gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%92%E0%B6%9A%E0%B7%93%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%92%E0%B6%9A%E0%B7%93%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%92%E0%B6%9A%E0%B7%93%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6641096801364597381"},"published":{"$t":"2015-01-30T10:23:00.001+05:30"},"updated":{"$t":"2015-03-08T07:46:50.002+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ජාතිය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"චරිත කාරියවසම්"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඒකීය"}],"title":{"type":"text","$t":"ජාතිය කන්නද? රට ඒකීය විය යුත්තේ ඇයි?"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-9yhvbVi1RO8/VMkqOO0ZbmI/AAAAAAAABp0/ELhR2GQX7NA/s1600/unity.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-9yhvbVi1RO8/VMkqOO0ZbmI/AAAAAAAABp0/ELhR2GQX7NA/s1600/unity.jpg\" height\u003d\"380\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e90 දශකයේ ජනප්\u200dරිය ප්\u200dරශ්න වූ මේවා දැන් නැවතත් කරළියට පැමිණ ඇත, වඩාත් නිවැරදිව කිවහොත් ගෙන ඇත. ඇත්තටම ජාතිය මොකටද, මේක මල කඳක්ද? උස්සන් ගිහින් වැඩක් තියෙනවද? පස් ගොඩක් වෙච්ච මේ රට ඒකීය වෙන්නම ඕනද? ඉදිරියේදී අපගෙන් නැවත නැවත ඇසීමට නියමිත මේ හා සමාන ප්\u200dරශ්නවලට පිළිතුරක් ලෙස මෙය ලියා තැබීමට සිතුවෙමි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eලංකාව නැමති වර්ග සැතපුම් 65000කට ආසන්න මේ භූමි ප්\u200dරදේශයේ දැනට මිනිසුන් කෝටි දෙකකට මදක් වැඩි පිරිසක් ජීවත් වෙයි. මේ මිනිස්සු ජාතීන් කිහිපයකට ( වඩාත් නිවැරදිව කිවහොත් ජනවර්ග. නමුත් ඒ වෙනස අපි මෙතනදි නොසලකා හරිමු. ) අයත් වේ.  මේ ජාතීන් අතර දැනට ආතතියක් ඇත. එය දිගු කාලීනව සමනය කරන්නෙ කෙසේද? අප ඉදිරිපිට ඇති ප්\u200dරශ්නය එයයි. ජාතිකවාදී දේශපාලනයෙන් මේ ප්\u200dරශ්නෙට උත්තර සපයා ඇත්තේ ජාතිය සහ ඒකීය රාජ්\u200dයය පදනම් කරගෙනයි. ජාතිය සහ ඒකීය රාජ්\u200dයය ශක්තිමත් කිරීම හරහායි. ඊට ප්\u200dරතිපක්ෂව ඉදිරිපත් වෙලා ඇති විසඳුම් පොදුවේ එක ගොඩකට ගෙන පැහැදිලි කර ගමු. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමිනිස්සුන්ගෙ වාර්ගික විඥාණය( මම දෙමළ, මම සිංහල කියල මිනිස්සු තුල ඇතිවෙන හැඟීම සහ ඒත් සමඟ එන සාමූහික හැඟිම )  ප්\u200dරබලයි නමුත් ඒ වාර්ගික විඥාණය අහිතකරයි.  වඩා හිතකර, දේශපාලනය වාර්ගික විඥාණය මත නිර්ණය නොවන තත්වයකුයි. එතනින් බිඳි එන ප්\u200dරකාශ ලෙස,  \"ලෝකෙ තියෙන්නෙ එක ජාතියයි ඒ මිනිස් ජාතිය\" , \"ලෝකෙ මිනිස්සු සාර්ථකව බෙදන්න පුළුවන් පංති අනුව මිසක් ජාති අනුව නෙමෙයි\" වැනි ඒවා ගත හැකියි. කෙසේ හෝ මේ වාර්ගික විඥාණය තනුක කල යුතුයි. දැනට උතුරේ ජනයා තුල වාර්ගික විඥාණය මුල් වී ස්වයං පාලනය සහිත භූමි ප්\u200dරදේශයක් තම නිජබිම ලෙස අවශ්\u200dයයි යන ස්ථාවරයක් ඇත. දකුණේ ජනයා ඒ දෙමළ නිජබිමට අයත් භූමි ප්\u200dරදේශය තමන්ගේත් නිජබිම, තමන්ගේ සිංහල දේශය ලෙස සිතා සිටින ස්ථාවරයක ඇත. දැන් මේ වාර්ගික විඥාණ දෙකම යටපත් කල යුතුයි එය සිදු කල යුත්තේ මෙසේයි. සිංහල ජනයා උතුරු නැගෙනහිරත් ඇතුලුව පනවාගෙන තිබෙන රාජ්\u200dයය දුර්වල කල යුතුයි. එහි කොටසක, උතුරු නැගෙනහිර, දෙමළ ජනයාට ස්වයං පාලනය සහිත දෙමළ නිජබිමකට අයිතියක් දෙමළ ජනයාට ඇති බව පිළිගන්නා තැනට සිංහල ජන මනස ගෙන ආ යුතුයි. ඒ සඳහා මතවාදය සකසා සිංහල ජන මනස තුළ එය පෝෂණය කල යුතුයි. එනම් සිංහල වාර්ගික විඥාණය තනුක කිරීමක් කල යුතුයි. අනෙක් පසින් දෙමළ ජනයාට රාජ්\u200dයයක් පිළිබඳ තම හැඟීම සාක්ෂාත් කර ගැනීමට පහසුකම් සැපයිය යුතුයි. ඔවුන්ට උතුරු නැගෙනහිර ස්වයං පාලනයක් සහිත නිජබිමක් පිහිටුවා ගැනීමට සහාය දිය යුතුයි. එය සාක්ෂාත් වූ පසු ඔවුන්ගේ වාර්ගික විඥාණයද ඉබේම තනුක වේ.  එනම් විවාහයට කලින් විවාහයට ඇති ආශාව විවාහයෙන් පසු ඉබේම අඩු වන්නා සේ මෙතනදී වාර්ගික විඥාණයද ඉබේම තනුක වේ. දැන් දෙපසම වාර්ගික විඥාණ තනුක වන තත්වයක් නිර්මාණය වී ඇත. මෙය සමතුලිත තත්වයකි. මේ හරහා රට පාලනය කල හැකියි. මේ තනුක උනු වාර්ගික විඥාණය සහිත තත්වය කාළයත් සමඟ තවත් තනුක වී \"අපි හැමෝම මිනිස් ජාතියෙ මිසක් සිංහල, දෙමළ, මුස්ලිම් කියන ජාතිවල නෙමෙයි\" යන නූතන තත්වයට පත් වනු ඇත.  එවන් තත්වයකට රටේ පාලනය සැකසිය යුතුය. වාමවාදී පිරිස් එතනින් තවත් ඉදිරියට යමින්, ඔය තත්වය තුල පංති විඥාණය ඉස්මතු කල යුතුයැයි යෝජනා කරයි. වෙනත් ආකාරයකින් කිවහොත්, කිලිනොච්චියේ සිටින මින්සාත්, තංගල්ලේ සිටින මිනිසාත් මම දෙමළ මම සිංහල කියා නොහිතන නමුත් අපි දෙන්නම කම්කරු පංතියේ හෝ එකම පංතියේ කියා සිතන තත්වයකට සමාජය මෙහෙයවිය යුතුය.  \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමගේ පෞද්ගලික අදහස මේ විසඳුම මේ ආකාරයෙන්ම විසඳෙන්න තියෙන හැකියාව සෑහෙන්න අඩු බවයි. ඊට හේතු කිහිපයක් සරලව පහතින් දක්වමි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-aKrAZAAfwKw/VMkXP8Cy74I/AAAAAAAABpU/tqZktcDN4Tc/s1600/israel-palestine_map.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"266\" src\u003d\"https://1.bp.blogspot.com/-aKrAZAAfwKw/VMkXP8Cy74I/AAAAAAAABpU/tqZktcDN4Tc/s1600/israel-palestine_map.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e1) වාර්ගික විඥාණය ප්\u200dරබලයි කියා පටන් ගෙන, සිංහල වාර්ගික විඥාණයේ තටු කපා තනුක කරමු දෙමළ වාර්ගික විඥාණයේ තටු ශක්තිමත් කර තනුක කරමු යන තැනම ප්\u200dරශ්නයක් ඇත. බහුතරයේ වාර්ගික විඥාණය තනුක කිරීමට ඔවුන්ගේ වාර්ගික විඥාණ ආසාවන් තුනී කල යුතුයි, සුළුතරයේ වාර්ගික විඥාණය තනුක කිරීමට ඔවුන්ගේ ආසාවන්ට ඉඩ ලබා දි ඉන් පසු තුනී කල යුතුයි. උදාහරණයක් ගමු.  කුමාරගෙ ඉඩමෙන් කොටසකට කුමාර සහ ගනේෂ් කියන දෙන්නම ආශා කරනවා. කුමාරට \"අපෝ ඔය ඉඩම වැඩක් නැහැ ඔයාට තියෙන ඉඩම ඔයිට වඩා හොඳටම හොඳයි ඒක තියා ගෙන හේනක් කොටාගෙන බණක් භාවනාවක් කරගෙන ඉන්න එක සැපයි\" කියා ඔහුගේ ඉඩම ගැන ආසාව තුනී කරන්න උත්සහ කරනවා. ගනේෂ්ට ඉඩම අයිති කර ගන්න ඉඩ සලසල දෙනවා. හැබැයි ඔය දෙන්නට දෙන්න දන්නවා තම තමන්ට ආශාවන් තුනී කර ගන්න කියපු කතා දෙක දෙකක් බව. කුමාරට පැහැදිලිවම තේරෙනව එක්කො අද නැත්තන් හෙට නැත්තන් අනිද්දා මේ කරන්නෙ තමන්ව ගොනාට ඇන්දිල්ලක් බව. මේකෙන් තමන් ආස කරන ඉඩම තමන්ට නැතිවෙන බව. එතකොට කුමාර ඉඩම කෙසේ හෝ ලබා ගන්න පෙරටත් වඩා වැඩි ආවේගයකින් උත්සහ කරනවා.  පෘතග්ජන මිනිස් ස්වභාවය අනුව සිදු වීමට වඩා ඉඩ ඇත්තේ මෙයද නැත්නම් කුමාර තමන්ට පෙනි පෙනි ඉඩම නැති වීමෙන් සැනසීමට පත් වී ගනේෂ් තමන්ට ඉඩම හිමි වීමෙන් සැනසීමට පත් වී සතුටින් සිටීමද? කුමාර සහ ගනේෂ් කියන තනි පුද්ගලයන් වෙනුවට සිංහල සහ දෙමළ පෘතග්ජන සමාජ දෙකත් ඉඩම වෙනුවට ලංකාවත් දාල බලන්න. මගෙ අදහස වැඩි ඉඩකඩ ඇත්තේ දෙවෙනි අදහස සිදු වීම බවයි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e2) තනුක කරන වාර්ගික විඥාණය කුමක්ද සාන්ද්\u200dර කරන වාර්ගික විඥාණය කුමක්ද යැයි තීරණය කරන්නේ කෙසේද? \"ඇයි සිංහලයගෙ එක තනුක කරල දෙමළ එක සාන්ද්\u200dර කරන්නෙ\" යන සරල ප්\u200dරශ්නයට පිළිතුර කුමක්ද? එහිම අනිත් පැත්ත සිදු කිරීමට ඇති බාධාව කුමක්ද? එයට බොහෝ විට ලැබෙන පිළිතුර නම් දෙමළ පීඩිතයා බවත් සිංහලයා පීඩකයා බවත් යන්න. නමුත් පවතින තත්වය තුල ආර්ථිකමය වශයෙන් ඔය දෙගොල්ලොම පීඩිතයොය. වාර්ගිකත්වය අතින් ලංකාවෙ සිංහලයො අන්ත පීඩිතයෝය. අන්තර්ජාතිකව යුරෝපය, ඉන්දියාවේ තමිල්ණාඩුව, ඇමරිකාව ආදී රටවල් වලින් තම රාජ්\u200dයය අත් හරින ලෙසස් පීඩනය එල්ල වෙන්නේ සිංහල ජන සමාජයට මිස දෙමළ ජන සමාජයට නොවේ. ඒ නිසා ඒ පීඩිත/පීඩක උත්තරය මෙයට උත්තරයක් නොවේ. නමුත් ප්\u200dරසිද්ධ මාධ්\u200dය වල හෝ දේශපාලන කතිකාවල ඔය විදියට තනුක කිරීම දෙමළ සමාජයේ කිරීම අඩුම තරමින් විකල්පයක් ලෙසවත් සාකච්ඡා නොවේ. ගරු රාජිත සේනාරත්න ඇමතිතුමා බොහෝ වේදිකාවල සිංහල ජනයාට \"මේ ලෝකෙ ඉන්නෙ එක ජාතියයි ඒ තමයි මනුස්ස ජාතිය මතක තියා ගන්න හරිද\" කියා තරවටු කරනු ඔබට ඇසී ඇත. නමුත් ඒ මහතා දෙමළ, මුස්ලිම් ජනයාට දෙමළ,මුස්ලිම් ලෙස නොව මනුස්ස ජාතිය ලෙස සිතන ලෙස යෝජනා නොකරයි. ඒ වෙනුවට දෙමළ,මුස්ලිම් ජනතාවට ඇති ප්\u200dරශ්න ගැන කතා කරයි. ජාත්\u200dයන්තරවාදීන්ගේ නිර්පාක්ෂික අපාර්ශවික සමමිතික යෝජනා එතරමටම අපාර්ශවිකයි ! \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e3) මෙහි ඇති පූර්ව නිගමනය වන වාර්ගික විඥාණය මත දේශපාලනය කිරීම අගුණයි යන්නද ප්\u200dරශ්නයකි. ඒ ඇයි යන්නට පැහැදිලි හේතු මේ දක්වා මට නම් හමු වී නැත.  ප්\u200dරබල බවට ඔවුන්ම පිළිගන්නා වාර්ගික විඥාණය පාගා පොඩි කර යටපත් කර ගෙන එන තත්වය සමතුලිත එක්ක වීමට ඇති ඉඩ අඩුය. විශේෂයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති අනන්\u200dය ජාතියක්, සංස්කෘතියක්, ශිෂ්ඨාචාරයක් බිහිවී ඇති ලංකාව වැනි රටක එවන් සමතුලිතතාවයකට ඉඩ බෙහෙවින්ම අඩුයි. සුදු නෙළුම්, තවලම්, ඉතිහාසය පාසල් විෂය නිර්දේෂයෙන් ඉවත් කිරීම්, දුටු ගැමුණු චරිතය යටපත් කිරීම්, \"මේ සිංහල අපගෙ රටයි\" වැනි ගීත තහනම් කිරීම් වැනි එකී මෙකී නොකී සියළු දෑ සිදු කල පසුවදීත් වාර්ගික විඥාණය නැවත මතු වන බව පහුගිය දශක දෙකක දේශපාලනය විමසීමෙන් පැහැදිලි විය යුතුය.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e4) වාර්ගිකත්වය මුල් කරගෙන සිදු කරන බෙදීමක්, වාර්ගිකත්වය තනුක වීමකින් නොව, වාර්ගිකත්වය තවත් සංකීර්ණ වී රාජ්\u200dයයන් දෙකක් බවට පත් වීමේ හැකියාව විශාලය. එවන් වාර්ගිකත්වය මත බිහි කරන යාබධ රාජ්\u200dයය්න් අසමතුලිත බව පාකිස්ථානය, ඊශ්\u200dරායලය ආදී උදාහරණ වලින් පැහැදිලි විය යුතුය. එහිම අනිත් පැත්ත ලෙස වාර්ගිකව බෙදා වාර්ගික විඥාණය තනුක කර පසුව නැති කර සමතුලිත කල රටවල් වලට උදාහරණ කීයක් අපට සැපයිය හැකිද? මේ වාර්ගිකව බලය බෙදීමෙන් සිදුවෙන්නෙ වාර්ගික සතුරෙකු බිහි වී තව තවත් වාර්ගික විඥාණය උත්සන්න වීමයි. සදාකාලික දේශ සීමා යුද්ධ වලට මුල පිරිය හැකිය. මෙය අත් හැරිය හැකි අනියත බියක් නොවේ.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-xMVmdXr3Id0/VMkXmWVxWPI/AAAAAAAABpg/4DrcoxsvQ2c/s1600/article-2235083-161CB82A000005DC-506_964x595.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-xMVmdXr3Id0/VMkXmWVxWPI/AAAAAAAABpg/4DrcoxsvQ2c/s1600/article-2235083-161CB82A000005DC-506_964x595.jpg\" height\u003d\"246\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eඔය විසඳුම අවංකවම ජාතික සමගිය ඇති කර ප්\u200dරශ්නයට පිලිතුරක් සෙවීමට යෝජනා කරන පිරිස් සිටී. නමුත් ඔය විසඳුම යෝජනා කරන අති බහුතරය තමන්ගෙ ඇති සිංහල බෞද්ධ ඇරියස් පියවා ගැනීමට සිංහලත්වය නැති කිරීමට වලි කන අය බව නොකියාම බැරිය. ම්ලේච්ඡ මරි මෝඩ ලේ පිපාසිත ළිං මැඩි ගෝත්\u200dරික ස්වෝත්තමවාදී සිංහල බෞද්ධ ජාතිකත්වය නැමති පඹයෙක් නිර්මාණය කර ගත් පඹයන්ගේත් පඹයන් මෙවැන් විසඳුම් හරහා තම හීනමානය පිට කර ගනුද දැක ඇත. වාසනාවකට මොවුන්ගේ පර්ණත ලේඛන කලාව තමන් පමණක් බලන වෙබ් පිටු කීපයකට පමණක් සීමා වී ඇත. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eජාතිකත්ව ලෝක දැක්මක මේ සඳහා දිය හැකි විසඳුම\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඅපේ රටේ දීර්ඝ ඉතිහාසයක් සහිත ඒ ඉතිහාසය හරහා අනන්\u200dය ජාතියක් සහ අනන්\u200dය සංස්කෘතියක් අනන්\u200dය ශිෂ්ඨාචාරයක් බිහි කර ඇත. එවන් රටක වාර්ගික විඥාණය ඉතාම ප්\u200dරබලයි යන නිගමනය අපිද පිළි ගනිමු. ඇතැම් විට එය දකුණු ආසියානු රටවලට ආවේණික ලක්ෂණයක් විය හැක. අපි කියන්නෙ ඒ ප්\u200dරබල වාර්ගික විඥාණය ජාතික විඥාණයකට දියුණු කර මේ ප්\u200dරශ්නය විසඳමු. චිරාත් කාලයක් මේ රටේ හිටපු මිනිසුන් එකට බැඳ තැබූ හුය ජාතියයි. එය නමින් සිංහල ජාතියයි. අදට සිංහල ජාතියට උරුමකම් කියන්නෙ සිංහල ලෙස වර්ථමානයේ හඳුනා ගන්නා පිරිස පමණයි. අනෙක් ජන වර්ගයන් එම ජාතියට එක් වීමට ඇති ඉඩකඩ අහුරා ඔවුන් වෙන් කර ඇත. ප්\u200dරශ්නය මෙන්ම විසඳුම ඇත්තේ මෙතනයි. විසඳුම නම් මේ වෙන් වීමට තැත් කරන අනෙක් ජනවර්ගයින්ට එක් ජාතියට එක් වීමට අවස්ථාව සැලසීමයි. ඒ එක් ජාතියට සිංහල යන නම අනිවාර්ය නැත.  අත්\u200dයවශ්\u200dය වන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ රාජ්\u200dයයකි.  මෙහිදී වෙනම ස්වයං පාලන ඉල්ලා කරන වාර්ගික ඉල්ලීම් වලට යෝජනා කරන්නෙ වෙනම කලාප වෙනුවට මුළු රටම ගන්නා ලෙසයි. මේ කෑල්ල පමණක් නොව මුළු රටම මගේය යන හැඟීම ඇති කර ගන්නා ලෙසයි. ඒකීය රාජ්\u200dයය අවශ්\u200dය වන්නේ එහිදීයි. තනි වාක්\u200dයයකින් කිවහොත් වාර්ගිකව බෙදා වෙන් නොවුනු ඒකීය රාජ්\u200dයයක පොදු ජාතියක් නම් කුඩය යට ජීවත් වන වෙනස් ජනවර්ගයන්ගෙන් යුත් සමාජයක් අපේ යෝජනාවයි. පාසල් සමයේ එක් එක් නිවාස වලට බෙදී නිවාසය නියෝජනය කරමින් නිවාසාන්තර ක්\u200dරිඩා වලට සහභාගී වන අතරම කොට්ඨාශ, පළාත් තරඟ වලදි පාසල නියෝජනය කරමින් තරඟ වලට සහභාගී වීම වැනි අත්දැකීම් ඔබට ඇති යැයි සිතමි. මෙහිදී සිදු කල යුත්තේද එයමය. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-pfB5_i3fl4A/VMkX73GlOuI/AAAAAAAABpk/PzzxwXOCNWc/s1600/one-flag-one-country-1-728.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"300\" src\u003d\"https://4.bp.blogspot.com/-pfB5_i3fl4A/VMkX73GlOuI/AAAAAAAABpk/PzzxwXOCNWc/s1600/one-flag-one-country-1-728.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/b\u003e\u003c/span\u003eරාජ්\u200dයය සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වීමට ප්\u200dරධාන හේතු තුනක් ඇත. එකක් නම් මෙරට ජාතිය පෙර සිටම නිර්මාණය වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය පදනම් කරගෙනයි. ඒ එකතු කිරීමට අවශ්\u200dය, කල පුරුද්ද, දැක පුරුද්ද, පළ පුරුද්ද සිංහල බෞද්ධ සංස්කෘතිය තුල ඇත. දෙක නම් සිංහල බෞද්ධ සංස්කෘතිය තුල නිසඟයෙන්ම ඇති වෙනත් සංස්කෘතීන් සමඟ සහවාසය කිරිමේ හැකියාවයි. තුන නම් අදටත් ලංකාවේ අති මහත් බහුතර ජනයාගේ සංස්කෘතික උරුමය සිංහල බෞද්ධ වීමයි. මේ ජාතිය නිර්මාණය කිරීමේදී එක් එක් ජනවර්ග වලට තම තම අනන්\u200dයතා බොහෝ දුරට එලෙසම පවත්වා ගත හැකියි. වෙනස් කිරීම් සිදු කිරීමට සිදුවනු ඇත්තෙ  ඒ ඒ අනන්\u200dයතා අතර සමඟියට බාධා ඇතිවන තැන්වලදී සහ පොදු සංස්කෘතියට එරෙහිව යන තැන් වලදීයි. අඩු වැඩි වශයෙන් තම තම වාර්ගික විඥාණ එලෙසම පවත්වා ගනිමින් පොදු ජාතියකට එකතු වීම වාර්ගික විඥාණ අසමමිතිකව තනුක කිරීමකට වඩා බෙහෙවින් ප්\u200dරායෝගික බව පැහැදිලි විය යුතුය. දැන් මේ පොදු ජාතියට වාර්ගික සමූහයන් එකතු කිරීමේදී දැනට පවතින ජාතියත්, දැනට පවතින සිංහල බෞද්ධ සංස්කෘතියත් වෙනස් වීම් වලට ඉබේම භාජනය වනු ඇත. ජාතිය මෙන්ම සංස්කෘතියද එක තැන පල් වෙන ගල් ගැසුණු දේ නොවේ. මෙතන ඇත්තේ චක්\u200dරිය සම්බන්ධයකි. වාර්ගිකත්වයින් තනි ජාතියකට එකතු කල යුත්තේ පවතින ජාතිය සහ සංස්කෘතිය පාදක කරගෙන එම ජාතිය සහ සංස්කෘතියද වෙනස් කරමින්මය. වැදගත්ම කාරණය මෙය දින 100න් 150න් සිදු නොවන බව වටහා ගැනීමයි. වාර්ගිකත්වයන් මිශ්\u200dර කොට ජීවත් වීමට සැලසීමෙන් දීර්ඝ කාලීනව මේ ක්\u200dරියාදාමය ඉබේම සමතුලිත තත්වයකට පත් වනු ඇත. සිංහල බෞද්ධ සංස්කෘතිය තුල මේ ජනවර්ග එකතුවීම ස්වභාවයෙන්ම සිදු වීමට තිබූ ඉඩ ඇහිරී ගියේ ඉංග්\u200dරිසීන් විසින් තම පාලනය පහසු කර ගැනීම සඳහා උඩින් පාත් කල සහ පෝෂණය කල දෙමළ ජාතිවාදයයි. එසේ නොවන්නට අද පවතින වාර්ගික අසහනයක් රටේ නැත. අද දෙමළ ජාතිවාදයට අමතරව අලුතින්ම සීග්\u200dරයෙන් පැතිර යන මුස්ලිම් අන්තවාදයද මේ අසහනයට හේතු වී ඇත. දෙමළ ජාතිවාදයට වඩා බරපතල ප්\u200dරශ්නයක් බවට මුස්ලිම් අන්තවාදය පත් වීමේ ලකුණු ඇත. මේ අපි යෝජනා කරන විසඳුම ඉතා ඉක්මනින් ස්ථාපනය කිරීමේ වැදගත් කම ඇත්තේ එබැවිනි. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-oDXGGzsQV4I/UqV8YWIOOlI/AAAAAAAAASI/aR0w0TQhYLU/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-oDXGGzsQV4I/UqV8YWIOOlI/AAAAAAAAASI/aR0w0TQhYLU/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"200\" width\u003d\"191\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-චරිත කාරියවසම්\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eයුතුකම සංවාද කවය \u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2015/01/JathiyaKannada.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\n\n\u003c!-- Blogger automated replacement: \"https://images-blogger-opensocial.googleusercontent.com/gadgets/proxy?url\u003dhttp%3A%2F%2F1.bp.blogspot.com%2F-aKrAZAAfwKw%2FVMkXP8Cy74I%2FAAAAAAAABpU%2FtqZktcDN4Tc%2Fs1600%2Fisrael-palestine_map.jpg\u0026amp;container\u003dblogger\u0026amp;gadget\u003da\u0026amp;rewriteMime\u003dimage%2F*\" with \"https://1.bp.blogspot.com/-aKrAZAAfwKw/VMkXP8Cy74I/AAAAAAAABpU/tqZktcDN4Tc/s1600/israel-palestine_map.jpg\" --\u003e\u003c!-- Blogger automated replacement: \"https://images-blogger-opensocial.googleusercontent.com/gadgets/proxy?url\u003dhttp%3A%2F%2F4.bp.blogspot.com%2F-pfB5_i3fl4A%2FVMkX73GlOuI%2FAAAAAAAABpk%2FPzzxwXOCNWc%2Fs1600%2Fone-flag-one-country-1-728.jpg\u0026amp;container\u003dblogger\u0026amp;gadget\u003da\u0026amp;rewriteMime\u003dimage%2F*\" with \"https://4.bp.blogspot.com/-pfB5_i3fl4A/VMkX73GlOuI/AAAAAAAABpk/PzzxwXOCNWc/s1600/one-flag-one-country-1-728.jpg\" --\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6641096801364597381/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/01/JathiyaKannada.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6641096801364597381"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6641096801364597381"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/01/JathiyaKannada.html","title":"ජාතිය කන්නද? රට ඒකීය විය යුත්තේ ඇයි?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-9yhvbVi1RO8/VMkqOO0ZbmI/AAAAAAAABp0/ELhR2GQX7NA/s72-c/unity.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});