gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%8C%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%8C%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%8C%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%20%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%20%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6715516286558762770"},"published":{"$t":"2019-07-17T09:43:00.000+05:30"},"updated":{"$t":"2019-07-17T09:43:25.628+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඌවතැන්නේ සුමන හිමි"}],"title":{"type":"text","$t":"‘‘සෝෆා’’ සමඟ අතිනත ගෙන දිවිනසා ගැනීමට පෙර..."},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://1.bp.blogspot.com/-6Q9kkkdjAbk/XS6gLbL_SAI/AAAAAAAAG6A/o9eaEk6Vi0IYyFHefOn4QywxzsgI0FZOwCLcBGAs/s1600/67194205_1378161725669076_402144801606074368_o.png\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"626\" data-original-width\u003d\"1037\" height\u003d\"385\" src\u003d\"https://1.bp.blogspot.com/-6Q9kkkdjAbk/XS6gLbL_SAI/AAAAAAAAG6A/o9eaEk6Vi0IYyFHefOn4QywxzsgI0FZOwCLcBGAs/s640/67194205_1378161725669076_402144801606074368_o.png\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුරෝපීයයන් නියෝජනය කරමින් පෘතුගීසීන් ශී\u200d්\u200dර ලංකාව ආක\u200d්\u200dරමණය කිරීමට මෙරටට ළඟා වූයේ කි\u200d්\u200dර: වර්ෂ 1505 වසරේ දී ය. පෘතුගීසීන් ලංකාවේ මුහුදු බඩ ප\u200d්\u200dරදේශ අත්පත් කොට ගෙන ක\u200d්\u200dරි: වර්ෂ 1658 දක්වා පාලනය ගෙන ගිය අතර, උඩරට සිංහල රාජධානිය අත්පත් කර ගැනීම ස`දහා සිදු කළ ආක\u200d්\u200dරමණ තුනෙන් පළමු වන ආක\u200d්\u200dරමණය දන්තුරේදීත්, දෙවන ආක\u200d්\u200dරමණය රන්දෙණිවෙල දීත්, තෙවන ආක\u200d්\u200dරමණය ගන්නෝරුවේ දීත් සිංහල හමුදා අතින් සමූල ඝාතනය විණි.\u003cbr /\u003e\u003cbr /\u003eඅනතුරුව 1658 සිට වෙරළබඩ ප\u200d්\u200dරදේශ අත්පත් කොටගත් ලන්දේසීන් ක\u200d්\u200dරි: වර්ෂ 1796 දක්වාම උඩරට සිංහල රාජධානිය අත්පත් කර ගැනීමට දැරූ උත්සාහයන් සියල්ල පරාජය හමුවේ අසාර්ථක විය.\u003cbr /\u003e\u003cbr /\u003eඉන් අනතුරුව 1796 දී රටේ පහත රට වෙරළබඩ ප\u200d්\u200dරදේශ පාලනය අත්පත් කර ගත් ඉංග\u200d්\u200dරීසින් 1802 දී ඇරඹූ උඩරට ආක\u200d්\u200dරමණය සිංහල හමුදා හමුවේ පරාජයට පත්ව, ජෝන් ඩොයිලිගේ උපායක් මගින් උඩරට සිංහලේ රජු වූ ශී\u200d්\u200dර වික\u200d්\u200dරම රාජසිංහයන් මත් වතුර පානයට ඇබ්බැහි කිරීමත් උඩරට සිංහල නායකයන් හේද භින්න කිරීමත් මගින් උපායිකව සකසා ගත් ගිවිසුමකට අත්සන් කරවා, උඩරට රාජධානියත් 1825 මාර්තු 02 දා අත්පත් කර ගැනීමට සමත් විය.\u003cbr /\u003e\u003cbr /\u003eඑහෙත් ක\u200d්\u200dරි: වර්ෂ 15 වැනි හා 16 වැනි සියවස් වලදී ලෝක බලවතා වූ පෘතුගාලයටත්, ක\u200d්\u200dරි: වර්ෂ 17 වැනි හා 18 වැනි සියවස්වල ලෝක බලවතා වූ ලන්දේසීන් මෙන්ම 19 වැනි 20 වැනි සියවස්වල ලෝක සුපිරි බලවතාණන් වූ බි\u200d්\u200dරතාන්\u200dයයටත් එරෙහිව වසර 310 ක්ම සිංහලයා සටන් කරමින් සිය මාතෘ භූමියේ හා ජාතියේත්, බුදු දහමේත් නිදහස යටත්කර ගැනීමට ඉඩ නොදී ලෝක බලවතුන් තිදෙනා සමගම සටන් කළ බව අප කිසිසේත්ම අමතක නොකළ යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003e1815 මාර්තු 02 දා ජෝන් ඩොයිලිගේ සටකපට කම් හා උපායක් හමුවේ වීරයකු වූ උඩරට සිංහල නායකයන්ගේ භේද බින්නතා තුළ බි\u200d්\u200dරතාන්\u200dයයන්ට ගොදුරු වුවද, අහිමි වූ සිය නිදහස පතා 1818 දීත්, 1848 දීත්, ජාතියේ විමුක්තිය පතා සටන් කරමින් ජීවිත දස දහස් ගණනක් පූජා කිරීමට ඌව වෙල්ලස්සේ හා මාතලේත් හත් කෝරලයේත් සිංහලයා කැපවූ අයුරු අපේ ඉතිහාසයේ කදිමට දැක්වේ.\u003cbr /\u003e\u003cbr /\u003eමාතෘ භූමියේත්, ජාතියේත් උස් නිදහස ඉදිරියේ සිය දිවි දෙවැනි කොට සැලකූ සිංහලයා, වසර දෙදහස් පන්සීයක ඉතිහාසය තුළ, ආර්යයන්, සොලීන්, පාණ්ඩවයන්, ජාවකයන්, පෘතුගීසින්, ලංදේසීන් හා ඉංග\u200d්\u200dරීසීන්ගේ ආක\u200d්\u200dරමණ වලින් මාතෘ භූමියත්, ජාතියත්, බුදු දහමත් මුදා ගැනීම උදෙසා දස ලක්ෂ සංඛ්\u200dයාත ජීවිත සංඛ්\u200dයාවක් පුද කර ඇති බව හෙළ ඉතිහාසය හෙළි කරයි. එවන් වූ අභිමානවත් වීරත්වයෙන් පිරි ජාතියකට අද වන විට අත් වෙමින් පවතින්නේ කෙබඳු වූ ඉරණමක් දැයි විමසා බැලීම අතිශයෙන්ම ප\u200d්\u200dරඥාගෝචරය.\u003cbr /\u003e\u003cbr /\u003eදෙවැනි ලෝක මහා සංග\u200d්\u200dරාමයේ දී මානව සංහතියේ කුරිරුතම වූත් ම්ලේච්ඡුතම වූත් හතුරා වූ, ජර්මානු නායක ඇඩොල්ෆ් හිට්ලර් රුසියානු රතු හමුදා බර්ලින් නගරයට ඇතුළුවීමේ පුවත හමුවේ බියට පත්ව, සියදිවි නසා ගැනීමත් සමඟම යුරෝපා භූමිය තුළ යුද්ධය නිමා වුණි. එහෙත් ආසියාව තුළ බි\u200d්\u200dරතාන්\u200dය හමුදාවන්ට පහර දී ඔවුන් සතු යටත් විජිත අත්පත් කර ගනිමින් සිටි ජපන් හමුදා ඇමරිකාවට අයත් හවායි ¥පත් හී ”පර්ල් වරයාට” පහරදී ඇමෙරිකානුවන් සමඟත් සටන් ඇරඹූ හෙයින්, යුද්ධයෙන් සියයට 90 ක්ම නිමා වී තිබියදීත් තමන් නිර්මාණය කර ගත් ජන සමූල ඝාතක පරමාණු බෝම්බ දෙකක් ම දින දෙකකදී ජපානයට හෙළා ලක්ෂ ගණනක සිවිල් ජනයා ක්\u200dෂණිකව ඝාතනය කළේය.\u003cbr /\u003e\u003cbr /\u003eජපානයේ එවක පාලක හිරෝහිතෝ අධිරාජයා ගේ සටන් බිම මෙහෙය වූ ජෙනරාල් යමා මොටෝ රිය අනතුරකින් මරණයට පත්ව, සාමයට දෑත් දිගු කිරීමේ අභ්\u200dයන්තරික සාකච්ඡුා අරඹා ඇති මොහොතක ඒ අයුරින් ඇමෙරිකානු හමුදා පරමාණු බෝම්බවල පිපිරුම් ධාරිතාව අත් හදා බැලීමත් අරමුණු කොට ජපානයේ හිරෝෂිමා හා නාගසාකී නගර මතට හෙළුෑ බව ප\u200d්\u200dරකටය.\u003cbr /\u003e\u003cbr /\u003eඑසේ පරමාණු බෝම්බ හෙළා ලක්ෂ සංඛ්\u200dයාත ජපන් ජනයා ඝාතනය කරමින් කොන්දේසි විරහිතව ජපානය යටත් කරගත් ඇමෙරිකාව, ජපන් ජනයාට සිය පාලන නීති රීති හෝ ආණ්්ඩුක\u200d්\u200dරම ව්\u200dයවස්ථා අත්හිටුවමින්, ඇමෙරිකානුවන් විසින්ම සකස් කළ ආණ්ඩු ක\u200d්\u200dරම ව්\u200dයවස්ථාවක් අනුව රට පාලනය ඇරඹිණි. එම නීති රීති අනුව ජපානයට ත\u200d්\u200dරිවිධ හමුදා අහිමි කෙරෙමින් ආත්මාරක්ෂක බළකායට පමණක් හිමිකම් කීමටද සිදු විණි. කිසිදු යුධ අවියක් - උපකරණයක් නිපදවීමටත් සපුරා තහනම් කෙරෙනු අතර ජපානයේ ඔකිනාවා ¥පත තුළ සෙබලූන් 50000 ක ගෙන් සමන්විත ඇමෙරිකානු හමුදාවක් ස්ථානගත කරමින් එහි සිය අණසක තහවුරු කර ගත්තේය.\u003cbr /\u003e\u003cbr /\u003eඉන් අනතුරුව ආණ්ඩුක\u200d්\u200dරම ව්\u200dයවස්ථා හඳුන්වා දී ඇමෙරිකානු රිපබ්ලිකන් පක්ෂයේ මූලධර්ම පදනම් කොටගෙන නිර්මාණය කළ දේශපාලන පක්ෂයකට රටේ පාලනය භාර දුනි.\u003cbr /\u003e\u003cbr /\u003eඑහෙත් ආරම්භයේ සිටම අන්ත දක්ෂිණාංශික පක්ෂයක පාලනයට ගොදුරු වූ ජපන් ජනයාට වසර දහස් ගණනක ඉතිහාසය තුළ අඛණ්ඩව අපරාජිතවත් කිසිදු වෙනත් ජන කොටසකට පදිංචි වීමට ඉඩකඩ නොදෙමින් රැකගෙන ආ ජපන් සංස්කෘතියත් ඉතාමත් කෙටි කාලයක් තුළදී ඇමෙරිකානු ආක\u200d්\u200dරමණයට ගොදුරු වීමට එහි ස්ථානගත කළ ඇමෙරිකානු හමුදා කඳවුරු හා ඇමෙරිකානු සන්නිවේදන මාධ්\u200dය සෘජුවම දායක විය.\u003cbr /\u003e\u003cbr /\u003eවර්තමානය වන විට ජපානය තුළ පවතින්නේ විසිවැනි සියවසේ මුල් භාගය වන විට පැවති ජපානයටම උරුම වූ සංස්කෘතිය නොවන බවත්, එය ඇමෙරිකානු සංස්කෘතික ආක\u200d්\u200dරමණයට ඉතාමත් සාර්ථක ලෙස ගොදුරුවී ඇති බවත් ප\u200d්\u200dරකට කාරණයකි.\u003cbr /\u003e\u003cbr /\u003eඒවාගේම 1945 දී දෙවැනි ලෝක මහා සංග\u200d්\u200dරාමයෙන් පරාජය වී කොන්දේසි විරහිත යටත්ව ඇමෙරිකාව විසින්ම සකස් කළ ”සෝෆා” හෙවත් ඇමෙරිකානු ආරක්ෂක අංශවලට අවශ්\u200dය කරන සියලූම පහසුකම් සැපයීමේ\u003cbr /\u003e\u003cbr /\u003eගිවිසුමකට ජපන් අධිරාජ්\u200dයයාට ප\u200d්\u200dරශ්න කිරීමකින් තොරව අත්සන් කිරීමට සිදුවිය. එසේ ඒ අයුරින් ඇමෙරිකානු හමුදා විසින්ම පරමාණු බෝම්බ හෙළා විනාශ කළ ජපානය තුළ එම හමුදා කඳවුරු පවත්වාගෙන යෑමට තවමත් ජපන් රජයට සිදු වී ඇත්තේ එම සෝෆා ගිවිසුම අත්සන් කර තිබීම නිසාය. වත්මන් ජපානය ලොව දෙවන ආර්ථික බලවතා බවට පත්ව සිටියත් ජපන් ජනයා ඇමෙරිකානු කඳවුරුවලට කෙතරම් විරෝධය පළ කළ ද එම කඳවුරු ඉවත් කරවීමේ හැකියාවක් ජපන් රජයට ඇත්තේ නැත. ඇමෙරිකානු හිතවාදී පක්ෂයක් ජපානය තුළ අඛන්ඩව පාලනයේ නිරතව සිටීමත් එයට දායක වෙමින් පවතී.\u003cbr /\u003e\u003cbr /\u003eදෙවන ලෝක සංග\u200d්\u200dරාම සමයේ ජපන් ආක\u200d්\u200dරමණික හමුදාවන්ගෙන් නිදහස් කර ගත් කොරියාව තුළ 1950 වන විට නිර්මාණය වු අභ්\u200dයන්තර සිවිල් යුද්ධය ජගත් බලවතුන්ගේ යුද්ධයක් බවට පත් වුයේ කිම් ඉල් සුං ගේ නායකත්වයෙන් සෝවියට් රුසියානු හිතවාදී පාලනය පැවැති උතුරු කොරියාවත්, ඇමෙරිකානු රූකඩ පාලනයක් පැවැති දකුණු කොරියාවත් අතර එම යුද්ධය වසර 03 ක් පුරා ඇදී ගියේ දකුණු කොරියාවට ඇමෙරිකාව ප\u200d්\u200dරමුඛ ධනේෂ්වර කඳවුරේ පූර්ණ සහයත්, උතුරු කොරියාවට චීනය හා රුසියානු හමුදාවන්ගේ සහය පූර්ණ ලෙස ලබා දීමත් කරණ කොට ගෙනය.\u003cbr /\u003e\u003cbr /\u003e1953 වසරේ දී උතුරු හා දකුණු කොරියාවත් අතර පූර්ණ සාම ගිවිසුමකින් තොරව යුද්ධය තාවකාලික පදනම මත නිමා කෙරුණත්, දකුණු කොරියානු පාලනය ස්ථාපිත කළ ඇමෙරිකානු රජය එම පාලනය සමග ”සෝෆා” ගිවිසුමක් අත්සන් කරමින් සෝල් අගනගරය ආසන්නයේ ඇමෙරිකානු භටයින් 50000 ක ගෙන් සමන්විත යුධ කඳවුරක් ස්ථාපිත කළේය. අද දක්වා ම එම කඳවුර දකුණු කොරියාව තුළ රඳවා ගනිමින් ජපානයට සිදු කළ ආකාරයෙන් ම වසර දහස්\u003cbr /\u003e\u003cbr /\u003eගණනක ඉතිහාසගත සංස්කෘතියකට උරුමකම් කී දකුණු කොරියානුවන් මේ වන විට ඇමෙරිකානු සංස්කෘතිය මගින් ගොදුරු කර ගිනිමින් පවතී.\u003cbr /\u003e\u003cbr /\u003eමේ අතර 1960 දශකයේ දී ආසියාවේ පිලිපීනය තුළ ප\u200d්\u200dරජාතන්ත\u200d්\u200dරවාදීව බලයට පත් වු ෆර්ඩිනන්ඞ් මාර්කෝස් රටේ ආණ්ඩුක\u200d්\u200dරම ව්\u200dයවස්ථාව අත්හිටුවා, 1969 දී ආඥා දායක පාලනයක් ගොඩ නගා ගත්තේ ඇමෙරිකානු ගැති පාලනයක් බවට පත්කර ගනිමිනි. ඒ අනුව මාර්කොස් පාලනය ඇමෙරිකානු රජය සමඟ ”සෝෆා” ගිවිසුමකට අත්සන් කරමින් මැනිලා නගරය ආසන්නයේ ”එඞ්වඞ් එයාර් බේස්” නමින් ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරක් හා ”සුබික් බේ” නාවික කඳවුර නමින් ඇමෙරිකානු නාවික කඳවුරක්\u003cbr /\u003e\u003cbr /\u003eගොඩනගා ගනිමින් ආසියානු ශාන්තිකර සාගර කලාපය තුළ ඇමෙරිකානු බලය ස්ථාපිත කර ගැනීමට ද දායක විය. මේ අතර හැත්තෑව දශකය අවසාන භාගය වන විට ඇමෙරිකාව වියට්නාම් යුද්ධයෙන් දරුණු පරාජයක් අත්කර ගනිමින් සිය හමුදා ඉවත් කර ගෙන යෑමත් සමගම, පිලිපීන ජනයාත් මාර්කෝස්ගේ ආඥාදායක පාලනයටත්, ඇමෙරිකානු කඳවුරුවලටත් එරෙහිව සංවිධානය වීම ඇරඹූහ. අසූව දශකය ආරම්භ වන විට එම ජනතා බලවේගයට නායක්තවය දෙමින් සිටි බෙනිග්නෝ අකිනෝ නැමැති ප\u200d්\u200dරගතිශීලී නායකයාව මැනිලා ගුවන් තොටුපළ තුළ දීම මාර්කෝස්ගේ ආඥාදායක හමුදා විසින් වෙඩි තබා ඝාතනය කෙරුණි.\u003cbr /\u003e\u003cbr /\u003eඑම සිද්ධියෙන් පසුව මාර්කෝස්ටත්, ඇමෙරිකා කඳවුරු වලටත් එරෙහි ජනතා බලවේගය වඩ වඩාත් ශක්තිමත් වෙමින්,දශ ලක්\u200dෂ සංඛ්\u200dයාත ජනකායකගේ දායකත්වයෙන් බලමුළු ගැන්විණි. එයට නායකත්වය දීමට මාර්කොස් ඝාතනය කළ ”බෙනිග්නෝ අකිනෝ’’ ගේ ප\u200d්\u200dරියාදර භාර්යාව වූ ”කොරසොන් අකිනෝ” මහත්මිය පෙරට ඒම ජනබලය වඩ වඩාත් සමත් වීමටත්, අරගලකාරී වීමටත් හේතු විණි. ඒ අනුව පැවැති තත්ත්වය පාලනය කර ගැනීමේ අරමුණ පෙරදැරිව පිලිපීනය තුළ ජනාධිපතිවරණයක් පැවැත්වූ මාර්කොස් සිය රාජ්\u200dය ගුවන් විදුලිය හා රූපවාහිනිය මගින් ව්\u200dයාජ මැතිවරණ ප\u200d්\u200dරතිඵල නිකුත් කරමින් සිය ජයග\u200d්\u200dරහණය දැක්වීමට කටයුතු කළ ද, ආසියාවේ එකම රෝමානු කතෝලික රාජ්\u200dයය වූ පිලිපීනයේ කතෝලික පල්ලිය පවත්වාගෙන ගිය ”වෙරිටාස්” ගුවන් විදුලිය මගින් සැබෑ මැතිවරණ ප\u200d්\u200dරතිඵල ප\u200d්\u200dරකාශයට පත් කිරීම නිසා, ජනයාගේ අතිවිශාල ප\u200d්\u200dරසාදයක් හා මනාපය ලබමින් ජනාධිපතිවරණය ජයගෙන සිටි අකිනො මැතිනිය බව අවබෝධ කර ගනිමින් ඒ වටා ලක්\u200dෂ ගණනින් ජනයා එක් රොක් වෙමින්, මැනිලා නුවර වීදි තුළ ජන ග`ගක් නිර්මාණය කෙරිණි.\u003cbr /\u003e\u003cbr /\u003eඒ අතර මාර්කෝස් ජනයා මර්දනය කිරීමට සිය ආරක්\u200dෂක හමුදා යෙදවුවත්, රාජ්\u200dයයේ ආරක්\u200dෂක අමාත්\u200dයවරයා සිටි ෆිදෙල් රාමෝස් එම තනතුරෙන් ඉවත්ව, අකිනෝ මැතිනිය ප\u200d්\u200dරමුඛ ජන බලවේගය හා එක් විය. ඒ අතර ආරක්\u200dෂක හමුදාවන් ද මාර්කෝස් ගේ නියෝග ප\u200d්\u200dරතික්\u200dෂේප කරමින් ජනතාවගේ ආරක්\u200dෂාවට පෙනී සිටීම මත, ඇමෙරිකානු කඳවුරෙන් හෙලිකොප්ටරයක් ගෙන්වා ගත් මාර්කෝස් සිය ධනය හා පවුලත් රැගෙන ප\u200d්\u200dරථමයෙන් ඇමෙරිකානු කඳවුර වෙතත්, අනතුරුව ගුවන් යානයක් මගින් ඇමෙරිකාව බලා පලා යෑමත් සිදු කෙරුණි.\u003cbr /\u003e\u003cbr /\u003eඑම පසු බිම තුළ ජනතා විප්ලවයක් මගින් එසේ බලයට පත් කොර්සෝන් අකිනෝ ජනපතිනිය එක් ධුර කාලයක් පමණ රට පාලනය කරමින්, ඇමෙරිකානු සෝෆා ගිවිසුම අවලංගු කරමින් එම කඳවුරු ඉවත් කිරීමටත්, රට තුළ ප\u200d්\u200dරජාතන්ත\u200d්\u200dරවාදය ස්ථාපිත කිරීමටත් සමත් වූවාය.\u003cbr /\u003e\u003cbr /\u003eඒ අනුව ලොව හමුවේ අනාවරණය කෙරුනු වඩාත්ම වැදගත් ම කාරණය වූයේ රටක තීරණාත්මක බලවේගය වන්නේ ඇමෙරිකාව බඳු වූ මහා බලවත් බාහිර බලවේගය නොවන බවත්, මහජන බලය හමුවේ එම සියලූම බලවේග පසු බසින බවත්, ”එක් එක් රටවල් තුළ තමන්ට පක්\u200dෂපාතී රූකඩ පාලනයක්” ගොඩනඟා ගනිමින්, තම සිතැඟි පරිදි සකස් කළ ‘‘සෝෆා” බදු ගිවිසුම් වලට අත්සන් තබනවා, එම රටවල් සූරා කෑමට ලක් කළ ද මහජන බලය හමුවේ පමණක් එම ගිවිසුම් හකුළා ගෙන යෑමට සිදු වන බවය.\u003cbr /\u003e\u003cbr /\u003eකොහොම නමුත් එකී සෑම රටක් ම ඇමෙරිකානු සෝෆා ගිවිසුමට ගොදුරු වූයේ එක්කෝ ඇමෙරිකාව සමඟ ඇති වු යුද්ධයෙන් පරාජය වීමෙන් හෝ ඇමෙරිකානු ගැති රූකඩ පාලනයක් ඇති වීම නිසා බව තර්කානුකූල සත්\u200dයයකි.\u003cbr /\u003e\u003cbr /\u003eඇමෙරිකානු රජය ශී\u200d්\u200dර ලංකාව සමග ප\u200d්\u200dරථමයෙන් ඇක්සා ගිවිසුම අත්සන් කරවා, දෙවනුව සෝෆා ගිවිසුමට ගොදුරු කර ගැනීමට මං පෙත් විවර කර ගත්තේ 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙනි. පසුකාලීනව ඇමෙරිකානු රජය දෙපාර්තමේන්තු ප\u200d්\u200dරකාශයකුම ලොව හමුවේ අවධාරණය කළේ ශී\u200d්\u200dර ලංකාව ඇතුළු රටවල් 03 ක පාලනයන් වෙනස් කර, සිය සිතැඟි පරිදි හැසිරිවිය හැකි රූකඩ පාලන ගොඩනඟා ගැනීම උදෙසා ඇමෙරිකානු ඩොලර් මිලියන 380 ක පමණ මහා ධනයක් වැය කළ බවයි. ඔවුන්ගේ එම අරමුණු ඉටුකර ගනිමින් ඇක්සා ගිවිසුම පුළුල් කරමින්, කාල නියමයකින් තොරව අත්සන් කරවා ගැනීමට සමත් වී ඇති සෝෆා ගිවිසුම සකසා එයට අත්සන ලබා ගැනීමේ මූලික කටයුතුවල නිරත වෙමින් සිටිනුයේ, අපේ රටේ ඕනෑම වැදගත් දෙයක් මාධ්\u200dය වලින් දැනගන්නා රටේ ප\u200d්\u200dරධානියා රැවටීමට ලක්කර ගිනිමිනි.\u003cbr /\u003e\u003cbr /\u003eජනපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ එම සකසා ඇති සෝෆා ගිවිසුමේ පිටු 05 ක ප\u200d්\u200dරමාණයක් බවට වාර්තා පළ වුවත්, එම ගිවිසුමේ ඉංගී\u200d්\u200dරසි පිටපතේ පිටු 83 ක් ඇති බව ජ්\u200dයෙෂ්ඨ මාධ්\u200dයවේදී ඉක්බාල් අතාස් මහතා සන්ඬේ ටයිම්ස් පුවත් පතට සඳහන් කර ඇත. ඒ අනුව ජනපතිවරයා රුවටීමට ලක්කරමින්, ගිවිසුම අත්සන් කරවා ගැනීමේ උත්සාහයක නිරතව සිටින්නේ, මෙම විධායක ජනපතිවරයා සතුව රජයෙන් මහජන බදු මුදලින් වැටුප් ලබා ගන්නා විවිධාකාරයේ ජනාධිපති උපදේශකයන් දුසිම් ගණනකින් සිටියදීම වීමත් සුවිශේෂ කාරණයකි.\u003cbr /\u003e\u003cbr /\u003eමෙම සෝෆා ගිවිසුම කෙළින් ම ආරක්\u200dෂාව හා සම්බන්ධ ගිවිසුමකි. අපේ රටේ මේ මොහොතේත් පවතිනුයේ අමාත්\u200dය මණ්ඩල ප\u200d්\u200dරධානී ධුරයත්, ආරක්\u200dෂක අමාත්\u200dය ධුරයත්, සන්නද්ධ සේනා සේනාධිනායක ධුරයත් හොබවන විධායක බලතල ද හිමි ජනාධිපති ධුරයකි. එහෙත් ඉහත කී ඇක්සා ගිවිසුම අත්සන් කර ඇත්තේත්,සෝෆා ගිවිසුම සැකසීමට ඇමෙරිකානු රාජ්\u200dය දෙපාර්තුමේන්තුවට හා කොළඹ ඇමෙරිකානු තානාපතිවරියටත් සහාය වී ඇත්තේත්, ශ\u200d්\u200dරී ලංකාවේ විදේශ අමාත්\u200dයවරයා හා එම ලේකම්වරයා වීමත් අබුද්දස්ස කාලයට හෝ කලියුග කාලයට සිදුවිය හැකි අපූරුතම සිද්ධියකි. එම ලේකම්වරයා දැන් පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ උපදේශකවරයා බවට පත්ව සිටී. අපේ පාර්ලිමේන්තුවට කුමක් වී දැයි විමසිලිමත් වීම වැදගත්ය. රටටත්, ජනතාවටත් සෘජුවම අතිශයෙන්ම අහිතකර වූත්, ජනාධිපතිවරයා පවසන ආකාරයට ඔහුට මෙන්ම පාර්ලිමේන්තුවටත් හොර රහසින් සිදු කර ඇතැයි පැවසෙන බරපතළ නීති විරෝධී වූත් සදාචාර විරෝධී වූත්,සැක කටයුතු වූත් මෙම සිද්ධිදාමය පිළිබඳව මහජනයා විසින් සිය පරමාධිපත්\u200dයය බලය ලබාදී සියලූ පහසුකම් මහජන මුදලින්ම ලබාදී සිටින විධායක ජනාධිපතිවරයා නිහඬව ඒ දෙස බලා සිටීම කියාපාන්නේ අපේ මාතෘ භූමියත්,ජනතාවත් මහා බරපතළ පාපයක් සිදු කර ඇති වන ජනතා මතය ලෙහෙසියෙන් බැහැර කළ නොහැකිය. නොඑසේනම් ජනපතිවරයා පළමුව ඉහත කී අමාත්\u200dයවරයාටත් ලේකම්වරයාටත් එරෙහිව නීතිය කි\u200d්\u200dරයාවට නැගිය යුතුමය. සිය දේශයත්,ජාතියත් පරසතුරන්ගෙන් හා කරවිල පනුවන් බඳු රට අභ්\u200dයන්තරයෙන් ම බිහිවූ ජාතියේ සතුරන්ගෙන් මුදා ගැනීම උදෙසා,දශලක්ෂ ගණන් ජීවිත පූජා කළ මහා අභිමානවත් ජාතියකට අත්කර දෙමින් සිටින මේ මහා ඛේදවාචකය වළක්වා ගැනීමට තවමත් හැකියාව ඇත. ඒ සඳහා අවශ්\u200dයවන්නේ මාතෘ භූමියත්, ජනතාවත් දිවි දෙවැනි කොට සලකා ජාතියේ අභිමානය සුරැකීමට කැපවන නායකත්වයක් ප\u200d්\u200dරායෝගිකව ප\u200d්\u200dරදර්ශනය කිරීම පමණකි.\u003cbr /\u003e\u003cbr /\u003eපූජ්\u200dය ඌවතැන්නේ සුමන හිමි\u003cbr /\u003eසභාපති\u003cbr /\u003eදේශමාමක ජාතික බලවේගය \u003cbr /\u003edeshamamaka@gmail.com\u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6715516286558762770/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2019/07/SOFA.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6715516286558762770"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6715516286558762770"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2019/07/SOFA.html","title":"‘‘සෝෆා’’ සමඟ අතිනත ගෙන දිවිනසා ගැනීමට පෙර..."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://1.bp.blogspot.com/-6Q9kkkdjAbk/XS6gLbL_SAI/AAAAAAAAG6A/o9eaEk6Vi0IYyFHefOn4QywxzsgI0FZOwCLcBGAs/s72-c/67194205_1378161725669076_402144801606074368_o.png","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1382958426536614653"},"published":{"$t":"2014-12-02T07:03:00.001+05:30"},"updated":{"$t":"2015-03-08T08:20:51.784+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"විධායක බලය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඌවතැන්නේ සුමන හිමි"}],"title":{"type":"text","$t":"විධායක බලය රටට අවශ්\u200dයයි"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-D1C1DBmYMU4/VH0WPceBP3I/AAAAAAAABYU/661FSusb1Bo/s1600/z_vpg03-impossible.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-D1C1DBmYMU4/VH0WPceBP3I/AAAAAAAABYU/661FSusb1Bo/s1600/z_vpg03-impossible.jpg\" height\u003d\"240\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-family: Times New Roman;\"\u003eදක්\u200dෂිණාංශයටත්, වාමාංශයටත් සම්බන්ධ නොවෙමින් මැදමාවතේ සමාජ      ප්\u200dරජාතන්ත්\u200dරවාදී මුහුණුවරකින් ගොඩනැංවූ ශ්\u200dරී ලංකා නිදහස්\u200c      පක්\u200dෂයට වසර 05 ක්\u200c තුළ දී ආණ්\u200cඩු පක්\u200dෂය හා විපක්\u200dෂය පරාජය      කරමින් 1956 දී මහජන එක්\u200cසත් පෙරමුණෙන් ජය ගෙන සුපතළ 56 සමාජ      විප්ලවය ඇරඹීමට හැකි වීම ලංකීය දේශපාලනයේත්      ප්\u200dරජාතන්ත්\u200dරවාදයේත්, බටහිරකරණය නොවූ දේශීය ජනතාවගේත්      ජයග්\u200dරහණයකි. ප්\u200dරභූ රදල සමාජයෙන් අපමණ පීඩාවට ලක්\u200cව සිටි හෙළ      ගැමියාට සැබෑ ලෙසම නිදහස පිළිබඳ හැඟීමක්\u200c, දැනීමක්\u200c ලැබෙන්නට      පටන් ගත්තේ මෙම 56 විප්ලවයට පිං සිදු වන්නටය.\u003cbr /\u003e\u003cbr /\u003e1965 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කේවල ඡන්ද ක්\u200dරමය යටතේ      ආණ්\u200cඩුවක්\u200c පිහිටුවීමට සිදුවූයේ හත් හවුලක්\u200c ලෙසින් එක්\u200cසත්      ජාතික පක්\u200dෂයත්, ෆෙඩරල් පක්\u200dෂයත්, ජාතික විමුක්\u200cති පෙරමුණත්,       විප්ලවකාරී සමසමාජ පක්\u200dෂය ඇතුළු පක්\u200dෂ 07 ක්\u200c එක්\u200c වෙමිනි.       එහිදී සිංහල විරෝධී පක්\u200dෂ මෙන්ම දෙමළ විරෝධී අන්තවාදී පක්\u200dෂ ද      සන්ධානගත වී තිබුණි. පාර්ලිමේන්තු ප්\u200dරජාතන්ත්\u200dරවාදය රටක      අස්\u200cථාවර ආණ්\u200cඩු මෙන් ම විකෘති ආණ්\u200cඩු ස්\u200cථාපිත කිරීමට දායක      වන, හේතු වන බවට එම ආණ්\u200cඩුව ද කදිම නිදර්ශනයක්\u200c බඳු විය. 1956       දී විපක්\u200dෂය මන්ත්\u200dරී ධුර 08 කටත්, 1970 දී විපක්\u200dෂය මන්ත්\u200dරී      ධූර 18 කටත් සීමාවීම මගින් ද බ්\u200dරිතාන්\u200dය මාදිලියේ      පාර්ලිමේන්තු ප්\u200dරජාතන්ත්\u200dරවාදය රටක පැවැත්මට එතරම් හිතකර නොවන      බල බෙදීමක්\u200c සිදු කෙරෙන බව සනාථ කර තිබුණි.\u003cbr /\u003e\u003cbr /\u003eක්\u200dරි(වර්ෂ 1215 දී එංගලන්තයේ ජෝන් රජු සුපතළ \"මැග්නා කාටා\"       ප්\u200dරඥප්තිය අත්සන් කරමින් රජුගේ බලය අවම කරමින් නියෝජන      ප්\u200dරජාතන්ත්\u200dරවාදයේ බීජය රෝපණය කිරීමට දායක වූ අයුරු ඉතිහාසයේ      දැක්\u200c වේ. 17 වැනි සියවසේ දී රාජාණ්\u200cඩුවාදීන් හා ජනරජවාදීන්      ලෙසින් එංගලන්ත වැසියා බෙදී ගිය අයුරු මෙන්ම අනතුරුව එම      කණ්\u200cඩායම් දෙක විග්ස්\u200c සහ ටෝරී වෙමින් මෑත යුගයේ දී      කොන්සර්වෙටිව් හා ලේබර් වශයෙන් බහුපක්\u200dෂ ප්\u200dරජාතන්ත්\u200dරවාදය      දක්\u200cවා වර්ධනය වූයේ එම ක්\u200dරියාදාමය තුළින් බවත් අප අමතක නොකළ      යුතුය. මේ අනුව ප්\u200dරජාතන්ත්\u200dරවාදය සියවස්\u200c ගණනක්\u200c මුළුල්ලේ      වර්ධනය වෙමින් බහු පක්\u200dෂ ප්\u200dරජාතන්ත්\u200dරවාදය දක්\u200cවා වර්ධනය      වෙද්දී එම ප්\u200dරජාතන්ත්\u200dරවාදයේම තවත් පරිවර්තනයක්\u200c ලෙසින්      විධායක ජනාධිපති ධුරය නිර්මාණය කිරීමට 18 වැනි සියවසේ දී      එංගලන්තයට එරෙහිව සිවිල් යුද්ධයක්\u200c නැතහොත් ඇමෙරිකානු විප්ලවය      දියත් කළ ඇමරිකානුවෝ සමත් වූහ. රටක ස්\u200cථාවර රජයක්\u200c නිර්මාණය      කිරීමටත්, කාර්යක්\u200dෂම පාලනයක්\u200c ඇති කිරීමටත්, ජනවාර්ගික      සහජීවනය සුරැකීමටත්, සංවර්ධන ක්\u200dරියාදාමය වේගවත් හා විධිමත්      කිරීමටත්, ජනතාවගේ සෘජු ඡන්ද බලයෙන් ම රටේ රාජ්\u200dය නායකයා      බිහිකර ගැනීමටත් හැකි ක්\u200dරමයක්\u200c වශයෙන් විධායක ජනපති ක්\u200dරමය      රටකට වඩාත් ප්\u200dරශස්\u200cථ ක්\u200dරමයක්\u200c බවට ප්\u200dරථමයෙන් ඇමෙරිකා      එක්\u200cසත් ජනපදයේත්, දෙවනුව ප්\u200dරංශයේත් ක්\u200dරියාවට නැඟිණි. මේ      වනවිට ලොව වේගවත් සංවර්ධනයක්\u200c අත්කර ගනිමින් සිටින චීනය,       රුසියාව, බ්\u200dරසීලය, දකුණු අප්\u200dරිකාව ඇතුළු රටවල් විශාල      සංඛ්\u200dයාවක මෙම ජනාධිපති පාලන ක්\u200dරමය ඉතාමත් සාර්ථකව      ක්\u200dරියාත්මක වෙමින් පවතී. බ්\u200dරිතාන්\u200dය යටත් විජිත වශයෙන්      පැවැති රටවල පමණක්\u200c තවමත් සාම්ප්\u200dරදායිකව බ්\u200dරිතාන්\u200dයයෙන්      නිදහස ලැබීමේදී ලබාදුන් පාර්ලිමේන්තු ප්\u200dරජාතන්ත්\u200dරවාදය      ක්\u200dරියාත්මක වන බවත් ප්\u200dරකට කාරණයකි. විධායක ජනපති ක්\u200dරමය      නාමමාත්\u200dරික ජනපති ක්\u200dරමයට වඩ වඩාත් ඵලදායී වන බවත් ඇමෙරිකාව,       රුසියාව, චීනය හා ප්\u200dරංශය පමණක්\u200c වුව ඔප්පු කර ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eනූතන මැලේසියානු රාජ්\u200dයය බ්\u200dරිතාන්\u200dයයෙන් 1957 දී නිදහස ලබන      විට එරට තුළ විශ්වවිද්\u200dයාල පිහිටුවීමට කථිකාචාර්යවරුන් රැගෙන      යැමට සිදු වූයේ ලංකාවෙනි.\u003cbr /\u003e\u003cbr /\u003eඒ වන විට මැලේසියාව ආසියාවේ ඉතාමත් දිළිඳු රාජ්\u200dයයක්\u200cව තිබුණි.       නමුත් නූතන මැලේසියාව මැදි ආදායම් රේඛාව පසු කළේ වසර ගණනාවකට      පෙරදීය. අද මැලේසියාව සංවර්ධිත රාජ්\u200dයයක තත්ත්වයට පත්වීමට      සමත්ව තිබේ. ඒ මහා ප්\u200dරාතිහාර්යය සිදු කළේ දොස්\u200cතර මහතීර්      මොහමඩ් ය. තුන්කු අබ්දුල් රහ්මාන්ගෙන් පසුව බලයට පත්වූ මහතීර්      පළමු වර ලබාගත් ඡන්ද සංඛ්\u200dයාවට වඩා දෙවැනි, තෙවැනි හා සිව්වැනි      මැතිවරණ වලදී ලබාගත්තේ ලෝකයම පිළිගත් ඉතාමත් යහපත්      ප්\u200dරජාතන්ත්\u200dරවාදී සාධාරණ මහ මැතිවරණ තුළිනි. ධුර කාල 04 ක්\u200c      ලෙසින් වසර 20 ක්\u200c මැලේසියාව පාලනය කළ මහතීර් ප්\u200dරථමයෙන් තමන්      භාරගත් දිළිඳු මැලේසියාව වසර 20 ක දී සංවර්ධන මැලේසියාවක්\u200c බවට      පත් කළේ ලොව මවිතයට පත්කරමිනි. ඊළග මැතිවරණයටත් ඔහු ඉදිරිපත්      වූවා නම් ඔහු පෙරටත් වඩා ජනතා කැමැත්ත දිනා ගන්නවාට කිසිදු      සැකයක්\u200c, විවාදයක්\u200c තිබුණේ නැති වුණ ද මහතීර් සිය කැමැත්aතෙන්ම      දේශපාලනයෙන් සමුගෙන මැලේසියාවේ නිපදවෙන මෝටර් රථය වන ප්\u200dරොටෝන්      සාගා සමාගමේ සභාපති තනතුර භාර ගත්තේ දේශපාලනයෙන් තමන්ගේ රටට      ඉටු විය යුතු යුතුකම, වගකීම අවසන් බවත්, දැන් මැලේසියානු මෝටර්      රථ නිෂ්පාදනය දියුණු කිරීම මගේ ආශාව බවත් පවසමිනි. \u003cbr /\u003e\u003cbr /\u003eඇමෙරිකානු ජනපති රූස්\u200cවෙල්ට්\u200c දෙවැනි ලෝක සංග්\u200dරාම සමයේ ධුර      කාල 04 ක්\u200c එක දිගට ඇමෙරිකානු ජනපති වශයෙන් කටයුතු කරමින්      දෙවැනි ලෝක යුද්ධය වන විට ලොව සුපිරි බලවතාව සිටි බ්\u200dරිතාන්\u200dයය      යුද්ධය අවසන්ව පනහ දශකය වන විට තම රට ලොව සුපිරි බලවතා බවට පත්      කිරීමට එම රූස්\u200cවෙල්ට්\u200c ජනපතිවරයා සමත් වූ අයුරු ඇමෙරිකානු      ඉතිහාසයේ දැක්\u200c වේ. එවැනි සුවිශේෂ අවස්\u200cථා රටකට එළඹිය හැකිය.       එහිදී නීතිය හෝ සම්ප්\u200dරදාය පිළිබඳව නොතකා ඒ සුවිශේෂ චරිතයෙන්      උපරිම දායකත්වය රටේ සංවර්ධනයට, ස්\u200cථාවර භාවයට ලබා ගැනීම සර්ව      සාධාරණය.\u003cbr /\u003e\u003cbr /\u003eවිශේෂයෙන් තිස්\u200c අවුරුදු බෙදුම්වාදී, ත්\u200dරස්\u200cතවාදී යුද්ධයක      මතකයක්\u200c ද ගොඩනැඟී තිබූ පසුබිමක, වසර 03 ක්\u200c ඇතුළත එම ලොව      දරුණුතම, ම්ලේච්ඡතම වූත් ෆැසිස්\u200cට්\u200c පන්නයේ කොටි සංවිධානය      තීරණාත්මකව යුදමය වශයෙන් පරාජය කර ඇති පසුබිමක, රට තුළ      පුනරුත්ථාපන කටයුතු, ප්\u200dරතිසංස්\u200cකරණ කටයුතු, යටිතල පහසුකම්      සංවර්ධනය කරමින්, ජන ජීවිත යථා තත්ත්වයට පත් කරමින්, ආර්ථික      සංවර්ධනයත්, ආධ්\u200dයාත්මික සංවර්ධනයත් තුළින් වාර්ගික සහජීවනය      යථාවත් කිරීමට කටයුතු කිරීමේ අවශ්\u200dයතාව හා වගකීම අපේ රට හමුවේ      ද පවතී. \u003c/span\u003e\u003cspan style\u003d\"font-family: Times New Roman;\"\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-2wVfm0TDcgA/VH0Vio7rbTI/AAAAAAAABYM/03ftIqkfXlY/s1600/MRK041713.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://1.bp.blogspot.com/-2wVfm0TDcgA/VH0Vio7rbTI/AAAAAAAABYM/03ftIqkfXlY/s1600/MRK041713.jpg\" height\u003d\"312\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eඒ අනුව දැහැමින් පිරිපුන් සමාජයක්\u200c සේම අභිමානවත් දේශයක්\u200c      ගොඩනැඟීමේ කාර්යය සිහිනයක්\u200c නොවනවා මෙන් ම එය යාථාර්ථයක්\u200c වීම      යනු රාජ්\u200dය සේවකයන්ගේ දරු පරපුරේ අනාගතය ද සුරක්\u200dෂිත වීමය. ඒ      දරු පරපුරේ අනාගතය සුරැකීමටත්, වර්ණවත් කිරීමටත් දායක වීම ඔබ      හමුවේ පවත්නා යුගයේ කාර්ය-භාරය නොවන්නේ ද? \u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"font-family: Times New Roman; font-size: 17px;\"\u003e-ඌවතැන්නේ      සුමන හිමි \u003cbr /\u003e     දේශමාමක ජාතික බලවේගය\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-family: Times New Roman; font-size: 17px;\"\u003e[දිවයින] \u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" src\u003d\"http://4.bp.blogspot.com/-sTXqQfNS6CU/Ur4o8cYdTdI/AAAAAAAAAVE/l1A6LKsot9Q/s1600/Yuthukama-sealFinal.jpg\" height\u003d\"200\" width\u003d\"191\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"http://www.yuthukama.com/2014/12/VidayakaBalaya.html\" data-layout\u003d\"standard\" data-share\u003d\"true\" data-show-faces\u003d\"true\" style\u003d\"color: black; text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/1382958426536614653/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2014/12/VidayakaBalaya.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1382958426536614653"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1382958426536614653"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2014/12/VidayakaBalaya.html","title":"විධායක බලය රටට අවශ්\u200dයයි"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-D1C1DBmYMU4/VH0WPceBP3I/AAAAAAAABYU/661FSusb1Bo/s72-c/z_vpg03-impossible.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});