අභියෝග"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-OqZP38pchho/VPle5heDR_I/AAAAAAAACBI/ynsXLv9DX1A/s72-c/Bandaranayaka.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"3"}}]}});