gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%85%E0%B6%B7%E0%B6%BA%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B7%83+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%85%E0%B6%B7%E0%B6%BA%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B7%83+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%20%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%20%E0%B6%85%E0%B6%B7%E0%B6%BA%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B7%83%20%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7756183055413727133"},"published":{"$t":"2016-01-03T07:54:00.001+05:30"},"updated":{"$t":"2016-01-07T23:05:23.656+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"}],"title":{"type":"text","$t":"නව වසරේ ජාතික අභිලාෂය කුමක් විය යුතුද?- ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: justify;\"\u003e\n\u003cb\u003e\u003c/b\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-fnD3oXTqrGI/VoiGlQ5WJOI/AAAAAAAAAnY/MSycO-RE5Qk/s1600/medagoda.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"358\" src\u003d\"http://2.bp.blogspot.com/-fnD3oXTqrGI/VoiGlQ5WJOI/AAAAAAAAAnY/MSycO-RE5Qk/s640/medagoda.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-uda3H3gqfWs/VoiFW1ezk4I/AAAAAAAAAnQ/CGSXABK17fo/s1600/meda.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003c/a\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eරාජකීය පණ්\u200cඩිත ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස ස්\u200cථවිර\u003cbr /\u003eජ්\u200dයෙෂ්ඨ කථිකාචාර්ය, පාලි හා බෞද්ධ අධ්\u200dයයන අංශය, \u003cbr /\u003eශ්\u200dරී ජයවර්ධනපුර විශ්වවිද්\u200dයාලය.\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eශ්\u200dරී ලංකාද්වීපයේ පසුගිය වසර ආරම්භය සනිටුහන් වන්නේ ජනවාරි අට ආණ්\u200cඩු පෙරළියත් සමගිනි. එදින දූෂණය, අල්ලස, පවුල් පාලනය, සුදුවෑන් සංස්\u200cකෘතිය, ස්\u200cත්\u200dරී දූෂණය, ශිෂ්\u200dය ව්\u200dයාපාර හා වෘත්තීය සංගම් මර්දනය ආදී ශිෂ්ට සම්මත සමාජය විසින් සැබවින්ම පිළිකෙව් කරන සත්\u200dය හෝ අසත්\u200dය චෝදනා රැසක්\u200c විසින් දසකයකට සමාන මහින්ද රාජපක්\u200dෂ පාලනය නිමා කරන ලදී. මේ වන විට එයට පුරා වසරකට ආසන්න කාලයක්\u200c ගෙවී ගොස්\u200c ඇත. මෙවන් අවස්\u200cථාවක නව වසරේ ජාතික අභිලාෂය කුමක්\u200c වියයුතු දැයි විමසා බැලීම අතිශය කාලෝචිත වූවකි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003eජාතික ආරක්\u200dෂාව\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eරටක අතිශය වැදගත්ම මාතෘකාව ලෙස මා සලකන්නේ තෙල්, හාල් හෝ පරිප්පු මිල නොව ජාතික ආරක්\u200dෂාවයි. එය සුරක්\u200dෂිත කිරීම සදහා ම රටක ජනතාව පාලකයන් පිරිසක්\u200c පත්කර ගනී. පාලකයා පත්කර ගැනීම දක්\u200cවා වගකීම ජනතාව දරතත් එතැන් පටන් එහි වගකීම දරනුයේ දේශපාලන නායකත්වයයි. එය පූජනීය වගකීමක්\u200c ලෙස පත්වන රජය ඉටු කරනු ඇති බව ජනතා විශ්වාසය වෙයි. එහෙත් පසුගිය වසරක කාලවකවානුව තුළ බුද්ධි අංශ ක්\u200dරියාකාරිකයින් හා හමුදා නිලධාරීන් වෙනත් පෞද්ගලික හෝ රාජකාරීමය කරුණු සේ හුවා දක්\u200cවමින් අත්අඩංගුවට ගැනීම හා ඒ තුළින් රටක ජාතික ආරක්\u200dෂාවේ අතිශය වැදගත් තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත දැනගැනීමට සැලැස්\u200cවීම ඉතා අවදානම් සහගත බවක්\u200c ජාතික ආරක්\u200dෂාව කෙරේ ඇතිකරයි. එක්\u200cනැලිගොඩ සිද්ධිය හරහා අතිශය බිහිසුණු කොටි ත්\u200dරස්\u200cතයින්ගේ ග්\u200dරහණයෙන් රට බේරා ගැනීම සදහා හමුදා බුද්ධි අංශ ක්\u200dරියාකළ සූක්\u200dෂම ආකාරය ලොවට හෙළි කිරීම මේ සඳහා වන එක්\u200c නිදසුනකි.\u003cbr /\u003e\u003cbr /\u003eඑසේම ආරක්\u200dෂක හමුදා ප්\u200dරතිසංවිධානය කිරීමේ ව්\u200dයාපෘතිය හරහා බ්\u200dරිතාන්\u200dයයෙන් ලබාදෙන මිලියන ගණනක ආධාර ලබාගත හොත් ආරක්\u200dෂක අංශවලට සිදුවනුයේ ඔවුන් කියන කියන අයුරින් කටයුතු කිරීමට ය.ඇතැම්විට මේ සා විශාල මුදලකින් හමුදා හා බුද්ධි අංශයන්හි සාමාජීකයිනට ලැප්ටොප් පරිගණක, අන්තර්ජාල පහසුකම්, ආකර්ෂණීය ප්\u200dරතිලාභ ද මතුපිටින් හිමි විය හැකිය. ඉහළ නිලයන්ට එයටත් වඩා චිත්තාකර්ෂණීය මානසික පෙළඹවීම් කිරීමේ හැකියාවක්\u200c ඇත. එසේ වූ කල තමාගේ අතවැසියන් සේ කටයුතු කරන ශ්\u200dරී ලාංකික ආරක්\u200dෂක හමුදාවන් මගින් ඕනෑම භයානක අධිරාජ්\u200dයවාදී ඉලක්\u200cකයක්\u200c සපුරා ගැනීමට මෙමගින් අවස්\u200cථාව සලසා ගත හැකිය. ඔවුන් වියදම් කරන්නේ මුදල් ය. අප ඒ මුදලට හිලව් කළ යුත්තේ මව් බිමය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eස්\u200cවාධිපත්\u200dයය\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eපසුගිය ජනවාරි ජනපතිවරණයෙන් අනතුරුව ශ්\u200dරී ලංකාවට සතියක්\u200c ගානේ නිල වශයෙන් නිල නොවන අයුරින් පැමිණි අමෙරිකානු එංගලන්ත, නෝවීජියානු හා ඉන්දියානු ප්\u200dරබල නියෝජිත පිරිස කී දෙනෙක්\u200c ද? ඔවුන් ලක්\u200cදිවට පැමිණෙන්නේ හා නොයෙක්\u200c කොන්දේසි යෝජනා නියෝග ලබාදෙන්නේ මිත්\u200dරත්වයේ පදනමින් ද? නො එසේ නම් සැබවින් ම ඔවුන් හා රජය සිදුකරන සාකච්ඡා මොනවා ද? ඔවුන් පැමිණෙන්නේ නිකම්ම තේ පැන් සංග්\u200dරහ සඳහා පමණක්\u200c ද? යහපාලන මරනින්දේ පසුවන අයෙකුට මෙවන් දේ සුළුවෙන් සැලකිය හැකි වෙතත් මව්බිමට ආදරය කරන අයෙකුට මෙය උගුරෙහි ගැලුණු කටුවක්\u200c සේ වීම පුදුමයක්\u200c නොවේ. \u003cbr /\u003e\u003cbr /\u003eකිසියම් රටක යුද කඳවුරක්\u200c පරීක්\u200dෂා කිරීමට වෙනත් රටක හමුදාවකට නෛතික බලයක්\u200c තිබේ ද? සදාචාරාත්මක අයිතියක්\u200c තිබේද? පසුගිය දා ත්\u200dරීකුණාමල නාවික කඳවුර පරීක්\u200dෂා කිරීමට අමෙරිකානු හමුදාවන් වෙත අවකාශ ලබා දීම ම රටේ ස්\u200cවාධිපත්\u200dය පිළිබඳ ප්\u200dරශ්න කාරීතත්ත්වයක්\u200c ඇතිකරන්නකි. ඊටත් වඩා එය ජනාධිපතිතුමන් වත් නොදැන සිදූවූවා යෑයි කීම අතිශය බියකරුය. එසේ නම් ඒ සඳහා ඉදිරිපත් වූයේ කවුරුන් ද? ඔවුන් වෙනුවෙන් ගත් නෛතික ක්\u200dරියාමාර්ග මොනවාද? යුද අපරාධ චෝදනාව හා මහින්ද රාජපක්\u200dෂ භීෂණය යන මාතෘකා ඉදිරියට දමාගෙන දිනෙන් දින අපට අහිමි කරන්නේ සිංහලද්වීපයේ ස්\u200cවාධිපත්\u200dයය නොවේ ද?\u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003e\u003ca href\u003d\"http://1.bp.blogspot.com/-uda3H3gqfWs/VoiFW1ezk4I/AAAAAAAAAnQ/CGSXABK17fo/s1600/meda.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"640\" src\u003d\"http://1.bp.blogspot.com/-uda3H3gqfWs/VoiFW1ezk4I/AAAAAAAAAnQ/CGSXABK17fo/s640/meda.jpg\" width\u003d\"424\" /\u003e\u003c/a\u003eභාෂා ගැටලුව\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eබුදුරදුන් අම්බට්\u200cඨ සූත්\u200dරයේ දී දේශනා කරනුයේ කැටකිරිල්ලට පවා සිය කැදැල්ලේ තමා කැමැති ලෙස කථා කිරීමේ, අදහස්\u200c පළ කිරීමේ අයිතිය පැවැතිය යුතු බවය. ශ්\u200dරී ලංකාද්වීපය මීට වසර හැට හැත්තෑවකට එහා සිංහලය යි. සිංහලය යනු මේ රටේ නමයි. ජපනාගේ රට ජපානයයි. චීනාගේ රට චීනයයි. සිංහලයාගේ රට සිංහලයයි. 1815 දී සුදු අධිරාජ්\u200dයවාදීන් විසින් ගිවිසුමකින් අත්පත් කරගන්නා ලද්දේත්, 1948 දී නැවත අපට භාර දෙන ලද්දේත් සිංහලය බව අධිරාජ්\u200dය ගැති ඇතැම් දේශපාලනඥයන්ට අමතකය. නැතහොත් අමතක කර ඇත. දේශයක්\u200c වසර දහස්\u200c ගණනක්\u200c මුලුල්ලේ ලේ, සුසුම් දහදිය හෙළා රැකගත් යම් ජන වර්ගයක්\u200c වේ නම් ඔවුනට එහි පරම අයිතියක්\u200c ඇති බව පිළිගැනීමට අමුතු ව්\u200dයවස්\u200cථා කොලකැබලි අවශ්\u200dය නැත. මෙරට සිංහල, දෙමළ, මුස්\u200cලිම් ආදී ජනවර්ග සියයට අනූ පහකට ම කථා කළ හැකි එක ම භාෂාව ද සිංහලයි. විහිලුව නම් සියයට පහකට පමණ සිංහල ව්\u200dයවහාර කිරීමට ඇති නොහැකියාව නිසා සමස්\u200cතයට ම දෙමළ උගෙනීමට බල කිරීමයි. කළයුත්ත නම් සිංහල නොදත් සියයට පහට සිංහල ඉගැන්වීම මිස දෙමළ නොදත් සියයට හැත්තෑවකට හෝ අසූවකට දෙමළ ඉගැන්වීම නොවේ. එය වඩා පහසු, ලාභදායී හා ඵලදායී ද වෙයි. එසේ ම දෙමළ යනු ජාත්\u200dයන්තර භාෂාවක්\u200c නොවේ. දෙමළ බස හැදෑරීමට සිංහලයාට බල කිරීම මහජාතියේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්\u200c මෙන්ම ජනවාර්ගික අසන්තෝෂය ඇතිකිරීමට හේතුවක්\u200c බව වටහා ගැනීමට ඊනියා සහජීවන බලධාරීන්ට නොතේරෙන්නේ මන්දැයි සිතිය යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003eරටේ ඒකීය භාවය\u003c/span\u003e\u003c/b\u003e\u003cbr /\u003eමේ වන විට ව්\u200dයවස්\u200cථා සංශෝධනයකට රට තල්ලුවෙමින් පවතී.සාමාජිකයන් විසි හතර දෙනෙකුගෙන් සමන්විත ව්\u200dයවස්\u200cථාව සඳහා මහජන අදහස්\u200c ලබා ගැනීමේ විද්වත් මණ්\u200cඩලය නමින් කමිටුවක්\u200c ද පත්කොට මාධ්\u200dය මගින්මේ වන විට හෙළිදරවු කොට ඇත. එයින් අතලොස්\u200cසක්\u200c දෙනෙක්\u200c හැරෙන්නට රටේ ඒකීයභාවය හා ස්\u200cවාධිපත්\u200dයය ගැන සාධාරණ ලෙස සිතන චරිත නොමැති බව ඔවුන්ගේ ඉතිහාසය දෙස බැලීමෙන් පැහැදිලි වෙයි.විධායක ජනාධිපති ක්\u200dරමය අහෝසි කිරීම, කොමිෂන් සභා පත්කිරීම ආදී ආකර්ෂණීය මාතෘකාවන් කිහිපයක්\u200c ඉදිරියේ තබා රට බෙදීමට අදාළ ව්\u200dයවස්\u200cථා වගන්ති සැකසීමේ කුමන්ත්\u200dරණයක්\u200c මේ තුළ අනිවාර්යයෙන් ම පවතින බව පැහැදිළිය. මිනීමරු ත්\u200dරස්\u200cථවාදීන්ගේ මානව හිමිකම් ගැන සානුකම්පිත වන, හමුදා විරුවන් පෝරකයට හා සිපිරිගෙයට යවන වත්මන් ආණ්\u200cඩුව රටේ ඒකීය භාවය ගැන සැලකිලිමත් වීම පිළිබඳව කිසිසේත් බලාපොරොත්තු තැබිය නොහැකිය. එවන් ව්\u200dයවස්\u200cථාවක්\u200c මගින් රට ජනවාර්ගික පදනමක්\u200c මත කැබලි කළහොත් සටන් කොට වත් නැවත දේශය එක්\u200cසත් කළ නොහැකිය. ඉන්දියාවේ කිසිවෙකුටත් රට කැබලි කිරීමට තබා ඒ වෙනුවෙන් කථා කිරීමටවත් අවකාශ නොමැති අයුරින් ව්\u200dයවස්\u200cථාව සම්පාදනය කොට ඇත. තමිල්නාඩුව වෙනම රාජ්\u200dයයක්\u200c ලෙස නොඉල්ලා උතුරු නැගෙනහිර බෙදා ඉල්ලීමට සහයෝගය පළකරන්නට ජයලලිතාට සිදුව ඇත්තේ එබැවිනි. එනිසා අභිනව ව්\u200dයවස්\u200cථාවෙහි කිනම් තරමේ සුබවාදී ආකර්ශනීය වගන්ති ඇතුළත්ව ඇතත් රටේ ඒකීයභාවය පිළිබඳව වන වගන්තිය කිසිදු අයුරකින් නිශේධනය නොවීමට වගබලා ගත යුතුය. ඒ වෙනුවෙන් නිරවුල් මතයක මුල සිට ඉදිරියේ දී ජනමත විචාරණයක දී හෝ සහය පළ කිරීම හෝ විරුද්ධ වීම ජනතාව සතුය. කිසියම් අහිතකර ව්\u200dයවස්\u200cථාවක්\u200c මේ ආකර්ෂණීය මාතෘකා මැද සම්මත වුවහොත් එයින් ගැලවීම සිදුවන්නේ ද ව්\u200dයවස්\u200cථා රාමුව තුළ සිට ම බව තරයේ මතක තබා ගත යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eගෝලීය ත්\u200dරස්\u200cතවාදය\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඅයි එස්\u200c සටන්කාමීන් මේ වන විට පෘථිවි තලයම ආගමික අන්තවාදය පදනම් කොටගත් අමානුෂිsක ක්\u200dරියා හරහා භීතියට පත්කොට හමාරය. එයින් මිදීමට ප්\u200dරංශය ඇමරිකාව, රුසියාව ආදී බලවත් රටවල්වලට ද නොහැකි වී ඇත. එවන් පසුබිමක්\u200c තුළ අත්තනෝමතික හා අනීතික මුස්\u200cලිම් ක්\u200dරියාකාරකම්වලට ලැබී ඇති සහනශීලී අවකාශ එවන් භයානක කණ්\u200cඩායම් මතුවී ඒමකට තෝතැන්නක්\u200c විය හැකිය. ජන සම්මිශ්\u200dරණය වෙනුවට වෙනම කලාප දක්\u200cවා සුළු ජාතික ජනපද ව්\u200dයාප්ත වීම මෙහිලා ඉතා භයානකය. මෙම තත්ත්වය දෙමළ කොටි ප්\u200dරශ්නයට වඩා බියකරු ප්\u200dරතිඵල අත්කර දිය හැකිය.එවන් පසුබිමකට ඇති ඉඩ ප්\u200dරස්\u200cථා අහිමි කිරීම සඳහා දේශපාලන අධිකාරිය සබුද්ධිකව ඉදිරිපත් විය යුතුය. එය තිසරපටයකට වඩා විශාල ප්\u200dරශ්නයක්\u200c බව දේශපාලන අධිකාරිය තේරුම් ගත යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #990000;\"\u003e\u003cb\u003eජනතා පරමාධිපත්\u200dයය හා විශ්වාසය\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඅන්තවාදී ඉලක්\u200cක විෂයෙහි බලාපොරොත්තු ඇතිකොට සුළු ජනවර්ගයන්ගේ සමස්\u200cතය දිනා ගැනීම හරහා බහුතරය පෙන්විය හැකි වුවත් එය රටෙහි පොදු ජන මතය ලෙස සැලකිය නොහැකිය. ඒ ඒ පුද්ගලයන් හා බැඳුණු පෞද්ගලික ගැටලු පොදු සමාජගත ප්\u200dරශ්න ලෙස හුවා දක්\u200cවමින් අපේක්\u200dෂිත දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ සාහසිකත්වයට පසුගිය වසර තුළ ලක්\u200cදිව ගොදුරු වූ බව අමතක නොකළ යුතුය. එබැවින් එය සැබෑ ජනතා ප්\u200dරශ්න හඳුනා ගැනීමට හෝ ඒවා විසඳීමට සුදුසු විකල්පයක්\u200c නොවී ඇත. එහෙයින් ජනතා පරමාධිපත්\u200dයය ජනතාවට මිස බලලෝභී දේශපාලනයට හැසිරවීමට ඉඩකඩ නොසැලසිය යුතුය. එය ම පෙරළා ජනතා විශ්වාසය බවට පත්වෙයි. එය සතුට මූලික කරගත් සමාජ ව්\u200dයqහයක්\u200c සකස්\u200c කිරීමට මහෝපකාරී වෙයි.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eදේශීය - විදේශීය කුමන්ත්\u200dරණ හමුවේ සිංහලය\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eලොව මුස්\u200cලිම් ජනගහනය මිලියන 1600 ඉක්\u200cමවා ඇත. දෙමළ ජනගහනය මිලියන 350 පමණ වෙයි. එහෙත් සිංහල ජනගහනය මිලියන 12 ක්\u200c බව අමතක නොකළ යුතුය. එවන් පසුබිමක්\u200c තුළ සිංහලයා වඳවී යැමේ භයානක තර්ජනයකට මුහුණ දී ඇතත් තවමත් අප රට දේශපාලකයිනට හෝ ඊනියා සහජීවන වැද්දනට එය නොපෙනෙන්නේ කවර අවාසනාවක්\u200c නිසාද? පසුගිය රජය සමයේ පකිස්\u200cතානය ආදී රටවල්වලින් මසකට කිහිප වතාවක්\u200c නීති විරෝධී ලෙස ගබ්සා පෙති එන්නත් ගෙන ආ හා නීතියේ රැහැනට හසුකරගත් අය දැන් එම ක්\u200dරියාකාරීත්වය සහමුලින් අත් හැර දමා ඇත් ද? නැත. සහජීවනය පලුදු වේ යෑයි මේ වන විට ඒ සියල්ල කෙරෙහි උපේක්\u200dෂා සහගතව සිටීමට ආණ්\u200cඩුවට සිදුවී තිබීම අවාසනාවකි.\u003cbr /\u003e\u003cbr /\u003eඅප දැන් පසුවන්නේ ආගම ව්\u200dයාප්ත කිරීම වෙනුවෙන් ලේ තැවරුණු ඉතිහාසයක්\u200c ඇති ආගමිකයන් ඉදිරියේ කරුණාව දයාව අනුකම්පාවේ ප්\u200dරතිමූර්තිය වන් බුදුසමය ලක්\u200cදිව පැවැති යුද්ධයට වගකිවයුතු බවට ප්\u200dරකාශ කිරීමට තරමට ශක්\u200cතිමත් බලවේග ක්\u200dරියාත්මක වන හා ආගම ඉගැන්වීම වඩාත් විධිමත් කළයුතු යුගයක ආගම පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම දක්\u200cවා ඔඩුදුවා ඇති අවස්\u200cථාවකය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"color: #660000;\"\u003e\u003cb\u003eපාලම් ප්\u200dරතිසංස්\u200cකරණ හා කොමිසම්\u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003eඑළුවා මස්\u200cකර විකුණුව ද මසට විකුණුව ද සිදුවන්නේ එකම දෙයකි. බෙදුම්වාදයට ගැති වී රට කොටස්\u200c කිරීම එළුවා මස්\u200cකර විකිණීම වැනිය. අධිරාජ්\u200dය ව්\u200dයාප්තවාදයට යටවීම එළුවා මසට විකිණීම වැනිය. ව්\u200dයවස්\u200cථා සංශෝධනයට නෝවීජියානු උපදෙස්\u200c ද, හමුදා ප්\u200dරතිසංස්\u200cකරණ සඳහා එංගලන්ත මුදල් හා නියෝජිතයින් ද සහජීවනය සඳහා ඇමරිකානු කොමිසම් ද මදිවී ඉන්දියාවට පාලමක්\u200c තැනීම දක්\u200cවා ද අප ස්\u200cවාධීනත්වය පාවා දීම වළක්\u200cවා ගැනීම මෙම වසරේ ශ්\u200dරී ලංකාව හමුවේ ඇති අභියෝගයයි. එය නව වසරේ ජාතික අභිලාෂය ද වෙයි.\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e[දිවයින]\u003cbr /\u003e\u003cbr /\u003e-යුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/7756183055413727133/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/01/JathikaAbilashayaKumak.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7756183055413727133"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/7756183055413727133"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/01/JathikaAbilashayaKumak.html","title":"නව වසරේ ජාතික අභිලාෂය කුමක් විය යුතුද?- ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-fnD3oXTqrGI/VoiGlQ5WJOI/AAAAAAAAAnY/MSycO-RE5Qk/s72-c/medagoda.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});