gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%83%E0%B7%9A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%BB%E0%B7%8F?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%83%E0%B7%9A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%BB%E0%B7%8F?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%20%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%20%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%BB%E0%B7%8F"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8368222072615463691"},"published":{"$t":"2016-03-18T06:29:00.001+05:30"},"updated":{"$t":"2016-03-18T06:29:18.190+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"}],"title":{"type":"text","$t":"ETCA පිටුපස සිටින අසාර්ථක ආර්ථික උපදේශකයෝ "},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\" style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-EyYDVtCr-64/VsFgGTkGG_I/AAAAAAAABB0/sXdsxMqcQmg/s1600/Asarthaka.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"408\" src\u003d\"https://2.bp.blogspot.com/-EyYDVtCr-64/VsFgGTkGG_I/AAAAAAAABB0/sXdsxMqcQmg/s640/Asarthaka.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nETCA නමින් ඇත්තේ කුප්\u200dරකට CEPA ගිවිසුමේම දිගුවක් බව දැන් නොරහසකි.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n2002 සිටම විවිධ ආණ්ඩු පැවතියත් මේ ඉන්දු ලංකා ගිවිසුම පිටුපස සිටින ආර්ථික විශේෂඥයන් යැයි කියන උපදේශකයන් වෙනස්වී නොමැත.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"text_exposed_show\" style\u003d\"text-align: justify;\"\u003e\nආචාර්\u200dයය සමන් කැලේගම...\u003cbr /\u003e\nමහාචාර්\u200dය රොහාන් සමරජීව..\u003cbr /\u003e\nආචාර්\u200dය ඉන්ද්\u200dරජිත් කුමාරස්වාමි..\u003cbr /\u003e\n\u003cbr /\u003e\nමෙයින් සමන් කැලේගම සහ රොහාන් සමරජීව යන මහත්වරුන් දැන් දශක එක හමාරක පමණ \nකාලයක් තිස්සේ නොයෙක් රජයන් හරහා මේ ඉන්දු ලංකා ගිවිසුම සඳහා \nවෙහෙසෙති.ආචාර්\u200dය ඉන්ද්\u200dරජිත් කුමාරස්වාමි කුප්\u200dරකට බෙදුම්වාදිනියක වන \nරාධිකා කුමාරස්වාමි මහත්මියගේ සහෝදරයා වන අතර මොහු ඇමරිකාවේ කොටි රාජ් \nරාජරත්නම්ගේ ගැලියම් සමූහයේ විශේෂ උපදේශකයෙකු ලෙසද කටයුතු කර තිබේ.\u003cbr /\u003e\u003cbr /\u003e\nඅරුමය වන්නේ දැනට ක්\u200dරියාත්මකව පවතින ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම සම්පූර්ණ \nඅසාර්ථක බව උප්පු වී තිබියදී එය පිටුපස සිටි \"අර්ථික ඔස්තාර්ලා\" ලෙස පෙනී \nසිටි මේ අසාර්ථක උපදේශකයන් තව දුරටත් මේ අලුත් ගිවිසුම්වලත් උපදේශකයන් ලෙස \nතෝරාගැනීමයි.\u003cbr /\u003eඑසේ වන්නේ කෙසේද? ආණ්ඩු 3ක් මාරු වෙද්දීත් මේ උපදේශකයන් තම කාර්\u200dය දිගින් දිගටම කරගෙන යන්නේ මොවුන් ඒ කාර්\u200dයට තෝරාගන්නේ අපේ රටේ උවමනාවට නොව ඉන්දියාවේම උවමනාවට නිසා විය නොහැකිද?\u003cbr /\u003eඅද ඔවුන්ගේ භාවිතාව විසින් ඔප්පු කරමින් තිබෙන්නේ එය නොවේද?\u003cbr /\u003e\nගිවිසුම පසුපස පසුගිය කාලය පුරාම මේ කුප්\u200dරකට චරිත \nසිටීමෙන් පැහැදිලි වන්නේ සතුරා සිටින්නේ අපට ඉදිරියෙන් පමණක්ම නොවන බව \nනොවේද? සතුරාද සතුරාගේ ඒජන්තයන්ද වරෙක මිතුරු වෙස් ගෙන ,වරෙක  ප්\u200dරබුද්ධ \nවෙස් ගෙන තවත් වරෙක විශේෂඥ වෙස් ගෙන අපව ග්\u200dරහණයට ගෙන ඇති බව නොවේද මේ හෙළි\n වන්නේ?\u003cbr /\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nසටහන : කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cb\u003eයුතුකම සංවාද කවය\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nwww.yuthukama.com\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. \u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n(Like us on facebook)\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nhttps://www.facebook.com/yuthukama\n\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/8368222072615463691/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/03/etcaKewattayo.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8368222072615463691"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8368222072615463691"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/03/etcaKewattayo.html","title":"ETCA පිටුපස සිටින අසාර්ථක ආර්ථික උපදේශකයෝ "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://2.bp.blogspot.com/-EyYDVtCr-64/VsFgGTkGG_I/AAAAAAAABB0/sXdsxMqcQmg/s72-c/Asarthaka.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5317960201378066902"},"published":{"$t":"2015-11-15T20:30:00.000+05:30"},"updated":{"$t":"2015-11-17T22:13:06.056+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"}],"title":{"type":"text","$t":"සිරිසේන මහතාගේ වීරත්වය"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-vfCk7GLIW34/VkHXt7UdrZI/AAAAAAAAADs/Whf87qamfmA/s1600/siriseana.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"312\" src\u003d\"http://4.bp.blogspot.com/-vfCk7GLIW34/VkHXt7UdrZI/AAAAAAAAADs/Whf87qamfmA/s640/siriseana.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපසුගියදා කඩුවෙල ශ්\u200dරීලනිප මෙහෙයුම් කාර්\u200dයාලයක් විවෘත්ත කිරීමේ උත්සවයට සහභාගී වූ ජනාධිපති මෛත්\u200dරීපාල සිරිසේන මහතා සුපුරුදු පරිදි අපූරු ප්\u200dරකාශයක් කළේය . \u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: blue;\"\u003e\u003ci\u003e\"කවුරු මොනව කිව්වත් අප පිළිගත යුතුයි පසුගිය ආණ්ඩු වෙනස් කරන මැතිවරණ දෙකම ශ්\u200dරීලනිපය පරාජයට පත් වුණා කියන එක. සමහරු කියනව ඒ මැතිවරණ දෙකම පරාජය කෙරෙව්වේ මෛත්\u200dරීපාල සිරිසේනයි කියල. හැබැයි එහෙම කියන අයම අනෙක් අතට කියනව සිරිසේනට මොකුත් කරගන්න බැරි , දුර්වල කෙනෙක් කියල. මේ ප්\u200dරකාශ දෙක එකට ගත්තම පරස්පරයි. මම පැහැදිලිව කියනව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්\u200dරීලනිප ය ජයග්\u200dරහණය කරවන්න මම කටයුතු කරනව කියල\" \u003c/i\u003e\u003c/span\u003e\u003cbr /\u003e-         මෛත්\u200dරීපාල සිරිසේන :2015-10-29 කඩුවෙලදී \u003cbr /\u003e\u003cbr /\u003e  සිරිසේන මහතාගේ මේ කතාවේ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තිබේ. \u003cbr /\u003e\u003cbr /\u003eපළමුවැන්න නම්  පසුගිය මැතිවරණ දෙකේදීම ශ්\u200dරිලනිප ය පක්ෂයක් ලෙස පරාජය වී ඇතැයි යන්නයි. එය සිරිසේන මහතා අමුතුවෙන් මතක් කර දෙන්නට අවශ්\u200dය නැතැයි යමෙකුට එක වර සිතුනත් ඔහු එලෙස මතක් කරන එකේ වැදගත් කමක් තිබේ. \u003cbr /\u003eමක් නිසාද යත් හවුල් ආණ්ඩුවට එක් වූ ශ්\u200dරීලනිපය ඒ හවුලේ කෑම සාධාරණීකරණය කරන්නට ගෙතූ ප්\u200dරධාන ප්\u200dරලාපය  නම් \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eශ්\u200dරීලනිපය \u003c/span\u003e\u003c/span\u003e තමන් පරාජිතයන් ලෙස සිතිය යුතු නැති බවත් \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eශ්\u200dරීලනිපය\u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eට\u003c/span\u003e\u003c/span\u003eවත් එක්සත් ජාතික පක්ෂයටවත් කිසිවෙකු බහුතරයක් දී නැති බැවින්\u003c/span\u003e හවුලේ කණ්ඩායම් දෙකම සමසේ බලය බෙදා ගත යුතු බවත්ය. විශේෂයෙන් ශ්\u200dරීලනිප යේ ජ්\u200dයේෂ්ඨයන් ආඩම්බර ලීලාවෙන් පැවසුවේ ශ්\u200dරීලනිප ය පරාජය නොවූ බවත් අද ආණ්ඩුවේ නායකයා පක්ෂයේ සභාපතිවරයා බැවින් මේක ශ්\u200dරීලනිප ආණ්ඩුව ලෙස සැලකීමට පවා හැකිය යන්නයි. විශේෂයෙන් මහින්ද සුළඟින් පාර්ලිමේන්තු බඩගා පසුව ඇමතිකම් ගත් 'ගන්ධබ්බයන්' හා සිරිසේන මහතාගේ ජාතික ලැයිස්තු මංකොල්ලය හරා පාර්ලිමේන්තුවට රිංගා ගත් ජනතා විරෝධී පරාජිතයන් \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමේ කතාව වැඩිපුර කියනු ඇසිණ. ඒ හිතළුව සිරිසේන මහතාගේ ඉහත ප්\u200dරකාශයත් සමග දිය වී යයි. මෙය ශ්\u200dරීලනිප ආණ්ඩුවක් නොවන බවත් පරාජිත ශ්\u200dරීලනිප ය (දෙමළ බෙදුම්වාදය පිනවීමට අවශ්\u200dය ) පාර්ලිමන්තු බහුතරය ලබා දීමට හවුල ආණ්ඩුවකට පූට්ටු කළ බව\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eත්\u003c/span\u003e දැන්වත් පිළිගත යුතු සත්\u200dයයි. \u003cbr /\u003e\u003cbr /\u003eදෙවනුව සිරිසේන මහතාගේ පක්ෂ සභාපතිධූරයයි. සිරිසේන මහතා ශ්\u200dරීලනිප පක්ෂ සභාපතිත්වයට පත් වන්නේ ඔහු ජනාධිපතිධූරයට පත් වූ ශ්\u200dරීලනිප යේ මහලේකම්වරයා යන පදනමිනි.  ශ්\u200dරීලනිප ව්\u200dයවස්ථාවට අනුව රටේ ජනාධිපතිධූරය දරන්නා ශ්\u200dරීලනිපයේ අයෙක් නම් ඔහු/ඇය පක්ෂයේ නායකත්වයට පත් වේ යැයි කියවේ. සදාචාරය බලු බල්ලට දමා සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ශ්\u200dරීලනිප මහ ලේකම් යන බෝඩ් ලෑල්ලද ඉදිරියෙන් තබා ගනිමිනි. නමුත් නීතිමය ලෙස ඔහු ඒ වෙත්දී පක්ෂ සාමාජිකවය අත් හිටවූ හිටපු මහලේකම් මිස මහලේකම්වරයා නොවේ. නමුත් ජනාධිපතිවරණ ජයග්\u200dරහණයෙන් පසු ශ්\u200dරීලනිප ය ආක්\u200dරමණය කිරීමට චන්ද්\u200dරිකා බණ්ඩාරනායක මහත්මිය සමග ගෙනගිය යටිකූට්ටු ක්\u200dරියාවලිය හරහා ඔහු පක්ෂ සභාපතීත්වයට පත් විය. ඉන් පසු අර ඉහත කියූ ජ්\u200dයේෂ්ඨයෝ අපට කීවේ ශ්\u200dරීලනිපයේ මහලේකම් ජයග්\u200dරහණය කර ඇති බැවින් ඔහු දැන් පක්ෂ සභාපතීධූරයට පත් කරගන්නා බවයි. ඔවුන් එදා කී දේ ඇත්ත නම් ශ්\u200dරීලනිප \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමහ\u003c/span\u003eලේකම්වරයා ජයග්\u200dරහණය කරන මැතිවරණයක් ශ්\u200dරීලනිපය පරාජය වන්නේ කෙසේදැයි අර පරස්පරය ගැන විමසන සිරිසේන මහතාගෙන් ඇසිය යුතු පැනයයි.\u003cbr /\u003e \u003cbr /\u003e\u003cb\u003e සිරිසේන වීරයෙක්ද? පරස්පරය ලිහමු \u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eශ්\u200dරීලනිපය පරාජය වූ බව පිළිගන්නා ලෙස සිරිසේන මහතා අපට යෝජනා කරන්නේ \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅනෙක් පසින් \u003c/span\u003eතමන් වීරයෙකු බව\u0026nbsp; පිළිගන්නා ලෙසද හඟවමිනි. සිරිසේන මහතා අපෙන් නොඅසා අසන්නේ මන්ත්\u200dරීධූර 125 ක් සහිත තනි පක්ෂයක් ලෙස තිබූ ප්\u200dරබල ආණ්ඩුවක් , ලෙහෙසියෙන් පරාජය කළ නොහැකි යැයි කියූ ජනාධිපතිවරයෙක් වැට්ටවූ තමා වීරයෙක් නොවේදැයි කියාය. අපට නම් සිහිවන්නේ අර කාගේද හිසේ වැසූ ගුරුළාය. ඇමරිකානු රාජ්\u200dය ලේකම් වරයා ජනවාරි 8 ආණ්ඩු පෙරලිය ඇමරිකාවේ ව්\u200dයාපෘතියකට අනුකූල\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eව\u003c/span\u003e සිදු වූ බව බව ප්\u200dරසිද්ධියේ පිළිගනින්ද්දී ඇමරිකානු ජනාධිපති වරයා ජනවාරි 8 ආණ්ඩු පෙරළියට දැක්වූ සහයට ඉන්දියාවට ස්තූති කරද්දී සිරිසේන මහතා 'රාජපක්ෂ ආණ්ඩුව පෙරළපු මම වීරයෙක් නොවේදැයි\" නොකියා අසද්දී , හිනා යන්නේ හතර කොනිනි.\u003cbr /\u003e \u003cbr /\u003e වීරයෙක් වීම කෙසේ වෙතත් සිරිසේන මහතා කියන පරිදිම පසුගිය මැතිවරණ දෙකම ශ්\u200dරීලනිප ය පරාජය වූ බව පිළිගත යුතු සේම ඒ පරාජය කිරීමේ ප්\u200dරමුඛ වැඩ කොටසක් සිරිසේන මහතාද සිදු කළ බව පිළිගත යුතුය. නමුත් ඒ වැඩ කොටසට සිරිසේන මහතා තෝරාගත්තේ ඔහුගේ අමුතු වීරකමක් නිසා නොවන බවත් එසේම පිළිගත යුතුය. \u003cbr /\u003eතමන්ගේ පක්ෂයේ අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරමින් , අපේක්ෂකත්වය ප්\u200dරකාශ කරන දිනට පෙර දින රෑ ආප්ප කනවිට පවා උග්\u200dර ආණ්ඩු පාක්ෂිකයෙකු ලෙස රඟපාමින් ධාතු කරඬුවට පවා අත තබමින් පක්ෂය හැර නොයන බව සපථ කර පැය 24ක් යන්නට මත්තෙන් උග්\u200dර ආණ්ඩු විරෝධියකුත් වූයේ වීරත්වයට නොවේ බලලෝභයටත් ඒ වෙනුවෙන් ඕනෑම පාවාදීමක් සිදු කිරීමට ඇති විලි ලැජ්ජා නැති කමටත් හැර වෙන කුමකටද? \u003cbr /\u003e\u003cbr /\u003eමෑත කාලීන ඉතිහාසයේ දේශපාලකයකු පත් වූ ඉතාම ප්\u200dරාථමික අඩියට පසුගිය මහ මැතිවරණයේදී සිරිසේන මහතා වැටිණ. ලෝක ඉතිහාසයේ පළමු වරට තමා පක්ෂ නායකත්වය දරන පක්ෂයේ පරාජයට සෘජුවම සහ ප්\u200dරසිද්ධියේ වැඩ කළ අරුම පුදුම නායකයා සිරිසේන මහතාය. පක්ෂ මූලස්ථානයේ ඉබි යතුරු දමමින් , පක්ෂ මධ්\u200dයම කාරක සභාව රැස්වීම වාරණ නියොග හරහා වලකාලමින්, පක්ෂ ලේකම්වරුන් බලහත්කාරීව දොට්ට දමමින් , ඒවා ව්\u200dයර්ථ වන තැන සියළු සදාචාර සළු මහ දවල් උනා දමා නිරුවත්ව සිදුකල කුප්\u200dරකට කතාව සහ ලියුම හරහා සිරිසේන මහතා පෙන්වූයේ ශිෂ්ඨත්වය සහ සාධාරණත්වය යාන්තමින් යෝ ගෑවී ඇති කිසිවෙකුට අනුමත කළ නොහැකි අවමන් සහගත හැසිරීමකි.\u0026nbsp;\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසිරිසේන මහතා කිසිවක් කරගත නොහැකි දුර්වලයෙකු යැයි අපි නම් මොහොතකටවත් නොසිතමු.\u0026nbsp;\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅප\n කලකට පෙර යුතුකම වෙබ් අඩවියේ \"\u003ca href\u003d\"http://www.yuthukama.com/2015/04/ekadipathi.html\"\u003eරූකඩ ඒකාධිපති ජනපති සිරිසේන\u003c/a\u003e\" යන මැයෙන් තැබූ මේ සට\u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eහ\u003c/span\u003eන බලන්න. අප \nඑහිදී පෙන්වා දී ඇත්තේ සිරිසේන මහතා දුර්වලයකු ලෙස හඳුනාගැනීම නිවරදි නොවන \nබවයි. ඔහු පත් වූ දින සිටම කටයුතු කරමින් සිටිනුයේ වියරු ඒකාධිපති \nස්වරූපයකිනි. අධිකරණය තනි පෑන් පහරින් කෙලෙසූ ඔහු පක්ෂ සභාපති බලය යොදාගෙන \nවිපක්ෂය ආණ්ඩුව සමග පූට්ටු කර සැබෑ විපක්ෂයේ හඬ නිහඬ කරමින් යන්නේ දරුණු \nඒකාධිපති ගමනක් බව කොහුවල හන්දියේ සපත්තු කඩෙන් සපත්තු ගෙනවත් , බූගත\u0026nbsp; \nබංකර් පෙන්වා වත් වසං කළ හැකි නොවේ.\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසිරිසේන මහතාට \"පෙඳි මාස්ටර්\" කියා පරිභව කළ වුන් පසුගිය මැතිවරණයෙන් පරාජය වූ පසු  සිරිසේන මහතාම තමාගේ දේශපාලන පැවැත්ම තහවුරු කරගැනීම සඳහා නැවත ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවටත් එතනින් නොනැවතී කැබිනට්ටුවටත් ගෙන්නා ගත්තේ \"පෙඳි මාස්ටර්\" යන නාමය තමන්ට නොගැලපෙන බව සනාථ කරමින් වැනිය. \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑසේ බලන කල සිරිසේන මහතා කියන ආකාරයේ පරස්පරයක් නැත. \u003c/span\u003e\u003c/span\u003eකොන්ද පණ තිබුණත්\u0026nbsp; අවාසනාවට කරුණක් වන්නේ ඒ කොන්ද පාවිච්චි කරන විදියේය.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eකොන්ද පණ තිබිය යුත්තේ වීරකම් කිරීමට මිස නෝන්ජල් පාවාදීම් කිරීමට\u003c/span\u003e\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eවත්,\u003c/span\u003e\u003c/span\u003e තමාට ලබාදුන් ජනාපතිධූරයට ප්\u200dරතිඋපකාරයට රට බෙදුම්වාදයට දන් දීමටවත්, අධිරාජ්\u200dයවාදීන්ගේ ගොදුරු බිමක් බවට පත් කර අනාගත කඳුළු දේශයක් බවට මේ බිම පත් කිරීමට ඉඩ හසර සැලසීමටවත් නොවේ .\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;\u003c/span\u003e \u003cbr /\u003e\u003cb\u003e- කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා \u003c/b\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003c/span\u003e\u003cspan style\u003d\"background-color: white; border: none; font-family: \u0026quot;century gothic\u0026quot;; font-size: 17px; margin: 0px; outline: none; padding: 0px; text-align: justify;\"\u003e\u003cspan style\u003d\"border: none; margin: 0px; outline: none; padding: 0px;\"\u003eනිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න.\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5317960201378066902/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/VeeraSiriseana.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5317960201378066902"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5317960201378066902"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/VeeraSiriseana.html","title":"සිරිසේන මහතාගේ වීරත්වය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-vfCk7GLIW34/VkHXt7UdrZI/AAAAAAAAADs/Whf87qamfmA/s72-c/siriseana.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});