gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%20%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%20%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4597230445925667854"},"published":{"$t":"2015-11-07T22:49:00.000+05:30"},"updated":{"$t":"2015-11-09T20:35:47.056+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"LTTE Release"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"රණවිරුවන් දංගෙඩියට"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දිවයින"}],"title":{"type":"text","$t":"රණවිරුවන් දංගෙඩියට, ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-AilEjhz_Cc8/Vj4yCrOxnUI/AAAAAAAAABc/c7Xx5Lw7iN4/s1600/Sa.png\" imageanchor\u003d\"1\" style\u003d\"margin-left: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"386\" src\u003d\"http://2.bp.blogspot.com/-AilEjhz_Cc8/Vj4yCrOxnUI/AAAAAAAAABc/c7Xx5Lw7iN4/s640/Sa.png\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅද 2015 නොවැම්බර් මස 08 වැනිදා ය. හෙට නව වැනිදා වන විට මෙරට බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් විසින් ආණ්\u200cඩුවට කරනු ලැබූ බල කිරීම් හමුවේ එක්\u200c සුවිශේෂි දෙයක්\u200c සිදු වීමට නියමිතව ඇත. එය සිදු වන්නේ යෑයි කියා සිටින්නේa විපක්\u200dෂ නායක ආර්. සම්බන්ධන් මහතාය.\u003cbr /\u003e\u003cbr /\u003eඔහුට අනුව සිරගත කොටි ත්\u200dරස්\u200cතවාදීන් හෙවත් මෙරට දෙමළ දේශපාලනයට අනුව (ඊනියා) දෙමළ දේශපාලන රැඳවියන් තිස්\u200cදෙදෙනකු හෙට දිනයේ ආණ්\u200cඩුවේ තීරණයක්\u200c මත නිදහස ලැබීමට නියමිත වීම එකී සුවිශේෂිත්වය වන්නේය.\u003cbr /\u003e\u003cbr /\u003eඊට අමතරව ලබන විසිවැනිදාට පෙර තවත් කොටි ත්\u200dරස්\u200cතවාදී සැකකරුවන් 30 දෙනකු නිදහස්\u200c කිරීමට නියමිත බව ආර්. සම්බන්ධන් මහතා ප්\u200dරකාශ කළේයෑයි ඉකුත් සිකුරාදා \"තම්ල් වින් වෙබ් අඩවියේ සඳහන් විය. \u003cbr /\u003e\u003cbr /\u003eපොදු සමාවක්\u200c යටතේ ත්\u200dරස්\u200cතවාදී සැකකරුවන් 48 දෙනකු නිදහස්\u200c කරගැනීම සඳහා මේ වන විටත් ආණ්\u200cඩුව සමග සාකච්ඡ පවත්වමින් සිටින බවට වූ පුවතක්\u200cද සම්බන්දන් මහතාගේ ප්\u200dරකාශයක්\u200c ලෙස ඒ සමග පළ වී තිබිණි. \u003cbr /\u003e\u003cbr /\u003eනමුත් මෙහිදී කොටි සැකකරුවන් තිස්\u200cදෙදෙනකු නව වැනිදා නිදහස්\u200c කරනුයේ සහ විසිවැනිදාට පෙර තවත් 30 දෙනකු නිදහස්\u200c කරනුයේ කුමන පදනමක්\u200c යටතේ ද යන්න කොතැනකවත් සඳහන්ව නොතිබිණි.\u003cbr /\u003e\u003cbr /\u003eබන්ධනාගාරගත කොටි ත්\u200dරස්\u200cතවාදී සැකකරුවන් තමන්ව යහපාලන ආණ්\u200cඩුව මගින් රැවටුවේ යෑයි කියමින් නිදහස ඉල්ලා උපවාසයක්\u200c ආරම්භ කරනු ලැබුවේ පසුගිය මස (ඔක්\u200cතෝබර්) 12 වැනිදා ය. නමුත් ඉන් දින පහකට පසු උපවාසයේ නිරත කොටි ත්\u200dරස්\u200cතවාදීන් වෙත පණිවිඩයක්\u200c එවූ විපක්\u200dෂ නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කර සිටියේ නොවැම්බර් 07 වැනිදාට පෙර ඔවුනට විසඳුමක්\u200c ලබා දෙන බවට ජනාධිපති මෛත්\u200dරීපාල සිරිසේන මහතා පොරොන්දු වී ඇති බවකි.\u003cbr /\u003e\u003cbr /\u003eඑනිසා ආරම්භ කරනු ලැබූ උපවාසය නතර කරන ලෙසද සම්බන්ධන් මහතා එකී පණිවිඩය මගින් කොටි ත්\u200dරස්\u200cතවාදී හෙවත් මෙරට සමස්\u200cත දෙමළ දේශපාලනයට අනුව (ඊනියා) දේශපාලන සිරකරුවන්ගෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව ඔවුහු අරඹා තිබූ උපවාසය ඔක්\u200cතෝබර් 17 වැනිදා නතර කරනු ලැබූහ.\u003cbr /\u003e\u003cbr /\u003eඑහෙත් ඉකුත් සතිය ආරම්භයේ සිට මෙම කොටි ත්\u200dරස්\u200cතවාදී සිරකරුවන් යළිත් Rජුවම ජනාධිපති මෛත්\u200dරීපාල සිරිසේන මහතාට ඇඟිල්ල දිගු කරමින් තමන්ගේ නිදහස පිළිබඳ පවසා විවිධ ප්\u200dරකාශ කරන්නට විය. ඒ සම්බන්ධන් කියූ පරිදි නොවැම්බර් 07 වැනිදාට දින ළඟා වෙමින් තිබෙන බවද ආණ්\u200cඩුවට පෙන්වා දෙමිනි.\u003cbr /\u003e\u003cbr /\u003eඔවුන්ගේ එම ප්\u200dරකාශ දෙමළ වෙබ් අඩවි මගින්a පළ කරන්නට විය. එම පළ කිරීම් සිදු වූයේ ඔවුන්ගේ ඥතීන් ලබාදුන් තොරතුරු අනුව බව හැඟී යන පරිදිය. එසේ කොටි ත්\u200dරස්\u200cතවාදී සිරකරුවන් කළ බව කී එක්\u200c ප්\u200dරකාශයකින් ඔවුන් පවසා තිබුණේ මෙවැන්නකි.\u003cbr /\u003e\u003cbr /\u003e\"ආරම්භ කළ උපවාසය ජනාධිපතිවරයාගේ පොරොන්දුවක්\u200c අනුව නතර කිරීමෙන් පසු අපි මේ වන විට නිහඬ පිළිවෙතක්\u200c අනුගමනය කරමින් සිටින්නෙමු.. එහෙත් අපව ඇප මත නිදහස්\u200c කිරීමට ආණ්\u200cඩුව සැරසෙන්නේ යෑයි ලෙසින් පුවත් පළ වෙමින් තිබේ. \u003cbr /\u003e\u003cbr /\u003e\"අප ආණ්\u200cඩුවෙන් ඉල්ලා සිටියේ සහ ඉල්ලා සිටිනුයේ පොදු සමාවකි. අපව ඇප මත නිදහස්\u200c කිරීම අනුමත කළ නොහැකිය. එහෙයින් 2015-11-07 දිනට පෙර අපව නිදහස්\u200c නොකළහොත් මියෑදීම හැර වෙනත් කරන්නට දෙයක්\u200c නැත. අපගේ ශරීර දන් දෙන ලෙසට ලිතව සටහන් කර අපි මියෑදෙන්නෙමු. අප එසේ මියෑදීමෙන් පසු අපගේ ශරීර අදාළ අංශ වෙත භාර දීමේ වගකීම ජනාධිපතිවරයා භාරගත යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003e\"එසේම එළැඹෙන දීපවාලී උත්සවය වර්ජනය කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවට නිවේදනය කළ යුතු අතර දීපවාලී උත්සවය වර්ජනය කරන ලෙසට සමස්\u200cත දෙමළ ජනතාවගෙන් සහ හින්දු භක්\u200cතිකයන්ගෙන් අපිද ඉල්ලා සිටින්නෙමු. එසේම පාර්ලිමේන්තුව ඉදිරිපිටදී දෙමළ ජාතික සන්ධානයේ සියලු මන්ත්\u200dරීවරු එක්\u200cවී උපවාසයක්\u200c ආරම්භ කළ යුතුය..\"\u003cbr /\u003e\u003cbr /\u003eකොටි ත්\u200dරස්\u200cතවාදී සිරකරුවන් මෙහිදී පැහැදිලිවම කියනුයේ තමන් උපවාස කර මියගිය පසු ජනාධිපතිවරයා විසින් තමන්ගේ මළකඳන් ඇදීමේ වගකීම භාරගත යුතු බවය. එවන් ප්\u200dරකාශයක්\u200c රටේ රාජ්\u200dය නායකයා ඉලක්\u200cක කර සිදු කරන්නට තරම් මොවුන්ට බලයක්\u200c ලැබුණේ කෙසේද?\u003cbr /\u003e\u003cbr /\u003eඔවුන්ගේ ඒ ශක්\u200cතිය පසුපස මුළුමනින්ම සිටිනුයේ මෙරට බෙදුම්වාදී දෙමළ දේශපාලනය බව මේ වන විට පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නකි. දෙමළ දේශපාලනය විසින් කාලයක සිටම උපක්\u200dරමශීලීව ඔවුන්ව එසේ දිරිමත් කරනු ලැබීය. කොටි ත්\u200dරස්\u200cතවාදී සිරකරුවන් හෙවත් ඊනියා දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ඔවුන් දිගින් දිගටම රජයට ඇඟිල්ල දිගු කර, කරනු ලැබූ ප්\u200dරකාශ මගින් දිගු කලක සිට ඒ බව තහවුරු කළේය.\u003cbr /\u003e\u003cbr /\u003e\"අග්\u200dරාමාත්\u200dය රනිල් වික්\u200dරමසිංහ මහතා සමගින් ඉකුත් 02 වැනිදා මම දුරකථනයෙන් සාකච්ඡා කළෙමි. ප්\u200dරථම පියවර ලෙස දෙමළ දේශපාලන රැඳවියන් (කොටි සිරකරුවන්) ඇපමත නිදහස්\u200c කිරීමට නියමිතය. ඒ සඳහා රජය ක්\u200dරියාමාර්ග ගනිමින් සිටී. එසේ නිදහස්\u200c කරන සිරකරුවන් පිළිබඳ නාම ලේඛනයක්\u200c පාර්ලිමේන්තුවේදී ලබා දෙන බව අගමැතිවරයා ප්\u200dරකාශ කරන ලදී. එය ලැබුණු පසු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.\"\u003cbr /\u003e\u003cbr /\u003eඒ සටහන් වූයේ දෙමළ ජාතික සන්ධනාගයේ පාර්ලිමේන්තු මන්ත්\u200dරී එම්. ඒ. සුමන්තිරන් පසුගිය දිනෙක මෙකී කොටි සිරකරුවන් පිළිබඳ පවසමින් කරන ලද ප්\u200dරකාශයකි. \u003cbr /\u003e\u003cbr /\u003eඔහු එසේ කියන අතරේ ඉකුත් සතියේ වව්නියාව ව්\u200dයාපාරික සංගමය සංවිධානය කර තිබූ වන්නි දිස්\u200cත්\u200dරික්\u200c පාර්ලිමේන්තු මන්ත්\u200dරීවරුන් පිළිගැනීමේ උත්සවයකට සහභාගි වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්\u200dරී ආනන්දන් ශිවශක්\u200cති දේශපාලන රැඳවියන් (කොටි ත්\u200dරස්\u200cතවාදී සිරකරුවන්) නිදහස්\u200c කිරීම විෂයෙහි ජනාධිපතිවරයා යහපත් ක්\u200dරියාමාර්ගයක්\u200c නොගතහොත් ආණ්\u200cඩුව සමග ඇති සම්බන්ධතා ගැන නැවත සිතා බලන්නට සිදු වන බව සඳහන් කරනු ලැබීය.\u003cbr /\u003e\u003cbr /\u003eදෙමළ දේශපාලන රැඳවියන් (කොටි ත්\u200dරස්\u200cතවාදී සිරකරුවන්) සඳහා වන සාක්\u200dෂි නීතිපති දෙපාර්තමේන්තුව සතුව නොමැති බැවින් ඔවුන් නිදහස්\u200c කිරීම ප්\u200dරමාද කරමින් සිටින බවට මේ සම්බන්ධයෙන් අදහස්\u200c දක්\u200cවමින් ඉකුත් සතියේ ප්\u200dරකාශයක්\u200c කර තිබූ උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා ඔවුන් සියලු දෙනා නිදහස්\u200c කළ යුතු අතර 11-07 දිනට පෙර රජය ඒ සඳහා යහපත් ප්\u200dරතිචාරයක්\u200c දක්\u200cවනු ඇතැයි තමන් විශ්වාස කරන බවද සඳහන් කර තිබිණි. \u003cbr /\u003e\u003cbr /\u003eඒ අතරේ මෙකී කොටි ත්\u200dරස්\u200cතවාදී සිරකරුවන්ගේ කතාව පිළිබඳ ඉතා වේගවත් අදහසක්\u200c දක්\u200cවා තිබුණු දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්\u200dරීවරයකු වන අප්පාතුරෙයි විනයාගමුර්ති ඉකුත් දා සඳහන් කර තිබුණේ 2015-11-07 දිනට පෙර ඉටු කරන බව කියමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලබාදුන් පොරොන්දුව ආරක්\u200dෂා නොකළහොත් කොටි සිරකරුවන් හෙවත් දේශපාලන රැඳවියන් සමග එක්\u200cව තමන්ද සටන් කරන බවකි. \u003cbr /\u003e\u003cbr /\u003eජනාධිපතිවරයා දුන් පොරොන්දුව ඉටු කළ යුතු අතර විමල් වීරවංශ, ගුණදාස අමරසේකර වැනි ජාතිවාදීන්ට බිය වී රජය සිරකරුවන් නිදහස්\u200c කිරීමට චකිතයක්\u200c දක්\u200cවන බවටද එහිදී ඔහු චෝදනා කර තිබිණි. \u003cbr /\u003e\u003cbr /\u003eවිපක්\u200dෂ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්\u200dරිනී විජයකලා මහේෂ්වරන්, සුමන්තිරන්, මනෝ ගනේෂන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ සහ ඊට අදාළ නොවන දෙමළ දේශපාලනඥයන් ගණනාවක්\u200c කොටි සිරකරුවන් නිදහස්\u200c කරන ලෙස ආණ්\u200cඩුවට බල කරමින් කාලයක සිට විවිධ ප්\u200dරකාශ කරනු ලැබූවේ මේ අයුරිනි..\u003cbr /\u003e\u003cbr /\u003eදෙමළ දේශපාලනය කොටි ත්\u200dරස්\u200cතවාදී සිරකරුව්නට ශක්\u200cතිය සපයනු ලැබුවේ එසේය. මේ අතරේ පසුගියදා බන්ධනාගාරගත කොටි සිරකරුවන් පිරිසක්\u200c අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්\u200cථාවක තමන්ට පුනරුත්ථා පනයක්\u200c අවශ්\u200dය නොවන අතර අවශ්\u200dයව ඇත්තේ නිදහස්\u200c වීමට පමණක්\u200c බව ඔවුහු එකහඬින් අධිකරණය ඉදිරියේ කියන්ට වූහ. ඒ තමන්ට දෙමළ දේශපාලනය තුළින් ලැබෙන ශතක්\u200cතිය අධිකරණයටද පෙන්වමිනි.\u003cbr /\u003e\u003cbr /\u003eදෙමළ දේශපාලනයේ සහ කොටි ත්\u200dරස්\u200cතවාදී සිරකරුවන්ගේ හැසිරීම එසේ වෙද්දී මීට දෙසතියකට පමණ ඉහතදී අගමැතිවරයාගේ ප්\u200dරධානත්වයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක්\u200c කොළඹදි පවත්වනු ලැබීය. එහිදී මොවුන්ව ඇපමත මුදා හැරීමේ තීරණය කරනු ලැබුවේ තවත් දේශපාලන මතෘකාවක්\u200cද සමාජගත කරමිනි. \u003cbr /\u003e\u003cbr /\u003eඑම සාකච්ඡාවට නීතිය හා බන්ධනාගාර පුනරුත්ථාපන ඇමැති තිලක්\u200c මාරපන මහතා ඇතුළු පිරිසක්\u200cද සහභාගි වූහ. ඒ සම්බන්ධයෙන් මාධ්\u200dයයට අදහස්\u200c දක්\u200cවමින් තිලක්\u200c මාරපන මහතා පසුව කියා සිටියේ නඩු පවරා ඇප ලබා දිය හැකි පිරිසට ඇප ලබාදීමට එහිදී තීරණය වූ අතර ඒ පිළිබඳ නීතිපතිවරයා දැනුවත් කළ බවය. \u003cbr /\u003e\u003cbr /\u003eමේ අනුව පැහැදිලි වන එක්\u200c කරුණක්\u200c ඇත. ඒ දෙමළ දේශපාලනයේ සහ කොටි ත්\u200dරස්\u200cතවාදී සිරකරුවන්ගෙන් එල්ල වන පීඩනයට හිස පහත් කරන්නට ආණ්\u200cඩුව දැන් පිඹුරුපත් සකසමින් සිටින බවය. ආණ්\u200cඩුවේ එකී කොඳු නාරටිය බිඳුණු වැඩපිළිවෙළට අනුව හෙට දිනයේ බන්ධනාගාරවලින් නිදහස්\u200cව සමාජගත වනුයේ කවුරුන්ද?\u003cbr /\u003e\u003cbr /\u003eඒ අතරේ සිර අංක 234 සෙල්වරාඡ්, අංක 06 ශ්\u200dරීදරන්, (මහ බැංකු බෝම්බ ප්\u200dරහාරය 1996) - අංක 6412 සගාදේවන්, 6413 අරෝග්\u200dයනාදන් (ලක්\u200dෂමන් කදීර්ගාමර් ඝාතනය 2005) - අංක 3042 තංගවේලු ශිවකුමාර්, 3043 ආනන්දරාජා, අංක 3044 සෑම් ශිවලිංගම් (කරන්දෙණිය ලොරි බෝම්බ ප්\u200dරහාරය 2007) - අංක 1957 කේ. කේ. ශිවාෂ්, 3190 පී. දේවරාජා, 3953 එච්. අරූන් (හිටපු ආරක්\u200dෂක ලේකම් බෝම්බ ප්\u200dරහාරය 2009) - අංක 3537 එච්. ඒ. සුදාකරන් (පිළියන්දල බස්\u200cබෝම්බ ප්\u200dරහාරය 2008) අංක 88 වී. කිරගුලන්, 2010 සුරේන්ද්\u200dර රාජා, 2009 යෝගරාජා මුරුගන් (පාකිස්\u200cතාන මහකොමසාරිස්\u200c කාර්යාල බෝම්බ ප්\u200dරහාරය) ඇතුළු දරුණු ගණයේ ත්\u200dරස්\u200cතවාදීහු රැසක්\u200cම සිටින්නාහ.\u003cbr /\u003e\u003cbr /\u003eත්\u200dරස්\u200cතවාදය වැලැක්\u200cවීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි මොවුන් බන්ධනාගාරගත කර ඇත්තේ කොළඹ ඇතුළු දකුණේ විවිධ ප්\u200dරදේශවල බොම්බ පිපිරවීම, සැලසුම් කිරීම සහ ප්\u200dරභූ ඝාතන සිදු කිරීම හා ඊට උත්සාහ දැරීම වැනි බරපතළ චෝදනා යටතේ ය.\u003cbr /\u003e\u003cbr /\u003eමේ අකාරයෙන් බන්ධනාගාරගත කර සිටින කොටි සැකකරුවන්ගේ ගණන 217 කි. ඒ අතරින් බොහෝ දෙනා වේලුපිල්ලේ ප්\u200dරභාකරන්ගේ ඊළාම් සිහිනය හමුවේ දරුණු අපරාධවලට සම්බන්ධ වූවන් බව නොරහසකි. දෙමළ දේශපාලනයේ හඬට කන් දීමට සැරසෙන ආණ්\u200cඩුව අද ඇප දී ගෙදර යවන්නට යන්නේ මෙකී ත්\u200dරස්\u200cතවාදී අපරාධකරුවන්ය. \u003cbr /\u003e\u003cbr /\u003eආණ්\u200cඩුව එසේ ක්\u200dරියාත්මක වෙද්දී ත්\u200dරස්\u200cතවාදී සිරකරුවන් පොදු සමාවක්\u200c දී එළියට දමාපන් යෑයි කියන බෙදුම්වාදී දෙමළ දේශපාලනය අද තවත් පැත්තකින් කියා සිටින්නේ කුමක්\u200cද? ඉකුත් මානුෂීය මෙහෙයුමේදී ජාති ඝාතනයක්\u200c සිදුව ඇතැයි කියන ඔවුහු ඒ පිළිබඳ වහා විමර්ශන කර වැරදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතු බවටද ආණ්\u200cඩුවට බලකර සිටින්නාහ. \u003cbr /\u003e\u003cbr /\u003eඔවුන්ගේ මෙම ප්\u200dරකාශය සරලව ගතහොත් ඔවුන් එක හඬින් මේ ආණ්\u200cඩුවට කියනුයේ ලේ, දහදිය, කඳුළු වගුරුවා ජීවිත පරිත්\u200dයාගයෙන් ත්\u200dරස්\u200cතවාදයට එරෙහිව සටන් කළ රණවිරුවන් ඇතුළට දමා කොටි ත්\u200dරස්\u200cතවාදී සිරකරුවන් පොදු සමාවක්\u200c යටතේ නිදහස්\u200c කරපන් යන්නය එසේ නොවේ යෑයි කියන්නට කිසිවකුටත් නොහැකිය.\u003cbr /\u003e\u003cbr /\u003eනමුත් මෙකී කොටි සිරකරුවන්ද ප්\u200dරභාකරන්ගේ බහට උතුරේ සිට දකුණට පැමිණ බෝම්බ පුපුරවා ම්ලේච්ඡ ලෙස සිදු කරනු ලැබුවේ ජාති ඝාතනයක්\u200c බව මේ මොහොතේ සියල්ලන්ටම අමතකව ඇති සේය. එය ආණ්\u200cඩුවටද අමතක වී ඇති බවක්\u200c පෙනෙන්නට ඇත. \u003cbr /\u003e\u003cbr /\u003eඉකුත් මානුෂීය මෙහෙයුමේදී ත්\u200dරස්\u200cතවාදයට එරෙහිව සටන් කළ රණවිරුවා උතුරේදී ජාති ඝාතනයක්\u200c කළ බව බෙදුම්වාදී දෙමළ දේශපාලනය කියා සිටින්නේ නම් දකුණට පැමිණ බෝම්බ ගැසූ මෙකී ත්\u200dරස්\u200cතවාදී සිරකරුවන්ද සිදු කරනු ලැබුවේ එවැනිම වූ ජාති ඝාතනයක්\u200c නොවේද? කතා දෙකක්\u200c නැත. රට බේරාගත් රණවිරුවාට වඩා ජාති ඝාතකයන් වූයේ ත්\u200dරස්\u200cතවාදීන්ය. එහෙත් කිසිවකුත් ඒ පිළිබඳ කිසිත්ම නොකියන්නේය.\u003cbr /\u003e\u003cbr /\u003eපසුගිය කාලයේ මෙරට බෙදුම්වාදී දෙමළ දේශපාලනය මෙන්ම විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්\u200cපෝරාව, ඇමරිකාව ප්\u200dරධාන අපට එරෙහි බටහිර කඳවුර සමග එක්\u200cව යුද අපරාධ සහ මානව හිමිකම් යන කඩතුරාවට මුවා වී එක්\u200cසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය දක්\u200cවා ජාති ඝාතන කතාව රැගෙන ගියේ යථාර්ථය එසේ පසෙක තිබියදී විය.\u003cbr /\u003e\u003cbr /\u003eඒ හමුවේ එක්\u200cසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්\u200dරී ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ට අවැසි තීරණය ගනු ලැබීය. ඒ ජාත්\u200dයන්තරයේ මැදිහත්වීම සහිත අභ්\u200dයන්තර පරීක්\u200dෂණයක්\u200c පැවැත්විය යුතු බව සඳහන් කරමිනි. දැන් ආණ්\u200cඩුව එයටද හිස නමා අවසන්ය. දෙමුහුන් අධිකරණ ක්\u200dරියාදාමයක්\u200c තුළ සිදු කෙරෙන අභ්\u200dයන්තර පරීක්\u200dෂණය යනු ආණ්\u200cඩුවේ ඒ වන්දනීය බවට හොඳම උදාහරණයකි.\u003cbr /\u003e\u003cbr /\u003eඑහෙත් මානුෂීය මෙහෙයුමේදී අරක මේක සිදු වූවේයෑයි ලෙසින් කවුරුන් හෝ කියන පලියට අභ්\u200dයන්තර පරීක්\u200dෂණ පවත්වන්නේ නම් එළිපිට වැරදි කර ආරක්\u200dෂක අංශවලට කොටු වූ මෙකී කොටි සිරකරුවන් නිදහස්\u200c කිරීමට පෙර රජය දෙවරක්\u200c සිතා බැලිය යුතුය. \u003cbr /\u003e\u003cbr /\u003eමන්ද එසේ නොකළහොත් රට බේරාගත් රණවිරුවා දංගෙඩියට යවා තිස්\u200cවසරක්\u200c මේ රට වැනසූ ත්\u200dරස්\u200cතවාදී සතුරාට සමාව දී ගෙදර යෑවූ ආණ්\u200cඩුවක්\u200c ලෙස ඉතිහාසයේ කුණු කූඩය යහපාලනයට උරුම වීම ඒකාන්තයෙන් සිදු වන නිසාය. \u003cbr /\u003e\u003cbr /\u003eමෙහිදී ආණ්\u200cඩුවට කරනවා නම් කරන්නට එක්\u200c පැහැදිලි දෙයක්\u200c ද ඇත. ඒ සියලු කොටි සිරකරුවන් පොදු සමාවක්\u200c යටතේ නිදහස්\u200c කරන්නේ නම් රණවිරුවා දංගෙඩියට යෑවෙන දෙමුහුන් අභ්\u200dයන්තර පරීක්\u200dෂණයද හකුලා දමා අතීතය අමතක කරමු යෑයි ලෝකයට හඬ නඟා ප්\u200dරකාශ කිරීමය. එවිට මානුෂීය මෙහෙයුමේදී ජාත්\u200dයන්තරය කියන පරිදි යමක්\u200c සිදුව තිබේ නම් තරාදියේ දෙපැත්ත බැලන්ස්\u200c වනු ඇත. \u003cbr /\u003e\u003cbr /\u003eඑසේ නොවී බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ පදයට නටමින් ආණ්\u200cඩුව මේ අන්දමින් තවදුරටත් ක්\u200dරියාත්මක වන්නට ගියහොත් අහිගුණ්\u200cඨිකයා නොමැතිව තනිවම නටන්නට ගිය නයා ට වුණ දේ නුදුරේදී සිකුරටම සිදු වන බව නම් පැහැදිලිය.\u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-සමන් ගමගේ [දිවයින]\u003cbr /\u003e\u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4597230445925667854/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/KotiNihas.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4597230445925667854"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4597230445925667854"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/KotiNihas.html","title":"රණවිරුවන් දංගෙඩියට, ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-AilEjhz_Cc8/Vj4yCrOxnUI/AAAAAAAAABc/c7Xx5Lw7iN4/s72-c/Sa.png","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});