gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%20%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8204861518054855442"},"published":{"$t":"2015-12-05T09:15:00.001+05:30"},"updated":{"$t":"2015-12-09T09:58:17.339+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කීර්ති වර්ණකුලසූරිය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දිවයින"}],"title":{"type":"text","$t":"වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරුන්ගේ ඉරණම?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\" style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-uNGg8mhUe6s/VmJdheOiHAI/AAAAAAAAAZc/oX8o3vDrzHk/s1600/shavendra-silva.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"384\" src\u003d\"http://2.bp.blogspot.com/-uNGg8mhUe6s/VmJdheOiHAI/AAAAAAAAAZc/oX8o3vDrzHk/s640/shavendra-silva.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-cOC8Ng74Duw/VmJdS_DSRtI/AAAAAAAAAZU/Yjst8oOdL-k/s1600/one-flag-one-country-17-728.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"margin-left: 1em; margin-right: 1em;\"\u003e\u003c/a\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඉන්දියාවේ අම්රිත්සාර්හි රන්දෙවොල සීක්\u200c ත්\u200dරස්\u200cතවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා ජනරාල් අරුන් විද්\u200dයා ඔපරේෂන් බ්ලූස්\u200cටාර් මෙහෙයුම දියත් කළේය.\u003cbr /\u003e\u003cbr /\u003eඑහිදී ත්\u200dරස්\u200cතයන්ට අමතරව කාන්තාවන් හා ළමුන් රැසක්\u200cද මරුමුවට පත්විය. \u003cbr /\u003e\u003cbr /\u003eඉන්දු කාශ්මීරයේ බෙදුම්වාදී ක්\u200dරියා මර්දනය කිරීමට ඉන්දීය හමුදාව ක්\u200dරියා කිරීමේදී සිවිල් වැසියන්ද ඝාතනය වූ බව දක්\u200cවමින් ඉන්දීය හමුදා නිලධාරීන් 800 කට මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල විය.\u003cbr /\u003eඇµaගනිස්\u200cතානයේ තාලිබාන් ත්\u200dරස්\u200cතවාදීන් මර්දනය කිරීමට ඇමරිකාව ෙඩ්\u200dරාaන් යානා ප්\u200dරහාර එල්ල කිරීමෙන් සිවිල් වැසියන් 4000 කට අධික පිරිසක්\u200c ඝාතනය විය. එහෙත් මේ මෙහෙයුම සම්බන්ධයෙන් ඉන්දියාව හෝ ඇමරිකාව තම හමුදාවේ සේනාධිපතිවරුන්ට එරෙහිව විශේෂ අධිකරණ ස්\u200cථාපිත කළේ නැත. ඊශ්\u200dරායල් හමුදා පලස්\u200cතීන සිවිල් වැසියන් මරා දැමීමට වගකිව යුතු යෑයි එක්\u200cසත් ජාතීන්ගේ ගෝල්ඩ්ස්\u200cටන් වාර්තාවේ සඳහන් වුවත් ඊශ්\u200dරායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්\u200dරකාශයක්\u200c කරමින් මෙලෙස කියා සිටියේය. \"අපේ සෙබළුන් ත්\u200dරස්\u200cතවාදයට එරෙහිව තම වර්තමානයත් අනාගතයත් පුද කළා. ඔවුන් සිටියේ නැත්නම් අද ඊශ්\u200dරායලය කියා රටක්\u200c නැහැ. ත්\u200dරස්\u200cතවාදීන් මනුෂ්\u200dයත්වයේ දේවාලය විනාශ කිරීමට උත්සාහ කරද්දී අපට බලා සිටිය හැකිද?\"\u003cbr /\u003e\u003cbr /\u003eමේ පසුබිම මැද මෙරට සිදු වන්නේ කුමක්\u200cද? වසර 30 ක්\u200c තිස්\u200cසේ මෙරට දේශපාලනඥයන් ප්\u200dරභාකරන්ට බියේ ගැහෙමින් සිටියහ. ප්\u200dරභාකරන් සැතපුම් 250 ක්\u200c ඈත වන්නියේ සිට දේශපාලඥනයන් ජීවත් විය යුතුද නැද්ද යෑයි තීරණය කළේය.\u003cbr /\u003e\u003cbr /\u003eමරාගෙන මැරෙන බෝම්බකාරියන් සහ බස්\u200cරථවල ඇටවූ බෝම්බ නිසා ත්\u200dරස්\u200cත භීතිය රටපුරා පැතිර ගොස්\u200c තිබුණි. 2009 මැයි 19 දා ත්\u200dරස්\u200cත භීතිය සහමුලින්ම නතර විය. වන්නි මෙහෙයුමින් කොටි ඝාතක කණ්\u200cඩායම වැනසුණි. එහෙත් ත්\u200dරස්\u200cතවාදය නැති කළ වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරු යුද අපරාධ චෝදනාවලට මුහුණ දී ඇත. ලෝක ඉතිහාසයේ මෙවැන්නක්\u200c සිදු වන්නේ මුල්වරටය. මේ යුද අපරාධ චෝදනාවල පැමිණිලිකරුවන් කවුද? ඒ කොටි රූකඩය මෙන් කටයුතු කළ ද්\u200dරවිඩ සංධානය සහ ප්\u200dරභාකරන්ගේ ත්\u200dරස්\u200cතවාදය ගෙන යැමට අරමුදල් සැපයූ ඊළාම් සංවිධානයි.\u003cbr /\u003e\u003cbr /\u003eඑසේ වුවත් ද්\u200dරවිඩ සංධානයට යුද අපරාධ චෝදනා එල්ල වී නැත. යුද අපරාධවලට සම්බන්ධ ජීවත්වී සිටින කොටි ක්\u200dරියාකාරීන්ට එරෙහිවද යෝජිත විශේෂ අධිකරණය මගින් ක්\u200dරියා කරන බව පවසා ඇත. එහෙත් යුද අපරාධ සිදු කළ කොටි 60 කට අධික පිරිසක්\u200c විදේශ රටවල ජීවත් වේ. ඔවුන්ට වෙනත් නම් යටතේ දේශපාලන රැකවරණ ලැබී තිබේ. එම තත්ත්වය යටතේ ඔවුන්ට එරෙහිව කිසිසේත් ක්\u200dරියා කළ නොහැකිය. මෙහිදී සිදු වී ඇත්තේ ජයග්\u200dරාහී යුද හමුදාවට පරාජිතයන් වී වන්දි ගෙවීමට සිදු වීමයි.\u003cbr /\u003e\u003cbr /\u003eවන්නි මෙහෙයුමේදී 6000 කට අධික පිsරිසක්\u200c දිවි පුදා ඇත. ඔවුන් දිවි පිදුවේ ත්\u200dරස්\u200cතවාදය විනාශ කර රටේ ඒකීය භාවය රැකීමටය. එහෙත් වන්නි මෙහෙයුමට සම්බන්ධ සේනාධිපතිවරුන් විශේෂ අධිකරණය වෙත ගෙන ඒමට උත්සාහ කරන්නේ එකී මෙහෙයුමට කිසිසේත් දායක නොවූ පාර්ශව බව හෙළි වී ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eඑදා ද්\u200dරවිඩ එක්\u200cසත් විමුක්\u200cති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී ප්\u200dරභාකරන් උතුරේ ඡන්ද ප්\u200dරචාරක කටයුතු \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eකිරීමට ඉඩ නොදෙන බව පවසමින් අධිකරණයට යොමු කළ පෙත්සම විභාග කිරීම පෞද්ගලික හේතූන් මත යෑයි කියමින් ප්\u200dරතික්\u200dෂේප කළේ උතුරු මහ ඇමැති විග්නේශ්වරන්ය. මේ අතීතය අමතක කළ යුතුද?\u003cbr /\u003e\u003cbr /\u003eමෙම තත්ත්වය යටතේ වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරු අධිකරණය හමුවට ගෙන ඒමට උත්සාහ කරන්නේ කාගේ අවශ්\u200dයතාවයකටද? බටහිර රටවල් සහ ඊළාම් සංවිධාන පසුගියදා ප්\u200dරකාශයක්\u200c කරමින් යුද අපරාධකරුවන්ට දඬුවම් කරනතුරු ශ්\u200dරී ලංකාවේ සංහිඳියා ක්\u200dරමවේදයට එකඟ නොවන බව දතක්\u200cවා ඇත. යුද අපරාධවලට ගොදුරු වූවන්ට යුක්\u200cතිය හිමිවිය යුතු බවද ඊළාම් සංවිධාන තවදුරටත් ප්\u200dරකාශ කර තිබේ.\u003cbr /\u003e\u003cbr /\u003eඑසේ නම් මෙහි සඳහන් වන යුද අපරාධවලට ගොදුරු වූවන්ට යුක්\u200cතිය හිමි වූයේද?\u003cbr /\u003e1. වැලිවේරිය, මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම\u003cbr /\u003e2. කොටුව දුම්රිය ස්\u200cථානයේ බෝම්බ පිපිරීම\u003cbr /\u003e3. නුගේගොඩ නෝලිමිට්\u200c බෝම්බ පිපිරීම.\u003cbr /\u003e4. දෙහිවල දුම්රියේ බෝම්බ පිපිරීම\u003cbr /\u003e5. පිළියන්දල හා ගල්කිස්\u200cස බස්\u200c රථවල බෝම්බ පිපිරීම\u003cbr /\u003e6. කොටුව මහ බැංකු බෝම්බ ප්\u200dරහාරය\u003cbr /\u003e7. මරදාන, පිටකොටුව බෝම්බ පිපිරීම\u003cbr /\u003e8. කැබිතිගොල්ලෑව බස්\u200c බෝම්බය\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-cOC8Ng74Duw/VmJdS_DSRtI/AAAAAAAAAZU/Yjst8oOdL-k/s1600/one-flag-one-country-17-728.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"300\" src\u003d\"http://1.bp.blogspot.com/-cOC8Ng74Duw/VmJdS_DSRtI/AAAAAAAAAZU/Yjst8oOdL-k/s400/one-flag-one-country-17-728.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eමේ බිහිසුණු සිදුවීම් ගැන ද්\u200dරවිඩ සංධානය වචනයක්\u200cවත් කතා කර නැත. මේ තත්ත්වය මත අදාළ විශේෂ අධිකරණ ක්\u200dරියාදාමය සම්බන්ධව විදේශ කටයුතු බලධාරීන් රාජ්\u200dය නොවන සංවිධාන ක්\u200dරියාකාරීන් සමඟ සාකච්ඡා කර ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eවන්නි මෙහෙයුම නතර කර කොටි ත්\u200dරස්\u200cතවාදීන් බේරා ගැනීමට රාජ්\u200dය නොවන සංවිධාන රැසක්\u200c දැඩි උත්සාහයක්\u200c ගත් බවද සිහිපත් කළ යුතුය.\u003cbr /\u003eමෙකී පසුබිම මැද බිහිසුණු යුද අපරාධ කළ කොටි ත්\u200dරස්\u200cතයන් බේරා ගැනීම සඳහා ද්\u200dරවිඩ සංධානයද දැඩි උත්සාහයක යෙදී ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eඑහෙත් ඉන්දීය අගවිනිසුරු එම්. එල්. ඩට්\u200cටු සහ විනිසුරු කලිපුල්ලා රජිව් ගාන්ධි ඝාතනය කිරීම ගැන වරදකරුවන් වූ කොටි ක්\u200dරියාකාරීන් හත්දෙනා සම්බන්ධව දැඩි තීන්දුවක්\u200c ප්\u200dරකාශ කර ඇත. \u003cbr /\u003e\u003cbr /\u003eමේ ඝාතක කණ්\u200cඩායම තමන් යම් දිනෙක නිදහස්\u200c වනු ඇතැයි බලාපොරොත්තු නොවිය යුතුයි. රජිව් ගාන්ධි ඝාතනයට අදාළ ගොදුරු වූ අනෙකුත් අය වෙනුවෙන් අනුකම්පාවක්\u200c දක්\u200cවා නැති විටෙක මොවුන් නිදහස භුක්\u200cති විඳිය යුතුද?\u003cbr /\u003eමෙම තත්ත්වය මත කොටි ත්\u200dරස්\u200cතයන් නිදහස්\u200c වීමට උත්සාහ කරද්දී වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරු දඬුවම් ලැබිය යුතුද?\u003cbr /\u003eමෙරටින් විදේශ රටවලට පැන ගිය කොටි ත්\u200dරස්\u200cතයන්, කොටින්ට අරමුදල් සැපයූවන් සහ බෙදුම්වාදීන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොස්\u200c ශ්\u200dරී ලංකා හමුදාවට එරෙහිව බොරු සාක්\u200cෂි දී ඇත. ඔවුන් කවුදැයි කිසි දිනෙක හෙළි නොවේ. එසේම මෙරට මාධ්\u200dය පාර්ශවයක්\u200c ජිනීවා ගොස්\u200c ගල්පැලෙන බොරු ප්\u200dරකාශයන් කළේය.\u003cbr /\u003eහිටපු ආරක්\u200dෂක ලේකම්, මේජර් ජනරාල් ශවේන්ද්\u200dර සිල්වා අමතා කොටි හමුදා නායකයන් මරන ලෙස පැවසූ බව ඔහු සිය සාක්\u200cකියේ දක්\u200cවා ඇත.\u003cbr /\u003eහිටපු ආරක්\u200dෂක ලේකම් ප්\u200dරකාශ කළ බව කියන මේ නියෝගය ඔහුට ශ්\u200dරවණය වීමට නම් ආරක්\u200dෂක ලේකම්ගේ හා ශවේන්ද්\u200dර සිල්වාගේ ජංගම දුරකථන ශබ්ද විකාශන යන්ත්\u200dර විය යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003eවන්නි මෙහෙයුම යටතේ මෙරට කොටින් හිටපු බී. බී. සී. වාර්තාකාරී ප්\u200dරාන්සස්\u200c හැරිසන් හා චැනල්-4 අධ්\u200dයක්\u200dෂ කැලම් මැක්\u200cරේ ද ශ්\u200dරී ලංකා හමුදාවට එරෙහිව සාක්\u200cකි දී ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eඑසේම නමක්\u200c හා මූණක්\u200c නැති අබිරහස්\u200c සාක්\u200cකිකරුවන්ද ජිනීවා පරීක්\u200dෂණ මණ්\u200cඩලය හමුවේ සාක්\u200cකි දී තිබේ. මෙවන් විශ්වාස කළ නොහැකි සාක්\u200cකි මත යුද අපරාධ චෝදනා එල්ල කළ හැකිද?\u003cbr /\u003e\u003cbr /\u003e-කීර්ති වර්ණකුලසූරිය\u003c/span\u003e\u003cspan style\u003d\"-webkit-text-stroke-width: 0px; background-color: white; color: black; font-family: \u0026quot;times new roman\u0026quot;; font-size: medium; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: auto; text-align: -webkit-left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 1; word-spacing: 0px;\"\u003e\u003cbr /\u003eදිවයින\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nයුතුකම සංවාද කවය\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nwww.yuthukama.com\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nhttps://www.facebook.com/yuthukama\n\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/8204861518054855442/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/12/SLArmy.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8204861518054855442"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8204861518054855442"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/12/SLArmy.html","title":"වන්නි මෙහෙයුමේ සේනාධිපතිවරුන්ගේ ඉරණම?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-uNGg8mhUe6s/VmJdheOiHAI/AAAAAAAAAZc/oX8o3vDrzHk/s72-c/shavendra-silva.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7683161352891627654"},"published":{"$t":"2015-02-15T00:57:00.003+05:30"},"updated":{"$t":"2015-03-06T20:36:15.032+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කීර්ති වර්ණකුලසූරිය"}],"title":{"type":"text","$t":"උතුරු පළාත් සභාව රට දෙකඩ කිරීමේ කුමන්ත්\u200dරණය අරඹයි"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; font-size: x-large;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-8JgbqTLQAr4/VOAfu4N9CaI/AAAAAAAABx8/IC6DNBKgDGo/s1600/viga.png\" imageanchor\u003d\"1\" style\u003d\"margin-left: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-8JgbqTLQAr4/VOAfu4N9CaI/AAAAAAAABx8/IC6DNBKgDGo/s1600/viga.png\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: medium;\"\u003e\u003cbr /\u003eඋතුරට වෙනම ස්\u200cවයංපාලනයක්\u200c අවශ්\u200dය බවටත්, උතුරු නැගෙනහිර දෙමළ ජාතිකයන් තවමත් සමූලඝාතනය කරන බවටත් උතුරු පළාත් සභාව විසින් පසුගියදා සම්මත කරගත් යෝජනාව දෙමළ ජාතික සන්ධානය ජාත්\u200dයන්තර මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇත.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; font-size: x-large;\"\u003e\n\u003cspan style\u003d\"font-size: medium;\"\u003eඋතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේශ්වරන් ගේ ප්\u200dරධානත්වයෙන් සම්මත කරගෙන මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවලිය මගින් ඊළාම් රාජ්\u200dයයකට පාර කපා ඇති බවත් එය වේලුපිල්ලේ ප්\u200dරභාකරන්ගේ සිහිනය සැබෑකර ගැනීමට දරන උත්සාහයක්\u200c බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.\u003cbr /\u003e\u003cbr /\u003eවසර විස්\u200cසකට වැඩි කාලයක්\u200c මුළුල්ලේ කිසියම් ජාතියකගේ බලවත් පීඩනයකට වෙනස්\u200cකමකට භාජනයවී සිටින සුළු ජාතියකට තමා පෙළන මහා ජාතියෙන් වෙන්ව ස්\u200cවයංපාලනයක්\u200c ලබා ගැනීමට හැකිය යන එක්\u200cසත් ජාතීන්ගේ න්\u200dයායට මුවා වෙමින් උතුරු පළාත් සභාව දැන් ශ්\u200dරී ලංකාව දෙකඩ කිරීමේ තම ජාත්\u200dයන්තර වැඩපිළිවෙළ අරඹා ඇතැයි දේශපාලන නිරීක්\u200dෂකයෝ පවසති.\u003cbr /\u003e\u003cbr /\u003eතිරසාර සහජීවනය සඳහා උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් මහතා වෙත මහත් ඕනෑ කමින් දෑත් දිගු කළ මෛත්\u200dරී පාලනයේ සුහදතාව ද මුළුමනින්ම නොතකමින් උග්\u200dර බෙදුම්වාදී පිළිවෙතක නිරත වන ද්\u200dරවිඩ සන්ධානය පිටු 11 කින් යුත් සාවද්\u200dය චෝදනාවලියක්\u200c ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ.\u003cbr /\u003e\u003cbr /\u003eද්\u200dරවිඩයන්ට එරෙහි ශ්\u200dරී ලංකා සංහාරය නමින් හඳුන්වා ඇති මෙම චෝදනාවලින් වර්ෂ 1956 පටන් අද දක්\u200cවාම සිදු වන්නේ යෑයි කියන අඛණ්\u200cඩ දෙමළ ජන ඝාතන ක්\u200dරියාවලියක්\u200c පිළිබඳ අතිශය බලවත් අසත්\u200dය තොරතුරු රැසක්\u200c ඉදිරිපත් කරයි.\u003cbr /\u003e\u003cbr /\u003eඉන් සමහරක්\u200c මෙසේය.\u003cbr /\u003e\u003cbr /\u003e1. 1956 ජුනි 05 දා සිංහලයන් ද්\u200dරවිඩයන්ට පහරදීම\u003cbr /\u003e\u003cbr /\u003e2. 1958 මැයි සිට බෞද්ධ භික්\u200dෂුන් සහ සිංහල ජාතිවාදීන් ද්\u200dරවිඩයන් 300 ක්\u200c මරා දැමීම ද්\u200dරවිඩ කාන්තාවන් 200 ක්\u200c අතවරවලට ලක්\u200cකිරීම.\u003cbr /\u003e\u003cbr /\u003e3. 1974 ජනවාරි මාසයේදී යාපන අර්ධද්වීපය තුළදී එල්ල කෙරුණු පොලිස්\u200c ප්\u200dරහාරයක්\u200c මගින් ද්\u200dරවිඩයන් 9 ක්\u200c මරණයට පත්කිරීම.\u003cbr /\u003e\u003cbr /\u003e6. 1977 අගෝස්\u200cතු 12 - 20 අතර කාලයේදී යාපනයේ සිට කොළඹට පැමිණි දුම්රියට ප්\u200dරහාර එල්ල කිරීම සහ උඩරට කඳුකරයේ ඇති වූ සිද්ධි මාලාවක්\u200c මගින් ද්\u200dරවිඩයන් 300 ක්\u200c මියගොස්\u200c 1000 ක්\u200c තුවාල ලැබීම.\u003cbr /\u003e\u003cbr /\u003e5. 1983 ජූලි කලබලය ද්\u200dරවිඩයන් 300 ක්\u200c මරා දමා ද්\u200dරවිඩ ස්\u200cත්\u200dරීන් 500 කට අතවර කිරීම ද්\u200dරවිඩ ව්\u200dයාපාරික ස්\u200cථාන 5000 ක්\u200c විනාශ කිරීම.\u003cbr /\u003e\u003cbr /\u003e6. 2008 - 2009 වන්නි සංහාරය (වන්නි යුද මෙහෙයුම)\u003cbr /\u003e\u003cbr /\u003e7. පසුගිය වසර 27 තුළ ද්\u200dරවිඩයන් 100000 ක්\u200c මරුමුවට පත්වීම\u003cbr /\u003e\u003cbr /\u003e8. 2009 ජනවාරි මස සෑම දිනකම ද්\u200dරවිඩයන් 33 සිට 116 දක්\u200cවා මරා දැමීම.\u003cbr /\u003e\u003cbr /\u003e9. 2009 මැයි 19 දා වනතුරු දිනකට ද්\u200dරවිඩයන් 1000 ක්\u200c බැගින් මැරීම\u003cbr /\u003e\u003cbr /\u003e10. වන්නියේ 146679 ක්\u200c ආගිය අතක්\u200c නැත.\u003cbr /\u003e\u003cbr /\u003e11. චැනල් 4 අධ්\u200dයක්\u200dෂ කැලම් මැක්\u200cරේගේ වාර්තාවට අනුව ද්\u200dරවිඩ කාන්තාවන් සහ තරුණයන් 200 ක්\u200c මරා දැමීම.\u003cbr /\u003e\u003cbr /\u003e12. ද්\u200dරවිඩයන්ට ස්\u200cවයංපාලනයකට ඇති හිමිකම් උල්ලංඝනය කිරීම්.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; font-size: x-large;\"\u003e\n\u003cspan style\u003d\"font-size: medium;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white; font-size: x-large;\"\u003e\n\u003cspan style\u003d\"font-size: medium;\"\u003eකීර්ති වර්ණකුලසූරිය\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"background-color: white;\"\u003e\n\u003cspan style\u003d\"font-size: medium;\"\u003eදිවයින\u003c/span\u003e\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/02/RataDekada.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/7683161352891627654/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/02/RataDekada.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7683161352891627654"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7683161352891627654"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/02/RataDekada.html","title":"උතුරු පළාත් සභාව රට දෙකඩ කිරීමේ කුමන්ත්\u200dරණය අරඹයි"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-8JgbqTLQAr4/VOAfu4N9CaI/AAAAAAAABx8/IC6DNBKgDGo/s72-c/viga.png","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});