gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%20%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7905169292850714653"},"published":{"$t":"2015-10-15T20:56:00.001+05:30"},"updated":{"$t":"2015-10-18T23:29:03.114+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Art"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගනුෂ්ක රන්දුල"}],"title":{"type":"text","$t":"සොඳුරු අදියුරු සකසු ටයිටස් තොටවත්ත"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-fV_buLt7F84/Vh_EsJ7VZQI/AAAAAAAAE0Y/krTfq18Wuz4/s1600/Titus.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003cbr /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 16px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-PEqKfmPlFko/Vh_Ea7rnOUI/AAAAAAAAE0Q/qyNmbC58dR0/s1600/pissuPusa.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"283\" src\u003d\"http://2.bp.blogspot.com/-PEqKfmPlFko/Vh_Ea7rnOUI/AAAAAAAAE0Q/qyNmbC58dR0/s400/pissuPusa.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eතොටවත්තගේ එම්මානුවෙල් ටයිටස් ද සිල්වා හෙවත් අප හොඳින් දන්නා හඳුනන ටයිටස් තොටවත්තයෝ වූ කලී සිංහළ සලරුව (Cinema) ලත් අග්\u200dරගණ්\u200dයතම සකසුවාණෝ (Editor) යැ. ලෙස්ටර් ජේමිස් පීරිස් සූරීන් ගේ ‘රේඛාව, සන්දේශය’ වැනි එකල පෙරැළිකාරී නවමු සිතුවම්-පටවල සකසුවා වූවෝ ඔහු ය. ලන්ඩනයේ, පයින්වුඩ් චිත්\u200dරාගාරයෙන් (Pinewood Studio) චිත්\u200dරපට සංස්කරණය හදාළ ඔවුනට චිත්\u200dරපට කර්මාන්තයේ ශිල්පීය ක්\u200dරමවේද පිළිබඳ ව තුබුණේ අසාමාන්\u200dය භාවිත ඥානයෙකි. 50/60 දසකවල අන්තර්ජාතික සලරූ උළෙල කිහිපයකට මැ මෙ රට චිත්\u200dරපට සමඟ ගිය නියෝජිතයාණෝ ද ටයිටස්හු ය.\u003cbr /\u003e\u003cbr /\u003eතම වෘත්තිය චිත්\u200dරපට සංස්කරණය වූ නමුත් 60 දසකයේ අග භාගයේ දී ටයිටස්හු චිත්\u200dරපට අධ්\u200dයක්ෂණයට බටහ.  ‘චණ්ඩියා, කවුරු ද හරි?, හාරලක්ෂයේ මංකොල්ලය, මරු සිරා, හඳයා’ යන සදා ස්මරණීය සිතුවම්-පටවල අධ්\u200dයක්ෂවරයා වූවෝ ඔහු ය. ඔවුන් ගේ චිත්\u200dරපට අධ්\u200dයක්ෂණ කුසලතාව ගැනැ අමුතු වර්ණනා අවශ්\u200dය නැත. අන්තර්ජාතික සලරූ සම්මාන උළෙලෙක දී සම්මාන ලැබූ පළමු සිංහළ සිතුවම්-පටය වූයේ ඔවුන් ගේ ‘හඳයා’ ය. දේශීය චිත්\u200dරපට රසිකයා ගෙන් ද ඔවුනට උත්තරීතර සම්මාන හිමි විය. ඔවුන් ගේ චිත්\u200dරපටවල ආ ‘මී වදයකී ජීවිතේ, කවුරු ද කවුරු ද දැන් ලොක්කෝ, තැටිය මැද්දෙ කළු කරාපු, උපන් හදවියේ ’ වැනි ගීත අද වුව දනන් මුවැ රැව් දේ.\u003cbr /\u003e\u003cbr /\u003eසිංහළ ළමා සාහිතයේ ඇසි-දිසි කලාවේ පිය පදවිය ද නිතරගයෙන් මැ ටයිටස්හුට හිමි ය. ඒ හුදෙක් ම පළමු සිංහළ ළමා සලරුව වූ ‘හඳයා’ නිර්මාණය කළ නිසා නො වේ. ජාතික රූපවාහිනිය සැබැවින් ම ජාතික ආයතනයක් වූ සමයයේ, එහි හඬ කැවීම් අංශයේ පළමු ලොකු මහතා වූයේ ටයිටස් සූරීන් ය. එකල තෙල දසුනේ (Tele Vision) නිර්මාණය වූ සුවිශිෂ්ට සැකිලිරූ (Cartoons) සියල්ල ඔවුන් ගේ අසමසම පරිකල්පනයේ ප්\u200dරතිඵල යැ. ජාතික රූපවාහිනිය ඉතා ප්\u200dරථමික මට්ටමෙකැ පැවැති ඒ අවදියේ, සැකිලිරූ වැඩසටහනක් සිංහළයට නඟන්නට මහත් වෙහෙසක් දරන්නට සිදු විය. රුපවාහිනී සංස්ථාවේ දී සිදු කැරුණේ පිටපත් සිංහළයට පරිවර්තනය කිරීම හා හඬ නළුවන් පුහුණු කිරීම පමණි. හඬ කැවීම සඳහා රජයේ චිත්\u200dරපට ඒකකයට යා යුතු වියැ. ගීත පටිගත කරන ලද්දේ ගුවන් විදිලි සංස්ථාවේ දී ය. මේ සියලු කොටස් එකලස් කිරීමේ හැකියාව පමණි, රූපවාහිනියේ තුබුණේ. මේ සා දුෂ්කරතා මධ්\u200dයයේ නිමැවුණු ‘දොස්තර හොඳහිත, පිස්සු පූසා, හා හා හරි හාවා, ගලිවරයන් ගේ සුවිසැරිය, හසරැලි රසාර, සුරඟන කතා කරළිය, මල්ගුඩි දවසැ, ඔෂින්’ ආදිය ඔහු ගේ නාමය අමරණීයත්වයට පත් කළ නිර්මාණ ය.\u003cbr /\u003e\u003cbr /\u003eලංඩනයේ දී අධ්\u200dයාපනය ලැබූවකු වූ නමුත් ටයිටස්හුට තුබුණේ පුදුමාකාර දේශීය චින්තනයෙකි. හේ තම නමේ තුබූ පරංගි වාසගම අතහැරැ සිංහළ පෙළපත් නාමය භාවිත කෙළේ ය. ඉංගිරිසි සැකිලිරූ කතා සිංහළයට නැඟීමේ දී  ඔහු යෙදූ නම්වලින් ද ඒ සිතුම් මහිමය විශද වේ. Doctor Do Little ඔහු අප වෙත සමීප කෙළේ ‘දොස්තර හොඳහිත’ යනුවෙනි. දොස්තර ගේ සතුරාට ‘දිය රකුස්’ යන නම ඔහු යොදා ඇත්තේ, පැරැණි බණ කතාවල එන, මිනී කන  ‘දිය රකුසා’ කෙරෙහි ළපැටි සිත්හි ඇති වන අනිසි බිය මකා-ලමිනි. ‘චව්චව්’ යන චරිතය පමණක් නො ව ඔහු ගේ මුවට නංවා ඇති ප්\u200dරහසන දෙබස් ද අපට තව මැ මතක ය. දොස්තර මහතා ළඟ සිටි ‘ළා තණකොළ පෙත්තාස්’ සංගීත කණ්ඩායම අපට සිහි ගන්වන්නේ, 60 දසකයේ දී පැවැති ‘ලා බම්බාස්’ වැනි විසුළු නම් සහිත බටහිර සංගීත කණ්ඩායම් ය.\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 16px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-fV_buLt7F84/Vh_EsJ7VZQI/AAAAAAAAE0Y/krTfq18Wuz4/s1600/Titus.jpg\" style\u003d\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"284\" src\u003d\"http://4.bp.blogspot.com/-fV_buLt7F84/Vh_EsJ7VZQI/AAAAAAAAE0Y/krTfq18Wuz4/s400/Titus.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eTop Cat අප හඳුනා-ගත්තේ ‘පිස්සු පූසා’ යනුවෙනි. මාළු කට්ටා, පුරුපුරුවා, ඤාවුවා, උපාසක යනු පිස්සු පූසා ගේ සහචරයෝ ය.  Bugs Bunny හට ටයි මාමා දුන් සිංහළ නම ‘හා හා හරි හාවා’ යි. කුමරතුඟු මුනිදසුන් ගේ ‘කුමර ගී’ පොතෙහි ආ ‘හාවා ගේ වග’ කවි පෙළෙහි සඳහන් ‘හා හා හරි හාවා’ එදාත්-මෙදාත් ළමා විඤ්ඤාණයේ ලැගුම් ගත් ජන කතා චරිතයක් බඳු යැ. ටයිටසුන් Bugs Bunny හට දුන්නේ අගනා දේශීය අර්ථකථනයෙකි. කවර බටහිර චරිතයක් වුව ද ටයි මාමා විසින් හෙළ දරු පරපුරට සමීප කරන ලද්දේ දේශීයත්වාරෝපණය (indigenous) කිරීමෙනි.\u003cbr /\u003e\u003cbr /\u003eටයි මාමා වූ කලී චිත්\u200dරපට සංස්කාරකයෙකි, අධ්\u200dයක්ෂවරයෙකි,නළුවෙකි, ගීත රචකයෙකි,භාෂා ප්\u200dරේමියෙකි;, සුදක්ෂ නිර්මාණකරුවෙකි. එබැවින් ඔවුන් ගේ වියෝවෙන් ඇති වූයේ හිදැස් ගණනාවෙකි. ඒ කිසිවක් සම සේ පුරවන්නට සමතකු මෙතෙක් පහළ වී නැත. එක් අතෙකින් අදට වසරකට පෙර ටයි මාමා මිය-ගිය එක හොඳ ය. ඔවුන් අද සිටියා නම් ජීවත් වන්නේ සිංහළ සලරුවටත් සැකිලිරූ කලාවටත් සිදු ව ඇති වින්නැහිය දැකැ, මැරි-මැරී ඉපදෙමිනි!\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 16px;\"\u003e\u003cbr /\u003eක. ක. ගනුෂ්ක රන්දුල \u003cbr /\u003e[\u003ca href\u003d\"http://wedihanda.blogspot.com/2015/10/blog-post.html\" target\u003d\"_blank\"\u003eවෙඩි හඬ\u003c/a\u003e]\u003cbr /\u003e\u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 16px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/7905169292850714653/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/TiTus.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7905169292850714653"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7905169292850714653"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/TiTus.html","title":"සොඳුරු අදියුරු සකසු ටයිටස් තොටවත්ත"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-PEqKfmPlFko/Vh_Ea7rnOUI/AAAAAAAAE0Q/qyNmbC58dR0/s72-c/pissuPusa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-563508937550824398"},"published":{"$t":"2015-07-22T16:29:00.001+05:30"},"updated":{"$t":"2015-07-24T22:14:32.544+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ගනුෂ්ක රන්දුල"}],"title":{"type":"text","$t":"කවරෙක් ද මේ ගෙවිඳු?"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-qs6i7y1LWnw/Va93Xq5hB1I/AAAAAAAADl4/0QhON-FuVUQ/s1600/Gevindu-Kumaratunga.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"206\" src\u003d\"http://3.bp.blogspot.com/-qs6i7y1LWnw/Va93Xq5hB1I/AAAAAAAADl4/0QhON-FuVUQ/s400/Gevindu-Kumaratunga.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමෙවර මහ මැතිවරණය නිමිති කොට-ගෙන පැවැත්වෙන රූපවාහිනී දේශපාලන සංවාදවල දී අඥාන දේශපාලුවනට සතාර්කික වාක්ප්\u200dරහාරයෙන් පන්න-පන්නා පහර දෙන හැඩිදැඩි පුරුෂයෙක් බොහෝ දෙනා ගේ අවධානයට පත් විය. පැසුණු හිසින් ද පැසුණු නුවණින් ද යුත් හෙතෙමෙ නමින් ගෙවිඳු කුමාරතුංග ය. සක්\u200dරිය දේශපාලනයෙන් දුරස් ව වෙසෙන ගැමි දනා ඔහු ගැන නොදැනීම නම් විය හැක්කෙකි. එහෙත් ඔහු කවරෙක් දැ යි සොයා-ගත නො හී භ්\u200dරාන්තියට පත් වූවන් ජාතික දේශපාලනයේ ද එල්ලී සිටීම කරුමයකි. 2015 ජුලි 21 වැනි දා රාත්\u200dරියේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ දේශපාලන සංවාදයට පැමිණ සිටි ජනතා විමුක්ති පෙරමුණු නියෝජිතයා ගේ මුග්ධ ප්\u200dරකාශවලින් එබඳු අය සිටින බව ප්\u200dරත්\u200dයක්ෂ විණි. මේ සැකෙවි සටහන ලියැවෙන්නේ ගෙවිඳු යනු කුලියට කහින්නෙකැ යි සිතා සිටින එබඳු ඇත්තනට වැඩ පිණිස යි.\u003cbr /\u003e\u003cbr /\u003eපොත් කියවන උදවියට නම් ගෙවිඳු ගේ හඳුන්වා-දෙන්නට දෙයක් නැත. එහෙත් පොත් නො කියවන අමන දේශපාලුවන් හට ගෙවිඳු වෙසෙසින් හඳුන්වා-දිය යුතු ව තිබේ. මෙය කනගාටුවට කරුණෙකි. පොත් කියවන උදවිය ගෙවිඳු හඳුනන්නේ බොරලැස්ගමුවේ විසිදුනු ප්\u200dරකාශන ආයතනයේ අදියුරුවන් ලෙසිනි. එහෙත් හෙතෙමෙ හුදු පොත් මුදලාලි කෙනෙක් නො වේ. තමා වෙත උස්සා-ගෙන එන ඕනෑ ම කුණු ගොඩක් ලාභ ඉපැයීමේ අරමුණින් පළ කරන පොත් මුදලාලිලා ගේ කුලකයට ගෙවිඳු අයත් නො වේ. ඔහු මෙතෙක් පළ කොට ඇති දෙසිය පනහකට මඳක් වැඩි පොත් තොගය පිරික්සා බලන්නකුට ඒ බව ප්\u200dරත්\u200dයක්ෂ වනු ඇත. ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා, සූරිය ගුණසේකර, පියසේන කහඳගම, සිබිල් වෙත්තසිංහ වැන්නවුන් ගේ පොත් සේ ම කුමාරතුංග මුනිදාස, රැ. තෙන්නකෝන්, සෙනරත් පරණවිතාන, රැල්ෆ් පීරිස් ආදි පඬිවරුන් ගේ දුර්ලභ පොත් ද යළි පළ කෙළේ ගෙවිඳු ය. ඊට අමතර ව ලංකා ඉතිහාසය පිළිබඳ ව ඉංගිරිසියෙන් ලියැවුණු අගනා පොත් සමුදායයක් ම සිංහලයට නංවා පළ කිරීම ගෙවිඳු ගේ වෙසෙස් මෙහෙවරෙකි. ඔහු වෙත එන කවර ලේඛකයකු ගේ පොතක් වුව විසිදුනු පොතක් ලෙස පළ වන්නේ බස් දොස් ඉඳුරා ම දුරු කිරීමෙනි. ස්වකීය ප්\u200dරකාශනවල භාෂා රීතියේ නිරවද්\u200dයතාව පිළිබඳ මෙබඳු සැලැකිල්ලක් දක්වන අන් එක දු ග්\u200dරන්ථ ප්\u200dරකාශකයෙක් මෙරට නැත්තේ ය. \u003cbr /\u003e\u003cbr /\u003eමේ කීවේ බොහෝ දෙනා හඳුනන ගෙවිඳු නම් පොත් පළ කරන්නා ගැන ය. ගෙවිඳු නම් දේශපාලන ක්\u200dරියාකාරියාට ඇත්තේ පොත් ප්\u200dරකාශකයාට තිබෙනවාට වඩා දිගු ඉතිහාසයෙකි. විද්\u200dයාවේදී උපාධිය ලබනු පිණිස ශාස්ත්\u200dර හැදෑරීමට 1984 දී කොළොඹ සරසවියේ විද්\u200dයා පීඨයට පිවිසි ගෙවිඳු ශිෂ්\u200dය දේශපාලනයේ ප්\u200dරබල චරිතයක් වූයේ ය. ඔහු නියෝජනය කෙළේ ඊනියා පරපීඩක වාමාංශික දේශපාලනය නො වේ. ඔහු නායකත්වය සැපැයූවේ ‘ජාතික චින්තනය’ ව්\u200dයාපාරයට යි. එවක පැවැති ජනප්\u200dරිය වාමාංශික ශිෂ්\u200dය දේශපාලනයේ පරමාර්ථය වූයේ උතුරේ කැරැල්ල පෝෂණය කොට එය දිනූ පසු උතුර පාදක භූමිය කැරැ-ගෙන දකුණේ කැරැල්ල මෙහෙයැවිය යුතු ය යන්න යි. මේ විනාශකාරී දේශපාලන න්\u200dයායපත්\u200dරයට විරුද්ධ වීමේ විපාක විසින් වාමාංශික දේශපාලනයේ නියුතු වූ ‘සහෝදරවරුන්’ ගේ බරපතළ මැර ප්\u200dරහාරයකට ද ගෙවිඳු ලක් විය. එහෙත් ඉන් ඔහු පසු බට වූයේ නැත. නලින් ද සිල්වා ඇතුළු පිරිස එදා ‘චින්තන පර්ෂදය’ පිහිටුවද්දී ඊට ඇතුළත් වූ ළාබාලතමයා වූයේ ගෙවිඳු ය. ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා ආදින් ඇසුරේ ජාතිකත්ව චින්තනය පොහොණි වූ හෙතෙමෙ දැන් ‘යුතුකම සංවාද කවයේ’ සභාපතිත්වය දරයි . \u003cbr /\u003e\u003cbr /\u003eමේ නයින් ගෙවිඳු යනු අද ඊයේ ජාතිකත්වය එන්නත් කැරැ-ගත් අවස්ථාවාදියකු නො වන බව ඊනියා වාමාංශිකයන් හා දක්ෂිණාංශිකයන් දත මනා ය. ජාතික වසයෙන් අර්බුදකාරී වූ අවස්ථාවල මෙරට පුවත්පත්වලට ගෙවිඳු සැපැයූ ලිපියක් වත් දැක නැත්තකු ඔහු ගේ ජාතික චින්තනයේ සුජාත භාවය පිරික්සන්නට යෑම හාස්\u200dයයට ම කරුණෙකි. හෙළ දෙස බස රැස නංවා-ලීමට යටත් විජිත යුගයේ දී දැවැන්ත මෙහෙයක් සිදු කළ කුමාරතුංග මුනිදාස පඬිතුමා ගෙවිඳු ගේ සීයා බව ද ඌ තුමූ නො දනිති. එබැවින් ගෙවිඳු මේ උර දී සිටින්නේ ලේ උරුමයෙන් තමා වෙත පැවැරුණු සුජාත වගකීමට බව ඔවුන් වටහා-ගත යුතු ය. කුමරතුඟු උරුමයෙන් ගෙවිඳු පෙනී සිටින්නේ ද දෙස බස රැස වෙනුවනි. ගෙවිඳු ගේ මෙන් ම අප ගේ ද පරම පැතුම නම් දෙස බස රැස සුරැකිය හැකි කශේරුකාවක් සහිත ජාතික නායකත්වයෙකි. බෙදුම්වාදී න්\u200dයායපත්\u200dර පරාජය කළ හැක්කේ එවන් සැබෑ සිංහල ජන නායකයකුට විනා නෙළුම් කොළේ මත කඩදාසි පිඟාන තබාගෙන කිරිබත් කන ඇමෙරිකා ගැති සිංහල ප්\u200dරතිරූපකයකුට නො වේ. \u003cbr /\u003e\u003cbr /\u003eඅවසාන වසයෙන් මේ ටික ද කිය යුතු ය. මේ සටහන ලීවේ ගෙවිඳු ගැන මා දන්නා ඇත්ත හෙළි කිරීම මා ගේ යුතුකමක් යැ යි සිතුණු බැවිනි. මා මෙබන්දක් ලියන බවක් ගෙවිඳු දන්නේ වත් නැත. මා ඔහු මුණ ගැසී ඇත්තේ ද හතර පස් වතාවක් පමණි. ඊට අමතර ව නොයෙක් කටයුතු සඳහා ඔහු මට දෙතුන් වතාවක් දූරකථනයෙන් කතා කොට තිබේ. ඔහු ගේ පොත් සාප්පුවට මා ගොඩවැදී ඇත්තේ ද දෙවතාවක් පමණි. එබැවින් ගෙවිඳු ගැන මේ සටහන ලිවීමෙන් මා හට කිසි දු දේශපාලනික හෝ ශාස්ත්\u200dරීය හෝ ප්\u200dරතිලාභයක් නොලැබෙන බව අවධාරණයෙන් කියමි. මෙබන්දක් ලිවීමට මා පෙලැඹුණේ ගෙවිඳු ගේ දේශපාලන පරමාර්ථය මා ගේ දේශපාලන පරමාර්ථය හා එහැම පිටින් ම අනුරූප බව හැඟී-ගිය බැවිනි.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003cbr /\u003eමවු බිම දිනේ වා! \u003cbr /\u003eමේ වගට,\u003cbr /\u003eක. ක. ගනුෂ්ක රන්දුල\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\nස්වාධීන රූපවාහිනියේ ප්\u200dරචාරය වූ \"ගිරය\" වැඩසටහන තුලදී ගෙවිඳු කුමාරතුංගයන් මේ පිලිබඳ දැක්වූ අදහස මෙතනින් නරඹන්න\u003cbr /\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cobject height\u003d\"344\" width\u003d\"425\"\u003e\u003cparam name\u003d\"movie\" value\u003d\"http://swf.tubechop.com/tubechop.swf?vurl\u003dl6qVJ0DK6to\u0026start\u003d802\u0026end\u003d1230\u0026cid\u003d6479570\"\u003e\u003c/param\u003e\n\u003cembed src\u003d\"http://swf.tubechop.com/tubechop.swf?vurl\u003dl6qVJ0DK6to\u0026start\u003d802\u0026end\u003d1230\u0026cid\u003d6479570\" type\u003d\"application/x-shockwave-flash\" allowfullscreen\u003d\"true\" width\u003d\"625\" height\u003d\"477\"\u003e\u003c/embed\u003e\u003c/object\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n-යුතුකම පාඨක ලිපියකි "},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/563508937550824398/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/07/GevinduKawuda.html#comment-form","title":"9 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/563508937550824398"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/563508937550824398"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/07/GevinduKawuda.html","title":"කවරෙක් ද මේ ගෙවිඳු?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-qs6i7y1LWnw/Va93Xq5hB1I/AAAAAAAADl4/0QhON-FuVUQ/s72-c/Gevindu-Kumaratunga.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"9"}}]}});