gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8181185618634809820"},"published":{"$t":"2015-11-15T20:06:00.000+05:30"},"updated":{"$t":"2015-11-17T22:13:19.393+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඇවන්ගාඩ්"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"විමුක්ති වනිගසේකර"}],"title":{"type":"text","$t":"කුකුල්ලු  නොමරා කුකුල් මස් කෑම හෙවත් යහපාලනයේ ඇවන්ගාඩ් චාරිකාව "},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-cbZhuZjp9Bs/VkhRhiSGu3I/AAAAAAAAAJ8/zRwRf1TkQ24/s1600/AvantGa.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"392\" src\u003d\"http://3.bp.blogspot.com/-cbZhuZjp9Bs/VkhRhiSGu3I/AAAAAAAAAJ8/zRwRf1TkQ24/s640/AvantGa.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eපසුගිය සතියේ දේශපාලනයේ වූ සුවිශේෂම සිදුවීම යහපාලනය විසින් ඇවන්ගාඩ් නැව දියත් කිරීමයි. ප්\u200dරවීන නීතිවේදීන් වන ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපන සමගින් ඇමති හරීන් ප්\u200dරනාන්දු එක් පසකිනි. යහපාලන රජයේ හොරණාවන් ලෙස ක්\u200dරියාත්මක වන කැබිනට් ප්\u200dරකා\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eශ\u003c/span\u003eක දොස්තර රාජිත සේනාරත්න, ඇමති ඉංජිනේරු පාඨලී චම්පික රනවක සහ අනුර කුමාර දිසානායක අනෙක් පසිනි. ප්\u200dරජාතන්ත්\u200dරවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාද අත්වැල අලලා සිටී. නැව දියත් වී ඇත. අපි වෙරළේ සිට බලා සිටිමු. \u003cbr /\u003e\u003cbr /\u003eකිරි පැණි, රං රස ළෙසින් එක්වී සිටි මේ පිරිස එක්වරම මෙළෙසින් දෙකට බෙදී කොහෙවත් ඇති නැවක් වෙනුවෙන් කා කොටා ගැනීමේ අර්ථය කුමක්ද? මෙය යහපාලනය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවන, තම ඇමති තනතුරු පවා කෙළ පිඩක් මෙන් ඉවතලීමට බලා සිටින සත් ගුණවතුන්ගේ එම කැපවීමේ ප්\u200dරකාශමාන වීමක්ද? එසේත් නැතිනම් රාජිත, විජේදාස, පාඨලී ආදීන් අතර ඇතිවූ පෞද්ගලික කෝන්තරයක් පමනක්ද? යහපාලන දීගය මෙතනින් ඉවරද? නැත්නම් මෙය ඇවන්ගාඩ් සමාගමට පවරා තිබූ කොන්ත්\u200dරාත්තුව ඉන් ඉවත්කර වෙනත් ගජමිතුරු සමාගමකට පැවරීමට කරන උප්පරවැට්ටියක්ද? හෙට අනිද්දාම මෛත්\u200dරීපාලටසහ රනිල්ට අකුලාගෙන ගෙදර යාමට සිදු වේවිද? එසේත් නැතිනම් විදේශ අධිකරණ, කොටින්ව නිදහස් කිරීම, පළාත් සභා බලාත්මක කරමින් බෙදුම්වාදය ශක්තිමත් කිරීම වැනි රජයේ අව ක්\u200dරියා වසාගැනීමට විපක්ෂ මතය යටපත් කිරීමට රඟන රංගනයක් පමනද? \u003cbr /\u003e\u003cbr /\u003eමේ හදිසි පිපිරීමට ඉහත සඳහන් කළ සියළු කාරනාවල යම් බලපෑමක් ඇත්තේ වී නමුදු මෙම සිදුවීමේ දේශපාලන අර්ථය ඒ කිසිවක් හෝ නොවන බව මගේ වැටහීමයි. මෙය යහපාලනය වැඩ ආරම්භ කර ඇති බවට වන ප්\u200dරබල සඥාවකි. පාක්ෂිකයන්ට අවි අතට ගන්නා ලෙසත්, විරුද්ධවාදීන්ට සූදානම් වන ලෙසත් වන ප්\u200dරබල පණිවිඩයකි. \u003cbr /\u003e\u003cbr /\u003eඇවන්ගාඩ් සමාගම හරහා පසුගිය රජය සිදුකළ ක්\u200dරියාකාරකම්හි නීතිය හමුවේ ප්\u200dරබලව අභියෝග කළ හැකි වරදක් සිදුවී නැති බව පැහැදිළිය. එසේ වුවත් එය අඬබෙර ගසා රටට කීමට විජේදාස රාජපක්ෂ ප්\u200dරමුඛ යහපාලන ඇමතිවරුන්ට ඇති තදියම කුමක්ද? එමගින් හෑල්ලුවට පත් වන්නේ තමන්ම මීට මාස කිහිපයකට පෙර රාජපක්ෂවරුන්ට එරෙහිව ගොඩනැගූ ප්\u200dරබල මතය බව ඔවුන්ට නොතේරෙන්නේද? ඔවුන් මේ සිදු කරන්නේ යහපාලන සිහින මාළිගාව ගොඩ නැගූ භූමියම කෙප්ප ගුහාවක් බව හෙළි කිරීමයි. එමගින් ගිලා බසින්නේ ඔවුන්ගේම සිහින මාළිගාව නොවන්නේද? මේ විජේදාස රාජපක්ෂ, තිලක් මාරපන, හරීන් ප්\u200dරනාන්දු වැනි ඇමතිවරුන් ඒ සරළ කරුණ නොතේරෙන අඳ බාලයන් විය නොහැකිය. එබැවින්ම ඔවුන්ගේ මේ රාජපක්ෂවරුන් නිවැරදි කිරීමට ගසන අඬබෙරය අස්වාභාවික වූවකි. ව්\u200dයාජයකි. ඔවුන් කළ යුතුව තිබුනේ ඇවන්ගාඩ් පිටුපස වරදක් සිදුවී නැතිනම් එයට එරෙහිව කිසි සේත් නඩු පැවරිය නොහැකිනම් එම සිදුවීම කාටත් හොරෙන් යටපත් වීමට ඉඩ සැළැස්වීමයි. එය ඔවුන්ට නුහුරු දෙයක් නොවේ. අද වන විට දින 100 වැඩපිළිවෙළට සිදුවුනු දෙයක් කිසිවෙකුත් නොදනී. වෙබ් අඩවි සකසා දින ගනණින් පැය ගණනින් යහපාලන ප්\u200dරගතිය සමාලෝචනය කළ අතීතය අද කිසිවෙකුට මතක නැත. දේශපාලකයන් මහජනතාව තමන්ට අවැසි මං පෙත් ඔස්සේ දක්කාගෙන යන ආකාරය වටහාගැනීමට එම දින සීයේ සිට වෙනස ඉදිරියට ගෙනයාම අලුත් රටක් ගොඩනැගීම හරහා උතුරු නැගෙනහිර ප්\u200dරශ්නයට දේශපාලන විසඳුම් දීම තෙක් සටන්පාඨ ගලාගෙන යාම අධ්\u200dයනය කරන ලෙස පාඨක ඔබට ඇරයුම් කරමි. එහෙවු රටක මේ ඇවන්ගාඩ සිද්දිය කාලයත් සමග යට ගැසීම අපහසු දෙයක් නොවේ. නමුත් යට ගැසීම වෙනුවට ඔවුන් එය උදේ හවා උඩ දැමීම තෝරාගන්නේ ඇයි. අගමැති රනිල් වික්\u200dරමසිංහ මෙන්ම ජනපති සිරිසේන මේ කිසිවක් නෑසූ කන්ව මේ ඇමතිලාට තම එදිරිවාදිකම් පිරිමසාගෙන ගුටි ඇනගැනීමට ඉදදී බලා සිටින්නේද? එම බලා සිටීමද අස්වභාවික වූවකි. \u003cbr /\u003e\u003cbr /\u003eඅනෙක් පසින් පාඨලී චම්පික, රාජිත සේනාරත්න සහ අනුර කුමාර දිසානායක වැන්නන්ගේ හැසිරීමද අස්වාභාවිකය. දැන් මේ කිසිවෙක් ජනවාරි 8 ට පෙර කියමින් සිටි රත්තරන් අශ්වයන් ගැන කියවන්නේ නැත. සීයට දෙසීයකින් කොමිස් ගැසූ රත්තරන් වලින් හැදූ අධිවේගී මං ගැන ප්\u200dරශ්න කරන්නේ නැත. ඒ ඒවා ඔවුන්ට අමතක වී ඇති නිසාද නැතිනම් ඡන්ද කාලයට ගෙතූ එම බොරු ජනතාවට අමතක වීමට ඉඩ දී බලා සිටීම ඇඟට ගුණ නිසාද? \u003cbr /\u003e\u003cbr /\u003eසටන් පාඨ යට ගසා පළපුරුදු ඔවුන්ට මෙම ඇවන්ගාඩ් සම්බන්ධවද එයම කිරීමට නොහැකියාවක් නැත. තමන්ට අවශ්\u200dය රාජපක්ෂවරුන්ට එරෙහි සටන්පාඨනම් ජනපති මැදුරේ භූගත බංකරයේ සිට ඒවා දුසිම් ගනනින් ආලාපාළු ආර්ථිකය වැනි පොත් වල ඇත. එසේ තිබියදී තම රජයේම දේශපාලන මිතුරන් සමඟ කා කොටා ගනිමින් මේ ප්\u200dරශ්නය උඩ දැමීමට වුවමනාවක් තිබිය හැකිද? එසේ වුවමනාවක් තිබේනම් එය තමන්ට සන්තෝශම් ලබාදෙන ගජමිතුරු සමාගමකට මෙම කොන්ත්\u200dරාත්තුව භාර දීමට ගෙනයන අරගලයක් පමනද? එවන් කූඨ වුවමනාවක් තිබුනද එය මෙළෙසින් රෙදි ගලවාගෙන හත් පොලේ ගාගෙන කළ යුතු දෙයක්ද? නැත. ඔවුන්ගේ හැසිරීමද අස්වාභාවිකය. එයද ව්\u200dයාජයකි. \u003cbr /\u003e\u003cbr /\u003eඇමති තනතුරු අහිමි කරගෙන, රෙදි ගලවාගෙන, මඩ නාගෙන ඔවුන් කරන මේ ව්\u200dයාජ රංගනයේ අරමුණ කුමක්ද? \u003cbr /\u003e\u003cbr /\u003eඑය වටහාගැනීමට සුළුවෙන් නමුත් යහපාලන රජයේ මෙම කෙටි අතීතය සිහිපත් කළ යුතුය. ඔවුන්ගේ දින 100 වැඩපිළිවෙළේ කෑලිවත් දැන් නැත. පරාජිතයන්ට මන්ත්\u200dරී තනතුරු ඇමති තනතුරු දීම, අගවිනිසුරු ඉවත් කිරීම, තමන්ම සම්මත කළ 19 වැනි ව්\u200dයවස්ථාව උල්ලංගනය කරමින් ඇමති වරු සිය ගණනින් පත් කිරීම වැනි දේ හරහා ඔවුන් තමන්ව පත් කළ ජනතාවට කොකා පෙන්වූ වාර අනන්තය. හොයපු හොරෙකුත් නැත. ආර්ථිකය කඩා වැටී ඇත. සියළු සංවර්ධන ව්\u200dයාපෘතීන් නතර වී ඇත. බොහෝ පිරිසකට ජීවන වෘතිය අහිමි වී ඇත. තේ, රබර්, පොල් වැනි වැවිළි භෝග වල මිළ පහත වැටී ඇත. නටපු නැටුමකුත් නැත. බෙරේ පළුවකුත් නැත. නිහඬ බවක් ප්\u200dරකට කළද මේ නොපනත්කම් ජනතාවට දැනෙන බව ඔවුහුහොඳාකාරවම දනිති. \u003cbr /\u003e\u003cbr /\u003eමේ අතර එංගලන්තය ප්\u200dරමුඛ රටවලින් එන බලපෑම් දිනෙන් දින තීව්\u200dර වෙමින් පවතී. මුළින් අතට අතදී, පසුව දෙකට නැවී, දන ගසා එම අභියෝග කළමනාකරනය කළ හැකියැයි පාරම් බෑවද අද ඔවුන්ගේ දෙපතුල් ලෙවකන තත්ත්වයට ආණ්ඩුව තම තත්ත්වය පහත හෙළාගෙන ඇත. රාජපක්ෂ රජය ජාත්\u200dයන්තර තලයේ රැකගෙන සිටි අවම ස්ථාවරය හෝ රැක ගැනීමට මෙම රජය අපොහොසත් වී ඇත. ඒ හේතුවෙන් ක්\u200dරමයෙන් දෙමළ බෙදුම්වාදී ඉල්ලීම් තීව්\u200dර වෙමින් පවතී. දැන් ජාතික ගීය ගී දෙකක් වී ඇත. ජනතාව බලා සිටියි. විග්නේශ්වරන් හමුදාව යුධ අපරාධ කළ බවට යෝජනාවක් සම්මත කලේය. රජය නිහඬව සිටි අතර ජනතාව බලා සිටියි. රජය එම විග්නේශ්වරන්ගේ යෝජනාව ජිනීවහිදී ඉස් මුදුනින් පිළිගෙන ආවේය. ජනතාව බලා සිටියි. දැන් කොටි ත්\u200dරස්තයන් නිදහස් කරන ලෙසට නැගෙන ප්\u200dරබල හඬකි. රජය එම හඬට කන් දීමට සූදානම් වුවද පොදු මහ ජනතාව ඔවුන් දෙස බලා සිටියි. මේ ජනතාවගේ බලා සිතීම රජයට හිස රදයකි. හිස රදය වඩාත් දරුණු වන්නේ මහින්ද රාජපක්ෂ සමඟින් පොදු විපක්ෂයද එක් තැනක ස්ථානගත වී සිටින නිසාවෙනි. \u003cbr /\u003e\u003cbr /\u003eමෙම රජය තමන් ඉටුකරන බවට සපත කළ යහපාලන නියමයන් අමු අමුවේම උල්ලංගනය කරයි. එය බහුතර ජන ප්\u200dරජාවගේ ඉල්ලීම නොවේ. ඔවුහු විදේශීය අධිකරන ස්ථාපිත කිරීමට පොරොන්දු වී සිටිති. දරුණු ගනයේ අපරාධ කළ කොටින් නිදහස් කිරීමට ක්\u200dරියා කරමින් සිටිති. අලුත් අධිකරන සදා නව නීති අතීතයට බලපාන ලෙසින්ද සකස් කර හමුදාව යුධ අපරාද කළ බවට කරුණු සකසා හමුදාවට දඬුවම් කිරීමට ක්\u200dරියාත්මක වෙමින් සිටීති. ඔවුන්ට ඡන්දය දුන්නෝ එවැන්නක් බලාපොරොත්තු වූවෝද? මේවා බහුතර ප්\u200dරජාවගේ ඉල්ලීම්ද? නීතිය යුක්තිය කුමක් වුවද සරත් ෆොන්සේකා සිරගත කිරීමෙන් හිටපු ජනාධිපතිවරයා කළේ නොකළ යුත්තකි. එය නොකළ යුත්තක් වන්නේ දේශපාලන අරුතිනි. රටේ බහුතර ජනතාව එම තීන්දුව සමග එකඟ නොවිනි. අදටද එකඟ නැත. එනම් එය ප්\u200dරජාවගේ ඉල්ලීමක් නොවිනි. එතුමාට අදටත් එම ක්\u200dරියාව ජනතාව ඉදිරියේ සාධාරනීකරනය කර ගැනීමට නොහැකි වී ඇත. ජනතාව කල් යල් බලා ඒවාට පිළිතුරු දෙයි. මෙම රජයටද එය පොදුය. ඔවුන් ප්\u200dරජාව අමතක කරමින්, රටේ බහුතරය අමතක කරමින්, බහුතර හද ගැස්ම අමතක කරමින්, ප්\u200dරජාතන්ත්\u200dරවාදයට පිටුපා යන මෙම ගමන ජනතාව බලා සිටියි. ඔවුහු කල් යල් බලා එයට පිළිතුරු දීමට පසුබව නොවෙති. \u003cbr /\u003e\u003cbr /\u003eනමුත් තම ගමන්මග වෙනස් කිරීමට රජය සූදානම් නැත. රජය පවත්වාගෙන යන එයට අත් උදවු සපයන බටහිර රටවල්, ඉන්දියාව මෙන්ම රට තුළ සිටින බටහිර ගැති, දෙමළ බෙදුම්වාදී සංවිධානද රජයට මෙම මාර්ගයෙන් ඉවත් වීමට ඉඩ නොදෙන බව පැහැදිළිය. එසේනම් කළ හැකි එකම දෙය රජය මෙන්ම විපක්ෂයද සියතට ගැනීමයි. එමගින් ජනතාවගෙන් එන පීඩනය කෙටි කාලයකට හෝ වල් මත් කර වෙනතකට හැරවීමට හැකියාව ලැබේ. සම්බන්ධන් විපක්ෂ නායක කර, අනුර කුමාර විපක්ෂයේ ප්\u200dරධාන සංවිධායක කර, විජිත හේරත් ව්\u200dයවස්ථාදායක සභාවට පත් කර ඔවුන් සිදුකළේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂය සියතට ගැනීමයි. නමුත් එසේ කළ පමනින් ජනතාව එම ව්\u200dයාජ විපක්ෂය පිළිගන්නේ නැත. මෙම ආන්ඩුවේ අවකල් ගමන පිළිබඳ කළකිරෙන ජනයා මහින්ද රාජපක්ෂ ප්\u200dරමුඛ පොදු විපක්ෂය සමඟින් සිට ගැනීම වැළැක්විය නොහැකිය. \u003cbr /\u003e\u003cbr /\u003eමහින්ද රාජපක්ෂ සහ පොදු විපක්ෂයේ ක්\u200dරියාධරයන් මර්ධනය කිරීමට ගත් ක්\u200dරියා මාර්ගද මේ වන විට බොහෝ දුරට අසාර්ථක වී ඇත. මහින්දව අත් අඩංගුවට ගත නොහැකිනම් තමන් ඇමති තනතුරු දැරීමේ ඇති වැඩේ කුමක්දැයි වරෙක පාඨලී චම්පික ඇමතිවරයා විමසා තිබුනේ එබැවිනි. අවශ්\u200dය නීතිය, යුක්තිය නොව ප්\u200dරතිවාදියා මර්ධනය කිරීමයි. යහපාලනය හෝ කුමන නමකින් හැඳින්වුවද එය දේශපාලනයයි. නමුත් එම ව්\u200dයායාමයද අසාර්ථක වන විට ඉතිරිවන්නේ තමන්ම පාරට බැසීමේ විකල්පයයි. \u003cbr /\u003e\u003cbr /\u003eදැන් පාඨලී චම්පික රනවක, රාජිත සේනාරත්න, අනුර කුමාර දිසානායක ඇතුළු යහපාලන කණ්ඩායම පොදු විපක්ෂයට එරෙහිව පාරට බැසීමට සූදානම්ව සිටිති.අරමුණ රටේ සැබෑ ප්\u200dරශ්න, රජයේ අවකල් ගමන අභියෝගයට ලක් කරන ජනතාවට ආමන්ත්\u200dරණය කරන සැබෑ විපක්ෂය යටපත් කිරීම වුවද ඔවුන් ජනතාවට පවසන්නේ තමන්ද මේ රජයට එරෙහිවම පාරට බසින බවකි. නමුත් එයට පෙරාතුව ඔවුන් රජය නියෝජනය කරන්නන්ය යන් මතය වෙනස් කරගත යුතුය. රජයට එරෙහි අනන්\u200dයතාවයක් ගොඩනගාගත යුතුය. නමුත් එසේ ගොඩනගාඇනීමේදී එම අනන්\u200dයතාවය රජය සැබැවින්ම රටේ කරන්නට යන දෙයට බාධාවක් නොවිය යුතුය. යුධ අධිකරන පිහිටුවීම, විදේශීය විනිසුරන් ගෙන්වීම, පළාත්සභා බලාත්මක කිරීම, කොටි සාමාජිකයන් නිදහස් කිරීම, කොටි සාමාජිකයන්ට වන්දි ප්\u200dරදානය කිරීම, දිනෙන් දින වර්ධනය වන ආර්ථික අර්බුධය වැනි සැබෑ ප්\u200dරශ්න ඔවුන්ගේ සටන් පාඨ නොවන්නේ එබැවිනි. එම ප්\u200dරශ්නවලට සාපේක්ෂව වැඩකට නැති, පදනමක් නැති,රජයට අභියෝගයක් නොවන ඇවන්ගාඩ් ප්\u200dරශ්නය ඔවුන් තෝරා ගෙන ඇත්තේ රජයට හානියක් නොකරමින් තම අනන්\u200dයතාවය ගොඩනගා ගැනීමට හෙවත් කුකුල්ලු නොමරා කුකුල් මස් කන්නටය. \u003cbr /\u003e\u003cbr /\u003eපාඨලීලා, අනුරලා මේ පස සිට පහර දෙන්නට සූදානම් වන විට අනෙක් පසින් පන්දු යවන්නන්ද සිටිය යුතුය. විජේදාසලා, තිලක් මාරපනලා අපූරුවට ක්\u200dරීඩා කරමින් සිටිති. මේ පස ප්\u200dරබල දොස්තරලාය, ඉංජිනේරුවෝය, විප්ලවවාදියෝය. අනෙක් පස ජනාධිපති නීතීඥවරුය. ඇල්මැරුණු ස්වභාවයකින් තොරව උනුසුම් ක්\u200dරීඩාවක් නැරඹීමට ප්\u200dරේක්ෂක අපට අවස්ථාව උදා වී ඇත. \u003cbr /\u003e\u003cbr /\u003eතරඟය දෙස බලා ජනතාව කුමන පැත්තට හුරේ දැම්මත් කමක් නැත. මන්ද දෙපැත්තම ඔවුන්ගේමය. මෙම නාටකයේ අවසානයේදී පාඨලී, අනුර කුමාර ආදීන් ආණ්ඩුවේ ප්\u200dරබල විවේචකයන් ළෙසින් සමාජගතකළ හැකිනම් ඔවුන් ජයග්\u200dරාහකයන් වනු ඇත. නමුත් ජනතාවට සිදුවනු ඇත්තේ මේ කෙප්ප රජුන් දෙස බලමින් අත්පුඩි ගසමින් රටේ සැබෑ ප්\u200dරශ්න අමතක කර වතුර රත්වන තුරු කකුළුවන් ළෙස ප්\u200dරීති වීමටය. ඇවන්ගාඩ් නැව තුළ මේ කළ එළි බසින්නේ \"ඔයාල කරගෙන යන්න. අපි විරුද්ධ වෙන්නම්\" නාටකයේ දෙවන ජවනිකාවයි.අපි බලා සිටිමු. ජනතාව සැමදාම රැවටිය නොහැක. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e-විමුක්ති වනිගසේකර \u003c/b\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/8181185618634809820/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/AvantguardYahapalanaya.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8181185618634809820"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/8181185618634809820"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/AvantguardYahapalanaya.html","title":"කුකුල්ලු  නොමරා කුකුල් මස් කෑම හෙවත් යහපාලනයේ ඇවන්ගාඩ් චාරිකාව "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-cbZhuZjp9Bs/VkhRhiSGu3I/AAAAAAAAAJ8/zRwRf1TkQ24/s72-c/AvantGa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});