gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%9C%E0%B7%9D%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%9C%E0%B7%9D%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%9C%E0%B7%9D%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1779234910058427710"},"published":{"$t":"2014-12-17T22:57:00.001+05:30"},"updated":{"$t":"2015-03-08T08:04:48.222+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගෝමින් දයාසිරි"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"}],"title":{"type":"text","$t":"ජනාධිපතිරණයේ තීන්දුව කුමක්ද?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-D6ahGP5oHeU/VJG7kY9OXXI/AAAAAAAABec/0PM1GYs3BNg/s1600/SAJITH_lankanewsalert_10_11_2014.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-D6ahGP5oHeU/VJG7kY9OXXI/AAAAAAAABec/0PM1GYs3BNg/s1600/SAJITH_lankanewsalert_10_11_2014.jpg\" height\u003d\"228\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #274e13;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"margin: 0px auto; padding: 0px;\"\u003e\u003cb style\u003d\"margin: 0px auto; padding: 0px;\"\u003e\u003cspan style\u003d\"color: black;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan class\u003d\"entry-content\" style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e- නීතීඥ ගෝමින් දයාසිරි\u003c/span\u003e\u003c/span\u003e \u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"color: #4c1130;\"\u003e\u003ci\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"margin: 0px auto; padding: 0px;\"\u003e\u003cb style\u003d\"margin: 0px auto; padding: 0px;\"\u003eමෙය ජාතියකට ජීවිතයත් මරණයත් අතර සටනක් බඳු වන අතර, මොහොතක මනෝ විකාරය නිසා රටකට සිදු විය හැකි විශාල වරදක් නිර්මාණය නොවීමට එම තීරණයට එළැඹුන දේශපාලන පක්ෂවල දැවැන්ත පරාවර්තනයක් අවශ්\u200dයය.\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/i\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan class\u003d\"entry-content\" style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan class\u003d\"entry-content\" style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003c/span\u003e\u003c/span\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan class\u003d\"entry-content\" style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eමා අඹ යහළු ජෝ ජේ. උපන්ගෙයි එක්සත් ජාතික පාක්ෂිකයෙකි. එහෙත් ඔහු දන්නා දේශපාලනයක් හෝ ඒ පිළිබඳ තැකීමක් හෝ නොමැත. පක්ෂ සාමාජිකත්ව කාඞ්පතක් නොමැති වුව ද අවංක ජෝ තම රට හා පක්ෂය වෙනුවෙන් පෙනී සිටින්නෙකි. ඔහුගේ අභාවප\u200d්\u200dරාප්ත මව්පියන්ගේ ඡුන්දය හිමි වූයේ ද එක්සත් ජාතික පක්ෂයට බැවින් පවුලේ ආර රැකගනිමින් පරම්පරාගත එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දෙයි. ෆොන්සේකා තරග කළ අවස්ථාවේ ඔහු කිසිවක් නොකර සිටියේ ය. ඔහුගෙන් එක්සත් ජාතික පක්ෂයට හෝ පක්ෂයෙන් ඔහුට හෝ කිසිදු ප\u200d්\u200dරතිලාභයක් අත් නොවී ය. දේශපාලනය කෙරෙහි ජනතා බැඳීම අර්ථ ශූන්\u200dය හා පෞද්ගලික කරුණු මත පදනම් වූවකි.\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan class\u003d\"entry-content\" style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003c/span\u003e\u003c/span\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan class\u003d\"entry-content\" style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\u003c/span\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan class\u003d\"entry-content\" style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eඑක්සත් ජාතික පක්ෂය\u0026nbsp; ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අනුක\u200d්\u200dරමයෙන් අහිමි කරගනිමින් සිටින බව ද, බලයේ සිටින රජයට එරෙහි විශ්වසනීය අපේක්ෂකත්වයක් පිළිබඳව තවමත් සලකා බලමින් සිටින බව ද ජෝ ජේ. වටහාගෙන සිටියේ ය. මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය තම ග\u200d්\u200dරහණය දැඩි කරනු ඇතැයි ජෝ ජේ. සිතා සිටිය ද ඒ සම්බන්ධයෙන්\u0026nbsp; ඔහු සතුටුදායක කිසිවක් කළේ නැත. ජනරාල් ෆොන්සේකාට මාර්ගය තනා දීම වටහා ගැනීමට අසීරු වුව ද, එය වැඩිදුර සිතා නොබලා කළ කි\u200d්\u200dරයාවක් බව ඒත්තු ගැන්වීය. ජනරාල් ෆොන්සේකා යුද වීරයකු වු අතර මැතිවරණය පැවතියේ ඔහුගේ යුද ජයග\u200d්\u200dරහණයෙන් කෙටි කලකට පසුව ය. මෙම කාරණය මත යටත් පිරිසෙයින් කතාබහෙන් හෝ් ඔහු ජයග\u200d්\u200dරාහී අපේක්ෂයා ලෙස පෙනී ගියේ ය. වසර පහක් ගෙවී ගියේ ය. එහෙත් එක්සත් ජාතික පක්ෂයට තවමත් අපේක්ෂකයකු සොයා ගත නොහැකි වී තිබේ. මෙය එතරම් හොඳ දෙයක් නොවේ.\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan class\u003d\"entry-content\" style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003c/span\u003e\u003c/span\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan class\u003d\"entry-content\" style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan class\u003d\"entry-content\" style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eමෙයින් අදහස් කරනුයේ මෙකී අභියෝගය බාර ගැනීමට තම නායකයාට ඇති ශක්\u200dයතාව පිළිබඳ විශ්වාසයක් එක්සත් ජාතික පක්ෂයට නොමැති බව ද? එසේ නම් හුදු අරුමෝසම් අභිප\u200d්\u200dරායක් උදෙසා ඔහු නායකත්වයේ තබා ගෙන සිටින්නේ මන් ද? නැතිනම් මේ නායකයා\u0026nbsp; නූතන සිරිසඟබෝ ලෙස සැලකිය හැකි පරාර්ථකාමී පුද්ගලයෙක් ද? සුදුසු අපේක්ෂකයකු සොයා ගැනීමට තරම් එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයන් නොමැති ද? එක්සත් ජාතික පක්ෂය නායකයා වෙනුවට ආදේශකයකු අභිෂේක කොට, සිදුවන්නේ කුමක් දැ යි පසෙකට වී බලා සිටිනවා ද? පාක්ෂිකයන්ට ද පවසා සිටින්නේ ඒ අයුරින් කි\u200d්\u200dරයා කරන ලෙස ය. පාක්ෂිකයාට තම අභිමතයට අනුව කි\u200d්\u200dරයා කිරීමට අවස්ථාවක් නොමැත. පාක්ෂිකයන් කළ යුත්තේ කුමක්දැයි තීරණය කරනු ලබන්නේ පක්ෂ නායකත්වය විසිනි. මම එක්සත් ජාතික පාක්ෂිකයකු නොවෙමි. එහෙත් මා මිතුරු එක්සත් ජාතික පාක්ෂිකයන්ට පැවසිය යුත්තේ එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ සැබෑ විභවය නොදන්නා අතර සදාකාලික පරාජිත මානසිකත්වයක් උරුම කරගෙන ඇති බවයි.\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan class\u003d\"entry-content\" style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan class\u003d\"entry-content\" style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003eඅහිංසක සිරිසේන කවුරුන් ද? ඔහු ඉසිලිය නොහැකි බරක් සහිත රුදුරු මාතාවක පිට මත තබාගෙන සිටින්නෙකි. වැඩි කාලයක් ඔහුට මේ බර දරා සිටිය නොහැකි වනු ඇත. ජනාධිපතිවරියක ලෙස චන්ද්\u200dරිකාගේ් පසු වාර්තා ඔහුගේ ජයග\u200d්\u200dරහණයට එතරම් බලපෑමක් ඇති නොකරනු ඇත. එක්සත් ජාතික පක්ෂය චන්ද්\u200dරිකාගේ\u0026nbsp; දැලට හසුවූවා ද? ව්\u200dයවස්ථාව කියවා බලන්න. විධායක ජනාධිපති ක\u200d්\u200dරමය නම් උත්කෘෂ්ට තනතුර අහෝසි කිරීම තුනෙන් දෙකක බලයක් නොමැතිව කළ නොහැකි ය. කිසිවකුට තුනෙක් දෙක නමැති මැජික් සංඛ්\u200dයාංකය වෙත ළඟා විය නොහැකි වනු ඇත. සත්\u200dයය වටහා ගන්නවා විනා සිහින ලෝකවල ගිලී නොසිටිය යුතුය. ජනාධිපති තනතුර දරන්නා තම ධුර කාලය අවසන් වන තෙක් එහි හිමිකරුවා ය. ජනතාව සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්ත ද ඒ සඳහා තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා තෙක් එම \u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan class\u003d\"entry-content\" style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-cWOQzraLEMM/VI431MalBkI/AAAAAAAABc4/452-ScGKZhk/s1600/10846108_861320777231906_2412749366056777695_n.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-cWOQzraLEMM/VI431MalBkI/AAAAAAAABc4/452-ScGKZhk/s1600/10846108_861320777231906_2412749366056777695_n.jpg\" height\u003d\"282\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/span\u003eතනතුරට පත්වීමට ව්\u200dයවස්ථාවෙන් අවසර නොලැබේ. ඇතැම් විට පසුබිමේ සිටින ඔහුගේ ආරක්ෂක මාතාව ඇගෙන් ගිලිහුණු බලය නැවත ලබා ගැනීම සඳහා වෙනත් උපක\u200d්\u200dරමයක් කි\u200d්\u200dරයාත්මක කරනු ඇත.\u0026nbsp; දීර්ඝ කාලයක් මුළුල්ලේ දේශපානඥයන්ගේ පොරොන්දුවලින් පීඩාවට පත් ඔබ කිසි දිනෙක ඔවුන් කෙරෙහි විශ්වාසයක් නොතැබිය යුතු ය. ඔබ සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයකු නම් ඔබෙන් ම ඇසිය යුතු සරල ප\u200d්\u200dරශ්නයක් තිබේ. ඔබට වඩාත් විශ්වාස කළ හැකි නැඹුරුතාවක් ඇත්තේ් කවුරුන් කෙරෙහි ද? රනිල් වික\u200d්\u200dරමසිංහ ද නැතිනම් චන්ද්\u200dරිකාගේ සහාය ඇතිව හෝ නැතිව එන මෛති\u200d්\u200dරපාල සිරිසේන කෙරෙහි ද?\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan class\u003d\"entry-content\" style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan class\u003d\"entry-content\" style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\u003cdiv style\u003d\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: left;\"\u003e\nමා මිත\u200d්\u200dර ජෝ ජේ. ඇතුළු බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ට පැන නැඟී ඇති ප\u200d්\u200dරශ්නය වන්නේ\u0026nbsp; එක්සත් ජාතික පක්ෂය තරගයෙන් ඉවත් වීම මත නැවත චන්ද්\u200dරිකා යුගයක් කරා යාමේ වැදගත්කමත් තිබේ ද? යන්න ය. සිරිසේන ජනාධිපති වුවහොත් චන්ද්\u200dරිකා පසෙකට වී බලා නොසිටිනු ඇත. අධිකරණ තීන්දු මඟින් එළිදරව් වූ මහා පරිමාණ වංචා සහ සෘණාත්මක වර්ධන වේගයක් පැවැති කාලය මෙන් තවත් සය වසරක කාලයකට අප නැවත ගමන් කරනවා ද? යුද්ධය ජයග\u200d්\u200dරහණය කොට සාමය උදා වී රට සංවර්ධන මාවතට පිවිසී තිබුණ ද තවමත් ලෝකාපවාදයෙන් ගැලවිය නොහැකි වී තිබේ. කිසියම් ආකාරයකට රාජපක්ෂ පාලනය සෙලවීම සම්බන්ධයෙන් එක් වරක් හෝ චන්ද්\u200dරිකාට ජනතා ප\u200d්\u200dරසාදය හිමි විය යුතු ය. මේ හේතුවෙන් රජයට බොහෝ දේ පිළිබඳව හා එයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ ව දැඩි ලෙස නැවත සිතා බලන්නට සිදු වී ඇත.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: left;\"\u003e\nමතු බලාපොරොත්තු තබා ගත හැකි අපේක්ෂකයකුට වඩා තම අභිමතයට ගැලපෙන අයුරින් ඡන්දය ප\u200d්\u200dරකාශ කිරීමට ජනතාව පුරුදුව සිටිති. ඔවුහු තමන්ට හොඳ යැයි හැෙඟන පුද්ගලයාට ඡන්දය භාවිත කරති. 50 වසරක් මුළුල්ලේ ජන්ද බලය හිමි ජනතාව මෝඩයන් රැලක් නොවේ. ඩාර්ලි පාරේ ඒ. සහ බී. නමැති විනාශකාරී කණ්ඩාම්වලට අවස්ථාව ලබා දී එක්සත් ජාතික පක්ෂය පසෙකට වී සිටීමට තීරණය කිරීම හේතුවෙන් ජනතාවට අත් වූයේ සීමිත අවස්ථාවකි. එක්සත් ජාතික පක්ෂය සීතල කාමරකට වී නිකම් බලා සිටින අතරතුර ඇතිවී ඇති ව්\u200dයාකූල තත්ත්වය මත, ජනතාව තමන් දන්නා යක්ෂයා තෝරා ගැනීමට තීරණය කරනු ඇත.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: left;\"\u003e\nරනිල් වික\u200d්\u200dරමසිංහ සියල්ලන්ගේ සෙනෙහෙවන්තයකු නොවේ. ඔහු මහමඟ දරුවන් සුරතල් නොකරයි. මධුර භාෂණ හෝ ඔහු අපේක්ෂාවෙන් සිටින ජනතාව අතර තෙරපෙමින් මහජන සම්බන්ධතා ගොඩ නඟා ගැනීමේ සිහින ඔහු තුළ නොමැත. එහෙත් ඔහු බුද්ධිමත් සහ පිරිසුදු පුද්ගලයෙකි. රනිල් හෝ පේ\u200d්\u200dරමදාස හෝ කරු හෝ සමග සිරිසේන\u0026nbsp; හා චන්ද්\u200dරිකා තැබූ විට චන්ද්\u200dරිකා පසුපස පැමිණෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විවිධ අදහස් සහිත විවිධ චරිතයන් ය. ඔබ එක්සත් ජාතික පක්ෂයට ජන්දය දෙනවා නම් එය දිය යුත්තේ කා හට ද? ඔබගේ නිවසේ සිටින පුද්ගලයකු එළවා දැමීමට පිටතින් පුද්ගලයකු රැගෙන එනවා ද?\u003c/div\u003e\n\u003cdiv style\u003d\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: left;\"\u003e\nඅපේක්ෂකයකු ජනාධිපති තරගය සඳහා බොහෝ කලක සිට සූදානම් විය යුතු ය. පුද්ගලයකු එක් රැයකින් තෝරා ජනතාව අතරට තල්ලූ කොට රාජ්\u200dය පාලනය සඳ ඔහු පත් කර ගැනීමට ඇති ප\u200d්\u200dරමුඛ සුදුසුකම වන්නේ වසර ගණනාවක් මුළුල්ලේ අපිරිමිත ප\u200d්\u200dරතිලාභ ලද තම පක්ෂයෙන් අවසන් මොහොතේ ඉවත් වීම ද?\u0026nbsp; පුද්ගලයකු තමා ඉදිරියේ ඇතිවිය හැකි\u0026nbsp; ප\u200d්\u200dරතිඵලය වටහා නොගෙන මේ මොහොතේ යසස පිළිබඳව පමණක් සිතා තීරණ ගැනීම අසාධාරණ ය. මේ පිළිබඳ ව ඔහු සිතා බැලිය යුතුව තිබිණි.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: left;\"\u003e\nමෙය ජාතියකට ජීවිතයත් මරණයත් අතර සටනක් බඳු වන අතර, මොහොතක මනෝ විකාරය නිසා රටකට සිදු විය හැකි විශාල වරදක් නිර්මාණය නොවීමට එම තීරණයට එළැඹුන දේශපාලන පක්ෂවල දැවැන්ත පරාවර්තනයක් අවශ්\u200dය ය.\u0026nbsp; රටට අවශ්\u200dය රටේ දිග පළල හඳුනන, පක්ෂ ධුරාවලියේ උත්තේජනය මතින් ජයග\u200d්\u200dරහණය කරා ළඟා විය හැකි අපේක්ෂකයෙකි. ඒ සඳහා අවශ්\u200dය වන්නේ කුපිත වූ රටවලින් බන්දේසියක තබා පුදන මුදලට නැමෙන පුද්ගලයකු නොව දැඩි හදවතක් සහිත පුද්ගලයෙකි. ඔහුට\u0026nbsp; ඕපපාතිකයකු විය නොහැකි ය. යුද ජයග\u200d්\u200dරහණය සඳහා ජනරාල්වරයා රට මෙහෙය වූ ආකාරය දුටුව ද බොහෝ දෙනෙක් ඔහුු වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට උනන්දු වූයේ නැත.\u0026nbsp; ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම මුළුතැන්ගෙයි කටයුතු සඳහා කෝකියකු තෝරා ගැනීමක් වැනි කාර්යයක් නොවේ.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: left;\"\u003e\nඑක්සත් ජාතික පක්ෂය නැගිටවීම සඳහා කෙරෙන අනතුරු හැඟවීමේ සංඥාව ප\u200d්\u200dරමාණවත් නොවේ. මේ වන විට ඝඨිකාව නැවතී ඇත. පක්ෂයට අවශ්\u200dයව ඇත්තේ කම්පන ප\u200d්\u200dරතිකාරයකි. අවශ්\u200dය තරම් දක්ෂයන් පක්ෂ අභ්\u200dයන්තරයෙන් හමු නොවූ බව ඉහළ ස්ථරය ප\u200d්\u200dරකාශ කරයි. මේ පැරණි දැවැන්ත පක්ෂය ප\u200d්\u200dරථමයෙන් එක්සත් විය යුතු ය. දෙවනුව එය අව්\u200dයාජ ලෙස ම ජාතික විය යුතු ය. තෙවනුව හුදෙක් පක්ෂය නමැති බෝඞ් ලෑල්ලකට සීමා නොවිය යුතු ය.\u003cbr /\u003e\nජනාධිපතිවරණයෙන් පසු එළඹෙන මහා මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට දෙවැනි අවස්ථාවක් උදා කර දෙයි. ඇතැම් විට කිසිදු පක්ෂයක් රජයක් පිහිටුවීම සඳහා අවශ්\u200dය වැඩි ඡුන්ද සංඛ්\u200dයාවක් ලබා නොගනු ඇත. මෙම විවරය තුළින් දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ මාවත සකසා ගැනීමට උත්සාහ ගනු ඇත. දකුණේ ඇත්තේ බෙදුණු දේශපාලනයකි. උතුරේ පිරිසේ උපක\u200d්\u200dරමය වන්නේ තමන්ගේ එක්ව බැ`දුණු දේශපාලන ක\u200d්\u200dරමයට ප\u200d්\u200dරතිවිරුද්ධ දකුණේ දේශපාලන ක\u200d්\u200dරමය අකර්මණ්\u200dය කිරීමට ඔවුන්ගේ ජාතිවාදි නැඹුරුව තුළින් උත්සාහ ගැනීම ය. ජාතිය ගොඩ නැඟීමේ කි\u200d්\u200dරයාවලියේ දී දෙමළ ජනතාව ගලවා ගත යුතු වන්නේ දෙමළ ජාතික සන්ධානයෙනි. ඔවුන්ගේ අරමුණ සිංහල දෙමළ ජනතාව බේදභින්න කොට ඔවුන්ගේ දේශපාලන අරමුණ දිනාගැනීමට ය. පොදු පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත් එකමුතුව මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස පත් වී රනිල් වික\u200d්\u200dරමසිංහ අගමැති ධුරයට පත් වුවහොත් සුළු ජාතිකයන් තුළ වැඩි විශ්වාසයක් ඇති වනු ඇත.\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-2QkSQ1sKmL4/VH_SE1hlHKI/AAAAAAAABYo/-tzMviy7Zp0/s1600/lead-National-Movement-for-Social-Justice.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-2QkSQ1sKmL4/VH_SE1hlHKI/AAAAAAAABYo/-tzMviy7Zp0/s1600/lead-National-Movement-for-Social-Justice.jpg\" height\u003d\"193\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: left;\"\u003e\nවඩාත් වැදගත් විය හැක්කේ මහින්ද රනිල් එක්ව රට පාලනය කිරීම ය. ඒ සඳහා අවශ්\u200dය ව්\u200dයවස්ථාමය සංශෝධන සිදු කොට විදේශ කටයුතු හා මුදල් වැනි අමාත්\u200dයංශ එක්සත් ජාතික පක්ෂයට ලබා දී ආරක්ෂක සහ නගර සංවර්ධනය වැනි අමාත්\u200dයංශ එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ\u0026nbsp; තබා ගත හැකි ය. ජනාධිපතිවරණය අවසානයේ උවත් මේ සම්බන්ධයෙන් අපේක්ෂා තබා ගත හැකි වන අතර, මහා මැතිවරණයක් සඳහා සූදානම් වීමට අවශ්\u200dය නොවේ.\u0026nbsp; වර්තමාන පාර්ලිමේන්තුවේ ආයු කාලය තුළ එය සිදු විය යුතු ය. නැතිනම් මැතිවරණයෙන් පසු මතුවන තත්ත්වය මත සිදු විය යුතු ය.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: left;\"\u003e\nව්\u200dයවස්ථාවෙන් තහනම් කර ඇති පාර්ලිමේන්තු මන්ති\u200d්\u200dරවරුනට පක්ෂ මාරු කිරීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් අධිකරණයට චෝදනා එල්ල වෙයි. එක්සත් ජාතික පක්ෂයේ මන්තී\u200d්\u200dරවරුන් වැඩි පිරිසක් පක්ෂ මාරු කළ එම කාලයේ අධිකරණයටත් ඉහළින් බලයේ සිටියේ කවුරුන් ද? ව්\u200dයවස්ථාවට විවිධ අර්ථකථන දෙමින්\u0026nbsp; ඒ හා දේශපාලනය\u0026nbsp; වැද්දුම් කිරීමට උත්සාහ කළ බොහෝ අවස්ථාවල යුක්තිය ගබ්සා වූයේ ය. එවන් දේ කළ අය නැවත දිරච්ච ලණු දී නැවත පළා යනු ඇත.\u003cbr /\u003e\nඅපේක්ෂාවෙන් සිටින්න. එහෙත් දිරච්ච ලණුවලට අසු නොවන්න.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: left;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan class\u003d\"entry-content\" style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"200\" width\u003d\"191\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n- නීතීඥ ගෝමින් දයාසිරි\u003cbr /\u003e\n(ඬේලිමිරර් පුවත්පතට සැපයූ ලිපියක් ඇසුරිනි : ලංකාදීප)\u0026nbsp;\u003c/div\u003e\n\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: small;\"\u003e\u003cb\u003eයුතුකම සංවාද කවය\n\u003c/b\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan class\u003d\"entry-content\" style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\u003cdiv style\u003d\"line-height: 23px; margin: 0px auto 8px; padding: 0px; text-align: left;\"\u003e\n\u003cspan style\u003d\"font-size: small;\"\u003e\u003cb\u003ewww.yuthukama.com\u003c/b\u003e\u003c/span\u003e \u003c/div\u003e\n\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cbr /\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan class\u003d\"entry-content\" style\u003d\"background-color: white; color: black; font-family: \u0026quot;Malithi Web\u0026quot;,arial; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; margin: 0px auto; orphans: 2; padding: 0px; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\n\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/12/Janadipathiwaranaya2015.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/1779234910058427710/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/12/Janadipathiwaranaya2015.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1779234910058427710"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1779234910058427710"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/12/Janadipathiwaranaya2015.html","title":"ජනාධිපතිරණයේ තීන්දුව කුමක්ද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-D6ahGP5oHeU/VJG7kY9OXXI/AAAAAAAABec/0PM1GYs3BNg/s72-c/SAJITH_lankanewsalert_10_11_2014.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});