gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BD?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BD?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%20%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BD"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-524619438598989323"},"published":{"$t":"2018-07-23T23:48:00.001+05:30"},"updated":{"$t":"2018-07-23T23:48:23.808+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කීර්ති දුණුවිල"}],"title":{"type":"text","$t":"හැට දෙලක්ෂයේ හංස ගීතය.. "},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://4.bp.blogspot.com/-edgeteh7gCc/W1YbxEzZSbI/AAAAAAAADUA/LoHeqY0UPtMIJ3yPVW0cfrQw1lkn8I2pQCLcBGAs/s1600/HansaGeethaya.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://4.bp.blogspot.com/-edgeteh7gCc/W1YbxEzZSbI/AAAAAAAADUA/LoHeqY0UPtMIJ3yPVW0cfrQw1lkn8I2pQCLcBGAs/s640/HansaGeethaya.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-කීර්ති දුණුවිල- \u003cbr /\u003e\u003c/span\u003eපසුගියදා මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ජන්ම දින උත්සවය සදහා යහපාලනය ගෙන ඒමට වෙහෙස මහන්සි වූ බොහෝ දෙනා පැමිණ නොසිටියත් සමහරක් පැමිණ සිටි බව අපට දැකගත හැකි වුනෙමු.ජනාධිපතිවරයා එහි පැමිණියේ ආරාධනාවක් නොමැතිව බව ඔහුගේ කතාවේදී කියවිණි. 2015 ජනවාරි 08 වැනිදා රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්කොට එජාපය ප්\u200dරමුඛ විපක්ෂ සන්ධානය මගින් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලද සිරිසේන මහතා ජයග්\u200dරහණය කළේය. ඒ ශ්\u200dරී ලංකාව තුල පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී යම් පුද්ගලයෙකු ලැබූ පළමු වන ජනාධිපතිවරණ ජයග්\u200dරහණය බවට ඉතිහාසයට සිරිසේන මහතා එක්වෙනු ඇත. \u003cbr /\u003e\u003cbr /\u003eඑතෙක් වසර හතළිහකට අසන්න කාලයක් තමන් නියෝජනය කල ශ්\u200dරී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී ඔහුට හිතවත් දුමින්ද දිසානායක, රජිව් විජේසිංහ,රාජිත සේනාරත්න වැනි කිහිප දෙනෙක් සමග එජාපය ප්\u200dරමුඛ පොදු සන්ධානයට නායකත්වය දීමට පැමිණියේය.ඊට හිටපු ජනාධිපතිවරියක වූ චන්ද්\u200dරිකාගේද සහයෝගය ලැබුණු අතර සිරිසේන මහතා ඒ අනුව හංසයා ලකුණේ අපේක්ෂකයා බවට පත්විණි.මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් විශාල සමාජ අවධානයක් ගනිමින් තැටිය රත්වූ මොහොතේ රොටිය පුච්චා ගත යුතු යැයි ජනතාවට ආරාධනා කළේය. ඒ අනුව විශාල සිවිල් සංවිධාන ප්\u200dරමාණයක් මෙන්ම උගතුන් කලාකරුවන් බහුජන සංවිධාන රාජ්\u200dය නොවන සංවිධාන, විශ්ව විද්\u200dයාල ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම රටේ සමාන ජනයාද මෙම නව ප්\u200dරවනතාවය සමග එක් විය.රාජපක්ෂ ආණ්ඩුව තුල ඒ වන විට චෝදනාවකට ලක් නොවී සිටි කිහිපදෙනා අතුරින් සිරිසේන මහතා ජනයාගේ ප්\u200dරසාදයට ලක්වූ එක් චරිතයකි.ඒ නිසාම සෝභිත හිමියන් ප්\u200dරධාන යහපාලනයක් සදහා වූ බලවේගය සිරිසේන මහතා තමන්ගේ අරමුණ සදහා තෝරාගන්නට ඇතැයි සිතිය හැකිය.අනෙක් කාරණය නම් ඒ වනවිට රනිල් වික්\u200dරමසිංහ, සජිත් ප්\u200dරේමදාස,කරු ජයසුරිය යන මහත්වරුන් ඒ අභියෝගයට මුහුණ දීමට ඉදිරිපත් නොවීමයි... \u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eසොඳුරු ආරම්භය.. \u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eජනවාරි 08 වැනිදා විප්ලවය ලෙස බෞතිස්ම කරන ලද යහපාලන ජනාධිපතිවරයාගේ ධූර කාලය ආරම්භ වන්නේ එතෙක් රට පාලනය කරමින් සිටි රාජපක්ෂ ජනාධිපතිවරයාට ඡන්ද ලක්ෂ පහක පමණ පරාජයක් අත් කර දෙමිනි.මෙම පරාජය රාජපක්ෂ ජනාධිපතිවරයා හෝ බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත පරාජයකි.රාජපක්ෂවාදී දේශපාලඥයන් පමණක් නොව රාජපක්ෂවාදී සාමාන්\u200dය ජනයාද දින ගණනක් යනතෙක් කම්පනයට පත් කරන්නට තරම් එකි පරාජය හේතු වූ බව අපි දුටු සත්\u200dයකි.රාජපක්ෂ පිලේ කම්පනය කොතරම්ද යත් ශ්\u200dරී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකයා ලෙස ජනාධිපතිවණය මෙහෙයවන ලද එවකට ආර්ථික සංවර්ධන ඇමතිවරයාව සිටි බැසිල් රාජපක්ෂ මහතා තාවකාලිකව පරාජයේ වගකීම භාරගෙන රටින් බැහැරව යන තත්වයක් ඇති කළේය. \u003cbr /\u003e\u003cbr /\u003eමේ තත්වය තුල යහපාලනයට සහය දුන් පිරිස අරලිය ගහ මන්දිරයට ගොස් එහි තිබු බඩු මුට්ටු එලියට ගෙන එය ඒකාධිපති රජෙක්ගේ මාලිගාවක් බව පෙන්වමින් රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි මහත් වෛරයක් ජනතාව තුල ඇති කිරීමට කටයුතු කළේය.මේ සියල්ල අස්සේ සිරිසේන මහතා ශ්\u200dරී ලංකා ප්\u200dරජාතන්ත්\u200dරවාදී ජනරජයේ හයවන විධායක ජනාධිපතිවරයා ලෙස කොළඹ නිදහස් චතුරශ්\u200dරයේදී රුපියල් දහයක බෝල් පොයින්ට් පෑනකින් අත්සන් තබා චාම් උත්සවයක් පවත්වා වැඩ ආරම්භ කළේය.එදිනට පාර්ලිමේන්තුවේ සුළුතර මන්ත්\u200dරී සංඛ්\u200dයාව සිටි (47ක් පමණ) පක්ෂයේ නායකයා වශයෙන් රනිල් වික්\u200dරමසිංහ මහතා අමාත්\u200dයධුරයේ දිවුරුම් දුන්නේය.එය ව්\u200dයවස්ථාවටද එකගව කරන ලද්දක් දැයි අදටත් ප්\u200dරශ්නයක් තිබේ.ජනාධිපතිවරයා සෝභිත හිමියන්ගේ ජන්ම දිනයේදී ප්\u200dරකාශ කරන ලද ආකාරයට ඒ වන විට ශ්\u200dරීලනිප මන්ත්\u200dරීවරු 127ක් පාර්ලිමේන්තුවේ සිට ඇත.රාජපක්ෂ ආණ්ඩුවට පක්ෂව මන්ත්\u200dරීන් 144ක් සිටියදී යහපාලන ජනාධිපතිවරයා මන්ත්\u200dරීවරු 47 දෙනෙකුගේ සහයක් ඇති නායකයා වූ රනිල් වික්\u200dරමසිංහ මහතා අග්\u200dරාමාත්\u200dයවරයා ලෙස පත් කර ගත්තේය.ඉන් පසු යහපාලනයට උදව් කල හා නොකළ අයගෙන් සැදුම්ලත් කැබිනෙට්ටුවක්ද පත්කර ගත්තේය.මේ සමග සියලු දෙනා සතුටින් රාජ්\u200dය පාලනය කිරීම ආරම්භ කල අතර ඔවුන්ගේ මුල් දින සියය සදහා වැඩ පිළිවලක් ඉදිරිපත් කළේය.මෙම දින සියය තුල පැවති රාජපක්ෂ ආණ්ඩු විසින් ඉදිකර වැඩ අවසන් වූ බොහෝ ගොඩනැගිලි විවෘත කල අතර රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙන්වා තිබු බස් රථ යහපාලන ඇමතිවරු විසින් ප්\u200dරවාහනයට ඉතා කඩිනමින් එකතු කළේය.වසර දහයක් පහලවක් විපක්ෂයේ සිටි එජාප මන්ත්රිවරුට යහපාලනය ඉබ්බා දියට දැමුවා සේ සතුටක් ඇති වී තිබු අතර ඔවුන් රාජපක්ෂවරුන්ට බැන වදිමින් රාජපක්ෂ හිතවාදීන් හිරේ විලංගුවේ දමන බව කියමින් අරූඩයක් ලැබුනා සේ හැසිරෙන්නට ගත්තේය.නමුත් ඒ සියල්ල වචන බවට පමණක් සිමා වූ අතර ක්\u200dරියාත්මක කරන තැනකට යාමට ඔවුන් අපොහොසත් විය.රාජපක්ෂ වරුන්ගේ ගෙවල් දොරවල් හා වතුපිටි පොලිසිය හමුදාව යොදවා පරික්ෂා කල අතර කිසිවක් සොයා ගැනීමට යහපාලන රජය අපොහොසත් විය.විශේෂයෙන් රත්තරන් අශ්වයන්, ලම්බෝගිනි, කෝටි ගණනක රත්තරන් සැගවූ ගුවන් යානා මේ කිසිවක් සොයා ගැනීමට යහපාලන ආණ්ඩුව අසමත් විය.රාජපක්ෂ ආණ්ඩුවේ වැරදි සොයන්නට විශේෂ පොලිස් ඒකකයක් (FCID) පිහිට වූ අතර  ඒවා මගින්ද අල්ලා ගන්නා ලද තෝරෙක් හෝ මෝරෙක් නොමැත.මුල් වකවානුව තුල රජයේ මැති ඇමතිවරු විශේෂයෙන් රන්ජන් රාමනායක වැනි නියෝජ්\u200dය ඇමතිවරු දිනපතා අල්ලස් දුෂණ වංචා සම්බන්ධයෙන් පැමිණිලි කල අතර කිසිවක් අදටත් ඔවුන්ට ඔප්පු කරගැනීමට හැකිවී නැත.ඒවා අද වනවිට මාධ්\u200dය සංදර්ශන බවට පත්ව තිබීම දක්නට ලැබේ.යහපාලනය පැමිණීමෙන් පසු රාජපක්ෂ රජයේ යම් යම් පිරිස් නඩු අසා බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරත් ඒවා සිදු කරන ලද්දේ ජනතාවගේ දැඩි බලපෑම නිසා මිස රජයක් ලෙස අවංකව සිදු කරන ක්\u200dරියාවන් ලෙස නොවේය යන්න බහුතරයේ මතය වී තිබේ. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eයහපාලනයේ මධු සමය නිමාව \u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eයහපාලනය මුල් දින සියය හැදින්විය හැක්කේ ඔවුන්ගේ මධු සමය සදහා වෙන්වූ කාලය ලෙසය.පෙර කි ආකාරයෙන් යහපලකයන් තම මධු සමය ගෙවා දැමු අතර ඒ කාලය තුල අනෙක් සියල්ල අමතක කරමින් නව පාලනයේ මිහිර උපරිමයෙන් විඳගැනීමට ජනාධිපතිවරයාත් අගමැති ප්\u200dරමුඛ කැබිනට් මණ්ඩලයත් කටයුතු කළේය.මේ අතර කාලය තුල ලංකා ඉතිහාසයේ සිදු වූ විශාල මංකොල්ලය වන මහ බැංකු මංකොල්ලය හෙවත් බැඳුම්කර මගඩිය සිදු වීමත් සමග යහපාලන ආණ්ඩුව හතර ගාතයෙන් සමාජය ඉදිරියේ ඇද වැටිණි.අග්\u200dරාමාත්\u200dයවරයා විසින් පත් කරන ලද සිගප්පුරු පුරවැසියෙකු වන අගමැතිවරයාගේ දීර්ඝ කාලින මිතුරෙකු වන අර්ජුන මහේන්ද්\u200dරන් විසින් අදාල බැංකු කොල්ලය නිල මට්ටමින් මෙහෙයවා ඇති අතර ඔහුගේ බෑනා වන අර්ජුන ඇලෝසියස් කොල්ලයේ මහ මොලකරු ලෙස ක්\u200dරියාකොට තිබේ.හොරු අල්ලන්නට පැමිණි ආණ්ඩුව හොරකම් කරන්නට පටන් ගැනීම බරපතල සමාජ ඛේදවාචකයක් බවට පත්වූ අතර අග්\u200dරාමාත්\u200dයවරයා හොරු වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී සහතික දීමට ඉදිරිපත් වීමෙන් රනිල් වික්\u200dරමසිංහ එතෙක් රැකගෙන තිබු දේශපාලන සුජාතභාවයක් තිබුනේ නම් මේ මගින් එයද කෙලෙසුන බව අපගේ මතය වී තිබේ.මෙම අඳුරු සිදුවීමත් සමග යහපාලනයේ මධු සමය නිමා වූ අතර ජනාධිපතිවාරයත් ශ්\u200dරී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් යහපාලනයට එක්වූ මන්ත්\u200dරීන් අතරින් බහුතරයකුත් බැදුම්කර වංචාව සම්බන්දයෙන් විශාල හඩක් නගන්නට වූ අතර අගමැති හා ඔහුගේ එක්සත් ජාතික පක්ෂ කැබිනට් හා පාර්ලිමේන්තු නියෝජිතයන් බැඳුම්කර වංචාව වසා යට ගසා දැමීමට විශාල උත්සහයක් ගනු ලැබිය.නමුත් අවසානයේ ජනාධිපතිවරයා බැඳුම්කර වංචාව සොයා බැලීම සඳහා ශ්\u200dරේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා තවත් විද්වතුන්ගෙන් සැදුම්ලත් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන තැනට සමාජ බලපෑම හමුවේ තල්ලු විය.එහිදී හෙළි වූ සාක්ෂි මත රජයේ ප්\u200dරභලයන් රැසකගේ ගෞරවයට මහ විශාල කැළැල් සිදුවන්නට පටන් ගත්තේය.ඒ ඔවුන් සුදු කරපටි බැදගෙන ජාතික ධනය කොල්ලකා ඇති බව දවසින් දවස අනාවරණය වීමත් සමගය. \u003cbr /\u003e\u003cbr /\u003eඅවසානයේ යහපාලන රජයේ මුදල් ඇමතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ අතර ඔහු බැඳුම්කර සමාගමේ අයිතිකරුගෙන් නිවසක් ගත් බවට අනාවරණය විය.අර්ජුන මහේන්ද්\u200dරන් අධිකරණය මග හැර රටින් පලාගිය අතර අර්ජුන ඇලෝසියස් බන්ධනාගාරගත කරන ලදී.මේ සමග යහපාලනයට තමන් බලයට පත්වූ අරමුණු සියල්ල අමතක වී ගිය අතර මේ අලකලංචි අස්සේ තබන ලද පළාත් පාලන මැතිවරණයේදී යහපාලන ආණ්ඩුවේ පාර්ශව දෙකම දේශපාලන වශයෙන් අත් කරගත්තේ සාපේක්ෂව පරාජයකි.ඉන් පසුව එකිනෙකා චෝදනා කර ගැනීම ආරම්භ වූ අතර එජාපයේ මන්ත්\u200dරීන් හා ඇමතිවරු ප්\u200dරසිද්ධියේ ජනාධිපතිවරයා විවේචනය කිරීම ආරම්භ කළේය.ඊට ප්\u200dරතිචාර වශයෙන් ශ්\u200dරී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුද අගමැතිවරයා හා එක්සත් ජාතික පක්ෂයේ ක්\u200dරියාකාරකම් විවේචනය කරන්නට පටන් ගත්තේය.කෙසේ හෝ අද වනවිට ආණ්ඩුව නියෝජනය කල ඇමතිවරු 16 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට ගොස් තිබේ.ඊට ආසන්නම හේතුව බවට පත් වුයේ අග්\u200dරාමාත්\u200dයවරයාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංගයට සහය දීමයි.අද වනවිට ශ්\u200dරී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන 16 දෙනාගේ ඉවත්වීම නිසා ආණ්ඩුව තුල ශ්\u200dරිලනිපයේ බලය හෑල්ලුවට ලක්ව ඇති බව පෙනෙන්නට තිබේ.මේ සමග ජනාධිපතිවරයා ප්\u200dරසිද්ධියේම යහපාලනයේ අභ්\u200dයන්තරයේ තිබෙන බොහෝ කාරණා කතා කරන තත්වයකට පත්ව තිබේ.මේ නම් මධු සමය නිමා වීමත් සමග ගලා යමින් තිබෙන ඛේදවාචකයයි \u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003eයහපාලන හංස ගීතය.. \u003c/b\u003e\u003cbr /\u003eයහපාලන ආණ්ඩුවට දැන් අවුරුදු තුනහමාරක් ගතවී ආවසානය. හොරු අල්ලන්නට පැමිණියද අල්ලපු හොරෙක් නැත.සංවර්ධනය කරන්නට හා සංවර්ධනය විධිමත් කරන්නට ආවද කරපු සංවර්ධනයක් නොමැත.රැකියා දසලක්ෂයක් දීමට පැමිණියද දීපු රැකියාවක් නැත.කර්මාන්ත සිය ගණනක් ආරම්භ කරන්නට පැමිණියද පටන්ගත් කර්මාන්තයක් නැත.ව්\u200dයවස්ථාව වෙනස් කරන බව කීවද එසේ ගෙන එන ලද ව්\u200dයවස්ථාවක්ද නැත.ව්\u200dයවස්ථාවට පැලැස්තර යොදා පාලනයේ මහ අවුලක් බවට පත් කර ගත්තා මිස වෙන කිසිවක් ඒ සම්බන්ධයෙන් කිරීමට යහපාලන ආණ්ඩුව සමත්වූයේ නැත. \u003cbr /\u003e\u003cbr /\u003eඅද වනවිට යහපාලන ආණ්ඩුව තුල එකිනෙකා කුලල් කා ගන්නා තත්වයක් ඇතිවී ඇති අතර එය ජනාධිපති හා අගමැති අතර නොනිල යුද්ධයක් බවට පත් වී ඇත.අගමැතිවරයාගේ නිහඬතාවය හා ඉවසීම නොවන්නට මේ වනවිටත් යහපාලනයේ කැලිවත් නැත.අගමැතිගේ නිහඩතාවයද දේශපාලන උපක්\u200dරමික නිහඩ තාවයක් මිස මිත්\u200dරශීලි එකක් නොවන බව පැහැදිලිය.කෙසේ නමුත් මේ වනවිට ශ්\u200dරී ලංකා නිදහස් පක්ෂය තුල එජාපයේ ඒජන්තයා ලෙස චෝදනා ලබමින් සිටි දුමින්ද දිසානායක මහතා ශ්\u200dරිලනිපයේ මහ ලේකම් තනතුරින් ඉවත් කිරීමටද මෛත්\u200dරිපාල ජනාධිපතිවරයා ශ්\u200dරීලනිප සභාපති ලෙස කටයුතු කොට තිබේ.දැන් දැන් බොහෝ දෙනා කියන්නේ ශ්\u200dරීලනිප යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීමට යන කතාවකි.යහපාලනය මෙසේ කෑලි කැඩී යන තත්වයක් ඇතිව තිබුනත් අවසානයේ කීමට ඇත්තේ ගහපු පදයක් හෝ බෙරේ පාළුවක් නැති බවයි.දැන් ප්\u200dරකාශ වන ආකාරයට මේ ආණ්ඩුවේ සිදුවී ඇති බොහෝ දේවල් ජනාධිපතිවරයා දන්නේ නැත.ඒවායේ වගකීම ගතයුත්තේ කවුදැයි ඔහු සෘජුව කියන්නේද නැත.කෙසේ නමුත් යහපාලනයට ඡන්දය දුන් ජනතාවට දැන් වගකියන්නෙක්ද නැත.ඔවුන් අනාථයන් බවට පත්ව තිබේ.ජනාධිපතිවරයාට ධුරය දැරීමට තව ඇත්තේ මාස 18ක් තරම් කෙටි කාලයකි.රටේ ආර්ථිකය සම්පුර්ණයෙන් කඩා වැටි ඇති අතර පාතාලය හා කුඩු ජාවාරම හිස ඔසවා තිබේ.රට නැවත විශාල වශයෙන් ආපස්සට ගමන් කොට තිබීමෙන් පෙනී යන්නේ යහපාලනය රටට ගෙන අවේ සුඛාන්තයක් නොව දුකාන්තයක් බව පැහැදිලිය.තවත් පොදු අපේක්ෂකයෙකුට රට භාරදීමට අප සුදානම් විය යුතුද? නැත්නම් හැට දෙලක්ෂයේ හංස ගීතය ගායනා කොට විසිර යායුතුද ? \u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/524619438598989323/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2018/07/Laksha62.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/524619438598989323"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/524619438598989323"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2018/07/Laksha62.html","title":"හැට දෙලක්ෂයේ හංස ගීතය.. "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://4.bp.blogspot.com/-edgeteh7gCc/W1YbxEzZSbI/AAAAAAAADUA/LoHeqY0UPtMIJ3yPVW0cfrQw1lkn8I2pQCLcBGAs/s72-c/HansaGeethaya.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});