gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-9145932968733235457"},"published":{"$t":"2017-01-20T07:00:00.000+05:30"},"updated":{"$t":"2017-01-20T07:00:37.645+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ආර්ථිකය"}],"title":{"type":"text","$t":"රටේ ආර්ථිකය මරණාසන්න කළ රට විකුණන ආර්තික ඔස්තාර්ලා..."},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://1.bp.blogspot.com/-y0vSbuLbZd4/WIFnuX_YiaI/AAAAAAAACnA/4OtBGZlqTTwGGWzEmVpHRG5oDw9mb-95QCLcB/s1600/EconomyLalithasiri.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"334\" src\u003d\"https://1.bp.blogspot.com/-y0vSbuLbZd4/WIFnuX_YiaI/AAAAAAAACnA/4OtBGZlqTTwGGWzEmVpHRG5oDw9mb-95QCLcB/s640/EconomyLalithasiri.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eආර්ථිකය අද මරණාසන්න වී ඇත්තේ දෙන බේත්වල වරදින් \u003c/b\u003e\u003cbr /\u003e-ආචාර්ය ලලිතසිරි ගුණරුවන්\u003cbr /\u003e\u003cbr /\u003eදශක ගණනාවක්\u200c තිස්\u200cසේ අපේ රටේ ආර්ථිකයේ මතුව ආ අර්බුදය අද බරපතළ තත්ත්වයකට පත්ව ඇති බව සියලු දෙනාම පාහේ පිළිගන්නා කාරණයකි. මේ අර්බුදයෙන් ගොඩඒම සඳහා පස්\u200c අවුරුදු, දස අවුරුදු ආදී සැලසුම් නොයෙක්\u200c වර ක්\u200dරියාත්මක වුවද අර්බුදය දිනෙන් දින බරපතළ වූ බවද කවුරුත් දනිති. කවර රෝගයක්\u200c වුවද නිසි ලෙස විනිශ්චය නොකර නිවැරදි ප්\u200dරතිකාර ලබා නොදුනහොත් රෝගියා මියයන ලෙසින්ම වැරදි රෝග විනිශ්චය සහ නිවැරදි ප්\u200dරතිකාර නොලැබීමෙන් අපේ ආර්ථිකය අද මරණාසන්න වී ඇති බව කොළඹ විශ්වවිද්\u200dයාලයේ ආර්ථික විද්\u200dයා අංශයේ ජ්\u200dයෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් පවසයි. වර්තමානයේ අපේ රටේ මතුව ඇති ආර්ථිකයේ අර්බුදයට හේතුව සහ ඊට විසඳුම පිළිබඳ ආචාර්ය ලලිතසිරි ගුණරුවන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකි මේ.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eඔබ දකින විදියට අපේ රට අද මුහුණ දීල තිබෙන ප්\u200dරධාන ආර්ථික අභියෝග මොනවද?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003eඅද කවුරුත් පිළිගන්න අපේ රටේ ආර්ථිකයේ තිබෙන අර්බුදය නොවිසඳී එය එන්න එන්නම උග්\u200dර වීමට හේතුව අපේ රටේ ආර්ථික විශේෂඥවරු මේ රෝගය විනිශ්චය කරගත් ආකාරය සහ ඊට නියම කළ බෙහෙත් නිවැරදි ඒවා නොවීම බවයි මගේ අදහස.\u003cbr /\u003e\u003cbr /\u003eඅපේ රට අද මුහුණදීල තිබෙන ප්\u200dරධාන ආර්ථික අභියෝග ගණනාවක්\u200c තිබෙනවා. අපේ රටේ ගෙවුම් ශේෂයේ අද ඇතිවී තිබෙන ප්\u200dරශ්නය එහි අංක එක ලෙසයි මම දකින්නෙ. මෙය කාටත් තේරෙන විදිහට කිව්වොත් ගෙදරක ආර්ථිකය පිළිබඳ තිබෙන ලොකුම අර්බුදය හටගන්නේ ලැබෙන ආදායමට වඩා වියදම් කළොත්. අපේ රටේ තිබෙන ප්\u200dරධාන ප්\u200dරශ්නයක්\u200c වන්නේ අපනයන වගේ දෙගුණයක්\u200c ආනයනය කිරීම. එනම් ආනයන සඳහා අපි පාවිච්චි කරන විදේශ සම්පත් ප්\u200dරමාණය අපනයනවලින් උපයන විදේශ සම්පත් ප්\u200dරමාණය වගේ දෙගුණයක්\u200c. මේක හරියට ලැබෙන ආදායමට වඩා දෙගුණයක්\u200c වියදම් කරන ගෙදරක්\u200c වගේ. මෙහෙම වෙනකොට බරපතළ අර්බුදයක්\u200c මතුවෙන බව තේරුම් ගන්න ආර්ථික විද්\u200dයාවක්\u200c උවමනා නෑ. ගෙදරක වුණත් සමහර මාසවල ආදායම අඩුවෙනව. එතකොට ණය වෙනව. එවැනි උච්චාවචන තියෙන්න පුළුවන්. හැබැයි ඊළඟ මාසෙ වැඩිපුර වැඩකරල ඒ ණයත් බේරගෙන ගියොත් තමයි අර්බුදයක්\u200c නැතුව යන්නෙ. හැම මාසෙකම ආදායමට වඩා වියදම් කරනව නම් ණය බේරන්නත් ණය ගන්නව නම් අන්තිමට ගෙයයි ඉඩමත් විකුණන්නත් වෙනව.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eඅපේ රට දැන් දශක ගණනාවක්\u200c තිස්\u200cසේ මේ අර්බුදයට මුහුණ දෙමින් නේද ඉන්නෙ? ඇයි ඒ?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eමේක මේ අද ඊයේ ඇතිවෙච්ච අර්බුදයක්\u200c නෙමෙයි. මම කියන්නෙ 1975 ට පස්\u200cසෙ. 1975 පමණ කාලයේ මේ අර්බුදය ඇතිවුණත් එය යම් තරමකට පාලනය වීමේ ක්\u200dරමයකුත් තිබුණ. ඒ තමයි ආර්ථිකයේ මතුවුණු හිඟයට ගැලපෙන්න විදේශ ඉපැයීම් වෙන පැතිවලින් කළා. සංචාරක කර්මාන්තයෙන් යමක්\u200c ඉපයුවා. සංචාරක කර්මාන්තයෙන් ඉපයූ ඩොලර් ටික ත්\u200dරස්\u200cතවාදී යුද්ධයත් සමඟ අපට නැතුව ගියා. ඊළඟට ඇඟලුම් කර්මාන්තය පදනම් කරගත් අපනයන තුළිනුත් විදේශ ඉපැයීම් කළා. එය අදත් යම් තරමකට පැවතුනත් එය යායුතු මට්\u200cටම් දක්\u200cවා එය ප්\u200dරවර්ධනය කරගෙන නැති බවයි මගේ අදහස. ඊළඟට මේ හිඟය පියවගන්න ගත්ත පියවර තමයි අපේ කාන්තාවන් විදේශ සේවයට යෑවීම. ඊළඟට තේ, රබර් සහ පොල් වගාවන්ගෙන්. විශේෂයෙන් තේ වගාවෙන්. තේ දලු නෙළීම ඇතුළු තේ වගා කටයුතුවලටත්, ඇඟලුම් කර්මාන්තයටත් විදේශයන්හි ගෘහ සේවයටත් වැඩිපුරම යෙදෙන්නෙ කාන්තාවො. ඔවුන් අති දුෂ්කර, වහල් මෙහෙයට සමාන මෙහෙයක යෙදිලයි අපේ රටට ඩොලර් උපයන්නෙ. අපේ කාන්තාවො වහල් මෙහෙයෙ යෙදිල මේ උපයන ආදායමෙන් අද රටේ එක්\u200cතරා පිරිසක්\u200c සුඛෝපභෝගී ජීවිත ගත කරනවා නේද? පිටරටින් ගෙන්වන අත්\u200dයාවශ්\u200dය නොවන භාණ්\u200cඩ සඳහා ඒ ආදායම වැයකරනවා නේද? දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි බොහෝ දේ පිටරටින් ගෙන්වනවා නේද?\u003cbr /\u003e\u003cbr /\u003eආනයන අපනයන හිඟය පාලනය කරගන්න කළ යුත්තේ අපේ රටේ නිෂ්පාදන දියුණු කිරීමයි. අපනයන ප්\u200dරවර්ධනය කිරීම වරදක්\u200c නොවෙයි. නමුත් ඊට ඩොලර් වියදම් කිරීම තරමටම ඩොලර් ඉතුරු කිරීමටත් අපි අවධානය යොමු කළ යුතුයි. අපි කිරිපිටිවලට කොයිතරම් වියදම් කරනවද? කිරිපිටි රට ඇතුළෙම නිෂ්පාදනය කරල වැඩි මිලකට ගත්තත් එයින් රටේ ආර්ථිකය ශක්\u200cතිමත් වෙනවා නේද? ඒ වැඩිපුර මුදල යන්නේ අපේ රටේ කිරි ගොවියට නේද? එක්\u200c අවස්\u200cථාවක ආර්ථික සමුළුවකදී අනුර කුමාර දිසානායක මහතා මේ ගැන අපූරු කතාවක්\u200c කිව්වා. හම්බන්තොට සෝමක්\u200cකා එයාගෙ හරකුන්ගෙන් දොවා ගන්න කිරි ගෙනිහින් කිරි මධ්\u200dයස්\u200cථානෙකට අලෙවි කරනවා. ඒ කිරි ටික බවුසරයකින් කිලෝ මීටර් 200 ක්\u200c ගෙනියනවා අඹේවෙලට. අඹේවෙල කර්මාන්ත ශාලාවෙදී කරන්නෙ මේ කිරිවල වතුර ටික අයින් කරල ඒවා පිටි කරන එක. ඒ පිටි ටික ලොරියක දාගෙන තව කිලෝමීටර් 200 ක්\u200c ඇවිත් කොළඹට එනව. කොළඹදී පැකට්\u200c කරල රුපියල් 450 - 500 වගේ මිලක්\u200c දාල ආපහු හම්බන්තොට යනව. හම්බන්තොට සෝමක්\u200cකගෙ ගෙදරට අල්ලපු ගෙදර ඉන්න කමලක්\u200cකා ඒ කිරි පැකට්\u200c එක කඩෙන් සල්ලි දීල අරගෙන වතුර දාල බොනව. අපේ රටේ ආර්ථික විශේෂඥයොයි කළමනාකරණ විශේෂඥයොයි ප්\u200dරතිපත්ති තීරකයොයි අපේ රටට උරුම කරල තියෙන ආර්ථිකය මේකද? මේ කිරි ටික රට වටේ ගෙනිච්චෙ වතුර ටික අයින්කරල දාල ආයෙමත් වතුර දාල බොන්නද? දියර කිරි විදිහටම ඒ කිරි ටික බිව්ව නම් නරකද? වෙළෙඳ ප්\u200dරවර්ධනයක්\u200c සඳහා සැපයුම් දාමයක්\u200c කියල එකක්\u200c ක්\u200dරියාත්මක වෙනව. නමුත් ඒ සැපයුම් දාමය පලදායී එකක්\u200cද? ඔය කිරි ටික ඉන්ධන වියදම් කරගෙන අඹේවෙල ගෙනිහින් සේවකයන්ට පඩි නඩි ගෙවාගෙන වතුර අයින්කරල ආයෙත් ඉන්ධන වියදම් කරගෙන කොළඹ ගෙනත් සේවක පඩි නඩි ගෙවල පැකට්\u200c කරල ආයෙත් ඉන්ධන වියදම් කරගෙන හම්බන්තොට ගේනකොට අපේ කිරි පැකට්\u200c එකකට යන වියදම පිටරටින් ගෙන්වන කිරි පැකට්\u200c එකකට වැඩියි. එතකොට අපේ කිරි පැකට්\u200c එකේ ගාණ වැඩිවෙනකොට රජය මැදිහත් වෙලා ඒ ආනයන පාලනය කිරීමට යම් ආකාරයක ආරක්\u200cෂණ ක්\u200dරියා පිළිවෙතක්\u200c අනුගමනය නොකළොත් වෙළෙඳ පොළේ ලාබ වෙන්නෙ අපේ කිරි පැකට්\u200c එක නෙමෙයි, පිටරටින් එන එක. එතකොට කමලක්\u200cක බොන්නෙ සෝමක්\u200cකගෙ කිරි පැකට්\u200c එක නෙමෙයි, අර පිටරටින් එන එක. මේ එක උදාහරණයක්\u200c විතරයි. තවත් මෙවැනි බොහෝ දේ තිබෙනවා. මේ අපරාධය නතර කරන්න නම් අද රටේ ආර්ථික අර්බුදයට හේතු වුණු මේ මූලික රෝග විනිශ්චය නැවත විග්\u200dරහ කරගත යුතුයි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eරජය මැදිහත්වීමෙන් ඉවත් වෙලා විවෘත වෙළෙඳපොළ තුළ තරගකාරිත්වයක්\u200c ඇතිකිරීමෙන් මෙය පාලනය කළ හැකි බව නේද පසුගිය ආණ්\u200cඩු කිහිපයම ක්\u200dරියාත්මක කළ ආර්ථික ක්\u200dරමෝපාය?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eආණ්\u200cඩු ක්\u200dරියාත්මක කළේ රජය මැදිහත්වෙලා මේව කරන්න බෑ, කිරිපිටි පිටරටින් ගෙන්වන එක ලාබයි ඒ නිසා වෙළෙඳපොළ විවෘත කරන්න එතකොට කිරි පිටි ලාබෙට ලංකාවට එනවා එතකොට මිනිස්\u200cසුන්ට අඩුගාණට කිරි බොන්න පුළුවන්, එතකොට මිනිසුන්ගෙ ජීවන වියදම පාලනය වෙනවා, එතකොට වැටුප් ඉහළ දාන්න තියෙන පීඩනය අයින්වෙනවා, එතකොට කර්මාන්ත ලාබ වෙනවා, ඒ කර්මාන්තවලින් හදන නිෂ්පාදන පිටරට පටවලා අපට ආදායම් හොයන්න පුළුවන් කියන න්\u200dයායයි. මේකත් කමලක්\u200cකගෙ සෝමක්\u200cකගෙ කතාව වගේම මිනිස්\u200cසු මුළා වෙච්ච මෝඩ කතාවක්\u200c. අපේ ආර්ථිකය අද බරපතළ අර්බුදයකට වැටුණෙ මේ මෝඩ න්\u200dයාය නිසයි. අද අපේ රටේ සහල් ප්\u200dරශ්නයක්\u200c තිබෙනවා. කෘෂිකර්මාන්තයට තරුණයන් යොමු නොවීමේ ප්\u200dරශ්නයක්\u200c තිබෙනවා. ජපානය මේ ප්\u200dරශ්න දෙකම විසඳුවේ කොතරම් සහල් මිල වැඩිවුණත් සහල් ආනයනය තහනම් කිරීමෙනුයි. සහල් ආනයනය කිරීම තහනම් කිරීම නිසා ජපානයේ සහල් මිල තුන්ගුණයක්\u200c විතර වැඩිවුණා. ඒ නිසාම ජපානයේ වී වගාව අතිශය ලාබ ලැබෙන ව්\u200dයාපාරයක්\u200c බවට පත්වුණා. මේ නිසා ජපානයේ වී ගොවිතැනට බොහෝ දෙනෙක්\u200c යොමුවුණා. ජපානය ඔවුන්ට උවමනා සහල් ජපානය තුළම නිෂ්පාදනය කරල ඒ ආදායම ගොවියන්ට ලබාදීල තියෙනව. ගොවියාට ණය නැතිව ජීවත්වෙන්න පුළුවන් පසුබිමක්\u200c හදන්නෙ නැතිව කොහොමද කෘෂිකර්මාන්තය දියුණු කරන්නෙ? 1975 - 76 ඉඳල අපි කළේ වෙළෙඳපොළ විවෘත කරල ගොවියට කියන්න පටන්ගත්ත ඕව කරල වැඩක්\u200c නෑ අක්\u200cකරයක්\u200c දෙකක්\u200c වගාකරල ඕක කරන්න බෑ මහා යාන්ත්\u200dරික කෘෂිකර්මයකට යන්න වාණිජ ව්\u200dයාපාර කරන අයට ඉඩම් දුන්නොත් විශාල අස්\u200cවැන්නක්\u200c අරගෙන හාලුත් පිටරට යවයි. ඕකනෙ අපි හිතුවෙ? ඒ ප්\u200dරතිපත්තිය අවුරුදු තිහ හතළිහක්\u200c අනුගමනය කරල අද හාල් පිටරටින් ගෙන්වන තැනට අපි පත්වෙලා.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eඅද රාජ්\u200dය ආයතන, ගුවන් තොටුපළ, වරායයන් සහ ඉඩම් විදේශ සමාගම් වෙත ආයෝජන සඳහා ලබාදීමේ ක්\u200dරමවේදයක්\u200c තුළින් රටේ ආර්ථිකය නංවාලීමේ වැඩපිළිවෙළක්\u200c ආණ්\u200cඩුව ක්\u200dරියාත්මක කර තිබෙනවා. මෙය ප්\u200dරතිපලදායක වෙයිද?\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඅපේ රටේ අවුරුදු තිහ හතළියක්\u200c අසාර්ථක වූ ක්\u200dරමය මේ හදන්නෙ තවත් වේගයෙන් ක්\u200dරියාත්මක කරන්නයි. මෙච්චරකල් දුන්නු බේත අසාර්ථක නිසා අලුත් බේතක්\u200c දෙන්න නෙමෙයි මේ හදන්නෙ පැරණි බේතෙම ඩෝස්\u200c එක වැඩිකරන්නයි. ලෙඩා අසාධ්\u200dය වෙන්නෙ ගත්තු බේත් මදි හින්ද කියල මේ අය කියන්නෙ. මේ ලිබරල්වාදී ආර්ථික වෛද්\u200dයවරු හදන්නෙ රටේ සියලුම දේ වෙළෙඳපොළට බාරදෙන්න. ලෙඩා මැරෙන්න යන්නෙ දීපු බේත මදි හින්ද නෙමෙයි මෙච්චර කල් දුන්නු බේත වැරදි හින්ද කියල මේ දොස්\u200cතරල නිකමටවත් හිතන්නෙ නෑ. දීර්ඝ කාලෙක ඉඳන් අපේ රටේ ආර්ථිකයට වැළඳිලා තියෙන මේ රෝගය හරිහැටි නිශ්චය කරගෙන දැන්වත් නිවැරදි බේත නොදුන්නොත් ලෙඩා මැරෙන එක වළක්\u200cවන්න බෑ. ආර්ථිකය තවත් ලිබරල් කරල, හම්බන්තොට විකුණල, ත්\u200dරිකුණාමලේ විකුණල, කොළඹ වරාය විකුණල, බලාගාර ටික විකුණල නව ලිබරල්වාදය කියල මේ ක්\u200dරමයෙන් ආර්ථිකය ගොඩගන්න බෑ. ආනයනවලට උත්තර දෙන්න අපේ අපනයනවලට බැරිවීම නිසා ඩොලරය ඉහළ යැම නවත්වන්න බෑ. ආනයන සඳහා ජාත්\u200dයන්තර මූල්\u200dය අරමුදලට ලෝක බැංකුවට වඳින්න සිද්ධවෙනවා. ඔවුන් අපට ණය දෙන්නෙ ඔවුන්ගෙ කොන්දේසිවලට. මොනවද ඒ? රාජ්\u200dය ආයතන තව විකුණන්න. රජය තවත් මේවායින් ඉවත් වෙන්න. ආර්ථිකය තව විවෘත කරන්න.. අවසානයේ ග්\u200dරීසියට වුණෙත් ඔය ටික. වැරදි බේතක්\u200c වැරදි මාත්\u200dරාවට දිගින් දිගටම ගන්නකොට ලෙඩේ උත්සන්න වීම පුදුමයක්\u200c නෙමෙයි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: small;\"\u003e\u003cbr /\u003e[Divaina : \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"-webkit-text-stroke-width: 0px; background-color: white; color: black; display: inline !important; float: none; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-size: medium; font-style: normal; font-variant-caps: normal; font-variant-ligatures: normal; font-weight: normal; letter-spacing: normal; orphans: 2; text-align: -webkit-left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003e\u003cspan style\u003d\"font-size: small;\"\u003eසාකච්ඡා කළේ පාලිත සේනානායක ]\u003c/span\u003e\u003c/span\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eLike us on facebook : https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/9145932968733235457/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/01/SLEconomy.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/9145932968733235457"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/9145932968733235457"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/01/SLEconomy.html","title":"රටේ ආර්ථිකය මරණාසන්න කළ රට විකුණන ආර්තික ඔස්තාර්ලා..."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://1.bp.blogspot.com/-y0vSbuLbZd4/WIFnuX_YiaI/AAAAAAAACnA/4OtBGZlqTTwGGWzEmVpHRG5oDw9mb-95QCLcB/s72-c/EconomyLalithasiri.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});