gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%A0%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%AF%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%A0%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%AF%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%A0%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%AF%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4756831839731230656"},"published":{"$t":"2015-08-02T21:57:00.000+05:30"},"updated":{"$t":"2015-08-06T09:50:05.604+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"චින්තන පර්ෂදය"}],"title":{"type":"text","$t":" රවිට ප්\u200dරශ්න කිහිපයක් "},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-ZreZeeOryMk/Vb5Eucd1vwI/AAAAAAAAD0I/2Lnwf6W0lek/s1600/ravi-karunanayake-lak-sathosa1.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"266\" src\u003d\"http://2.bp.blogspot.com/-ZreZeeOryMk/Vb5Eucd1vwI/AAAAAAAAD0I/2Lnwf6W0lek/s400/ravi-karunanayake-lak-sathosa1.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eරවි කරුණානායකගෙන් ප්\u200dරශ්න කිහිපයක් ඇසීමට බලාපොරොත්තු වෙමු. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cul\u003e\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003cli\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e  ඔබේ මවගේ පියා සී සී දිසානායක ද?\u003c/span\u003e\u0026nbsp;\u003c/li\u003e\n\u003cli\u003eඔහු නියෝජ්\u200dය පොලිස්පති ධුරය දැරී ද?\u003c/li\u003e\n\u003cli\u003eපාසල් රජයට පවරා ගැනීමට සිරිමවෝ බණ්ඩාරනායක මහත්මිය ගත් තීරණයට ඔහු විරුද්ධ වි ද?\u003c/li\u003e\n\u003cli\u003eඒ තීරණය අදත් කාදිනල්ගේ දෝෂාරෝපනයට හසු නො වන්නේ ද?\u003c/li\u003e\n\u003cli\u003eසී සී දිසානායක 1962 සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය බලයෙන් පහකිරීම සඳහා කුමන්ත්\u200dරණය කළේ ද?\u003c/li\u003e\n\u003cli\u003eඒ කුමන්ත්\u200dරණය සියයට සියයක් ම මෙන් පොලීසියේ හා හමුදාවේ බෞද්ධ නොවන මිලධාරීන් විසින් මෙහෙයවන ලද ද? වැඩිදුරටත් ඔවුහු රාජකීය විද්\u200dයාලයේ හා ශාන්ත ජෝසෆ් විද්\u200dයාලයේ අබෞද්ධ ආදි ශිෂ්\u200dයයෝ වූවෝ ද?\u003c/li\u003e\n\u003cli\u003eලංකාවේ අධිකරණය ඔවුන් වරදකරුවන් ලෙස තීරණය කළ ද ඔවුහු එකල පැවති නීතිය අනුව එංගලන්තයේ සාමි මන්ත්\u200dරණ සභා අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තාක්\u200dෂණික හේතුවක් මත නිදහස ලැබුවෝ ද? එංගලන්ත අධිකරණ තීරණය නොවන්නට ඔබේ සීයා රාජද්\u200dරෝහිකු ලෙස මිය යෑමට තිබිණි ද?\u003c/li\u003e\n\u003cli\u003eඔබේ පියා සිංහලයකු නොවන බව සැබෑ ද? ඔබේ මවට සී සී දිසානායකගෙන් උරුම වූ සිංහල කමක් නමට වුවත් තිබුණ ද ඔබේ පියාට එවැනි සම්බන්ධයකවත්් සිංහලයන් සමග නෑ නොවේ ද?\u003c/li\u003e\n\u003cli\u003eඔබේ පියා ඔබට දුන් නම කුමක් ද?\u003c/li\u003e\n\u003cli\u003eඔබේ ආගම කුමක් ද?\u003c/li\u003e\n\u003cli\u003eඔබට ඉතිපිසො ගාථාව කටපාඩමින් කීමට හැකි ද? ඔබ තුන් සූත්\u200dරය දන්නෙහි ද? අපට ඔබෙන් මේ ප්\u200dරශ්න ඇසීමට සිදු වී ඇත්තේ ඔබ නිතර විහාරස්ථානවලට ගොස් හාමුුරුවන් හමුවීම නිසා ය.\u003c/li\u003e\n\u003cli\u003eඔබ විවාහ වී සිටින්නේ අසිංහල අබෞද්ධ කතක් සමග ද?\u003c/li\u003e\n\u003cli\u003eඔබ රවටන්නේ කවුරුන් ද?\u003c/li\u003e\n\u003cli\u003eඔබ ලලිත් ඇතුළත්මුදලි දන්නෙහි ද?\u003c/li\u003e\n\u003cli\u003eඔබ ඔහුගේ පක්\u200dෂයෙහි සාමාජිකයකු නො වී ද?\u003c/li\u003e\n\u003cli\u003eඇතුළත්මුදලිගේ කළු සල්ලිවලට සිදුවූයේ කුමක් ද?  \u003c/li\u003e\n\u003c/span\u003e\u003c/ul\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e අපි දැන් ජූලි 31 සිද්ධියට එමු. ඔබ අධිකරණය මගින් පසුගිය දා එක්තරා නඩුවක දී නිදොස් කර නිදහස් කෙරුණු බැවින් අපි ඒ ගැන කතා නො කරමු. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cul\u003e\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003cli\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e ඔබ ආමි සම්පත් සහ සංඛ හඳුනන්නෙහි ද?\u003c/span\u003e\u0026nbsp;\u003c/li\u003e\n\u003cli\u003eඔවුන් පසුගිය දා මලයාසියාවේ සිට ආපසු ලංකාවට පැමිණීම ඔබ නො දැන සිටියෙහි ද?\u0026nbsp;\u003c/li\u003e\n\u003cli\u003eඔවුන් පාතාල ලෝකයට අයත් බව ඔබ නොදැන සිටියෙහිද?\u0026nbsp;\u003c/li\u003e\n\u003cli\u003eඔවුන් ආපසු ලංකාවට පැමිණියේ ඔබේ මැතිවරණ ව්\u200dයාපාරයට සහභාගි වීමට ද?\u0026nbsp;\u003c/li\u003e\n\u003cli\u003eජූලි 31 පත්\u200dරිකා බෙදීමට ඔවුන් සහභාග නොවිණි යැයි ඔබට කිව හැකි ද?\u0026nbsp;\u003c/li\u003e\n\u003cli\u003eඑහි දී වැඩි තැබීමට වෙනත් පාතාල කල්ලියක් සහභාගි විණි ද?\u0026nbsp;\u003c/li\u003e\n\u003cli\u003eඔබ සංධානයට ඒ සම්බන්ධයෙන් ඇඟිල්ල දික්කරන්නේ සිංහල බෞද්ධ බලවේගයට නරක නමක් අත්කර දීමට ද?\u0026nbsp;\u003c/li\u003e\n\u003cli\u003eඔබේ පරම්පරාව ම සිංහල බෞද්ධ විරෝධී නොවන්නේ ද?\u0026nbsp;\u003c/li\u003e\n\u003cli\u003eආමි සම්පත් පසුව පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුණ ද ඔබේ කීම පිට නිදහස් කරනු ලැබිණි ද?\u003c/li\u003e\n\u003c/span\u003e\u003c/ul\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003c/span\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003eමේ ප්\u200dරශ්නවලට තරමක් දීර්ඝ පිළිතුරු බලාපොරේත්තු වෙමු.\u0026nbsp;\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-චින්තන පර්ෂදය \u003cbr /\u003e 2015 අගොස්තු 02\u003c/span\u003e\n\n\u003c/span\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4756831839731230656/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/08/RavigenAhamu.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4756831839731230656"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4756831839731230656"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/08/RavigenAhamu.html","title":" රවිට ප්\u200dරශ්න කිහිපයක් "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-ZreZeeOryMk/Vb5Eucd1vwI/AAAAAAAAD0I/2Lnwf6W0lek/s72-c/ravi-karunanayake-lak-sathosa1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4471615551013388115"},"published":{"$t":"2015-07-24T22:35:00.000+05:30"},"updated":{"$t":"2015-07-28T09:28:53.186+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"චින්තන පර්ෂදය"}],"title":{"type":"text","$t":" රනිල් ද මහින්ද ද ?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-Q8dot8LhTKU/VbJu98iunpI/AAAAAAAADoE/LvtPhgrznYg/s1600/mahinda_ranil.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"268\" src\u003d\"http://4.bp.blogspot.com/-Q8dot8LhTKU/VbJu98iunpI/AAAAAAAADoE/LvtPhgrznYg/s400/mahinda_ranil.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-චින්තන පර්ෂදයේ ප්\u200dරකාශනයකි.\u003cbr /\u003e\u003cbr /\u003eමේ ඔබට ලැබෙන අන්තිම අවස්ථාව කරගන්න එපා. අවුරුදු දෙදහස් පන්සීයක් පැවතුණු සිංහල රට හා අවුරුදු දෙදහස් තුන්සීයකට වැඩි කාලයක් පැවතුණු සිංහල බුද්ධාගම ඔබ අගෝස්තු 17 වැනි දා ගන්නා තීරණය මත සඳහට ම නැතිවන්න පුළුවන්. ඔබ එදාට රනිල් අගමැති කරන්න ඡන්දය දුන්නොත් ඔබේ දරුවන්ට හා මුණුබුරන්ට ජීවත්වන්න සිද්දවෙන්නෙ ඔබ ජීවත් වුණු රටේ නෙ වෙයි.  \u003cbr /\u003e \u003cbr /\u003e  අවුරුදු පන්සිය දහයකට එහා පැත්තෙ පුරුතුගීසි කාරයො මේ රට ආක්\u200dරමණය කරපු දවසෙ ඉඳන් සිංහල බෞද්ධකම ටිකෙන් ටික අපෙන් ඇත්කරන්න පරයි උත්සාහ කළා.  පුරුතුගීසි කාරයෝ ඇවිල්ල අවුරුදු පන්සීයක් ගත වෙච්ච එක ගැන ලොකු උත්සවයක් පවත්වන්න 2005 දී රනිල්ට ඕන උනා. ඒත් රනිල්ට 2005 දී බලය නැතිවුණ හින්ද ඒක කරගන්න බැරි වුනා. නැත්තන් පුරුතුගාලයෙනුත් ලොකු ලොක්කො ගෙනල්ල උත්සවේ පවත්තන්නයි රනිල් හිතන් හිටියෙ. පුරුතුගීසි කාරයෝ අපේ පන්සල් දේවාල (පත්තිනි අම්මගෙ නාථ දෙවියන්ගෙ දේවාල) කඩා දාල ඒ තැන්වල ඒ ගොල්ලන්ගෙ පල්ලි හැදුවා. අපිට ඒ ගොල්ලන්ගෙ සිරිත් විරිත් පුරුදු කළා.  \u003cbr /\u003e \u003cbr /\u003e  ලන්දේසි කාරයො ඊට වඩා සට කපටයි.  ඒ ගොල්ල අපේ රටේ ඉස්කෝල ඇතිකරලා අපිව සිංහල බෞද්ධකමෙන් ඈත්කරන්න වැඩ කළා. ඒ ගොල්ලො තමයි දුම්කොළ වවන්න දකුණු ඉන්දියාවෙන් වෙල්ලාල මිනිසුන් ගෙනාවේ. ඒ කාලෙ යාපනේ හිටියෙ සිංහල මිනිස්සු. ලන්දේසි වෙල්ලාලයන්ට තනතුරු එහෙම දීලා ඒ අයව සමාජයෙ උඩීන් තිබ්බ. අර සිංහල මිනිස්සුන්ව පහත් කියන කුලවලට දාල (නලවාර්, කරෙයිවාර් ආදි) ඒ මිනිස්සුන්වත් දෙමළ කරලා යාපනේ උඩු යටි කෙරුවා. අදත් යාපනේ සියට හැත්තැපහක් විතර ඉන්නෙ සිංහල මිනිස්සුන්ගෙන් පැවත එන අඩු කුලේ කියන අය.  \u003cbr /\u003e \u003cbr /\u003e  \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-D1C1DBmYMU4/VH0WPceBP3I/AAAAAAAABYY/mv847MBkz-o/s1600/z_vpg03-impossible.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; margin-bottom: 1em;\"\u003e\u003cbr /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-4xvdFdoFuBU/VXGW_RIeEII/AAAAAAAAC-E/Z6F1G52ilfA/s1600/z-p06-eta1.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cbr /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඉංගිරිසි කාරයො මේ ඔක්කොට ම වැඩිය භයානක අය. ඔවුන් සිංහල නායකයන් ව රවටලා සිංහල රජ්ජුරුවන්ව අල්ල ගෙන රටත් අල්ල ගත්ත. ඒ ගොල්ලත් ඉස්කෝල ඇතිකරලා අපිව සිංහල බෞද්ධකමෙන් ඈත්කරන්න වැඩ කළා. නගරවල ඇති කරපු ඉංගිරිසි ඉස්කෝලවල මේ වැඩේ ගන සැරේට කෙරුණා. ඊටත් වැඩිය ඉංගිරිසි කාරයො දෙමළ වෙල්ලාල මිනිසුන්ට තනතුරු දිලා ඔවුන්ව සිංහලයන්ට විරුද්ධව යොදා ගත්ත. ආණ්ඩුවෙ රස්සාවල් වැඩිය දුන්නෙ දෙමළ වෙල්ලාල කුලේ අයට. ඉංගිරිසි කාරයො සිංහල බෞද්ධයන්ව පල්ලයහට ම දැම්මා. ඔවුන් බෞද්ධ නොවන සිංහලයන් හා දෙමළ වෙල්ලායන් සාමාන්\u200dය සිංහලයන්ට විරුද්ධව යොදා ගත්ත. ජේ ආර් ජයවර්ධනලා රනිල්ලා පැවතෙන්නෙ මේ බෞද්ධ නොවන බෞද්ධ විරෝධී සිංහලයන්ගෙන්. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e  \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-D1C1DBmYMU4/VH0WPceBP3I/AAAAAAAABYY/mv847MBkz-o/s1600/z_vpg03-impossible.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"240\" src\u003d\"http://4.bp.blogspot.com/-D1C1DBmYMU4/VH0WPceBP3I/AAAAAAAABYY/mv847MBkz-o/s400/z_vpg03-impossible.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eමේ රටේ දෙමළ ප්\u200dරශ්නය සම්පූර්ණයෙන් ම ලන්දේසි කාරයොයි ඉංගිරිසි කාරයොයි ඇති කරපු එකක්. ඒත් අපිට කියන්නෙ වෙනින් කතාවක්. දෙමළ මිනිසුන්ට සිංහලයන්ගෙන් අසාධාරණයක් වුණා කියලා තමයි කියන්නේ. ඒ වුනාට  වෙච්ච අසාධාරණය මොකක් ද කියල ඇහුව ම උත්තරයක් නැහැ. අසාධාරණයට උත්තර හැටියට විසඳුම් නම් ඉදිරිපත් කරනවා, මේ තමයි ඉංගිරිසිකාරයන් සිංහලයන්ට විරුද්ධව ඇති කරපු දෙමළ ජාතිවාදය. ඒක අද ඊයෙ නෙවෙයි 1833 ඉඳන් තියෙනවා. 1945 දී විතර දෙමළ ජාතිවාදය දෙමළ බෙදුම්වාදය බවට පත්වුණා, 1970 විතර ඒක දෙමළ ත්\u200dරස්තවාදය වුණා.  \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e  මහින්ද මහත්තය පරාද කෙරුවෙ දෙමළ ත්\u200dරස්තවාදය විතරයි. දෙමළ බෙදුම්වාදයයි දෙමළ ජාතිවාදයයි අද මෙයෙවෙන්නෙ ලංඩනයෙ ඉඳන්. ඒකත් පරාද කරන්න ඕන. මහින්ද මහත්තයට තමයි ඒකත් කරන්න වෙන්නෙ. මහින්ද මහත්තය ප්\u200dරභාකරන්ගෙ දෙමළ ත්\u200dරස්තවාදය පරාද කෙරුවෙ සුද්දො ඉස්සරහ දණ ගහන්නෙ නැතිව. ඉංගිරිසි කාරයන්ට, ඇමරිකන් කාරයන්ට ඉන්දියන් කාරයන්ට ඒකට මහින්ද මහත්තයව පෙන්නන්න බැහැ. ඒකයි මේ ඔක්කොම එකතුකරලා මහින්ද මහත්තය පරාද කරල ගෙදර අරින්න ඒ ගොල්ලො වැඩ කරන්නෙ. ඒ ගොල්ලන්ගෙ කීකරු ගෝලයා රනිල්.  \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e  \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-4xvdFdoFuBU/VXGW_RIeEII/AAAAAAAAC-E/Z6F1G52ilfA/s1600/z-p06-eta1.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003c/a\u003e\u003c/span\u003eරනිල් ලව්ව සිංහලයන්ට බුද්ධාගමට, රටට ගස්සන්ටයි මේ පරයි ඔක්කොම ලෑස්ති වෙන්නෙ. රට බෙදල, ඊළමත් දීල, බුද්ධාගමත් නැති කරන කල් මුන්ට නින්ද යන්නෙ නැහැ. ඒ විතරක් නෙවෙයි. උන්ට ඕන විදියට රට ගසා කන්ටත් උන් ලෑස්ති වෙනවා. අපි එක් පැත්තකින් ඉන්දියාවෙ යටත්විජිතයක් \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-4xvdFdoFuBU/VXGW_RIeEII/AAAAAAAAC-E/Z6F1G52ilfA/s1600/z-p06-eta1.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"262\" src\u003d\"http://1.bp.blogspot.com/-4xvdFdoFuBU/VXGW_RIeEII/AAAAAAAAC-E/Z6F1G52ilfA/s400/z-p06-eta1.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/span\u003eකරල සුද්දන්ට ගැටගස්සන්න තමයි උන්ගෙ බලාපොරොත්තුව. මේ රටේ හැදිච්චකම මුන් රූපවාහිනි පෙන්නලා නැති කරනවා. රනිල් දන්නෙ රට පාවා දෙන්න විතරයි. මහින්ද මහත්තය අගමැති කළොත් රට බේරා ගන්න පුළුවන්. අගොස්තු 17 වැනි දා අපි වරද්ද ගත්තොත් ඒක ජනවාරි 8 වැනි දා වුණ එක වගේ දස දහස් වාරයක් බරපතළ වැරදි හරිගස්සන්න බැරි එකක් වෙනවා. රනිල්ල අද බොරු පොරෙන්දු දෙනවා. ජූලි වැඩවර්ජනයෙදි පඩිය රුපියල් දහයක් වැඩි කරන්න කිවුව කම්කරුවන්ට වෙඩි තිබ්බ. 1987 -92 කාලෙ දී ජ වි පෙ තරුණයන් දහස් ගණනින් මැරුවා. බටලන්ද මතකයි නෙ. ඒ වුණත් තමනුත් මිනීමරුවො වේච්ච අනුර දිසානායකලාට ඒවා මතක නැහැ. අනුර දැන් රනිල් එක්ක මගුල් කනවා.  \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e  ඔබට තිරණය කරන්න තියෙන්නේ රනිල්ට ඡන්දෙ දීල රට පාවා දෙනව ද, නැත්නම් මහින්ද මහත්තයට ඡන්දෙ දීල රට රැකගන්නවද කියන එකයි. රනිල්ට ඡන්දෙ දීල රණවිරුවො ජීවිත පරිත්\u200dයාගයෙන් ඇස් ඉස් මස් ලේ දන්දීමෙන් රැකගත් රට පාවාදීමෙන් රණවිරුවන්ගේ පරිත්\u200dයාග ගඟට ඉණිකැපීමක් කර ගන්නවා ද? රණවිරුවන්ට ගරු කිරීමටත් රට රැකගැනීමටත්  මහින්ද මහත්තයත් එක්ක වැනෙන්නෙ නැතිව කෙලින් ඉන්න මන්ත්\u200dරීවරුන් 125 දෙනකුවත් පත්කර ගත යුතු වෙනවා. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e       \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e -චින්තන පර්ෂදය\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eකාලය \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e 2015 ජූලි 24\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4471615551013388115/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/07/RanildaMahindada.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4471615551013388115"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4471615551013388115"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/07/RanildaMahindada.html","title":" රනිල් ද මහින්ද ද ?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-Q8dot8LhTKU/VbJu98iunpI/AAAAAAAADoE/LvtPhgrznYg/s72-c/mahinda_ranil.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});