gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-3381683777020165482"},"published":{"$t":"2014-12-10T23:22:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:07:00.084+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ලේකම්"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"එජාප"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"තිස්\u200cස"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මනෝඡ් අබයදීර"}],"title":{"type":"text","$t":"ඒ ලේකම්ට මේ ලේකම්"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-FfH0IWwizkk/VIhB7LI5afI/AAAAAAAABck/8Y9SJfHYz4A/s1600/lekam%2Bcopy.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-FfH0IWwizkk/VIhB7LI5afI/AAAAAAAABck/8Y9SJfHYz4A/s1600/lekam%2Bcopy.jpg\" height\u003d\"308\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"-webkit-text-stroke-width: 0px; background-color: white; color: black; font-family: 'Times New Roman'; font-size: 17px; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: auto; text-align: -webkit-left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px;\"\u003eමහින්දගේ සැලුන් දොර කටු කම්බි ගසා වසා ඇතැයි එජාපය කීවා වේලාසන වැඩි බව පෙනේ. තිස්\u200cස අත්තනායක එජාපයේ මහ ලේකම්කම අතහැර ගියේ, මේ කතාව කියා දින කිහිපයක්\u200c ගතවන විටය. ඇසට ඇසක්\u200c දතට දතක්\u200c න්\u200dයායෙන් මහලේකම්ට මහ ලේකම් හුවමාරු වී තිබේ. මේ මාරුවීම් සමඟ කතා ගොඩක්\u200c ද ප්\u200dරචාරය වී තිබේ.\u003cbr /\u003e\u003cbr /\u003eතිස්\u200cස ආණ්\u200cඩුවට යන විට සමහරු ඇසුවේ තිස්\u200cසට කීයක්\u200c දුන්නාද කියාය. එහෙම අහන අය මෛත්\u200dරී විපක්\u200dෂයට යන විට එහෙම ප්\u200dරශ්න අහන්නේ නැත. තිස්\u200cස කියන්නේ 29 වතාවක්\u200c පරාජය වූ පක්\u200dෂයක ලේකම්ය. මෛත්\u200dරී කියන්නේ ලේකම්කමට අමතරව ඇමැතිවරයෙකි. එහෙම බලනකොට, තිස්\u200cසට ලංසුවක්\u200c තැබුවා නම් මෛත්\u200dරීට ඊට වඩා ලොකු ලංසුවක්\u200c තැබිය යුතු වෙයි. අනික්\u200c අතට එජාපයෙන් කවුරුන් හෝ ආණ්\u200cඩුවට ආවොත්, එහි ගණන් කියන්නට එජාපයේ අය පසුබට නොවෙති. එයින් පෙනෙන්නේ එජාප පාක්\u200dෂිකයන් කරමත තබාගෙන විශ්වාස කරන චරිත ලංසුවලට යට වෙන බවද?\u003cbr /\u003e\u003cbr /\u003eමෛත්\u200dරීපාල එජාපයට එන්නටත් පෙර සිය පක්\u200dෂයේ ජනාධිපති ධුර අපේක්\u200dෂත්වය ඔහුට පරිත්\u200dයාග කිරීමට එජාප පාක්\u200dෂිකයන්ට සිදුවිණි. වෙන එකක්\u200c තබා තමන්ගේ කැමැත්ත පොදු අපේක්\u200dෂකයකු ලෙස සිරිසේනට කියා එජාපය කියන්නට පෙර, එය ප්\u200dරකාශ කළේද සිරිසේන විසින්මය. පක්\u200dෂයක්\u200c මෙවැනි කැපකිරීමක්\u200c කරනවා නම් එය හොර රහසේ කරන්නේ නැත. කෘත්\u200dයාධිකාරී මණ්\u200cඩල පාර්ලිමේන්තු කණ්\u200cඩායම හා අවසානයේ මහා සම්මේලනයකින් ද අනුමැතිය ගත යුතුව තිබිණි. දැන් එජාපය තිබෙන තත්ත්වය අනුව එහා පැත්තෙන් අපේක්\u200dෂකයන් ගැනීම සාමාන්\u200dය තත්ත්වයකට පත්ව ඇති හෙයින් දෝ ඒ ගැන එසේ කරන ක්\u200dරමවේදයක්\u200c නැතිසේය. අඩුම තරමේ තමන්ගේ පක්\u200dෂය සහාය දෙන අපේක්\u200dෂකයා සමඟ ගිවිසුමකවත් අත්සන් කළේ නැත. ජාතික හෙළ උරුමය පවා මෛත්\u200dරීපාලට සහයෝගය දුන්නේ ගිවිසුමක්\u200c අත්සන් කරය. ජනාධිපතිවරණ අපේක්\u200dෂකයන් හයර් කිරීම එජාපයට දැඩි සාමාන්\u200dය තත්ත්වයක්\u200c වෙමින් තිබෙන නිසාදෝ එහෙම දේවල් කෙරෙන්නේ නැත. සජිත් ප්\u200dරේමදාස කිහිපවරක්\u200cම ප්\u200dරසිද්ධියේ ප්\u200dරකාශ කළේ \"නායකතුමා ඉල්ලන්න නැත්නම් මම ඉල්ලන්නම්\" කියාය. එහෙම කියපු සජිත් පවා දැන් කරන්නේ හයර් කරන ලද මෛත්\u200dරීපාලට සහාය ලබාදීමය.\u003cspan class\u003d\"Apple-converted-space\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eආණ්\u200cඩුවට තිස්\u200cස පැන්නේය. එසේ වූවාට තිස්\u200cස ජනාධිපති අපේක්\u200dෂක කරන්නට ආණ්\u200cඩුව ගත්තේ නැත. ආණ්\u200cඩුවේ අපේක්\u200dෂකයාට සහාය දෙන කෙනෙක්\u200c එනවාට අමතරව වෙනත් දේවල් තිස්\u200cසට එතැනදී හිමිවන්නේ නැත. ආණ්\u200cඩුව තිස්\u200cස තබාගෙන සිටින්නේ නියම තැනින්ය. වරක්\u200c එජාපයේ නියෝජ්\u200dය නායකයා වූ කරු ජයසූරිය ආණ්\u200cඩුවට ගියේය. දැන් එහි මහලේකම් ගොස්\u200c තිබේ. එසේ වුවත් ආණ්\u200cඩුව ඔවුන් තියාගත්තේ තරු රැසේ එක්\u200c තරුවක්\u200c ලෙසය. ඒත් ආණ්\u200cඩුවෙන් ගිය මෛත්\u200dරී එජාපය විසින් සිය හදවත බවට පත්කරගෙන තිබේ. එජාපයේ සියලු දෙනා ඒ සඳට පාළු මකනා තරු බවට පත්වී තිබේ.\u003cbr /\u003e\u003cbr /\u003eයම් හෙයකින් රනිල් වික්\u200dරමසිංහ ජනාධිපතිවරණයට ඉල්ලා, එයට සහාය දෙන චරිතයක්\u200c බවට මෛත්\u200dරී පත්කර ගත්තේ නම් එතැනදී තත්ත්වය නිවැරැදිය. මෙතැන සිදුවී තිබෙන්නේ අතිරේක ක්\u200dරීඩකයා, කණ්\u200cඩායම් නායකයා කර, ජ්\u200dයෙෂ්ඨ ක්\u200dරීඩකයන් ඔහුගේ අවශ්\u200dයතාවයට හැසිරවීමය.\u003cbr /\u003e\u003cbr /\u003eදෛවයේ සරදම වන්නේ පච මල්ල ගෙදර යවමු කියා රට වටා පෝස්\u200cටර් ගැසූ එජාපයම, චන්ද්\u200dරිකාව මුදුන් කරගෙන මෛත්\u200dරීට සහාය දීමය. වසර එකොළහක්\u200c පුරා එජාපය විසින් සියලු චෝදනා ගොනු කළේ චන්ද්\u200dරිකාට එරෙහිවය. ආණ්\u200cඩුවට අද චෝදනා එල්ල කරන්නේ කටකතා මගිනි. කොහේ හෝ ඈත ගමක කුඹුරක්\u200c ගොඩ කළත් පාර්ලිමේන්තුවේ ප්\u200dරශ්න අසන විපක්\u200dෂ මන්ත්\u200dරීවරු, ආණ්\u200cඩුව කළා යෑයි කියන කිසිම 'හොරකමක්\u200c' ගැන සංවිධිත ආකාරයෙන් චෝදනා පත්\u200dරයක්\u200c පාර්ලිමේන්තුවේදී ගොනු කර නැත. එවැනි සංවිධිත ආකාරයෙන් චෝදනා පත්\u200dර ගොනු කරමින් එජාපය විසින් දූෂණ හෙළි කළේ චන්ද්\u200dරිකාගේය. එහෙම චන්ද්\u200dරිකාව කර තියාගෙන යන්නේ එජාපයමය.\u003cspan class\u003d\"Apple-converted-space\"\u003e\u0026nbsp;\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඑජාපය විසින් ආණ්\u200cඩුවට නිතරම චෝදනා කළේ ජනතාවට වේලක්\u200c කන්න බැරි තරමට බඩු මිල වැඩියි කියාය. එහෙම කියාගෙන යන අතරේ 'ඇමැතිගේ මල්ලිගේ සහල් මාෆියාව' ගැන ද එජාපය කතා කළේය. ජීවන බර වැඩිවීමට එක හේතුවක්\u200c ලෙස සඳහන් වූයේ එයය. ඒ චෝදනාවට ලක්\u200c වූ මෛත්\u200dරී දැන් එජාපයේ ද සහාය දෙන අපේක්\u200dෂකයාය. දැන් ඒ ගැන කතාවක්\u200c ඒ පැත්තෙන් නැත.\u003cbr /\u003e\u003cbr /\u003eඒ වෙනුවට දැන් කතාව තියෙන්නේ ආණ්\u200cඩුවේය. එදා සහල් මාෆියාව කතාව කියද්දී, නිශ්ශබ්දව සිටි ආණ්\u200cඩුව අද ඒ කතාව කියන විට, එජාපය අහන්නේ ඇයි එදා පියවරක්\u200c නොගත්තේ කියාය. කෙනෙක්\u200c ගියාට පසු ෆයිල් එළියට දාන්නේ මොකද කියා, ආණ්\u200cඩුවට චෝදනා එල්ල වන්නේ මේ පසුබිමෙහිය. \"ඉන්නකොට කොයි වරදක්\u200c කළත් රකිනවා. ගිය ගමන්ම ෆයිල් එළියට දානවා\" මෙහෙම කියන එජාපයට තමන් එදා එළියට දාපු ෆයිල් අද සඟවාගෙන කතා කරති. ආණ්\u200cඩුව විසින් ගිය ගමන් ෆයිල් එළියට දැමීමත්, තමන්ගේ පැත්තට ආ පසු තමන් එතෙක්\u200c එළියට දමා තිබූ ෆයිල් විපක්\u200dෂය හැංගීමත් දෙකම එකමය. ඒ දෙකෙන්ම කරන්නේ එකම වැඩේය.\u003cbr /\u003e\u003cbr /\u003eමෛත්\u200dරී ගිය පසු ආණ්\u200cඩුව ඔහුට චෝදනා කරන විට එජාපය එයට පිළිතුරු දෙන්නේ 'ඉද්දී ඕවා කිව්වේ නැත්තේ ඇයි කියාය\" එහෙම කියන එජාපය දයාසිරි ආණ්\u200cඩුවෙන් ගිය විට හොඳ පදමට කතා කිව්වේය. කරු ඇතුළු දහහත්දෙනා ආණ්\u200cඩුවට ගිය ගමන්ම එජාපය කිව්වේ, කෝප් වාර්තාවෙන් හෙළි වූ දූෂණවලින් ගොඩ යන්නට ඔවුන් එසේ ගිය බවය. කොහොම වුණත් තිස්\u200cස ගැන එජාපය කුමක්\u200c කියනු ඇද්දැයි ඉදිරියේදී බලා ගත හැකි වනු ඇත.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"-webkit-text-stroke-width: 0px; background-color: white; color: black; font-family: 'Times New Roman'; font-size: 17px; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: auto; text-align: -webkit-left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px;\"\u003e\u003cbr /\u003eෆොන්සේකාගේ පක්\u200dෂයේ නියෝජ්\u200dය නායක කැටගොඩත් ආණ්\u200cඩුවට එක්\u200cවිය. ෆොන්සේකාගේ පක්\u200dෂයට, අනෝමා හැරුණු විට ඉතිරිව සිටි තත්ත්වයක්\u200c තිබූ එකම පුද්ගලයා කැටගොඩය. ඔහුත් ආණ්\u200cඩුවට ගිය විට ෆොන්සේකාගේ පක්\u200dෂය පවුලේ පක්\u200dෂයක්\u200c බවට නිතැතින්ම පත්වේ.\u003cbr /\u003eෆොන්සේකා පොදු අපේක්\u200dෂකයා වූයේ 2010 දීය. ඊළඟ ජනාධිපතිවරණය වන විට ඔහු ලක්\u200cවී ඇති ඉරණම පැහැදිලිය. මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මෛත්\u200dරීට මෙන් නොව, ෆොන්සේකා වෙත සියලු බලවේග එකට සහය දුන්නේය. එජාප, ජවිපෙ, දෙමළ සන්ධානය එක වේදිකාවේ සිට ෆොන්සේකාට සහාය දුන්නේය. ඒ ෆොන්සේකා අද වන විට අඹුසැමි පක්\u200dෂයක්\u200c බවට පත් වී තිබීම, අද පොදු අපේක්\u200dෂකයාට හොඳ ආදර්ශයකි. ඇත්තේ යැම් ඊම් පමණයි කියා සරත්චන්ද්\u200dරයන් කිව්වා සේ, දැන් දේශපාලනයේ බහුලව ඇත්තේද යැම් ඊම්ය. ඒ යැම් ඊම් සියල්ලම පෞද්ගලික කාරණාවලින් එහාට ගොස්\u200c පොදු ජනතාවගේ මනස හසුරුවන තැනකට යැම අමාරුය. නමුත් ඒ යැම් ඊම්වලින් පක්\u200dෂ අමාරුවේ ද වැටෙනාකාරය නම් දැන් ඇස්\u200cපනාපිටම පෙනේ. ඒ ලේකම්ට මේ ලේකම් ගැනීම ගැන ද කල්පනා කළ යුත්තේ එතැන් සිටය.\u003cbr /\u003e\u003cbr /\u003e-මනෝඡ් අබයදීර\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"-webkit-text-stroke-width: 0px; background-color: white; color: black; font-family: 'Times New Roman'; font-size: 17px; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: auto; text-align: -webkit-left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px;\"\u003e(දිවයින)\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-oDXGGzsQV4I/UqV8YWIOOlI/AAAAAAAAASI/aR0w0TQhYLU/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-oDXGGzsQV4I/UqV8YWIOOlI/AAAAAAAAASI/aR0w0TQhYLU/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"200\" width\u003d\"191\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"-webkit-text-stroke-width: 0px; background-color: white; color: black; font-family: 'Times New Roman'; font-size: 17px; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: auto; text-align: -webkit-left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/12/ThissaMy3.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/3381683777020165482/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/12/ThissaMy3.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3381683777020165482"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/3381683777020165482"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/12/ThissaMy3.html","title":"ඒ ලේකම්ට මේ ලේකම්"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-FfH0IWwizkk/VIhB7LI5afI/AAAAAAAABck/8Y9SJfHYz4A/s72-c/lekam%2Bcopy.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});