gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%A2%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%A2%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%A2%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%20%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-790493831827877298"},"published":{"$t":"2017-02-04T22:09:00.002+05:30"},"updated":{"$t":"2017-03-06T21:21:28.588+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේවක එස්. ජයසූරිය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ජයන්ත චන්ද්\u200dරසිරි"}],"title":{"type":"text","$t":"ඒකීයභාවය නැති ෆෙඩරල් ව්\u200dයවස්ථාව එපා ! - ජාතික මතවාදයේ සිනමාකරු ,ජයන්ත චන්ද්\u200dරසිරි සමග කතාබහක්"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-xI4vDL3L8dw/WJYDv7WDPEI/AAAAAAAACrg/3UeN1blQHwUG-v45EoeXWrlagQLCZ4UqwCLcB/s1600/jayantha.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://3.bp.blogspot.com/-xI4vDL3L8dw/WJYDv7WDPEI/AAAAAAAACrg/3UeN1blQHwUG-v45EoeXWrlagQLCZ4UqwCLcB/s640/jayantha.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003eජාතික මතවාදයේ සිනමාකරු , ප්\u200dරවීණ චිත්\u200dරපට අධ්\u200dයක්ෂක ජයන්ත චන්ද්\u200dරසිරි .\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003eසාකච්ඡා කළේ : දේවක එස්. ජයසූරිය\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය\u003c/b\u003e : ඔබගේ 'අග්නිදාහය 'චිත්\u200dරපටය තිරගත වීමෙන් අනතුරුව ප්\u200dරවීණ කිවිඳියක් වූ මොණිකා රුවන්පතිරණ මහත්මිය කිව්වා ඔබ ඉතිහාසයේ පෙට්ටගම විවර කරවන කලාකරුවෙක්ය කියා, ඔබ නිතරම ඔබගේ සිනමා ටෙලි සිත්තම් තුළින් නොපෙනෙන , පංචේණ්ද්\u200dරයන්ට හසු නොවන පැතිකඩක් නිතරම ගවේශණය කරන බවක් පේනවා, හේතුවාදීන්ට ග්\u200dරහණය නොවන පැත්තක් ඔබ ගවේෂණය කරන බවක් පේනවා, මේකට ඔබ පන්නරය ලබන්නේ කෙසේද ? ඉතිහාසය පිළිබඳ ඔබගේ කතිකාව කොහොමද ?\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eමම කැමතියි ඔබ ඔය වචන දෙකක් පාවිච්චි කරපු නිසා , එනම් භෞතිකවාදය සහ හේතුවාදය ගැන කියපු නිසා එතනින් පටන් ගන්න , මම මගේ සමාජ ජීවිතය ආරම්භ කරන්නේ භෞතිකවාදියෙක් විදියට සහ හේතුවාදියෙක් විදියට . මම පාසල් යන කාලේ මගේ ලොකුම පෙළඹවීම හේතුවාදය තමා. කෝවූර් මහතාගේ පොත් කියවලා මම උග්\u200dර හේතුවාදියෙක් වෙලා හිටියා. මම ඔය හොල්මන් තිබෙන තැන් ගවේශණය කරන්න පවා ඒකාලේ ගියා කොල්ලෝ කට්ටියක් හදාගෙන . ඒනිසාම මම ඉබේම ද්වීඝට්ටනාත්මක භෞතිකවාදී ආස්ථානයකට ආවා, ඒ කාලේ තිබ්බා දේශපාලන ව්\u200dයාපාරයක් කීර්තී බාලසූරිය, මහාචාර්ය සුචරිත ගම්ලත් යනාදී විද්වතුන් ගෙන් සැදුම්ලත් 'කම්කරු මාවත ' නමින් , ඒ 70 දශකයේ අග භාගයේ විතර මම පාසල් යන අවදිය , මුල භාගයේ හිටියා නම් අද ජීවතුන් අතරත් නෑ , කම්කරු මාවත එකල නැගී ආව සමාජ බලවේගයක් වුණා 4 වෙනි ජාත්\u200dයන්තරය හරහා ආපු. එය ඥාණ ධාරාවක් , ඒකට මා ආකර්ශණය වුණා ඒකාලේ. \u003cbr /\u003eඑම ව්\u200dයාපාරයේ දේශණ , සාකච්ඡා වලට සහභාගී වෙලා එහි දැණුම මම ලබා ගත්තා. පොත පත කියෙව්වා , \u003cbr /\u003eපසුව මට ඒ ලැබුණු දැණුම තුළින්ම මම එය ප්\u200dරශ්ණ කළා, \u003cbr /\u003eපසුව මම එකී මාක්ස්වාදී හෝ ට්\u200dරොස්කීවාදී හෝ ආස්ථානයෙන් ඉවත් වෙන්නම බලපෑවෙත් එහි තිබූ කරුණුම තමයි. නැතුව වෙනම ජාතික බලවේගයකින් ලද පන්නරයක් ඔස්සේ නොවෙයි මම එයින් ඉවත් වුණේ. \u003cbr /\u003eමම එම සාකච්ඡා වලදී බොහෝ විට තීරණාත්මක ප්\u200dරශ්ණ ඇහුවා. ඥාණය වැඩෙද්දී මම අහපු ප්\u200dරශ්ණ වලට උත්තර මට ඔවුන්ගෙන් ලැබුණේ නෑ, මගේ එක පැනයක් තමා සමාජ පරිණාමය පිළිබඳව තිබිච්ච අදහස . \u003cbr /\u003eතීරණාත්මක සාකච්ඡාවකින් පසුව මම ඇහුවා කොමිනියුස්ට් සමාජයකින් පසුව සමාජ පරිණාමය නතර වෙනවාද කියා.\u003cbr /\u003eඒකට එම දේශකයන්ට කේන්ති ගියා. පසුව මම නැවතත් හදාරන්න යොමු වුණා විශේෂයෙන්ම බුදුදහමේ අන්තර්ගතය , පසුව මට තේරුණා මොන විහිළුවක් පස්සේද මම එතෙක් කල් හමා ගියේ යන වග . ඒකට උත්තරයත් බුදු දහමේ තිබෙනවා එනම් කිසිම දෙයක් නිත්\u200dය නොවන බව. සියල්ල නිරන්තරයෙන් වෙනසට ලක් වෙන සුළුබව. මේ 'වෙනස 'කියන එක ගැන මම සිතන්න යොමු වුණා , වෙනස කියන්නේ මොකක්ද යනාදී වශයෙන්. දුක කියන්නේ මොකක්ද ? \u003cbr /\u003eමම උපතින් බෞද්ධයෙක් , දහම් පාසල් ගිය දරුවෙක් , ඒවත් මගේ ඇඟේ තිබ්බා තමා, ඒත් කෙළිලොල් වයසේදී රැඩිකල් අදහස් වලින් ඔබ්බෙහි මම සිතන්න යොමු වුණා ධර්මය ගැන , ධර්මය පැල්පදියම් වුණු අපේ රට ගැන , ඇයි මේ අපේ රටේම මේ ධර්මය පැල්පදියම් වුණේ ? කියන කාරණය. එතකොට අපේ සංස්කෘතිය පදනම් වුණේ තනිකරම බුදු දහම මත, කොහොමද ඒක වුණේ යන්න. ඒ නිසා ඉතිහාසය මම පිරික්සුවා , එය පිරික්සීම මානසික වගේම කලාත්මක ව්\u200dයායාමයක් වුණා මට. එය එදාට වගේම අනාගතයටත් විශාල ආලෝක කදම්බයක් මුදා හැර තිබෙනවා.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය\u003c/b\u003e: ඔබ අග්නිදාහය සිනමාව තුළ එන පුංචිරාළ ගුරුන්නාන්සේ ඔස්සේ එකල බලවත්ව පැවති යන්ත්\u200dර මන්ත්\u200dර තන්ත්\u200dර හදී හූණියම් යනාදිය සියුම්ව එළි දක්වන බවක් පේනවා , අකාල සන්ධ්\u200dයා ටෙලි නළුව තුළිනුත් අධිභෞතික යාන්ත්\u200dරණයක් පෙන්වනවා , ඔබ යන්ත්\u200dර මන්ත්\u200dර විශ්වාස කරන කෙනෙක්ද ?\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eමම එම චිත්\u200dරපටය ඔස්සේ එය පිළිගන්නවාද ? බැහැර කරනවාද ? කියා මගේ තීන්දුවක් මම දෙන්න යන්නේ නෑ, හැබැයි මම කියන්න යන්නේ එක්තරා බලවේගයක් විදියට වැඩ කළා යම් දේවල්, ඒ කියන්නේ මේ යාතුකර්ම, එක්තරා සමාජ දේශපාලන බලවේගයක් විදියට කටයුතු කරලා තිබෙනවා එක් එක් වකවානු වල. පහත රට අපි කියන්නේ යකැදුරෝ කියලා , උඩරට උදවිය කියන්නේ යක්දෙස්සෝ කියලා. ඔය යක්දෙස්සන්ගේ කාරණාව හරීම දේශපාලනිකයි . මොකද ඔය කාලේ ගත්තහම , 1660 ගණන් වල , 1664 ඔය කැරැල්ල සිදුවන්නේ දෙවන රාජසිංහ නරපතිඳුන්ට එරෙහිව අඹන්වල රාළ අතින් . ඒකාලේ බෞද්ධ යතිවරුන්ගේ විශාල හිඟයක් තිබ්බා. බෞද්ධ භික්ශුව කියන්නේ ඉතිහාසයේ සෑම කාලෙකම අපට හිටපු ගුරුවරු. පන්සල් ආරාම පවත්වාගෙන ආපු පිරිසක් විතරක් නොවෙයි උන්වහන්සේලා. උන්වහන්සේලා තමා ඥාණ ගවේශණයට ජනතාවට මං පෙත් විවර කර දුන්නේ. උන්වහන්සේලා තමා පොත පත ලිව්වේ, භාෂා සමයාන්තර අතැඹුලක් සේ දැන සිටියේ , උන්වහන්සේලා ත්\u200dරිපිටකය, ෂඩ්භාෂා, සකු , මගද , එළු , දෙමල කාව්\u200dය, අට වියරණ, අෂ්ටාදශ පුරාණය, අර්ථ ශාස්ත්\u200dරය , පෘතූගීසි යනාදී විෂයන්ගෙන් පරප්\u200dරාප්තව දැණුමෙන් පෝශිතව වැඩ විසුවා . පොදු ජනතාවගේ සාක්ෂරතාව එකල දුර්වල මට්ටමයි තිබ්බේ. ඥාණය අඩංගුව තිබෙන්නේ භාෂාවෙනේ. යතිවරු තමා බසින් එකල විකුම් පෑවේ . ඔය 1660 ගණන් වලට කලින් ලොකු සාසන විනාසයක් සිදු වුණා. ඒ සාසන විනාසය සිදුවන්නේ පළමුවෙනි රාජසිංහ රජතුමාගේ කාලේ. එතුමා අරිට්ඨකී වෙණ්ඩු කියන පුද්ගලයාට රැවටිලා, එතුමා අතින් සිදුවූ පීතෲඝාතනයට සමාවක් නොලැබෙනකොට දහමින්, ඉන් බියට පත්වී සමාව දෙන ආගමක් සෙව්වා. සමාව දෙනවා කිව්වා වුණත් පරංගි සමග තිබ්බ වෛරය හේතුවෙන් කතෝලික ආගම වැළඳ ගත්තේ නෑ එතුමා. ඉතින් කපටියෙක් වෙන අරිඨ්ඨ කී වෙණ්ඩු කියන පුද්ගලයාට රැවටෙනවා එතුමා. මේ කපටියා රජතුමාට කිව්වා පාපයෙන් මිදෙන්න සතුන් පිරිසක් මරා කැලණි නදියේ රුධිරය පා කර යැවීමෙන් පාපයෙන් මිදෙන්න පුලුවනි කියා. \u003cbr /\u003eමේ කපටියා රජුට ලඟා වෙන්න වෙන්න ධර්මදර භික්ශූන් රජුගෙන් විතැන් වුණා. කොහොමත් භික්ශූන් පියා මරපු නිසා ඈත් වෙලා හිටියේ. භික්ශූන්වහන්සේලා මේ රටේ එදා පටන්ම සමාජ බලවේගයක් වෙලා හිටියේ, ආගමික බලවේගයක් විතරක් නොවෙයි. මේ රටේ භික්ශුව කියන්නේ සෑම විටම එදත් අදත් සමාජ බලවේගයක්. ඉතින් රජතුමා ඔහුට සැක සහිත සියළුම භික්ශූන්වහන්සේලා මරා දමනවා. මේ රික්තය ගොඩාක් කල් තිබ්බා සසුන් කෙත තුළ. සාසන විලෝපනයක් සිදු වුණා පිරිමහන්න බැරි. මේ විලෝපනය නිසා බිහි වුණු රික්තය පුරවන්නේ එකක් ගණින්නාන්සේලා කියලා කොටසක්, උන්වහන්සේලා සිවුර පොරවන්නේ නෑ සුදු ඇන්දේ , කහ නූලක් බැඳගෙන හිටියේ. ඒගොල්ලෝ කසාද බඳිනවා , දරුවෝ ඉන්නවා, ඒගොල්ලන්ගේ ළමයින්ට කිව්වේ ගණගෙඩියෝ කියලා. \u003cbr /\u003eඔය හේතු නිසා ඒ කාලේ යකදුරන් බලවත් වුණා. හාමුදුරුවන්ගේ හිස් තැන පුරවන්න ආවේ යක්දෙස්සෝ . මම කිව්වේ , අඹන්වල රාල දෙවනි රාජසිංහ රජතුමාට ගහපු කැරැල්ලේදී ඊට අනුප්\u200dරාණය දුන්නා ඔය යක්දෙස්සෙක් . ඒක තමා ජැක්සන් ඇන්තනී නිරූපණය කළ පුංචි රාළගේ චරිතයෙන් කියා පාන්නේ.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය\u003c/b\u003e: ඔබගේ සිනමාවන් තුළ සහ ටෙලි නළු වල සංගීතය යටින් දිවෙන විශාල ගාමක බලයක් බව නොරහසක් . ඔබ ජනකවි , දේවයාදීනි , කෝන්මුර කවි , කරත්ත කවි , පැල් කවි ඉතාම සියුම්ව නිර්මාණයට ආලෝකයක් කරගන්නවා . මේකට ඔබ ආවේශයක් ලබන්නේ කෙසේද ?\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eමෙහෙමනේ , ඡායාරූප ශිල්පියෙක් පොටෝ එකක් ගන්නකොට ඔහුට අහුවෙන්නේ ඒකල තිබ්බ ගහ කොළ ගොඩනැගිලි, දියවැල් යනාදියනේ. චිත්\u200dර ශිල්පියෙකුට අහුවෙන්නෙත් ඒවගේ දේවල්. සිනමාකරුවෙකුට ඊට වඩා යමක් අහුවෙනවා. ඔහුට රූපය විතරක් නොවෙයි ශබ්දයත් අහු වෙනවනේ. ඒ කාලේ ශබ්දයත් අහුවෙනවා. එකල පැවති හඬවල් . ඒකාලේ තිබ්බ සද්දේ හොයාගන්නම පුලුවන් වෙන්නේ ජනශෘතිය තුළින්ම තමා. ජනශෘතියේ තිබ්බ දේවල් තමා ඔය ජන කවි ජනගායනා. \u003cbr /\u003eදේවයාදිනී, ඒවත් පදනම් වෙන්නේ ගැමි ආගමත් එක්ක , අපේ මහා ආගම තමා බෞද්ධාගම , ඒත් ඒ අතරෙම තිබ්බා ගැමි ආගම කියා එකක්. ඒ කියන්නේ ප්\u200dරාදේශීය දෙවිවරු අපි ඇදහුවා . හෑම පළාතකම බලාගෙන ගියාම ප්\u200dරාදේශිය දෙවි කෙනෙක් ඉන්නවා. ප්\u200dරධාන දේව මණ්ඩලයේ අය නොවෙයි ඒ .\u003cbr /\u003eප්\u200dරාදේශීය දෙවිවරු කියන්නේ දිව්\u200dයලෝකෙන් ආපු අය නොවෙයි. ඒගොල්ලෝ ඒ ඒ පළාත්බදව හිටපු නායකයෝ. බණ්ඩාරදේවාවලියක්ම තිබෙනවා ගම් ආශ්\u200dරිතව. \u003cbr /\u003eසමහරු ගොවියෝ , ගස් කපන්නෝ , හොරුත් ඉන්නවා . \u003cbr /\u003eඒගොල්ලෝ සජීවීව ඉන්න කාලේ ජනනායකයෝ. \u003cbr /\u003eමහසෙන් දෙවියෝ රජකෙනෙක්. ඒවා පදනම් කරගෙන තමා බොහෝ විට ජනගායනා බිහිවෙලා තිබෙන්නේ. \u003cbr /\u003e'රකිනා දිවි සිත වග වැලහින්නේ 'යන්න කෝන් මුර කවියක් දඬු බස්නා මානයේ එන , ගලේ බණ්ඩාර දෙවි උපත ගැන කියන නිදසුනක් ලෙස. \u003cbr /\u003e'කාන්නු ගොයියක් ' යන අග්නි දාහයේ එන ගීතය, පෙරළි කවියක් , කේමදාස සූරීන් රෙගේ රිද්මයකින් තනුව හදා තිබෙන්නේ. ඒ කාලේ තිබ්බ රිද්මය සිනමාකරුවෙක් විදියට මා උකහාගත්තා.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය\u003c/b\u003e: ඔබව මා දකින්නේ ජාතිකවාදී සිනමාකරුවෙක් ලෙස , ඔබගේ ජීවන දර්ශණය බුදු දහම පදනම් කර ගත්තු විද්වතෙක් ලෙස. එතකොට අපි දන්නවා ඔය 'වම් ඉවුර' එහෙම කියලා වර්ගීකරණයක් සිනමාකරු දුරාවලියේ තිබෙනවා , ඒවගෙම හඳගම , විතානගේ යනාදී වෙනම ගමන් කරන අධ්\u200dයක්ශකවරු කිහිපදෙනෙකුත් දකිනවා , ඔබගේ අදහස ?\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eපැහැදිලිව මගේ දර්ශනය පදනම් වෙලා තිබෙන්නේ බෞද්ධ දර්ශණය මත. ඒකේ දෙකක් නෑ. දැන් වම් ඉවුරක් හැදුවා මිසක් දකුණු ඉවුරක් ගැන කතිකාවක් නෑනේ, ඒ විචාරකයන්ගේ අවුලක් ඒ තියෙන්නේ. සිනමාවේදී එහෙම ඉවුරු හදන්න බෑ. \u003cbr /\u003eඔය ඊනියා විචාරකයෝ කරපු වරද නිසා ඉතාම වැදගත් සිනමාකරුවෝ කිහිපදෙනෙක්ම අපේ සිනමා සංවාදයෙන් බැහැර කෙරුණා. නම් වශයෙන්ම ගත්තාම ඒ තමා ඩී.බී නිහාල්සිංහ , එයාව මොන ඉවුරටද දාලා තියෙන්නේ ? එච්.ඩී.ප්\u200dරේමරත්න , මහගමසේකර, මේ හරිම වැදගත් සිනමාකරුවෝ. \u003cbr /\u003eඑතනින් ගියාම තිස්ස අබේසේකර , ලෙස්ටර් ජේම්ස් පීරිස්. \u003cbr /\u003eමේගොල්ලෝ ඔය කිසිම ඉවුරකට සම්බන්ධ වුණේ නෑ, ඒක විචාරකයන්ට තිබෙන ප්\u200dරශ්ණයක් , විචාරකයෝ කියන්නේ සියල්ල දත් අය නොවෙයි, \u003cbr /\u003eවිචාරකයෝ කලින් කලට විවිධ නම් දානවා. ඔබ නම් සඳහන් කරපු හඳගම , ප්\u200dරසන්න විතානගේ ඉතාම දක්ෂ සිනමාකරුවෝ අපේ රටේ , මම ඔවුන්ගේ නිර්මාණ ඉතාම අගේ කරනවා , ඒ වගේම මම ඔවුන්ගේ නිර්මාණ විවේචනය කරන අවස්ථාත් තිබෙනවා. ඔවුන්ගේ මතවාද වලට මම එකඟ වෙන්නේ නෑ මූලික වශයෙන්ම කියන්න ඕනේ. \u003cbr /\u003eඒ දේශපාලන සමාජ මතවාද සමග මගේ කිසිම එකඟතාවක් නෑ. එකඟතාව නොමැති නිසාම මට කියන්න බෑ ඔවුන් හොඳ සිනමාකරුවෝ නොවෙයි කියලත්. \u003cbr /\u003eඔබ කියනවා මම ජාතිකවාදී සිනමාකරුවෙක් කියලා , ඒත් අද කුණු කන්දල්වලටත් , හිස් දේවල් වලටත් ජාතිකවාදී ලේබලය අලෝනවනේ. ඒක හරිම වැරදියි. ඒත් නිසැකවම මගේ දර්ශණය බෞද්ධ දහම මත පදනම් වෙලා තිබෙන දෙයක් මයි. \u003cbr /\u003eඅද මට බුදුදහම සමග ප්\u200dරශ්ණ නෑ. ධර්මයේ තිබෙන ගැටළු විසඳන්න කොහේ හරි පඬිරුවනක් ඉන්නවා. අනිත් න්\u200dයායන් හරීම සීමා සහිතයි. \u003cbr /\u003eප්\u200dරශ්ණය තිබෙන්නේ සීමාසහිත ඒවා පසු පස හඹා යනවද ? අසීමිත මහා දර්ශණයක් පසු පස හඹා යනවද කියන එකයි. ධර්මය පිළිබඳ කැක්කුම තමයි 'දේශය'කියන තැනට මාව පොළඹවා තිබෙන්නේ. \u003cbr /\u003eදේශය ගැන හිතලා පසුව ආගම ගැන හිතනවා නොවෙයි .\u003cbr /\u003eමේ දර්ශණය පදනම් කරගත්තු මිනිසුන්ගේ ලොකු වටිනාකමක් තිබෙනවා. \u003cbr /\u003eඅපේ රටේ මේක පවතින්න හේතු වුණේ ඇයි ? \u003cbr /\u003eබුදු දහමේ නිදහස් චින්තනය මිනිස්සු බාර ගත්තේ ඇයි? \u003cbr /\u003eආන්න ඒවා සොයලා බැලුවාම මේ දෙකේ සහසම්බන්ධයට සුවිශාල ඓතිහාසික සමාජ පසුබිමක් තිබෙනවා. මම හිතනවා ඔය දෙක තිබෙනතාක් මේ රට කාටවත් විනාස කරන්න බෑ කියලා කවමදාවත් . දහම ලොකු ආරක්ෂාවක් අපට සහ රටට .\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය\u003c/b\u003e: මහරජ ගැමුණු වගේ දැවැන්ත සිනමාවක ධර්ම යුද්ධය ගැන කතා කරනවා , යුද්ධය ක්ෂත්\u200dරීයධර්මයක්ද ? දුටුගැමුණු නරපතීඳුන් ඇයි එදා සහජීවනයෙන් අද අය කියනවා වගේ එළාරව හැසිරුවේ නැත්තේ ?\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eධර්මය වෙනුවෙන් යුධ වැදීම යුක්තිසහගත ක්\u200dරියාවක් බව කීවේ අපි නොවෙයි , හින්දුවරු. ක්ෂත්\u200dරීයධර්මයේ පදනම හින්දුන් පිලෝසොපි එක . ඒගොල්ලෝ කියනවා ධර්මය වෙනුවෙන් යුධ වැදීම ස්වර්ගයට යාමට හේතුවක් කියලා , අපේ දහමේ එහෙම කියන්නේ නෑ. \u003cbr /\u003eඅපේ දහමේ යුද්ධය සාධාරණයි කියන්නේ නෑ. මම හිතන්නේ , ධර්මය පවත්වාගෙන යන්න වගේම ධර්මය රැක ගන්නත් කට්ටියක් අවශ්\u200dයයි. මොකද මේ ලෞකීක සමාජයේ ධර්මය නිකම් පවතින්නේ නෑ. \u003cbr /\u003eඅපේ ධර්මයේ අවසාන ඉලක්කය තමා නිර්වාණය. \u003cbr /\u003eඅපි ඔක්කෝම දේවල් කරන්නේ නිවන් යන්නනේ. අපි වෙසක් කූඩුවක් හදලා පතන්නෙත් උත්තරීතර නිවන. \u003cbr /\u003eඅපි නිවන් යන්නේ තව කල්පයකින් පසුව වෙන්න පුලුවනි , ඒත් අපි පතන්නේ නිවන. නිවන් යන්න නම් මොන ජාතියෙන්වත් බෑ ධර්මාවබෝධය නැතුව. \u003cbr /\u003eමරණය අපිට ඉබේ හම්බ වෙනවා, උගත් වුණත් නැතත් , පන්සල් ගියත් නැතත් මරණය අනිවාර්\u200dයයෙන්ම අපට ලැබෙනවා. \u003cbr /\u003eනිවන අපට මරණය වගේ ඉබේම ස්වයංක්\u200dරීයව හම්බ වෙන දෙයක් නොවෙයි. \u003cbr /\u003eනිවන් ඉගෙන ගන්න ඉස්කෝලෙකට යන්න ඕනේ. හරි ඉස්කෝලෙට යන්න ඕනේ. ධර්මය නම් වූ පාසලට ඇතුළත් වෙන්න ඕනේ .\u003cbr /\u003eධර්මාවබෝධයක් නැතුව නිවන ලැබෙන්නේ නෑ. \u003cbr /\u003eවෙන දහමකින් නිවන ලැබෙන්නෙත් නෑ. වෙන කිසීම ආගමක නිවන නෑ මොන සෙල්ලම් දැම්මා වුණත්. \u003cbr /\u003eනිවන නමැති ඉස්කෝලේ තිබෙන්නේ බෞද්ධ දර්ශණයේ. \u003cbr /\u003eඑතකොට මේ ඉස්කෝලේ නැතුව ගියෝත් මොකද වෙන්නේ ?\u003cbr /\u003eකාටවත් නිවනක් ලැබෙන්නේ නෑ. \u003cbr /\u003eඉස්කෝලෙක ඉන්නවා ගුරුවරු, උගන්වන විධික්\u200dරමයක්, \u003cbr /\u003eසිලබස් එකක් තිබෙනවා, ඔක්කෝම හරි . ඒත් ඉස්කෝලේ මුර කරන මුරකාරයෙකුත් ඉන්නවනේ, වොචර් කෙනෙක්. ඉස්කෝලෙට බංකු මේස හදන වඩු බාස්ලා , මේසන් වරු , කම්කරුවෝ , ඒගොල්ලෝ ගැන අපි කතා වෙන්නේ නෑනේ. ඒගොල්ලෝ හිටපු නිසානේ ඉස්කෝලේ හැදුනේ.\u003cbr /\u003eඒත් මේ අය ඉවත් කරලනේ ගුරුවරයයි ඉස්කෝලේ ගැන අපි කතා කරන්නේ. අර වොචර් ගැනයි ඉස්කෝලේ ආරක්ෂා කරන්න ඉන්න මුරකාරයෝ ගැන අපි කතා කරන්නේ නෑනේ. \u003cbr /\u003eවොචර් අවුරුදු සියයක් ඉස්කෝලේ මුරකළා වුණත් වොචර්ට උසස් පෙළ සහතිකයක් ලැබෙන්නේ නෑනේ. \u003cbr /\u003eඒත් වොචර් නිසා ඉස්කෝලේ රැකෙනවා. එතකොට ධර්මය රැකගැනීම සඳහා කට්ටියක් ඕනේ. \u003cbr /\u003eමක්නිසාද ? ධර්මය රැකුණොත් තමා අනිත් අයට නිවන් යන්න පුළුවන් වෙන්නේ . ඒත් ධර්මය රකින්න යුද්ධ කළාම අපේ දහමේ අංශුමාත්\u200dරයකවත් සමාවක් ලැබෙන්නෙත් නෑ. ප්\u200dරාණඝාතනයෙන් නිවන පමා වෙනවා. වොචර්ගේ නිවන පමා වෙනවා . වෙන අය නිවන් දැක්වීම සඳහා නිවන වෙනුවෙන් සටන් කරන උදවියගේ නිවන ප්\u200dරමාද වෙනවා . එතකොට අනුන්ගේ නිවන වෙනුවෙන් තමන්ගේ නිවන පරිත්\u200dයාග කරනවා . \u003cbr /\u003eදුටුගැමුණු මහරජතුමාණන් කළෙත් ඔය ටික තමා . අපි එතුමාට තවම පින් අනුමෝදන් කරන්නේ ඒක නිසා. තමන්ගේ සසර ගමන කෙළවර කරගන්න තිබ්බ වෙලාවේ, ඒක ඉවර කරගන්නේ නැතුව ධර්මය වෙනුවෙන් යුද්ධ කොට ධර්මය බේරලා දුන්නා. ඒක ජීවිත පරිත්\u200dයාගයටත් වඩා මට නම් උතුම් වැඩක්. \u003cbr /\u003eතමන්ගේ සසර ගම දික් කරගන්න එක පොඩි වැඩක්ද ? ආයෙත් ඉපදෙන්න ඕනේ නේ. මොන තරම් දුෂ්කර ගමනක්ද ? ඉස්කෝලේ පරක්කු වෙනවා , ආයෙත් හෝඩියේ ඉඳලම යන්න ඕනේ . උසස් පෙළ ලඟටම ඇවිල්ලා ෆේල් වෙලා ආයෙත් හෝඩියේ ඉඳන්ම එන්න ඕනේ . ලේසි කටයුත්තක් නොවෙයි. මහරජ ගැමුණු සිනමාවෙන් මේ මහා කැපකිරීමයි මම හෙළි කරන්න උත්සාහ කළේ. \u003cbr /\u003eඑතුමා අපේ රටට කරපු මහා සම්ප්\u200dරධානය මේකයි. \u003cbr /\u003eඋන්වහන්සේ ගමන නිම කරගන්නයි ආවේ අර සාමනේර භික්ශුවක් ලෙස , ඒත් විහාරමහාදේවියගේ ඉල්ලීමටයි අරමුණ වෙනස් කළේ.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය\u003c/b\u003e: ගරිල්ලා මාර්කටින් සිනමාවේ ඔබ තිසරගේ භූමිකාව තුළින් මනෝ වෛද්\u200dය විද්\u200dයාවේ 'බින්නෝන්මාදය' වැනි රෝග වල පසුබිම් කරා එළබෙනවා , 'සබ්බේ පුථග්ජණා උන්මන්තකා 'යන යථාර්තය ඔස්සේ ලෝකයම මායාවක් , ඔබ කොහොමද එතෙන්ට ප්\u200dරවේශ වෙන්නේ ?\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eබින්නෝන්මාදය මනෝ ව්\u200dයාධීන් අතරින් ඉතාම අවසනාවන්තම රෝගයක්, පුද්ගලයෙකුගේ අත පය තුවාල වුණාම ඔහුට ඇවිදින්න බැරි වෙන්න පුලුවනි, නමුත් මෙතනදී මනසේ වෙන තුවාලය පේන්නේ නෑනේ . බිනෝන්මාදය මුල් සමයේ රෝගයක් ලෙස සැලකුවේ නෑ. නිර්මානශීලී දක්ෂයන්ට තමා ඔය රෝගය ඉස්සර වැළඳිලා තිබෙන්නේ . \u003cbr /\u003eමම ඔය පර්යේෂණය කරන කාලේ තමා ලෝකයේ ඔය ගැන කතිකාවක් ඇති වුණේ. උදව් කරපු වෛද්\u200dයවරු ගණනාවක් ඉන්නවා ඔය සම්බන්ධයෙන්. \u003cbr /\u003eඒ අයගේ මොලයේ විද්යුතය වෙනස් , වෛද්\u200dයවරු කියනවා එය ජාණ වලින් එන්න පුලුවන් කියලා. සමහර විට විෂාධිය , බින්නෝන්මාදය කරා වර්ධනය වෙන්න පුලුවන් කියා කියනවා , තවමත් නිශ්චිතව කරුණු කාරනා ඔය රෝගය සම්බන්ධයෙන් සොයාගෙන නෑ, මේ ලෝකේ ඉන්න ගමන් එම රෝගියා වෙන ලෝකෙක ඉන්නේ , මේකෙන් විස්තර කරන්නේ එකී රෝගීන් සිහිනෙක දැවටිලා දිගටම ඉන්න බව. \u003cbr /\u003eමට ඕනේ වුණේ කියන්න මේ රෝගය ඇසුරෙන්, සමාජයේ සියළුම දෙනා එක්තරා ෆැන්ටසියක ඉන්න බව. ඒ ෆැන්ටසියෙන් එළියට ඒම අසීරු බව මම කියන්නේ. සිනමාව තුළින් භික්ශූන්වහන්සේ නමක් ලවා මා ප්\u200dරශ්ණ කරනවා , අපි දැක්කේ සිහිනයක්ද ? නැත්නම් මේ ඉන්නේ සිහිනයකද ? කියලා. කෝකද නිවැරදි පියවි තත්ත්වය අපි කොහොමද දන්නේ ? \u003cbr /\u003eසිහිනයේදිත් වේදනාව දැනෙනවා , සැබෑවේදිත් දැනෙනවා. දුක බිය සිහිනයේදිත් දැනෙනවා , පියවි ලෝකෙත් දැනෙනවා . කෝකද ඇත්ත ? \u003cbr /\u003eබුදුරජාණන්වහන්සේත් නගපු තර්කයක් ඒක . තිසරද හීනේ ඉන්නේ ? අපිද සිහිනේ ඉන්නේ ? එයයි මා නගපු ප්\u200dරශ්ණේ .\u003cbr /\u003eධනේශ්වර දේශපාලනයේ ඉන්න හැමෝම ග්\u200dරෙගරි මහාධිකාරම් තුළින් මා දුටුවා . ඔවුන් බොහෝ දෙනෙක්ගේ වාසගම් සිංහල මුල් නම් ඉංග්\u200dරීසි. දෙමුහුන් නම් තියෙන දෙමුහුන් හයිබ්\u200dරිඩ් කට්ටියනේ මේ ඉන්නේ . \u003cbr /\u003eවම වේවා දකුණ වේවා ඔක්කෝම එකයි නේ , දේශපාලනය විධික්\u200dරමය තුළ ඔක්කෝම එකයි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eප්\u200dරශ්නය\u003c/b\u003e: අවසාන වශයෙන් , අපි අද දකිනවා ව්\u200dයවස්ථා සංශෝධන මාලාවක් එමින් තිබෙනවා ඒ අතර දකුණේ සිංහල ජනතාව අතර නොසන්සුන්භාවයක් ජනිත වෙනවා . සහජීවනය නාමයෙන් බහුතරය අසධාරණයකට ලක් වෙන බව පේනවා . \u003cbr /\u003eඔබගේ අදහස .\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඔය අහන්නේ අවසාන වශයෙන් මේ රටට ෆෙඩරල් ආකෘතියක් ගෙනත් මේ ප්\u200dරශ්ණය විසඳන්න පුලුවනිද බැරිද කියානේ . මම හිතන්නේ නෑ. \u003cbr /\u003eකොටින්ම මම හිතන්නේ ෆෙඩරල් ක්\u200dරමය අපේ රටට ගැළපෙන්නේ නෑ. \u003cbr /\u003eනොගැලපෙන හේතුව තමයි , ෆෙඩරල් ක්\u200dරමය අත්හදා බලපු රටවල් වල හැම රටක්ම එක්සත් කරන්නයි හදලා තිබෙන්නේ ෆෙඩරල් ක්\u200dරමය .\u003cbr /\u003eතීරකයා ලෙස එක්කාසු කරන්නනේ ෆෙඩරල් ඒ රටවලට ගෙනාවේ. එකට තිබුණු එකක් ගලෝලා සවි කරලා නෙමෙයිනේ මේ. මෙහේ ගලවන්න යන්නේ එකට තියෙන එකනේ . \u003cbr /\u003eමේ ඉතාම කුඩා රටක, මේක කෑලි වලට කඩලා තිබ්බේ නෑ, විවිධ කාල වල එක එක රාජ්\u200dයයන් තිබ්බා. පෲතූගීසි කාරයෝ මේක අල්ලගෙන හිටියා, මුහුදු බඩ පරංගි අල්ලන් හිටියා කියලා අපි කියනවද ඒක පෘතුගාලයට අයිති කෑල්ලක් කියලා? ලන්දේසි අවුරුදු 200 ක් අල්ලන් හිටියා කියලා අපි කියනවද මේක ඩච් කෑල්ලක් කියලා? \u003cbr /\u003eමේක අර ගෙවල් කුලී නීතීය වගේ කාලාවරෝධයෙන් අයිතිය ගන්න බෑනේ රටකට . චෝලයෝ ඇවිල්ලා මේක අල්ලා ගත්තා, දකුණ හැර ඔක්කෝම අල්ලා ගත්තානේ , අපි කියනවද දැන් ඒක ඉන්දියාවේ කොටසක් කියලා ? \u003cbr /\u003eඒ වගේ බොල් තර්ක මේ ගේන්නේ , මේක ඒකීය රාජ්\u200dයයක්. මේකේ පැහැදිලිව ජනවර්ගයක් තිබ්බා සංස්කෘතියක් තිබ්බා . \u003cbr /\u003eකවුද එතකොට ඔය රුවන්වැලිසෑය හැදුවේ එතකොට ?\u003cbr /\u003eමොන ශත වර්ශයේද ? \u003cbr /\u003eකවුද ඒක හැදුවේ ? සුද්දෝ ඇවිල්ලා හැදුවද ? \u003cbr /\u003eක්\u200dරිස්තු පූර්ව දෙවෙනි සියවසේ හැදුවේ . ඉතින් සිංහලයොනේ හැදුවේ ඒක, වෙන මොක්කුද ? \u003cbr /\u003eමේකේ හිටපු එවුන් නේ හැදුවේ . උන්ගේ නම සිංහල නම් අපි එපා කියන්නද දැන් ? \u003cbr /\u003eඅනිත් එවුන්ට මොනවද තියෙන්නේ ? එක වලං කෑල්ලක් සොයලා දෙන්න මට සාක්කියක් වශයෙන් . ශීලා ලේඛණයක් . එකක් . අපි අතන හිටියා මෙතන හිටියා කියනවා විතරනේ . ෆෙඩරල් ක්\u200dරම වේදය මේ රටට ගැලපෙන්නේ නෑ සක්සුදක් සේම.\u003cbr /\u003e\u003cbr /\u003e[උපුටා ගැනීම : 'සිංහල බෞද්ධයා' පුවත්පතින් ]\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/790493831827877298/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/02/NoFederal.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/790493831827877298"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/790493831827877298"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/02/NoFederal.html","title":"ඒකීයභාවය නැති ෆෙඩරල් ව්\u200dයවස්ථාව එපා ! - ජාතික මතවාදයේ සිනමාකරු ,ජයන්ත චන්ද්\u200dරසිරි සමග කතාබහක්"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://3.bp.blogspot.com/-xI4vDL3L8dw/WJYDv7WDPEI/AAAAAAAACrg/3UeN1blQHwUG-v45EoeXWrlagQLCZ4UqwCLcB/s72-c/jayantha.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8159270978650246695"},"published":{"$t":"2015-01-22T21:12:00.001+05:30"},"updated":{"$t":"2015-03-08T07:51:02.032+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමාජ විචාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"චිත්\u200dරපට විචාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ජයන්ත චන්ද්\u200dරසිරි"}],"title":{"type":"text","$t":"ගැමුණු රජු විශ්වයටම කළ සම්ප්\u200dරදානය මා සොයා ගත්තා - ප්\u200dරවීන සිනමාවේදී ජයන්ත චන්ද්\u200dරසිරි"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-9zblXBXJ4ic/VMEYjL7Q0nI/AAAAAAAABnQ/pESkk1agQ3U/s1600/maharaja%2Bgemunu%2B1.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-9zblXBXJ4ic/VMEYjL7Q0nI/AAAAAAAABnQ/pESkk1agQ3U/s1600/maharaja%2Bgemunu%2B1.jpg\" height\u003d\"364\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eජයන්ත චන්ද්\u200dරසිරි මෙරට සිනමා වංශකතාව තුළ තම අනන්\u200dයතාව සනිටුහන් කළ සුවිශේෂී නිර්මාණකරුවෙකි. ටෙලිනාට්\u200dයකරණයේදී සුවිශේෂී අනන්\u200dයතා සලකුණු තැබූ ඔහු ප්\u200dරවීණ මාධ්\u200dයවේදියෙකි. ඔහුගේ නවතම සිනමා ආඛ්\u200dයානය 'මහරජ ගැමුණු' හෙට දින (23 දා) සිට ඊ.ඒ.පී. මණ්\u200cඩලයේ සිනමා ශාලාවන තිරගත වීමට නියමිතය. 'මහරජ ගැමුණු' සිනමා නිර්මාණය පිළිබඳ ජයන්ත චන්ද්\u200dරසිරි සමග 'වටමඬල' කළ සංවාදය පහතින් පළ වේ.\u003cspan class\u003d\"Apple-converted-space\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003ci\u003eමහරජ ගැමුණු ආරම්භය සිනමා නිර්මාණයක්\u200c වශයෙන් වුවත් පළමුව ජනතාව වැළඳගත්තේ එහි නවකතාවයි. මෙහි පසුබිම කුමක්\u200cද?\u003c/i\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eමහරජ ගැමුණු පිළිබඳ මගේ මුල්ම සිතිවිලි අවදිවන්නේත්, සංවිධානය වන්නේත් ශ්\u200dරව්\u200dය දෘශ්\u200dය මාධ්\u200dයයක්\u200c වෙනුවෙන් බව ඇත්ත. ඒ සමහරවිට මට සාහිත්\u200dයයට වඩා හුරු ශ්\u200dරව්\u200dය දෘශ්\u200dය මාධ්\u200dය වීම නිසා විය හැකියි. දීර්ඝ කාලීන ගවේෂණයකට පසු මා ලියන්නේ චිත්\u200dරපට තිර රචනයක්\u200c. චිත්\u200dරපට තිර රචනයක්\u200c කියන්නේ චිත්\u200dරපට නමැති කලා මාධ්\u200dයයේ සර්ව බලධාරියා වන අධ්\u200dයක්\u200dෂවරයා ප්\u200dරධාන එක්\u200cතරා මෙහෙයුම් මුළුවක්\u200c වෙනුවෙන් ලියෑවෙන කිසියම් විධිමත් ලියෑවිල්ලක්\u200c. සාහිත්\u200dය කලාව ඇසුරු නොකළ ලේඛකයකුට මේ ලියෑවිල්ල හරියට ලියාගන්න පුළුවන් වේයෑයි මා සිතන්නේ ද නැහැ. එහෙත්, සාහිත්\u200dය කලාව කෙතරම් ඇසුරුකළ ලේඛකයකුට වුවත් තිර රචනයකින් විශිෂ්ට සාහිත්\u200dය කෘතියක්\u200c බිහිකරන්න හැකි යෑයි මා සිතන්නේ නැහැ. එසේ වුවත් තිර රචනා සිද්ධාන්තත්, සිනමා රූපකවල පවත්නා ශක්\u200cතියත් සාහිත්\u200dය නිර්මාණ සඳහා යොදාගන්නා අවස්\u200cථා අද දැකිය හැකියි. මහරජ ගැමුණු චිත්\u200dරපටගත කිරීම තවදුරටත් යථාර්ථයක්\u200c නොවන තත්ත්වයක්\u200c යටතේ මහරජ ගැමුණු තිර රචනය ඇසුරින් නවකතාවක්\u200c රචනා කිරීමට මා එළඹෙනවා. ඉතාම සීඝ්\u200dරයෙන් අලෙවි වූ නවකතාවක්\u200c විදිහට ඔබ කියන්නාසේම ජනතාව එය වැළඳගන්නවා. අවසානයේදී කථිකාචාර්ය ගුණපාල රත්නසේකර වැනි විශිෂ්ට සිනමා අර්ථපතියකුත් මට සොයා දෙන්නේ මහරජ ගැමුණු නවකතාව විසින්මයි.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003ci\u003eලේඛන කලාව හා දෘශ්\u200dය කලාව වෙනස්\u200cවන ඉම කුමක්\u200cද?\u003c/i\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eලේඛන කලාව සීමා රහිත විශ්වයක්\u200c නම්, දෘෂ්\u200dය කලාව සීමාසහිත විශ්වයක්\u200c. නූතන චිත්\u200dර කලාව \u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eබිහිවන්නේ මේ සීමාසහිත විශ්වයෙන් එහාට පලායැමේ උත්සාහයක ප්\u200dරතිඵලයක්\u200c වශයෙන්. ශ්\u200dරව්\u200dය දෘශ්\u200dය කලාවට අයත් සිනමාව බිහිවන්නේ මා කලින් කී සීමාරහිත විශ්වයෙනුත් පලායැමේ උත්සාහයක ප්\u200dරතිඵලයක්\u200c වශයෙන්. ඒ නිසා ඇත්තටම බැලුවොත් එක කලාවකින් තවත් කලාවක්\u200c වෙන්කරන නිශ්චිත ඉමක්\u200c - කොණක්\u200c ඇතැයි මා සිතන්නේ නැහැ. ඔව්, මා කියන්නේ පෑනෙන් ලියන සිනමාවක්\u200c වගේම කැමරාවෙන් ලියන නවකතාද බිහිවිය හැකි බවයි.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003ci\u003eගැමුණු චරිතය සිංහල ජනවිඥනය තුළ බුහුමනට ලක්\u200cවන්නේ සිංහල රාජවංශයේ බිහිවුණු වීරචරිතය ලෙසිනුයි. එවැනි චරිතයක්\u200c සිනමා සිත්තමකට, නවකතාවකට ගෙන ඒම ඉතා සියුම් ලෙස කළ යුතු දෙයක්\u200c. එහිදී ගැමුණු චරිතය පිළිබඳව ඔබ කළ විශේෂ ගවේෂණය කුමක්\u200cද?\u003c/i\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eඅප තවමත් ගැමුණු රජු අපගේ අවිඥනය තුළ නොමැකුණු රූපයක්\u200c සේ පවත්වාගෙන එන්නේ මන්දැයි කුකුසක්\u200c හැම විටම මා තුළ තිබුණා. ක්\u200dරිස්\u200cතු පූර්ව එක්\u200cතරා දවසක මුළුමනින්ම වැඩ නිමා නොකළ මහාථූපය දෙස බලමින් අවසන් හුස්\u200cම හෙළු මේ මනුෂ්\u200dයයා තවමත් මේ තරම්ම අප තුළ ජීවමාන වන්නේ මන්ද යන්න පිළිබඳව ගැඹුරින් සොයා බලන්නට මා පෙළඹ වූ තවත් විශේෂ හේතුවක්\u200cද තිබුණා. ඒ නම් මේ චරිතය පිළිබඳව අපගේ පැරණි සම්භාව්\u200dය සාහිත්\u200dයයේ පමණක්\u200c නොව ජනශ්\u200dරැතික තොරතුරුවල පවා පවත්නා පරස්\u200cපරතාවන්.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eමෙහිදී මා ඇසුරු කළ මහාවංශය වංසත්ථප්පකාසිනිය, රසවාහිනිය, සද්ධර්මාලංකාරය, ධාතුවංශය, සිහලවත්ථුප්පකරණය, රාජාවලිය වැනි ඉපැරණි සාහිත්\u200dය මූලාශ්\u200dරවල පමණක්\u200c නොව මෑත යුගයේ බොහෝ විද්වතුන් විසින් පිහිටි රට සහ ගැමුණු රජතුමා පිළිබඳව රචනා කරන ලද ග්\u200dරන්ථ සහ ලිපි ලේඛන තුළින් පැහැදිලිව පිළිඹිබුවන පරස්\u200cපරතා රාශියක්\u200c මා දුටුවා. මේ සියල්ලම ගැඹුරින් නිරීක්\u200dෂණය කළ පසු මට හෙළිදරව්වූ ඉතාම වැදගත් දෙය නම් මේ පරස්\u200cපරතා හුදු අහඹු හෝ අහඹු විකෘති කිරීම් හෝ නොවන බවයි. ඒවා චිරාත් කාලයක්\u200c මුළුල්ලේ මේ චරිතයේ විශිෂ්ටතාව අවප්\u200dරමාණ කිරීමට එකතු කරන ලද වැරදි සැරසිලි බව මට ප්\u200dරත්\u200dයක්\u200dෂ වුණා. පුදුමයට කරුණ නම් මේ සැරසිලිs ශතවර්ෂ ගණනාවක්\u200c මුළුල්ලේම කිසිවකුගේ ප්\u200dරශ්න කිරීමකට ලක්\u200cනොවී නිරුපද්\u200dරිතව පැවතීමයි. මෙය එක්\u200cතරා ආකාරයක සැකනොකරන ලද අගතිගාමීත්වයක (Unsuspected bias) ප්\u200dරතිඵලයක්\u200c බවයි මට වැටහුණේ. ඓතිහාසික සාධක උපයෝගී කරගෙනම ඒවා බිඳදැමූ විට මේ චරිතයේ එන බැබලීම මහා පුදුමාකාරයි. මා සිතන්නේ මා ගැමුණු රජතුමා ඉතා නිවැරදිව සොයාගත් බව පමණක්\u200c නොවේ. එතුමා මේ විශ්වයටම කළ සම්ප්\u200dරදානයද සොයාගත් බවයි.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eඒ සම්ප්\u200dරදානය තමයි මේ විශ්වයේ තිබෙන විශ්ව ධර්මතා තුළ තමාට ලැබිය හැකි උතුම්ම මානව විමුක්\u200cතිය ද සෙසු මිනිසුන් ගේ මානව විමුක්\u200cතිය උදෙසා පරිත්\u200dයාග කිරීම, අනුන්ගේ නිවන උදෙසා තමන්ගේ නිවන පමාකර ගැනීම. සාමාන්\u200dයයෙන් මෙවැන්නක්\u200c කරනු ලබන්නේ බෝසත්වරයෙක්\u200c පමණයි.\u003cspan class\u003d\"Apple-converted-space\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003ci\u003eනමුත් ඔබ සිනමාකරුවෙක්\u200c. කලාව ඉතිහාසයට වඩා දාර්ශනිකයි. ප්\u200dරේක්\u200dෂකයන් මෙය කෙසේ පිළිගනීද?\u003c/i\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eසාමාන්\u200dයයෙන් ඉතිහාසඥයා අමතන්නේ තොරතුරුවලට, එහෙත් කලාකරුවා අමතන්නේ තොරතුරුවලට පමණක්\u200c නොවේ. ඒ තොරතුරු නිපදවූ ආත්මවලටත් ඔහු අමතනවා. ඔහු ඒවා සමඟ සංවාදයේ යෙදෙනවා. ඉතාම සත්\u200dයය නම් මිනිසාගේ භෞතික ඉතිහාසයේ මොන මොන වෙනස්\u200cකම් සිදුව තිබුණත් ඔහුගේ භාවමය ඉතිහාසයේ කිසිදු වෙනසක්\u200c තවමත් සිදුව නොතිබීමයි. ඒ නිසා හෙට දිනයේ පටන් ශ්\u200dරී ලාංකික සිනමා ප්\u200dරේක්\u200dෂකයා මෙය වැළඳගන්නා බව මට හොඳටම විශ්වාසයි.\u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-19kRLxF2V2E/UnUs4XCczHI/AAAAAAAAAKw/1738CmS9KsU/s1600/samanala-sanduwani-4.jpg\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-19kRLxF2V2E/UnUs4XCczHI/AAAAAAAAAKw/1738CmS9KsU/s1600/samanala-sanduwani-4.jpg\" height\u003d\"266\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eගැමුණු චරිතය බුහුමනට ලක්\u200cවූ චරිතයක්\u200c වූවත් මෑත කාලීන ඇතැම් නවකතා තුළ එය ඉතා විනාශකාරී චරිතයක්\u200c ලෙසින් හුවාදැක්\u200cවීමට උත්සාහ ගත් අවස්\u200cථා තිබුණා. විශේෂයෙන්ම ගැමුණුගේ ප්\u200dරධාන ප්\u200dරතිවාදියා වූ එළාර උත්කර්ෂයට නැංවීමේ උත්සාහයන් එම නිර්මාණයන්හි ගැබ්ව තිබුණා. නමුත් පෙර පැවැසුවා සේ ඔබ ඉතිහාසකරුවාටත් හසුනොවුණු ගැමුණු චරිතයේ ඉසියුම් තැන් ස්\u200cපර්ශ කරමින් ඔහු මෙරට බිහිවූ ශ්\u200dරේෂ්ඨතම පාලකයා වශයෙන් ඔසොවා තැබීමට උත්සාහ කරනවා...\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eකෙනෙකුට තමන් කැමැති ඕනෑම දෘෂ්ටි කෝණයකින් තමන්ගේ පරිකල්පනය ගොඩනැඟීමේ නිදහස අපේ ඓතිහාසික සම්ප්\u200dරදාය තුළ තිබෙනවා. එය පුදුම නිදහස්\u200c සම්ප්\u200dරදායක්\u200c. හැබැයි මේ නිදහස්\u200c සම්ප්\u200dරදායේ ආලෝකයෙන් ඉතිහාසය කියෑවීමේදී \u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eපඬිතුමාගේ \u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eඅප හරියට පරෙස්\u200cසම් විය යුතුයි. මක්\u200cනිසාද අපේ ඉතිහාසයේ සමහර දේ සමහර අවස්\u200cථාවල ලියෑවී ඇත්තේ පදවල නොව පද අතර නිසා. සමහර දේ කියෑවෙනවාට වඩා නොකියෑවී ඇති නිසා. එය ගයිගර් වදනකින් කිවහොත්, සිංහලයාගේ ඉතිහාසයේ තිබෙන ප්\u200dරශ්නය වන්නේ ඔවුන් ප්\u200dරකාශ කළ දේ නොව ප්\u200dරකාශ නොකළ දේය කියන එකයි. ඒ නිසා යමකු ඉතිහාසය තුළට කි¹ නොබැස ඉතිහාසය උඩින් පල්ලෙන් අතගෑමෙන් ඓතිහාසික චරිතවල පවත්නා ස්\u200cවභාවික ගුණයන් විනාශ වී යා හැකියි. එබඳු දැ රටක රසික පරපුරකට කරන අසාධාරණයක්\u200c විය හැකියි.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003ci\u003eඑහෙත් මෙහිදී ඔබ අදහන දර්ශනය ඔබගේ මතවාද, අභිමතාර්ථයන් ඔබ නිර්මාණය කළ ගැමුණු චරිතයට බලපෑම්කර ඇති බව පෙනෙනවා...\u003c/i\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eඑය වියහැකියි. කලාකරුවකු ඉතිහාසය තුළට පිවිසෙන්නේ එහි සාක්\u200dෂිකරුවකුවී එහි මුල්ලක නතර වී සිටීමට නොවෙයි. ඉතිහාසයට මඟහැරී හෝ මඟහරවා හෝ තිබෙන යම් සුවිශේෂ භාවමය සහ ආධ්\u200dයාත්මික කලාපයන් වර්තමානයේ තිබෙන ආලෝකධාරා අතරට ගෙන ඒමටයි. එය කිසියම් ආකාරයකට වචන - දැනුම, නොදැනුම, තර්ක - විතර්ක, සංවාද වෙනුවට ප්\u200dරඥවෙන් සහ දයාවෙන් කෙරෙන ඉතිහාස ගොඩනැඟීමක්\u200c.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eඑහෙත් එය හිතලුවක්\u200c නොවේ. සියලු ඓතිහාසික සාධක මෙතෙක්\u200c නොවූ විරූ ආකාරයකට ගවේෂණය කිරීමෙන්, විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් තත්ත්වයක්\u200c. ඒ තුළ කලාකරුවාගේ දෘෂ්ටිය, දර්ශනය නැතැයි කිවහැක්\u200cකේ කාටද? අනෙක්\u200c අතට එය මහරජ ගැමුණු සම්බන්ධයෙන් නොවෙයි ඕනෑම කලාකෘතියක්\u200c සම්බන්ධයෙන්ද සත්\u200dයයක්\u200c.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003ci\u003eමෙම සිනමා නිර්මාණය සඳහා ඔබ 2009 වසරේ සැරසෙද්දී ඇතැම් විචාරකයන් එය සිංහල ජාතිවාදී අරමුණක්\u200c වෙනුවෙන් සිදුකරන්නක්\u200c යෑයි පැවසුවා. එහි අනෙක්\u200c පැත්ත නම් මෙරටින් බිහිවන ඇතැම් සිනමා නිර්මාණ දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනීසිටින නිර්මාණ බව පැවසීමයි. (බොහෝවිට ජාත්\u200dයන්තර සම්මාන ලැබෙන නිර්මාණ හඳුන්වනු ලැබුවේ ඒ ආකාරයට) මගේ ප්\u200dරශ්නය මේ රටේ ස්\u200cවාධීන නිර්මාණකරුවකු තම නිර්මාණකරනයේදී යටත්විය යුතු යම් සමාජ සංස්\u200cකෘතික, දේශපාලනික සීමාවන් තිබිය යුතුද?\u003c/i\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eකලා නිර්මාණ සඳහා කවර ආකාරයකවත් සමාජ, සංස්\u200cකෘතික, දේශපාලනික තහංචි තිබිය යුතුයෑයි මා කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. පොත් පත් නොකියවා පොත්පත් විචාරය කරන විචාරකයන් සිටින රටක, චිත්\u200dරපට නොබලා චිත්\u200dරපට විචාරය කරන විචාරකයන් සිටින රටක, මහරජ ගැමුණු තනන්නටත් පෙර විවේචන ඉදිරිපත්වීම අරුමයක්\u200c නොවෙයි. මහරජ ගැමුණු මාධ්\u200dය දැක්\u200cම නැරඹූ විචාරකයන් කීපදෙනකුම මා සමඟ පැවසුවේ තමන් මෙම චිත්\u200dරපටය නරඹන්නට පෙර එළඹ තිබූ පූර්ව විනිශ්චයන් කෙතරම් වැරදිද යන්න දැන් තමන්ට වැටහෙන බවයි. අපේ රට ඉතාම බරපතළ ලෙස බලකඳවුරු දේශපාලනයකට යටත්වූ රටක්\u200c. ස්\u200cවාධීන කලා විචාරකයන් ඉතාම අතලොස්\u200cසක්\u200c හැරුණු විට මෙහි සිටින්නේ කුමන හෝ දේශපාලන බලකඳවුරකට අයත් විචාරකයන් පමණයි. දෙපසට බෙදී බැණ අඬ ගසා ගැනීමට අමතරව කලාකෘතීන් සඳහා ඒ ඒ අය යොදා ගන්නා ප්\u200dරස්\u200cතූත සමඟද මේ එකිනෙකා විරසකයි. තමන්ගේ පිලට අයත් නොවන නිර්මාණයක්\u200c දුටුතැන හෙළා දකිමු යන්න ඔවුන් සියල්ලන්ගේම තේමා පාඨයයි. කලාවන් සඳහා සීමාවන් පැනවීම අඥනකමක්\u200c පමණක්\u200c නොවෙයි, අපරාධයක්\u200cද වෙනවා. හැම නිර්මාණකරුවකුම කුමක්\u200c හෝ ජීවන දෘෂ්ටියක්\u200c තිබෙන කෙනෙක්\u200c කියලයි මම හිතන්නෙ. එය ඔවුන් එකිනෙකාගේ අනන්\u200dයතාව වශයෙන් තේරුම් ගන්නවා හැර තමන්ගේ ජීවන දෘෂ්ටියට අනෙකාත් දමා ගැනීමට වෑයම් කිරීම යහපත් වැඩක්\u200c නොවේ.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eමට පිටුබලය සපයන ඉතාම නිශ්චිත ජීවන දෘෂ්ටියක්\u200c තිබෙන බව මා හැම විටම ප්\u200dරකාශකර තිබෙනවා. එය බෞද්ධ දර්ශනයයි. එය කිසිවිටෙක මගේ නිර්මාණ සඳහා සීමාවක්\u200c, බාධාවක්\u200c වී නැහැ.\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eලක්\u200cමාල් බෝගහවත්ත :\u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eදිවයින\u003c/span\u003e\u003c/span\u003e\n\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/01/MaharajaGemunu.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/8159270978650246695/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/01/MaharajaGemunu.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8159270978650246695"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8159270978650246695"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/01/MaharajaGemunu.html","title":"ගැමුණු රජු විශ්වයටම කළ සම්ප්\u200dරදානය මා සොයා ගත්තා - ප්\u200dරවීන සිනමාවේදී ජයන්ත චන්ද්\u200dරසිරි"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-9zblXBXJ4ic/VMEYjL7Q0nI/AAAAAAAABnQ/pESkk1agQ3U/s72-c/maharaja%2Bgemunu%2B1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});