gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D%20%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1601359594525422289"},"published":{"$t":"2017-02-08T13:08:00.000+05:30"},"updated":{"$t":"2017-02-08T13:08:03.716+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කාලෝ ෆොන්සේකා"}],"title":{"type":"text","$t":"නීතිය බූරුවෙක් ද ?  - මහාචාර්ය කාලෝ ෆොන්සේකා"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-hupEB3Wkq0I/WJrKyQrqaAI/AAAAAAAACsk/pM4Un_Vpbpoi9jv8WxbSEJt2sAI_b8aAQCLcB/s1600/Kalo.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://2.bp.blogspot.com/-hupEB3Wkq0I/WJrKyQrqaAI/AAAAAAAACsk/pM4Un_Vpbpoi9jv8WxbSEJt2sAI_b8aAQCLcB/s640/Kalo.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-මහාචාර්ය කාලෝ ෆොන්සේකා-\u003c/b\u003e\u003cbr /\u003e සභාපති ශ්\u200dරී ලංකා වෛද්\u200dය සභාව\u003cbr /\u003e\u003cbr /\u003e චාර්ල්ස් ඩිකන්ස් (1812 - 1870) නමැති ශ්\u200dරේෂ්ඨ ඉංග\u200d්\u200dරීසි ජාතික නවකතාකරුවාගේ් සුප\u200d්\u200dරකට නවකතාවකි, ‘ඔලිවර් ට්විස්ට්’ නමැති ග\u200d්\u200dරන්ථය. ඒ නවකතාව පාසල් යන සමයේ දී පෙළපොතක් ලෙස අපි ඉගෙනගතිමු. ඒ නවකතාවෙහි එන රුවන් වැකි කිහිපයක් මගේ අභාවයට යන වයෝවෘද්ධ මොළයේ අදත් ශේෂ වී ඇත. ඉන් එකක් නම් නවකතාවේ එක් ස්ථානයක දී එහි චරිතයක් වන ‘බම්බල්’ මහතා විසින් කරන ලද ප\u200d්\u200dරකාශයකි. අදාළ සිද්ධියේ දී බම්බල් මහතා සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනා ම චූදිතයෝ වූහ. ඒ සන්දර්භය තුළ හරස් ප\u200d්\u200dරශ්න ඇසීමේ දී උසාවියෙන් බම්බල් මහතාට මෙසේ කියනු ලැබේ. ‘බම්බල් මහතාණෙනි, නීතිය උපකල්පනය කරන්නේ, ඔබේ බිරිඳ සැම විට ම ඔබේ අධීක්ෂණය යටතේ ක\u200d්\u200dරියාත්මක වන බව යි.’ එය ඇසුණු සැණින් බම්බල් මහතාගේ ප\u200d්\u200dරතිචාරය වූයේ, ‘මගේ බිරිඳ සෑම විට ම මගේ අධීක්ෂණය යටතේ ක\u200d්\u200dරියා කරනවා යැයි උපකල්පනය කරනවා නම් නීතිය මන්දබුද්ධිකයකු වන බව යිත නීතිය බූරුවකු වන බව යි.’ මේ කතාව මගේ සිහියට ගලා ආවේ මෑතක දී මාලබේ සයිටම් ආයතනය පිළිබඳ උසාවිය විසින් අනුගමනය කරන ලද ක\u200d්\u200dරියාවක් ආශ\u200d්\u200dරිත ව ය. සයිටම් අර්බුදය පිළිබඳ ව දළ අදහසක් අපේ ඇත්ත පාඨකයන්ට තිබෙන බව නිසැක ය. මාලබේ සයිටම් ආයතනයේ වෛද්\u200dය පීඨයේ වතගොත මෙහි ලා බහාලෑම අවශ්\u200dය නැත. මාලබේ වෛද්\u200dය ආයතනය පෞද්ගලික වෛද්\u200dය විද්\u200dයාලයකි. එහි ‘එම්බීබීඑස්’ උපාධිය ලැබීම සඳහා අධ්\u200dයයන ගාස්තු වශයෙන් රුපියල් මිලියන 12ක් හෙවත් ලක්ෂ 120ක් ගෙවිය යුතු ය. යටත් පිරිසෙයින් වසර පහක කාලයක් තුළ කරන්නට සිදු වන අමතර වියදම් සලකා බලන කල මාලබේ වෛද්\u200dය විද්\u200dයාලය සාමාන්\u200dය දෙමාපියන්ගේ දරුවන්ට වෛද්\u200dය උපාධියක් ලබාගත හැකි ආයතනයක් නම් නොවේ. \u003cbr /\u003e\u003cbr /\u003e    2009 වසරේ දී අරඹන ලද මේ ආයතනයේ අපකීර්තිමත් ඉතිහාසය මෙහි දීර්ඝ ලෙස සටහන් කළ යුතු නැත. වෙසෙසින් සටකපටකමින් සහ ධන බලයෙන් ඒ ආයතනය ‘එම්බීබීඑස්’ උපාධිය ප\u200d්\u200dරදානය කිරීමේ බලය ආරූඪ කර ගැනීමට සමත් විය. එය ආරූඪ කරගත් නීති විරෝධී ආකාරය වෙන ම ම කතාවකි. \u003cbr /\u003e\u003cbr /\u003e    කෙසේ වෙතත් ඒ වෛද්\u200dය විද්\u200dයාලයේ මෙරට දරුවන් 1000ක් පමණ අධ්\u200dයාපනය ලබන බැවින් 2015 වසරේ ජූලි මාසයේ දී වෛද්\u200dය ආඥා පනතට අනුකූල ව වෛද්\u200dය සභාව විසින් පත් කරන ලද විශේෂඥ වෛද වෘත්තිකයන් 10 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමක් තෙදිනක් තුළ ආයතනය විමර්ශනයට ලක් කොට වෛද්\u200dය සභාවට වාර්තාවක් ලබා දෙන ලදි. වෛද්\u200dය විද්\u200dයාව මැනවින් හැදෑරීමට අත්\u200dයවශ්\u200dය කොන්දේසියක් වන්නේ නා නා විධ රෝගවලින් පෙළෙන රෝගීන් විශාල සංඛ්\u200dයාවක් හොඳින් පරීක්ෂා කර බලා අධ්\u200dයයනය කිරීමට සිසුන්ට අවකාශ තිබීම යි. අපේ රජයේ වෛද්\u200dය පීඨවල වෛද්\u200dය විද්\u200dයාව හදාරන සිසුන්ට සුපිරි දෙශන ශාලා, ආපන ශාලා, නේවාසිකාගාර පහසුකම් ආදිය නොතිබුණත් ඔවුන්ට තිබෙන එසේ ම අත්\u200dයවශ්\u200dය ම වූ අගනා සම්පත වන්නේ රජයේ ශික්ෂණ රෝහල්වලින් ප\u200d්\u200dරතිකාර ගැනීමට රෝගීන් පැමිණ සිටීම ය. මෙරට සිටින සෑම වර්ගයකටම අයත් රෝගීන්ගෙන් පොදුවේ රජයේ ශික්ෂණ රෝහල්වලවලට ඌනතාවක් නම් නැත. ඒ නිසයි, රජයේ වෛද්\u200dය පීඨවලින් බිහි වන වෛද්\u200dයවරුන් රෝග විනිශ්චයේ හපනුන් බවට ජාත්\u200dයන්තර කීර්තියක් සතු කරගෙන තිබෙන්නේ. මාලබේ ශික්ෂණ රෝහලේ කෙතරම් සැප පහසුකම් සහ ශෝභන බාහිර පෙනුමක් තිබුණත් එහි පැමිණෙන සහ නේවාසික රෝගීන් සංඛ්\u200dයාව නම් ඉතා අඩු බව පරීක්ෂණ කණ්ඩායමේ නිරීක්ෂණයට ලක් වී ඔවුන් විසින් එය වාර්තා කර තිබේ. මෙය උග\u200d්\u200dර ඌනතාවක් බැවින් මාලබේ සයිටම් ආයතනයෙන් බිහි වන වෛද්\u200dය උපාධිධාරීන් වෛද්\u200dය සභාවේ ලියාපදිංචි කිරීමට කිසිසේත් නුසුදුසු බව වෛද්\u200dය සභාවේ ඒකමතික තීරණය විය. එහෙයින් 2015 වසරේ සැප්තැම්බර් මස 04 වෙනි දා මේ පිළිබඳ කරුණු සහිත ව වෛද්\u200dය සභාව මාලබේ සයිටම් ආයතනය පිළිබඳ වාර්තාවක් ගරු සෞඛ්\u200dය ඇමතිතුමාට ඉදිරිපත් කළේ ය. ඒ වාර්තාවේ 10 වෙනි ෙඡ්දය, උද්ධෘතයක් වශයෙන් මෙහි ලා දක්වමි.\u003cbr /\u003e\u003cbr /\u003e10    යථෝක්ත සියලූ කරුණුවලට අනුව 2015 සැප්තැම්බර් මස 4 වෙනි දින ගරු සෞඛ්\u200dය අමාත්\u200dයවරයාට නිල වශයෙන් වෛද්\u200dය සභාව මේ සම්බන්ධ ව නිර්දේශයක් ඉදිරිපත් කළේ ය. විශේෂඥ වෛද්\u200dයවරුන් 10 දෙනකුගෙන් සමන්විත වූ පරීක්ෂණ කණ්ඩායමේ විනිශ්චය වන්නේ, සයිටම් ආයතනය වෛද්\u200dය සභාවේ ලියාපදිංචි කිරීමට සුදුසු වන උපාධි පිරිනැමීමේ හැකියාවක් ඇති ආයතනයක් නොවන බව යි. ඒ අනුව වෛද්\u200dය සභාව ගරු සෞඛ්\u200dය අමාත්\u200dයවරයාට නිර්දේශ කළේ මාලබේ සයිටම් ආයතනය ශ\u200d්\u200dරී ලංකා වෛද්\u200dය සභාවේ ලියාපදිංචි කිරීමට සුදුසුකම් ඇති උපාධිධාරීන් බිහි කරන ආයතනයක් ලෙස නොපිළිගත යුතු බව යි. පූර්වෝක්ත නිර්දේශය වෛද්\u200dය සභාව විසින් කරන ලද්දේ හුදෙක් මෙරට ජනතාවට සැපයෙනු ලැබෙන වෛද්\u200dය සේවය සහ ඇප-උපස්ථානවල ගුණාත්මක බව කාර්යක්ෂමතාව සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම පිණිස සුදුසුකම් සහිත වෛද්\u200dයවරුන් බිහි කිරීම සම්බන්ධයෙන් වෛද්\u200dය සභාවට පැවරී තිබෙන නෛතික වගකීම පදනම් කොටගෙන බව ඉඳුරා ම පැවසිය යුතු ය. \u003cbr /\u003e\u003cbr /\u003e    මෙවැනි වාර්තාවක් ද කියවා එහි සඳහන් රෝගීන් පිළිබඳ උග\u200d්\u200dර ඌනතා හැකි තාක් වලක්වාගැනීමට කිසි දු යෝජනාවක් හෝ නිර්දේශයක් නොකොට එම උපාධිධාරීන්ට වෛද්\u200dය සභාවේ ලියාපදිංචිය ලබා දීමට නීතිය තීරණය කරන්නේ නම්, ‘ඔලිවර් ට්විස්ට්හි’ බම්බල් මහතා පැවසූ පරිදි ඒ නීතිය මන්ද බුද්ධිකයකු ම විය යුතු ය. බූරුවකු ම විය යුතු ය. \u003cbr /\u003e                                                \u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/1601359594525422289/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/02/NeethiyaBuruwekda.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1601359594525422289"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1601359594525422289"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/02/NeethiyaBuruwekda.html","title":"නීතිය බූරුවෙක් ද ?  - මහාචාර්ය කාලෝ ෆොන්සේකා"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://2.bp.blogspot.com/-hupEB3Wkq0I/WJrKyQrqaAI/AAAAAAAACsk/pM4Un_Vpbpoi9jv8WxbSEJt2sAI_b8aAQCLcB/s72-c/Kalo.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});