gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%20%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"3"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-326060740787977270"},"published":{"$t":"2016-07-30T22:20:00.001+05:30"},"updated":{"$t":"2016-09-04T08:28:21.701+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කීර්ති රත්නායක"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"}],"title":{"type":"text","$t":"ආලෝකය මෙන්ම අන්දකාරයද මල් පුබුදුවනු ඇත."},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-HwsVesUqRWs/V5zarykaDZI/AAAAAAAAB94/JWy5nJsRhXIDKvHVumIEya4FPcoBjgbggCLcB/s1600/MR05142014V_1.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"398\" src\u003d\"https://3.bp.blogspot.com/-HwsVesUqRWs/V5zarykaDZI/AAAAAAAAB94/JWy5nJsRhXIDKvHVumIEya4FPcoBjgbggCLcB/s640/MR05142014V_1.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-කීර්ති රත්නායක-\u003c/b\u003e\u003c/span\u003eඉන්දියානු ආක්\u200dරමනිකයාට බියෙන් හෙලයා උතුරේ සිට දකුනට පලා ගිය බව ඉතිහාසයෙන් සැගවිය නොහැක. අවස්ථා ගනනාවකදී ආක්\u200dරමනිකයා හෙල බිම යටත් කලේය. එසේම එබිම යලි එක්සේසත් කල විරුවන්ද   විය.පුලතිසිපුර අග නගරය බිද වැටීමෙන් පසු ලක්බිම වසර 400 පමන අරාජික විය.1449 වර්ශයදී සෙන්පති සපුමල් කුමරු යාපා පටුන ජය ගෙන යුග යුග පැවති අරාජිකත්වය අවසන් කලේය. මෙම සංක්\u200dරාන්තිය සිදුවූයේ 6 පරාක්\u200dරමබාහු රජදවසය. පැරකුම් රජ දවසේ වසර 17 ක් යාපා පටුන  පාලනය කලේ සෙන්පති සපුමල්ය. අවසන් වරට ලක්බිම ඒකීය රාජ්යක් ලෙස පැවතියේද එකල්හිය. පරාක්\u200dරමබාහු රජුගේ අවසානයත්  සමග යලි ලක්බිම අරාජික විය. එකී අරාජික බව වසර 2009 තෙක් දිව ගියේය.\u003cbr /\u003e\u003cbr /\u003eපෙර දවස උතුර ජයගත් සපුමල් කුමරු  කොඩිකාමම්හිදී සිංහ කොඩිය එසවීය.  අප ඉතිහාසය කියවා ඇත්තේ ලක්බිම එක්සේසත් කල අවසන් විරුවා සපුමල් කුමරුන් ලෙසය.අවුරුදු 600ක් පුරා කියවූ ඒ ඉතිහාසය නුතනයේ සෙන්පතියකු අලුතින් ලිවීය. අවුරුදු 2500ක හෙල ඉතිහාසයේ වීර රාජ නාමාවලිය අලුත් කලේය.හේ  ගෝඨාභය රාජපක්ෂයි. ක්\u200dරිස්තු පූර්ව දෙවන සියවසේ  දු\u200dටුගැමුනු නොවන්නට හෙල ඉතිහාසය එලාරගේ දමිල ඉතිහාසයට යටවන්නේ යම්සේද, 21 සියවසේ රෝහනයෙන් පැමිනි  රාජපක්ෂලා  නොවන්නට   ඉතිහාසය උඩු යටිකුරු වනු නියතය.\u003cbr /\u003e\u003cbr /\u003e2005 රාජපක්ෂලා   බලයට පත්වනවිට ත්\u200dරස්තවාදියෙකුට  ඔ\u200dටුනු පලදවා තිබුනි.දේශ සීමා ලකුනු කොට තිබුනි. ඉහට උඩින් විදේශ අතපෙවීම් ක්\u200dරියාත්මකව තිබුනි.ආර්ථිකය කඩා වැටී තිබුනි.සංචාරක කර්මාන්තය නට්ටංව තිබුනි. උතුරු නැගෙනහිර පය ගැසීම  සිහිනනක්ව තිබුනි.තැන තැන පිපිරුනු බෝම්බ ජන ජීවිතය භීතියට පත්කොට තිබුනි.දරුවන් නිවස කරා පැමිනෙන තෙක් මව්පියන්  දෙගිඩියාවෙන් පසුවිය.අසාර්ථක රටක ලේබලය අලවා තිබුනි.හමුදාවන්ට යුධ ආම්පන්න සැපයීමට ජත්\u200dයන්තරය මැලිවිය.රජය සහ ත්\u200dරස්තවාදී කන්ඩායම සම තන්හිලා සලකනු ලැබීය.ප්\u200dරභාකරන් ඇමෙරිකානු කදවුරේ සුරතෙලකු විය.රජයේ හමුදාවේ චිත්ත ධෛර්ය බින්දුවට බැස තිබුනි.30 වසරක යුද්ධයෙන් හෙම්බත් වූ ජනයා තුල එක්සේසත් රටක  බලාපොරොත්තු මියදෙමින් තිබුනි.\u003cbr /\u003e\u003cbr /\u003eසටන් විරාමයට මුලාවී කොටියා ශක්තිමත් වූයේය.ගෝඨාභය සියල්ලටම පෙර හමුදාව සංනද්ධ කලේය.  යුද්දය වවන් කෑමට නොව අවසන් කිරීමට අවැසි අවි  අයුධ ගෙන ආවේය. මිග් යානා වලින් ගුවන සංනද්ධ කලේය. මරනීය පරාසය  විශාල මල්ටිබැරල් ගෙන ආවේය.කන්ටේනර් පිටින්  අවි අයුධ ඉදිරි ආරක්ෂක වලල්ලට බෑවේය.රජයේ හමුදාවේ චිත්ත ධෛර්ය නැංවූයේය.ඊනියා සාම ගිවිසුම කුනුගොඩට විසිකරමින්  ඉදිරි ආරක්ෂක වලල්ලේ බංකර් තැනීය.කොටියාට කඩේ යන මාධ්\u200dය කාරයන්ට, කප්පම් ගෙවන ව්\u200dයාපාරිකයන්ට,කොටි සමග නිදිවදින තානාපතිවරුන්ට  රතු ඉර ඇන්දේය.කොටින්ට කහින සුද්දන්ට මැදමුලන භාෂාවෙන් පිලිතුරු බැන්දේය . සාම බ්\u200dරෝකර්ලාට මැද මුලන තියරියෙන් සංග්\u200dරහ කලේය.\u003cbr /\u003e\u003cbr /\u003eකොටි බලමුලු සුන් කරමින් ඉදිරියට ඇදෙන විට ජයග්\u200dරහනය ආපිට හැරවීමට කුමන්ත්\u200dරන දියත් විය.තානාපති කාර්යාල ඇගිලි ගනිමින් සිටියේ මහින්ද වැටෙන තුරුය .තොප්පිගල    අල්ලාගත් විට එජාපය කීවේ කැලය ඇල්ලිමෙන් පලක් නොමැති බවය.  අලිමංකඩ පාමංකඩට උපමා කලේය.යුද්ධය දිනිය නොහැකි බවට මොර දුන්නේය. මංගල සහ  ශ්\u200dරීපති බටහිර අගුපිලේ වැද කොටින්ට කත් ඇද්දේය.තමිල්නාඩු මහ ඇමති උපවාස කලේය. රොබට්ලා මිලිබෑන්ලා කුෂ්නර්ලා යුද්ධය නැවැත්වීමට නොකල දෙයක් නැත. අවසන් සුද්දයට සැරසෙත්ම ඇමෙරිකාව පරල වූයේය. ඉන්දියන් සාගරයේ සිය නාවික බලය  යොදවා ප්\u200dරභාකරන් බේරා ගැනීමට  සැලසුම් කලේය.\u003cbr /\u003e\u003cbr /\u003eතිස් වසරක යුද්දය නිමා වූ පුවත අසා ජනතාව ප්\u200dරීති ප්\u200dරමෝදයට පත්වූහ.ජාති භේදයකින් පක්ෂ භේදයකින් තොරව එකිනෙකා වැලද ගත්තෝය. සිංහ කොඩි ලෙලදෙවමින් ජයග්\u200dරහනයේ උත්කර්ශය සැමරූහ.උතුරා යන දේශප්\u200dරේමය නිම් හිම් නොවිනි .තැන තැන පිසුනු කැවුම් කිරිබතින්  සංග්\u200dරහ කලේය.රජයේ  හමුදා සාමාජිකයන් සිප වැලද ගනිමින්  ජනයා කෘතුගුන දැක්වීය. මුලු රටම මගුල් සිරි ගෙන තිබුනි. විජයග්\u200dරහනයේ පුවත රැගෙන රාජ්\u200dය නායකයා ජොර්දානයේ සිට මව් බිමට සැපැමිනිනි .මහ පොලව සිප ගනිමින් ලක් මවට වැද  ආචාර කල ඒ හැගීම්බර මොහොත ජන සිත් දේශප්\u200dරේමයෙන් අවුලුවා ලීය .\u003cbr /\u003e\u003cbr /\u003eවිදේශ බලපෑම් වලට නතු නොවී දේශීය චින්තනය සමග  ඉදිරියට ගිය රාජපක්ෂ රජය  ඇමෙරිකානු කදවුරට තර්ජනයක් විය. ඔවුන් කිරි පොවා ඇති දැඩි කල ප්\u200dරභාකරන් මිය පරලොව යැවූ වේදනාවද විය. එපමනක් නොව චීනය සමහ නව ගමනක් ගියේය. රාජපක්ෂ රජය පෙරලීම ඔවුන්ගේ න්\u200dයාය පත්\u200dරයේ අංක එකට විය.ප්\u200dරභාකරන්ගේ අඩුව හේතුවෙන්  ලංකාව බෙදාවෙන් කිරීමේ අධිරාජ්\u200dයවාදී සිතියම වැඩි ජවයකින් ක්\u200dරියාත්මය වූයේය.\u003cbr /\u003e\u003cbr /\u003eරාජපක්ෂලාගේ ජන පදනම බිදීමේ කුමන්ත්\u200dරනය සියුම්ව දියත් විය.රාජපක්ෂ රජය තුල සිටිමින් මුස්ලිම් ප්\u200dරජාවට එරෙහි ප්\u200dරචන්ඩත්වයේ අයිඩියොලොජිය දියත් කලේ චම්පිකය.ඉස්ලාම් මූලධර්ම වලට එරෙහිව  පොත් ලියුවේ චම්පික රණවකය.මුස්ලිම් ප්\u200dරජාවට එරෙහි පලමු පොත නිකුත් කලේ ඊලාම් යුද්ධය  අවසාන වනවාත් සමගය. තැන තැන සම්මන්ත්\u200dරන තිබ්බේ ඔහුය.අලුත්ගම සිදුවීම් මාලාව නොවන්නට මුස්ලිම් ජනයා වූයේ රාජපක්ෂලා සමගය.  \u003cbr /\u003e\u003cbr /\u003eදේශීය චින්තනය සහ නවෝත්පාදනය සමග පෙරට ඇදෙන පාලකයකුට එරෙහිව පොදුවේ දමා ගසන චෝදනාවක් වන්නේ  දූෂණය හා විනිවිදභාවයයි. යහපාලන පිරුවටයෙන් ජනතාව මුලා කිරීම පහසුය. අලුත් රටක්,නව ගමනක් ,යහපාලනයක් වැනින් සුන්දර වැනි වචන වලින් ජනතාව මුලා කලේය.ලිබියාවේ ගඩාපිට , ඉරාකයේ සදාම් හුසේන්ට පහර දීමට බටහිරයන් යොදා ගත්තේ මෙම අවියමය.රාජපක්ෂලා බලයෙන් පහකිරීමට ඔවුන් යොද ගත් අවිය ද එයමය. රාජපක්ෂලා ඉතිහාසයෙන් පිටමන් කිරීමට ඔවුන් යොදා ගන්නා අවියත් එයමය.  අත් අඩංගුට ගැනීම් පිටුපස කථාව එයයි.  එෆ්.සී.අයි.ඩී  ය  පිහිටුවූයේ මේ කොන්ත්\u200dරාත්තුව ඉටුකිරීමටය.\u003cbr /\u003e\u003cbr /\u003eඇස්පනාපිට අද දූෂනය රජවී ඇත.වංචාව රජ වීඇත.යහපාලකයන් මහජන දේපල ගසා කන්නේ මහපොලව නුහුලන අයුරිනි.  නමුත් පොලීසියේ කාරිය රාජපක්ෂලා ලුහු  බැදීමය.  ජන මාද්යේ  කාරිය රාජපක්ෂලාට මඩ ගැසීමය. විනිසුරන්ගේ කාරිය රාජපක්ෂලාට අච්චු කිරීමය.පොලීසිය ක්\u200dරියාත්මක වන්නේ නීතිය ආරක්ෂා කිරීමට නොවේ. විනිසුරන් ක්\u200dරියාත්මකව ඇත්තේ යුක්තිය පසිදලීමට නොවේ. ජන මාද්ය ක්\u200dරියාත්මකව ඇත්තේ සත්ය හෙලි කිරීමට නොවෙ. මේ සියල්ලන් අද පරයන්ගේ අතකොලු බවට පත්ව ඇත. මේ සියලු ආයතන  නඩත්තු වන්නේ මහජන මුදලිනි.මහජන මුදලින් නඩත්තු වන ආයතන වග විය යුත්තේ එක් කල්ලියට නොව සමස්ථ ජාතියටය.ජාතියේ හෙට දවස වෙනුවෙන් මහ ජනයා නැගී සිටිය දිනය උදා වී ඇත. පාරට බැසිය යුතු දිනය උදා වී ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eනොබෝදා තුර්කි පාලකයා පන්නා දැමීමට අසාර්ථ කුමන්ත්\u200dරනයක් දියත් විය.කුමන්ත්\u200dරනයේ මහ මොලකරු වූ ෆතුල්ලා ගුලෙන් ක්\u200dරියාත්මක වූයේ ඇමෙරිකාවේ සිටය.  කුමන්ත්\u200dරනයේ ප්\u200dරමුඛ අනුග්\u200dරාහකයා වූයේ ඇමෙරිකාවය. ඇමෙරිකන් හමුදාව සෘජුව  සහ වක්\u200dරව කුමන්ත්\u200dරනකරුවන්ට අත් උදව් දුන්නේය.කුමන්ත්\u200dරනයේ පලමු වෙඩිල්ල නිකුත් වෙත්ම තුර්කි ජනපති රෙසෙප් එර්ඩෝගන්  මහජනයා වෙත පනිවිඩයක් එව්වේය. ඔහු ජනයාගෙන් එක් ප්\u200dරශ්නයක් විමසුවේය. \"තුර්කිය තවත් ලිබියාවක් වනු දැකිමට කැමතිදැයි \" විමසා සිටියේය. නො එසේනම් මව් බිම ආරක්ෂා කරගැනීමට වීදි බසින ලෙසට ජනතාවට දන්වා සිටියේය. බාල, තරුන , මහලු බේදයකින් තොරව තුර්කි ජනයා වීදි බැස්සේය. වෙඩි පිට වෙඩි පත්තු කලත් ඔවුන් ආපසු නොගියේය. කුමන්ත්\u200dරනය අසාර්ථක විය. තුර්කිය ආරක්ෂා විය.\u003cbr /\u003e\u003cbr /\u003eතුර්කිය ආරක්ෂා වූයේ අන් කිසිවක්  නිසා නොව රට වැසියන්ගේ දේශප්\u200dරේමය නිසා වෙනි. තුර්කි ජනතාව කියා දුන් පාඩම ලක් වැසියන්ට මොනවට අදාලය. දෙනෙත් හැර බලන්න අද උතුරේ සිදුවන දේ, විමසිලිමත් වන්න රට යන අත පිලිබදව. ලක්බිමේ හෙට දවස වෙනුවෙන්  පුරවැසියන් නැගී සිටිය යුතු දිනය උදාවී ඇත. \u003cbr /\u003e\u003cbr /\u003e[යුතුකම පාඨක ලිපියකි]\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003e\u003cb\u003eLike us on facebook :https://www.facebook.com/yuthukama \u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/326060740787977270/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/07/AluthBalaporoththuwak.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/326060740787977270"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/326060740787977270"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/07/AluthBalaporoththuwak.html","title":"ආලෝකය මෙන්ම අන්දකාරයද මල් පුබුදුවනු ඇත."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://3.bp.blogspot.com/-HwsVesUqRWs/V5zarykaDZI/AAAAAAAAB94/JWy5nJsRhXIDKvHVumIEya4FPcoBjgbggCLcB/s72-c/MR05142014V_1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8859479609633334580"},"published":{"$t":"2016-07-22T20:37:00.000+05:30"},"updated":{"$t":"2016-09-04T08:31:42.400+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කීර්ති රත්නායක"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"}],"title":{"type":"text","$t":"තරු පටි දේශපාලනය සහ ඉන්දු චීන බල අරගලය."},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-82OooBSofno/V5I2T3rBR0I/AAAAAAAAB6A/URWuPZSmmkEnm-pljvpxkMRSRAepcBn4ACLcB/s1600/1-Salawa-areal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://2.bp.blogspot.com/-82OooBSofno/V5I2T3rBR0I/AAAAAAAAB6A/URWuPZSmmkEnm-pljvpxkMRSRAepcBn4ACLcB/s640/1-Salawa-areal.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-\u003cb\u003eකීර්ති රත්නායක\u003c/b\u003e-\u003cbr /\u003e\u003cbr /\u003e ජර්මානු ජාතික දර්ශනවාදියෙකු වූ හේගල් පැවසුවේ, ඉතිහාසයේ එකම සිදුවීම දෙවරක් සිදුවන බවය. හේගල්ගේ ප්\u200dරකාශය වඩාත් අරුත් ගැන්වූයේ මාක්ස් විසිනි. ඔහු එය මෙලෙස කීවේය. “ඉතිහාසයේ වරක් සිදුවූ දෙය නැවත සිදුවේ, නමුත් පළමුව අහඹු ඛෙදවාචකයක් වශයෙන් සිදු වූ දෙය දෙවන වර සිදුවන්නේ කුරිරු සරදමක් ලෙසිනි”. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003e ‘ජය සිකුරු’ ආපසු කැරකූ දේශපාලනය\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e ‘ජය සිකුරුයි’ මෙහෙයුම ආරම්භ කලේ A9 මාර්ගය ඔස්සේ වව්නියාවේ සිට යාපනය දක්වා බලය පැතිරවීමටය. ලංකා හමුදා ඉතිහාසයේ අරම්භ කල විශාලතම මෙහෙයුම ජය සිකුරු මෙහෙයුමයි. 1997 මැයි මස 13 දින ආරම්භ කල ජය සිකුරු මෙහෙයුම 1999 අප්\u200dරියෙල් 8 දක්වා විජයග්\u200dරාහීව ඉදිරියට ඇදිනි. නමුත් ජාතියේ අවසනාවට  ජය සිකුරු මෙහෙයුමේ ඉදිරි ගමන නවතා දැමිනි. මෙහෙයුම නවතා දමන විට වව්නියාවේ සිට  ඕමන්තෙයි, නැදුන්කර්නි , පුලියන්කුලම් පසුකරමින්  මාන්කුලම් දක්වා ඉදිරියට ගොස් තිබිනි. තවද ඔඩ්ඩුසුඩාන් හරහා නැගෙනහිර වෙරල දක්වාද , මල්ලාවි තුනුක්කායි දෙසින් බටහිර වෙරල දක්වා දක්වාද ආරක්ෂක වලල්ලක් ඉදිකොට තිබුනි. මාස 11 වැනි සුලු කාලයක් තුල A9 මාර්ගයේ  සිරස් සැතපුම් 45 ක් ඉදිරියට යාමට හමුදාවට හැකි විය. නැදුන්කර්නි, කනගරායන්කුලම්, පුලියන්කුලම් සහ මාන්කුලම් එල්.ටී.ටී.ඊ බේස් කදවුරු  බිදවැ\u200dටුනි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e හමුදාව සතුරාගේ පහසු ගොදුරුක් බවට පත්වීම\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003e1999 අප්\u200dරියෙල් මස 8 ජයසිකුරු මෙහෙයුම අත්හි\u200dටුවන විට හමුදා සාමාජිකයන් 1458 ජීවිත පූජා කර තිබුනි. සේනාධිනායක චන්ද්\u200dරිකාගේ නියෝගයෙන් ‘ජය සිකුරු’  ඔෆෙන්සිව් මිලිටරි ව්\u200dයාපෘතිය නවතා දැමිනි. කොටි හිතවාදීන් සැනසීමට චන්දිකා කලේ  ඔෆෙන්සිව් මිලිටරි ක්\u200dරියාන්විතය  ඩිෆෙන්සිව් ක්\u200dරියාන්විතයක් බවට පෙරලීමය. ඒ අනුව 1999 අප්\u200dරියෙල් 8 දින සිට අගලක්වත් ඉදිරියට යාමට අවසර නොවිනි. එතැන් සිට අල්ලා ගත් භූමිය ආරක්ෂා කලේය. භූමිය ආරක්ෂා කල හැකි වූයේ 1999 නොවැම්බර් මස 12 දක්වා පමනි. සේනාධිනායකයාගේ අදූරදර්ශී තීන්දුවේ විපාකය කොතෙක්දයත් ඔෆෙන්සිව් මිලිටරි ක්\u200dරියාන්විතයේදී සිදු වූ හමුදා ජීවිත හානියට වඩා වැඩි ජීවිත හානියක් ඩිෆෙන්සිව් ක්\u200dරියාන්විතයේදී සිදු විය. තමන් හොදින් දන්නා භූමියේ  එක තැන නැවතී සිටි රජයේ හමුදාව කොටින්ට පහසු ගොදුරක් විය. තැන තැන ක්ලෙමො බෝම්බ  අටවමින් රිසි සේ  හමුදාවට පහර දුන්නේය. සිය ගනනින් මිනී පෙට්ටි දකුනට ආවේය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003e කුමන්ත්\u200dරනයේ සිතියම\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e 1999 මැතිවරණ වසරක් විය. ජනාධිපතිවරණ ඡන්ද විමසීමට නියමිතව තිබුණේ 1999 දෙසැම්බර් 21 වනදාටය. ජනාධිපති චන්ද්\u200dරිකා සිය දෙවන ධූර කාලය වෙනුවෙන් තරග වැදුනු අතර ප්\u200dරතිවාදියා වූයේ රනිල් වික්\u200dරමසිංහය. යාපනය ජයගැනීම හේතුවෙන් සපුමල් කුමරුට ඇදසිටි ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ චන්ද්\u200dරිකාගේ මැතිවරණ සටනේ ප්\u200dරධාන භූමිකාවක් ඉ\u200dටු කලේය. ලෙයින් සහ යකඩින් ජවිපෙ මර්ධනය කල මේජර් ජෙනරල් ලකී අල්ගම රනිල්ගේ මැතිවරණ සටනේ ප්\u200dරධාන නියමුවා විය. 1999 අප්\u200dරියෙල්   සිට ඔක්තෝබර්  දක්වා කාලය තුල ලකී අල්ගම සිව් වතාවක් ඉදිරි ආරක්ෂක වලල්ලේ සංචාරය කොට තිබුනි. සිය විශ්වාසවන්ත  ඉහල හමුදා  නිලයන් කිහිප පොලක් හමුවූ ලකී අල්ගම, රනිල්ගේ ජයග්\u200dරහනය හා ඉදිරි සැලසුම් පිලිබදව සාකච්ඡා කොට තිබුනි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003e ලක් ඉතිහාසයේ  මහා පාවාදීම\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e 1999 නොවැම්බර් මස 12 එකදු වෙඩිල්ලක් හෝ පත්තු නොකර, හමුදාව මාන්කුලම් ඉදිරි ආරක්ෂක වලල්ල අතහැර පසු බැස ගියේය. මන්කුලම්, ඔඩ්ඩුසුඩාන්, ඕලුමඩු, අම්පකාමම්, කනකරායන් කුලම්  පුලියන්කුලම් , නැදුන්කර්නි අතහැර ගිය හමුදාව නතර වූයේ ඕමන්තෙයි අසලය. මන්කුලම් සිට කි.මී 52 ආපස්සට ගියේය. වව්නියාව දක්වා පසු බැසීමට සූදානම්ව සිට හමුදාව යාන්තමින් හෝ  ඕමන්තෙයි අසල නවතා ගත ගැකි වූයේ ත්\u200dරිවිධ හමුදාපතිවරුගේ සෘජු නියෝග නිසාය. හමුදාව විසින්  කදවුරක් අතහැර ගිය ප්\u200dරථම අවස්ථාව මෙය නොවූවද, බැලූ බැල්මටම අසාමාන්\u200dය සිදුවීම් බොහොමයක් ඒ තුල විය. හමුදා කදවුරු සංකීර්ණය අල්ල ගෙන සිටීමට කිසිදු උත්සාහයක් දරා නොතිබිනි. එකදු වෙඩිල්ලක් හෝ පත්තු නොකර හමුදාව පසු බැස ගියේය. හමුදා කදවුරු 74ක් , අවි ගබඩා 43 ක් , සන්නද්ධ රථ 49 ක් අතහැර ගියේය . නමුත් ඒ කිසිවක් පුපුරවා විනාෂ කිරීමට කටයුතු කර නොතිබිනි. කුමන්ත්\u200dරන චෝදනා ලැබූ හමුදා නිලධාරින් සිව් දෙනෙකු තිරනාත්මක දිනයේ නිවාඩු ගොස් තිබුනි. සමස්ථ ක්\u200dරියාදාමය  දිස්වූයේ  බන්දේසියක තබා භූමිය සතුරා වෙත පූජා කලා මෙනි. අනෙක් පසින් සතුරාද,  පසුබැස යන හමුදාවට එකදු වෙඩිල්ලක් හෝ පත්තු කලේ නැත. ගනන් ඉලක්කම් වලින් සත්\u200dය වඩාත් තිවුර කල හැක. මුලතිව්, එල්ලිෆ්න්ට් පාස්, කිලිනොච්චි, පරන්තන් පසුබැසීමේදී සිදුවූ හමුදා ජීවිත හානි ය කොතෙක්ද ? නමුත් මාන්කුලම් පසුබැසීම තුල ජීවිත හානි වාර්ථා නොවින.\u003cbr /\u003e\u003cbr /\u003e 1996 ජූලි 18 මුලතිව් -  හමුදා ජීවිත හානිය 1368\u003cbr /\u003e1998 සැප්තර්ම්බර් 25  කිලිනොච්චි - හමුදා ජීවිත හානිය  879\u003cbr /\u003e1999 නොවැම්බර් මස 12  මාන්කුලම් පසු බැසීම - හමුදා ජීවිත හානිය 0\u003cbr /\u003e1999 දෙසැම්බර් 24 පරන්තන්  - හමුදා ජීවිත හානිය 121\u003cbr /\u003e2000  අප්\u200dරියෙල්  20 එලිපන්ට් පාස් -  හමුදා ජීවිත හානිය 721\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003e තරු පටි දේශපාලනයේ තිරය පි\u200dටුපස\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e                                                                                                                           ලක් ඉතිහාසයේ  හමුදා බිද වැටීම් පිටිපස විවිධාකාරයේ පාවාදීම් විය. නමුත් ‘‘මාන්කුලම් විත්ඩ්\u200dරොවල් ’’ පි\u200dටුපස මහා  කුමන්ත්\u200dරනයක් විය . ඒ පිලිබද තොරතුරු ජනරාල් රත්වත්තේ වෙත ගලා ආවේය. විධිමත් පරීක්ෂණයක් කිරීමට ත්\u200dරිවිධ හමුදා පතිවරුන්ට  නියෝග ලැබුනේය. ඒ සමගම කුමන්ත්\u200dරනය පසුපස  සිටි මුහුනු හෙලිදරව් විය. රනිල්ගේ දේශපාලනය සහ හමුදාව සම්බන්ධ කලේ ලකී අල්ගම විසින් බව තහවුරු විය. දෙසැ ජනාධිපතිවරණය අභිමුවේ සිදුවූ මෙම පරාජය සපුමල් කුමරුට ඇදසිටි රත්වත්තේට මරු පහරක් විය. තවද ඔහු සිටියේ අගමැති වීමේ සිහිනය පුරමින්ය.  වන්නි ආඥාපති වසන්ත පෙරේරා, 56 ආඥාපති ගාමිනි ගුනසේකර ,55 ආඥාපති ටී.බෝරාන්, 561 බ්\u200dරිගේඩයට අණ දුන් අතුල ලංකාදේව, ඇතුලු හමුදා නිලධාරීන්  8 දෙනෙකු ගෙදර යැවීය. නාවික හමුදාවේ උතුරු අඥාපති කොමදොරු කේ.බී තෙන්නකොන් සහ කමාන්ඩර් නානායක්කාරට එරෙහිව විනය ක්\u200dරියාමාර්ග ගත්තේය. කුප්\u200dරකට ‘‘මාන්කුලම් විත්ඩ්\u200dරෝවල්’’ එකෙන්  මසක් ගතවත්ම ලකී අල්ගම අවසන් ගමන් ගියේය. ජා ඇල එජාප \u200dරැස්වීමට එල්ලවූ බෝම්බ ප්\u200dරහාරයයෙන් අල්ගම මරුනුවට පත් විය. ලකී අල්ගම ඝාතනය පිලිබද පරීක්ෂණයක් සිදුවිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නි. පො ඕකේ හේමචන්ද්\u200dර ප්\u200dරකාෂ කලේ අල්ගම ඝාතනයට හමුදා බුද්ධි අංශය ඈදී ඇති බවය. පරීක්ෂණ වාර්තාව ජනාධිපතිනිය වෙත ද ලැබුනි. එහි චූදිතයා වූයේ හමුදා බුද්ධි අංශ ප්\u200dරධානී බ්\u200dරිගේඩියර් සුනිල් තෙන්නකෝන්ය. ඔහු එවකදී රත්වත්තේගේ අන්තේවාසියෙකු විය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003e  අඳුරු යුගයක විරාමය\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e 1996- 2004 වකවානුව  තුලදී රනිල්-චන්ද්\u200dරිකා මව්බිමේ ස්වෛරීභාවයට වින කලේ තරගයට මෙනි. රනිල් බලය ගත්තේ  පාර්ලීමේන්තුවේ ඔලු මාරුවකිනි. මුදල් විසිකොට මන්ත්\u200dරීවරු  ඩැගැ ගැනීම ආරම්භ කලේ රනිල්ය. 2002 බල පෙරලියට මුදල් විසිකලේ කොටි හිතවාදීන්ය. බලයට පැමිනි රනිල් අවු 2ක් තුල කල විනාෂය මෙතෙක් යයි කිව නොහැක. රජයේ පාලන ප්\u200dරදේශ සහ කොටි පාලන ප්\u200dරදේශ ලෙස රට බෙදා වෙන්  කලේය. දේශසීමා ලකුනු කලේය. බුද්ධි අංශය පාවා දුන්නේය. කොටි ශක්තිමත් කලේය. රාජ්\u200dය නායකයෙකු ගිවිසුම් ගහන්නේ පලාත් ඇමතියෙකු සමග නොවේ. ඔහු ගිවිසුම් ගහන්නේ තවත් රජ්\u200dය නායකයෙකු සමග පමනි. ඒ අනුව ඊලාම් රාජ්\u200dයයේ නායකයා ප්\u200dරභාකරන් යයි පිලිගනිමින් සටන් විරාම ගිවිසුම අත්සන් කලේය. ඒ අඩි පාරේම ගිය චන්ද්\u200dරිකා සුනාමි ආධාර බෙදා ගනීමට ප්\u200dරභාකරන් සමග ගිවිසුමකට ගියේය.   රනිල් - චන්ද්\u200dරිකා  දේශපාලනය කරන්නේ  පොදුජන හදවත් තුල නොව තානාපති ඔඩොක්කු වලය. ජාතියේ වාසනාවට  මහින්දගේ ආගමනය නිසා  රනිල් - චන්ද්\u200dරිකා යුගයට විරාමයක් සටහන් විය. මහින්ද යුද්ධය අවසන් කලේය , ආර්ථිකයට පන දුන්නේය. කොටි ඩයස්පෝරාවට කඩේයන බටහිර කදවුර වෙනුවට චීනය සමග නව ගමනක් ගියේය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003e රෑ වැ\u200dටුනු වලේ දවල් වැටීම\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e 2015 වසර වනවිට සිංහලයාට මුල අමතක විය. රට ගිලී තිබූ මහා අගාධය පිලිබද හාන්කවිසියක් මතකයේ නොවින. යහපාලන කඩදාසියෙන් එතූ සයිනයිඩ් සීනී බෝල වලට \u200dරැව\u200dටුනේය. එදා රෑ වැ\u200dටුනු වලේ මෙදා දවල් වැ\u200dටුනේය.ඉතිහාසයේ එදා වූ අහඹු ඛේදවාචකය මෙදා කුරිරු සරදමක් ලෙසින් ඇස්පනා පිට ක්\u200dරියාත්මකය. ලංකාව ඉන්දියාවේ 26 වැනි ප්\u200dරාන්තය බවට පත් කොට ඇත. ලෝක හොරෙකුට මහ බැංකුව බාර දුන්නේය. අයි.එම්.එෆ් එක ඉදිරියේ දනින් වැ\u200dටුනේය. සංවර්ධන ව්\u200dයපෘති අතැහැර දැමුවේය. සිංහල ජාතීය බෙල හීන කලේය. බුද්ධ චීවරයට අවමන් කලේය. රජුන් තැනීමේ බලය සුලු ජාතීන් අතට පත් කලේය. කොටි හිතවාදීන් පිනවීමට අලුත්  ව්\u200dයවස්ථාවක් ගෙන එන්නේය. හමුදාව දෙකේ කොලයට දැමූවේය. ප්\u200dරසිද්ධියේ හමුදාවට  අවමන් කලේය. හමුදාවේ පිරිස් බලය හා වෙඩි බලය සියයට 35 කින් අඩු කිරීමට සැලසුම් සකස් කලේය. රජයේ වගකිව යුතු තනතුරු ගනනාවක් කොටි හිතවාදීන් අතට පත් කලේය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003e ඉන්දීය ආරක්ෂක උපදේශකවරයාගේ තර්ජනය\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e  ශ්\u200dරි ලංකා  රජය විසින්  පාකිස්ථානයේ නිෂ්පාදිත JF -17 ප්\u200dරහාරක ජෙට් යානා 8 ක් මිලදී ගැනීම්ට සැලසුම් කලේ පසුගිය වසරේය . ගනු දෙනුවේ වටිනාකම ඇමරිකන්  ඩොලර් කෝටි 400 (රුපියල් කෝටි 57807) විය. ගනුදෙනුවේ තතු  කන වැටෙත්ම  ඉන්දියාව දැඩි සේ කලබල විය. මේ සම්බන්ධව රනිල්ට සහ සිරිසේනට පෞද්ගලිකවම කථා කල ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෙවාල් තර්ජනය කලේය. යහපාලන ආණ්ඩුව පත්වී ඉන්දියාව සමග ඇතිකරගත් බරපතලම ආරවුල මෙය විය. JF -17 ප්\u200dරහාරක ජෙට් ගනුදෙනුව අත්සන් කිරීමට නවාස් ශෙරීෆ් දිවයිනට පැමිනියද ඉන්දිය විරෝදය හේතුවෙන් එය අතහැර දැමීය. ජෙට් ගනුදෙනුව සංකීර්ණ රාජතාන්තික අවුලක්  බවට පත්විය.නවාස් ශෙරීෆ් හිස් අතින් ආපසු ගියේය. ඉන් නොනැවතුනු ඉන්දියාව  JF -17 වෙනුවට ඉන්දියානු නිෂ්පාදනයක් වන ‘තේජස්‘(Tejas Light Combat ) ප්\u200dරහාරක යානා මිලදී ගැනීමට බල කලේය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003e කොස්ගම අවි ගැනුම් කරුගේ පැටිකිරිය\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෙවොල්ගේ අවවාදය වූයේ කිසිදු අවස්ථාවක චීනය හෝ පකිස්ථානය සමග මිලිටරි රාමුව තුලට වැටෙන ගනුදෙනුවක් නොකල යුතු බවය. එම අවවාදය තරයේ පිලිපැදිය යුතු බව ලංකාවේ දේශපාලන බල අධිකාරියට දන්වා තිබුනි . කරුනු එසේ තිබියදී කොස්ගම  ගබඩාවේ වූ යල් පැනීමට ආසන්න අවි ආයුධ විකිනීමට චීනයේ නොරින්කො (Norinco -China North Industries Corp - A state-run company ) සමග ගිවිසුමකට ගියේය. මෙම තීරනයත් සමග ඉන්දියානු ආරක්ෂක උපදේශක අජිත් දෙවොල්ගේ ලේ කුපිත විය. තවද ඉන්දියානු  කැරලිකරුවන්ට ආයුධ සැපයීම හේතුවෙන් නොරින්කො සමාගම ඉන්දියාවේ කළු ලැයිස්තු ගත ආයතනයක් විය. ඇසෑම් සහ නාගලන්ත ගරිල්ලා කන්ඩායම් වල ප්\u200dරධානතම ආයුධ සැපයුම්කරු නොරින්කො සමාගමය.2008 මුම්බායි නුවරට ප්\u200dරහාර එල්ල කිරීමට පැමිනි ලාෂ්කාර් ඊ තයිබා (Lashkar e taiba) ත්\u200dරස්තයන් \u200dරැගෙනවිත් තිබුනේ නොරින්කො සමාගමේ නිෂ්පාදිත අවි ආයුධය. ඉන්දියාවට එරෙහිව ත්\u200dරස්ත කල්ලි ගනනාවක් කාෂ්මීරයේ ක්\u200dරියාත්මකය. මොවුන් ක්\u200dරියාත්මක වන්නේ පාකිස්ථානු බුද්ධි අංශයේ (ISI) සෙවනැලි හමුදා ඒකක  ලෙසිනි. ඔවුන් අත සැරිසරන  ගිනිඅවි, සන්නිවේදන උපකරණද නොරින්කො නිෂ්පාදන වෙයි. එසේම මිසයිල තාක්ෂණ උපකරණ ඉරාණයට විකිනීම නිසා නොරින්කො ආයතනය ඇමෙරිකාව විසින්ද කළු ලැයිස්තුගත කොට ඇත.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eලක් පොලවේ ඉන්දු - චීන බල අරගලය\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eචීනය සිය බල පරාක්\u200dරමය පෙන්වනු වස් මහජන චීන නාවික හමුදාවට (People’s Liberation Army-Navy – PLAN) අයත් “ලියුෂූ” (Liuzhohu) “සැන්යා (Sanya)සහ “කින්හායු (Qinghaihu) යන නෞකාවන් 2016 ජනවාරි මස 17 දින කොළඹ වරායට සේන්දු විය. යහපාලන රජය යටතේ  චීන නාවික ගිනි බලයේ සංකේත වන් යුධ නෞකා කොලඹට සේන්දුවීම ඉන්දියාවට අවමානයක් විය. චීනය සිදුකල මදිපුංචි කමට පිලිතුරු සැපයීමට ඉන්දියාව සතු ලොකුම යුධ නැව කොලඹ වරායට පිටත් කලේය. ” හිරුමෙන් ශක්තිමත්”, යන තේරුම ඇති වික්රමාදිත්ය නෞකාව. වහ වහා කොලඹ පැමිනියේ එකට එක කිරීමක් ලෙසිනි. සිය විශාලතම නැව කොලඹට දියත් කලා පමනක් නොව ජනධිපති සිරිසේන ඉන්දියානු නැවට ගොඩවිය යුතු බවට බලපෑම් කලේය. යුධ නැවක් වරායකට සේන්දු වූවාට එය පිලිගැනීමට රජය නායකයෙකු ගොඩවන සිරිතක් ලෝකයේ කිසිදු රටක නොමැත. දලයි ලාමා යනු දේශද්\u200dරෝහී හංවඩුව ගසා චීනයෙන් පි\u200dටුවහල් කල අයෙකි. චීනයට ද්\u200dරෝහී වූ දලයි ලාමට ඉන්දියාව විසින් අර්ධ  රාජතාන්ත්\u200dරික වරප්\u200dරසාද පිරිනමා \u200dරැකවරණ දුන්නේය. සිරිසේන ජනාධිපති ලෙස දිවුරුම් දුන් විගස දලයි ලාමා මෙහි ගෙන්වීමට රෝ සංවිධානය මාන බැලුවේය. 'රෝ' සංවිධානයේ අරමුණ වූයේ හුදෙක් චීනයට රිදවීමය.\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003e\u003cbr /\u003eරෝ’ හස්ථය\u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eඅණදෙන රේඛාව අනුව රෝ සංවිධානය අධීක්ෂණය වන්නේ ඉන්දියානු ආරක්ෂක උපදේශක යටතේය. කොස්ගම ගබඩාවේ අවි ‘නොරින්කෝ ‘ සමාගමට විකිනීම පිලිබදව ‘රෝ’ දැඩි ලෙස කුපිත වී සිටියේය. ඔවුන් එක් අතකින් චීනයට පාඩමක් ඉගැන්වීමට සැලසුම් කලේය. අනෙක් පසින් ලක් රජයට සෘජු පනිවිඩයක් ලබා දුන්නේය. කොස්ගම  මෙහෙයුමෙන් පෙන්නුම් කර සිටියේ වර්ථමානයේ  ලංකා භූමිය තුල ක්\u200dරියාත්මක ඔවුන්ගේ බලයයි. ආයුධ ගබඩාව පුපුරායාම ස්වාභාවික  හේතු මත හෝ නොසැලකිලිමත් බව නිසා වූවක් නොවන බව යුධ හමුදා පරීක්ෂණ අධිකරණ වාර්ථාව මගින් තහවුරු කොට ඇත. එය සැලසුම් සහගතව කල මෙහෙයුමක් බව සනාථ කිරීමට සක්ෂි ඕනෑ තරම් ඇත. නමුත් කුමන්ත්\u200dරනයේ සත්\u200dය කථාව හෙලි කිරීමට  තරම් අභිමානයක්, කොන්දක්  හමුදාව සතුව නොමැත. මාන්කුලම් හිදී අවි ගබඩා 43 ක් බන්දේසියක තබා සතුරාට පූජා කල  පිරිසකට කොස්ගම තවත් එක් අවි ගබඩාවක් පමනි. මේ විනාශය ආරම්භ වූවා පමනි. ද්\u200dරෝහීන්ගේ නපුරට වඩා යහපත් මිනිසුන්ගේ නිහැඩියාව භයානක බව තරු ජෙනරාල්ලාට සිහි කැදවිය යුතුය\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003e\u003cb\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/8859479609633334580/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/07/SalawaArmyAttack.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8859479609633334580"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8859479609633334580"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/07/SalawaArmyAttack.html","title":"තරු පටි දේශපාලනය සහ ඉන්දු චීන බල අරගලය."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://2.bp.blogspot.com/-82OooBSofno/V5I2T3rBR0I/AAAAAAAAB6A/URWuPZSmmkEnm-pljvpxkMRSRAepcBn4ACLcB/s72-c/1-Salawa-areal.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-93774355433306522"},"published":{"$t":"2016-06-12T22:06:00.002+05:30"},"updated":{"$t":"2016-06-19T16:26:13.033+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කීර්ති රත්නායක"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"}],"title":{"type":"text","$t":"ජාතියේ හෙට දවස සහ අණ දෙන මිලිටරි රේඛාවේ වගකීම."},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://1.bp.blogspot.com/-5hQBThQBuqg/V12PjLG26dI/AAAAAAAABok/zZfWFTsI7H0Z6W1-EOxr06425wlHfTRagCLcB/s1600/Army1.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"360\" src\u003d\"https://1.bp.blogspot.com/-5hQBThQBuqg/V12PjLG26dI/AAAAAAAABok/zZfWFTsI7H0Z6W1-EOxr06425wlHfTRagCLcB/s640/Army1.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-කීර්ති රත්නායක-\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e\u0026nbsp;\u003c/b\u003e\u003cbr /\u003e\u003cb\u003e1815 ඓතිහාසික ඛේදවාචකය\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eසිංහලේ අවසාන රාජධානිය වූ සෙංකඩගල 1815 ගිවිසුමෙන් පසුව අවසන් විය. ගිවිසුමෙන් පසුව එතෙක් පැවැති පාලන රටාවෙහි බලවත් වෙනස්කම් රාශියක් සිදුවිය. දළදා පෙරහැරේ රජකු නැති අඩුපාඩුව දැනිණ. ගිවිසුමෙහි හතරවන කොන්දේසිය අනුව චිරාගත සම්ප්\u200dරදායට අනුව දිසාවේ, කෝරලේ, විදානේ ආදි පදවිවලට පත් වලට පත්වීම් කල යුතු වුවද එය අමු අමුවේ උල්ලංඝනය කලේය. 1817 දී ,වෙළෙඳාමෙහි යෙදී සිටි මුස්ලිම්වරුන් ඌව වෙල්ලස්සේ මුහන්දිරම්වරයෙක් ලෙස නයිනා මරික්කාර් නම් මුස්ලිම් අයෙක් පත් කර ගැනීමට සමත් විය.. මුස්ලිම් මුහන්දිරම්වරයකු පත් කිරීම චාරිත්\u200dර විරෝධී බව සිංහලයන්ගේ අදහස විය. මෙම සිදුවීම පාදක කොට 1817 කැ\u200dරැල්ල ඌව වෙල්ලස්සෙන් පැන නැගිනි.කැරැල්ල ගැන විභාග කිරීමට ඉංග්\u200dරීසින් විසින් පිටත් කර හැරියේ අලුතින් පත් කරන ලද නයිනා මරික්කාර් හඡ්ජි මුහන්දිරම් ය. සිංහලයෝ හඡ්ජි මුහන්දිරම් අල්ලා කස පහරදී මරා දමනු ලැබූහ. අනතුරුව හමුදා භට පිරිසත් සමඟ දිසාපති විල්සන් පිටත් විය. විල්සන්ගේ මළ සිරුර පවා සොයා ගැනීමට නොහැකි විය.\u003cbr /\u003e\u003cbr /\u003eජෝන් ඩොයිලි, කැරැල්ල මැඩපැවැත්වීම සදහා කැප්පෙටිපොළ පිටත්කර යෑවීය. මහ නිලමේට අළුපොතදී කැරැලිකරුවන් හමු විය.මොවුන් අතර බූටාවේරාළ, කිවුලේගෙදර මොහොට්\u200cටාල වැනි මුල් පෙළේ කැරැලි නායකයෝ වූහ. තම මව්බිම පරදේශක්\u200cකාරයන් ගෙන් මුදාගනු වස්\u200c හෙලයන්ට පක්\u200cෂව ක්\u200dරියා කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය. ඉංග්\u200dරීසින්ට විරුද්ධව සටන් කිරීමට තමා සූදානම් බවට කැප්පෙටිපොල \u200dරැස්ව සිට මහ සෙනග ඉදිරියේ ප්\u200dරතිඥා දුන්නේය. ආණ්\u200cඩුවේ ගබඩාවෙන් රැගෙන ආ  අවි-ආයුධ ආපසු යෑවූ කැප්පෙටිපොළ , බ්\u200dරවුන්රිග් වෙත පණිවිඩයක්\u200c යෑවීය. \"තොපේ තුවක්\u200cකුවලින් තොපට වෙඩි තැබීම සිංහල අපට තරම් නොවේ,  ඌවේ දිසාව ඉංග්\u200dරීසින්ට එරෙහිව නැගී සිටින බව දන්වා සිටිව්\". ලෙස එහි සදහන් විය. පසුව දේශ ද්\u200dරෝහී හංවඩුව ගසා කැප්පෙටිපොළගේ හිස ගසා දැමුවද , වීරත්වයේ සහ දේශප්\u200dරේමයේ සංකේතයක් ලෙස අදද  මතුවටද ඔහු ජීවමානය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e2015 ඓතිහාසික ඛේදවාචකය\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඑදා 1815  උඩරට ගිවිසුමෙන් සිංහලයාට  කල විනාෂය මෙදා   2015 යහපාලන ආන්ඩුවෙන් සිදු කරමින් පවතියි. ඇමෙරිකානු අධිරාජ්\u200dය වාදයේ මූලෝපායයන්ට ලංකාව යටත් කලේය. චීනයට එරෙහි වූ යහපාලන රජය  ඉන්දියාව සමග සන්ධාන ගත විය. මහ ජාතිය වූ සිංහලයා සුලු ජාතීන් හා සමතැන්හි ලා පිහි\u200dටුවේය. උතුරේ  අධිආරක්ෂිත කලාප ගලවා දැමුවේය. ඛනිජ තෙල් සංස්ථාව ඉන්දියාවට විකිනීමට  සැලසුම් සකසයි.  ඊනියා ඉන්දු ලංකා ගිවිසුමේ සියලු කොන්දෙසි ඉටු කිරීමට   එකග වූයේය. මුස්ලිම් ජනතාව වෙනුවෙන් වෙනම කලාපයක් වෙන් කෙළේය. ඉන්දියාවේ වෙසෙන සරනාගතයන් ලක්ෂ දෙකක් මෙරටට ගෙන්වීමට එකග විය. ආර්ථිකය ඉන්දියානුවන්ට නිදහස් කිරීමට පිඹුරු සකසයි. ග්\u200dරමීය ආර්ථිකය නංනත්තාර කළේය. සුලු ජාතීන් පිනවීමට අලුත් ව්\u200dයවස්ථාවක් ගෙන එයි. යුද හමුදා බුද්ධි බලකා කදවුරක් සීල් කළේය. දෙමළ බෙදුම්වාදීන් හුරතල් කරන අතර  හමුදාවේ ප්\u200dරධාන අනදෙන අක්ෂය අඩපන කළේය .\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eලෝක බලවතුන් සසල කල ව්\u200dයාපෘති\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eචීනය ලෝකයේ විශාලතම තෙල් ආනයනකරුය. විශාලතම ඛනිජ සම්පත් ආනයනකරුද චීනයයි, තෙල් අවශ්\u200dයතාවන්ගෙන් සියයට 60 මැද පෙරදිගින් ආනයනය කරයි. ඛනිජ සම්පත් වලින් සියයට 45ක් අප්\u200dරිකානු කලාපයෙන් උකහා ගැනීමට නියමිතය. චීනයට තෙල් ගෙනයාමේ  මාර්ගය ඉදිකරනුයේ පකිස්ථානය හරහාය. මේ සදහා පාකිස්ථානය සමග අත්සන් කල අවබෝදතා ගිවිසුම් ඩොලර් බිලියන 71 ක අගයක් වෙයි. මෙය ඇමෙරිකාව එදා මෙදා තුර පකිස්ථානය තුල ආයෝජනය කර ඇති මුදල මෙන් තුන් ගුණයකි . ඒ අනුව පකිස්ථානයේ ගවදාර් වාරය අවුරුදු 40 කට චීනය වෙත පැවරුනි. ගවදාර් සිට චීනයට දිවයන තීරු 8ක අධිවේගී මාරගයේ දිග කි මි 3000  කි. මෙය හුදෙක් අධිවේගී  පාරක් පමනක්  නොව නල මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් ප\u200d්\u200dරවාහන, ජලවිදුලිබල, සංනිවේදනය සහ මහාමාර්ග ජාලයකින් ද සමන්විත වේ. එසේම අප්\u200dරිකානු මහාද්වීපයෙන් උකහා ගනු ලබන සම්පත් නල මගින් ලංකාවට රැගෙන විත් යලි චීනයට පැටවීමේ ක්\u200dරමෝපායක් විය.   වරාය , ගුවන් තො\u200dටුපොල , පොර්ට් සිටි ඉදිකලේ ඊට සමාන්තරවය. සමස්ථ ක්රියාවලියේ මධ්\u200dයම වැඩපොල  ස්ථාපිත කිරීමට යෝජිත වූයේ හම්බන්තොටය. පකිස් -  ශ්\u200dරීලංකා- චීන ව්\u200dයාපෘති ලෝක බලවතුන් සසල කලේය. අවාසනාවට ආණ්ඩු පෙරලියත් සමග චීන - ශ්\u200dරීලංකා ව්\u200dයපෘතිය ඇනහිටියේය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eඉන්දු - ඇමෙරිකා හවුලේ දේශීය ඒජන්තයන්\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eවාපී සංස්කෘතියෙන් පෝෂනයවූ අනුරපුර රාජධානිය හැරදමා සිංහලයා දකුනට පසුබැස ගියේ ඉන්දියානු ආක්\u200dරමණ හේතුවෙනි. ඉන්දියාව යනු සිංහලයාගේ අංක 1 පසමිතුරු රාජ්\u200dයයයි. අංක 2 සතුරු රාජ්\u200dය වන්නේ  සුලු ජාතීන්ට කත් අදින බ්\u200dරිතාන්\u200dය ඇමෙරිකා හවුලයි. දන්නා ඉතිහාසයේ මොවුන් ඉදිරියේ දන නොනැමූ පාලකයන් ඇත්තේ දෙදෙනෙක් පමනි. එක් අයෙක් රණසිංහ ප්\u200dරේමදාසය අනෙකා මහින්ද රාජපක්ෂය. වර්තමාන  පාලන වෘත්තයේ ප්\u200dරභල සාමාජිකයන් වන්නේ රනිල්, මංගල සහ චන්ද්\u200dරිකාය. ලියුම්කරු 1997 වසර පසු කලේ  දියතලාව ගුවන් හමුදා කදවුරේ කැඩෙට් නිලධාරියෙකු ලෙසය. ගුවන් හමුදාවේ මුඛය කාර්ය එයාර් ඔපෙරෙෂන් ය. එම විෂය ඉගැන්වීම නම් කරතිබුනේ එ.ජා සංවිධානය නියොජනය කළ ඇමෙරිකානුවෙක් සහ ඉන්දියානු ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් භක්ෂි නම් අයෙකි. මොවුන්ගේ දේශනාව පුරාවට කලේ යුධ අපරාධ පිලිබදව හුඹස් බිය ඇතිකිරීමය. ඉන්දියානු ගුවන් හමුදාවට අවැසි නම් පැය 24 තුල ශ්\u200dරීලංකාව යටත් කළ හැකි බවට භක්ෂි පාරම් බෑවේය. ලංකාවේ මර්මස්ථාන, හදිසියකදී ගුවන් යානා ගොඩබැස්විය හැකි පිට්ටනි පවා  සිතියම් ගත කොට ඇති බව ඔහු කීවේය. හමුදාවට මෙවන් පුද්ගලයන් ලවා දේශන පැවැත්වීම  මංගල - චන්ද්\u200dරිකා යුගයේ සුලභව සිදුවිය. තවද  සුදු නෙලුම වැනි ව්\u200dයාපෘති හරහා සිදු කලේ හමුදාවේ කොදු නාරටිය බිද දැමීමය .ත්\u200dරස්තවාදියෙකු රජ්\u200dය නායකයා හා සම තැන්හි තබා ගිවිසුම් ගැසුවේ රනිල් ය. ජාතියේ අවාසනාවට මංගල-චන්ද්\u200dරිකා- රනිල් දේශ ද්\u200dරෝහී හවුල යලි බලයට පැමින ඇත.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eකුලී හේවායන් සහ හමුදාවක් අතර වෙනස\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eරටක මුර දේවතාවන් වන්නේ ත්\u200dරිවිධ හමුදාවය, රටක දිශානතිය තීරනය වන්නේ ඔවුන් අතිනි. ඔවුන් රටකට අභිමානයක් ගෙන දිය යුතුය. වැටෙන දෙයක් කා බඩ වියත \u200dරැක ගැනීමට සිතන  හමුදාවකින් ඇති ඵලක් නැත. එදා නැගෙනහිර මහ ඇමති   නාවික  හමුදා නිලධාරියාට නිකරුනේ   බැනවදින විට  '' සොරි, සොරි '' යයි කියා හැකිලුනේය. එම හැසිරීම සෙන්පතියෙකුට තරම් වීද ? අධිකාරිලත් නිලධාරියෙකු මෙතරම් නිවට විය යුතුද? යටත් සොල්දාදුවන්ට මොහු ලබා දෙන ආදර්ශය කුමක්ද ?  සිංහල ජාතියට ඔහු ගෙනදුන් අභිමානය කුමක්ද ?  අඩුම තරමින්   '' මයින්ඩ් යුවර් ලැන්ග්වෙජ්'' යයි වත් කීමට කොන්දක් ඔහුට නොතිබින. රට - ජාතිය ගැන  කැක්කුමක් නොමැති මුත්  වැ\u200dටුප ගැන පමනක් සිතන මිලිටරි කන්ඩායම් ඇත.  ඔවුන් හදුන්වන්නේ කුලී හේවායන් ලෙසය. හමුදා සාමජිකයාගේ අභිමානය , දේශප්\u200dරේමය ඔහු  විසින් ගොඩනගා ගත යුතු විනා බලෙන් ඇතුල් කල නොහැක. රට ජාතිය ගැන හැගීමක් නොමැති ව හුදෙක් තරු පටි ගසන නිලධාරීන් මව් බිමට බරකි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eසෙන්පතියකුගේ අභිමානය\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003e1999 වසරේ පකිස්ථානයේ පාලකයා වූයේ නවාස් ශෙරීෆ්ය. හමුදා ප්\u200dරධානියා වූයේ පර්වේෂ් මුශාරෆ්ය. හමුදා ප්\u200dරධානි පර්වේෂ් මුශාරෆ් නිල සංචාරයක් සදහා ලංකාවට පැමිනියේය. සංචාරය නිමකොට P.K 805 ගුවන් යානයෙන් සිය රට බලා පිටත් විය. මේ වන විට නවාස් ශරීෆ්ගේ හදිසි ගැසට් නිවෙදනයක් මගින් මුශාරෆ් ගේ විශ්\u200dරාමය නිවේදනය කර තිබුනි . නවස් ශරීෆ්ගේ ගැත්තෙක්වූ බුද්ධි අංශ ප්\u200dරධානී ජෙනරාල් සියාවුඩීන් බට් හමුදා පති ධූරයේ පිහි\u200dටුවා තිබුනි.  P.K 805 යානය ගොඩ බැස්වීමට නියමිත වූයේ කරච්චි නුවරය. නමුත් කරච්චියේ හෝ පකිස්ථානු  භූමියේ වෙනත් කිසිදු ගුවන් තොටක ගොඩ බැස්වීමට PK 805 ට අවසර නොමැති බව  පාලන   මැදිරියෙන් දැන්වීය. ව්\u200dයතිරේඛය වූයේ ඉරාණයේ චබාහර් හෝ ඉන්දියාවේ අහ්ම්මඩාබද් ගොඩ බැස්වීමය. හමුදා නායකයා කොක්පිට් එක තුලට ඇතුල් විය. පස මිතුරු ඉන්දියාවේ ගොඩ බැසීම මුශාරෆ් ප්\u200dරතික්ෂේප කලේය, ඉරාන ගුවන්තො\u200dටුපලට යාහැකි තරම් ඉන්ධන නොමැති බව සැල කලේය. ඉන් නොනැවතුනු මුශාරෆ් පෙරලා පහරදීම ආරම්භ කලේය.  පකිස්ථානු හමුදාවේ අනදෙන්නා තමා බව ශපත  කලේය.  රජ්\u200dයයේ  පරිපාලන මුලස්ථාන , ජනමාද්\u200dය ආයතන , ගුවන්තො\u200dටුපල,  සංන්නිවේදන කුලුනු  වල පාලනය නතු කර ගැනීමට හමුදාවට නියෝග කලේය. නවාස් ශෙරීෆ් වහාම  අත්  අඩංගුවට ගැනීමට   හමුදාවට නියෝග කලේය. සුලු මොහොතකින් හමුදා අනදෙන්නා ආරක්ෂිතව මව්බිමට ගොඩ බැස්සේය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eවෙන්ව ගමන් කරමු එක්ව පහර දෙමු\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඉන්දියන්  - ඇමෙරිකා පසමිතුරු කදවුරේ සෙවන ලබන යහපාලන රජය සෑම අතින්ම ජාතියට, ආගමට සහ  හමුදාවට ද්\u200dරෝහී වී ඇත.  ඉතිහාසයේ පෙර කිසිදා නොවු විරූ පරිදි බුද්ධ චීවරය හෑල්ලුවට ලක් කලේය  . විවිධ පර්ශව පිනවීමට  බුද්ධ පුත්\u200dරයන් සිර ගත කලේය . පනගසා නැගිටිමින් තිබූ ගොවිතැන වල පල්ලට ගෙන ගියේය. . දුෂණය ඉහ වහා \u200dරැගෙන ගියේය. යහමින් එදා වේල සරිකරගත් කම්කරුවාගේ බඩට ගැසුවේය. වෙද , ගුරු ඇතුලු රාජ්\u200dය සේවයට කොකා පෙන්නුවේය. රජයේ හමුදාවේ අභිමානය සාහසික ලෙස කෙලෙසා දැමීය. ජාතික ආරක්ෂාව පසමිතුරන් අතට පත්කළේය. සොයුරණි.. ගැමුනු, විජයබා රජ දවස පටන් මව්බිමේ ඒකීය භාවය වෙනුවෙන් දේශප්\u200dරේමීන් හෙලූ රුහිරයට අප ණය ගැතිය. දේශයේ උරුමය මතු පරපුරට රක්ෂා කල යුතුය. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e[යුතුකම පාඨක ලිපියකි]\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/93774355433306522/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/06/Military.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/93774355433306522"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/93774355433306522"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/06/Military.html","title":"ජාතියේ හෙට දවස සහ අණ දෙන මිලිටරි රේඛාවේ වගකීම."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://1.bp.blogspot.com/-5hQBThQBuqg/V12PjLG26dI/AAAAAAAABok/zZfWFTsI7H0Z6W1-EOxr06425wlHfTRagCLcB/s72-c/Army1.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});