gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"4"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1203071506546825296"},"published":{"$t":"2016-01-27T21:36:00.001+05:30"},"updated":{"$t":"2016-02-02T10:32:18.427+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"එස්.අකුරුගොඩ"}],"title":{"type":"text","$t":"සිරිසේනලා රනිල්ලා අපට අහිමි කරවන අපේ රට "},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-RJqoCG78xCc/VqjsNpM1XWI/AAAAAAAAA0k/yhmKfWhXXbg/s1600/W-RW-MS-SLFP-DJ-N.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"532\" src\u003d\"http://1.bp.blogspot.com/-RJqoCG78xCc/VqjsNpM1XWI/AAAAAAAAA0k/yhmKfWhXXbg/s640/W-RW-MS-SLFP-DJ-N.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eඅපට අහිමි කරවන අපේ රට \u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඅද අප රටේ බොහෝ දෙනෙකු රටේ ඈත ඉතිහාසය තබා මෑත ඉතිහාසයවත් හරිහැටි නොදන්නෝ වෙති. දුටුගැමුණු රජු මහා දුෂ්ඨයෙක් බවත් රුවන්මැලි මහා සෑය මහා පාපකර්මයක් බවත් කියන අලූත් පරපුරේ ඊනියා විචාරකයින් මෙන් පෙනී සිටින මන්දබුද්ධිකයින් මෙන්ම අප රටට බ්\u200dරිතාන්\u200dයයෙන් නිදහස ලැබුන වර්ෂය හෝ ජනරජයක් කල වර්ෂය වත් නොදන්නා වත්මන් පරපුරේ සුපිරි ගායකයින් රූපවාහිනී නාලිකා තුලින් දැකිය හැක්කේ එබැවිනි. \u003cbr /\u003e\u003cbr /\u003eඑකදහස් නමසිය හැත්තෑ දෙකට පෙර ද්විතීය පාසැල් අධ්\u200dයාපනය නිමකළ නිසා අපට අපේ ඉතිහාසය ඉගෙනීමේ අවස්ථාව ලැබුනි. 1970 දී පතකළ මන්ත්\u200dරි කෙනෙකු වූ එවකට ගම්පොල සහිරා විද්\u200dයාලයේ විදුහල්පතිව සිටි බද්යුද්දීන් මොහොමඩ් අධ්\u200dයාපන ඇමතිව සිටියදී ඉතිහාසය, සිoහල සාහිත්\u200dයය, ප්\u200dරජාචාරය වැනි විෂයන් පාසැල් විෂය මාලාවෙන් ඉවත්විය. එවැනි විෂයන් හැදෑරු උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවය, 1971 ජ.වි.පෙ. කැරැල්ලෙන් ඉඟිකල තරුණ විරැකියාව ආදිය මෙම විෂයන් ඉවත් කිරීමට හේතූන් වශයෙන් එදා සැලකුවද, එහි දිගු කාලීන ආදීනව දැන් පැහැදිලිව පෙනෙන්නට තිබේ. \u003cbr /\u003e\u003cbr /\u003e2015 ජනවාරි 8 දා අප රටේ සිදුවූයේ අන්කිසිවක් නොව, ඉතා පැහැදිලිවම විදේශීය බලවේගවල ඔත්තු සේවාවන් මගින් ඔවුනට මෙහෙයවිය හැකි පාලක පිරිසක් ගෙන ආ පාලන පෙරළියකි. ඒ සඳහා උතුරු නැගෙනහිර සිදුකළ මහා පරිමාණ ඡන්ද මoකොල්ලයට අමතරව මෑත ඉතිහාසයවත් නොදත් ඊනියා අලුත් පරපුරත් කල දායකත්වය අපමණය. \u003cbr /\u003e\u003cbr /\u003eජාතික, අන්තර් ජාතික සහ ආර්ථික පිළිවෙත් සැසඳීමේදී වත්මන් ශ්\u200dරීලනිප ය හා එජාපය අතර කිසිදු වෙනසක් දක්නට නොලැබුනද, ශ්\u200dරීලනිපය ආරම්භයේ සිට 1994 තෙක් සහ 2005 සිට 2014 තෙක් එම පිළිවෙත් අතර සැලකියයුතු වෙනසක් විය. \u003cbr /\u003e\u003cbr /\u003eසිරිමා බණ්ඩාරණායක මැතිණිගේ නායකත්වය යටතේ ශ්\u200dරීලනිපය රජීව්-ජේ.ආර්. ගිවිසුමට හා 13 වෙනි සංශෝධනය ට විරෝධය පලකලා පමනක් නොව, පළමු පලාත් සභා ඡන්දයද වර්ජනය කළේය. චන්ද්\u200dරිකාගේ යුගයේ (1994-2005) හැර 2015 තෙක් එම පක්ෂය පෙඩරල් ක්\u200dරමය ප්\u200dරතික්ෂේප කරමින් ඒකීය රටක් වෙනුවෙන් ඇප කැප විය. \u003cbr /\u003e\u003cbr /\u003eචන්ද්\u200dරිකා, එකලොස් වසරක පාලන කාලය තුලදී, ශ්\u200dරීලනිපයේ ප්\u200dරතිපත්ති 'උඩු යටිකුරු' කරමින් ඇගේ සුප්\u200dරකට ' බලය බෙදීමේ පැකේජය'', ' පශ්චාත් සුනාමි මෙහෙයුම් පාලන සැලැස්ම '(P-TOMS), 'හවුල් යාන්ත්\u200dරණය' (JM), 'අන්තර්කාලීන ස්වයoපාලන අධිකාරිය' (ISGA), යනාදී විවිධ උපක්\u200dරම මගින් පෙඩරල් පාලනයක් ඇතිකරීමට අසාර්ථක උත්සහයක් දැරීය. තමන් එදා මැවූ පෙඩරල් සිහිනය කෙසේ හෝ ලබාදීමට ඇය දැන් යලිත් වරක් සියලු විදේශීය බලවේග, බලලෝභීන්, බෙදුම්වාදීන්, පරගැත්තන් ආදීන් හා එක්ව කරලියට පැමිණ සිටී. ඇයව මෙහෙයවන විදේශීය බලවේගයන්ගේ හා බෙදුම්වාදීන්ගේ සිoහල බෞධ විරෝධී නාදයේ දෝoකාරය ඇයගේ මුවෙන් අන් කවරදාටත් වඩා දැන් විටෙන් විට පිටවේ. \u003cbr /\u003e\u003cbr /\u003eමෛත්\u200dරීපාල සිරිසේන මගින් ශ්\u200dරීලනිපයේ ඉතිරිවී ඇති කිසියම් ජාතිකත්වයක් ඇතොත් ඒ සියල්ලද බිඳදා ඇයට බාරදී ඇති සියලු දූත මෙහෙයන් අවසන් කරනතෙක් ඇය පිටුපස සිටින බලවේග වලට කලහැකි සෑමදෙයක්ම කරනු ඇත. ඉතිරි හරිය රනිල් ලවා කරවා ගනු ඇත. \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://3.bp.blogspot.com/--5fT0tXPL9k/Vqjq6s5QA2I/AAAAAAAAA0c/j7I3-0r55IA/s1600/chanrika_my3_sampanthan_001.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"300\" src\u003d\"http://3.bp.blogspot.com/--5fT0tXPL9k/Vqjq6s5QA2I/AAAAAAAAA0c/j7I3-0r55IA/s400/chanrika_my3_sampanthan_001.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eපාර්ලිමේන්තුවක ප්\u200dරධාන කර්යභාරය වනුයේ නීති සෑදීම හා සංශෝධනය කිරීම, රටක පැවැත්මට බලපෑ හැකි කාලීන විෂය න් විවාදයට ලක්කිරීම , රජයේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීම සහ අභියෝගයට ලක්කිරීම, රජයේ වියහියදම් පිරීක්සීම සහ අනුමතකිරීම වේ. ආණ්ඩුක්\u200dරම විය්\u200dයවස්ථා ව යනු රට මෙහෙයවන නීති පද්ධතිය හෙවත් \u200dන්\u200dයාය පත්\u200dරයයි. එහි මූලික අරමුණ විය යුත්තේ රටේ අනන්\u200dයතාව රැක ගනිමින් ස්වෛරීභාවය හා ස්වාධීනත්වය තහවුරු කිරීමයි. එම අරමුණු මොනවාදැයි වටහා ගැනීමට රටේ ඉතිහාසය පිළිබඳවත් කිසියම් ප්\u200dරමාණයක මූලික අවබෝධයක් තිබිය යුතුය. \u003cbr /\u003e\u003cbr /\u003eපාර්ලිමේන්තු මන්ත්\u200dරී විදුර වික්\u200dරමනායක මහතා කළ ප්\u200dරකාශයකට අනුව වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්\u200dරීන් 93 කට (42%) අපොස සහතිකයවත් නැත. මෙයින් අදහස් කරනුයේ ඉතිරි 58% රටේ අනන්\u200dයතාවය, ස්වෛරීභාවය හා ස්වාධීනත්වය ගැන අවබෝධයක් ඇත්තේය යන්න නොවේ. රටේ ඉතිහාසය තබා නිසි අධ්\u200dයාපන මට්ටකමවත් නොමැති පාර්ලිමේන්තු නියෝජනයක් තුලින් සම්මතවිය හැකි විය්\u200dයවස්ථා, නිති රීති වලින් රටේ අනාගතය කෙබඳු වේවිද යන්නය. \u003cbr /\u003e\u003cbr /\u003eතමන් බලයට පත්කළ බටහිරයන් හා ඉන්දියානුවන්ට වී ඇති පොරුන්දු හා ඔවුන්ගේ මනදොල සපුරාලීමට වත්මන් පාලකයින් බැඳී සිටින බැවින් ඉදිරි මාස කිහිපය තුල ඒ සඳහා අවශ්\u200dයය සියලුම විය්\u200dයවස්ථා හා නීති රීති සම්පාදනයට ප්\u200dරමුඛස්ථානයක් ලැබෙනු ඇත. \u003cbr /\u003e\u003cbr /\u003eශ්\u200dරීලනිප ය හා එජාපය, පක්ෂ දෙකම, අද තම තමන්ගේ පෞද්ගලික ඉලක්කයන් සපුරා ලනුවස් ඕනෑම පාවාදීමක් කිරීමට පෙළඹෙන දුෂිත දේශපාලඥයින් රැලකගේ රජදහන් බවට පත්වි ඇත. එසේ නොවන ශ්\u200dරීලනිපයේ සුලු පිරිසක් හෝ මේ තීරණාත්මක අවස්ථාවේදී විපක්ෂයේ සිටිමින් රට දැය වෙනු වෙන් පෙනී සිටීම අගයකළ යුතුය. \u003cbr /\u003e\u003cbr /\u003eජාතියේත් රටේත් අවාසනාවට දුර නොදක්නා පරගැති චරිතයන් වන එම පක්ෂ වල වත්මන් නායක කරකාදීන් තමන් මෙහෙයවනු ලබන, අපේ රට අපට අහිමි කරවන බලවේග වල පදයට නටමින්, බලය අයුතු ලෙස යොදමින්, තමන් නායකත්වය දෙන රටට වන හානිය තඹ ශතේකට නොතකා, කෙසේ හෝ බලයේ රැඳීසිටීමට කලහැකි සෑම දෙයක්ම කරමින් සිටී. \u003cbr /\u003e\u003cbr /\u003e-\u003cb\u003eඑස්. අකුරුගොඩ \u003c/b\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003e\u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/1203071506546825296/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/01/ApataAhimiApeRata.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1203071506546825296"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1203071506546825296"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/01/ApataAhimiApeRata.html","title":"සිරිසේනලා රනිල්ලා අපට අහිමි කරවන අපේ රට "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-RJqoCG78xCc/VqjsNpM1XWI/AAAAAAAAA0k/yhmKfWhXXbg/s72-c/W-RW-MS-SLFP-DJ-N.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-753229533094166473"},"published":{"$t":"2015-10-26T21:36:00.000+05:30"},"updated":{"$t":"2015-10-28T19:28:54.330+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"එස්.අකුරුගොඩ"}],"title":{"type":"text","$t":"බුදුසසුන රැකගැනීම "},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\" style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-H7rMMPo4rpc/Vi5PQzqiQeI/AAAAAAAAE_k/hC1eMVufRj4/s1600/Pre_meets_malwathu_asgiri3.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"211\" src\u003d\"http://1.bp.blogspot.com/-H7rMMPo4rpc/Vi5PQzqiQeI/AAAAAAAAE_k/hC1eMVufRj4/s400/Pre_meets_malwathu_asgiri3.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e1815න් පසුව, යලිත් වරක්  විවිධ උපායන් මගින් රට සුදු අධිරාජ්\u200dයවාදින්ගේ යටත් විජිතයක් බවට පත්කර රටත් ජාතියත් ආගමත් විනාශ මුඛයට ලක්ව ඇති මොහොතක මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන්   කටයුතු කරන ආකාරය දෙස රටේ බෞද්ධයින් බලා සිටින්නේ මහත් සoවේගයෙනි. \u003cbr /\u003e\u003cbr /\u003eඑහෙත් 1815 දී සුද්දන්ගේ බසට රැවටී තාන්න මාන්න බලාපොරොත්තුවෙන් රට ජාතිය හා ආගම ගිවුසුමකින් ව්දේශිකයිනට පවරාදුන් එදා සිoහලේ පාලකයින් සිදුකළ මහාපාවාදීම ඇගයීමට එදා වැඩමකළ කොබ්බෑකඩුව මල්වතු මහනාහිමි අනුගමනය කරමින්, වත්මන් මල්වතු හා අස්ගිරිනාහිමි වරුන් යලිත් රට විදේශීය බලවතුනට යටත්කොට ඇති වත්මන්  පාලකයින්ගේ ගුණ ගායනා කරනු දැකීම එතරම් පුදුමයක් නොවේ.  හරියටම මීට වසර දසීයකට පෙර සිදුකල ඒ අනුවන කමේ විපාක දැක බලා ගැනීමට ඔවුනට වැඩි කලක් ගියේ නැත. 1818 ඌවේ කැරැල්ල එයට නිදසුනකි. \u003cbr /\u003e\u003cbr /\u003eදෙවන ලෝක යුද්ධයක් නොවන්නට අපට 1948 දී නිදහස නොලැබෙන්නට ඉඩ තිබින.  දෙවන ලෝක යුද්ධයෙන් පසුව බටහිරයන්ගේ හුදු දේශපාලන අරමුනු උදෙසා දෙකඩකළ බෞද්ධ වියටිනාමය හා කොරියාවත් ගැන සිතන්න. එවකට 85% බෞද්ධ වූ දකුණු කොරියාව අද බෞද්ධ රටක් නොවේ. මෙයින් වියටිනාමය බටහිරයන් පරදවා තම රට එක් සේසත් නොකළේ නම් වියටිනාමටද දකුණු කොරියාවටවූ දෙයම සිදුවනු නිසැකය..  බටහිරයන් ගේ යටත් වජිතයක්ව පැවති, අදත් ඇමරිකානු බලපෑමට ලක්ව ඇති, පිලිපීනයේ බුදුදහමට සිදුවූ විනාශය තවත් උදාහරණයකි. \u003cbr /\u003e\u003cbr /\u003eඑදා 1948දී අපට කිසියම් නිදහසක් සුද්දන්ගෙන් ලැබී, පසුව පනස්හයේ පෙරලිය නොවන්නට අද අප රටේ බුදු දහමටද  කොරියාවට හෝ පිලිපීනයට සිදුවු දෙයම වන්නට ඉඩතිබින. 1948 -1956 කාලය තුල රට පාලනය කල එ.ජා.පය සුද්දන් අනුගමනය කරමින් පූර්ණ බටහිර ගැති පාලනයක් ගෙන ගියේය.  \u003cbr /\u003e\u003cbr /\u003eහැටේ දසකයේ මුල් අවදිය තෙක් රජයේ ආධාර ලබමින් පවත්වා ගෙන ගිය ආගමික පාසැල් රජයට නොගත්තේනම් හා එතෙක් රජයේ මුදල් මත යැපුන අනාත මඩම් නතර නොවූයේනම් ඇතැම්විට කොරියාවට වූදේට සමවන්නට අපටද  ඉඩතිබුනි.  පාසැල් රජයට පවරා ගැනීමත් සමගම 1962දී සිදුවන්නට ගිය හමුදාමය කුමන්ත්\u200dරණය සාර්ථක වී නම් අද මෙරට බුදු දහමක් තිබේවිද? \u003cbr /\u003e\u003cbr /\u003eමල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන්  දළදා වහන්සේගේ භරකාරත්වය දරණ තිදෙනාගෙන් දෙදෙනකු බැව් පැවසේ. එම මහනාහිමි තනතුරු ථේරවාද බුදු දහමේ වත්මන් උරුමයද අත්පත් කොට ගෙන සිටියි. එසේ වුවද, බෞද්ධයින්ගේ මුදුන් මල්කඩක් බඳූ  දළදා මාළිගාවට හා  සිරිමහා බෝධියට එල්.ටී.ටීය බෝම්බ ගසා වනාශකිරීමට දැරූ උත්සහය, අද අපේ බොහෝ ගිහියන්ට මෙන්ම, ථේරවාද බුදු දහමේ වත්මන් භාරකාරයින්ට පවා අමතකවී තිබීම අවාසනාවකි. \u003cbr /\u003e\u003cbr /\u003eබෞද්ධ සිද්ධස්ථාන වලට එරෙහිව එදා එල්.ටී.ටීය ආරම්භකල විනාශයන් 'ඹ්නෑ ගොනෙකුට යුද්ධ කරන්න පුලුවනි'යයි කියමින් දිගටම සිදුකිරීමට ඉඩ හැරියේ නම් අද මෙරට බෞද්ධ සිද්ධස්ථාන තිබේවිද? \u003cbr /\u003e\u003cbr /\u003eඑසේම, එම භාරකරුවන්, එදා දළදා මාළිගාවට හා සිරිමහා බෝධියට බෝම්බ ගැසූ එල්.ටී.ටී නායක ප්\u200dරභාකරන්  සමග ඊනියා බියඟුලු සාම ගිවිසුම් ගැසූ හා දැන් එම වියසනයෙන් රට මුදවාගත් විරුවන්ගෙන් පලිගැනීමට බටහිරයනට රිසි පරිදි පහසුකම් සලසාලන අදූර දර්ශී වෛරී පාලනයේ ගුණවයමින්  ඔවුන් තව තවත් දිරිගැන්වීම අද මෙරට බුදුදහම මුහුණදී ඇති කනගාටුදායක ඉරනම කියාපායි. \u003cbr /\u003e\u003cbr /\u003eබුදුසසුන රැකගත යුතුය. ඵහෙත් ඵය රැකගත යුත්තේ සසුනෙන් පිටත සිටින සතුරන්ගෙන් පමනක්ම නොවන බැව් පෙනෙන්නට තිබේ. \u003cbr /\u003e\u003cbr /\u003e-එස්. අකුරුගොඩ \u003cbr /\u003e  \u003c/span\u003eයුතුකම සංවාද කවය\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nwww.yuthukama.com\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. \u003cbr /\u003e\n(Like us on facebook)\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nhttps://www.facebook.com/yuthukama\n\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/753229533094166473/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/Budusasuna.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/753229533094166473"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/753229533094166473"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/Budusasuna.html","title":"බුදුසසුන රැකගැනීම "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-H7rMMPo4rpc/Vi5PQzqiQeI/AAAAAAAAE_k/hC1eMVufRj4/s72-c/Pre_meets_malwathu_asgiri3.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-550983773399560534"},"published":{"$t":"2015-08-10T21:07:00.000+05:30"},"updated":{"$t":"2015-08-10T22:04:31.278+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ShortStoris"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"එස්.අකුරුගොඩ"}],"title":{"type":"text","$t":"ගුප්ත බලවේග පරාජය කරමු"},"content":{"type":"html","$t":"\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\n\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-V-t8a2D5uug/VcdzsknKdpI/AAAAAAAAD80/Um4uBD2yoTE/s1600/Impeal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"266\" src\u003d\"http://2.bp.blogspot.com/-V-t8a2D5uug/VcdzsknKdpI/AAAAAAAAD80/Um4uBD2yoTE/s400/Impeal.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑකදහස් නමසිය පනස්හයේ සිදුකල සමාජ පෙරලියේ පුරෝගාමියා වුයේ හොරගොල්ලේ වලව්වේ එස්.ඩබිලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාය. ඉන් වසර තුන හමාරකට පසුව, එවන් අඟනා සේවයක් කළ එතුමා ඝාතනය කරවන ලද්දේ තල්දූවේ සෝමාරාම නම් භික්ෂුවක් යොදවා ගෙනය. එම ඝාතනය කුමන්ත්\u200dරණය කිරීමේ වරදට එවකට කැළණි වහාරාධිපතිවූ මාපිටිගම බුද්ධරක්කිත හිමිද හසුවිය. අද ද රට බෙදුම්වාදීන් ගෙන් මුදවා රට එක්සේසත් කළ නායකයා දේශපාලනමය ඝාතනයකට ලක්කිරීමට නූතන බුද්ධරක්කිතලා සහ සෝමාරාමලා යොදවා ගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ. \u003cbr /\u003e\u003cbr /\u003e  බණ්ඩාරනායක මහතා ගේ හදිසි වියෝවෙන් කම්පාවට පත් ජනතාවගේ ආරාධනයෙන් දේශපලනයට පිවිසි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජනතාවගේ අභිලාශයන් නොයෙකුත් බාදක මැද ඉටුකරමින් හොරගොල්ලේ වලව්ව තව තවත් ජාතික හදවතට ලoකළේය. එහෙත් අද හොරගොල්ලේ වලව්වෙන් ඇසෙනේ මොනවාද? ඒ 'මිස්ටර්' ප්\u200dරභාකරන්ගේ අවතාරයේ හඞය. එස්.ජේ.වී.චෙල්වනායගම්ගේ ගුණවරුනය. 'සිoහල බෞද්ධ ආධිපත්\u200dයය' විනාශ කළ යුතුය යන්නය.   මේ වෙනස සිදුකිරීමට හොරගොල්ලට ඇතුලුවූ හෝ ඇතුලුකළ අබෞද්ධ විජය කුමාරතුoගලා සහ අසිoහල සම්භවයක් ඇති කුමාර් රූපසිoහලා කිසියම් අයුරින් දායක වුනිද? \u003cbr /\u003e\u003cbr /\u003e  එදා ඉන්දු-ලoකා ගිවිසුමට එරෙහිව හඞ නැගීම නිසා එ.ජා.පය රජය මගින් නිවාස අඩස්සියට ගත් මාදුවේ සෝභිත හිමි,  එවක් පටන් අප සැලකූවේ අපේ ජාතකත්වයේ මුර දේවතාවෙක් හැටියටය.  එහෙත් අද කෝට්ටේ නාග විහාරයෙන් ඇසෙනේ මොනවාද? ඒ බලය බෙදීමය. අද සෝභිත හිමි එදා තමා නිවාස අඩස්සියට පත්කළ එ.ජා.පය සමග ගිවුසුම් ගහයි! මේ වෙනස සිදුකිරීමට නාගවිහාරයට ඇතුලවූ හෝ ඇතුලුකළ අබෞද්ධ  හා අසිoහල   රවි කරුණායකම්ලා සහ පරගැති හා බෙදුම්වාදී රජයේ නොවන ආයතන මගින් සැපයිය හැකියයි හැඟෙන  මුදල්, විදෙස් චාරිකා සහ වෙනත් සම්පත් කිසියම් අයුරින් දායක වුනිද? \u003cbr /\u003e\u003cbr /\u003eආරම්භයේ සිටම ජාතිකත්වය වෙනුවෙන් කටයුතුකළ ශ්\u200dරී ලoකා නිදහස්පක්ෂය, 1994 දී චන්ද්\u200dරිකා කුමාරතුoග විසින් 'හයි-ජැක්' කිරීමෙන් පසු, යාපනයට ඊනියා සාම ගමන් ගොස් කොටින්ගේ තුවක්කු වැළඳගෙන පෙන්වූ විජය කුමාරතුoගගේ බoකොළොත් මහජන පක්ෂයේ  මඟ ගත්තේය. චන්ද්\u200dරිකා විසින් ගෙන ආ ඊනියා බලය බෙදීමේ පිලල අද ද පක්ෂය තුල හොල්මන් කරයි.\u003cbr /\u003e\u003cbr /\u003e  මේ අතර උතුරු-නැගෙනහිර බෙදුම්වාදයට අමතරව නැගී එන තවත් අන්තවාද ගැන ජනතාව අවදි කළ ගoගොඩවිල සෝම හිමි සඳහටම නහඞ කළේ කෙසේද? සෝම හිමි ගේ අපවත් වීමෙන් හෝ අපවත් කිරීමෙන් පසු ඒ තැනට ආ සිහළ උරුමය, පසුව හෙල උරුමය වි දැන් 'හෙල කරුමය' වූයේ කෙසේද? \u003cbr /\u003e\u003cbr /\u003eඉන්දු-ලoකා ගිවිසුම ට හා 13 වෙනි ව්\u200dයවස්තා සoශෝධනය ට එරෙහිව තරුණ ජීවිත දහස් ගනනක්  බිලිදී, රනිල්-ප්\u200dරභාකරන් ගිවුසුමට, චන්ද්\u200dරිකාගේ ඊනියා සුනාමි මණ්ඩලේට සහ පැකේජයට එරෙහිව 2008 තෙක් ජාතිකත්වය සමග පෙනිසිටි ජනතා විමුක්\u200cති පෙරමුණ අද සිටින්නේ කොයිබද? අද ජා.වි.පෙ, එදා තම නායක රෝහණ විජේවීර අත්අඩ\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eo\u003c/span\u003eගුවේදිම පුලුස්සා මරාදැමූ එක්\u200cසත් ජාතික පක්\u200dෂයේ ශාඛා සමිතියක්\u200c  බවට පත්ව ඇතැයි පවසනේ අන් කවරෙකු නොව සෝමවoශ අමරසිoහමය .\u003cbr /\u003e\u003cbr /\u003e  හෙල උරුමයේ සහ ජා.වි.පෙයේ වත්මන් නායකයින් අන්ත අවස්ථා වාදීන්වීම, ඔවුන් දැන් සිටිනා තැනට තල්ලු කිරීමට ගුප්ත හස්තයන්ට පහසුවී ඇත.   හොරගොල්ල, කෝට්ටේ නාග විහාරය, ජා.වි.පය හා හෙල උරුමය  පැහැදිලිවම දේශපාලන වශයෙන් අතරම\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eo\u003c/span\u003eවී ඇත. ඔවුන්ගේ දේශපාලන 'ගමනක අවසානය' වැඩි ඈතක නොවේ.\u003cbr /\u003e\u003cbr /\u003e  ගුප්ත බලවේග වල සැලසුම ජාතිකත්වය අඞපන කොට රට බෙදා අස්ථාවර කොට තමුන්ගේ දීර්ඝ කාලීන අරමුණු කරා යෑමය.  පසුගිය ජනවාරි 8 වෙනිදා මෙරට සිදුකළ ඊනියා වෙනස  පිටුපස  මේ ගුප්ත බලවේගයන් සිටින බව නම් ඉතාම පැහැදිලිය.  එම බලවේග හඳුනාගෙන ඔවුන්ගේ අරමුණු පරාජය කළයුතුමය.\u003cbr /\u003e\u003cbr /\u003e-එස්. අකුරුගොඩ\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003c/span\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cb\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u003c/span\u003e\u003c/b\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003c/span\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cspan font-size:\u003d\"17px\" style\u003d\"font-family: malithi web;\"\u003e\n\u003c/span\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/550983773399560534/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/08/GupthaBalaya.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/550983773399560534"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/550983773399560534"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/08/GupthaBalaya.html","title":"ගුප්ත බලවේග පරාජය කරමු"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-V-t8a2D5uug/VcdzsknKdpI/AAAAAAAAD80/Um4uBD2yoTE/s72-c/Impeal.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6482306853989661224"},"published":{"$t":"2015-07-02T23:50:00.001+05:30"},"updated":{"$t":"2015-07-02T23:50:41.469+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ShortStoris"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"එස්.අකුරුගොඩ"}],"title":{"type":"text","$t":"පර ගැතියන් පන්නමු"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-a23ujbTQj8U/VZWA0I0kaoI/AAAAAAAADYY/-bnLtxY-15A/s1600/Ranil-Wickramasinghe.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"266\" src\u003d\"http://1.bp.blogspot.com/-a23ujbTQj8U/VZWA0I0kaoI/AAAAAAAADYY/-bnLtxY-15A/s400/Ranil-Wickramasinghe.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eහිටපු ජනාධිපති මහින්ද රාජපක්\u200dෂ මහතා ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්කිරීම සඳහා ඇමරිකාව බොහෝ උපකාරවූ බව අගමැති රනිල් වික\u200d්\u200dරමසිංහ මහතා දඹුල්ලේ පැවති ජනහමුවක් අමතමින් පවසා ඇතැයි වාර්තාවේ. ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයට පෙර තමන් ඇමෙරිකාවට ගොස් එය ජයග්\u200dරහණය කිරීම ගැන එහි ආයතනයක මාසයක පමණ කාලයක් එරටදී ඡන්ද පිළිබඳ අධ්\u200dයයනයකුත්, උපදෙසුත් ලබාගත් බවයි. එසේම මැතිවරණ දිනවීම ගැන විශේෂ දැනුමැති ඔස්ට්\u200dරේලියානු මිතුරෙකුත් පැමිණ මහින්ද රාජපක්\u200dෂ පරාජය කර දැමීමට උරදුන් බවත් පවසා ඇත. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eජේ ආර් ජයවර්දන හා වික්\u200dරමසිoහ පරපුරේ ඇමෙරිකානු ගැතිභාවය අමුතුවෙන් සඳහන් කලයුතුයයි නොසිතමි. ජේ ආර් ජයවර්දන හැඳින්වූයේ 'යැoකි ඩිකී' කියාය. රනිල් , ජේ.ආර් ගේද ලඟම නෑදෑයෙකි. වික්\u200dරමසිoහලාගේ ලේක්හවුසිය ජනසතුකිරීමට සාදකවූයේත් එහි ආරම්භයේ සිටම දැක්වූ පරගැති බවය. මට මතක ඇති අන්දමට පනස්හයට පෙර පලවූ එහි එක් පුවත්පතක කාටුනයක සිoහල උගතා වඳුරෙකුට සමානකර තිබිණ. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමහින්ද රාජපක්\u200dෂ පරාජය කිරීම බටහිරයන්ගේ හා අසල්වැසි ඉන්දියාවේ උපදෙස් මත සිදුවීමක් බව අද රහසක් නොවුවද රනිල්ගේ ඉහත ප්\u200dරකාශය එම කුමන්ත්\u200dරණය ප්\u200dරසිද්ධියේම පිලිගැණීමකි. වෙනත් විදියකින් කියනවා නම් මුහුනක් නැති මුහුනු පොත් මගින් රටේ තරුණ පරපුර බොරුවෙන් මුලාකිරිම, මඞ මාධ්\u200dයය පුලුල් කිරිම, බල සේනාවන් මගින් සුලුජන කොටස් බිඳවා ඔවුන්ගේ ඡන්ඳ ඩැහැගැනීම, බෙඳුම්වාදීන්ට රහසිගතව පොරොන්දු දී ඡන්ඳ පොදිය වැඩිකරගැනීම, උපක්\u200dරමශීලීව අවස්ථාවදීන්ගේ සහය හැකිතරම් ලබාගැනීම තුලින් මහින්ද පරාජය කලබවට කිසිදු චකිතයක්, ලැජ්ජාවක් නැතිව මේ බටහිර ගැත්තා උදම් අනයි. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඔහු නොකී දෑද වෙයි. විසිනම වතාවක් පැරදීත් පක්ෂ නායකත්වයේ එල්ලී සිටීමට උපදෙස් ලැබුනේත්, පස්සා දොරෙන් අගමැතිවන ආකාරය උගැන්නුවෙත් එසේ ලබාගත් අගමැතිකම, තමන් පක්ෂ නායකත්වයේ සිටියාමෙන්, ඉදිරියටත් කෙසේ හෝ රැකගනීමට උපදෙස් දී ඇත්තේත් අන්කවරෙකු නොව ඇමෙරිකාම බවය. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eතව දුරටත් ඔහුට බලයේ රැදී සිටීමට සහයවීමට මෙවර තවත් ගැත්තෙක් හා ගැත්තියක් ලබාදී තිබේ. ඒ සිරිසේන හා චන්දිරිකාය. මෙයින් පෙලපතින්ම බටහිර ගැත්තන් වන රනිල්ට හා චන්දිරිකාට කුලය, ධනය, හා බලය අගයන ඇතැම් මහනායකවරුන්ගේ පමනක් නොව මැල්කම් රoජිත් කාදිනල්වරයාගේද ආශීර්වාද නොඅඩුව ලබන්නෝ වෙත්. පෙලපතින් නොවූවත් සිරිසේන අද බටහිර ගැත්තතෙක් වී ඇතේතේ තමාට නොසිතූ විරූ තනතුරක් ලබා දී ඇත්තන් කියන ආකාරයට වැඩ කිරීම හැර අන්මගක් නැති බැවිනි. \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eවත්මන් ලෝකයේ බලවතා මෙන්ම ආක්\u200dරමණිකයා වන ඇමෙරිකාවේ පුහුණුව ලත් රනිල් ප්\u200dරධාන ගැත්තන්ද, රට ගැන නොව තම බඩ ගැන හිතා ඕනෑම ජඩවැඩක් කරන එම ගැත්තන්ගේත් ගැත්තන්ද, අසල්වැසි ඉන්දියාවේ 'රෝ' ඔත්තුසේවාවද යොදවා ලoකාව තම ග්\u200dරහනයේ තවදුරටත් තබාගැනීමට කළ හැකි සෑම දෙයකම බටහිරයන් විසින් කරනු ඇත.\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඑබැවින් ලබන මහ මැතිවරණයේදී හා ඉන් අනතුරුවත් සියලු පර ගැතියන් හා ඔවුන්ගේ ගැත්තන්ද හඳුනාගෙන දේශපාලනයෙන් අතුගා දැමීම ස්වාධීනත්වය, ස්වෛරිභාවය හා ඒකීයත්වය අගයන සැමොගේ යුතුකම විය යුතුය. \u003c/span\u003e\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e- එස්.අකුරුගොඩ \u003c/span\u003e\u003cbr /\u003e\nඕස්ට්\u200dරේලියාවේ වික්ටෝරියා සිට...\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\nwww.yuthukama.com\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6482306853989661224/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/07/ParaGethiyanPannamu.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6482306853989661224"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6482306853989661224"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/07/ParaGethiyanPannamu.html","title":"පර ගැතියන් පන්නමු"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-a23ujbTQj8U/VZWA0I0kaoI/AAAAAAAADYY/-bnLtxY-15A/s72-c/Ranil-Wickramasinghe.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});