gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B4+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B4+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%20%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B4%20%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-496754750590203479"},"published":{"$t":"2019-09-17T13:39:00.001+05:30"},"updated":{"$t":"2019-09-17T13:39:14.780+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"තරණ"}],"title":{"type":"text","$t":"මෙය අගාධයට වැටුනු රට ගොඩගැනීමට ලැබෙන අවසන් අවස්ථාවයි"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://1.bp.blogspot.com/-jClYfTtc1GE/XYCUSul-OcI/AAAAAAAADfQ/7ZuGBgvmd6k_bwdKTlJaHnejhkxV1tragCLcBGAsYHQ/s1600/Kashyapa.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://1.bp.blogspot.com/-jClYfTtc1GE/XYCUSul-OcI/AAAAAAAADfQ/7ZuGBgvmd6k_bwdKTlJaHnejhkxV1tragCLcBGAsYHQ/s640/Kashyapa.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 16px;\"\u003e\u003cspan style\u003d\"color: #cc0000;\"\u003e\u003cspan style\u003d\"font-size: small;\"\u003e\u003cb\u003eමෙය අගාධයට වැටුනු රට ගොඩගැනීමට ලැබෙන අවසන් අවස්ථාවයි... \u003c/b\u003e\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003e-උඩුදුම්බර කාශ්\u200dයප හිමි \u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003e·         අවසරයි ස්වාමීන් වහන්ස, රටේ වත්මන් තත්වය ගැන ඔබවහන්සේගේ අදහස මොකද්ද? \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eo   අද ලංකාව තියෙන්නේ ඉතාම අවිනිශ්චිත තැනක. වසර 2500 ක ඉතිහාසයේ කවදාවත් නැති විදියට මුලු රටවැසියා සහ රටම අනාරක්ෂිතයි. ඉස්ලාමීය අන්තවාදය අද මුලු රාජ්\u200dය තන්ත්\u200dරය තුලටම රිංගලා. ඉස්ලාමීය ත්\u200dරස්තවාදයට උඩගෙඩි දුන් දේශපාලඥයන් ප්\u200dරධාන දේශපාලන ධාරාවන් දෙකටම, කේවල් කරන මුවාවෙන් තර්ජණය කරනවා. ජනාධිපතිවරණයේදී දෙන සහයෝගය දඩමීමා කරගෙන ගිවිසුම් වලට හිර කරවන්න හදනවා. රටේ පුරාවස්තු, බෞද්ධ සිද්ධස්ථාන ඉතාම වේගයෙන් ඉස්ලාමීය අන්තවාදයට යටවෙමින් යනවා. අනෙකුත් වර්ගවාදයන්ද මතුවෙමින් බුදු දහමට සහ ධර්මයේ පැවැත්මට තර්ජණයක් වෙමින් තියෙනවා.  රටේ පාලක පක්ෂය මහා සංඝරත්නය ප්\u200dරමුඛ ආගමික නායකයන්ට එරෙහිව විවිධ දෝෂාරෝපණ නගමින් මෙහෙම නිග්\u200dරහයට පත්කරපු කාලයක් ඉතිහාසයේ තිබ්බෙ නැති තරම්. රටතුල හැම අංශයකම පරිහානියක් මිස වර්ධනයක් දකින්නට නැති අවිචාර සමයක් තමා මේ ගෙවිලා යන්නේ. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e·         ස්වාමීන් වහන්ස, මේ නිසාමද මෑත කාලීනව ඔබ වහන්සේගේ දිශානතිය දේශපාලනය වෙත යොමුවීමක් වගේ දෙයක් දක්නට ලැබෙන්නේ? \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eo   “දේශපාලනය වෙත” කියන වචනයට වඩා මම කැමතියි රටට ජාතියට හිතැති “ජාතික ප්\u200dරතිපත්තියක් බිහිකිරීම වෙත” යොමුවෙලා තියෙනවා කියනවානම්. ඇත්ත වශයෙන්ම කල්\u200dයාණ මිත්\u200dර සංගමය බිහිවන්නේ ඒ අරමුණින්. අපේ අරමුණ වුනේ බෞද්ධ දර්ශණය පදනමක් බවට පත්කල ප්\u200dරතිපත්ති මාලාවක් තුල බෞද්ධ දර්ශණය තුල හික්මවන ලද පිරිසක් රටේ පාලනයට යොමුකිරීම.  කල්\u200dයාණ මිත්\u200dර සංගමයේ අපි මෙම අරමුණ වෙනුවෙන් ජාතික ජනතා ව්\u200dයාපාරය (NPM) වැනි කණ්ඩායම් සමග ප්\u200dරතිපත්ති මත පිහිටපු ඉතාම ගැඹුරු සංවාදයක් ආරම්භ කලා. ඒ සාකච්ඡා කෙරෙන අතරම අපේ අරමුණ කරා යාම සඳහා රටවැසියා පෙලගස්වන්නටත් කටයුතු කලා. බෞද්ධ සංකල්ප මත සම්මා ආජීවය මත පදනම් ව ජීවිතය ගතකරන නියෝජිතයන් පිරිසක් රටට නායකත්වය දීම සඳහා ගොඩනගන්න භාවනා වැඩසටහන් වැනි දේ සංවිධානය වුණා. මේ සියලු උත්සාහයන් යොමුවුනේ ප්\u200dරතිපත්ති මත පදනම් වූ බෞද්ධ බලවේගයක් ගොඩනැගීමේ සත් ක්\u200dරියාවට. ඒ සත්ක්\u200dරියාව සඳහා වන වෑයම අපි තවම අත්හැරලා නෑ...      \u003cbr /\u003e\u003cbr /\u003e·         \u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eස්වාමීන් වහන්ස, ඒ කටයුතු වල වත්මන් තත්වය කොහොමද? \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eo   ජාතික ජනතා ව්\u200dයාපාරය (NPM) ආයතනය ඇත්ත වශයෙන්ම රටතුල පවතින දේශපාලන, පරිපාලන සහ සාමාජීය ක්\u200dරමවේද සැබෑ ව්\u200dයුහමය පරිවර්තණයක් සඳහා යොමුකිරීමේ අරමුණින් බලවේගයක් ඇති කරන්න කටයුතු කරන සංවිධානයක්. අදටත් ඒ සංවිධානයේ ඒ උතුම් අරමුණු පෙරදැරි කරගත් සැබෑ දේශමාමක පුද්ගලයන් විශාල සංඛ්\u200dයාවක් කටයුතු කරනවා. ඇත්ත වශයෙන්ම අපේ සාකච්ඡා ඉතාම ඵලදායීව ඉදිරියට ඇදිලා ගියා. නමුත් නව පිරිස් NPM සංවිධානය සමඟ එක්වන්නටත්, නායක කාරකාදීන් බවට පත්වෙන්නටත් වුනාම අපට පැහැදිලි වුණා අපි පතන බෞද්ධ දර්ශණය කේන්ද්\u200dරකොට ගත් ප්\u200dරතිපත්ති මාලාව ක්\u200dරියාත්මක කරන්න තිබුනු එකඟතාව ක්\u200dරමයෙන් බිඳවැටෙන බව. ඇත්ත වශයෙන්ම අප අතර තියෙන නොගැලපීම ඇති වුනේ ඒ බලවේග වල එක්වීමත් සමගයි. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e·         නමුත් ස්වාමීන් වහන්ස, ඉදිරි ජනාධිපතිවරණයේදී විකල්ප බලවේග ලෙස ඉදිරියට එන නාගානන්ද කොඩිතුවක්කු වැනි චරිත පිටුපස සිටින්නේ NPM වැනි සංවිධාන බවට මතයක් පවතිනවා. මේ NPM සංවිධානයේ දේශපාලන සම්ප්\u200dරාප්තියද? \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003eo   නාගානන්ද මහතා සංවිධානයේ අපේක්ෂකයාද කියන එක තවමත් හරියටම පැහැදිලි නෑ. නමුත් නාගානන්ද මහතා වැනි පිරිස් අප සමඟ එකතුවීම ම අපේ මුල් අරමුණු ක්\u200dරියාත්මක කරගන්න ලොකු බාධාවක් වුණා. මේ පුද්ගලයන්ට ඇත්තටම වැඩපිලිවෙලක් ඉදිරියට ගෙන යා හැකි ප්\u200dරායෝගික ක්\u200dරමවේදයක් නැහැ. යෝජනා ක්\u200dරියාත්මක කිරීමේ ක්\u200dරමවේදය සම්බන්ධව කෙරෙන විවෘත කතිකාවතකටවත් මේ පාර්ශව සූදානම් නෑ.   රැස්වීමකට කලින් පන්සිල් ගැනීමේ උතුම් චාරිත්\u200dරය පවා \"වැඩකට නැති වැඩක්\" ලෙස සලකන මට්ටමට මෙම බලපෑම් දරුණු වුණා.  හුදු වචන මත පමණක් පදනම් වන, කිසිඳු ප්\u200dරායෝගික බවක් නැති, සිංහල බහුතරය තවදුරටත් භේදබින්න කරන වැඩපිලිවෙලකට අපේ උතුම් අරමුණ පාවාදෙන්නේ කොහොමද කියන ප්\u200dරශ්නයක් අපිට මතුවුණා. මම මේ කියන පසුකාලීනව NPM සංවිධානයට එකතු වූ දැඩි මතධාරී සුලුතරයක බලපෑම් මත අප අතර ඇතිවූ නොගැලපීම් නිසා NPM සංවිධානය සමඟ, තිබූ කතිකාවතෙන් සුහදව ඉවත්වෙන්න අපි තීරණය කලා.  නමුත් NPM සංවිධානයෙන් ඉවත් වූ පමණින් අපේ උතුම් අරමුණ කරා යන වෑයම නතර වෙන්නෙ නෑ. රට මේ විපතින් ගලවාගත යුතුමයි. ඒ සඳහා අපි ඉදිරියට කටයුතු කරනවා. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e·         ඔබ වහන්සේ සඳහන් කල පරිදිම මෙතරම් දුරක් ඇවිල්ලා මේ කටයුත්ත නවතා දැමීම පසුබෑමක්ද? මේ තත්වය වෙනස් කරගන්න තිබ්බා කියලා හිතෙන්නෙ නැද්ද ස්වාමීන් වහන්ස? \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eo   මම හිතන්නේ නෑ එහෙමයි කියලා. ඇතැම්විට විය හැකි හොඳම දෙය සිදුවුනා වෙන්න පුලුවන්. මොකද මම හිතන්නේ නෑ අපි අතර තිබුනු නොගැලපීම් මත ඉදිරියට යන්න හැකියාවක් තිබ්බා කියලා. වෙනත් පාර්ශවයකගේ විකල්ප මතයක් ඇහුම්කන් නොදෙන, තමන් හිතන පතන දෙය පමණක්ම නිවැරදි යැයි සිතන, උප්පැන්න සහතිකේ ජාතියක් ආගමක් සඳහන් නොකරන, දැඩිමතදාරී නාගානන්ද මහතා වැනි අපේක්ෂකයෙක් රටේ නායකත්වයට පත්කරන්න අපේ බලවේගයට හිතට එකඟව කටයුතු කරන්න බැහැ.  \u003cbr /\u003e\u003cbr /\u003eඋදාහරණයක් හැටියට අද විකල්ප බලවේග යැයි කියාගන්නා ඇතැම් අපේක්ෂකයන් බැංකු ගිණුම් අංක සමාජ මාධ්\u200dය තුල ප්\u200dරසිද්ධ කරලා මුදල් එකතුකරනවා වැනි ව්\u200dයාපාර කරගෙන යනවා. මට ආරංචි වුණා පිටරටවල ගිහින් ඉතා විශාල මුදල් ප්\u200dරමාණයක් එකතු කරගන්න ඔවුන් කටයුතු කරනවා කියලා. කල්\u200dයාණ මිත්\u200dර සංගමයේ අපි සහ NPM සංවිධානය මෙය සැලකුවේ නොකල යුතු දෙයක් හැටියට. අපි මේ කටයුත්තට අවශ්\u200dය අරමුදල් සම්පාදනය සඳහා වන ප්\u200dරායෝගික විසදුම් පවා යෝජනා කලා.  ඒ කිසි දෙයක් විකල්ප යැයි කියාගන්නා මේ දැඩි මතධාරී නායකයන් පිලිගත්තෙ නෑ. බලන්න දැන් ඒ මුදල් එකතු කිරීම සම්බන්ධව එල්ල වෙලා තියෙන චෝදනා සහ ඒ සම්බන්ධව ඇතිවී තිබෙන සෘණාත්මක කතිකාවත. ඉතාම කෙටියෙන් කියනවා නම්, මේ විකල්ප යැයි කියාගන්නා අපේක්ෂකයන් කරන්නේ පවතින ක්\u200dරමය වෙනස්විය යුතුයි කියලා හිතන රටවැසි පිරිස තම වාසිය වෙනුවෙන් මුලාකිරීමක්. ඒ මුලාවෙන් මිදෙන්න රටවැසියා බුද්ධිමත්ව සිතීම ඉතා වැදගත්. ඒ සඳහා රටවැසියා දැනුවත් කරන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා. \u003cbr /\u003e\u003cbr /\u003eනමුත් මම නැවත අවධාරණයෙන් කියනවා. NPM සංවිධානය තුල සිටින සාතිශය බහුතරය ඉතාම ගුණවත් මනුෂ්\u200dයයන් පිරිසක්. ඔවුන් මේ මොහොතේ නියම මාර්ගයට ගැනීමයි කලයුත්තේ. දැන් සංවිධානයෙන් නාගානන්ද මහතා වැනි අහිතකර කොටස් ඉවත් වූ බවත් ආරංචියි.  එය ඔවුන් සමඟ නැවත එකතුවීමක් සඳහා කතිකාවතක් ඇරඹීමට සුබ පෙරනිමිත්තක්. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e·         අවසරයි ස්වාමීන් වහන්ස, නමුත් ජනාධිපතිවරණයක් පවතින මේ අවස්ථාවේ මේ විකල්ප බලවේග වෙත ජනතාවගේ සැලකිය යුතු නැඹුරුවක් පවතිනවා නේද? මෙයින් මැතිවරණයට ඇතිවන බලපෑම ඔබ වහන්සේ දකින්නේ කොහොමද? \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eo   විකල්ප බලවේග වෙත තියෙන නැඹුරුවකට වඩා මම හිතන්නේ රටවැසියන්ට තියෙන්නේ පවතින ක්\u200dරමය ගැන කලකිරීමක්. මම හිතන්නේ නෑ ඔවුන් තවම ඉදිරි ජනාධිපතිවරණය ගැන තීරණයක් අරගෙන කියලා. පාවෙන ඡන්ද ප්\u200dරමාණය 30% කට ආසන්න බවයි අපිට පෙනෙන්නට තියෙන්නේ. \u003cbr /\u003e\u003cbr /\u003eඕනෑම බලවේගයක් සැබෑ විකල්පයක් වීමට නම් ඔවුන් ඉදිරිපත් කරන වැඩපිලිවල මෙන්ම රට මෙහෙයවන්නට වරම් ඉල්ලන නායකයාගේ ගති ලක්ෂණ, කල පුරුද්ද, පලපුරුද්ද මෙන්ම රට ජාතිය ගැන පවතින කැක්කුමත් නිසැක වශයෙන්ම සැලකිල්ලට භාජනය කල යුතුමයි. මෙහෙම හිතන්න... අම්මා කෙනෙක් ඉන්නවා. හරිම සැරපරුෂයි. වසයි. අම්මා කෙනෙක්ගෙන් වෙන්න ඕන යුතුකම් හරියටම ඉටු වෙන්නේ නෑ. ඒ අම්මා ගගට වැටිලා ගහගෙන යනවා. අපි මොකද කරන්න ඕන? අම්මා වසයි කියලා දියේ ගහගෙන යන්න දෙන එකද? නැත්නම් අම්මා ව බේරගෙන්න එකද? ඒ අම්මාව මරනෙන් බේරනවා වගේ මේ වෙලාවෙ කරන්න ඕන අගාධයේ ගිලුනු රට බේරගන්න එක. ඒ සඳහා සියයට සියයක් නිවැරදිම නොවුනත් පවතින තත්වය මත සුදුසුම නායකත්වය සහ දේශපාලන කඳවුර තෝරාගත යුතුයි. එතැන තියෙන වැරදි නිවැරදි කරලා අපේ අරමුණට හැඩගස්වාගැනීම අපේ වගකීම. \u003cbr /\u003e\u003cbr /\u003eහතු පිපෙන්නා වගේ පිපෙන, කිසිම අරමුණක් - පලපුරුද්දක් නැති, විකල්ප නායකයන්ගේ යටි අරමුණු තේරුම් නොගත්තොත් රටට වෙන්නේ බොහොම ලොකු විනාසයක්. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e·         කොහොමද අපි මේ තෝරාගැනීම වෙත එළඹෙන්නේ අපේ හාමුදුරුවනේ? \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eo   මේ මැතිවරණයේ සිටින්නේ කඳවුරු දෙකයි. එක් කඳවුරක් සහෝදර ජාතීන් අතර සිටින ද්\u200dරවිඩ මුස්ලිම් වර්ගවාදයට අන්තවාදයට පක්ෂවල පිරිස පිරිවරාගත් සන්ධානයක්. අනික පාර්ශවය සියයට සියයක් යහපත් නොවන නමුත් සිංහල-බෞද්ධ, සිංහල-කිතුනු බහුතරයෙන් සැදුම්ලත් සහ අන්තවාදී නොවන සහෝදර ජාතීන්වල නායකයන්ගෙන් සැදුම්ලත් සන්ධානයක්. විකල්ප බලවේග සියල්ලම බිහිවෙලා තියෙන්නේ සිංහල-බෞද්ධ, සිංහල-කිතුනු ඡන්ද ටික බෙදන්න-කඩන්න. සිංහල බෞද්ධයා, සිංහල කිතුනුවා මෙම ඊනියා විකල්ප බලවේග වලට භාවිතා කරන ඡන්දය ඇත්ත වශයෙන්ම ඡන්දය අපතේ හැරීමක්. අවසානයේ විකල්ප බලවේග දිනන්නෙත් නෑ. සිංහල-බෞද්ධ, සිංහල-කිතුනු සහ අන්තවාදයට එරෙහි බහුතරයක් සහිත බලවේගය දිනන්නෙත් නෑ. දිනන්නේ අර අන්තවාදී වර්ගවාදී බලවේග වල සන්ධානය. එහෙම දිනන ජනාධිපතිවරයෙකුට වෙන්නේ ඒ බලවේග වල රූකඩයක් වෙන්න විතරයි. එහෙම උනොත් ඒක රටේ අවසානයම තමා. මෙන්න මේකයි අපි සිටින ඇත්ත අනතුර.  මේක තමයි ඡන්දදායක රටවැසියා තේරුම්ගත යුත්තේ. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e·         සමාවෙන්න ස්වාමීන් වහන්ස, සමාජයේ මතයක් තියෙනවා ඔබ වහන්සේ ඔය කියන කදවුරේ සිටින ඇතැම් කොටස්වල අතීත භාවිතාව සම්බන්ධව බරපතල ගැටළු පවතින බවට, එහෙම නේද ස්වාමීන් වහන්ස?    \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003eo   ඔය පාර්ශව දෙකෙන් එකකට වත් හොඳ අතීත භාවිතාවක් නෑනෙ. ප්\u200dරධාන දේශපාලන ධාරාවන් දෙකට පරිබාහිර විකල්ප බලවේග කියලා සුදෝසුදු සළුපිලි ඇඳගෙන එන අයගෙ භාවිතාවත් ඔයිට දෙවෙනි නොවන බව අපි අත්දැකීමෙන් දන්නවා. වැරදිලාවත් ඒ අයට බලය ලැබුනොත් ඒ අය මෙ දෙපාර්ශවයටත් වඩා අන්ත වෙනවා. \u003cbr /\u003e\u003cbr /\u003eඒ කෙසේ වුණත් අද රටේ පවතින ප්\u200dරධාන ගැටලුව ඔය කියන භාවිතාව නෙවෙයි. රටත් රාජ්\u200dය තන්ත්\u200dරයත් අන්තවාදී වර්ගවාදී බලවේග වල අතකොලුවක් වීම නවත්වාගන්න එකයි අපි කරගන්න ඕන. කොටින්ම ගගට වැටිලා ගහගෙන යන අම්මාව බේරගන්න ඕන. අපි තේරුම් ගතයුතුයි මේ, ඒ සඳහා ලැබෙන අවසන් අවස්ථාව බව. මේ වැඩකට නැති විකල්ප පස්සෙ වැටුනොත් වෙන්නේ අන්තවාදී පිරිස් බලය ලබාගෙන මුලු රාජ්\u200dය තන්ත්\u200dරයම අන්තවාදී වර්ගවාදී නායකයන්ගේ ගොදුරක් වෙන එකයි \u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e·         නමුත් ස්වාමීන් වහන්ස, මේ දේශපාලන භාවිතාව වෙනස් කරන්නෙ නැතුව රට ඉස්සරහට අරගෙන යන්න බැහැ නේද?   \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eo   මේ අනතුරින් රට බේරගත්තට පස්සෙ, ඒ කියන්නේ නිවැරදි ජනාධිපතිවරයෙක් පත්වුනාට පස්සෙ කල්\u200dයාණ මිත්\u200dර සංගමය ලෙස අපි, බලපෑම් කණ්ඩායමක් ලෙස ඒ අරමුණ සාක්ෂාත් කරගැනීම උදෙසා ක්\u200dරියාකරනවා. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e·         තවත් පැහැදිලි කලොත් ස්වාමීන් වහන්ස... \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eo   පොඩ්ඩක් හිතන්න. අපේ රටේ සහෝදර ජාතීන් හැමදාම හොදින් ජීවත් වුනේ සිංහල ජාතීන්ගේ සෙවණේ. අතීතයේ ආක්\u200dරමණිකයන්ගෙන් ඒ සහෝදර ජාතීන්ට එල්ලවුනු කරදර බාධක වලින් රැකගත්තේ සිංහල බෞද්ධයන්. අපි ගොඩනගන්නෙත් ඒ සිංහල ජාතිකවාදය. බුදුදහමේ අවිහිංසාවාදය සහ ඉවසීමේ උතුම් ගුණාංග පදනම් කරගෙන නිර්මාණය වුනු නියෝජිතයන් හරහා රාජ්\u200dය තන්ත්\u200dරය සහ රාජ්\u200dය පාලනය හරිමග තබාගැනීමයි අපේ අරමුණ. වැරදි දේට වැරදී කියන්න පුලුවන් ඒ වරද සිදුකිරීමට ඉඩ නොදෙන තරමේ පීඩනයක් ඇතිකිරීමට අවශ්\u200dය ජනබලයක් අප සතුයි. ඒ බව ඉදිරි කාලයේදී සනාථ කොට පෙන්වන්න අපි කටයුතු කරනවා. ඊනියා විකල්පයට එරෙහි විකල්පයක් ගොඩනංවන්න අපිට පුලුවන් බව මට විශ්වාසයි. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e·         ඔබ වහන්සේගේ ඉදිරි කටයුතු මේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා සකස් වන්නේ කෙසේද? \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eo   අපි කල්\u200dයාණ මිත්\u200dර සංගමය විදියට ඉතාම පුළුල් ජනතා දැනුවත් කිරීමක් කරන්නට කටයුතු කරනවා. මේ එළඹෙන මාසයේ ඕස්ට්\u200dරේලියාවේ මෙල්බර්න් නුවර ශ්\u200dරී ලාංකිකයන් දැනුවත් කිරීමේ කටයුත්තක් සූදානම් වෙනවා. ඒ වගේම ලංකාව තුලත් දැනටමත් විහාරාරාම පදනම් කරගෙන ගොඩනැඟී ඇති පුළුල් සංවිධාන ජාලයක් හරහා කෙරෙන දැනුවත් කිරීම් දීපව්\u200dයාප්තව කරන්නට අපි කටයුතු කරනවා.  අපි මේ සියල්ල සිදුකරන්නේ බලපෑම් කණ්ඩායමක් හැටියට නියම නායකයා බලයට පත්කරන්නත් ඉන් පසුව ඔහුව නියම මාර්ගයේ මෙහෙයවන්නත් ස්ථිරවම අධිෂ්ඨාන කරගෙන. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003e·         ධර්ම ප්\u200dරචාරය සහ නිවන පමණක් උපාසක උපාසිකාවන් අතරට රැගෙන ගිය විචිත්\u200dර ධර්ම කථිකයෙක් වන ඔබවහන්සේගේ මේ කටයුතුත් සමඟ ඔබ වහන්සේ වටා ඉන්න සිවුවනක් පිරිස අතර වැරදි වැටහීමක් ඇතිවෙයිද? \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003eo   හැම දේටම කලින් අපිට රටක් තියෙන්න ඕන. මේ රට ආරක්ෂා කරගත්තේ නැත්නම් ධර්මය රැකෙන්නෙත් නෑ. රටට මේ වගේ අපල උපද්\u200dරව එල්ල වෙච්ච හැම මොහොතකම භික්ෂූන් වහන්සේලා රට රකින්න ඉදිරියට වැඩියා. ඒ බවට ඕනෑ තරම් උදාහරණ ඉතිහාසයේ තියෙනවා. අපිට පාර පෙන්නන්නේ ධර්ම මාර්ගය. මෙතෙක් කාලයක් අපි ඉදිරියට ආවෙත් මේ කර්තව්\u200dයයේ ඉදිරියට යන්නෙත් ධර්ම මාර්ගයම පිහිටකොට සරණකොට ගෙන පමණයි. ඇතැම්විට කෙටිකාලීනව සිවුවනක් පිරිස අතර වැරදි වැටහීම් ඇති වුනත්, අටලෝ දහම අනුවම අපෙන් තාවකාලිකව ඈත් වුවත් කල් යනකොට ධර්මයේම අනුහසින් ඔවුන් අපේ මේ ව්\u200dයායාමයේ අගය වටහා ගනීවි.   \u003cbr /\u003e\u003cbr /\u003eතරණ වෙනුවෙන් සම්පාදනය කලේ : දේවලෝචන රණසිංහ \u003cbr /\u003e\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 16px;\"\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/496754750590203479/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2019/09/KashyapaTheroInterview.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/496754750590203479"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/496754750590203479"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2019/09/KashyapaTheroInterview.html","title":"මෙය අගාධයට වැටුනු රට ගොඩගැනීමට ලැබෙන අවසන් අවස්ථාවයි"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://1.bp.blogspot.com/-jClYfTtc1GE/XYCUSul-OcI/AAAAAAAADfQ/7ZuGBgvmd6k_bwdKTlJaHnejhkxV1tragCLcBGAsYHQ/s72-c/Kashyapa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});