gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7%20%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3843381095396112159"},"published":{"$t":"2015-02-16T00:34:00.000+05:30"},"updated":{"$t":"2015-03-06T20:34:45.447+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගැමුණු"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"චිත්\u200dරපට විචාර"}],"title":{"type":"text","$t":"මහරජ ගැමුණු - රූප කාව්\u200dයයක දැවටූ අතීතයෙන් එන පණිවිඩය"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-HaN2g4E14x4/VODr3GmaXLI/AAAAAAAAByc/qHCqC8Tub7Y/s1600/maharaja_gemunu.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-HaN2g4E14x4/VODr3GmaXLI/AAAAAAAAByc/qHCqC8Tub7Y/s1600/maharaja_gemunu.jpg\" height\u003d\"266\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\nමේ රට සිංහල බෞද්ධ සභ්\u200dයත්වය අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ අඛණ්ඩව පැවත එන්නෙකි. අතීතයේ දී සීහළද්විපය යන නමින් ප්\u200dරකට වූ මෙම දිවයිනට දිගින් දිගටම ආ සතුරු අන්තරායන්ගෙන් නමි හිඟ පාඩුවක් නො වී ය. මෙවන් වූසතුරු ආක්\u200dරමණයන්ගෙන් අනාගතයේ දී දඇති විය හැකි විපත් මැනැවින් තේරුමිගත් මහාවිහාර වාසී භික්\u200dෂුවක වූ මහානාම හිමියන් විසින් මහාවංශය ලියන ලද්දේ එවන් විපත් වලින් මෙරට සභ්\u200dයත්වය රැක ගැනීම සඳහා අවශ්\u200dයය වන ච්න්තනය සකස් කර දීම සඳහා ය. වෙනත් වචන වලින් කියතොත් සිංහල සභ්\u200dයත්වයේ පදනම වූ ථේරවාද බුදු සමය රැක ගැනීම සඳහා වූ රාජ්\u200dය දේශපාලන ච්න්තනය පාදා දීම උදෙසා ය. උන් වහන්සේ මහවංශය රචනා කිරීමෙිදීඑතෙක් පැවැති ආගමික, සාහිත්\u200dයය මූලාශ්\u200dර මෙන්ම ජනශ්\u200dරැතිය ද යොදා ගත්තෝ ය. මහවංශය තුළ එතුමා නිර්මාණය කළ අසාමාන වූ වීර චරිතය යි ගැමුණු මහරජ තුමා.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nමෙම චරිතය යොදා ගෙන ජයන්ත චන්ද්\u200dරසිරි නමි වූ සිනමාවෙිදියා නිර්මාණය කළ මහරජ ගැමුණු චිත්\u200dරපටය පිළිබඳව මෙම සටහන ලියන්නේ එය විශිෂ්ට වූ සිනමා කාව්\u200dයයක් වූ නිසාම පමණක් නොව මෙම නිර්මාණය තූළ රාජ්\u200dය ආරක්\u200dෂාව හා බුදු සමය රැක ගැනීම අතර ඇති සමිබන්ධය පිළිබඳව ජයන්ත විසින් ඉදිරිපත් කරනු ලබන මතවාදයේ ඇති කාලීන වැදගත් කමත් සළකා ය. සිංහල බෞද්ධ ච්න්තනය තුළ සකස් වුනු දෘෂ්ටියකින් නිර්මාණකරණයේ යෙදෙන සිනමා කරුවකු වූ ජයන්ත චන්ද්\u200dරසිරිගේ සෑම නිර්මාණයක් ම කාලීන වශයෙන් වැදගත් වන්නේ එම නිර්මාණ තුළින් නූතනත්වය තුළ සිංහල බෞද්ධ සභ්\u200dයත්වය මුහුණ දෙන අර්බුද සහ ගැටුමි ගැඹුරෙන් සංවාදයට ලක් කෙරෙන බැවිනි. එහෙත් අවාසනාව නමි ජයන්තගේ නිර්මාණ අරභයා ඇති විය යුතු වූ ආකාරයේ ගැඹුරු සංවාදයක් \u0026nbsp;ඇතිකර ගැනීමට මෙරට ප්\u200dරේක්\u200dෂකයන් මෙන් ම විචාරකයින් ද තවමත් අසමත් වී සිච්මයි. මහරජ ගැමුණු චිත්\u200dරපටයේ ඇති කාලීන වැදගත්කම සළකා බලන කළඑය ඓතිහාසික ච්ත්\u200dරපට රැල්ල අතර කාලයේ වැළි තලාව මත සැඟවී යෑමට කිසිසේත් ම ඉඩදිය හැකි නිර්මාණයක් නොවෙි.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-7l2fDJ2ro0c/VODsrFWt5dI/AAAAAAAAByk/61dAY1B_cik/s1600/Maharaja%2BGemunu%2Bgossip-lanka%2B(16).jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-7l2fDJ2ro0c/VODsrFWt5dI/AAAAAAAAByk/61dAY1B_cik/s1600/Maharaja%2BGemunu%2Bgossip-lanka%2B(16).jpg\" height\u003d\"266\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\nමෙම ලිපිය තුළින් මා බලාපොරොත්තු වන්නේ ජයන්ත චන්ද්\u200dරසිරිගේ ’මහරජ ගැමුණු’ නම් වූ රූප කාව්\u200dයයක් බඳු වූ විශිෂ්ට සිනමා කෘතිය පිළිබඳව විචාරයක් ඉදිරිපත් කිරීමට නොව ඒ තුළින් බෞද්ධ රාජ්\u200dය තන්ත්\u200dරය සහ රාජ්\u200dය ආරක්\u200dෂාව පිළිබඳව මතු කරණ මතවාදයන් පිළිබඳව සමාජ කතිකාවතක් වහ වහා නිර්මාණය කරගැනීමෙි ඇති අවශ්\u200dයතාවය පිළිබඳව අවධානය යොමු කරවීමට යි. ඒ මෙි රට සුරැකීමත් ථෙරවාදය සුරැකීමත් යනු දෙකක් නොව එකක් යන්න එදාට මෙන්ම අදට ද එක සේ ම වලංගු වන යථාර්ථයක් වන බැවිනි.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nඅප්\u200dරමාණ වූ මනුෂ්\u200dය ඝාතන වල යෙදිමින් දිග්විජය කළ චණ්ඩාසෝක නමින් ප්\u200dරකට වූ අසෝක අධිරාජ්\u200dයයා සිය ප්\u200dරචණ්ඩත්වය ගැන කළකිරී බුදු සමය වැළඳ ගත්තේය. ධර්මාසෝක නමින් ප්\u200dරකට වූ එතුමා මගධ දේශයට සීමා වී තිබුනු බුදු සමය මුළු ආසියාකරය පුරාම පැතිරවීමට පියවර ගත්තේ ය. අවිහිංසාව මුල් කරගෙන රාජ්\u200dය පාලනයෙහි යෙදුනුූ අසෝක අධිරාජ්\u200dයයාගෙන් පසුව එතුමා විසින් ප්\u200dරචලිත කරන ලද ථේරවාදය (විභජ්ජවාදය) ඉන්දියාව තුළ වැඩි කලක් සුරැකුනේ නැත. එම දහම අදට ද පවතින සේ රැක ගන්නා ලද්දේ ආක්\u200dරමණිකයන්ගෙන් රට රැක ගැනීම සඳහා යුද වැදුනු ශ්\u200dරේෂ්ට රාජ්\u200dයතාන්ත්\u200dරිකයකු වූ ගැමුණු මහරජතුමා විසින් ය. සැදැහැවත් බෞද්ධයකු වූ එතුමා ආක්\u200dරමණිකයාට එරෙහිව යුද වැදුනේ මෙි රට සුරැකීමත් ථේරවාදය සුරැකීමත් යනු දෙකක් නොව එකක් බව මැනැවින් අවබෝධ කරගෙන සිටි බැවිනි.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nමහවංශයේ මෙන් ම ජයන්ත චන්ද්\u200dරසිරි ගේ සිනමා නිර්මාණය තුළ ද දැක්වෙන පරිදිම ගැමුණු රජතුමා යුද ක්\u200dරියා මාර්ගයකට අවතීර්ණ වන්නේ බුද්ධ ශාසනයාගේ පිහිටු වීම පිණිස ම මිස කිසි කළෙකත් රජ සැප පිණිස නොවෙි ය යන ප්\u200dරකාශය කරමිනි. බෞද්ධ රජෙකු වූ ගැමුණු රජුගේ මෙි ප්\u200dරකාශය අතිශයින් වැදගත් වනුයේ, එතුමාගේ එම මැදිහත් වීම නොවන්නට අද වන විට ථේරවාදී බුදු සමය මෙරටින් පමණක් නොව මුළු ලෝකයෙන් ම තුරන් වී යෑමට බොහෝ සෙයින් ම ඉඩකඩ තිබුනු බැවිනි. ථෙරවාදී බුදු සමය සජීවී දහමක් බවට පත් වූයේ එය සීහළද්වීපය තුළ දී සිංහල බුදු දහම බවට පත් වීම මඟිනි.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nඉන්දියාවෙන් බුදු සමය තුරන් වී යෑමත් සමඟම බුදු දහම විවිධ රටවල සුරැකුනේ එම රටවල් වල සංස්කෘතික ලක්\u200dෂණ \u0026nbsp;උකහා ගනිමින් ඒවා සමඟ සමිමිශණය වෙමින් යන අදීන දහමක් බවට පත් වෙමිනි. විවිධ රටවල ස්ථාපිත වුනු එම බුදු දහම හඳුන් වන්නේ ද ච්න බුදු දහම, ජපන් බුදු දහම, ටිඛෙටි බුදු දහම යන නමි වලිනි. ඉහත සඳහන් රටවලට මහායාන බුදු සමය සංක්\u200dරමණය වීමට බොහෝ කලකට පෙර සිහළද්වීපයට සංක්\u200dරමණය වූ සථවිරවාදී සමිප්\u200dරදායක් වූ විභජ්ජවාදය කාලානුරූපව විකාශය ච් සිංහල බුදු දහම බවට පත් විනි. මෙසේ නො වන්නට සර්වස්ත්\u200dරවාදය, සෞතන්ත්\u200dරවාදය ආදී අනිකුත් මුල් සථවිරවාදී සමිප්\u200dරදායන්ට අයත් වූ ඉරණම ම අත් වී ථෙරවාදී බුදු දහම හුදු ශාස්තී්\u200dරය වැදගත් කමක් පමණක් ඇති විෂයක් බවට පත් වීම නොවැළක්විය හැකි වනු ඇත. අද ථෙරවාද බුදු සමය ලෙස හඳුන්වන්නේ සිංහල බුද්ධාගම ම බව බොහෝ දෙනාට අමතක වී ඇතුවා සේ ය. යුදයට වන් ගැමුණු කුමරු බුදු සසුන රැක ගැනීමත් සිංහල දේශය රැක ගැනීමත් දෙකක් නොව එකක් බව ප්\u200dරකාශ \u0026nbsp;කරන්නේ මෙි අර්ථයෙනි.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-IkvM1O8aoIQ/VODtU6ANWxI/AAAAAAAABy0/4M8smf0fQUQ/s1600/emunu22.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-IkvM1O8aoIQ/VODtU6ANWxI/AAAAAAAABy0/4M8smf0fQUQ/s1600/emunu22.jpg\" height\u003d\"266\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cbr /\u003e\nකවර තත්වයන් යටතේ වුන ද හිංසනය හා ඝාතනය සමිපූර්ණයෙන් ම පිටු දකින දහමක් අදහන ගැමුණු කුමරුන් හට යුද්ධ ක්\u200dරියා මාර්ගයට අවතීරණ වන්නට සිදු වන්නේ මේ යුතුකම ඉටු කරනු උදෙසා ය. මහානාම හිමියන් විසින් සුවිශේෂී වීර චරිතයක් බවට පත් කරණ ලද ගැමුණු රජුගේ ඓතිහාසික මැදිහත් වීම එතුමාගෙන් පසුව මෙරට පහළ වූ බොහෝ ශ්\u200dරේෂ්ට රාජ්\u200dය තාන්ත්\u200dරිකයනට පූර්වාදර්ශයක් විය. මහරජ ගැමුණු සිනමා පටය තුළින් ජයන්ත ප්\u200dරතිනිර්මාණය කරනු ලබන ගැමුණු රජතුමා බොහෝ දෙනාගේ සිත \u0026nbsp;සුව පිණිස රැකගත යුතුව ඇති බුදු සමය රැක ගැනීම සඳහා බදු සමයේ එන ඒකායන විමුක්ති මාර්ගය වූ නිර්වාණ මාර්ගය ඉවත ලයි. මෙි ජීවන දර්ශනය එතුමාට කියා දෙන්නේ සිංහල බුදු සමයේ ඉමහත් පූජනීය සංකේතය වූ සිරි මහ බෝධීන් වහන්සේගේ ආරක්\u200dෂාව වෙනුවෙන් ජීවිත පරිත්\u200dයාගයෙන් ක්\u200dරියා කළ සම්ප්\u200dරදායික සටන්කාමී පරපුරකින් පැවත එන නන්දිමිත්\u200dර විසිනි. ශ්\u200dරාවක බෝධිය විමුක්ති මාර්ගය ලෙස ගැනෙන තරමක් දුරට ආත්මර්ථකාමි ප්\u200dරතිපදාවක් ලෙස ඇතමුන් විසින් සළකනු ලබන ථෙරවාදී සමිප්\u200dරදාය ඈත අතීතයේ සිට ම මේ රට තුළ අදීන සංස්කෘතික ලක්\u200dෂණ උකහා ගනිමින් වැඩුනු දහමක් බව තේරුමි ගැනීමට ඉහත සඳහන් කරුණ උපකාරී වෙතැයි සිතමි. මෙය අනිකුත් ලෝකවාසී සත්වයන් සියළු දෙනාම සසරින් එතෙර කරන තුරු තම පුද්ගල විමුක්තිය පමා කර ගන්නා මහායාන සමිප්\u200dරදාය අනුකරණය කිරීමක් ලෙස ම සැළකීමට තරම් අප ඉක්මන් විය යුතු නොවෙි. තම රට මෙන් ම ජනතාව ද සුරැකීම වෙනුවෙන් සාමාන්\u200dය ජනතාවට ද වඩා විශාල පරිත්\u200dයාග කිරීමට බෞද්ධ රටවල නායකයිනට සිදුවන බව පමණක් මෙහි ලා සටහන් කරමි.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nආක්\u200dරමණිකයාට (එළාරට) එරෙහිව යුද්ධය කෙරීගෙන යන අතරතුරදී පරාජිතයන්ට නිදහසේ පලා යෑමට ඉඩ සළසා දෙන මෙන් ගැමුණු රජතුමාසිය සෙනවියන්ට උපදෙස් දෙයි. එහිදී ගැමුණු රජතුමා බලාපොරොත්තු වන්නේ පලායන්නා කුමන ජන පදනමකට තරාතිරමකට අයත් වුවද කාලයත් සමඟ ඔවුනට සිය අනන්\u200dයතාවය රැක ගනිමින් සිංහල බෞද්ධ සභ්\u200dයත්වය තුළට අවශෝෂණය ච්මට හැකි වාතාවරණයක් \u0026nbsp;ඇති කිරීම තුළ ඔවුන් තව දුරටත් ආක්\u200dරමණිකයන් නොවන තත්වයකට පත්වෙන බව ය. ගැමුණු රජුගෙන් පසුව ද ඔහු අනුගමනය කරමින්මෙරටින් ආක්\u200dරමණිකයන් පලවාහැරි සියළුම රජවරු මෙවන් වූ සහනශීලී පිළිවෙලක් අනුගමනය කළ හ. මෙ රට ආක්\u200dරමණය කළ බටහිර අධිරාජ්\u200dයවාදීන් විසින් සිය දේශපාලන ආර්ථික හා සංස්කෘතික න්\u200dයාය පත්\u200dරයන් සාක්\u200dෂාත් කර ගැනීම සඳහා මෙරට සුළු ජාතීන් නිර්මාණය කර ඔවුන් සිංහල බෞද්ධ සභ්\u200dයත්වයට අනුගත නොවන බලවිගයක් ලෙස \u0026nbsp;බල ගන්වන \u0026nbsp;තුරු ම සිංහල නරපතියන්හට පලායන්නන් හඹා යෑමෙි අවශ්\u200dයයතාවයක් නොවී ය. මන්ද පලායන්නන් අවසනදී මෙරට සභ්\u200dයත්වය වැළඳ ගන්නා බැවිනි. මෙරට වෙනම ද්\u200dරවිඩ ජනවර්ගයක් මුලින් ම නිර්මාණය වූයේ බටහිර අක්\u200dරමණිකයන් විසින් මෙරට සභ්\u200dයත්වයේ පදනම වූ කෘෂි ආර්ථිකය බිඳ දමමින් ඇති කරණ ලද වෙළඳ භෝග වතාව සඳහා දකුණු ඉන්දියාවෙන් ගෙන්වන ලද කමිකරුවන්ගෙන් බව ආචාර්ය නලින් ද සිල්වා මහතා විසින් වරින් වර පෙන්වා දී තිඛෙි. ඉන් අදහස් වන්නේ ඊට පෙර යුග වලදී මෙරටට දකුණු ඉන්දියානු සංක්\u200dරමණිකයන් නොපැමිණි බව නොව එසේ පැමිණියවුන් ක්\u200dරම ක්\u200dරමයෙන් මෙරට පැවැති සභ්\u200dයත්වයට අනුගත වූ බව යි. අනාදිමත් කාලයක් තිස්සේ මෙරටට සංක්\u200dරමණය වූ මුස්ලිමි ජාතිකයින් සිංහල ජනතාව අතර සිය අනන්\u200dයතාවය රැකගෙන ජීවත් වූ අතර ඔවුන් වෙන ම ජන වර්ගයක් ලෙස කි්\u200dරයා කිරීමට පටන් ගත්තේ පසු ගිය සියවසේ අවසන් කාලයේ දී සෝවියටි දේශය ඇතුළත් වූ සමාජවාදී කඳවුර බිඳ වැටීමෙන් පසු සභ්\u200dයත්වයන් අතර ගැටුමි නිර්මාණය (ජක්ිය දෙ ජසඩසකසz්එසදබි) වීමෙි ප්\u200dරවණතාවය ලෝකය තුළ ආරමිභ වීමත් සමඟ ය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nසිය යුද ක්\u200dරියා දාමයේ දී ගැමුණු මහරජ තුමාට මුහුණ දීමට සිදු වූ \u0026nbsp;තවත් ගැටළුවක් නම් ආක්\u200dරමණිකයා \u0026nbsp;ධර්ම දේශකයාගේ වෙස්ගෙන ධර්මය දේශනා කරන විට දී එයට එරෙහිව ක්\u200dරියා කළ යුතු ආකාරය කෙසේදැයි යන්න තීරණය කිරීමයි. \u0026nbsp;ගැමුණු මහරජ ද මුහුණ පෑ මෙම උභතෝකෝටිකය වර්තමානයට ද එක සේ වලංගුය. මෑත ඉතිහාසයේ දී මෙරට ක්\u200dරියාත්මක වුනු කොටි ත්\u200dරස්තවාදය මෙන් ම වර්තමානයේ දී ද මෙ රටට එරෙහිව ක්\u200dරියාත්මක වෙමින් පවතින මෙි රට දෙකඩ කිරීමෙි \u0026nbsp;න්\u200dයාය පත්\u200dරය ද බටහිර අධිරාජ්\u200dයවාදී ආක්\u200dරමණිකයින්ගේ උවමනාව මත ම ක්\u200dරියාත්මක වන්නක් බව තව දුරටත් වසං කළ නො හැකි ය. මෙහිදී අධිරාජ්\u200dයවාදීන් මෙන් ම ඔවුන්ගේ දේශීය ඒජන්තයන් ද ධර්මයට මුවා වෙමින් බුදු දහම කිසිසේත් ම යුද්ධය අනුමත නොකරන මානව හිතවාදී ආගමක් බව ද ඉවසීම බෞද්ධයන් සතු වියයුතු අනිවාර්ය ගුණයක් බව කියමින් දිගින් දිගටම මෙරටට විරුද්ධව ආක්\u200dරමණය මුදා හැරීම අනුමත කරනු දක්නට ලැබිනි.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nයටත් විජිත යුගයේ දී මෙ රටට පැමිණ බුදු සමය හැදෑරූ \u0026nbsp;බටහිර පඬුවන් හා බුද්ධිමතුන් විශ්මයට පත් කිරීමට සමත් වූ එය තුළ වු එක් ගුණයක් නම් අනෙකුත් ආගම් හා මතවාද ඉවසීමේ ගුණය යි. වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් තුළ මෙරට බුදු සමය සුරැකුනේ සිංහල බෞද්ධ සභ්\u200dයත්වය තුළ එයට සාපේක්\u200dෂව බව තේරුම් නොගත් බටහිර උගත්තු බුදු සමය විශ්ව ආගමක් ලෙස දුටු හ. මෙරට බුදු දහම වැඩුනු සංස්කෘතික පරිසරය නොසළකා හැරි ඔවුහු \u0026nbsp;බෞද්ධයින්ගෙන් විශ්ව සාධාරණ ප්\u200dරතිපදාවක් අපේක්\u200dෂා කළෝ ය. එනම් බෞද්ධයන් තමනට විරුද්ධ ව ක්\u200dරියාත්මක වන බලවේග වුව ද ඉවසා සිටිය යතු ය යන මතයක් ගොඩ නැගීම යි. මෙරට විසූ බ්\u200dරිතාන්\u200dය ජාතික බෞද්ධ පඬිවරයෙකු වූ ෆ්\u200dරැන්සිස් ස්ටේා්රි (අනගාරික සුගතානන්ද) මහතාට අනුව බෞද්ධයින්ගේ ඉවසීමෙි ගුණය තරම් අන්\u200dයාගමිකයින් විසින් තමන්ගේ වාසියට යොදා ගත් තවත් දෙයක් ලොව නොමැති තරම්ය.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-J6OuQ6l4LgY/VODtIspe6-I/AAAAAAAABys/D-K_YIqSQvI/s1600/gemunu.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-J6OuQ6l4LgY/VODtIspe6-I/AAAAAAAABys/D-K_YIqSQvI/s1600/gemunu.jpg\" height\u003d\"224\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\nගැමුණු මහරජ විසින් රට රැකීමත් ථේරවාදය සුරැකීමත් එකක් ලෙස සළකා ක්\u200dරියා කර ඒ සඳහා අවශ්\u200dය චින්තනය ද සකස් කර දෙන ලද බැවිනි ක්\u200dරිස්තු පූර්ව දෙවැනි සියවස තරමම් ඈත කාලයේ සිටම සිංහලද්වීපය ලොව ථේරවාදී බුදු දහමෙි මූලස්ථානය බවට පත් වූයේ. එදා සිටම අද දක්වාත් සිය වස් ගණනාවක් තිස්සේ ලොව ථේරවාදී බෞද්ධ මධ්\u200dයස්ථානය වශයෙන් පැවතුනේ මේ රට යි. මෙරට යළිත් ලොව ථෙරවාදී බෞද්ධ මධ්\u200dයස්ථානය බවට පත්කරන බව වර්තමාන රාජ්\u200dය නායකයින් ප්\u200dරකාශ කරයි. එය සැබැවින් ම ක්\u200dරියාවට නැගීමට අවශ්\u200dය නම් කාලයේ වැලිතලාව හරහා මහානාම හිමියන් විසින් රැකගෙන ආ ගැමුණු කුමරුන්ගේ පණිවුඩය හොඳින් තේරුම් ගත යුතු ය. එනම් ඒ සඳහා මුලින් ම කළයුතු වන්නේ ආක්\u200dරමණිකයා උපක්\u200dරමශීලීව හා තීරණාත්මක ලෙස පරාජය කිරීම යි.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nආක්\u200dර්\u200dරමණිකයා පරාජය කිරීමට නම් අප ආක්\u200dරමණිකයා නිවැරදිව හඳුනා ගත යුතු ය. දහ අට වැනි සියවසේ සිටම මෙි දක්වාත් අප රටට විරුද්ධ ප්\u200dරධාන ආක්\u200dරමණික බලවේග බවට පත් ව ඇත්තේ එංගලන්තය හා අනිකුත් බටහිර රටවල් ය. අද මේ රට ඛෙදා වෙන් කිරීම සඳහා වළිකන දෙමළ ජාතිවාදී කොටස් මෙ රටට බලපෑම් ඇති කරන්නේ එම රටවල් හරහා ය. මෙම බටහිර රටවල් එදත් අදත් හෙටත් මෙි රටට විරුද්ධ වන්නේ ඔවුන් දැනටත් මෙි රට ථෙරවාද බුදු සමයේ මූලස්ථානය ලෙස සළකන බැවිනි. අනිකුත් මතවාද නොඉවසන ඔවුන් මෙරට සිංහල බෞද්ධ සභ්\u200dයත්වය විනාශ කිරීමට කාලයක් තිස්සේ සැළසුමි ක්\u200dරියාත්මක කරයි. ඔවුහු සියවස් ගණනාවක් තිස්සේ මෙරට තුළ ක්\u200dරියාකාරී වූයේ මෙම අරමුණ සාක්\u200dෂාත් කර ගැනීද උදෙසා ය. මෙරට වර්තමාන පාලකයන්ට මේ රට ථෙරවාද බෞද්ධ දර්ශනය ලොවටම බෙදා දෙන මධ්\u200dයස්ථානයක් බවට පත් කිරීමට අවශ්\u200dය නම් ඔවුන් මුලින් ම කළ යුත්තේ මේ රට කැබැලි කිරීමට වෙර දරන බටහිර ආක්\u200dරමණිකයින්ගේ ආධිපත්\u200dයයෙන් මිදීමට උත්සාහ ගැනීම යි. නො එසේ නම් ආක්\u200dරමණිකයා ධර්ම දේශකයාගේ වෙස් ගෙන අපට බුද්ධ ධර්මයේ මූල ධර්ම කියා දෙමින් සිංහල (ථෙරවාද) බුදු සමයත්, රටත් යන දෙකම විනාශ වී යනතුරු ඉවසීමට අපට උගන්වනු ඇත. එවිට සිංහල බෞද්ධයාට ලොව සියලූම දේ මෙන්ම බුදු දහම ද අනිත්\u200dයයි කියා ධර්මය පසක් කළ හැකි වනු ඇත.\u003cbr /\u003e\n\u003cbr /\u003e\nමහනාම හිමියන් විසින් මහාවංශය රචනා කරන ලද්දේ ථේරවාදය ආරක්\u200dෂා කිරීමෙි මඟ කියා දීමටයි. ජයන්ත චන්ද්\u200dරසිරි මහරජ ගැමුණු රචනා කළේත් එය සුන්දර වූ රූප කාව්\u200dයයට නැගුවේත් ඒ සඳහාම ය. මෙි සිනමා පටය මේ යුගයේ දී අප ඉතාමත් ගැඹුරෙන් හැදෑරිය යුතු යැ යි මා යළි යළිත් පවසන්නේ එබැවිනි.\u003cbr /\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"200\" width\u003d\"191\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-\u003c/span\u003eවිශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි (0777920104)\u003cbr /\u003e\n\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය \u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/02/Gemunu.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/3843381095396112159/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/02/Gemunu.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3843381095396112159"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3843381095396112159"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/02/Gemunu.html","title":"මහරජ ගැමුණු - රූප කාව්\u200dයයක දැවටූ අතීතයෙන් එන පණිවිඩය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-HaN2g4E14x4/VODr3GmaXLI/AAAAAAAAByc/qHCqC8Tub7Y/s72-c/maharaja_gemunu.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8159270978650246695"},"published":{"$t":"2015-01-22T21:12:00.001+05:30"},"updated":{"$t":"2015-03-08T07:51:02.032+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"සමාජ විචාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"චිත්\u200dරපට විචාර"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ජයන්ත චන්ද්\u200dරසිරි"}],"title":{"type":"text","$t":"ගැමුණු රජු විශ්වයටම කළ සම්ප්\u200dරදානය මා සොයා ගත්තා - ප්\u200dරවීන සිනමාවේදී ජයන්ත චන්ද්\u200dරසිරි"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-9zblXBXJ4ic/VMEYjL7Q0nI/AAAAAAAABnQ/pESkk1agQ3U/s1600/maharaja%2Bgemunu%2B1.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-9zblXBXJ4ic/VMEYjL7Q0nI/AAAAAAAABnQ/pESkk1agQ3U/s1600/maharaja%2Bgemunu%2B1.jpg\" height\u003d\"364\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eජයන්ත චන්ද්\u200dරසිරි මෙරට සිනමා වංශකතාව තුළ තම අනන්\u200dයතාව සනිටුහන් කළ සුවිශේෂී නිර්මාණකරුවෙකි. ටෙලිනාට්\u200dයකරණයේදී සුවිශේෂී අනන්\u200dයතා සලකුණු තැබූ ඔහු ප්\u200dරවීණ මාධ්\u200dයවේදියෙකි. ඔහුගේ නවතම සිනමා ආඛ්\u200dයානය 'මහරජ ගැමුණු' හෙට දින (23 දා) සිට ඊ.ඒ.පී. මණ්\u200cඩලයේ සිනමා ශාලාවන තිරගත වීමට නියමිතය. 'මහරජ ගැමුණු' සිනමා නිර්මාණය පිළිබඳ ජයන්ත චන්ද්\u200dරසිරි සමග 'වටමඬල' කළ සංවාදය පහතින් පළ වේ.\u003cspan class\u003d\"Apple-converted-space\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003ci\u003eමහරජ ගැමුණු ආරම්භය සිනමා නිර්මාණයක්\u200c වශයෙන් වුවත් පළමුව ජනතාව වැළඳගත්තේ එහි නවකතාවයි. මෙහි පසුබිම කුමක්\u200cද?\u003c/i\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eමහරජ ගැමුණු පිළිබඳ මගේ මුල්ම සිතිවිලි අවදිවන්නේත්, සංවිධානය වන්නේත් ශ්\u200dරව්\u200dය දෘශ්\u200dය මාධ්\u200dයයක්\u200c වෙනුවෙන් බව ඇත්ත. ඒ සමහරවිට මට සාහිත්\u200dයයට වඩා හුරු ශ්\u200dරව්\u200dය දෘශ්\u200dය මාධ්\u200dය වීම නිසා විය හැකියි. දීර්ඝ කාලීන ගවේෂණයකට පසු මා ලියන්නේ චිත්\u200dරපට තිර රචනයක්\u200c. චිත්\u200dරපට තිර රචනයක්\u200c කියන්නේ චිත්\u200dරපට නමැති කලා මාධ්\u200dයයේ සර්ව බලධාරියා වන අධ්\u200dයක්\u200dෂවරයා ප්\u200dරධාන එක්\u200cතරා මෙහෙයුම් මුළුවක්\u200c වෙනුවෙන් ලියෑවෙන කිසියම් විධිමත් ලියෑවිල්ලක්\u200c. සාහිත්\u200dය කලාව ඇසුරු නොකළ ලේඛකයකුට මේ ලියෑවිල්ල හරියට ලියාගන්න පුළුවන් වේයෑයි මා සිතන්නේ ද නැහැ. එහෙත්, සාහිත්\u200dය කලාව කෙතරම් ඇසුරුකළ ලේඛකයකුට වුවත් තිර රචනයකින් විශිෂ්ට සාහිත්\u200dය කෘතියක්\u200c බිහිකරන්න හැකි යෑයි මා සිතන්නේ නැහැ. එසේ වුවත් තිර රචනා සිද්ධාන්තත්, සිනමා රූපකවල පවත්නා ශක්\u200cතියත් සාහිත්\u200dය නිර්මාණ සඳහා යොදාගන්නා අවස්\u200cථා අද දැකිය හැකියි. මහරජ ගැමුණු චිත්\u200dරපටගත කිරීම තවදුරටත් යථාර්ථයක්\u200c නොවන තත්ත්වයක්\u200c යටතේ මහරජ ගැමුණු තිර රචනය ඇසුරින් නවකතාවක්\u200c රචනා කිරීමට මා එළඹෙනවා. ඉතාම සීඝ්\u200dරයෙන් අලෙවි වූ නවකතාවක්\u200c විදිහට ඔබ කියන්නාසේම ජනතාව එය වැළඳගන්නවා. අවසානයේදී කථිකාචාර්ය ගුණපාල රත්නසේකර වැනි විශිෂ්ට සිනමා අර්ථපතියකුත් මට සොයා දෙන්නේ මහරජ ගැමුණු නවකතාව විසින්මයි.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003ci\u003eලේඛන කලාව හා දෘශ්\u200dය කලාව වෙනස්\u200cවන ඉම කුමක්\u200cද?\u003c/i\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eලේඛන කලාව සීමා රහිත විශ්වයක්\u200c නම්, දෘෂ්\u200dය කලාව සීමාසහිත විශ්වයක්\u200c. නූතන චිත්\u200dර කලාව \u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eබිහිවන්නේ මේ සීමාසහිත විශ්වයෙන් එහාට පලායැමේ උත්සාහයක ප්\u200dරතිඵලයක්\u200c වශයෙන්. ශ්\u200dරව්\u200dය දෘශ්\u200dය කලාවට අයත් සිනමාව බිහිවන්නේ මා කලින් කී සීමාරහිත විශ්වයෙනුත් පලායැමේ උත්සාහයක ප්\u200dරතිඵලයක්\u200c වශයෙන්. ඒ නිසා ඇත්තටම බැලුවොත් එක කලාවකින් තවත් කලාවක්\u200c වෙන්කරන නිශ්චිත ඉමක්\u200c - කොණක්\u200c ඇතැයි මා සිතන්නේ නැහැ. ඔව්, මා කියන්නේ පෑනෙන් ලියන සිනමාවක්\u200c වගේම කැමරාවෙන් ලියන නවකතාද බිහිවිය හැකි බවයි.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003ci\u003eගැමුණු චරිතය සිංහල ජනවිඥනය තුළ බුහුමනට ලක්\u200cවන්නේ සිංහල රාජවංශයේ බිහිවුණු වීරචරිතය ලෙසිනුයි. එවැනි චරිතයක්\u200c සිනමා සිත්තමකට, නවකතාවකට ගෙන ඒම ඉතා සියුම් ලෙස කළ යුතු දෙයක්\u200c. එහිදී ගැමුණු චරිතය පිළිබඳව ඔබ කළ විශේෂ ගවේෂණය කුමක්\u200cද?\u003c/i\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eඅප තවමත් ගැමුණු රජු අපගේ අවිඥනය තුළ නොමැකුණු රූපයක්\u200c සේ පවත්වාගෙන එන්නේ මන්දැයි කුකුසක්\u200c හැම විටම මා තුළ තිබුණා. ක්\u200dරිස්\u200cතු පූර්ව එක්\u200cතරා දවසක මුළුමනින්ම වැඩ නිමා නොකළ මහාථූපය දෙස බලමින් අවසන් හුස්\u200cම හෙළු මේ මනුෂ්\u200dයයා තවමත් මේ තරම්ම අප තුළ ජීවමාන වන්නේ මන්ද යන්න පිළිබඳව ගැඹුරින් සොයා බලන්නට මා පෙළඹ වූ තවත් විශේෂ හේතුවක්\u200cද තිබුණා. ඒ නම් මේ චරිතය පිළිබඳව අපගේ පැරණි සම්භාව්\u200dය සාහිත්\u200dයයේ පමණක්\u200c නොව ජනශ්\u200dරැතික තොරතුරුවල පවා පවත්නා පරස්\u200cපරතාවන්.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eමෙහිදී මා ඇසුරු කළ මහාවංශය වංසත්ථප්පකාසිනිය, රසවාහිනිය, සද්ධර්මාලංකාරය, ධාතුවංශය, සිහලවත්ථුප්පකරණය, රාජාවලිය වැනි ඉපැරණි සාහිත්\u200dය මූලාශ්\u200dරවල පමණක්\u200c නොව මෑත යුගයේ බොහෝ විද්වතුන් විසින් පිහිටි රට සහ ගැමුණු රජතුමා පිළිබඳව රචනා කරන ලද ග්\u200dරන්ථ සහ ලිපි ලේඛන තුළින් පැහැදිලිව පිළිඹිබුවන පරස්\u200cපරතා රාශියක්\u200c මා දුටුවා. මේ සියල්ලම ගැඹුරින් නිරීක්\u200dෂණය කළ පසු මට හෙළිදරව්වූ ඉතාම වැදගත් දෙය නම් මේ පරස්\u200cපරතා හුදු අහඹු හෝ අහඹු විකෘති කිරීම් හෝ නොවන බවයි. ඒවා චිරාත් කාලයක්\u200c මුළුල්ලේ මේ චරිතයේ විශිෂ්ටතාව අවප්\u200dරමාණ කිරීමට එකතු කරන ලද වැරදි සැරසිලි බව මට ප්\u200dරත්\u200dයක්\u200dෂ වුණා. පුදුමයට කරුණ නම් මේ සැරසිලිs ශතවර්ෂ ගණනාවක්\u200c මුළුල්ලේම කිසිවකුගේ ප්\u200dරශ්න කිරීමකට ලක්\u200cනොවී නිරුපද්\u200dරිතව පැවතීමයි. මෙය එක්\u200cතරා ආකාරයක සැකනොකරන ලද අගතිගාමීත්වයක (Unsuspected bias) ප්\u200dරතිඵලයක්\u200c බවයි මට වැටහුණේ. ඓතිහාසික සාධක උපයෝගී කරගෙනම ඒවා බිඳදැමූ විට මේ චරිතයේ එන බැබලීම මහා පුදුමාකාරයි. මා සිතන්නේ මා ගැමුණු රජතුමා ඉතා නිවැරදිව සොයාගත් බව පමණක්\u200c නොවේ. එතුමා මේ විශ්වයටම කළ සම්ප්\u200dරදානයද සොයාගත් බවයි.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eඒ සම්ප්\u200dරදානය තමයි මේ විශ්වයේ තිබෙන විශ්ව ධර්මතා තුළ තමාට ලැබිය හැකි උතුම්ම මානව විමුක්\u200cතිය ද සෙසු මිනිසුන් ගේ මානව විමුක්\u200cතිය උදෙසා පරිත්\u200dයාග කිරීම, අනුන්ගේ නිවන උදෙසා තමන්ගේ නිවන පමාකර ගැනීම. සාමාන්\u200dයයෙන් මෙවැන්නක්\u200c කරනු ලබන්නේ බෝසත්වරයෙක්\u200c පමණයි.\u003cspan class\u003d\"Apple-converted-space\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003ci\u003eනමුත් ඔබ සිනමාකරුවෙක්\u200c. කලාව ඉතිහාසයට වඩා දාර්ශනිකයි. ප්\u200dරේක්\u200dෂකයන් මෙය කෙසේ පිළිගනීද?\u003c/i\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eසාමාන්\u200dයයෙන් ඉතිහාසඥයා අමතන්නේ තොරතුරුවලට, එහෙත් කලාකරුවා අමතන්නේ තොරතුරුවලට පමණක්\u200c නොවේ. ඒ තොරතුරු නිපදවූ ආත්මවලටත් ඔහු අමතනවා. ඔහු ඒවා සමඟ සංවාදයේ යෙදෙනවා. ඉතාම සත්\u200dයය නම් මිනිසාගේ භෞතික ඉතිහාසයේ මොන මොන වෙනස්\u200cකම් සිදුව තිබුණත් ඔහුගේ භාවමය ඉතිහාසයේ කිසිදු වෙනසක්\u200c තවමත් සිදුව නොතිබීමයි. ඒ නිසා හෙට දිනයේ පටන් ශ්\u200dරී ලාංකික සිනමා ප්\u200dරේක්\u200dෂකයා මෙය වැළඳගන්නා බව මට හොඳටම විශ්වාසයි.\u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-19kRLxF2V2E/UnUs4XCczHI/AAAAAAAAAKw/1738CmS9KsU/s1600/samanala-sanduwani-4.jpg\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-19kRLxF2V2E/UnUs4XCczHI/AAAAAAAAAKw/1738CmS9KsU/s1600/samanala-sanduwani-4.jpg\" height\u003d\"266\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eගැමුණු චරිතය බුහුමනට ලක්\u200cවූ චරිතයක්\u200c වූවත් මෑත කාලීන ඇතැම් නවකතා තුළ එය ඉතා විනාශකාරී චරිතයක්\u200c ලෙසින් හුවාදැක්\u200cවීමට උත්සාහ ගත් අවස්\u200cථා තිබුණා. විශේෂයෙන්ම ගැමුණුගේ ප්\u200dරධාන ප්\u200dරතිවාදියා වූ එළාර උත්කර්ෂයට නැංවීමේ උත්සාහයන් එම නිර්මාණයන්හි ගැබ්ව තිබුණා. නමුත් පෙර පැවැසුවා සේ ඔබ ඉතිහාසකරුවාටත් හසුනොවුණු ගැමුණු චරිතයේ ඉසියුම් තැන් ස්\u200cපර්ශ කරමින් ඔහු මෙරට බිහිවූ ශ්\u200dරේෂ්ඨතම පාලකයා වශයෙන් ඔසොවා තැබීමට උත්සාහ කරනවා...\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eකෙනෙකුට තමන් කැමැති ඕනෑම දෘෂ්ටි කෝණයකින් තමන්ගේ පරිකල්පනය ගොඩනැඟීමේ නිදහස අපේ ඓතිහාසික සම්ප්\u200dරදාය තුළ තිබෙනවා. එය පුදුම නිදහස්\u200c සම්ප්\u200dරදායක්\u200c. හැබැයි මේ නිදහස්\u200c සම්ප්\u200dරදායේ ආලෝකයෙන් ඉතිහාසය කියෑවීමේදී \u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eපඬිතුමාගේ \u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eඅප හරියට පරෙස්\u200cසම් විය යුතුයි. මක්\u200cනිසාද අපේ ඉතිහාසයේ සමහර දේ සමහර අවස්\u200cථාවල ලියෑවී ඇත්තේ පදවල නොව පද අතර නිසා. සමහර දේ කියෑවෙනවාට වඩා නොකියෑවී ඇති නිසා. එය ගයිගර් වදනකින් කිවහොත්, සිංහලයාගේ ඉතිහාසයේ තිබෙන ප්\u200dරශ්නය වන්නේ ඔවුන් ප්\u200dරකාශ කළ දේ නොව ප්\u200dරකාශ නොකළ දේය කියන එකයි. ඒ නිසා යමකු ඉතිහාසය තුළට කි¹ නොබැස ඉතිහාසය උඩින් පල්ලෙන් අතගෑමෙන් ඓතිහාසික චරිතවල පවත්නා ස්\u200cවභාවික ගුණයන් විනාශ වී යා හැකියි. එබඳු දැ රටක රසික පරපුරකට කරන අසාධාරණයක්\u200c විය හැකියි.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003ci\u003eඑහෙත් මෙහිදී ඔබ අදහන දර්ශනය ඔබගේ මතවාද, අභිමතාර්ථයන් ඔබ නිර්මාණය කළ ගැමුණු චරිතයට බලපෑම්කර ඇති බව පෙනෙනවා...\u003c/i\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eඑය වියහැකියි. කලාකරුවකු ඉතිහාසය තුළට පිවිසෙන්නේ එහි සාක්\u200dෂිකරුවකුවී එහි මුල්ලක නතර වී සිටීමට නොවෙයි. ඉතිහාසයට මඟහැරී හෝ මඟහරවා හෝ තිබෙන යම් සුවිශේෂ භාවමය සහ ආධ්\u200dයාත්මික කලාපයන් වර්තමානයේ තිබෙන ආලෝකධාරා අතරට ගෙන ඒමටයි. එය කිසියම් ආකාරයකට වචන - දැනුම, නොදැනුම, තර්ක - විතර්ක, සංවාද වෙනුවට ප්\u200dරඥවෙන් සහ දයාවෙන් කෙරෙන ඉතිහාස ගොඩනැඟීමක්\u200c.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eඑහෙත් එය හිතලුවක්\u200c නොවේ. සියලු ඓතිහාසික සාධක මෙතෙක්\u200c නොවූ විරූ ආකාරයකට ගවේෂණය කිරීමෙන්, විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් තත්ත්වයක්\u200c. ඒ තුළ කලාකරුවාගේ දෘෂ්ටිය, දර්ශනය නැතැයි කිවහැක්\u200cකේ කාටද? අනෙක්\u200c අතට එය මහරජ ගැමුණු සම්බන්ධයෙන් නොවෙයි ඕනෑම කලාකෘතියක්\u200c සම්බන්ධයෙන්ද සත්\u200dයයක්\u200c.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003ci\u003eමෙම සිනමා නිර්මාණය සඳහා ඔබ 2009 වසරේ සැරසෙද්දී ඇතැම් විචාරකයන් එය සිංහල ජාතිවාදී අරමුණක්\u200c වෙනුවෙන් සිදුකරන්නක්\u200c යෑයි පැවසුවා. එහි අනෙක්\u200c පැත්ත නම් මෙරටින් බිහිවන ඇතැම් සිනමා නිර්මාණ දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනීසිටින නිර්මාණ බව පැවසීමයි. (බොහෝවිට ජාත්\u200dයන්තර සම්මාන ලැබෙන නිර්මාණ හඳුන්වනු ලැබුවේ ඒ ආකාරයට) මගේ ප්\u200dරශ්නය මේ රටේ ස්\u200cවාධීන නිර්මාණකරුවකු තම නිර්මාණකරනයේදී යටත්විය යුතු යම් සමාජ සංස්\u200cකෘතික, දේශපාලනික සීමාවන් තිබිය යුතුද?\u003c/i\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eකලා නිර්මාණ සඳහා කවර ආකාරයකවත් සමාජ, සංස්\u200cකෘතික, දේශපාලනික තහංචි තිබිය යුතුයෑයි මා කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. පොත් පත් නොකියවා පොත්පත් විචාරය කරන විචාරකයන් සිටින රටක, චිත්\u200dරපට නොබලා චිත්\u200dරපට විචාරය කරන විචාරකයන් සිටින රටක, මහරජ ගැමුණු තනන්නටත් පෙර විවේචන ඉදිරිපත්වීම අරුමයක්\u200c නොවෙයි. මහරජ ගැමුණු මාධ්\u200dය දැක්\u200cම නැරඹූ විචාරකයන් කීපදෙනකුම මා සමඟ පැවසුවේ තමන් මෙම චිත්\u200dරපටය නරඹන්නට පෙර එළඹ තිබූ පූර්ව විනිශ්චයන් කෙතරම් වැරදිද යන්න දැන් තමන්ට වැටහෙන බවයි. අපේ රට ඉතාම බරපතළ ලෙස බලකඳවුරු දේශපාලනයකට යටත්වූ රටක්\u200c. ස්\u200cවාධීන කලා විචාරකයන් ඉතාම අතලොස්\u200cසක්\u200c හැරුණු විට මෙහි සිටින්නේ කුමන හෝ දේශපාලන බලකඳවුරකට අයත් විචාරකයන් පමණයි. දෙපසට බෙදී බැණ අඬ ගසා ගැනීමට අමතරව කලාකෘතීන් සඳහා ඒ ඒ අය යොදා ගන්නා ප්\u200dරස්\u200cතූත සමඟද මේ එකිනෙකා විරසකයි. තමන්ගේ පිලට අයත් නොවන නිර්මාණයක්\u200c දුටුතැන හෙළා දකිමු යන්න ඔවුන් සියල්ලන්ගේම තේමා පාඨයයි. කලාවන් සඳහා සීමාවන් පැනවීම අඥනකමක්\u200c පමණක්\u200c නොවෙයි, අපරාධයක්\u200cද වෙනවා. හැම නිර්මාණකරුවකුම කුමක්\u200c හෝ ජීවන දෘෂ්ටියක්\u200c තිබෙන කෙනෙක්\u200c කියලයි මම හිතන්නෙ. එය ඔවුන් එකිනෙකාගේ අනන්\u200dයතාව වශයෙන් තේරුම් ගන්නවා හැර තමන්ගේ ජීවන දෘෂ්ටියට අනෙකාත් දමා ගැනීමට වෑයම් කිරීම යහපත් වැඩක්\u200c නොවේ.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #20124d;\"\u003eමට පිටුබලය සපයන ඉතාම නිශ්චිත ජීවන දෘෂ්ටියක්\u200c තිබෙන බව මා හැම විටම ප්\u200dරකාශකර තිබෙනවා. එය බෞද්ධ දර්ශනයයි. එය කිසිවිටෙක මගේ නිර්මාණ සඳහා සීමාවක්\u200c, බාධාවක්\u200c වී නැහැ.\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eලක්\u200cමාල් බෝගහවත්ත :\u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: 2; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eදිවයින\u003c/span\u003e\u003c/span\u003e\n\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/01/MaharajaGemunu.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/8159270978650246695/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/01/MaharajaGemunu.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8159270978650246695"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8159270978650246695"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/01/MaharajaGemunu.html","title":"ගැමුණු රජු විශ්වයටම කළ සම්ප්\u200dරදානය මා සොයා ගත්තා - ප්\u200dරවීන සිනමාවේදී ජයන්ත චන්ද්\u200dරසිරි"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-9zblXBXJ4ic/VMEYjL7Q0nI/AAAAAAAABnQ/pESkk1agQ3U/s72-c/maharaja%2Bgemunu%2B1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});