gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%20%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%82%E0%B7%81%20%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4135068236772025690"},"published":{"$t":"2020-10-17T07:19:00.007+05:30"},"updated":{"$t":"2020-10-17T07:32:15.962+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඇල්ලේ ගුණවංශ හිමි"}],"title":{"type":"text","$t":"20 දොස් ගැන ආණ්ඩුව හැදූ භික්ෂූන් වහන්සේලා ජනපතිට ලියති.."},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\u003c/div\u003e\u003cp style\u003d\"text-align: left;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e \u003c/span\u003e\u003c/p\u003e\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"https://1.bp.blogspot.com/-EuuTBug2VU8/X4pQWPktDCI/AAAAAAAAHV4/jpV0F5RqDokQSXcg5vV_DaGqjr2Gl7JVgCLcBGAsYHQ/s560/hi.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"390\" data-original-width\u003d\"560\" height\u003d\"468\" src\u003d\"https://1.bp.blogspot.com/-EuuTBug2VU8/X4pQWPktDCI/AAAAAAAAHV4/jpV0F5RqDokQSXcg5vV_DaGqjr2Gl7JVgCLcBGAsYHQ/w671-h468/hi.jpg\" width\u003d\"671\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e20 වැනි ව්\u200dයවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය මතය පැහැදිලි කරමින් ප\u200d්\u200dරකට භික්\u200dෂූන් වහන්සේලා 07 නමක් විසින් අත්සන් තබමින් ජනාධිපති ගෝටාභය රාජපක්\u200dෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.\u003cbr /\u003eඅදාල සම්පුර්ණ ලිපිය මෙසේය.\u003cbr /\u003e\u003cbr /\u003eශ්\u200dරී ලංකා ජනරජයේ ජනාධ්පත් අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,\u003cbr /\u003eජනාධිපති ලේකමි කාර්යාලය,\u003cbr /\u003eකොළඹ.\u003cbr /\u003e2020-10-15\u003cbr /\u003eඅතිගරු ජනාධිපතිතුමනි,\u003c/span\u003e\u003cp\u003e\u003c/p\u003e\u003cp style\u003d\"text-align: left;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003cb\u003e20 වැනි ව්\u200dයවස්ථා සංශෝධනය\u003c/b\u003e\u003cbr /\u003eශ්\u200dරී ලංකාවේ ජනතාව ඔබ තුමාගෙන් අපේක්ෂා කරන ලද්දේ බුද්ධ ශාසනය, ජාතික උරුමය, සිංහල ජාතිය, හෙළ සංකෘතිය හා දේශිය සම්පත් ඇතුළු සමස්ත රටත්, ජනතා පරමාධිපත්\u200dයයත් ආරක්ෂා කර ගනිමින් රටත් ජනතාවත් සෞභාගය වෙත ගෙන යන ගමනට නායකත්වය ලබා දීම යි. එකී අපේක්ෂාව ඇතිව භික්ෂුන් වහන්සේලා පෙරටුකොට ගත් ජාතික සංවිධාන විසින් දේශප්\u200dරේමී ජනතාව ඔබතුමා වටා එක් සේසත් කරවීය. ඔබතුමාගේත්, ඔබ තුමාගේ නායකත්වය පිළිගන්නා ශ්\u200dරී ලංකා පොදු ජන පෙරමුණු ආණ්ඩුවේත් ජයග්\u200dරහණයට වගකිව යුතු සැබෑ බලවේගය වූයේ එකී ජාතික සංවිධාන විසින් ජනගත කර බල ගන්වන ලද දේශප්\u200dරේමී ජාතික චින්තනය ය.\u003c/span\u003e\u003c/p\u003e\u003cp style\u003d\"text-align: left;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e20 වන ආණ්ඩුක්\u200dරම ව්\u200dයවස්ථා සංශෝධනය ගෙන එනු ලබන්නේ ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීමේ අරමුණින් බව කියවේ. ප්\u200dරජාතන්ත්\u200dරවාදී යාන්ත්\u200dරයණයක් තුල ක්\u200dරියාත්මක වන ශක්තිමත් රාජ්\u200dයයක් ස්ථාපිත කිරිමේ ව්\u200dයවස්ථාවක් ජනතාවගේ සැබෑ බලාපොරොත්තුව යි. එහෙත් 20න් බිහි කරනුයේ අත්තනෝමතික ලෙස විධායකය මෙහෙයවිය හැකි වූත්, ව්\u200dයවස්ථාදායකය හා අධිකරණය තම අණසකට යටත් කරන්නට තරම් බලයක් සහිත ජනාධිපතිවරයෙකු හා දුබල අමාත්\u200dය මණ්ඩලයකි. ජනතාවගේ ආදරය දිනාගත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ බලය හා ස්වරත්වය හීන කරවන 20 මගින් අමාත්\u200dයවරුන්ව හා අමාත්\u200dය බලතල තම අභිමතිය අනුව ඕනෑම වෙලාවක වෙනස් කිරිමට ජනාධිපතිට බලය ලැබේ. 30කට සීමා කර තිබූ අමාත්\u200dයවරුන්ගේ සංඛ්\u200dයාව සම්බන්ධ සීමාව ඉවත් කිරීමේ යටි අරමුණු ද තිබිය හැකි ය. ජනාධිපතිවරයා වෙත ව්\u200dයවස්ථාවෙන් පවරා දී ඇති වගකීම් රාශියක් ඉවත් කර ඇති අතර ජනාධිපති ධුරය දරන්නා විසින් කරනු ලබන ව්\u200dයවස්ථා විරෝධී ක්\u200dරියාවන් අධිකරණය හමුවේ අභියෝග කිරිමේ අයිතිය ද ජනතාවට අහිමි කර තිබේ. සමස්තයක් ලෙස 20න් නීතියේ පාලනයක් නොමැති අස්ථාවර රාජ්\u200dය යාන්ත්\u200dරණයක් බිහි වීමට බොහෝ ඉඩකඩ පවති.\u003cbr /\u003e\u003cbr /\u003e20 සකසා තිබෙන්නේ ජනාධිපතිතුමාගේ ජයග්\u200dරහණය පසුපස සිටි ජාතික බලවේග හා ජනතා අපේක්ෂාවන් සම්පූර්ණයෙන් ම නොසලකා හරිමිනි. ව්\u200dයවස්ථා කෙටුම්පක් සකස් කිරීම සම්බන්ධ අවම දැනුමක් වත් නොමැත්තෙකු ගේ කතෘත්වයක් පෙන්වන මෙම කෙටුම්පත දැනටමත් ජනතාවගේ අප්\u200dරසාදයට ලක් ව තිබේ. එය දේශපාලන මෙන් ම සමාජමය අර්බූධයක ඇරඹුමකි. ඔබතුමාත්, ආණ්ඩුවත් කෙරෙහි ජනතාව තබා ඇති විශ්ාවසය පළුදු කිරීමේ කුට අරමුණින් යුතුව රටත් ජාතියත් පාවා දීමට ක්\u200dරියා කරන කුමන්ත්\u200dරණකරුවන් ගේ අදිසි හස්තයක් මෙම ක්\u200dරියාදාමය පිටුපස තිබේ දැයි ද සැක මතු වේ.\u003cbr /\u003eඑබැවින් ජනතාවගේ අපේක්ෂාවන් යටපත් වන අයුරින් එම කෙටුම්පතේ ඇතුලත් කර තිබෙන පහත සංශෝධනයන් කෙරෙහි කෙරෙහි අපි ඔබතුමාගේ අවධානයට යොමු කර සිටිමු. එනම්\u003cbr /\u003e\u003cbr /\u003e(අ) හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒම සඳහා ප්\u200dරතිපාදන හඳුන්වා දීම\u003cbr /\u003eරටට ජාතියට වින කරන පනත් කෙටුම්පත් රාශියක් යහ පාලන ආණ්ඩු සමයේ දී ගෙන එනු ලැබූ විට ඒවා පරාජය කරන්නට හැකි වූයේ භික්ෂුන් වහන්සේ ඇතුලු දේශප්\u200dරේමී පුරවැසියන් විසින් ඒවා ශ්\u200dරේෂ්ඨාධිකරණයේ දී අභියෝග කළ හෙයිනි. එය ජනතාවට ඇති අයිතියකි. හදිසි පනත් ගෙන එනු ලබන ක්\u200dරියාවලියේ දී එම අයිතිය ජනතාවට අහිමි වෙයි. එය ප්\u200dරජාතන්ත්\u200dර විරෝධී ය. 1987 දී 13 වන ආණ්ඩුක්\u200dරම ව්\u200dයවස්ථාව ජනතා කැමැත්තට එරෙහිව බලහත්කාරයෙන් ගෙන ආ පරිද්දෙන් ම අනාගතයේ දී එම්.සී.සී වැනි රට පාවාදෙන නීති හදිසි පනත් ලෙස පැනවිය හැකි ය. එවැන්නක් සඳහා ඉඩකඩ විවර වීම මෙම ආණ්ඩුවෙන් හෝ ඔබතුමාගෙන් කිසිසේත් ම අපේක්ෂා නො කෙරිනි.\u003cbr /\u003e\u003cbr /\u003e(ආ) අමාත්\u200dය මණ්ඩලය, නියෝජ්\u200dය අමාත්\u200dයවරුන් හා කැබිනට් නොවන ඇමතිවරුන් හා ඔවුන්ගේ ලේකම්වරුන් විසින් ආණ්ඩුක්\u200dරම ව්\u200dයවස්ථාවේ 7 වන උපලේඛණයේ සඳහන් දේශය තුල වෙනම රාජ්\u200dයයක් ඇති නොකරන බවට පොරොන්දු වෙමින් ලබා දිය යුතු ප්\u200dරතිඥාව ව්\u200dයවස්ථාවේ 53 වගන්තියෙන් ඉවත් කිරීම\u003cbr /\u003eජාතික ආරක්ෂාවටත්, ඒකීය රාජ්\u200dයයටත් සෘජු තර්ජනයක් වන මෙම සංශේධනත් ඒ සමගම පැන නැගුණු ජනතා විරෝධය මැඩලීමට විෂයභාර අමාත්\u200dයවරයා විසින් ගන්නා ලද උත්සාහයත් අපි දැඩිව හෙලා දකිමු. අවසානයේ දී එය හුදෙක් අතපසු වීමක් යැයි පවසා සිටීම ද තවත් භයානක කරුණකි. ඊට හේතුව වන්නේ මෙම ව්\u200dයවස්ථා කෙටුම්පත කොතරම් නොසැළකිළිමත් බවකින් යුතුව සකසා තිබෙන්නේ දැයි එමගින් තහවුරු වන හෙයිනි.\u003cbr /\u003e\u003cbr /\u003e(ඇ)පාර්ලිමේන්තු මන්ත්\u200dරීවරයෙකු ලෙස පත් වීම සඳහා පනවා ඇති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ බාධකය ඉවත් කිරීම\u003cbr /\u003eද්විත්ව පුරවැසියෝ සැම විටම රටවල් දෙකකට පක්ෂපාතී වෙති. යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ දී අප ලැබු අත්දැකීම වන්නේ ශ්\u200dරී ලංකාවේ භූමිය හා සම්පත් කොල්ලකෑමේ හා රාජ්\u200dය ආරක්ෂාව දුර්වල කිරීමේ ප්\u200dරයත්න ගණනාවක් ජාත්\u200dයන්තර බලවතුන් විසින් ක්\u200dරියාත්මක කිරීම යි. එම උපක්\u200dරම අතර ඔවුන්ට හිතැති නීති සම්පාදනය කිරීමෙි උත්සාහයන් ද කැපී පෙනුනි. බලවත් විදේශ රටවලට පක්ෂපාතී වන හා විදේශ රටවල දරු පවුල් පුරවැසිභාවය ලබා රැඳී සිටින තැනැත්තන් අපගේ නීති සම්පාදකයින් කිරීමේ භයානකකම එයයි. ඔවුන් අප රටට හිතවත්ව හා පක්ෂපාතීත්වයෙන් යුතුව කටයුතු කරතැයි සහතික විය නොහැකිය. එබැවින් පාර්ලිමේන්තු මන්ත්\u200dරිධූරයක් පමණක් නොව රජයේ ඕනෑම උසස් තනතුරක් දැරීම ද්විත්ව පුරවැසියන්ට තහනම් කළ යුතු ය. එසේ තිබිය දී ද්විත්ව පුරවැසියන්ට මන්ත්\u200dරීධුර දැරීමට ඇති තහනම ඉවත් කිරීම රාජ්\u200dය ආරක්ෂාවට ද ජනතා පරමාධිපත්\u200dය බලයට ද තර්ජනයකි.\u003cbr /\u003e\u003cbr /\u003e(ඈ) විගණකාධිපතිවරයාගේ විෂය පථයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය හා රජය විසින් සියයට 50ක් කොටස් දරන සමාගම් ඉවත් කිරීම\u003cbr /\u003eශ්\u200dරී ලංකා ටෙලිකොම්, ශ්\u200dරී ලංකන් ගුවන් සමාගම වැනි රජය විසින් කොටස් දරණ සමාගමි සියයකට අධික සංක්\u200dයාවක් පවති. මේවායින් බොහෝමයක් ම රටේ සම්පත් පරිහරණය කිරීම පිළිබඳව සෘජු ලෙස බලපෑම් කළ හැකි ඒවාය. එම සමාගම් වල ආයෝජනය කර තිබෙන්නේ ජනතාවගේ මුදල් ය. මෙම ආයතන විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කිරීමේ සෘජු ප්\u200dරතිථලය වන්නේ දූෂණයට රුකුල් දීමකි. එනම් ජනතාවගේ මුදල් අවභාවිතයට පාර කැපීමකි. ජනාධිපතිගේ හා අගමැතිගේ ලේකම් කාර්යාලත් විගණකාධිපතිවරයාගේ පථයෙන් ඉවත් කිරීමේ ප්\u200dරතිථලය ද අල්ලස් හෝ දූෂණ විමර්ශණය කිරිම සඳහා වූ කොමිෂම, ජාතික ප්\u200dරසම්පාදන කොමිෂම, විගණන සේවා කොමිෂම ව්\u200dයවස්ථාවෙන් ඉවත් කිරීමෙි ප්\u200dරතිථලය ද වන්නේ දූෂණයට රුකුල් දීමක් වේ. ඔබතුමාගෙන් අප බලාපොරොත්තු වූයේ දූෂණයට ඇති ඉඩකඩ අවහිර කිරිම මිස ඒවාට තව තවත් ඉඩ ලබා දීම නොවේ.\u003cbr /\u003e\u003cbr /\u003e(ඉ) ශ්\u200dරේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින්ව පත් කිරිමේ අභිමතානුසාරි බලයක් ජනාධිපති වෙත ලබා දීම.\u003cbr /\u003eමෙවැනි අසීමිත බලතල මගින් අධිකරණයේ ස්වාධීනත්වය බලවත් අනතුරකට ලක් වේ. සැබෑ ප්\u200dරජාතන්ත්\u200dරවාදී පාලන ක්\u200dරමයක සිදුවිය යුත්තේ ජනාධිපතිට ඇති මෙවැනි බලතල පාර්ලිමේන්තුවේ හෝ පාර්ලිමේන්තු සභාවේ අනුමැතියට යටත් කිරීමයි. එවැනි සැබෑ සංවරණ හා තුලන ක්\u200dරමවේදයන් රාජ්\u200dය යාන්ත්\u200dරණය තුල ක්\u200dරියාත්මක විය යුතු ය.\u003cbr /\u003e\u003cbr /\u003e(ඊ) මැතිවරණ කොමිෂන් සභාව විසින් හා නීතිය මගින් පනවන විධිවිධාන උල්ලංඝණය කරන තැනැත්තන්ට එරෙහි ව අධිකරණමය ක්\u200dරියා මාර්ග ගැනීමට ඇති හැකියාව ඉවත් කිරීම.\u003cbr /\u003eමැතිවරණ කොමිෂන් සභාව විසින් හා නීතිය මගින් පනවන විධිවිධාන වලට පටහැනිව ක්\u200dරියා කරන තැනැත්තන්ට එරෙහිව නීතිය ක්\u200dරියාත්මක කිරිමට හැකි වගන්තිය ඉවත් කිරීමේ සෘජු ප්\u200dරතිථලය වන්නේ මැතිවරණ නීති කඩකරන්නන් හට ඒ සඳහා අවස්ථාව ලබාදීමය. මෙය දූෂිත මැතිවරණ ක්\u200dරමයකට රුකුල් දෙන සංශෝධනයකි. මෙවැනි සංශෝධන අපි දැඩිව හෙලා දකිමු.\u003cbr /\u003e\u003cbr /\u003e(උ) ඇමතිවරුන්ගේ ගණන 30කට සීමා කිරීමෙි වගන්ති ඉවත් කිරීම\u003cbr /\u003eඅමාත්\u200dයවරුන් ගේ සංඛ්\u200dයාව 30කටත් කැබිනට් නොවන අමාත්\u200dයවරුන්ගේ හා නියෝජ්\u200dය අමාත්\u200dයවරුන්ගේ සංඛ්\u200dයාව 40කටත් සීමා කිරිමේ වගන්තියක් පනවා තිබෙන්නේ වසර ගණනාවක් තිස්සේ ජනතාව විසින් ඒ සඳහා කරනු ලැබූ දැඩි බලකිරීම් වල ප්\u200dරතිථලයක් ලෙස වේ. අසීමිත අමාත්\u200dයවරුන් සංඛාවක් පත් කිරිමට තිබෙන අවකාශය ප්\u200dරයෝජනයට ගෙන සුලු අන්තවාදී පක්ෂ වලට බහුතර ජනතාවගේ ඡන්දයෙන් පත්කරන ආණ්ඩු සමග කේවල් කිරීම සඳහා අවස්ථාව ලැබේ. මෙහි අනිසි විපාකය වන්නේ බහුතර කැමැත්ත යටපත් කරමින් අන්තවාදී පක්ෂවලට ආණ්ඩුව මෙහෙයවීමේ අයිතිය ලැබීමයි. රිෂාඞ් බදුර්දීන් හිටපු අමාත්\u200dයතුමා වැනි අන්තවාදීන් මේ වන විට ආණ්ඩුවත් සමග සමීපව කටයුතු කිරිමට පටන්ගෙන තිබෙන්නේ අනාගතයේ දී මෙවැනි සංශෝධන වල වාසිය ලබා ගැනීමේ යටි අරමුණ ඇතිව දැයි සැක පහළ වී තිබේ. එසේ ම අසීමිත අමාත්\u200dයවරුන් සංඛ්\u200dයාවක් සිටීම හුදෙක් මුදල් නාස්තියක් පමණක් නොව විධායක යාන්ත්\u200dරණය අවුල් සහගත තත්වයකට පත් කරන සාධකයක් බව ජනතාව හොඳින් ම දනිති.\u003cbr /\u003e\u003cbr /\u003eමෙම ආණ්ඩුව පත් වීමේ දී ජනතාවට දුන් පොරොන්දුව වූයේ අලුත් ව්\u200dයවස්ථාවකි. ජනතාවගේ අපේක්ෂාව වූයේ ද එයයි. ව්\u200dයවස්ථාවට අවිධිමත් ලෙස සංශෝධන කිරිමේ ආදීනව ජනතාව විසින් අත්දැක තිබේ. කුමන ආකාරයේ ව්\u200dයවස්ථා සංශෝධනයක දී වුව ද දැනට රට මුහුන පා සිටින සැබෑ අර්බුධ වලට විසඳුම් ලබා දීමට පියවර ගත යුතුය. ඒ වා අතර ජාත්\u200dයන්තර සම්මුතීන් හා ගිවිසුම් අනිවාර්යයෙන් ම පාර්ලිමෙන්තුවේ අනුමැතියට යටත් ව අත්සන් කිරිම සහතික කරන වගන්ති ද, නිශ්චිත ලෙස ජාතික ප්\u200dරතිපත්ති හා සැළසුම් සකස් කර නීතිගත කිරිම අනිවාර්ය කරන වගන්ති ද, උතුරු හා නැගෙනහිර ඒකාබද්ඛ කිරිමට පහසුවන පරිදි හා සමස්ත රටට ම නීති පැනවීම සඳහා පාර්ලිමේන්තුවට බාධා ගෙන එමින් 13 වන ආණ්ඩුක්\u200dරම ව්\u200dයවස්ථාවෙන් හඳුන්වා දි තිබෙන ප්\u200dරතිපාදන ඉවත් කෙරෙන වගන්ති ද, දේශීය සම්පත් හා භූමිය විදේශකයින්ට විකිණීම තහනම් කරන වගන්ති ද ආණ්ඩුක්\u200dරම ව්\u200dයවස්ථාවට අභිනවයෙන් ඇතුලත් කල යුතු බව අවධාරණය කර සිටිමු\u003c/span\u003e\u003c/p\u003e\u003cp style\u003d\"text-align: left;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eමේ වන විටත් රට තුල ආන්දෝලනයට ලක් ව තිබෙන 20 වැනි සංශෝධනය ඉදිරිපත් කර තිබෙන ආකාරයෙන් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු ව ඇත. එසේ තිබිය දීත් එම සංශෝධනය සම්මත කරන්නට කටයුතු කරන්නේ නම් අවම වශයෙන් මෙහි සඳහන් කර තිබෙන සංශෝධන සිදු කරන මෙන් ඔබ තුමන්ව බලයට පත් කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කල භික්ෂුන් වහන්සේ, ජාතික සංවිධාන ඇතුලු දේශප්\u200dරේමී ජනතාව නියෝජනය කරමින් අපි ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.\u003c/span\u003e\u003c/p\u003e\u003cp style\u003d\"text-align: left;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eමේ වගට,\u003cbr /\u003eනම\u003cbr /\u003e01 පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි\u003cbr /\u003e02 පුජ්\u200dය මුරැත්තෙට්ටුවේ ආනන්ද හිමි\u003cbr /\u003e03 පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි\u003cbr /\u003e04 පූජ්\u200dය ඉදුරාගාරේ ධම්මරතන හිමි\u003cbr /\u003e06 පූජ්\u200dය මල්වානේ චන්දරතන හිමි\u003cbr /\u003e07 පූජ්\u200dය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි\u003c/span\u003e\u003c/p\u003e\u003cp style\u003d\"text-align: left;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eවිමසීම් පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි 0773 877898 – 0112 691865\u003c/span\u003e\u003c/p\u003e\u003cp style\u003d\"text-align: left;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003eපිටපත්,\u003cbr /\u003e1. අතිපූජ්\u200dය ත්\u200dරෛයි නිකායික මහා නායක ස්වාමින් වහන්සේලා වෙත ගෞරව පෙරදැරිව\u003cbr /\u003e2. සෙසු ආගමික නායකතුමන්ලා වෙත\u003cbr /\u003e3. ශ්\u200dරී ලංකා ජනරජයේ අග්\u200dරාමාත්\u200dය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්\u200dරධාන අමාත්\u200dය මණ්ඩලය වෙත\u003cbr /\u003e4. ශ්\u200dරී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා ප්\u200dරධාන පාර්ලිමේන්තු මන්ත්\u200dරිතුමන්ලා වෙත\u003c/span\u003e\u003c/p\u003e\u003cp style\u003d\"text-align: left;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e යුතුකම සංවාද කවය\u003cbr /\u003e www.yuthukama.com \u003cbr /\u003e Like us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/p\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4135068236772025690/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2020/10/20-07.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4135068236772025690"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4135068236772025690"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2020/10/20-07.html","title":"20 දොස් ගැන ආණ්ඩුව හැදූ භික්ෂූන් වහන්සේලා ජනපතිට ලියති.."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://1.bp.blogspot.com/-EuuTBug2VU8/X4pQWPktDCI/AAAAAAAAHV4/jpV0F5RqDokQSXcg5vV_DaGqjr2Gl7JVgCLcBGAsYHQ/s72-w671-c-h468/hi.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});