gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%8A%E0%B7%85%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%8A%E0%B7%85%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%8A%E0%B7%85%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2613285903775532335"},"published":{"$t":"2015-07-21T10:31:00.002+05:30"},"updated":{"$t":"2015-07-23T17:58:40.633+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"නලින්ද කරුණාරත්න"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඊළාම්"}],"title":{"type":"text","$t":" ලාංකීය දේශපාලන පක්ෂ ඊළාම්කරණවෙමින් පවතීද ?"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-6YFYH9S8dQs/Va3SDYg5pbI/AAAAAAAADkw/-_PIOUx8vR4/s1600/ltte_flag.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"292\" src\u003d\"http://1.bp.blogspot.com/-6YFYH9S8dQs/Va3SDYg5pbI/AAAAAAAADkw/-_PIOUx8vR4/s400/ltte_flag.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඊළම ලඟා කරගැනීම සඳහා  ලංකාවේ ප්\u200dරධාන දේශපාලන ධාරාවන් දිගුකාලින සැලැස්මක ප්\u200dරතිපලයක් වශයෙන් ඉතා සුක්ෂම ලෙස බෙදුම්වාදයට නතු කර ගනිමින් සිටිනවා දැයි සැකයක් මතුවෙයි. \u003cbr /\u003e\u003cbr /\u003e90 දශයේ මුල් භාගයේ සිට මෙම ක්\u200dරියාදාමය සිදුවෙමින් පවතින බව මගේ හැඟීමයි. UNP ය බටහිර අධිරාජ්\u200dයවාදී පක්ෂයක් වූවත් ප්\u200dරේමදාස සමයේ එය ජාතිකවාදී මාවතක ගමන් කළේය.  පක්ෂය තුළත් ඉන් පිටතත් සිටි අධිරාජ්\u200dයවාදී ගැත්තන් අභූත චෝදනා නගමින් ප්\u200dරේමදාස මහතා විනාශ කළේය. අවසාන වශයෙන් ඔහුව LTTE මගින් ඝාතනය විය/කරවීය. ඊට සමගමිව අනෙකුත් UNP නායකයන්ද ඝාතනය වූ අතර ඒ වනවිට පක්ෂයේ සිටි ඇලික් අලුවිහාරේ, ගාමිණී අතුකෝරල, ලොකුබණ්ඩාර වැනි ජේෂ්ඨ නායකයන් පසෙකට කරමින් කිසිඳු පෞර්ෂයක් නැති, කථිකත්වයක් නැති, ජනප්\u200dරිය නැති, ලාබාල,අධිරාජ්\u200dයවාදී ගැති රනිල් වික්\u200dරමසිංහ නායකත්වයට පැමිණීම දක්වා වූ මේ සිද්ධි දාමය හුදෙකලා සිදුවීම් මාලාවක්ද! \u003cbr /\u003e\u003cbr /\u003eරනිල්ගේ ආගමනයත් සමග දෙමල බෙදුම්වාදය සම්බන්ධයෙන් UNP ය දැරූ මතය පැහැදිලි වෙනසකට ලක් කෙරිණි.දෙමළ බෙදුම්වාදයට විසඳුම වශයෙන් UNP ප්\u200dරතිපත්තිය “බලය බෙදීම” ලෙස වෙනස් කළ අතර, අද දක්වා UNP ය බලය බෙදීමක් සඳහා පෙනි සිටියි. \u003cbr /\u003e\u003cbr /\u003eUNP ය සඳහා ඉහත ක්\u200dරියාදාමයට සමගාමීව ශ්\u200dරී ලංකා නිදහස් පක්ෂය සඳහාද නායකත්වය හා ප්\u200dරතිපත්ති වෙනසකිරීමේ ව්\u200dයාපාරයක් 90 දශයේ මුල් භාගයේ සිට ම ක්\u200dරියාත්මක විය. නිදසක් පක්ෂය එහි ආරම්භයේ සිට ම  ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි අතර බණඩාරනායක මැතිනිය දේශප්\u200dරේමී මෙන්ම සමාජවාදී ගුණාංග සපිරි නායිකාවක් වූ අතර නිදහස පක්ෂයේ මුලික ප්\u200dරතිපත්ති ඉදිරියට රැගෙන යමින් පැවතිණි. \u003cbr /\u003e\u003cbr /\u003eඑහෙත් ඒ වනවිටත් පක්ෂය තුළ ස්ථාවර වෙමින් සිටි ෆෙඩරල්වාදීහු, NGO කණඩායම් සමග එක්වී චන්ද්\u200dරිකා ලන්ඩනයෙන් ආනයනය කර නිදසක් පක්ෂයේ නායකත්වයට පත් කළහ. ඒ සමඟ බෙදුම්වාදයට විසඳුම වශයෙන් “බලය බෙදීම” නිදහස් පක්ෂය ඇතුළු පොදු පෙරමුණේ ද  ප්\u200dරතිපත්තිය ලෙස සංශෝධනය වීය. ඊට අමතරව ෆෙඩරල්වාදී සුළු පක්ෂ රෝත්තක්ම නිදහස පක්ෂය වටා එකතුවී පක්ෂයේ ජාතිකත්වය තවත් අඩපන කරන ලදී. කරුණු එසේ සිදු වූයේ සාමාන්\u200dය සිදුවීම් මාලාවක් ලෙස ද, එසේත් නැත්නම් බෙදුම්වාදයේ අවශ්\u200dයතාවය සඳහා  ද  යන්න සිතා බලනු වටී. \u003cbr /\u003e\u003cbr /\u003eලංකාවේ  ආණ්ඩු බලය හිමි කර ගන්නා ප්\u200dරධාන පක්ෂ දෙක ම  බෙදුම්වාදී අවශ්\u200dයතාවයන් වෙනුවෙන් පෙනී සිටින මට්ටමට ගෙන ඒමට රටේ සතුරන් සමත්වීම සතුරා ලැබූ විශාල ජයග්\u200dරහණයකි. \u003cbr /\u003e\u003cbr /\u003eකෙසේ වුවත් ප්\u200dරභාකරන්ගේ අන්ත පැසිස්ට්වාදය මෙම අවස්ථාවේ රටේ වාසියට සිටි අතර “දැන් ටිකක් පස්සේ ගොඩක්” යන දෙමල ප්\u200dරභූ දේශපලකයන්ගේ හිවල් ක්\u200dරියාදාමයට තෙල් මල් පුදමින්  සිටි රනිල් - චන්ද්\u200dරිකා සුසංයෝගයට ප්\u200dරභාකරන්ගේ   “මස් රාත්තලම” ඉල්ලීම පරහට සිටියේ ය. \u003cbr /\u003e\u003cbr /\u003eප්\u200dරභා සමග මේ වැඩේ කරගත නොහැකි බව දැනගත් අධිරාජ්\u200dයවාදීන් හා දෙමල ප්\u200dරභූ දේශපාලකයන් එතැන් සිට ප්\u200dරභාකරන්ට එරෙහි විය. ඒ මන්ද යත් වර්තමාන ලෝකයේ යුද්ධ කර රටවල් බෙදීම ප්\u200dරයෝගිකව සිදු කිරීම අපහසු බව ඔවුන් දැන ගෙන සිටි නිසා ය. සටන් කිරීම සතුරාට පීඩනයක් එල්ල කිරීම සඳහා පමණක් බව යුද්දයෙන් මත්වී සිටි ප්\u200dරභාට නො තේරිණි. \u003cbr /\u003e\u003cbr /\u003eකෙසේ හෝ රටේ දේශප්\u200dරේමී කණ්ඩායම් මහින්ද රාජපක්ෂ ගෙන ඒමත් සමග දෙමෙළ බෙදුවාදයේ මිලිටරි උපාය මාර්ගය පරාජය කිරීමට හැකි විය. එහෙත් දෙමල බෙදුම්වාදය පෙරටත් වඩා අරමුණු සහගතව හා සැලසුම සහගතව ක්\u200dරියාත්මක වන අතර ප්\u200dරභාකරන්ගෙන් මිදුණු ඔවුන් තම දීර්ඝ කාලීන සැලැස්ම ඉතා සුක්ෂමව ක්\u200dරියාත්මක කරමින් පවතී. මහින්ද රාජපක්ෂ ඉවත් කිරීමෙන් පමණක් ම 90 දශකයේ සිට ක්\u200dරියාත්මක බෙදුම්වාදී ඊළාම් සැලැස්ම නැවතත් බලගැන්විය හැකි බව ඔවුහු දනිති. ඒ මන්දයත් UNP ය තවමත් රනිල් යටතේ පවතින අතර, ෆෙඩරල් වාදීන් නිදහස් පක්ෂයේ ප්\u200dරභල ඇමතිවරුන් වන වන බැවිනි. එහෙයින් නැවත ඊළාම් ගමන බලගැන්වීම සඳහා සැපිරිය යුතු එක ම අවශ්\u200dයතාව මහින්ද ඉවත් කිරීම පමණි. දැන් යහ පාලන ව්\u200dයාපාරය හරහා නිදහස් පක්ෂයේ බලය ෆෙඩරල් වාදීන්ට නතුවී ඇත. මහින්ද පරාජය කර ඇත. කුමන්ත්\u200dරණකරීන් දැන්  ශ්\u200dරී ලංකා දේශපාලනය ෆෙඩරල්කරණය කිරීම වේගවත් කර තිබේ. \u003cbr /\u003e\u003cbr /\u003eමේ අතර කලක් බෙදුම්වාදයට එරෙහි ඓතිහාසික කාර්යභාරයක් ඉටු කළ සුළු පක්ෂ ද බෙදුම්වාදය සිය ග්\u200dරහණයට ගනිමින් සිටියි. යම් තරමක හෝ ජාතිකත්වයක් තිබු  සෝමවංශ අමරසිංහ JVP නායකත්වයෙන් පමණක් නොව පක්ෂයෙන් ද නෙරපා දමා ඇත. විමල් වීරවංශ, නන්දන ගුණතිලක වැන්නන් කලින් ම ඉවත් කර ඇත. අනුර දිසානායක JVP නායකත්වය පත්වීමත් සමඟ ඔහුගේ සැබෑ බෙදුම්වාදී ක්\u200dරියාදාමය ආරම්භ කර ඇත. දැන් ඔහු දෙමළ ජාතියට වී ඇති අසාධාරණය පිළිබඳ කතා කරයි. මෙය  සාමාන්\u200dය බල පෙරළියකින් සිදූවූ දෙයක්ද  නැත්නම් සැලැස්මක ප්\u200dරතිපලයද යන්න සිතා බලනු වටී. JVP හැරදමා කැළණි ගිය අනුර නැවත  JVP යට  පුනරාගමනය කර බලය ඇල්ලීම කගේ අවශ්\u200dයතාවයක් විය හැකිද? \u003cbr /\u003e\u003cbr /\u003eආසන්නම සිදුවීම වන්නේ මා ඇතුළු නුතන දේශප්\u200dරේමීන්ගේ සිහින කුමරා වූ චම්පික රණවක හරහා හෙළ උරුමයට සිදුවූ විනාශයයි. චම්පික ගැසූ බල්ටියේ තරමින්ම  බෙදුම්වාදී ක්\u200dරියාකාරී සැලැස්මේ ප්\u200dරබලත්වය හා සුක්ෂම බව කොතෙක් දැයි අදහසක් ගත හැකි බව මගේ හැඟීමයි. \u003cbr /\u003e\u003cbr /\u003eඑපමණක් නොවේ වෘත්තීයවේදී සංගම් පවා අධිරාජ්\u200dයවාදී බෙදුම්වාදී බලවේගයට නතුවෙමින් පවතී. මහාචාර්ය නලින් ද සිල්වා නායකත්වය දැරූ විශ්විද්\u200dයාල ආචාර්යවරුන්ගේ  සංගමය නිර්මාල් රංජිත්ට නතු වීම එක් උදාහරණයකි. නිතිකඥ සංගමයේ ක්\u200dරියා කලාපය, “නව පරපුර” නමින් හඳුන්වන තරුණ කලාකරුවන්ගේ ව්\u200dයාපාරය හරහා සිදුවෙමින් පවතින්නේ ද  එයයි. බොදුබල සේනාව පවා බෙදුම්වාදී අවශ්\u200dයතාවන් සඳහා මහින්ද පරාජය කිරීමට නිර්මාණය කළ තාවකාලික උපක්\u200dරමයක් බව දැන් කාටත් පසක් වෙමින් පවතී. \u003cbr /\u003e\u003cbr /\u003eමේ ආකාරයෙන් රටේ පාලක පක්ෂ සහ සිවිල් සංවිධාන කුමන්ත්\u200dරණකාරී ලෙස බෙදුම්වාදී ප්\u200dරතිපත්තීන්ට  නතු කර ගත් විට ඊළම පිහිටු වීම කජු කනවාටත් වඩා පහසු වනු ඇත. \u003cbr /\u003e\u003cbr /\u003e-නලින්ද කරුණාරත්න\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/2613285903775532335/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/07/PakshaEelamkaranaya.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2613285903775532335"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/2613285903775532335"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/07/PakshaEelamkaranaya.html","title":" ලාංකීය දේශපාලන පක්ෂ ඊළාම්කරණවෙමින් පවතීද ?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://1.bp.blogspot.com/-6YFYH9S8dQs/Va3SDYg5pbI/AAAAAAAADkw/-_PIOUx8vR4/s72-c/ltte_flag.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});