gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%9A%E0%B7%80%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%9A%E0%B7%80%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%9A%E0%B7%80%E0%B7%92%20%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6242586018637245119"},"published":{"$t":"2015-03-08T13:41:00.001+05:30"},"updated":{"$t":"2015-03-11T21:56:25.305+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"RalaPathithaPethi"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඉසුරු ප්\u200dරසංග"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"කවි විචාර"}],"title":{"type":"text","$t":"ඇද වැටුණු කස්ත්\u200dරෝ....."},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-Hxmm_w7FGFI/VPwEEm2JM0I/AAAAAAAACB8/RD0VRdZOaGM/s1600/Cuba_Fidel_Castro_Bir_Bake_copy.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://3.bp.blogspot.com/-Hxmm_w7FGFI/VPwEEm2JM0I/AAAAAAAACB8/RD0VRdZOaGM/s1600/Cuba_Fidel_Castro_Bir_Bake_copy.jpg\" height\u003d\"546\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eනිමිත්ත - වේදිකාවකින් බසින ෆිදෙල් කස්ත්\u200dරෝ පා පැකිලී බිම ඇද වැටෙයි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eවියරු දළ රළ කරින් ගෙන එන\u003cbr /\u003eකපටි මදනල තුඩින් බිඳලන\u003cbr /\u003eඝෝර විසකුරු අවල කෙලියට\u003cbr /\u003eතුංග පවුරක්ව නැග හිඳ\u003cbr /\u003eදැන් ඉතින් වෙහෙසයිද\u003cbr /\u003e\u003cbr /\u003eදුර ගමන් යනු රිසින් \u003cbr /\u003eපෙරට ආ ගමන් සගයින්\u003cbr /\u003eනැංගුරම්ලන විට\u003cbr /\u003eදුටු දුටු සිහින තොටුපල\u003cbr /\u003eසාංකාව වත් දැනුනාද\u003cbr /\u003e\u003cbr /\u003eඅරා ගුවනත ගිජු ලිහිණි\u003cbr /\u003eඋලා කන විට සොඳුරු ඉර මල\u003cbr /\u003eඉතිහාසයේ නූසුන් මතක\u003cbr /\u003eදැදුරු කර හද ලමැද්දේ සිර වුනිද\u003cbr /\u003e\u003cbr /\u003eමාල බැඳගෙන බාල පරපුර\u003cbr /\u003eලාබ කරදහි පැතුම් පොදි බැඳ\u003cbr /\u003eපාව යන විට ළඟම නොරටට\u003cbr /\u003eදෙපා අවසඟද\u003cbr /\u003eගවු යොදුන් දුර ගෙව්ව\u003cbr /\u003e\u003cbr /\u003eදඩ බල්ලන්ට මායිම් නැති ලොවක තනිව\u003cbr /\u003eදරා උර මත පරපුරක උරුම\u003cbr /\u003eවැතිර සිප ගත්තාද\u003cbr /\u003eසදා පෙම් බැඳි දෙරන\u003cbr /\u003e\u003cbr /\u003eරෝහණ පොතුලියද්ද\u0026nbsp;\u0026nbsp; (අහස හැඩිවී ඇත කාව්\u200dය සංග\u200d්\u200dරහයෙනි)\u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමා වඩාත් කැමති කවිය කුමක්දැයි කිසිවකු ප\u200d්\u200dරශ්නයක් මතු කළහොත් ඊට නිශ්චිත පිළිතුරක් දීමට මට හැකියාවක් නැත. සිිත් ගත් කවි විශාල සංඛ්\u200dයාවක් අතරින් පළමුවැන්නෙකු තේරීම සඳහා නිර්ණායක සැකසීම මට කෙසේවත් කළ හැක්කක් නොවේ. එසේවුවද වඩාත් ඉක්මනින් මා කම්පනයට පත්කළ, වඩාත් ඉක්මනින් මගේ ඇතුලාන්තය වෙනස්කළ කවිය කුමක්දැයි යමකු ඇසුවහොත් මට ඊට පැහැදිලි පිළිතුරක් දිය හැකිය. රෝහණ පොතුලියද්දගේ ඉහත කවිය මුල්වරට පුවත්පතකින් කියවූ මොහොතේ මගේ මනසට පමණක් නොව සිරුරටද ඒ වෙනස දැනිනි. කොහෙන්දෝ ඇදී ආ විදුලි ධාරාවක් මගේ සියොලඟ හරහා යමින් මගේ ඇස් කඳුලින් තෙත් කරන්නට ඒ කවිය සමත් වූයේ පුදුමාකාර ලෙසය.\u003cbr /\u003e\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp;\u0026nbsp; \u003cbr /\u003eමෙය 2004 වසරේදී රචනා වූ කවියකි. එවකට කියුබානු ජනාධිපතිව සිටි ෆිදෙල් කැස්ත්\u200dරෝ වේදිකාවකින් බසින විට පා පැකිලී ඇද වැටීමේ සිදුවීමක් මේ කවියට නිමිති වෙයි. එසේ වුවද හුදු ඇද වැටීමෙන් ඔබ්බට පැතිරුණු ලෝක දේශපාලන සිදුවීම් සමුදායක ඡායාවන් මේ කුඩා කවිය ඉතා බුහුටි ලෙස ගැබ්වී ඇත්තේ කවියේ, සංක්ෂිප්ත ස්වභාවය පිළිබඳ තරමක් වෙනස් ආකාරයේ බලගතු උදාහරණයක්ද අප හමුවේ තබමිනි. 1959 දී සිදුවූ කියුබානු විප්ලවය, එදා ලෝකය පුරා නැගී ආ විප්ලව ප\u200d්\u200dරබෝධය, 1959 සිට රටේ බලය උසුලමින් වෙනස් මගක යාමට කස්ත්\u200dරෝ දරන උත්සාහය, ධනවාදී සමාජවාදී කඳවුරු අතර පැවති සීතල යුද්ධය, පසුකාලීනව සමාජවාදී කඳවුරේ සිදුවූ ඇද වැටීම, ඒ ඇද වැටීම් හමුවේ පවා නොවෙනස්ව හිඳීමට කස්ත්\u200dරෝ ගෙනයන අසීරු අරගලය, අමෙරිකාව ඇතුලූ ලෝක බලවතුන්ගෙන් කියුබාවට එල්ල වන තාඩන පීඩන.... ආදීවූ පැතිරුණු දේශපාලන සිදුවීම් සමුදායක් පසුබිම් කර ගනිමින් කස්ත්\u200dරෝගේ ඇදවැටීමේ සිදුවීමට කාව්\u200dයමය අර්ථකතන සැපයීමට කවියා මෙහිදී දක්වන සමත්කම අතිශයින් විශිෂ්ටය. ලමාවියේ සිටම සමාජවාදය ගැන සිහින දුටු අයකු ලෙස ඒ අර්ථකථන ඔස්සේ මා තුළ ඇතිවූ කම්පනය, ඊට වෙනස් දේශපාලන මතයක් ඇත්තකු තුළ එලෙසින්ම ඇති විය නොහැකි වුවද, මේ කවියේ කාව්\u200dයමය සූක්ෂමතා බැහැර කිරීමට හෝ ඒ හමුවේ සසල නොවී සිටීමට කිසිදු කාව්\u200dයලෝලියකුට ඔහුගේ දේශපාලන මතය බාධාකාරී විය හැකි නොවේ. තර්ක බුද්ධියෙන් කස්ත්\u200dරෝ බැහැර කරන්නකු තුළ පවා කස්ත්\u200dරෝ ගැන හෘද්\u200dයාංගම හැඟීමක් ඇති කරන්නට මේ කවිය සමත්ය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u0026nbsp;\u0026nbsp; සර්ව සාධාරණ පරමාදර්ශී වීරයන් කිසිවකු ලෝකයේ සිටින්නට හැකියාවක් නැත. ඉම කොන නොදත් මේ අති මහත් ලෝකය තුළ\u0026nbsp; ඕනෑම වීරයකුගේ වීරත්වය තම තමාට හිමි සන්දර්භමය සීමා මායිම් රැසකින් වටවී පටුවී තිබෙන්නකි. මට මෙන්ම මේ කවිය ඔස්සේම මගේ සමීප මිතුරකු බවට පත්වූ රෝහණටද ළමා වියේ සිටම කස්ත්\u200dරෝ වීරයකු වුවද, කස්ත්\u200dරෝගේ වීරත්වයද එවැන්නක් යැයි කීම කස්ත්\u200dරෝට කරන නිගරුවක් නොවේ. ඒ නිසාම කස්ත්\u200dරෝගේ වීරත්වය ඉහලින් ඔප නැංවිය හැකි දේ මෙන්ම එය බලවත් ලෙස ප\u200d්\u200dරශ්ණ කළ හැකි දේද ඔහුගේ දේශපාලනය තුළින් අපට හමුවෙයි. මෙහිදී රෝහණ විසින් සිදුකර ඇත්තේ කස්ත්\u200dරෝගේ වීරත්වය ඔප නැංවිය හැකි කාරණා ඉතා කාව්\u200dයාත්මක ලෙස ගෙන හැර දැක්වීමය. එසේ වුවද මේ කවියේ විශේෂත්වය වන්නේ කස්ත්\u200dරෝ පේ\u200d්\u200dරමියෙකු අතින් සුලබව මතුවිය හැකි කස්ත්\u200dරෝගේ වීරත්වය ගැන බැතිමත් වර්ණනාවකින් නොනැවතී, ඒ වීරත්වයේ සීමා මායිම් හා අනියත අස්ථිර බවද තම කවිය තුළම අනායාසයෙන් හෝ මතුවන්නට කවියා ඉඩ හැර තිබීමය. \u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eවිසකුරු අවල කෙලියට එරෙහිව තුංග පවුරක්ව දිගු කල් නැගී සිටි මුත්, මේ වීරයාද වෙහෙස විඩාව දැනෙන මිනිසෙකි. ස්වකීය තුරුණු වියේදී ලෝකය එලිය කරමින් නැගී ආ සමාජවාදයේ රතු ඉර, අද ගිජුලිහිනියන්ගේ උලා කෑමට නතුව ඇති විට, ඒ යටගිය ඉතිහාසයේ ප්\u200dරෞඩ මතකයන් ස්වකීය දැදුරු වන හද ලමැද්දේ සිර වන වේදනා මේ ශ්\u200dරේෂ්ඨයාට වුවද උරුමය. දේශපාලනයෙන් මෙන්ම සැබෑ ජීවිතයෙන්ද තමා ජවසම්පන්න යෞවනයකුව සිටියදී තමන් හා දිගු ගමන් යන්නට අත්වැල් පටලා ගත් තෙද බලැති සගයින් දුටු දුටු සිහින තොටුපල හමුවේ ඇද වැටෙන විට කටුක සාංකාවකින් ඔහුගේ සිත ඉරි තැලී යයි. ලාබ සිල්ලර පැතුමන් ඔස්සේ ලඟම නොරටට ඇදී යන බාල පරම්පරාව දකින විට, ගව් යොදුන් දුර ගෙවූ වියපත් ජන නායකයාගේ සවි බලැති දෙපා වුව අවසඟ වන්නේ නිරායාසයෙනි. දඩ බල්ලන්ගේ ලෝක පාලන බලයට එරෙහිව ස්වකීය අරමුණු උර දරා තනිවම නැගී සිටි කෙරුම්කාරයෙකුට වුවද තම ජීවිතාවසානය හමුවේ දැකගන්නට ඉතිරිව ඇත්තේ ස්වකීය ධීර වීර අපේක්ෂාවන් සුන් වී ගිය වියවුල් ලෝකයකි. ඒ අරභයා ඇතිවන මහා ශෝකී සිතිවිලි සමුදාය ඔහුට සමනය කර ගත හැකි වන්නේ තමන් සදා පෙම් බැඳි දෙරණ වැතිර සිප ගැනීමෙන් මිසක ඒ දෙරණ මත තමන් අපේක්ෂා කළ පරමාදර්ශී රාජ්\u200dයය නැවත ගොඩ නැංවීමෙන් නොවේ. ප\u200d්\u200dරායෝගිකව ලඟා වීමට අසීරු උස් මුදුන් පිළිබඳ හිස් තැන් මිනිසා විසින් පුරවා ගනු ලබන්නේ භාවාත්මක කවි කල්පනා මගිනි. දෙරණ සිප ගැනීම යන යෙදුම මේ භාව ලෝකය මූර්තිමත් කරයි. මේ භාව ලෝකයේ පිළිසරණ සඳ දෙස බලා සතුටු වන කුඩා දරුවකුට පමණක් නොව කස්ත්\u200dරෝ වැනි තෙද බලැති වීරයකුටද එකසේ අදාල වීම මිනිස් ජීවිතයේ හා ලෝකයේ පොදු ස්වභාවයකි. කෙතරම් දැවැන්ත සුවිශේෂී විසල් මිනිසකුට වුවද පොදු මනුෂ්\u200dයත්වය කෙරේ බලපාන දුක්ඛ සත්\u200dයයන් සපුරා අභිබවා යාම කිසිසේත්ම කළ හැක්කක් නොවේ. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eරෝහණගේ කවිය සුවිශේෂී එකක් වන්නේ කස්ත්\u200dරෝගේ වීරත්වය පමණක් නොව ඒ වීරත්වය ඔස්සේ ආන් බාන් කළ නොහැකි වූ විසල් ලෝකයේ සංකීර්ණත්වය මෙන්ම\u0026nbsp; ඕනෑම වීර ප\u200d්\u200dරතිරූපයක් පසුපස ඇති කුරා කුහුඹු කේවල මිනිසාට අදාල ලෝක ධර්මතාද අපූර්ව ලෙස තම කවිය තුළ නිරූපනය වන්නට ඔහු ඉඩ හැර තිබීම නිසාය.\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-qBOf70kF3U0/VPv_ZeH3OxI/AAAAAAAACB0/2PlzRCT3EEI/s1600/yuthukama_seel_3.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003c/a\u003e \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"_3hi clearfix\" style\u003d\"-webkit-text-size-adjust: auto; -webkit-text-stroke-width: 0px; background-color: white; color: #141823; font-family: Helvetica, Arial, 'lucida grande', tahoma, verdana, arial, sans-serif; font-size: 12px; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 13px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px; zoom: 1;\"\u003e\n\u003cdiv class\u003d\"_38 direction_ltr\" style\u003d\"direction: ltr; font-size: 13px; line-height: 1.38; margin-right: 50px; text-align: left;\"\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"margin-bottom: 0px; margin-left: 0px; margin-right: 0px; margin-top: 0px; white-space: pre-wrap;\"\u003e\nඔස්ට්\u200dරේලියාවේ ප්\u200dරකාශයට පත්වන \u003ca href\u003d\"http://www.kadapatha.com.au/\"\u003eකැඩපත \u003c/a\u003e පුවත්පතට සම්පාදිත ලිපියකි.\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"_1yr\" style\u003d\"float: right; margin-left: 4px;\"\u003e\n\u003cspan class\u003d\"_2oy\" style\u003d\"float: right;\"\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003c/div\u003e\n\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-qBOf70kF3U0/VPv_ZeH3OxI/AAAAAAAACB0/2PlzRCT3EEI/s1600/yuthukama_seel_3.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://2.bp.blogspot.com/-qBOf70kF3U0/VPv_ZeH3OxI/AAAAAAAACB0/2PlzRCT3EEI/s1600/yuthukama_seel_3.jpg\" height\u003d\"200\" width\u003d\"200\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e-ඉසුරු ප\u200d්\u200dරසංග\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eයුතුකම සංවාද කවය\u003c/b\u003e\u003cbr /\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003eනිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. \u003ca href\u003d\"https://www.facebook.com/yuthukama\"\u003ehttps://www.facebook.com/yuthukama\u003c/a\u003e\u003c/span\u003e\u003c/span\u003e \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/03/Casthro.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6242586018637245119/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/03/Casthro.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6242586018637245119"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6242586018637245119"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/03/Casthro.html","title":"ඇද වැටුණු කස්ත්\u200dරෝ....."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-Hxmm_w7FGFI/VPwEEm2JM0I/AAAAAAAACB8/RD0VRdZOaGM/s72-c/Cuba_Fidel_Castro_Bir_Bake_copy.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});