gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%95%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9A%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B7%83%E0%B6%B4?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%95%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9A%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B7%83%E0%B6%B4?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%95%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A%20%E0%B6%9A%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B7%83%E0%B6%B4"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5312438681741281942"},"published":{"$t":"2015-05-18T23:00:00.000+05:30"},"updated":{"$t":"2015-05-20T21:38:22.708+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඕමාරේ කස්\u200cසප"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ShortStoris"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"}],"title":{"type":"text","$t":"\"දැයේ මුර දෙවි\" යන විරුද නම අර්ථවත් කළ ඕමාරේ කස්\u200cසප අනුනාහිමිපාණෝ "},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-F0lXpYC7TLE/VVmZzOBeKiI/AAAAAAAACuI/G6sUtHXaPaw/s1600/Ven.-Omare-Kassapa.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"400\" src\u003d\"http://3.bp.blogspot.com/-F0lXpYC7TLE/VVmZzOBeKiI/AAAAAAAACuI/G6sUtHXaPaw/s400/Ven.-Omare-Kassapa.jpg\" width\u003d\"398\" /\u003e\u003c/a\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #b45f06;\"\u003eශාස්\u200cත්\u200dරපති ඕමාරේ කස්\u200cසප නාහිමිපාණන්ට ශ්\u200dරී රෝaහණ පාර්ශ්වයේ අනුනායක ධුරය පිරිනැමීම නිමිත්තෙනි.\u003c/span\u003e\u003cbr /\u003e \u003cbr /\u003eරුහුණු දනව්වේ ගිරුවාපත්තුව ජාතියට පිංවත් දරුවන් දායාද කළ පෙදෙසෙකි. එහි ඕමාරේ නම් වූ සොඳුරු ගම්පියසෙහි ජනිත වූ ඕමාරේ කස්\u200cසප හිමි දශක හතරකට ආසන්න කාලයක්\u200c තිස්\u200cසේ සම්බුදු සසුනත් සිංහල රට හා සිංහල ජාතියත් වෙනුවෙන් ශ්\u200dරද්ධා භක්\u200cතියෙන් හා දේශ ප්\u200dරේමීත්වයෙන් යුතුව කැප වී ක්\u200dරියා කළ බුද්ධ පුත්\u200dරයාණන් කෙනෙකි. දුටුගැමුණු යන නම ප්\u200dරසිද්ධියේ කීමට පවා තහංචි පැනවුණු 77-94 වකවානුවෙහි ආරම්භයේදීම එංගලන්තයේ සිට මව් බිමට පැමිණ සිංහල බලවේගය හා සිංහල බල මණ්\u200cඩලය පිsහිටුවා ජාතියට පණ පෙවූ ගාමිණී කීර්තිචන්ද්\u200dරයන් සමග එක්\u200cවී ක්\u200dරියා කළ භික්\u200dෂූන් වහන්සේ අතර කස්\u200cසප හිමියන්ද එක්\u200c නමකි. දේශපාලනමය හා වෙනත් අභියෝගයන් හමුවෙහි උන්වහන්සේ අභීතව ක්\u200dරියාත්මක වුණේ සම්බුදු සසුනත් සිංහල ජාතිය හා මව්බිමත් පිළිබඳ වූ උදාර හැඟීමෙන් යුතුවයි. භික්\u200dෂූන් වහන්සේට ජාතිය විසින්ම ජාතියේ මුරදෙවි යන නම පිරිනමනු ලැබුවේ මෙවන් හිමිවරුන් නිසාම යෑයි අපට සිතාගත හැකිය.\u003cbr /\u003e\u003cbr /\u003eඑවන් මගකට පිවිසීමට උන්වහන්සේට ප්\u200dරතිෂ්ඨාධාර වූයේ පෙර පින් මහිමය, මව්පිය උරුමය මෙන්ම සිය ගුරුවරයාණන් වූ ගතාරේ ශ්\u200dරී සුගතපාලාභිධාන නාහිමිපාණන් බව පැහැදිළි කරුණකි. පිරිවෙන් අධ්\u200dයාපනය නිමකර විශ්වවිද්\u200dයාල අධ්\u200dයාපනය ද ලබා ශාස්\u200cත්\u200dරවේදී ශාස්\u200cත්\u200dරපති උපාධි ද ලැබූ උන්වහන්සේ අසාධාරණය හමුවෙහි කේශර සිංහ රාජයකු මෙන් ක්\u200dරියා කළද අවැසි තැන වෙඬරු පිඬක්\u200c මෙන් උණුවන හදවතක්\u200c හිමි තෙරනමක්\u200c වෙති. ගතාරේ ශ්\u200dරී සුගතපාලාභිධාන නාහිමිපාණන්ගේ මහා ශක්\u200cතියෙන් බැබලුණු කඹුරුපිටියේ විද්\u200dයානිකේත පිරිවෙන මෙන්ම එම විද්\u200dයාලය ද වඩාත් ප්\u200dරභාමත් වූයේ කස්\u200cසප හිමිපාණන් නිසාය. එවන් මහඟු කාර්යයකට අවශ්\u200dය දැනුම කුසලතාව මෙන්ම කළමනාකාරීත්වයද උන්වහන්සේ තුළ මැනවින් පිහිටා ඇත. තමන් වහන්සේගේ පිරිවෙන පමණක්\u200c නොව ශ්\u200dරී ලංකාවේ සියලුම පිරිවෙන් මැනවින් පවත්වා ගෙන යැමෙහිලා සමස්\u200cත ලංකා පිරිවෙන් ගුරු සංගමයේ ලේකම් ධුරය දරමින් උන්වහන්සේ කළ මෙහෙවර අතිශයින්ම අගය කළ යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003eශ්\u200dයාමෝපාලි වංශික මහා නිකායේ ශ්\u200dරී රෝහණ පාර්ශ්වය ඇරඹීමේ පටන් ඒ වෙනුවෙන් වැඩිපුරම කැපවී ක්\u200dරියා කළේ ඕමාරේ කස්\u200cසප හිමියන් යෑයි කිවහොත් එය අතිශයෝක්\u200cතියක්\u200c නොවේ. එම පාර්ශ්වයේ කාරක සභිකයකු වශයෙන්ද පසුව මහ ලේඛකාධිකාරි වශයෙන් ද ක්\u200dරියාකළ උන්වහන්සේට අනුනායක පදවිය පිරිනැමුණේද ඒ මහා කැපවීම නිසාමය. ශ්\u200dරී රෝහණ සංඝ සභාවේ උපසම්පදාව ලබන තරුණ භික්\u200dෂූන් වහන්සේලා තුළ සැදැහැබැතිය මෙන්ම ධර්ම විනය දැනුමද වර්ධනය කෙරෙන ලෙසින් උපසම්පදාවට පෙර පුහුණු සැසි පවත්වා තමන් වහන්සේගේ සංඝ සභාවට අයත් භික්\u200dෂූන් වහන්සේලා සංඝ සෝභන ගුණයෙන් යුතු අය බවට පත්කිරීමට කස්\u200cසප හිමියෝ මහත් වැර වෑයමක්\u200c දැරූහ. උන්වහන්සේ පිරිවෙනේ හෝ පාසලේ ඉගැන්නුවද උත්සව සභාවක දේශනයක්\u200c කළද ධර්ම දේශනයක්\u200c කළද ඒ හැම විටෙකම අසා සිටින අයට වැදගත්ම පණිවුඩයක්\u200c ලබාදීමට සමත් වූහ. සිල්වත් ගුණවත් මෙන්ම හරවත් පැවිදි ගිහි පිරිසක්\u200c බිහිකරලීම උන්වහන්සේගේ අභිප්\u200dරායයි.\u003cbr /\u003e\u003cbr /\u003eආධ්\u200dයාත්මික දියුණුව සලසා ගනිමින්ම රට දැය සමය ගැනද සිතා ක්\u200dරියාකිරීම අතීතයේ සිටම සිංහල භික්\u200dෂූන් වහන්සේගේ පිළිවෙත විය. ඉංග්\u200dරීසීන්ගේ කූට උපක්\u200dරම නිසා ඇතැම් භික්\u200dෂූන් පන්සලේ හෝ පිරිවෙනේ මුරකරුවන් සේ ක්\u200dරියාකළද එසේ නොවන සෑබෑ ජාතියේ මුර දේවතාවුන් ලෙස ක්\u200dරියාකරන භික්\u200dෂූන්ගෙන් අදත් සඟ සසුන හිස්\u200cවී නැත. කස්\u200cසප හිමියන්ගේ සුවිශේෂී ලක්\u200dෂණය වනුයේ තමනුත් ඒ තැන සිටිමින් තවත් විශාල පිරිසක්\u200c ඒ තැනට යොමු කිරීමට ක්\u200dරියා කිරීමයි. උන්වහන්සේ ජාතික ව්\u200dයාපාරයේ පෙරමුණේ මිස පිටුපස සිටියේ නැත. ජාතියට රටට, සසුනට අනතුරක්\u200c වේයෑයි සිතුණු හැම විටකම ඒ අනතුර වළකාලීමට උන්වහන්සේ නොබියව ඉදිරිපත් වූහ.\u003cbr /\u003e\u003cbr /\u003e1985 ඇරඹි දේශප්\u200dරේමී භික්\u200dෂු පෙරමුණේ ආරම්භක සාමාජිකයකු වූ උන්වහන්සේ පසුව රුහුණුරට භික්\u200dෂු පෙරමුණ පිහිටුවා එහි ලේකම් වශයෙන්ද සභාපති වශයෙන්ද ක්\u200dරියාකරමින් භික්\u200dෂූවකගෙන් රටට දැයට ඉටුවිය යුතු යුතුකම් නොවළහා ඉටුකිරීමට ක්\u200dරියා කළහ. චන්ද්\u200dරිකා කුමාරතුංග මහත්මියගේ පාලන සමයෙහි රට බෙදීමට ගෙනා අණපනත් පරාජය කිරීමට උන්වහන්සේ පෙරමුණ ගත්හ. දේශප්\u200dරේමී භික්\u200dෂු පෙරමුණේ හා අනෙකුත් ජාතික සංවිධානවලද සහයෝගය ලබාගෙන ඕමාරේ කස්\u200cසප හිමියන් මූලික වී දියත් කළ වැඩපිළිවෙළ මෙරට ජාතික ව්\u200dයාපාරයට මහා ශක්\u200cතියක්\u200c විය. කළුතර සිට කතරගම දක්\u200cවා පා ගමනක්\u200cද කැලණියේ සිට කිරින්ද දක්\u200cවා ගොඩබිමින් වාහනවලින් සහ මුහුදේ බෝට්\u200cටුවලින්ද මග දෙපස ජනතාව ද දැනුවත් කරමින් දියත් කළ මහා චාරිකා දෙකම රටත් ජාතියත් වෙනුවෙන් අතිශයින්ම වැදගත් වූ සංසිද්ධීන් ලෙස ඉතිහාසයේ සටහන් වී හමාරය. මෙම ගමන්වල ප්\u200dරතිඵලය වූයේ කොටින්ට වාසි වන ලෙසින් හා රට බෙදීයන ලෙසින් චන්ද්\u200dරිකා කුමාරතුංග මහත්මිය ගෙන ඒමට උත්සාහ කළ පැකේජය ඇතුළු බෙදුම්වාදී වැඩපිළිවෙළවල් පරාජය වීමයි. මෙවන් ජාතික ව්\u200dයාපාරවලට නායකත්වය දීමට උන්වහන්සේට සිත් පහළ වූයේ මෙරට සිංහල භික්\u200dෂුවගේ කාර්යභාරය කුමක්\u200cදැයි හොඳින් දැන සිටි නිසයි.\u003cbr /\u003e\u003cbr /\u003eමෙරට ඉතිහාසය නිවැරැදිව ලියතොත් කෝට්\u200cටේ යුගයේ හයවැනි පරාක්\u200dරමබාහු රජතුමාගෙන් පසුව රට එක්\u200cසේසත් කළ නායකයා ලෙස සටහන් කළ යුත්තේ මහින්ද රාජපක්\u200dෂ ජනාධිපතිතුමාය. එතුමාට වෙන කවරදාටත් වඩා ප්\u200dරබල අභියෝග රාශියකට මුහුණදීමට සිදුවිය. කොටි ත්\u200dරස්\u200cතවාදයට පක්\u200dෂපාතී වූවා සේම ඊට සහාය දුන් බොහෝ රටවල් හා ඉන්දියාවද බෙදුම්වාදයට පක්\u200dෂව ක්\u200dරියාකළ දැනුදු ක්\u200dරියාකරන මෙරට දේශපාලකයන් හා රාජ්\u200dය නොවන සංවිධාන ද ත්\u200dරස්\u200cතවාදය මර්දනය කර රට රැක ගැනීමට බාධා පමුණුවද්දී ඒ සියල්ලන්ට මුහුණ දී ත්\u200dරස්\u200cතවාදය නිමා කරලීමට එතුමන්ට සහාය වූ භික්\u200dෂූන් වහන්සේ අතර ඕමාරේ කස්\u200cසප හිමියන් ප්\u200dරමුඛ පෙළේ කෙනෙකි. 2005 ජනාධිපතිවරණය හා 2010 ජනාධිපතිවරණය ජයග්\u200dරහණය කිරීමට මෙන්ම උතුර හා නැගෙනහිර සටන්වැදුණු රණවිරුවන් හා අසරණ ගම්වැසියන් දිරිමත් කිරීමටද උන්වහන්සේ නොබියව ඉදිරිපත්ව ක්\u200dරියාකළහ.\u003cbr /\u003e\u003cbr /\u003eඒ සියලු දුෂ්කරතාවන් පසුකොට පැමිණි උන්වහන්සේ දැන් ශ්\u200dරී රෝහණ සංඝ සභාවේ අනුනායක පදවියෙන් පිදුම් ලැබූ මහතෙර නමකි. එම නායක පදවිය සංඝ සභාවට ආලෝකයක්\u200c වනු මිස උන්වහන්සේට එම පදවිය ආලෝකයක්\u200c හෝ ආභරණයක්\u200c ද නොවන බව අපේ හැඟීමයි. සැබවින්ම උන්වහන්සේ අතිශය දුෂ්කර මගක්\u200c ගෙවා මෙතැනට පැමිණි කෙනෙකි. ඇස්\u200c. මහින්ද හිමියන් පහත සඳහන් කවිය රචනා කළේ මෙවැනි අය සඳහා විය යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #b45f06;\"\u003eවනමල් පියලි විල්ලුද බුමු තුරුණු උඩ\u003cbr /\u003eයන මිනිහෙකුගෙ ගමනක්\u200c නැහැ ලොවට වැඩ\u003cbr /\u003eඇණ උල් තියුණු ගල් මුල්වල මුණත මැඩ\u003cbr /\u003eපැන යන ගමන හිතවත කොපමණද හැඩ \u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003eකස්\u200cසප හිමිපාණෝ මහණකම ඉතා හොඳින් සැදැහැ බැතියෙන්ම කරන කෙනෙකි. ඊට අදාළ දැනුම හා සංවරයද උන්වහන්සේ සතුව තිබේ. එහෙත් සිංහල භික්\u200dෂු වංශයේ කාර්යභාරය වන රට දැය සමය සුරැකීමද උන්වහන්සේගේ මනසින් කිසි ලෙසකිනුත් බැහැර වී නොමැත.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #b45f06;\"\u003e\u003cb\u003eසහන ලැබෙනතුරු ලංකා දීපයට\u003cbr /\u003eගහන ගැහිලි හමුවෙහි සිහ වෙසින් සිට\u003cbr /\u003eනහන රුපුන් නහමින් යමි ඉදිරියට\u003cbr /\u003eමහණ කමත් බණ දහමත් එයයි මට\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eයන පැදිය තුළ ඕමාරේ කස්\u200cසප හිමිපාණන්ගේ ප්\u200dරතිරූපය මැනවින් මැවී පෙනේ. මතු මතුද ලෝ සසුනේ වැඩි වැඩියෙන් උන්වහන්සේට නිරෝගී සුව පතමි.\u003cbr /\u003e\u003cbr /\u003eපූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5312438681741281942/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/05/KassapaHimi.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5312438681741281942"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5312438681741281942"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/05/KassapaHimi.html","title":"\"දැයේ මුර දෙවි\" යන විරුද නම අර්ථවත් කළ ඕමාරේ කස්\u200cසප අනුනාහිමිපාණෝ "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-F0lXpYC7TLE/VVmZzOBeKiI/AAAAAAAACuI/G6sUtHXaPaw/s72-c/Ven.-Omare-Kassapa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});