gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3720753520554013253"},"published":{"$t":"2015-01-05T23:32:00.002+05:30"},"updated":{"$t":"2015-03-08T07:56:08.103+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"2015"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ජනාධිපතිවරණය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නාමල් උඩලමත්ත"}],"title":{"type":"text","$t":" මව්බිමේ ජය පතා නිවැරදි තීන්දුව ගනිමු! "},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-gqETeEqwi8Q/VKrOWX1yZTI/AAAAAAAABjs/Ox0MhVoZIXE/s1600/z_vpg03-impossible%2Bcopy.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-gqETeEqwi8Q/VKrOWX1yZTI/AAAAAAAABjs/Ox0MhVoZIXE/s1600/z_vpg03-impossible%2Bcopy.jpg\" height\u003d\"322\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e2010 ජනාධිපතිවරණයෙන් පසු මේ රජයේ ගමන් මඟ පිළිබඳ මා තුළ කිසිදු පැහැදීමක් නැත. එහෙයින් පසු ගිය කාලයේ දිගින් දිගට ම ආණ්ඩුවේ අකටයුතු විවේචනය කළ මම ජනාධිපතිවරණයේ දී ජාතිකවාදී පක්ෂ සහ සංවිධාන මහින්ද රාජපක්ෂට සහාය පළ කරන්නේ නම් එය කොන්දේසී සහිතව කළ යුතුය යන මතය දැරුවෙමි. එසේ නොමැතිව මහින්ද රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුවට කොන්දේසී විරහිතව සහාය දීම නිසා සිදුවනුයේ මේ ආණ්ඩුව සමඟ ජාතිකවාදීන් ද පරාජයට පත්වීම සහ ආණ්ඩුවේ සියලු පව්වලට ජාතිකවාදීන්ට කර ගැසීමට සිදුවීම බව ද කීවෙමි. එහෙත් අපේ ජාතිකවාදී පක්ෂ මෙන් ම නායකයින් ද කැමති අනෙකා කපා තමා මුදුනා විමටය. විමල්, පාඨලි, දිනේෂ්, නලින්, අමරසේකර ආදී පිරිස එකතු වී කිසියම් ප්\u200dරභල බලයක් නිර්මාණය කොට, අනතුරුව මහින්ද රාජපක්ෂට කොන්දේසී ඉදිරිපත් කර, ඔහුගේ ජයග්\u200dරහණය ඔස්සේ ඒ අරමුණුවලට යෑමේ මඟ මේ කුළල් කා ගැනීම නිසා අහිමි විය.  \u003c/span\u003e \u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e  \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-RFLerprg3ic/VKrT1-532JI/AAAAAAAABkE/6VvrEdr_mJo/s1600/IMG_1201.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cbr /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅනෙක් අතට හෙළ උරුමය කිසියම් කොන්දේසී මාලාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම  සහ ඊට එකඟ වන්නේ නම් සහාය දිය හැකි බව ප්\u200dරකාශ කිරීම ඉදිරි පියවරක් විය. මේ සඳහා ධනාත්මක ප්\u200dරතිචාර දක්වා හෙළ උරුමය ආණ්ඩුවේ රඳවා ගැනීමට, මේ ආණ්ඩුවේ ප්\u200dරභලයින්ගේ උද්දච්චකම සහ තමන් පිළිබඳ ඇති අධිමානය ද අනෙකා පිළිබඳ ඇති අවමානී හැඟීම ද හරස් විය. මෙහි දි හෙළ උරුමය ජාතිකත්වය වෙනුවෙන් තම පක්ෂය තුළින් වෙන ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුය යන ස්ථාවරයේ මම සිටියෙමි. ඒ අපේක්ෂකයා පාඨලි චම්පික රණවක විය යුතු බව ද තම කොන්දේසීවලට මහින්ද රාජපක්ෂ එකඟ වන්නේ නම් පාඨලීට ගිවිසුමකට අනුව තරඟයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂට සහාය දිය යුතු යැයි ද අපේක්ෂා කළෙමි. එහෙත් සිදුවූයේ හෙළ උරුමය පොදු අපේක්ෂක මෛත්\u200dරීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කිරීම ය.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-4t-JAICngSA/VJMPVMC3W5I/AAAAAAAABfE/kGDHkDl771k/s1600/news_2012_10_images_newsIMG_0027-in1-600-2.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-4t-JAICngSA/VJMPVMC3W5I/AAAAAAAABfE/kGDHkDl771k/s1600/news_2012_10_images_newsIMG_0027-in1-600-2.jpg\" height\u003d\"256\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003eපොදු සන්ධානය සමඟ හෙළ උරුමය එක්වීම සමඟ පොදු අපේක්ෂකගේ පාර්ශවයට ද ජාතිකත්ව ස්වරූපයක් ලැබිණි. විශේෂයෙන් චන්ද්\u200dරිකා, රාජිත, මංගල ආදී ආදී ෆෙඩරල්වාදී, ජාතික විරෝධි, රටේ ඒකීයත්වය පිළිනොගන්නා පිරිස්වල බලය හෙළ උරුමයේ ජාතිකත්ව ඒකීයත්ව බලය හමුවේ දියාරු වී යනු ඇතැයි අපේක්ෂා කළ අප හෙළ උරුමය කෙරෙහි විශ්වාසය තබා මෛත්\u200dරීපාල සිරිසේන මහතාට සහාය වීමට තීරණය කළෙමි. එහෙත් නොබෝ දිනකින් ම හෙළ උරුමයේ ගම්මන්පිල ප්\u200dරමුඛ පළාත් සහ ප්\u200dරාදේශීය සභා නියෝජිතයින් 29 දෙනාගෙන් 22ක් නැවත ආණ්ඩුව සමඟ එක් විය. හෙළ උරුමය මෙවර ගත් දේශපාලන තීන්දුව සම්බන්ධයෙන් හෙළ උරුමය තුළ පවා මතවාදීමය එකඟතාවක් හෝ විශ්වාසයක් නොතිබුණු බව ඉන් පැහැදිලි වේ.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅනෙක් අතට ආණ්ඩුවේ සිටි බොහෝ දූෂිත අන්තවාදී කල්ලී සියල්ල පොදු අපේක්ෂක වටා රොක්විය. තමන් අධිකරණ ඇමතිව සිටිය දී නීති විද්\u200dයාල ප්\u200dරවේශ විභාගය හලාල්කරණය කළ හකීම් මෛත්\u200dරීට එක් විය. ඒ දිගු කලක් තිස්සේ ආණ්ඩු සමඟ කේවල් කළ මුස්ලිම් පරිපාලන ඒකකයක් සඳහා මහින්දගේ අනුමැතිය නො ලැබුණු නිසා ය. අනෙක් අතට මේ වසලයා 2005 මෙන් ම 2010 ද මහින්ද රාජපක්ෂට විරුද්ධව අපේක්ෂකයාට සහාය වූ බව ද යුද්ධය තීව්\u200dර අවස්ථාවේ එනම් 2007 වසරේ තම ද්\u200dරෝහීත්වය මොනවාට ප්\u200dරදර්ශනය කරමින් නැවත විපක්ෂයට ගිය බව ද සිහිතබා ගත යුතු ය. ඒ පසුපස බැසිල් රාජපක්ෂගේ හුරතලා රිෂාඩ් බදූර්දීන් ද විපක්ෂයට ගියේ ය. තහීඩ් ජමාද් නමැත් අන්තවාදී මුස්ලිම් කල්ලිය නිර්මාණය කර මේ රටේ බෞද්ධ - මුස්ලිම් සමගිය විනාශ කළේ ද අධිකරණයට ගල් ගැසූ, රක්ෂිත වනය කපා මුස්ලිම් කොලනි නිර්මාණය කළ මේ බදූර්දීන් ය. දැන් මේ සන්ධානය තුළ අසාද් සාලි ද තහීඩ් ජමාද් ඇතුළු සියලු මුස්ලිම් අන්තවාදී කල්ලි ද කොටි සංවිධානයේ ප්\u200dරජාතන්ත්\u200dරවාදී කල්ලිය වන ද්\u200dරවිඩ සන්ධානය ද එකමුතු වී සිටී.  \u003c/span\u003e \u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e  මර්වින් සිල්වා සිය සන්ධානයට නොගන්නා ලෙස ද තිස්ස අත්තනායක නැවත පැමිණියහොත් තමන් ඉවත් බව ද කීමට තරම් එඩිතර වූ අතුරලියේ රතන හිමි මේ මුස්ලිම් කල්ලිවලට විරුද්ධව කිසිවෙක් නො කීවේ ය. කොටි සංවිධානය විනාශ කිරීමෙන් පසු මේ රටේ සිදුවුණු සියලු අන්තවාදී ක්\u200dරියා පිටුපස සිටි මුස්ලිම් අන්තවාදී කල්ලි ය. ඒ අකටයුතුකම් ජඩකම් සමාජයට අනාවරණය කරමින් සමාජය තුළ විරෝධතාවක් ගොඩනැඟූ හෙළ උරුමය මේ අන්තවාදී කල්ලි කණ්ඩායම් ඉවසුවේ ඇයි දැයි මට අවබෝධ කරගත නො හැකි ය. අනෙක් අතට මොවුන් සමඟ යහ-පාලනයක්, මෛත්\u200dරී පාලනයක් ගොඩනඟන්නේ කෙසේ දැයි අවබෝධ කරගත නො හැකිය. දැන් සිදුවිය හැක්කේ මෛත්\u200dරී දිනුවහොත් එම ආණ්ඩුවේ ද ප්\u200dරභල ඇමති ධූර හිමි කරගෙන, දඬුවම් ලැබිය යුතු කල්ලි යෙහෙන් වැජඹීමය. ඒ අනුව අප අපේක්ෂා කළ කිසිවක් මේ හවුල ඔස්සේ ලබා ගත නොහැකි බව සක්සුදක් සේ පැහැදිලි ය. පාර්ලිමේන්තු ආසන දෙකක් සහිත පාඨලි ප්\u200dරමුඛ හෙළ උරුමයේ කේවල් කිරීමේ බලය බෙදුම්වාදී රාජිත සහ මංගලගේ බලයට කැපී ගිය විට ද්\u200dරවිඩ සන්ධානය සතු ආසන 14න් ද හකීම් සතු ආසන 8න් ද බදුර්දීන් සතු ආසන 2න් ද නැවත රට බෙදුම්වාදී දිශානතිය වෙත යොමු කළ හැකි ය. එසේ නම් විය හැක්කේ 2005 සිට අප ජාතිය දුක් විඳ ලබා ගත් ජයග්\u200dරහණ ද අහිමි වීම ය. \u003c/span\u003e \u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e  \u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-z8N1l6NlWv4/VKrQuQyKbFI/AAAAAAAABj4/WYkrdzfCPzs/s1600/sssss.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-z8N1l6NlWv4/VKrQuQyKbFI/AAAAAAAABj4/WYkrdzfCPzs/s1600/sssss.jpg\" height\u003d\"312\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eමෑත ලංකා ඉතිහාසයේ පහළ වූ අසාර්ථක ම නායිකාව වන චන්ද්\u200dරිකා කුමාරතුංග මැතිවරණයට පෙර උතුරට ගොස්, රාජපක්ෂ පාලනයට වඩා මෘදු මෛත්\u200dරී පාලනයක් තුළ සිය බෙදුම්වාදී අරමුණු කරා වේගයෙන් යෑමට හැකි පරිසරය නිර්මාණය කෙරෙන බවට ඉඟියක් ලබා දෙමින් මිස්ටර් ප්\u200dරභාකරන් යැයි කියා අළු යට ඇති බෙදුම්වාදී ගිනි පුපුරුවලට පිඹ අත්පොළසන් නාදයක් ද ලබා ගත්තා ය. බින් ලාඩන් ජීවත්ව සිටින කාලයේ ම ලොව භයානක ම ත්\u200dරස්තවාදියා බවට ඇමරිකාව ද නම් කළ ප්\u200dරභාකරන්ට, මේ රට තිස් වසරක් සිංහල දෙමළ ලෙයින් තෙත් කළ ප්\u200dරභාකරන්ට, ඔහුගේ මළ ගමින් පසුව ද මිස්ටර් යැයි අමතන චන්ද්\u200dරිකා කුමාරතුංග, තමන්ගේ ද ඇසක් උදුරා ගත් ප්\u200dරභාකරන් විනාශ කර රට එක්සේසත් කළ ජනාධිපතිවරයාට අමතන්නේ මහින්ද රාජපක්ෂ නමිනි. බෞද්ධ විරෝධී මංගල සමරවීර බෞද්ධකමක් ගෑවි නැති චන්ද්\u200dරිකාගේ මේ ක්\u200dරියාව ඈ සතු බෞද්ධ හැදියාවේ ලක්ෂණයක් ලෙස දකින අතර තමන් එසේ කීවේ සමච්චලයට යැයි චන්ද්\u200dරිකා විසින් පැහැදිලි කිරීම එම හැදියාවේ නිරුවත අප හමුවේ තබා තිබේ. අදටත් තමිල්නාඩුවේ සහ බටහිර රටවල මහින්දගේ අනුරුව තනා ඒවාට සෙරෙප්පුවලින් පහර දී, ගිනි තැබීම කරන බෙදුම්වාදීන් පිනවීමට ඈ දැන් සිට ම ක්\u200dරියාත්මක වන ආකාරයෙන් මෛත්\u200dරී පාලනය තුළ ඇගේ හැසිරීම අනුමාන කළ හැකි ය.  \u003c/span\u003e \u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e  මේ නිසා මෛත්\u200dරීපාල සිරිසේන යහපත් මිනිසෙකු වුව ද පාඨලි චම්පික රණවක ජාතිකත්වය නියෝජනය කළ ද අපට දරාගත නොහැකි මහා මෙරක් තරම් බරක් අවධානමක් ඔවුන් බරට සිටින චන්ද්\u200dරිකා, රනිල්, මංගල, රාජිත, හකීම්, බදූර්දීන්, තහීද් ජමාද්, අසාද් සාලී, සම්බන්ධන් කල්ලියට හිමිය. මේ සියලු දෙනා සිංහල බෞද්ධ විරෝධීය. ජාතිකවාදයේ හතුරෝය. රටේ ඒකීයත්වය පිළි නොගන්නෝය. දේශපාලන විසඳුම් ගැන අදත් නන්දොඩවන්නෝ ය. මේ රෝග ලක්ෂණවලට එක්වූ හුදු මහින්ද රාජපක්ෂ විරෝධයෙන් ඔබ්බට ගිය දැක්මක් මොවුන්ට නොමැත. එහෙයින් මෛත්\u200dරීපාල සිරිසේන මහතාගේ පාලනය තුළ අප අපේක්ෂා මුදුන් පත්වේ යැයි සිතීම ඉබ්බන්ගෙන් පිහාටු පැතීමට නො දෙවෙනි අමනකමකි. \u003c/span\u003e \u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e  එහෙයින් මේ සියලු කරුණු කාරණා පිළිබඳ සලකා බැලීමේ දී මහින්ද රාජපක්ෂ පාලනයේ සීමා පිළිබඳ විවේචන තිබුණ ද, ඒ සීමා අතික්\u200dරමණය කළ හැකි නායකයෙකු නිර්මාණය කර ගත යුතුව තිබුණ ද මේ මොහොත වන විට ඒ සඳහා පැවති සියලු කවුළු වැසී ඇති බව පැහැදිලි වෙයි. රටට අවශ්\u200dය නායකත්වය බිහි කර ගන්නා තුරු දන්න යකා ආරක්ෂා කිරීමට සිදුවෙයි. එසේ නොවුණහොත් රට නැවත අගාධයට ඇද දැමිය හැකි දුර්වල පාලනයක්, ජාතිකත්වය වෙනුවට විජාතිකත්වය රජ විය හැකි පාලනයක්, සිංහලකම, සිංහල බෞද්ධකම අනාගමිකත්වයේ සළු පොටට මුවා වී යටපත් කළ හැකි පාලනයක්, මුස්ලිම් අන්තවාදය අදටත් වඩා නිදහසේ වැඩීමට ඉඩ සලසන පාලනයක්, මුළු මහත් ජාතිය සප්ත මහා සාගරය පරයන ලේ කඳක් හෙළා දිනා ගත් නිවහල් ඒකීය රට නැවත බෙදුම්වාදය කරා ඇද ගෙන පාලනයක් රට එක්සේසත් කර වසර 5ක් තුළ නැවත බිහිවීමේ මහා අවධානමක් අද රට හමුවේ පවති. මේ අවධානම පරාජය කළ හැක්කේ රටේ ඒකීයත්වය ගරු කරන අප දිනාගත් නිදහස අගයන අන්තවාදී නොවන සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ආදී සියලු ජන කොටස්වල එකතුවෙනි.  \u003c/span\u003e \u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e  මහින්ද රාජපක්ෂ සිය දෙවැනි ධූර කාලය තුළ 2/3 බලයක් සහිත පාර්ලිමේන්තුවක් තනාගත හැකි වුව ද ඔහු ඒ බලය භාවිත කළේ රටේ යහපතට නොවේ. ඒ සඳහා ජාතිකවාදී පක්ෂ එකමුතුව මීට වඩා බලපෑමක් කළ යුතුව තිබිණි. එහෙත් සිදුවූයේ සිය වාසිය සඳහා ව්\u200dයවස්ථාව වෙනස් කිරීම පමණි. කෙසේ වුව ද විවිධ වරදාන වරප්\u200dරසාද ලබා දී තබා ගත් සියලු අවස්ථාවාදීන්, අන්තවාදීන්, ඊළාම්වාදීන් මේ වන විට ආණ්ඩුවෙන් පිටතට ගොස් ඇත. ඒ පිරිස් නැවත සිය ආණ්ඩුවට නො ගන්නා බවට මහින්ද රාජපක්ෂ පවසා තිබේ. එය යහපත් ප්\u200dරවණතාවකි. අනෙක් අතට රටේ ඒකීයත්වය ආරක්ෂා කරන බවට මහින්ද රාජපක්ෂ සිය මැතිවරණ ප්\u200dරකාශනයේ පවසා තිබේ. එහෙයින් ආණ්ඩුවේ අට අනූවක් ව්\u200dයාදීන් අමතක කර මහින්ද රාජපක්ෂ තව දුරටත් ජනාධිපති ධූරයේ තබා ගැනීමට අප කටයුතු කළ යුතුව ඇත. ඒ ඔහුගේ ජයග්\u200dරහණය වෙනුවෙන් නොව මව්බිමේ ජයග්\u200dරහණය වෙනුවෙනි. දිනු නිදහසේ සුරක්ෂිතතාව වෙනුවෙනි. මාතෘ භූමියේ අනාගත ඒකීයත්වය වෙනුවෙනි.  \u003c/span\u003e \u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003cb\u003e  මාගේ ආදරණීය මාතෘ භූමිය සදාකල් දිනේවා!!!\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-නාමල් උඩලමත්ත\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\n\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/01/NiwaradiTheenduwa.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/3720753520554013253/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/01/NiwaradiTheenduwa.html#comment-form","title":"9 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3720753520554013253"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3720753520554013253"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/01/NiwaradiTheenduwa.html","title":" මව්බිමේ ජය පතා නිවැරදි තීන්දුව ගනිමු! "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-gqETeEqwi8Q/VKrOWX1yZTI/AAAAAAAABjs/Ox0MhVoZIXE/s72-c/z_vpg03-impossible%2Bcopy.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"9"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4341384925705255065"},"published":{"$t":"2014-12-07T23:58:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:16:43.343+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ජනාධිපතිවරණය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"2005 සහ 2015"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ජාතික බලවේග"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඉසුරු ප\u200d්\u200dරසංග"}],"title":{"type":"text","$t":"ජනාධිපතිවරණ තීන්දුව හා ජාතික බලවේගයන්ගේ අනාගතය"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-S5xM-mtG0bo/VIUF9plKdWI/AAAAAAAABbY/nxeuio8sGR0/s1600/qqqqq%2B(2).jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-S5xM-mtG0bo/VIUF9plKdWI/AAAAAAAABbY/nxeuio8sGR0/s1600/qqqqq%2B(2).jpg\" height\u003d\"263\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඉදිරියේදී එළඹෙන ජනාධිපතිවරණය සමග අද වනවිට රට අතිශයින් සංකීර්ණ දේශපාලන අවස්ථාවකට මුහුණ දී තිබේ. පසුගිය කාලය පුරාම දේශපාලන කරළිය උනුසුම් වූයේ මේ ජනාධිපතිවරණය හමුවේ විවිධ පාර්ශවයන් විසින් ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ පුදුම සහගත පුවත් හා වහ වහා වෙනස් වන සුළු සිද්ධි මාලාවන් ඔස්සේය. විපක්ෂය තම අපූරු පොදු අපේක්ෂකයා තෝරාගත් ආකාරයම මේ අතරින් වඩා බලවත් නාට්\u200dයෝචිත අවස්තාවක් වෙයි. ඇත්තෙන්ම මෙවර ජනාධිපතිවරණය මීට පෙර පැවති ජනාධිපතිවරණවලට වඩා සංකීර්ණ එකක් වීමට බලපෑ හේතු රාශියක් තිබේ. මේ සටහනේ අරමුණ වනුයේ මෙවන් පසුබිමක් හමුවේ මෙරට ජාතික බලවේග මුහුණ පා ඇති අභියෝග කවරාකාර වේදැයි විමසා බැලීමය. එය සැලකිය හැක්කේ ජාතික බලවේග මේ මොහොතේ ගත යුතු තීරණය ගැන නිගමන දීමකට වඩා ඔවුන්ට පසුකර යාමට සිදුවී ඇති සංකීර්ණ දේශපාලන මොහොත හා එය ජාතික ව්\u200dයාපාරයේ අනාගතය කෙරේ බලපෑ හැකි ආකාරය පිළිබඳ කරුණු සලකා බැලීමක් ලෙසය.\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"color: black;\"\u003e\u003cb\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e2005 සහ 2015\u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e2005 ජනාධිපතිවරණයේදී ජවිපෙද ඇතුළත් ජාතික බලවේගයන්ගේ සහයෝගය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය. ඒ සහයෝගය රටට ඉතා වැඩදායක එකක් බවට පත්වූයේ 2009 වනවිට කොටි ත\u200d්\u200dරස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමට රාජපක්ෂ ආණ්ඩුව සමත්වීම නිසාය. මීළඟට 2010 වනවිට හදිසියේ දේශපේ\u200d්\u200dරමී රෙදි පොරවා ගත්තවුන්ද ඇතුළුව සියලූ ජාතික බලවේග ජනාධිපතිවරයා සමග එක පෙලට සිට ගනු ලැබුවේ 2005ටත් වඩා වැඩි සුබවාදී බලාපොරොත්තු රාශියක්ද සහිතවය.ත\u200d්\u200dරස්තවාදය පිළිබඳ අතිශය තීරණාත්මක ප\u200d්\u200dරශ්නයෙන් පසු රටේ ඉදිරි ගමන යහපත් අතට වෙනස් කිරීමට රාජපක්ෂ ආණ්ඩුව සමත්වනු ඇතැයි එදා රටේ බලවත් විශ්වාසයක් පැවති අතර 2005 ටත් වඩා අතිශයින් ශක්තිමත් හා ආස්වාදනීය ජනවරමක් 2010දී මහින්ද රාජපක්ෂට හිමිවනුයේද ඒ අනුවය. මේ රටේ තීරණාත්මක වෙනසක් සඳහා නිදහසින් පසු මෙරට ජනනායකයකුට හිමිවූ හොඳම සහ වටිනාම අවස්තාව 2010 මෙකී ජනවරම බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එසේ වුවද ඒ ජනවරමින් වසර හතරහමාරකට පසු අද අපට දක්නට ලැබෙන්නේ ඒ මහා අපේක්ෂා අතිශය ඛේදජනක ලෙස සුන්වී යමින් තිබෙන තත්ත්වයකි. \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; මේ ආණ්ඩුව ජාතික බලවේගවල ආණ්ඩුවක් බව එහි සතුරු මිතුරු දෙපාර්ශවය විසින්ම හැඳින්වුවද උතුරේ යුද්ධය හැර අන් කිසිදු වැදගත් ප\u200d්\u200dරශ්නයක් සම්බන්ධව ආණ්ඩුව පුළුල් ජාතික දැක්මකින් තියා අවම මිනිස් සිහිබුද්ධියකින් හෝ කටයුතු කර නැත. උතුරේ ප\u200d්\u200dරශ්නයේදී පවා යුද්ධය අවසන් කළා විනා ඒ පසුපස තවමත් නොනිමී ඇවිලෙන ජාත්\u200dයන්තර දේශපාලන යුද්ධය හමුවේ ආණ්ඩුව පෙන්වන හැසිරීමද අතිශයින් ලාමකය. අද වනවිට නැගී එමින් පවතින මුස්ලිම් අන්තවාදයේ බියකරු තර්ජනය හමුවේද ඒ හැසිරීම එසේමය. උතුරා හැලෙන සංවර්ධන මෙහෙයුම් ගැන පුරසාරම් නිතර අසන්නට ලැබුණද රටේ ඉදිරි ගමන පිළිබඳ නිසි උපායමාර්ගික දැක්මක් ආණ්ඩුව සතුව නොමැති බවට ඒ සංවර්ධන මෙහෙයුම් තුළින්ම කදිම උදාහරණ සපයා ගත හැකිය. ආර්ථික අතින් පමණක් නොව අධ්\u200dයාත්මික අතින්ද අද රටේ ජනතාව ඇද වැටී ඇති දරිද්\u200dරතාවයේ තරම මනාව පැහැදිලි වන්නේ වේගයෙන් ඉහල යමින් තිබෙන අපරාධ, ප\u200d්\u200dරචණ්ඩත්වය, මත් උවදුර, ස්තී\u200d්\u200dර\u0026nbsp; දූෂණ, ලමා අපචාර ආදිය ඔස්සේය. අද මේ සියල්ල සිදුවන්නේ දේශපේ\u200d්\u200dරමය පිළිබඳ විශාල ඝෝෂාවක් යටතේද වීම අතිශයින් ඛේදජනක තත්ත්වයකි. විජාතික සතුරන්ට එරෙහිව නඟන සෝබනකාරී ඝෝෂාවන් යටතේ ජාතික සතුරන් තොග ගනනේ බහුඛණ්ඩනය කෙරෙන රටක ජීවත් වීමට අද අපට සිදුවී තිබේ. අද මේ රටේ කෙරුම්කාරයන් වී ඇත්තේ බාල විජාතික විරෝධය තවරා ගත් ජාතික පාදඩයන් රංචුවකි. ඉතිහාසයේ කවරදාකවත් නැති අන්දමින් බලය අතිශය නිර්ලජ්ජිත ලෙස අවභාවිතයේ යොදවන, සෙල්ලම් පිස්තෝල ඔසවා ගත් මැරයන් අතින් මහ දවාලේ නීතිය\u0026nbsp; දූෂණයට ලක්වන, සංවේදී කලාකරුවන්ගේ සිට පහලම දේශපාලන හෙංචයියා දක්වා වූ සියලූ චෞරයන් මහජන දේපල වනසමින් අසීමිත ලෙස මුදල් හම්බකරන, ස්තී\u200d්\u200dර\u0026nbsp; දූෂකයන්, කුඩු කාරයන්, මිනීමරුවන්, කැසිනෝ කාරයන්, රාජ්\u200dය බලතල හොබවන, බාල සිල්ලර දේවලින් කෙලවරක් නැතිව සමාජ මනස හා රටේ අධ්\u200dයාත්මික හරය\u0026nbsp; දූෂණය කරන, මුළු රටම පාදඩයන්ගේ විගඩම්කාරයන්ගේ අවල කෙලි බිමක් බවට පත් කර ඇති මේ දහදුරා දේශපාලනය හමුවේ අද වඩාත්ම අනාතභාවයට පත්ව ඇත්තේ මේ ආණ්ඩුවට දේශපේ\u200d්\u200dරමීත්වය තැවරූ ජාතික බලවේග බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. අද ආණ්ඩුවෙන් ඉවත් වී සිටින හෙළ උරුමයේ ප\u200d්\u200dරවේශය අවංක එකක් වන්නේ නම් එම පක්ෂයට ඇති සාධාරණ ගැටලූවද මෙයම විය හැකිය. සාධාරණ විවේචනයක් සහිතව අසාධාරණ කඳවුරකට එක් වේ නම් එය හෙළ උරුමයේ දේශපාලන සිය දිවි නසා ගැනීම විය හැකිවුවද ඒ කාරණය මත ඔවුන් මතුකරන විවේචනය කිසිසේත්ම නිශේධනීය එකක් බවට පත් නොවේ.\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"color: black;\"\u003e\u003cb\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eආණ්ඩු විරෝධී ව්\u200dයාපාරය\u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-4PsH8qcov3I/VISKsOTdmkI/AAAAAAAABa4/hUTfXTNSL_c/s1600/podu-650x487.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-4PsH8qcov3I/VISKsOTdmkI/AAAAAAAABa4/hUTfXTNSL_c/s1600/podu-650x487.jpg\" height\u003d\"298\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eවත්මන් ආණ්ඩුවේ කෙතරම් වැරදි පැවතියද ආණ්ඩුව පෙරලා දමා බලයට ගෙන ආ හැකි අවම හෝ සාධනීය ව්\u200dයාපාරයක් තවමත් මේ රට තුළ නිර්මාණය වී නැත. ජාත්\u200dයන්තර බලවතුන්ගේද සහය ලබන ඝෝෂාකාරී ආණ්ඩු විරෝධී ව්\u200dයාපාරයක් කලක සිට මෙරට ක\u200d්\u200dරියාත්මකව තිබුණද ඒ ව්\u200dයාපාරය ප\u200d්\u200dරායෝගික ශක්තිය අතින් බංකොලොත් ව්\u200dයාපාරයක් වනවා පමණක් නොව රටට අහිතකර අභිලාෂයන් හා අරමුණු පෙරදැරි කරගත් ව්\u200dයාපාරයක්ද වන්නේය. ඔවුන් තම සටන සඳහා තෝරාගත් පොදු ඊනියා පොදු අපේක්ෂකයාගේ ස්වභාවයම මේ ව්\u200dයාපාරයේ බංකොලොත් ස්වභාවය ගැන ඉතා තාර්කික ප\u200d්\u200dරශ්න මතු කරන්නකි. මෛතී\u200d්\u200dරපාල යනු ශි\u200d්\u200dරලනිපයේ මහ ලේකම්වරයා ලෙස වත්මන් ආණ්ඩුවේ වැරදි පිළිබඳ වගකීමෙන් කෙසේවත් නිදහස් කළ නොහැකි පුද්ගලයෙකි. ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ සියලූ චෝදනාවලට මෛත\u200d්\u200dරීපාල මහතාද සෘජුව හා වක\u200d්\u200dරව වගඋත්තර කාරයෙකි. අද විපක්ෂයට තම යහපාලනයේ සටන සඳහා දූෂිත යැයි කියන රෙජීමයේම ඉහල පුටුවක් බිලී බා ගැනීමට සිදුවීම සරදම්කාරී දේශපාලන විහිළුවක් වන්නේ ඒ නිසාය. අඩුම තරමේ මෛතී\u200d්\u200dර ආණ්ඩුවේ වැරදිවලට එරෙහිව බාහිර හෝ අභ්\u200dයන්තර අරගලයක නිරත වූ අයකු හෝ වේ නම් මේ ප\u200d්\u200dරවේශය යම් පමණකින්වත් සාධාරණ විය හැකි වුවද මෛත\u200d්\u200dරී යනු අවසාන මොහොත දක්වා ආණ්ඩුව සමග කටයුතු කොට හිටි අඩියේ කඳුලූ සලමින් යහපාලන සටනකට අවතීර්ණ වූ දේශපාලන කවටයෙකි. අව්\u200dයාජව පැන නැගිය යුතු සටනක් වෙනුවට යටි කූට්ටු දේශපාලන කුමන්ත\u200d්\u200dරණයක ස්වභාවය රැස් විදා ප\u200d්\u200dරකට කරන මෛතී\u200d්\u200dරගේ මෝඩ ප\u200d්\u200dරවේශයම ඔහුගේ නිසැක පරාජය තහවුරු කරවන එක් හේතුවකි.\u0026nbsp; අද රටට විශාල වෙනසක් අවශ්\u200dය බව පැහැදිලි වුවද ඒ වෙනස කළ යුතු වන්නේ බලය උසුලන පිරිසට වඩා දශමයකින් හෝ සාධණීය ව්\u200dයාපාරයක් ඔස්සේ මෝඩ දේශපාලන සූදුකාරයන්ගෙන් සමන්විත වත්මන් ආණ්ඩු විරෝධී බලවේගය ඔස්සේ නොවේ.\u0026nbsp; රට ලබාගත් ඓතිහාසික ජයග\u200d්\u200dරහණ සමග පවා වෛරයකින් පසුවන ඒ ජයග\u200d්\u200dරහණ ආපසු හැරවීම සඳහා කි\u200d්\u200dරයාකළ හා කි\u200d්\u200dරයාත්මක වෙමින් සිටින මේ විෂම බලවේගය නැවත ඔසවා තැබීමෙන් රට මුහුණ පා සිටින අර්බුදය කිසිදු ආකාරයකින් නැවත පිළිසකර කළ හැකි නොවේ. යම් හෙයකින් මේ බලවේගය ජයග\u200d්\u200dරහණය කළහොත් රට මේ දක්වා ලැබූ ජයග\u200d්\u200dරහණ පවා නැවත පාවා දෙමින්, රටේ අද පවතින ස්ථාවරබව පවා බිදී විසිරෙමින් රට නැවත ඇද වැටෙනු ඇත්තේ බෙහෙවින් අරාජික හා අස්ථාවර අඩියකටය. අද චම්පික රණවක වැනි අය පවා මේ පිරිස සමග එක්වී ජාතික බලවේග සහිත යහපාලනයක් ගොඩනැගීම ගැන නන් දොඩවමින් සිටීම කනගාටුව දනවන විහිළුවකි. මහින්දගේ ආණ්ඩුව තුළවත් කළ නොහැකි වූ විප්ලවයක් කිරීමට රනිල්ගේ බලවේගය තුළින් හැකිවෙතැයි චම්පික විස්වාස කරන්නේ නම් හෙළ උරුමය තම ඉතිහාසයේ ගනු ලබන මෝඩම දේශපාලන තීරණය එය වන බව කිව මනා නොවේ.අද පොදු අපේක්ෂක ව්\u200dයාපාරයේ මාධ්\u200dය ප\u200d්\u200dරකාශක ඇදුරන් ප\u200d්\u200dරසිද්ධියේම දෙසන නරිවාදම් වලට අනුව ඔවුන්ගේ ප\u200d්\u200dරධාන අභිලාෂය වන්නේ සිංහල බෞද්ධ ජාතිකත්වයෙන් තොරවූ ආණ්ඩුවක් තැනීමය. එවැනි දවල් සිහින දකින්නන් පරාජය කිරීම මර්වින් වර්ගයේ ඇමතිවරුන් පරාජය කිරීමටත් වඩා වැදගත් දේශපාලන අවශ්\u200dයතාවයකි.\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"color: black;\"\u003e\u003cb\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅර්බුදයේ පසුබිම \u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමෙවර ජනාධිපතිවරණයේදී ජාතික බලවේග මහත් අසීරුතාවකට ඇද දමන මූලික පසුබිම සකස් වන්නේ ඉහත මතුවන කාරණා අනුව බව ඉතා පැහැදිලිය. දූෂිත ආණ්ඩුවක අත්තනෝමතිකකම් සහ දූෂිත ආණ්ඩු විරෝධී ව්\u200dයාපාරයක දුෂ්ඨ බලවේග අතර පැත්තක් නොගෙන බැරි තත්ත්වයක් මේ වනවිට උද්ගතව තිබේ. මේ ජනාධිපතිවරණය යනු කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් එක පැත්තක් තෝරාගැනීමට සිදුවන තරඟයකි. මේ දෙකෙන් එකක් තෝරාගනු විනා ඒ දෙකටම අයත් නොවන හා තමන්ගේ අභිමානයට කැලැලක් නොවන තරමේ වෙනත් විකල්ප තීරණයකට යාමේ හැකියාවක් මේ නිශ්චිත මොහොතේ ජාතික බලවේග සතුව නැත. තම මතවාදී පෞර්ෂය භාවිතා කරමින් රජුන් තැනීම විනා තමන්ගේම වූ ස්වාධීන ජනතා බලයක් ගොඩනංවා ගැනීමට එම ව්\u200dයාපාර අසමත් වී තිබීමද මේ තත්ත්වයට හේතුවකි. අද ජාතික බලවේගවලට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මහින්ද දිනවීමේ තීරණය ගැනීමට සිදුවන දේශපාලන සන්දර්භය මෙවැන්නක් බව පැහැදිලිය.අපට කී\u200d්\u200dරඩා කිරීමට සිදුවන්නේ පිටියේ පවත්නා තත්ත්වයන්ට අනුව මිස හිතින් මවා ගත් ලෝකයක පය තබාගනිමින් නොවේ.අද හෙළ උරුමය හැර අනෙක් සියලූ ජාතික හා බෞද්ධ සංවිධාන ඒ සන්දර්භය තුළ සාපේක්ෂව අඩු නපුර සහිත තීරණය වෙත එළැඹී ඇත්තේ ඒ අනුවය.\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eජාතික බලවේග අද මුහුණ දී සිටින මේ උහතෝකෝටිකය දිගු දේශපාලන පසුබිමක්ද සහිත එකක් වෙයි. මෑත අතීතයේදී මෙරට ජාතික මතවාදයේ ලොකුම ද්\u200dරව්\u200dයමය බලවේගය වූ ජනතා විමුක්ති පෙරමුණ තම නිසි මාවතින් හා ආණ්ඩුවෙන්\u0026nbsp; බැහැරව නන්නත්තාර වූයේ ජනපතිගේ පළමු පදවි ප\u200d්\u200dරාප්තිය අවධියේදීමය. ඔවුන් විසින් මහපොළවේ තරයේ පිහිටවූ මතවාදයේ ශක්තියද සහිතව ඒ වෙනුවෙන් පෙනී සිටි ජාතිමාමක බුද්ධිමතුන්, ජානිපෙ, හෙළ උරුමය, වැනි පක්ෂ කණ්ඩායම් ආදිය ආණ්ඩුව හා අඛණ්ඩව රැු`දී සිටියද ආණ්ඩුවට තල්ලූවක් දීමට විනා, එහි සුක්කානම නිසි පරිදි හැසිරවීමට අවශ්\u200dය පාර්ලිමේන්තු බලයක් හෝ\u0026nbsp; තීරණාත්මක බහුජන ශක්තියක් එම පාර්ශවයන් සතු නොවීය. එම ශක්තිය පැවතියේ ජාතික චින්තනයක් තියා අබැටක තරමේ සිහිබුද්ධියක් හෝ නොමැති මජර ශි\u200d්\u200dරලනිප දේශපාලඥයන් අතය. එහි ප\u200d්\u200dරතිපලය වූයේ දේශපේ\u200d්\u200dරමී සායමින් හැඩවූ\u0026nbsp; දූෂිතයන්ගේ දින දින තරවන අත්තනෝමතික බලය හමුවේ සියලූ ජාතික බලවේග නොසිතූ විරූ තරමේ අනාත නන්නත්තාර භාවයකට ඇද වැටීමය. මෙහිදී ජාතික බලවේගවලට ආණ්ඩුව වෙනස් කිරීමට නොහැකි වූවා පමණක් නොව ඒ සඳහා තීරණාත්මක බලපෑමක් ඔවුන්ගෙන් සිදුවූ බවක්ද පෙනෙන්නට නැත. ඔවුන්ගේ අවම බලපෑම් හෝ සැලකීමේ වුවමනාවක් ආණ්ඩුවටද නොතිබූ අතර පහුගිය කාලය පුරාම දක්නට ලැබුණේ විවේචනාත්මකව බලපෑම් කිරීමට වඩා ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා පමණක් කැපවූ ජාතික ව්\u200dයාපාරයක් බව ඉතා කනගාටුවෙන් වුවද සඳහන් කිරීමට සිදුව ඇත. අද පවා රටේ සියලූ ප\u200d්\u200dරශ්න අමතක කොට වත්මන් ආණ්ඩුවේ ඇතැයි කියන කෙහෙල්මල් ජාතිකත්වයක් ගැන නන් දොඩවමින්, තම බුද්ධිමය පෞර්ෂය විහින් නැති නාස්ති කරගන්නා මහඇදුරන් දකිනවිට ඇතිවන්නේ ජුගුප්සාජනක කලකිරීමකි. මෙය සියලූ ජාතිකවාදී චින්තකයන්, බුද්ධිමතුන්, දේශපාලන නායකයන් හා භික්ෂු සංවිධාන ආදී සියලූ දෙනා තමන් කෙරේම වූ බලවත් විවේචනයක් සහිතව ආපසු හැරී බැලිය යුතු තත්ත්වයක් බව කිවමනා නොවේ. \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅද වනවිට අමරසේකර ලංකාවේ දෘෂ්ටිවාදී ජනාධිපති බවට ෆුල්බ\u200d්\u200dරයිට් පඬියන් අතින් සරදම් සහගත ප\u200d්\u200dරවාද ගොඩනැගෙන දේශපාලන සන්දර්භය මෙය බව අප විසින් අමතක කළ යුතු නැත. රටේ සැබෑ ජයග\u200d්\u200dරහණ සඳහා අතිශය තීරණාත්මක මැදිහත් වීම් සිදුකළ විමල් වීරවංශ වැනි අද්විතීය දේශපාලන පෞර්ෂයන් රජවාසල කවටයන් ලෙස නාමකරණය කෙරෙන හා ඔවුන්ගේ අනාගත භූමිකාවද විනාශ කරදමන\u0026nbsp; දේශපාලන සන්දර්භය මෙය බව අප විසින් අමතක කළ යුතු නැත. එහිදී විවේචකයන්ගේ අභිලාෂය කුමක් වුවත් තර්කානුකූල හා සාධාරණ ලෙස එම විවේචන මතු කළ හැකි තත්ත්වයක් මේ දේශපාලනය විසින්\u0026nbsp; ඕනෑවටත් වඩා හොඳින් නිර්මාණය කර තිබේ. ඉදිරි කාලය සඳහා මේ අර්බුදය පෙරටත් වඩා වලංගු විය හැකි බව ජාතික බලවේග තරයේ සිහි තබාගත යුතුය.\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"color: black;\"\u003e\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eකාලීන අභියෝගයෙන් ඔබ්බට\u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-ODb0vDLBQEc/VISHcuJGo7I/AAAAAAAABak/vD5Bm5GsQ8c/s1600/17nov2005.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-ODb0vDLBQEc/VISHcuJGo7I/AAAAAAAABak/vD5Bm5GsQ8c/s1600/17nov2005.jpg\" height\u003d\"302\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eජාතික බලවේග සතු සැබෑ විකල්පය වනුයේ රජුන් තැනීම නොව රටට ගැලපෙන තමන්ගේම වූ දැක්මක් සහිත ජාතිකත්වය යනු කුමක්දැයි ගැඹූරින් වටහා ගත් දේශපාලන ව්\u200dයාපාරයක් නිර්මාණය කිරීමය. අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ අඩමානයට හෝ මේ කාර්යය සඳහා මැදිහත් වුවද යළි කිසිදා ඔවුන්ගෙන් එවැනි මැදිහත් වීමක් අපේක්ෂා කළහැකි වන්නේ නැත. ඒ නිසාම කා අතින් හෝ එවන් ව්\u200dයාපාරයක් නිර්මාණය විය යුතු වන අතර එවැන්නකින් තොරව මේ රටට හෝ ජාතික බලවේගවලට යහපතක් සිදුවන්නේ නැත. රජුන් තැනීම පිළිබඳ කාලීන අභියෝග අමතක කළ නොහැකි වුවත් ජාතික බලවේග එවන් කාලීන අරමුණු තුළ පටුවෙමින් තමන්ගේ අනාගතය විනාස කරගත යුතු නැත. \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපසුගිය වතාවේ මහින්ද දිනවීමෙන් ජාතික බලවේගවලට අත්වූ අපකීර්තියේ තරම ඔවුන් මනාව තක්සේරු කරගත යුතුය. ඉදිරියටත් අත්විය හැකි අපකීර්තියේ තරම හා නැවත වරක් වත්මන් ආණ්ඩුවට දේශපේ\u200d්\u200dරමය තැවරීමෙන් රටට සිදුවීමට නියමිත අන්තරායන් පිළිබඳවද ඔවුන් මීට වඩා බරපතල වගකීමකින් සිතා බලන තැනකට ආ යුතුය. රටේ අනාගතය වෙනුවෙන් තීරණාත්මක මැදිහත් වීම් කළ හැකි විමල් වැනි දේශපාලන නායකයින් හුදු රජුන් තැනීමේ සරල තැනකින් තම ඓතිහාසික භූමිකාව අවසාන කරගත යුතු නැත. ජාතික බලවේග වෙතින් ආණ්ඩුව කෙරේ බලවත් විවේචන එල්ල විය යුතුවා පමණක් නොව ඒ විවේචන ප\u200d්\u200dරායෝගිකව බලපෑම් සහගත ආවුද බවට පත්කර ගැනීමේ උපක\u200d්\u200dරම වෙතද ඔවුන්ගේ අවධානය යොමුවිය යුතුය. ජාතික බලවේග මේ මොහොතේ තමන් අභිමුව ඇති අභියෝගය මෙන්ම ඔවුන් මුහුණ පා සිටින අසීරුතාවය පිළිබඳවද පුළුල් සංවාදයක් ඇති කළ යුතුය. එවැනි ප\u200d්\u200dරවේශයකින් තොරව කොන්දේසි විරහිත සහයක් මහින්දට ලබාදේ නම් එය ජාතික බලවේග විසින් සියතින්ම තම පෞර්ෂය හා දේශපාලන අනාගතය විනාස කරගන්නා තීරණයක් බව අකමැත්තෙන් හෝ අවධාරණය කළ යුතුව ඇත.ජනාධිපතිවරණය පිළිබඳ කාලීන ප\u200d්\u200dරශ්නයේ සන්දර්භමය සීමාවෙන් ඔබ්බට ගොස් මේ ප\u200d්\u200dරශ්නය දෙස බලන අයකුට මේ ලිපියේ අවධාරණය වටහා ගැනීම අසීරු නොවේ යැයි සිතමි. \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/span\u003e\n\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"200\" width\u003d\"191\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-ඉසුරු ප\u200d්\u200dරසංග\u0026nbsp; :මුරගල\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eයුතුකම සංවාද කවය\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003ewww.yuthukama.com\u003c/b\u003e\u003c/span\u003e\n\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/12/JathikaBalawega.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4341384925705255065/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/12/JathikaBalawega.html#comment-form","title":"3 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4341384925705255065"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4341384925705255065"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/12/JathikaBalawega.html","title":"ජනාධිපතිවරණ තීන්දුව හා ජාතික බලවේගයන්ගේ අනාගතය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-S5xM-mtG0bo/VIUF9plKdWI/AAAAAAAABbY/nxeuio8sGR0/s72-c/qqqqq%2B(2).jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"3"}}]}});