gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/-/%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%94+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/-/%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%94+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%94%20%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://draft.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://draft.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4996057616134364145"},"published":{"$t":"2018-01-03T22:41:00.000+05:30"},"updated":{"$t":"2018-02-09T09:18:42.320+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඉසුරු ප්\u200dරසංග"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කොදෙවු සන්දේශය"}],"title":{"type":"text","$t":"ඉන්දියාවට දංගල්.... ලංකාවට මචං"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-lyv5M32H6VI/WlEDqz6nnkI/AAAAAAAAGbg/7LeXOEw7VgEifsBitY9Go1G2nQyAQ5WhQCLcBGAs/s1600/machan.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"335\" data-original-width\u003d\"640\" height\u003d\"335\" src\u003d\"https://4.bp.blogspot.com/-lyv5M32H6VI/WlEDqz6nnkI/AAAAAAAAGbg/7LeXOEw7VgEifsBitY9Go1G2nQyAQ5WhQCLcBGAs/s640/machan.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eමහවීර් සිංගේ වීරත්වය\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඅමීර් ඛාන් රංගනයෙන් හා නිෂ්පාදනයෙන් දායක වූ දංගල් චිත්\u200dරපටය පසුගිය දා දෙවැනි වතාවටද නැරඹුවෙමි. එහි ඇත්තේ බොහෝ හින්දි චිත්\u200dරපටවල මෙන් ව්\u200dයාජ කල්පිත වීරයෙක් පිළිබඳ කතාවක් නොව සැබෑ වීරයෙක් පිළිබඳ කතාවකි. ජනප්\u200dරිය සිනමා කෘතියකට සරිලන අමතර අංගෝපාංග එක්කර නියම කථාව වඩා නාටකීය කර තිබුණද ඒ වීරයා ජාතියක් වෙනුවෙන් තනිව සිහින දුටු සැබෑ වීරයෙකි. ඔහු නමින් මහවීර් සිං පොගට්ය. ග්\u200dරාමීය මල්ලව පොර ක්\u200dරීඩකයෙකි. ක්\u200dරීඩාව ඔස්සේ ඉදිරියට යාමට අවස්ථා නොලද ඔහුගේ එකම සිහිනය වූයේ තම පුතකු ලවා ඉන්දියාවට රන් පදක්කමක් දිනා දීමය. එහෙත් ඔහුට ලැබෙන්නේ දූ වරුන් පමණි. එයින්ද නොපසුබට වන ඔහු බොහෝ විරෝධතා මැද තම දූවරුන් වූ ගීතාට සහ බබීතාට මල්ලව පොර උගන්වයි. එහිදී ඔහුට මුහුණ දීමට සිදුවූ බාධක, කම්කටොලු, නින්දා, අපහාස අපමණය. එහෙත් ඔහුගේ සිහිනය සැබෑ වන්නේ 2010 වසරේ පැවති පොදු රාජ්\u200dය මණ්ඩලීය ක්\u200dරීඩා උළෙලේ කාන්තා රෙස්ලින් තරගවල පළමු රන් පදක්කම ඉන්දියාවට හිමිකර දෙමිනි. පදක්කම්ලාභිනිය වූයේ ගීතා පොගට්ය. එතැන් සිට ජාත්\u200dයන්තර තරඟවලින් පදක්කම් විසි ගණනක් ඉන්දියාවට හිමිකර දීමට මේ ක්\u200dරීඩිකාවන් දෙපළට හැකිවිය. මේ කතාව පසුබිම් කරගෙන නිර්මාණය වූ දංගල් චිත්\u200dරපටය ඉන්දියානුවා තුළ අති මහත් ජාතිකානුරාගයක් දනවන්නකි. අභියෝග හමුවේ නොපැකිළව, තමන් වෙනුවෙන් නොව රටක් වෙනුවෙන් සිහින දුටු මිනිසකුගේ අරගලය ඉන්දියානුවා තුළ ජනිත කරන දේශාභිමානය, චිත්ත ධෛර්යය, අති මහත්ය. මේ චිත්\u200dරපටය මහවීර් සිංට පමණක් නොව ඔහු වැනි බොහෝ පුද්ගලයන්ගේ වීරත්වයට සිදුකෙරෙන විශිෂ්ට උපහාරයකි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eලාංකේය දේශප්\u200dරේමය හා දේශවිරෝධය\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඉන්දියාව කෙසේ වුවද ලංකාවේ නම් ප්\u200dරබුද්ධ සිනමාකරුවන් ලෙස නම් ලැබ සිටින්නේ දේශාභිමානය ලෝකයේ ඇති ලොකුම තක්කඩිකම යැයි සිතා සිටින, විකල්ප චින්තන ව්\u200dයාධියෙන් රෝගාතුර වූ පිරිසකි. දේශප්\u200dරේමය තක්කඩිකමක් වන්නේ නම් මාතෘප්\u200dරේමය, දාරක ප්\u200dරේමය, ස්ත්\u200dරී පුරුෂ ප්\u200dරේමය ආදියද තක්කඩිකම් නොවන්නේ කෙසේදැයි මේ අල්පශ්\u200dරැතයෝ නොදනිති. ඊට වෙනස්ව දේශප්\u200dරේමය ගැන කතා කරන චිත්\u200dරපට පෝළිමක් පහුගිය කාලයේදී බිහිවුවද ඒ බොහෝ චිත්\u200dරපටකරුවෝ සිල්ලර රාජ්\u200dය වරප්\u200dරසාද හමුවේ දේශප්\u200dරේමය පොරවා ගත් කලාත්මක සූක්ෂමතා රහිත කපටියන් පිරිසකි. බලය ඇති කාලයේදී මහින්ද සහ බුදුහාමුදුරුවන් අතර නෑකම් සොයන්නට ගිය ඒ සංවේදී කලාකාරයන්ගේ දේශප්\u200dරේමය අද මහින්ද රාජපක්ෂගේ පරාජයත් සමඟ ආගිය අතක් සොයා ගත නොහැකි වී තිබේ. බොල් පිළිම වන්දනාව දෛනික චාරිත්\u200dරය බවට පත්ව ඇති ලාංකේය සිනමාවේ දේශවිරෝධය මෙන්ම දේශප්\u200dරේමයද එවැන්නක් වීම ජාතියේ ඛේදවාචකයකි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eඉන්දියාවට දංගල්.... ලංකාවට මචං\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eදංගල් නැරඹීමේදී 2008 දී තිරගත වූ මචං නැමති සිංහල චිත්\u200dරපටය මගේ සිහියට නැඟිණි. එයද දංගල් මෙන්ම ක්\u200dරීඩාව හා සම්බන්ධ, ජනප්\u200dරිය සිනමාවේ අංග ලක්ෂණ සහිත, නිර්මාණාත්මක අතින් සාර්ථක චිත්\u200dරපටයකි. එමෙන්ම එය ජාත්\u200dයන්තර සම්මාන ගණනාවකටද පාත්\u200dර වූවකි. එහෙත් එහි ඇති දේශපාලනය කුමක්ද? දංගල් චිත්\u200dරපටයේ ඇත්තේ ඉන්දියාව ක්\u200dරීඩාවෙන් ලෝකය ජයග්\u200dරහණය කිරීම ගැන කතාවකි. මචං චිත්\u200dරපටයේ ඇත්තේ ව්\u200dයාජ හෑන්ඞ් බෝල් කණ්ඩායමක් අටවාගෙන ඒ හරහා යුරෝපයට පැනයාමට ලුම්පන් තරුණ පිරිසක් දියත් කරන මෙහෙයුමකි. දන්ගල් චිත්\u200dරපටය ඉන්දියානුවා තුළ දේශාභිමානය ජනිත කරන විට මචං චිත්\u200dරපටය ලාංකිකයා ඉදිරියේ ලංකාව තුච්ඡ ලෙස සමච්චලයට හා නින්දාවට ලක් කරයි. මචං චිත්\u200dරපටයට සැබෑ සිදුවීමක් පදනම් වන්නට ඇති බව ඇත්තකි. එහෙත් එය සැබෑ සිදුවීමක් පදනම් කොට ගෙන වැරදි හා අධිපතිවාදී දේශපාලන මතවාදයක් පතුරුවයි. අප වැනි රටවල් ඇද වැටී ඇති දීන වහල්භාවයේ සැබෑ හේතු හඳුනා නොගෙන, එය රටේ කාලකණ්ණිකමක් ලෙස හුවාදක්වමින්, රටට වෛර කිරීමේ දීන මානසිකත්වය ප්\u200dරවර්ධනය කරමින්, ඊට ප්\u200dරතිපක්ෂව යුරෝපා ශිෂ්ටත්වයත්, සුද්දාගේ පතල මහා කරුණාවත් ඔසවා තබමින්, ඊනියා සිනමාකරුවන් මේ පිඹින හොරණෑව කාගේද ? යටත්විජිතකරණය විසින්ම නිර්මාණය කරන ලද සමාජ අර්බුදයන්ට විසඳුම ලෙස යටත්විජිතකරණයේ ස්වාමිවරුන් වෙතම දිවි උගසට තබා හෝ පලායාම හැර අන් විසඳුමක් කාලකණ්ණි ලාංකිකයන් හමුවේ නැති බව ඔවුහු අපට හඬ ගා කියති. එය බටහිර යටත්විජිතවාදයට අවශ්\u200dය දේශපාලන දෘෂ්ටිවාදය මිස අන් කිසිවක් නොවේ. මේ දීන පරගැති මතවාදය ප්\u200dරවර්ධනය සඳහා ඉතාලියේ පැසලෝනිලා පමණක් නොව ලංකාවේ ප්\u200dරසන්න විතානගේලාද දැනුවත්ව දායක වී සිටිති.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eපුංචි ලංකාව හා මහා සිනමාකරුවෝ\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eපුංචි රටක පුංචි අපට සිහින සෑබෑ කරගන්නට නම් මිල්ලේ සොයා යා යුතු බව කියවෙන සිංහල ගීතයක් තිබේ. එයද පෙර කී වට්ටෝරුවේ සිනමා ධාරාව තුළින්ම මතුවූ මුග්ධ ගීතයකි. කලාකරුවන් යැයි කියාගන්නා මේ නළාකරුවන් නොදන්නවා විය හැකි වුවද ලංකාව යනු කිසි ලෙසකින්වත් පුංචි රටක් නොවේ. පුංචි කරවනු ලැබූ සහ විහින් පුංචි වී සිටින රටකි. රට නඟා සිටුවීමට අවශ්\u200dය බොහෝ ශක්\u200dයතා ඉබේම හිමිව තිබියදී, එය පුංචි රටක් බවට පත් කර ඇත්තේ ඒ කිසිවක අගය නොදන්නා මජර දේශපාලනය විසිනි. යටත්විජිතවාදය, කොඳු බිඳගත් දේශීය පාලක පන්තිය, පොට පටලවා ගත් වම, මජර වෙළෙඳ කලාව පමණක් නොව මහා සිනමාකරුවන්, මහා සාහිත්\u200dයකරුවන් යැයි කියාගන්නා ඇතමුන්ද මේ රට පුංචි කිරීමේ මෙහෙයුමේ දැනුවත් කොටස්කරුවෝ වෙති. එහෙත් මොවුන් කියන ආකාරයට මේ රට ගොඩනැඟිය නොහැකි රටක් නොවේ. ඉන්දියාවේ මහවීර් සිංලා වැනි පුද්ගලයන් සීයක් ලංකාවේ දේශපාලනය, ආර්ථිකය, කලාව, ආදී ක්ෂේත්\u200dරවල සිටියේ නම් මේ රට කෙතරම් විශාල රටක් දැයි ලෝකයටම පෙන්විය හැකි බව මේ සියලු පරපුටුවන් ඉදිරියේ සපථ කොට කිව යුත්තකි.\u003cbr /\u003e\u003cbr /\u003eඉසුරු ප්\u200dරසංග\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e- කොදෙවු සන්දේශය -\u0026nbsp; 2018. 1. 3 බදාදා මව්බිම\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4996057616134364145/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2018/01/Machan.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/4996057616134364145"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/4996057616134364145"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2018/01/Machan.html","title":"ඉන්දියාවට දංගල්.... ලංකාවට මචං"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://draft.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-lyv5M32H6VI/WlEDqz6nnkI/AAAAAAAAGbg/7LeXOEw7VgEifsBitY9Go1G2nQyAQ5WhQCLcBGAs/s72-c/machan.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});