gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1452712385334815415"},"published":{"$t":"2014-11-17T22:37:00.002+05:30"},"updated":{"$t":"2015-03-08T08:29:35.324+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රනිල් වික්\u200dරමසිංහ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ජනපතිවරණය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"}],"title":{"type":"text","$t":"ජනපතිවරණයේ දී රනිල්ගේ උපාය"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"entry\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-xzkPsbS9tHA/VGjl59jlW4I/AAAAAAAABSc/WLcJgn81Ng4/s1600/ranil.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-xzkPsbS9tHA/VGjl59jlW4I/AAAAAAAABSc/WLcJgn81Ng4/s1600/ranil.jpg\" height\u003d\"300\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-weight: normal;\"\u003eජනපති\n මහින්දගේත් සංධානයේත් ජනපතිවරණ උපාය වී\u0026nbsp;ඇත්තේ තම ප්\u200dරතිවාදියා වන රනිල් \nවික්\u200dරමසිංහ මහතාගේ දුර්වලතා සමාජයට සිහිපත් කර ඒ මත ජයග්\u200dරහණය ලැබීමයි.\u0026nbsp; \nමේ සඳහා බොහෝ අවස්ථාවන් හි යොදා ගන්නේ වික්\u200dරමසිංහ මහතා අගමැති ධූරය දරමින්\n රට මෙහෙය වූ මාස 29යි.\u0026nbsp; කොටි ත්\u200dරස්තවාදය සවිමත් කිරීම, බටහිර බලවේගයන්ට \nගැති වීම සහ ආර්ථික සහ දේශපාලන වශයෙන් රාජ්\u200dයය දුර්වල කිරීම ඔහුට එරෙහිව \nඇති චෝදනාය.\u0026nbsp; රාජ්\u200dය සේවය කුඩා කිරීම, රාජ්\u200dය ව්\u200dයාපාර පෞද්ගලීකරණය සහ සමහර\n සේවාවන්ගෙන් ආණ්ඩුව ඉවත් වීම රාජ්\u200dය දුර්වල කිරීම සම්බන්ධයෙන් නැගෙන චෝදනා\n අතර වේ.\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-weight: normal;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-weight: normal;\"\u003eඉදිරි ජනපතිවරණය පැවැත්වෙන්නේ මහින්ද රාජපක්ෂ සහ රනිල් \nවික්\u200dරමසිංහ අතර පමණක් නම් කළු පැල්ලම් පිරුණු වික්\u200dරමසිංහ මහතාගේ අතීතය \nහේතුවෙන් ජනපතිවරණයේ වාසිය ඇත්තේ ජනපති මහින්දටයි.\u0026nbsp; වාමාංශික හෝ සුළුජන \nඅපේක්ෂකයෙකු පැමිණීමෙන් රනිල් තවත් දුර්වල වන අතර ප්\u200dරබල සිංහල බෞද්ධ \nඅපේක්ෂකයෙකු පැමිණියොත් එයින් අවාසියක් සිදු වන්නේ ජනපති මහින්දටයි.\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003ch4\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-weight: normal;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/h4\u003e\n\u003ch4\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-weight: normal;\"\u003eඉහත\n තත්වය යටතේ වික්\u200dරමසිංහ මහතා ජයග්\u200dරහණය කරනු ඇතැයි කිසිවෙක් නොසිතති.\u0026nbsp; \nවික්\u200dරමසිංහ මහතා පරදින බව පවසමින් එතුමාට නායකත්වයෙන් ඉවත වන මෙන් අරගල කළ\n එස් බී දිසානායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, රාජිත සේනාරත්න සහ දයාසිරි ජයසේකර \nවැනි අය ඔහුගේ කෙනෙහිලිකම් දරා ගත නොහැකිව සංධානයට එක් වන ලදී.\u0026nbsp; ඉම්තියාස් \nබාකිර් මාකර් සහ රංජිත් මද්දුම බණ්ඩාර වැනි අයට පක්ෂයේ කෘත්\u200dයාධිකාරි \nමණ්ඩලයේ සාමාජිකත්වය අහිමි විය.\u0026nbsp; ජෝර්ජ් පෙරේරා සහ ශිරන්ත අමරසේකර වැනි අයට\n ආසන සංවිධායකකම් අහිමි විය.\u0026nbsp; ශිරාල් ලක්තිලක සහ මෛත්\u200dරි ගුණරත්න වැනි අයට \nපක්ෂ සාමාජිකත්වය ද අහිමි විය.\u0026nbsp; එබැවින් අද එජාපය තුල සිටින කිසිවෙක් \nවික්\u200dරමසිංහ මහතාට ජනපතිවරණයක් ජයග්\u200dරහණය කිරීමේ හැකියාව ඇතැයි නොසිතන \nනමුත් තම තනතුර රැකගෙන දේශපාලනයේ පැවතීමේ අවශ්\u200dයතාවය හේතුවෙන් ඔව්හු \nවික්\u200dරමසිංහ මහතාගේ ජයග්\u200dරහණය පිළිබඳ කතා පවත්වති.\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/h4\u003e\n\u003ch4\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-weight: normal;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/h4\u003e\n\u003ch4\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-weight: normal;\"\u003eසමහරෙක් \nවික්\u200dරමසිංහ මහතාගේ ජයග්\u200dරහණය අනුමාන කරන්නේ බදුල්ලේ දිසාවේ පළාත් සභා \nප්\u200dරතිඵලය පෙන්වමිනි.\u0026nbsp; එහි දී සංධානය 47%ක් ගන්නා විට එජාපය 45%ක් ගත් බව \nසැබෑය.\u0026nbsp; නමුත් එදාම එම පළාතේම මොනරාගල පැවැති පළාත් සභා මැතිවරණයේ දී \nසංධානය 58%ක් ලබා ගන්නා විට එජාපය ලබා ගත්තේ 39%ක් පමණි.\u0026nbsp; බදුල්ල දිසාවේ \nමැතිවරණ ප්\u200dරතිඵලයෙන් රටේ ප්\u200dරතිඵලය මැනිය නොහැක්කේ 1994, 2000 සහ 2004 දී \nපැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණ වලදී සංධානය රට දිනා ගත් නමුත් බදුල්ල දිසාව\n පරාද වූ බැවිනි.\u0026nbsp; ඇත්තෙන්ම බදුල්ලේ ඉතිහාසය පුරාම එජාපයට වාසිදායකව පැවැති\n දිසාවකි.\u0026nbsp; ඊට අමතරව තරුණ නැවුම් නායකයෙකු වුණු හරින් ප්\u200dරනාන්දු මැතිවරණයට\n එළැඹීමෙන් එජාපයට නව ජවයක් ලැබිණි.\u0026nbsp; නමුත් රනිල්ගේ ඉදිරිපත් වීම සමාන කළ \nහැක්කේ හරින්ට නොව මීට පෙර දෙවරක් මහ ඇමති ධූරයට තරග කර පරාජය වූ රවි \nසමරවීර නැවතත් මහ ඇමති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමටයි.\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/h4\u003e\n\u003ch4\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-weight: normal;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/h4\u003e\n\u003ch4\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-weight: normal;\"\u003eහරින් ඌවේ ඇති\n කළ නැවුම් ජවය ජනපතිවරණයට ගෙන ඒමට නම් එජාප ජනපති අපේක්ෂක විය යුත්තේ \nරනිල් නොව සජිත් ප්\u200dරේමදාසයි.\u0026nbsp; නමුත් විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස සජිත්ව නොව\n කිසිම එජාප පාක්ෂිකයෙකු ඉදිරිපත් කිරීමට රනිල් සූදානම් නැත.\u0026nbsp; ඊට ප්\u200dරබල \nහේතුවක් තිබේ.\u0026nbsp; එජාප ව්\u200dයවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා එජාප සාමාජිකයෙකු \nනම් ඔහුට නිල බලයෙන් පක්ෂ\u0026nbsp;නායක ධූරය ද හිමි වේ.\u0026nbsp; එබැවින් එජාප සාමාජිකයෙකු \nජනපතිවරණයට ඉදිරිපත් කර ඔහු ජයග්\u200dරහණය කළොත් ඔහු ජනපති ධූරයේ දිවුරුම් දෙන \nමොහොතේම රනිල්ට එජාප නායකත්වය අහිමි වේ.\u0026nbsp; එවැනි දේශපාලන සිය දිවි හානි කර \nගැනීමක් රනිල් කිසි දිනක නොකරනු ඇත.\u0026nbsp; එසේනම් රටේ රාජ්\u200dය බලය වික්\u200dරමසිංහ \nමහතාට ලබා ගැනීමට ඇති උපාය කුමක්ද?\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/h4\u003e\n\u003ch4\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-weight: normal;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/h4\u003e\n\u003ch4\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-weight: normal;\"\u003eජනපතිවරණය ප්\u200dරකාශයට පත් කරන \nතෙක් තමන් අපේක්ෂකයා ලෙස ප්\u200dරකාශ කරමින් වික්\u200dරමසිංහ මහතා සිටිනු ඇත.\u0026nbsp; එවිට\n සංධානය ද කොටි හිතවත්කම, බටහිර ගැතිකම, ලිබරල් ආර්ථිකය, රටේ සංස්කෘතියෙන් \nසහ ඉතිහාසයෙන් දුරැස් වීම, බටලන්ද වධකාගාරය වැනි ඔහුට එරෙහිව ඇති ආයුද \nමුවහත් කරමින් ජනපතිවරණයට සූදානම් වනු ඇත.\u0026nbsp; ඒ අනුව නොවැම්බර් 19 දින හෝ ඊට \nපසු ආණ්ඩුව ද රනිල් පරදවා ලබන ජයග්\u200dරහණය පිළිබඳ සිහින දකිමින් ජනපතිවරණයක් \nප්\u200dරකාශයට පත් කරනු ඇත.\u0026nbsp; වික්\u200dරමසිංහ මහතා සිය උපාය දියත් කරන්නේ ඉන් පසුය.\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/h4\u003e\n\u003ch4\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-weight: normal;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/h4\u003e\n\u003ch4\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-weight: normal;\"\u003eවික්\u200dරමසිංහ\n මහතාට කරනු ඇත්තේ ඉතාම සරල දෙයකි.\u0026nbsp; එනම් විධායක ජනපති ක්\u200dරමය අහෝසි කිරීම \nසිය සටන් පාඨය කර ගත් පූජ්\u200dය මාදුළුවාවේ සෝභිත නාහිමි වැනි පොදු \nඅපේක්ෂකයෙකුට සහය පල කිරීම පමණි.\u0026nbsp; එජාප අපේක්ෂකයෙකුට සහය පළ කිරීමට නොහැකි \nජවිපෙ සහ ප්\u200dරප ද එවැනි අපේක්ෂකයෙකුට සහය පල කරනු ඇත.\u0026nbsp; එමෙන්ම සංධානයට යෑමට\n නියමිත බෞද්ධ\u0026nbsp;ඡන්ද යම් ප්\u200dරමාණයක් ආකර්ෂණය කර ගැනීමට ද එම අපේක්ෂකයාට හැකි\n වනු ඇත.\u0026nbsp; එමෙන්ම එජාප නායකත්වයේ අඛණ්ඩ පරාජයන් පිළිබඳ කලකිරී නිවසේ නවතින \nඡන්දදායකයින් ද ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇත.\u0026nbsp; මේ පසුබිම තුල විපක්ෂයේ \nපොදු අපේක්ෂකයා ජයග්\u200dරහණය කිරීමට ද ඉඩ ඇත.\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/h4\u003e\n\u003ch4\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-weight: normal;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/h4\u003e\n\u003ch4\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-weight: normal;\"\u003eජනපතිවරණයෙන් පොදු \nඅපේක්ෂකයා ජයග්\u200dරහණය කර ඇත්නම් ඉන්පසු එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය \nජයග්\u200dරහණය කරනු ඇත්තේ පොදු අපේක්ෂකයා ජයග්\u200dරහණය කරවීමට එක් වුණු පක්ෂ \nඑකතුවයි.\u0026nbsp; එහි දී වැඩිම මන්ත්\u200dරි ධූර ගණනක් දිනා ගනු ඇත්තේ එම පක්ෂ\u0026nbsp;එකතුවේ \nප්\u200dරධාන පක්ෂය වන එජාපයයි.\u0026nbsp; එවිට පොදු අපේක්ෂක ජනාධිපති විසින් අගමැති ධූරය\n භාර කරනු ලබන්නේ එජාප නායක රනිල් වික්\u200dරමසිංහ මහතාටයි.\u0026nbsp; එජාපයට ආණ්ඩුවක් \nපිහිටුවීමට අවශ්\u200dය කරන අවම මන්ත්\u200dරිවරු ගණන නොසිටියොත් “රනිල්ගේ දෑත සවිමත්\n කිරීමට“ දුසිම් ගණනින් සංධානයේ මන්ත්\u200dරිවරුන් ඉදිරිපත් වනු ඇත.\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/h4\u003e\n\u003ch4\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-weight: normal;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/h4\u003e\n\u003ch4\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-weight: normal;\"\u003eචන්ද්\u200dරිකා\n සහ මහින්ද යන ජනපතිවරුන්ට තමන් පොරොන්දු වූ\u0026nbsp;පරිදි විධායක ජනාධිපති ධූරය \nඅහෝසි නොකර පැවතීමට හැකි වුණේ ඔවුන් ආණ්ඩු බලය තිබුණු පක්ෂයේ නායකත්වය දැරූ\n බැවිනි.\u0026nbsp; පොදු අපේක්ෂක ජනපතිට සහය දක්වන එවැනි මන්ත්\u200dරිවරුන් පිරිසක් \nනැත.\u0026nbsp; පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්\u200dරිවරුන් සහය දක්වන්නේ ජනපතිට නොව \nඅගමැතිටයි.\u0026nbsp; එබැවින් කිසිම අසීරුතාවයකින් තොරව වික්\u200dරමසිංහ මහතා විධායක \nජනාධිපති ධූරය අහෝසි කිරීමට ව්\u200dයවස්ථා සංශෝධනයක් ගෙන එනු ඇත.\u0026nbsp; එයට විපක්ෂයේ\n සහය හිමි වුණොත් අවසානයේ දී\u0026nbsp;විධායක ජනාධිපති සතු වූ\u0026nbsp;බලතල වලින් බහුතරයක් \nඅගමැති ලෙස රනිල් වික්\u200dරමසිංහ මහතාට ලැබෙනු ඇත.\u0026nbsp; මේ අනුව පොදු අපේක්ෂක \nසූත්\u200dරයෙන් සිදු වන්නේ වික්\u200dරමසිංහ මහතාට සෘජුව ලබා ගත නොහැකි විධායක බලය \nවක්\u200dරව ලබා ගැනීමට මග පෑදීමයි.\u0026nbsp; එබැවින් වික්\u200dරමසිංහ මහතා ආණ්ඩු ප්\u200dරධානියා\n වනු දැකීමට අකැමති පිරිස් පොදු අපේක්ෂකයාට සහයෝගය ලබා දීමෙන් ද වලකිනු ඇත.\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/h4\u003e\n\u003ch4\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-weight: normal;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/h4\u003e\n\u003ch4\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-weight: normal;\"\u003eඉහත\n විග්\u200dරහය අනුව පෙනෙන්නේ වික්\u200dරමසිංහ මහතා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් \nකිරීමට ඉදිරියේ දී කටයුතු කිරීමට ඉඩ ඇති බවයි.\u0026nbsp; එය ඔහුට බලය ලබා ගැනීමට ඇති\n සරලම මෙන්ම ප්\u200dරායෝගික ක්\u200dරමයි.\u0026nbsp; මෙය තේරුම් ගැනීමට තරම් ඔහු බුද්ධිමත්ය.\u0026nbsp;\n එබැවින් ඔහුගේ අපේක්ෂකත්වය ඇස් බැන්දුමක් බැව් මගේ ඇගයීමයි.\u0026nbsp; නමුත් එජාප \nආරංචි මාර්ග පවසන්නේ ඔහු අවංකවම තම ජයග්\u200dරහණය පිළිබඳ විශ්වාස කරමින් \nජනපතිවරණයට ඉදිරිපත් වන බවයි.\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/h4\u003e\n\u003ch4\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-weight: normal;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/h4\u003e\n\u003ch4\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-weight: normal;\"\u003eවික්\u200dරමසිංහ මහතා සිය ජයග්\u200dරහණය \nපිළිබඳ විශ්වාස කළත් එජාපයේ අනිත් නායකයින් එය විශ්වාස කරන බවක් නොපෙනේ.\u0026nbsp; \nනමුත් ඔවුන් හොර ගල් අහුලන්නේ නිසි කල උදා වන තුරුය.\u0026nbsp; තවමත් ජනාධිපතිවරණයක්\n ප්\u200dරකාශයට පත් කර නැත.\u0026nbsp; එබැවින් ඔවුන්ට කලබල වීමට හේතුවක් නැත.\u0026nbsp; එජාපය \nඇතුලේ විප්ලවය පවතිනු ඇත්තේ මැතිවරණය ප්\u200dරකාශයට පත් කිරීමෙන් පසු ඇරඹෙණ සති\n දෙක තුලයි.\u0026nbsp; ජනාධිපතිවරණය ප්\u200dරකාශයට පත් කිරීම සහ නාමයෝජනා දිනය අතර තිබිය\n හැකි අවම දින ගණන 16කි.\u0026nbsp; එබැවින් සති දෙකක් ඇතුලත වික්\u200dරමසිංහ මහතා වෙනුවට\n වෙනත් අපේක්ෂකයෙකු තෝරා ගැනීමට එජාපයට සිදු වේ.\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/h4\u003e\n\u003ch4\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-weight: normal;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/h4\u003e\n\u003ch4\u003e\n\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-weight: normal;\"\u003e1994 දී මීට සමාන \nසිදුවීමක් විය.\u0026nbsp; පාර්ලිමේන්තු මැතිවරණය ප්\u200dරකාශයට පත් කරන විට අගමැති \nඅපේක්ෂිකාව වූයේ ශ්\u200dරීලනිප සභාපති මෙන්ම පොදු පෙරමුණේ නායිකාව ද වූ \nසිරිමාවෝ මැතිණියයි.\u0026nbsp; නමුත් මැතිවරණ ව්\u200dයාපාරය මැද දී අගමැති අපේක්ෂිකාව \nලෙස චන්ද්\u200dරිකා මැතිණිය නම් කිරීමට ක්\u200dරියාකාරින්ගේ බලපෑම් මත පක්ෂය \nනායකත්වයට සිදු විය.\u0026nbsp; ජනපතිවරණයක නාමයෝජනා දිනයට පෙර අපේක්ෂකයා නම් කළ \nයුතුය.\u0026nbsp; එබැවින් ඉදිරි සති කිහිපය තුල එජාපයේ තීරණාත්මක සිදුවීම් ගණනාවක් \nසිදුවීමට නියමිතය.\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/h4\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e  \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-Lm-kEGInK54/Uqfm-IhB5zI/AAAAAAAAASY/jaGKtWeHSPQ/s1600/Yuthukama-sealFinal.jpg\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-උදය ප්\u200dරභාත් ගම්මන්පිල\u003cbr /\u003e [ලංකාදීප ]\u003cbr /\u003e\u003cb\u003eයුතුකම සංවාද කවය\u003c/b\u003e\u003cbr /\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003c/div\u003e\n\u003c!-- Facebook share button Start --\u003e\n\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/11/RanilgeUpaya.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/1452712385334815415/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/11/RanilgeUpaya.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1452712385334815415"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1452712385334815415"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/11/RanilgeUpaya.html","title":"ජනපතිවරණයේ දී රනිල්ගේ උපාය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-xzkPsbS9tHA/VGjl59jlW4I/AAAAAAAABSc/WLcJgn81Ng4/s72-c/ranil.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});