gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%20%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"3"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-606305320070538250"},"published":{"$t":"2016-01-14T21:32:00.002+05:30"},"updated":{"$t":"2016-01-17T22:10:04.056+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"එස්. අකුරුගොඩ"}],"title":{"type":"text","$t":"ජාතියේ අනන්\u200dයතාවයට සිදුවූ දේ ආගමටත් වේද?"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-kFBfmhuOilQ/VpfGMZWjIeI/AAAAAAAAAvQ/DYv1RezhXU4/s1600/kelaniyat01.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"330\" src\u003d\"http://2.bp.blogspot.com/-kFBfmhuOilQ/VpfGMZWjIeI/AAAAAAAAAvQ/DYv1RezhXU4/s640/kelaniyat01.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e1948 දී සුද්දාගෙන් නිදහස ලැබුවද 1957 වනතුරුම රජයේ භාෂාව  වූයේ ඉoග්\u200dරීසි යයි. ඉoග්\u200dරීසි උගතාට පමණක් නොව කලිසමට තිබුන තැනවත් එදා සිoහල උගතාට තිබුනේ නැත. එවකට විජේවර්ධනලාට අයත්ව වික්\u200dරමසිoහලා පාලනය කල ලේක්හවුස් ආයතනයේ ඉoග්\u200dරීසි පුවත් පතක පලවූ කාටුනයක සිoහල උගතා වඳුරෙකුට සමාන කර තිබිණ. රජයේ පමනක් නොව පුද්ගලික ආයතනවල පවා ලිපිකරු සේවයේ සිට පරිපාලනය තෙක් සියලු තනතුරු කොළොඹ ඇතුලු ප්\u200dරධාන නගරවල, විශේෂයෙන්ම යාපනයේ,රජයේ ආධාර ලබමින් පවත්වා ගෙන ගිය මිෂනාරී පාසැල් වලින් බිහිකල ඉoග්\u200dරීසි උගතුන්ට පමණක් සීමාවිය. ඔවුන් අතර 'බර්ගර්' හා ද්\u200dරවිඩ  ජාතිකයින්ද ක්\u200dරිස්තියානි ලබ්දිකයින්ද, රටේ බහුජන කොටස වන සිoහල බෞද්ධයින් අභිභවා කැපීපෙනින. ගමේ ගොඩේ පවත්වා ගෙන ගිය පාසැල් බොහමයක අවසානය අටවෙනි පන්තිය විය.  නැතනම් දහවෙනි වසරතෙක් යන 'ප්\u200dරාරම්භය' යනුවෙන් හැඳින්වූ අවසාන පන්තිය විය. \u003cbr /\u003e\u003cbr /\u003e සුප්\u200dරකට පනස්හයේ පෙරලියෙන් පසු සිoහල රජයේ භාෂාව කිරීම, විශ්ව විද්\u200dයාලය අධ්\u200dයාපනය පුලුල් කිරීම රජයේ ආධාර ලබමින් පවත්වා ගෙන ගිය පාසැල් රජයට ගැනීම වැනි ක්\u200dරියා දාමයන් මගින් රටේ බහුජන කොටසට යටත් විජිතවාදීන්ගේ පාලනසමයේ සිට වරත් ප්\u200dරසාද ලබා සිටි පැලැන්තියෙන් සිදුව තිබූ අසාධාරණය කිසියම් ප්\u200dරමාණයකින් දුරස් වුවද, සිoහල රජයේ භාෂාව කිරීම මෙරට ඊනියා ජනවාර්ගික අර්බුදයේ හේතුවයි පවසමින් ඊට විසදුමක් වශයෙන් 1978දී  දෙමළ ජාතික භාෂාවක් වශයෙන් විය්\u200dයවස්ථාගත කෙරින. \u003cbr /\u003e\u003cbr /\u003eඑයින් නොනැවතී 1987දී ඉන්දියාවේ බලකිරීම මත 13වෙනි සංශෝධනය මගින් දෙමළ භාෂාවද රජයේ භාෂාවක් කෙරිණ.  ඒ අනුව වත්මන් විය්\u200dයවස්තාවේ සිoහල සහ දෙමළ රජයේ භාෂාවන් මෙන්ම ජාතික භාෂාද වේ. ඉoග්\u200dරීසි සන්ධීය (Link) භාෂාව විය. රටේ 74% කට වැඩි ජනතාවකගේ මවුබස සිoහල වන අතර දෙමළ භාෂාව කතා කරණ දෙමළ හා මුස්ලිම් ජනතාව මිලියන 4.7 පමණි. එහෙත් ඊනියා ජනවාර්ගික අර්බුදය තව තවත් තීර්ව වූවා මිස භාෂාව විසඳුමක් නොවීය. භාෂාව අර්බුදයේ හේතුව  නම් ඊනියා අර්බුදය එතනින් අවසන් විය යුතුව තිබින. \u003cbr /\u003e\u003cbr /\u003eආණ්ඩුක්\u200dරම විය්\u200dයවස්ථාවේ IV පරිච්ඡේද යේ  22 වගන්තිය  අනුව උතරු හා නැගෙනහිර පලාත් සභාවල සියලු රාඡ්\u200dය ආයතන වල පරිපාලනය කලයුතු වන්නේ දෙමළ බසිනි. දෙමළ බෙදුම් වාදීන් දැනටමත් සිoහල ජනයා උතුරු පලාතින් පලවාහැර ඇති බැවින් හා සිoහල ජනයා යලි පදිoචි කිරීමට ඉඩ නොදෙන බැවින් වත්මන් විය්\u200dයවස්ථාවම උතරුපලාත ඒකභාෂික (monolingual) කිරීමට මඟ පාදා ඇත. \u003cbr /\u003e\u003cbr /\u003e13 වෙනි සංශෝධනය මුලුමනින්ම ක්\u200dරියාත්මක කලයුතුයයි අදත් දෙමළ සoධානය,  බටහිරයන් හා ඉන්දියාව තදින්ම බලකරන්නේ උතරු හා නැගෙනහිර පලාත් දෙමළ කතා කරන ජනයාගේ ඓතිහාසික නිජබිම් හැටියට හා දෙමළ රජයේ භාෂාවක් මෙන්ම ජාතික භාෂාවක්  හැටියට ඉන්දියාව ජේ.ආර්/රජීව් ගිවිසුම මගින් බලහත්කාරයෙන් සටහන් කරවීම, ඊනියා ස්වයo පාලනයකට ගෙන යෑමට ඉමහත් රුකුලක්වී ඇති බැවිනි. \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-LZYnpbU1IR0/VpPSUKHsg7I/AAAAAAAAAuI/CihADFJRQho/s1600/1956cartoon.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"301\" src\u003d\"http://3.bp.blogspot.com/-LZYnpbU1IR0/VpPSUKHsg7I/AAAAAAAAAuI/CihADFJRQho/s400/1956cartoon.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eලෝකයේ බොහො රටවල්  තම ජාතියේ අනන්\u200dයතාවය රාඡ්\u200dය භාෂා මට්ටමින් පෙන්නුම්කරයි. රටක බහුජාතියේ භාෂාව රාඡ්\u200dය භාෂාව වශයෙන් මතුවී අනෙකුත් භාෂාවන්ගේ සාධාරණ භාවිතයට පහසුකම් සැලසීම පිලිගත හැකිවුවද, ශ්\u200dරී ලoකාව රජයේ භාෂා හා ජාතික භාෂා කිහිපයක්   හඳුනා ගන්නා රටවල් අතලොස්සකින් එකකි.  \u003cbr /\u003e\u003cbr /\u003eකලක් යටත් විජිතයන් වූ සමහර රටවල් තවමත් ඉoග්\u200dරීසි, ප්\u200dරoශ, ජර්මන්, ස්පාඤ්ඤය වැනි භාෂාවන් විවිධ හේතූන් මත තමන්ගේ රාඡ්\u200dය භාෂාව හෝ ව්\u200dය්\u200dයාපාරික භාෂාව වශයෙන් තවමත් පවත්වාගෙන ගියද රටක ජාතික භාෂාව විය යුත්තේ එරට ජාතියේ භාෂාව, එනම් එරටේ ශිෂ්ටාචාරය ඇතිකල ජාතියටය. මේ සදහා සිoගප්පූරුව, ලක්සම්බර්ග්, ජපානය, වියට්නාමය, බුරුමය සහ මැලේසියාව උදාහරණවේ. ඒ අනුව අප රටේ ජාතික භාෂාව වියයුත්තේ සිoහල පමණි.  එසේ වුවද කිසිදු ඓතිහාසික සාධකය කින් හෝ  රටේ ජනමතයකින් තොරව, එක් රැයකින්, හුදෙක් ජාතිවාදී තර්ජන හා විදේශ මැදිහත්වී ම් මත භාෂා දෙකක් රාඡ්\u200dය හා ජාතික භාෂා වශයෙන් සමතත්වයේ ලමින් රටේ අනන්\u200dයතාවය දැනටමත් පාවා  දී ඇති ලෝකයේ එකම රට ශ්\u200dරී ලoකාව වියහැකිය. \u003cbr /\u003e\u003cbr /\u003eඑපමණකින් නොනැවතී ඉතා පැහැදිලිවම විදේශීය කුමණ්ත්\u200dරණකරුවන්ගේ සහයෙන් හා උතුරු නැගෙනහිර මහා පරිමාණ ඡන්ද මoකොල්ලයකින් බලයටපත් ජනාධිපතිවරයා, සිය දොල පිදේනියක් හැටියට රටේ පවතින විය්\u200dයවස්තාවට එරෙහව යමින් වහාම ක්\u200dරියාත්මක වෙන පරිදි ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීමටත් ඉඩදී ඇත. \u003cbr /\u003e\u003cbr /\u003eබුද්ධ ශාසන කාර්ය්\u200dය සාධක මණ්ඩලය නමින් පිහිටුවාගත් කිසියම් සoවිධාණයක් මගින් මෑතකදී නිකුකර ඇති පුවත්පත් නිවේදනයකට අනුව 13වෙනි සංශෝධනය මගින් අපෙන් ගිලිහී ගිය ජාතික අනන්\u200dයතාවය පමණක් නොව ජාතික ගීයට වත්මන් ජනාධිපතිවරයා සිදුකරඇති අත්තනෝමතික ක්\u200dරියාවද අනුමතකරමින්  ඒවා නව ව්\u200dයවස්තාවකට ඇතුලත්කිරීමට යෝජනා කරනු දක්නට ලැබීම ඉතා කණගාටුවට කරුණකි. \u003cbr /\u003e\u003cbr /\u003eජාතියේ අනන්\u200dයතාවය එසේ තිබියදී අද බොහෝ දෙනුකු රටේ ව්\u200dයවස්තාවෙන් ඒකීය භාවයට හා බුද්ධාගමට දී ඇති වගන්ති බේරා ගැනීමට දඟලනු පෙනේ. 13වෙනි සoශෝධනය  මුලුමනින්ම ක්\u200dරියාත්මක වීමෙන් පසු ශ්\u200dරී ලoකාව තුල බලය බෙදීම ඉන්දියාවේ අර්ධ පෙඩරල් ක්\u200dරමය අභිභවා යන්නේයයි පැවසුවේ අන්කවරෙකු නොව එහි නිර්මාතෘ රජීව් ගාන්ධිමය. \u003cbr /\u003e\u003cbr /\u003e 'ඒකීය' වචනය තුලම 'පෙඩරල්' යන වචනය නොයොදා ඊටත් එහා යන ආණ්ඩුක්\u200dරම යක් දැනටමත් ලැබී ඇති අපට බුද්ධාගම යන වචනය තිබියදීම අපට සර්ව ආගමික පූට්ටුවක්ද ලැබීම වැඩි ඈතක නොවේ. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e-එස්. අකුරුගොඩ \u003c/b\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003e\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/606305320070538250/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/01/BuduDhamataThenaAhimiVeema.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/606305320070538250"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/606305320070538250"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/01/BuduDhamataThenaAhimiVeema.html","title":"ජාතියේ අනන්\u200dයතාවයට සිදුවූ දේ ආගමටත් වේද?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-kFBfmhuOilQ/VpfGMZWjIeI/AAAAAAAAAvQ/DYv1RezhXU4/s72-c/kelaniyat01.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5637141656864639758"},"published":{"$t":"2015-11-13T21:11:00.000+05:30"},"updated":{"$t":"2015-11-15T21:01:18.362+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඇවන්ට්ගාඩ්"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"එස්. අකුරුගොඩ"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මිලේනියම් සිටි"}],"title":{"type":"text","$t":"ලකුණු දා ගැනීම හා ලකුණු කැපීම "},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-7n2A8uMr9hY/VkQ9Zr-AZ3I/AAAAAAAAFJc/CUZpW0AOjQ8/s1600/avant.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"232\" src\u003d\"http://1.bp.blogspot.com/-7n2A8uMr9hY/VkQ9Zr-AZ3I/AAAAAAAAFJc/CUZpW0AOjQ8/s400/avant.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e'ඇවන්ට්ගාඩ් සමාගම' වැටලීම,  'මිලේනියම් සිටි' වැටලීම මෙන් පොලීසිය ලකුණු  දා ගැනීමට කලා දැයි සිතෙන බව පාර්ලිමේන්තුවේදී පැවසීම නිසා නීතිය, සාමය හා බන්ධනාගාර ප්\u200dර\u200dතිසංස්කරණ අමාත්\u200dය තිලක් මාරපන මහතාට සිය ඇමති දුරයෙන් වන්දි ගෙවීමට සිදුව තිබේ. \u003cbr /\u003e\u003cbr /\u003e'මිලේනියම් සිටි'   වැටලීම යනු අතුරුගිරියේ 'මිලේනිම් සිටි' නිවාස සoකීර්ණය තුල පවත්වා ගෙන ගිය  රජයේම හමුදා බුද්ධි අoශ ඒකකය, 2001 දෙසැම්බර් මාසයේදී බලයට පත්වී 2002 ජනවාරි 2 වෙනිදා රනිල් අගමැති දුරය දැරූ එජාප පාලනය මගින් කරනලද මහා පාවා දීමයි.    \u003cbr /\u003e\u003cbr /\u003eඑදිනට පසු එම බුද්ධි අoශ ඒකකයේ සියලුම නිළධාරීන්, එයට සම්බන්ධව සිටි සියලුම ඔත්තුකරුවන්   සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් (දෙමළ හා මුස්ලිම් ජාතිකයින්ද ඇතුලුව) එල්.ටී.ටීය විසින් සමූල ඝාතනය කරන ලදි. රනිල්ගේ එජාප රජය, ඊනියා සටන් විරාමයට බාදාවක් වේයයි යන මතයේ සිටිමින් එල්.ටී.ටීයේ සහ නෝර්වේ ඇතුලු ඊනියා ජාත්\u200dයන්තර සාම කාක්කන්ගෙන්  ලකුණු දා ගැනීමට දෝ එම ඝාතන වැලැක්වීමට කිසිදු පියවරක් නොගත් බැව් පැවසේ. \u003cbr /\u003e\u003cbr /\u003eඑවකට පොලීසිය භාරව ඇමතිවරයා වූයේ ජෝන් අමරතුoග වන අතර ආරක්ෂක අoශ භාරව ඇමතිවරයා වූයේ තිලක් මාරපන මහතායි. ලකුණු දා ගැනීමට ජෝන් අමරතුoග ගේ පොලීසිය කටයුතු කල අතර මාරපන ලකුණු කැපේ යයි සිතා කල වැරැද්ද දැන දැනම එවිට නිශ්ශබ්දව ඉන්නට ඇත. \u003cbr /\u003e\u003cbr /\u003eසිතා මතා නොවූවත්, සිතේ පැල පඳියම් වී කාලාන්තරයක් සැගවී සිටි ඇත්ත තමන්ටත් හොරා කටින් ගලිහීම නිසාදෝ මාරපන මහතාගේ ලකුණු අද කැපී ඇත. \u003cbr /\u003e\u003cbr /\u003eතමාට දිගට හරහට මඩ ගැසීමට මාධ්\u200dයය මගින් ක්\u200dරියා කළ බැවින්, පොලීසිය විසින් තවදුරටත් කරගෙන යනු ලබන පරීක්ෂණ වලට බාධාවක් නොවන පරිදි ඉල්ලා අස්වීමට තීරණය කළ බව මාරපන මහතා පවසා තබිණ. තවද මාධ්\u200dයය විසින් එවැනි මඩගැසීම් නොකළ යුතු බවත් ඒ මහතා කියා තිබේ. \u003cbr /\u003e\u003cbr /\u003eවාසි පැත්තට 'හුරේ' දමන අමන දේශපාලකයින් මෙන්ම මාධ්\u200dයය වේදීන් යයි කියා ගන්නා පිරිස් සිටින රටක මාරපන මහතාගෙන් ඇත්ත පිටවෙන විටත්, රටට හෙන ගැහුනත්, පාලකයින්ගෙන් ලකුණු දාගෙන තම තමන්ගේ බඩවියත් රැක ගැනීමට උත්සුකවීම පුදුමයක් නොවේ. \u003cbr /\u003e\u003cbr /\u003eමේ අතර අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා කියා සිටින්නේ විශාල ලාබ ලබන ඇවන්ට්ගාඩ් සමාගම පවරාගැනිමට එක්තරා මාධ්\u200dයය ආයතනක් හිමි ව්\u200dයාපාරික සමාගමක්  රජයට මහත් පීඩනයක් ඇතිකරන බවත් ඒ අතර සරත් ෆොන්සේකාට කෙසේ හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාව හිර භාරයට ගැනීමට අවශය්\u200dයව ඇතිබවත්ය.  එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාව හිර භාරයට ගැනීමට නොගත්තේ ඔහු පවසන පරිදි ඊනියා යහපාලනය නිසා නොව, තමා ඉදිරියේ ඇති කුමන්ත්\u200dර\u200dණය කලින්ම දැන, ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්\u200dරේෂ්ඨාධිකරණයෙන් අදාල වාරණ නියෝගයක් ගෙන තිබුනු බැවිනි. \u003cbr /\u003e\u003cbr /\u003e‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යාමට එක්සත් ජාතීන්ගේ අවසරය ඇතුළු සියලුම නීතිමය විධිවිධාන සපුරා පැවති බවත්, අවැන්ට්ගාඩ් නෞකාවේ සේවා කටයුතු හා රක්නා ලංකා සමාගම හා ඒකාබද්ධ කටයුතු සාධරණය කරමින්, ගිනි අවි ආඥා පනත, පුපුරණ ද්\u200dර\u200dව්\u200dය පනත හෝ ත්\u200dරස්තවාදය වැළැක්වීමේ පනත ආදියෙන් නඩු පැවරිය නොහැකි බවට තමන් පසුගියදා තමන් පාර්ලිමේන්තුවේදී ප්\u200dරකාශ කළේ නීතපතිවරයාගේ වාර්තාව පදනම් කරගෙන බවත්, එය මුළුමනින්ම සත්\u200dය බවත්, නීතිපතිවරයාටද මේ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පදනම් විරහිත බවත්, හිටපු නීතිපතිවරයෙකුද වන අමාත්\u200dය මාරපන සහ ජනාධිපති නිතිඥවරයෙකුද අධිකරණ අමාත්\u200dය විජේදාස රාජපක්ෂ මහතුන් ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ. \u003cbr /\u003e\u003cbr /\u003eරජයේම ඇමතිවරුන් ලක්ව ඇති පීඩනය මෙබඳු නම් රජයේ වග කිවයුතු නිළධාරීන් ඊනියා යහපාලනය යටතේ පත්ව ඇති අසරණ තත්වය අපට සිතාගත හැකිය.  මෙවන් තත්වයක් යටතේ තම රාජකාරිය නිසි පරිදි ඉටු කරන නීතපතිවරයාට මුලු මහත් ජනතාවගේ ගෞරවය  හිමි යුතුවේ. \u003cbr /\u003e\u003cbr /\u003eවත්මන් පාලකයින් නීතපතිවරයාගේ වාර්තා සහ නිර්දේශ නොතකා තවදුරටත් පොලීසිය මෙහෙයවන්නේ තමන්ට බලයට පැමණවීමට සියලු උපදෙස්, උදවු පදවු හා ගුරු හුරුකම් දුන් පුද්ගලයින්ගේ, මහරාජා වරුන්ගේ හා අනෙකකුත් විවිධ බලවේගවල (දේශීය හා විදේශීය) මනදොල පුරවා ලකුණු දා ගෙන තමන්ගේ පැවැත්ම රැක ගැනීමට මිස රටට වන සෙතක් ගැන සිතා නොවන බැව් දනිනෝ දනිති. \u003cbr /\u003e\u003cbr /\u003e-එස්. අකුරුගොඩ \u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003e\u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5637141656864639758/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/AvantGuard.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5637141656864639758"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5637141656864639758"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/AvantGuard.html","title":"ලකුණු දා ගැනීම හා ලකුණු කැපීම "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-7n2A8uMr9hY/VkQ9Zr-AZ3I/AAAAAAAAFJc/CUZpW0AOjQ8/s72-c/avant.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6027084526831364263"},"published":{"$t":"2015-11-10T12:37:00.002+05:30"},"updated":{"$t":"2015-11-12T07:14:13.525+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"එස්. අකුරුගොඩ"}],"title":{"type":"text","$t":"නරියන්ට කුකුළන් බාරදීම"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-9Wdn-NE0Oc0/VkGXpMCR7HI/AAAAAAAAADM/2NP4D2vU47w/s1600/Sri%2BLanka%2BPolitics%2B-5.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"360\" src\u003d\"http://3.bp.blogspot.com/-9Wdn-NE0Oc0/VkGXpMCR7HI/AAAAAAAAADM/2NP4D2vU47w/s640/Sri%2BLanka%2BPolitics%2B-5.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමෙතෙක් අප රටේ\u200d බිහිවූ බිහිසුණුම පාලනය වත්මන් රඡය බව මානව හිමිකම් ක්\u200dරියාකාරී හා නීතීඥ වරයෙකු වන කල්ය්\u200dයානන්ද තිරාණගම මහතා 'බිල්ලෝ ඇවිත්'සoවාදයේදී පවසා තිබිණ.\u003cbr /\u003e\u003cbr /\u003e  මෛත්\u200dරිපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන් දා සිටම රටේ ආණ්ඞුක්\u200dරම ව්\u200dයවස්ථාව දිගින් දිගටම බරපතල ලෙස උල්ලoඝනය කිරීම, පාර්ලිමේන්තු බලය උදුරා ගනිමින් මහජන නියෝජනය නිහඬ කිරීම සහ විරුද්ධවාදීන්  නිහඬකිරීමේ අරමුණෙන් නීතිය දේශපාලන පලිගැනීම් සඳහා යොදවා ගැනීම උදාහරණ වසයෙන් පෙන්වා දෙමින් තිරාණගම මහතා පෙන්වා සිටියේ මේ රජය 2020 තෙක් පැවතුන හොත් රට මුලුමනින්ම විජාතිකරණය වී කැබලිවලට බෙදීගොස් අනන්\u200dයතාවයද නැතිකරමින් ඉන්දියාවේ ඊලඟ ප්\u200dරාන්තය වනු නියත බවය.\u003cbr /\u003e  \u003cbr /\u003eආණ්ඞුක්\u200dරම ව්\u200dයවස්ථාව උල්ලoඝනය කිරීම, පාර්ලිමේන්තු බලය උදුරා ගැනීම, මහජන නියෝජනය නිහඬ කිරීම,  දේශපාලන පලිගැනීම්, විජාතිකරණය,  අධිරාඡ්\u200dය ගැතිවීම එක්සත් ජාතික පක්ෂය  (එ.ජා.ප) පාලනයන් යටතේ අලුත් දෙයක් නොවේ. \u003cbr /\u003e\u003cbr /\u003e1948 -1956 කාලය තුල රට පාලනය කල එ.ජා.පය සුද්දන් අනුගමනය කරමින් පූර්ණ බටහිර ගැති පාලනයක් ගෙන ගියේය.  එකදහස් නවසිය හතලිස් අටේ අප සීමිත නිදහසක් බ්\u200dරිතාන්\u200dයයෙන් ලැබුවද, පනස්හය තෙක් රට පාලනයකළ එ.ජා.ප ය  රටතුල දේශපාලන, ආර්ථික හෝ සමාජමය   සැලකියයුතු වෙනසක් කිරීමට අපොහොසත් විය. රජයේ භෂාව ඉංග්\u200dරීසි විය. ඉංග්\u200dරීසි උගතාට,  කලිසමට, ඉංග්\u200dරීසි ඉගැන්වෙන කතෝලික- ක්\u200dරිස්තියානි පාසැල්වලට තිබූ තැන  එදා  සිංහල උගතාට, සිංහල ගුරුවරයාට, සිංහල වෙද මහතාට, බොදු දහම සහ සිංහල බස ඉගැන්වෙන මූලික ස්ථානයක් වූ  පිරිවෙණට, ගමේ ගොඩේ සිංහල බෞද්ධ  පාසැලට, ජාතික ඇඳුමට (රෙද්දට-බැනියමට)  තිබුණේ නැත. ඔවුනට ලැබුනේ කුඩම්මාගේ සැලකිලිය. නිදහස ලැබුවද ත්\u200dරිකුණාමල නාවික සහ කටුනායක ගුවන් තොටුපොළවල්  බ්\u200dරිතාන්\u200dය හමුදාව සතුවිය. අධිරාඡ්\u200dයවාදීන් සතුටු කිරීම සඳහා  සෝවියට් රුසියාව  චීනය සමග තානාපති සබඳතාවයන්  පැවැත්වුයේ නැත. එකදහස් නවසිය පනස් දශකයේ මුල්භාගයේ ශ්\u200dරී ලංකාවට පමණක් දැකගතහකිවූ පුර්ණ  සූර්ය්\u200dයග්\u200dරහණය  නිරීක්ෂණය කිරීමටවත් රුසියානුවන්ට පැමිණීමට ඉඩනොදෙන ලදී.  එවකට  වෙළඳ ඇමති ආර්. ජි . සේනානායක මහතා චීනයට ගොස් සහල් ලබාගැනීම සඳහා ගිවිසුමක් අත්සන්කලද ඊට එහා සබඳතා පැවැත්වීමට  එජාප රජය මැළිවිය. එතරමටම පාලකයින්  අධිරාඡ්\u200dය ගැත්තෝවුහ. එජාප යේ ජේ. ආර්. ජයවර්දන (ජේ. ආර්) හදුන්වනු ලැබූයේ 'යැoකි ඩිකී' නම්වූ විරුදා වලියකිනි.\u003cbr /\u003e\u003cbr /\u003e  සහල් සේරුව දිගටම සත විසිපහට දෙන බවට මැතිවරණයේදී පොරුන්දු වී  1952 දී බලයට පත්වූ විගස එජාප රජය සහල් මිල තෙගුණයකින්  ඉහල දැමීමට එරෙහිව පාරට බැසි ජනතාවට වෙඩිතබා ඝාතනය කල සැටිත්, 1965 දී පෙඩරල් පක්ෂය සමග හොර ගිවිසුම් ගසා බලයට පත්වූ විගස එම ගිවුසුම් අනුව කටයුතු කිරීමට යෑමේදී ඊට විරෝදය පෑ පිරිසටද වෙඩිතබා දඹරාවේ රත්නසිරි හිමි ඝාතනය කල සැටිත් අද බොහෝ දෙනෙක් නොදනී. සමහරුන්ට අමතකය.\u003cbr /\u003e\u003cbr /\u003e  1977 දී ධාර්මිෂ්ට සමාජයක් පොරොන්දුවී බලයට පත්වූ දිනයට පසුදා සිටම  මැතවරණ ප්\u200dරචණ්ඩත්වයෙන් සිදුකල ජීවිත හා දේපල හානිය, එජාපයේම ඇතැම් නායකයින්ගේ අනුදැනුම මත සිදුකල සුප්\u200dරකට'1983 කළු ජූලිය' මගින් වූ ජීවිත හා දේපල හානිය, ඊට පසු බෙදුම් වාදීන් ඇරඹි ත්\u200dරස්තවාදයෙන් සිදුවූ දස දහස් ගණන් ජීවිත හා දේපල හානිය අද බොහෝ දෙනෙක් නොදනී. සමහරුන්ට අමතකය.\u003cbr /\u003e\u003cbr /\u003e  එජාපයේම වැරදි විදේශ ප්\u200dරතිපත්තිය හේතුවෙන් බිහිවූ රජීව්-ජේ.ආර් ගිවුසුම හා එයට විරුද්දවූවන් මර්ධනය කිරීමෙන් ඇරඹි භීෂනය හා එයින් සිදුවූ දස දහස් ගනන් ජීවිත හා දේපල හානිය අද බොහෝ දෙනෙක් නොදනී. සමහරුන්ට අමතකය.\u003cbr /\u003e\u003cbr /\u003e1977  දී ජේ.ආර් රජය පිහිටූ විගසම තම පාක්ෂික මන්ත්\u200dරීවරුන්ගෙන් දින රහිත, එහෙත් අත්සන සහිත, ලිපි ලබාගෙන පාර්ලිමේන්තු බලය උදුරා ගනිමින් මහජන නියෝජනය නිහඬ කල ආකාරයත්, එමගන් තමනට රිසි පරිදි ආණ්ඞුක්\u200dරම ව්\u200dයවස්ථාව, එහි සංශෝධන (13 ඇතුලුව) හා අණපනත් සම්මතකරගත් ආකාරයත් අද බොහෝ දෙනෙක් නොදනී. සමහරුන්ට අමතකය.  \u003cbr /\u003e\u003cbr /\u003e1978 ආණ්ඞුක්\u200dරම ව්\u200dයවස්ථාව සහ ඒ සමගම ඇතිකල මනාප මැතිවරණ ක්\u200dරියාවලියේ එක් අරමුණක් වූයේ එමගින්, ආසන මට්ටමින් නොවූවද,  තනි පක්ෂයක්  ලෙස එතෙක් මැතිවරණ වලදී ඉදිරියෙන් සිට ඇති එ.ජා.පය සදාකල් බලයට ගෙන ආ හැකිය යන්නය.  එහෙත් ඒ මැතිවරණ සිතිම තාවකාලිකව පසෙකලා 1982 දී ඊනියා ජනමත විචාරණයක් මගින් 1977 ආසන මට්ටමින් ලැබූ 4/5 පාර්ලිමේන්තු බලය තම පාලන කාලය තුල තබා ගනිමින් බලය අත්තනෝමතික ලෙස පාවිච්චිකල අයුරු අද බොහෝ දෙනෙක් නොදනී. සමහරුන්ට අමතකය.\u003cbr /\u003e\u003cbr /\u003e 1977-1993  කාලයතුල මේරටේ විරුද්ධ අදහස් ප්\u200dරකාශ කරන්නන්ට 'බයිසිකල් චේන්' වලින් පහර දුන්සැටිත්, මහාචාර්ය්\u200dය එදිරිවීර සරච්චන්ද්\u200dර වැනි අයට පවා කාණු වල දමා පහරදුන් සැටිත්, අධිකරණ තීන්දු ස්වාධීනවූ විටෙක ශ්\u200dරේෂ්ඨාධිකරණයේ  විනුසුරුවන්ට, රාජ්\u200dය අනුග්\u200dරහය යටතේ, අවමන් කල අයුරුත් අද බොහෝ දෙනෙක් නොදනී. සමහරුන්ට අමතකය. \u003cbr /\u003e\u003cbr /\u003e1815 දී සුද්දන්ගේ බසට රැවටී තාන්න මාන්න බලාපොරොත්තුවෙන් රට ජාතිය හා ආගම ගිවිසුමකින් විදේශිකයිනට පවරාදුන් එදා සිoහලේ පාලකයින් සිදුකළ මහාපාවාදීම සිහි කරමින් ඉන් වසර දෙසීයකට පසු අද ද තාන්න මාන්න, සැප සම්පත් හා  සුඛ විහරණ වලට දේශපාලකයින් ඇතුලු විවිද වග කියයුතු නායක කාරකාදීන් ජනමතය පාගා දමද්දී රට තුල   දියත් වන්නේ විදේශීය බලවතුන්ගේ  න්\u200dයාය  පත්\u200dරයයි. අද අපේ පාලකයෝ එම න්\u200dයාය පත්\u200dරයට සියලු පහසු කම් සැළසීමේ දේශීය භූමිකාවට පන දෙති.\u003cbr /\u003e\u003cbr /\u003e ජිනීවාහීදී අපට එරෙහිව ගෙන ආ යෝජනාවන්ට අප රජයම පාර්ශව කරුවෙකු වීමට තරම් නිවට දීන තත්වයකට රට දැන් පත්කර අවසන්ය. අපේ පාලකයින්ම අපේ රට සිoහල බෞද්ධ නොවන බවත්, සිoහල බෞද්ධ ආධිපත්\u200dයය නැතිකරන බවත් පුන  පුනා පවසති. \u003cbr /\u003e\u003cbr /\u003eජිනීවා යෝජනාවල නිර්දේශ පිළිගැනීම මගින් ජාත්\u200dයන්තරයේ මැදිහත්වීමට, ඊනියා සිවිල් සමාජය හ රාජ්\u200dය නොවන සංවිධාන ඇතුළත් කිරීමට, ජාත්\u200dයන්තර විනිශ්චයකරුවන් නීතිඥයන් හා වෙනත් අය සහභාගි වන අධිකරණමය යාන්ත්\u200dරණයක් පිහිටුවීමට, රණවිරුවන් නීති විරෝධී අධිකරණයට ගෙන ගොස් වරදකරුවන්ට දඬුවම් දීමට, සාක්\u200dෂිකරුවන් ආරක්\u200dෂා කිරීම මගින් ඕනෑම අයකුට බොරු සාක්\u200dෂි දීමට, හමුදා කඳවුරු වසා ඉඩම් ආපසු ලබා දීමට, මහජන ආරක්\u200dෂක පණත සංශෝධනය කිරීමට, ත්\u200dරස්තවාදය වැළැක්වීමේ පණත මුළුමනින් ම ඉවත්කිරීමට, දහතුන්වැනි ව්\u200dයවස්ථා සංශෝධනය ක්\u200dරියාත්මක කළ යුතු බවට, පළාත්සභා සියළු බලතල සහිතව ක්\u200dරියාත්මක කිරීමෙන් ඉඩම් හා පොලිස් බලතල පළාත්සභා වලට පැවරීමට හා එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම දිගින් දිගට ම ලංකාව සම්බන්ධයෙන් මැදිහත් විය යුතු බවට වත්මන්  පාලනය එකඟ වෙයි.\u003cbr /\u003e\u003cbr /\u003e එදා අනගාරික ධර්මපාල තුමා පැවසූ පරිදිම අදත් සිoහලයා පක්ෂ පාට වලට, කුල මල වලට, උඩ රට, පහත රට වශයෙන් බෙදීයද්දී බෙදුම්වාදී මතයෙන් පෝෂණය වූවෝ එකට  එක්ව ත්\u200dරස්තචාදීන් පිලිගැනීමටත්  මෙලේච්ඡ එල්.ටී.ටී. මිනිස්  ඝාතකයන් ගෙන් රට මුදවා ගෙන රටට සාමය උදාකල රණ විරුවන් හා සේනාධිපතීන් ගෙන් පලිගැනීමටත් අප රට බෙදා වෙන් කිරීමටත් පිඹුරුපත් සකසමින් සිටී.\u003cbr /\u003e\u003cbr /\u003e ඉහත සඳහන් ජිනීවා යෝජනාවන්ට එකඟ වීමෙන් ඉතා පැහැදිලිව අප රටේ ස්වෛරීභාවය නැතිකර ඇත. අපේ බොහෝ දෙනෙකු, ඈත ඉතිහාසය පමණක් නොව, ඉතා මෑත ඉතිහාසය පවා නොදැනීමත්, දැන සිටියත් ඉතා කෙටි කලක් තුලදී අවසනාවන්ත ලෙස අමතක කිරීමත් නිසා අද අපේ රටත් ජාතියත් නරියන්ට බාරදුන් කුකුළන්ට වූ ඉරණමට මුහුණපා සිටිමු. \u003cbr /\u003e\u003cbr /\u003eඑබැවින් එම යෝජනා පරාජය නොකල හොත් මේ ගෙවෙන්නේ අභිමානවත් රටේත්, ජාතියේත් හෙල බෞද්ධ උරුමයේ අවසන් හෝරාව බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. \u003cbr /\u003e\u003cbr /\u003e-එස්. අකුරුගොඩ \u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6027084526831364263/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/NariyantaKukulanBaraDeema.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6027084526831364263"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6027084526831364263"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/NariyantaKukulanBaraDeema.html","title":"නරියන්ට කුකුළන් බාරදීම"}],"author":[{"name":{"$t":"Anonymous"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//resources.blogblog.com/img/blank.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-9Wdn-NE0Oc0/VkGXpMCR7HI/AAAAAAAAADM/2NP4D2vU47w/s72-c/Sri%2BLanka%2BPolitics%2B-5.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});