gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%20%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93%20%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5419604212678363469"},"published":{"$t":"2015-06-23T23:07:00.001+05:30"},"updated":{"$t":"2015-06-25T20:56:52.205+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මහින්ද"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ආචාර්ය ගාමිනී සමරනායක"}],"title":{"type":"text","$t":"මහින්ද කොහිබද?"},"content":{"type":"html","$t":"\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-KVVVpPI9zPM/VYmZPFLOo7I/AAAAAAAADOE/AZlhhEIcgZU/s1600/mahindaKoibatada.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"450\" src\u003d\"http://3.bp.blogspot.com/-KVVVpPI9zPM/VYmZPFLOo7I/AAAAAAAADOE/AZlhhEIcgZU/s640/mahindaKoibatada.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-ආචාර්ය ගාමිනී සමරනායක \u003cbr /\u003e\u003cbr /\u003e2015 ජනවාරි 8 වන දින පවත්වනු ලැබු ශ\u200d්\u200dරී ලංකාවේ හත්වෙනි ජනාධිපතිවරණය අවසන් වී දින 150 ක් ඉක්ම ගියද එමගින් ඇති කරනු ලැබූ දේශපාලන විශ්මය හා කුතුහලය තව දුරටත් තීව\u200d්\u200dර වෙමින් පවති. ඇතෙමෙකු එය දේශපාලන විප්ලවයක් ලෙසට හුවා දැක්වීමට වීර්\u200dය දරන අතර තවකෙකු එය මැතිවරණ කුමන්ත\u200d්\u200dරණයක් ලෙසට පෙන්වා දීමට තැත් කරති. එම පදයන්හී සැබෑ අර්ථය කුමක් ද යන්න සෙවීමට හා විස්මිත වු දේශපාලන පෙලගැසීම පිළිබඳව අවධානය යොමු කිරීම මෙම ලිපියෙහි පරමාර්ථය වේ.\u003cbr /\u003e\u003cbr /\u003eපසුගිය ජනාධිපති මැතිවරණය තුලදී මහින්ද ගෙදර යැවීම පොදු අපේක්ෂකයා වටා ගොනු වු සියළු දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධානයන් ගේ මූලික පරමාර්ථය විය. එය ඔවුහු රාජපක්ෂ රෙජිමය පරාජය කිරීමක් ලෙසට ප\u200d්\u200dරකාශ කර ඇත. එයට පෙරාතුව ශ\u200d්\u200dරී ලංකාවේ කිසිදු පාර්ලිමේන්තු  හා ජනාධිපති ආණ්ඩුවකට එරෙහිව රෙජිමය යන පදය මැතිවරණ දේශපාලයේදී භාවිත කොට නැත. මලලසේකර ඉංග\u200d්\u200dරීසි සිංහල ශබ්ද කෝෂයට අනුව රෙජිම් ( Regime) යයි කීමේදී රජයනය, රාජ්\u200dය පාලන ක\u200d්\u200dරමය අදහස් කර ඇත. වැඩිදුරටත් එමගින් ආණ්ඩුව යන්න අපහාසාත්මක ලෙසට හැඳින්වීම සඳහා ව්\u200dයවහාර කරයි.\u003cbr /\u003e\u003cbr /\u003eඑකල විරුද්ධ පක්ෂ විසින් රාජපක්ෂ රෙජිමය ලෙසට පසුගිය එක්සත් ජනතා නිදහස් සංධාන ආණ්ඩුව හැඳින්වීම මගින් එය රාජපක්ෂ පවුලේ පාලනයක් ලෙසට හඳුන්වා දීමට උත්සාහ කොට තමන් එම පවුල් පාලන දේශපාලනයට විරුද්ධ බව පෙන්වා දීමට උත්සාහ කරන ලදි. එලෙස රාජපක්ෂ පවුලේ පාලනය යැයි කීමේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස සිටීම, බැසිල් රාජපක්ෂ ඇමතිවරයෙකු ලෙස සිටීම , චමල් රාජපක්ෂ කථානායක වශයෙන් කටයුතු කිරීම, නාමල් රාජපක්ෂ මන්ත\u200d්\u200dරීවරයෙකු ලෙසට ක\u200d්\u200dරියා කිරීම හා ගෝඨභය රාජපක්ෂ ආරක්ෂක අමාත්\u200dයාංශයෙහි ලේකම් වශයෙන් කටයුතු කිරීම අදහස් කර ඇත.\u003cbr /\u003eඑකම පවුලේ සාමාජිකයින් දේශපාලනය කටයුතුවල නියලීම ලෝකයෙහි බොහෝ රටවලින් දක්නට ඇති දෙයකි. පවුල් දේශපාලනය හා සම්බන්ධවීම ඉන්දියාව හා පකිස්ථානය, පිලිපීනය යන ආසියාතික රටවල් වෙතින් මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය හා බි\u200d්\u200dරතාන්\u200dය යන බටහිර රටවල් වෙතින් ද දක්නට ඇත. බොහෝවිට 2016 දී ඇමරිකාව එක්සත් ජනපදයෙහි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ප\u200d්\u200dරජාතන්ත\u200d්\u200dරවාදී පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් හා සමුහ ආණ්ඩු පක්ෂයෙන් ඩෙප් බුෂ් ඉදිරිපත් විය හැකිය. ශ\u200d්\u200dරී ලංකාවේ පවුල් දේශපාලනය පමණක් නොව එක්සත් ජාතික පක්ෂය හා ශ\u200d්\u200dරී ලංකා නිදහස් පක්ෂ යන ප\u200d්\u200dරධාන පක්ෂ දෙක වටා පැවති පාලනය ප\u200d්\u200dරභූ පැලැන්ති (la\u200dlan) දෙකක අරගලය ලෙස ජානිස් ජිගින්ස් තම ආචාර්ය උපාධිය සඳහා පේරාදෙණිය විශ්ව විද්\u200dයාලයට ඉදිරිපත් කරන ලද Caste and family in the politics of the Sinhalese, 1947 -1976 (සිංහල දේශපාලනය තුල පවුල හා කුලය 1947 -1976 ) යන නිබන්ධනය මගින් පෙන්වා දී ඇත. එය පසුව කෘතියක් ලෙසට මුද\u200d්\u200dරණය කරන ලදි.\u003cbr /\u003e\u003cbr /\u003eඑම කෘතියට අනුව ශ\u200d්\u200dරී ලංකාවේ මැතිවරණ දේශපාලනය සේනානායක, කොතලාවල, විජේවර්ධන, ජයවර්ධන, කොරයා යන ප\u200d්\u200dරභූ පවුල් කීපයක් එකතුව හා බණ්ඩාරනායක, රත්වත්ත, ඔබේසේකර හා දිවිතොටවල යන පවුල් අතර පැවතී ඇත. එම කෘතියට අනුව එම පවල් ගැටුම 1943 බලංගොඩ රාජ්\u200dයමංත\u200d්\u200dරණ සභා අතුරු මැතිවරණයේ දී සිට ආරම්භ වී ඇත.\u003cbr /\u003e\u003cbr /\u003e1931 රාජ්\u200dය මන්ත\u200d්\u200dරණ සභා මැතිවරනයේදී බලංගොඩ ආසනය ශ\u200d්\u200dරීමත් කුඩා රත්වත්ත ජයග\u200d්\u200dරහණය කළ අතර , ඔහු 1936 දී සෞඛ්\u200dය හේතූන් මත තරඟ කොට නැත.1936 දී එම ආසනය දිනූ එච්.ඒ.ගණසේකර හට අල්ලස් චෝදනා මත පසුව ආසනය අහිමිව ඇත. ඒ අනුව 1943 දී පැවැත් වූ අතුරු මැතිවරණයට සේනානායක පාර්ශවයෙන් ශ\u200d්\u200dරීමත් ප\u200d්\u200dරැන්සිස් මොලමුරේ ඉදිරිපත් වු අතර රත්වත්ත පාර්ශවයෙන් සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ පියා වු ශ\u200d්\u200dරිමත් බාන්ස්් රත්වත්තේ ඉදිරිපත් වූහ. මෙකල දී ශ\u200d්\u200dරී ලංකාව තුල දේශපාලන පක්ෂ ක\u200d්\u200dරමයක් නොතිබුන අතර මැතිවරණ සටන ප\u200d්\u200dරභූ පවුල් ආශ\u200d්\u200dරයෙන් සිදුවූහ. එකල වනවිට දී බණ්ඩාරනායක - සිරිමා අතර විවාහය සිදුවීම මත බණ්ඩාරනායකගේ සහයෝගයද, රත්වත්තේ පාර්ශවයම හිමිවූහ. \u003cbr /\u003e\u003cbr /\u003eඑම අතුරු මැතිවරණයේදී රාජපක්ෂයන්ගේ සහයෝගය ද ශ\u200d්\u200dරීමත් බාන්ස් රත්වත්තේ වෙත හිමිව ඇත. එම අතුරු මැතිවරණය මගින් ශ\u200d්\u200dරීමත් ප\u200d්\u200dරැන්සිස් මොලමුරේ ජයග\u200d්\u200dරහණය කල අතර එමගින් සේනානායක පැලැන්තිය (la\u200dlan) හා රත්වත්ත - බණ්ඩාරනායක පැලැන්තිය අතර දේශපාලන බල අරගලයෙහි ආරම්භය සනිටුවහන් කර ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eනිදහසින් පසුව එක්සත් ජාතික පක්ෂය සේනානායක, කොතලාවල, ජයවර්ධන, විජේවර්ධන හා කොරයා යන පවුල් සමූහයෙහි දේශපාලන සංවිධානය ලෙසට පරිවර්තනය වූහ. එකලදී එම පක්ෂය ( යූ.එන්.පී.*මාමාලාගේ සහ බෑනලාගේ (Uncle Nephew Party) ලෙසට පක්ෂය අපහාසාත්මක ලෙස හඳුන්වා ඇත.  එම පදය ශ\u200d්\u200dරීමත් ජෝන් කොතලාවලට විසින් ද වරින් වර ප\u200d්\u200dරකාශ කර ඇත. එම පක්ෂය තුල නායකත්වය සහ තීන්දු ගැනීමේ කාර්ය ඉහත සඳහන් පවුල් මත තීන්දු වී ඇත. වර්තමාන එක්සත් ජාතික පක්ෂය විජේවර්ධන, වික\u200d්\u200dරමසිංහ, ජයවර්ධන  හා සේනානායක යන පවුල් වෙතින් ක\u200d්\u200dරියාත්මක වේ. එහි අනාගත නායකත්වය විජේවර්ධන පවුල වෙත ලැබිය හැකිය. ඒ අනුව තවදුරටත් එජාප යනු මාමලාගේ හා බෑනලාගේ පක්ෂය ලෙසට හැඳින්විය හැකිය.\u003cbr /\u003e\u003cbr /\u003e1951 දී එස්.ඩබ්ලියු.ආර්.ඞී.බණ්ඩාරනායක, ඞී.ඒ. රාජපක්ෂ ඇතුළු කිහිපදෙනෙකු සමග එක්සත් ජාතික පක්ෂ රජයෙන් ඉවත්ව ශ\u200d්\u200dරී ලංකා නිදහස් පක්ෂය පිහිට වුහ. ශ\u200d්\u200dරීලනිප වෙතින් සේනානායක පැලැන්තියට විකල්පව බණ්ඩාරනායක, රත්වත්ත ඔබේසේකර පැලැන්තිය නියෝජනය වූහ. එජාප වෙතින් නාගරික ධනපති පංතිය නායෝජනය වු අතර ශ\u200d්\u200dරීලනිප වෙතින් රදල ප\u200d්\u200dරභූ පවුල් මත පදනම් ව සාමාන්\u200dය ජනතාව නියෝජනය වුහ.\u003cbr /\u003eශ\u200d්\u200dරී ලංකාව වැනි කලක් යටත්ව සිට පසුව නිදහස ලබාගත් රටක සර්වජන ජන්දබලය හා පාර්ලිමේන්තු ආණ්ඩුක\u200d්\u200dරම පැවතිය ද දේශපාලනය ප\u200d්\u200dරතිපත්ති හෝ දේශපාලන මතවාදයන්ට වඩා දේශපාලන ප\u200d්\u200dරභූ පවුල්මත ක\u200d්\u200dරියාත්මක වීම අරුමයක් නොවීය. \u003cbr /\u003e\u003cbr /\u003e\u003cbr /\u003eපසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ රෙජිමය පලවා හරිමු යන සටන් පාඨය භාවිත වුව ද සේනානායක හා බණ්ඩාරනායක පවුල් හා පැලැන්ති පාලනයන් හා සංසන්දනාත්මක සැලකීමේදී එහි ප\u200d්\u200dරභූ පවුල් රෙජිමයක් නොතිබුණි. රාජපක්ෂ පවුල සේනානායක හා බණ්ඩාරනායක පැලැන්තිය සමග සංසන්දනාත්මකව සැලකීමේ දී ප\u200d්\u200dරභූ පවුල් සම්භවයක් නොමැති බව සඳහන් කල යුතුය. ආණ්ඩුව යයි සඳහන් කිරීමේදී ව්\u200dයවස්ථාදායකය, විධායකය හා අධිකරණය ත\u200d්\u200dරිත්වය අදහස් කලද රෙජිමය යන්න ඊට වඩා පුළුල් හා සංකීර්ණ වූවකි. මේ අනුව රෙජිමය යැයි කීමේදී ව්\u200dයවස්ථාදායකය, විධායකය, අධිකරණය පමණක් නොව පරිපාලනය, වානිජ්\u200dය හා වෙළඳ අංශය, ආරක්ෂක අංශය හා මාධ්\u200dයයද අයත් කල හැකිය. මෙම අර්ථකථනයට අනුකූලව පවුල් හෙවත් පැලැන්ති රෙජිමය ඉතා පැහැදිලිව සේනානායක හා බණ්ඩාරනායක පැලැන්ති සමුහය වෙතින් මනාව පෙන්වා දී ඇත.\u003cbr /\u003e\u003cbr /\u003e1947 සිට 1952 දක්වා එජාප ආණ්ඩුවෙහි නායකත්වය ඞී.එස්.සේනානායක ඉසුළු අතර  ඔහුගෙන් පසු 1952 -53 දක්වාත් 1960 මාර්තු හා ජූලි දක්වාත්, 1965-1970 අතරේදීත් ඔහුගේ පුත් ඩඞ්ලි සේනානායක විසින් දරා ඇත. 1953-1956 අතර කාලයෙහි එජාප ආණ්ඩුව ඞී.එස්. සේනානායකගේ බෑනා වු ශ\u200d්\u200dරීමත් ජෝන් කොතලාවල විසින් උසුලා ඇත. එලෙස පක්ෂ නායකත්වය හා ආණ්ඩුනායකත්වය පමණක් නොව අධිකරණ, පරිපාලන වානිජ්\u200dය හා වෙළඳ ආරක්ෂක හා මාධ්\u200dය යන අංශයන් ගේ ආධිපත්\u200dයය ද ඉහත කාලයන්හි දී සේනානායක පැලැන්තිය විසින් දරා ඇත. ශ\u200d්\u200dරී ලංකාවෙහි එක් විශ්ව විද්\u200dයාලයක්ව තිබූ සමය තුලදී ශ\u200d්\u200dරීමත් නිකුලස් ආටිගල  උපකුලපති වශයෙන් පත්වීමත් සමග (1952-1965) උසස් අධ්\u200dයාපනය ද සේනානායක පැලැන්තිය සතු වූහ.\u003cbr /\u003e\u003cbr /\u003e1956 සිට 1959 දී එස්.ඩබ්ලියු.ආර්.ඞී.බණ්ඩාරනායක ඝාතනය තෙක්ම ශ\u200d්\u200dරී ලංකා නිදහස් පක්ෂය හා ආණ්ඩු බලය බණ්ඩාරනායක වෙත පැවතියද ඔහු විසින් තම ආණ්ඩු බලය පවත්වා ගැනීම සඳහා තම ඥාතීන් සම්බන්ධ කර නොගනී. ඔහුට පසුව බණ්ඩාරනායක, රත්වත්ත, ඔබේසේකර පැලැන්තිය දේශපාලනයට සම්බන්ධවීම  සිරිමා බණ්ඩාරනායක පාලන කාලයේදී සිදුවී ඇත. ඇය ප\u200d්\u200dරථම වරට 1960-65 දී ද පසුව 1970-77 දක්වාත් ආණ්ඩු බලය හොබවන ලදි. එම කාල සීමාව තුලදී විශේෂයෙන් 1970-77 අතරේදී බොහෝ බණ්ඩාරනායක, රත්වත්ත ඥාතීන් දේශපාලනයට හා පරිපාලන කටයුතු වල අනුයුක්තව ඇත.  1970 -77 කාලය තුලදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනයගේ ආණ්ඩුවෙහි ප\u200d්\u200dරධාන සහායකයා ලෙසම අනුර බණ්ඩාරනායක කටයුතු කල අතර සුනේත\u200d්\u200dරා බණ්ඩාරනායක හා ඇගේ සැමියා හා චන්ද\u200d්\u200dරිකා බණ්ඩාරනායක ද වගකිව යුතු තනතුරු දරන ලදි. එහි ප\u200d්\u200dරතිඵලයක් ලෙස 1977 මැතිවරණයේදී එජාප විසින් රත්වත්ත බණ්ඩාරනායක”පවුල් ගස”යන පත\u200d්\u200dරිකාව මැතිවරණ ප\u200d්\u200dරචාරක කටයුතු සඳහා බහුලව උපයෝගි කරගෙන ඇත.\u003cbr /\u003e\u003cbr /\u003e1977 පාර්ලිමේන්තු පරාජයෙන් පසුවද 1994 දක්වා ශ\u200d්\u200dරීලනිප නායකත්වය සිරිමා බණ්ඩාරනායක මැතිනිය වෙත පැවති අතර 1994 සිට 2005 දක්වා පක්ෂයෙහි බලය චන්ද\u200d්\u200dරිකා බණ්ඩාරනායක විසින් හොබවන ලදි. 2005 ජනාධිපතිවරණය වෙතින් මහින්ද රාජපක්ෂ බලයට පත්වීම වු කලී සේනානායක - වික\u200d්\u200dරමසිංහ හා බණ්ඩාරනායක ප\u200d්\u200dරභූ පවුල් හි දේශපාලන ආධිපත්\u200dයයට බලගතු පහරක් වූහ. එහි ප\u200d්\u200dරතිඵලයක් ලෙසට පැරණි සතුරු ප\u200d්\u200dරභූ  පැලැන්ති රාජපක්ෂ ගෙදර යැවීමට පෙරමුණ ගත්හ. එම අරමුණ ඉටු කර ගත් පසු එය විප්ලවයක් ලෙසට පෙන්වා දීමට ආයාශයක් දරා ඇත. එය සත්\u200dය වශයෙන්ම විප්ලවයකට වඩා අරාබි වසන්තයක දේශීය නිරූපනයකි. ඒ සඳහා ශ\u200d්\u200dරී ලංකාවෙහි බහුතරයෙහි බහුතරය නොව සුළුතරයෙහි බහුතරය කුමන්ත\u200d්\u200dරණකාරීව උපයෝගී කරගෙන ඇත. එය පැහැදිලි වශයෙන් මැතිවරණ ප\u200d්\u200dරතිඵලයට අනුව ශ\u200d්\u200dරී ලංකාවේ සිතියම සැලකීමේදී දක්නට ඇත. ඒ සම්බන්ධව සමහර බටහිර රටවල් හා ඔත්තු සේවාවන්ගේ දායකත්වය ඉහලින්ම ලැබී ඇත. එහිදී ශ\u200d්\u200dරී ලංකාවේ පදිංචි නොවු විදේශීය රටවල වාසය කරන බෙදුම්වාදී  සුළු ජාතික ශ\u200d්\u200dරී ලාංකිකයන් ද දායක විය. ඔවුහු මාධ්\u200dය මගින් ඩයස්පෝරාව (Diaspora) ලෙස හඳුන්වති. එය සාවද්\u200dය වූවකි. එම පදය මගින් යුදෙව්වරුන්ගේ විසිරියෑම මුලිකවම අදහස් කර ඇත. එම පදයෙහි මූලාශ\u200d්\u200dරය බයිබලය වේ. එයට අනුකූලව යුදෙව්වන් හට දෙවියන්වහන්සේ විසින් පොරොන්දු වූ කිරි හා පැණියෙන් ඉතිරී ගිය දේශයක් ඇත. එය වර්තමාන ඊශ\u200d්\u200dරායලය වේ. ශ\u200d්\u200dරී ලාංකික ද\u200d්\u200dරවිඩ ජනතාව 1983 ජාතිවාදී අරගලයෙන් පසුව බටහිර රටවල සරණාගතයින් ලෙසට යෑම වූ කලී බෙදුම්වාදී අරගලයෙහි උපාය උපක\u200d්\u200dරමික සිදුවීමකි. ඔවුන් ශ\u200d්\u200dරී ලංකාවෙහි වාසය නොකරන (non residence) ශ\u200d්\u200dරී ලාංකිකයන් ලෙසට හැදින්විය යුතුය. ඉන්දියාව තම එබඳු පුද්ගලයින් එලෙස හඳුන්වනු ලැබේ.\u003cbr /\u003e\u003cbr /\u003eඉහත කී ඊනියා ශ\u200d්\u200dරී ලාංකික වසන්තය සම්බන්ධව ඉන්දියාවේ  රෝ  (Raw) ඔත්තු සේවාව ද මැදිහත් වී ඇත. මෙම කාරණාව මා හට පුත්\u200dයක්ෂ වු එක් අවස්ථාවක් ලෙසට ජනාධිපතිවරණයට  පසුව මැනිලා නගරයේ දී එහි සිටින ඉන්දීය තානාපතිතුමා මැතිවරණ ප\u200d්\u200dරතිඵල සම්බන්ධව දැක්වු ප\u200d්\u200dරකාශය සඳහන් කළ හැකිය. ඔහුට අනුව මහින්ද පලවා හැරීමේ ව්\u200dයාපාරය මීට අවුරුදු දෙකකට ඉහත දී ආරම්භ කරන ලද අතර ශ\u200d්\u200dරී ලංකාවේ බුද්ධි අංශය ඒ බව දැන ගෙන සිටියේ නැත. ඔහු විසින් ශ\u200d්\u200dරී ලංකාවේ බුද්ධි අංශය ඉතා දුර්වලයයි සඳහන් කළහ.\u003cbr /\u003e1920 සිට මැතිවරණ ප\u200d්\u200dරචාරක කටයුතු වලදී ප\u200d්\u200dරබල අපේක්ෂකයන්ට එරෙහිව පුද්ගලික අපහාස, අවලාද චරිතඝාතන බෙහෙවින් භාවිත කර ඇත. එකලදී එම කාර්ය කවි කොළකාරයන් විසින් මනාව සිදුකර ඇති අතර ඊනියා අඩු කුල වල සහාය ද ඉතා සූක්ෂමව හසුරුවා ගෙන ඇත. මෙම මැතිවරණයේදී මහින්දට එරෙහිව මූණුපොත් (Facebook) බහුලව භාවිතා කරන ලද අතර සුළු ජාතික සහායද සංවිධානාත්මකව හසුරුවා ගෙන ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eඅද වන විටදී ශ\u200d්\u200dරී ලංකාවේ මැතිවරණ දේශපාලන ඉතිහාසයෙහි කිසිදා සිදු නොවු සිදුවීමක් සිදුවෙමින් පවතී. පොදු විපක්ෂය අද ආණ්ඩුව අපේක්ෂා කළ පරිදි ජනාධිපතිවරණයෙන් මහින්දව පරදා ගෙදර යැවීමට හැකිවී නොමැත. එයට හේතුව මැතිවරණයට පසුව ශ\u200d්\u200dරී ලාංකික මහජනතාව බුරුතු පිටින් මහින්ද ගේ ගෙදරට යාම ය. ඒ අනුව මහින්දට ගෙදර සිටීමට නොහැකි වී ඇත. එය පැහැදිලි වශයෙන්ම ”මහින්ද \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-tIUmHdMVC7U/VYmcVXtbf7I/AAAAAAAADOY/DE0VZK_QLzU/s1600/lead-Mahinda-rally.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"300\" src\u003d\"http://4.bp.blogspot.com/-tIUmHdMVC7U/VYmcVXtbf7I/AAAAAAAADOY/DE0VZK_QLzU/s400/lead-Mahinda-rally.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003eසමග නැගිටිමු” යන තේමාව යටතේ දිනේෂ්, විමල්, වාසු හා ගම්මන්පිල විසින් නුගේගොඩින් ආරම්භ කොට මහනුවර, රත්නපුර, කුරුණෑගල, මාතර පවත්වනු ලැබූ දැවැන්ත දේශපාලන රැස්වීම් මගින් මනාව පෙන්වා දී ඇත. එමගින් පෙන්වා දෙන දේශපාලන යථාර්ථය නම් පසුගිය මැතිවරණයෙන් මෛත\u200d්\u200dරී - රනිල් ජයග\u200d්\u200dරහණය නොකළ බව පමණක් නොව මහින්ද එමගින් පරාජය වී නොමැති බවය. ඔහු ලැබූ පරාජය තාවකාලීක බව මහින්ද සමග නැගිටිමු  යන වැඩසටහන් සැලකීමේදී දක්නට ඇත. එයට බහුතර ජනතාව සම්බන්ධවීමත් සමග බහුතර ශ\u200d්\u200dරීලනිප පාර්ලිමේන්තු මන්ත\u200d්\u200dරීන්, පළාත් සභා මන්ත\u200d්\u200dරීන් ප\u200d්\u200dරාදේශීය සභා මන්ත\u200d්\u200dරීන් සම්බන්ධ  වෙමින් පවති.\u003cbr /\u003eමෙයට සමාන වු ජනතා ප\u200d්\u200dරතිචාරයක් යුඑන්පී ආණ්ඩුව විසින් සිරිමා බණ්ඩාරනායක මැතිනිය ගේ ප\u200d්\u200dරජා අයිතිය නැති කිරීමත් සමග දක්නට තිබුනි. අද බොහෝ ශ\u200d්\u200dරීලනිප නායකයන්ට යුඑන්පි රජය විසින් මැතිනියගේ ප\u200d්\u200dරජා අයිතිය අහිමි කිරීම අමතක වුවද ඇයට ආදරය කරන පාක්ෂිකයන්ට එම සිදුවීම කිසිසේත් අමතක නැත. අමතක කරන්නේ ද නැත.\u003cbr /\u003e\u003cbr /\u003eමහින්ද ට ශ\u200d්\u200dරීලනිප යෙන් තරඟ කිරීමට ඉඩ නොදෙන බව වර්තමාන ශ\u200d්\u200dරීලනිප නායකත්වය විවෘතව ප\u200d්\u200dරකාශයට පත් කර ඇත. ඔහු ආවොත් සුළු ජාතික ජන්ද නොලැබෙන බව එයට හේතු වශයෙන් දක්වා ඇත. පාර්ලිමේන්තු මැතිවරණයකදී සුළු ජාතිකයන් තම වාර්ගික දේශපාලන පක්ෂවලට පමණක් තම ජන්දය පාවිච්චි කරනු ලැබේ. වර්තමානයේදී ක\u200d්\u200dරියාත්මක වන සමානුපාතික නියෝජන ක\u200d්\u200dරමය මගින් එය ඉතා පහසුවෙන් සිදුකල හඅකිව ඇත. මේ අනුව එය පිලිගත නොහැකි තර්කයකි. ශ\u200d්\u200dරීලනිප ය ට මහින්ද නොවේ නම් සුළු ජාතික ජන්ද පමණක් නොව බහුතරයෙහි බහුතර බලය ද අහිමි වනු ඇත.\u003cbr /\u003e\u003cbr /\u003eමහින්ද ගෙදර ගොස් නැති අතර ඔහු මහජනතාව සමග ඇත. මහින්ද ඩාර්ලි පාරේ ද නැති අතර ඔහු ශ\u200d්\u200dරිලනිප ප\u200d්\u200dරමුඛ එජනිස පාක්ෂිකයන් සමග ඇත. ශ\u200d්\u200dරිලනිප යනු කොන්ක\u200d්\u200dරීට් ගොඩනැගිල්ලක් නොව රටට ආදරය කරන ජනසමූහයක එකතුවකි. එම ජනසමූහයෙහි ආකර්ෂණය මහින්දට මිස අන් කිසිවෙකුට නොවන බව ඉඳුරා ප\u200d්\u200dරකාශ කළහැකිය. ඒ අනුව ශ\u200d්\u200dරීලනිප ප\u200d්\u200dරමුඛ එක්සත් ජනතා නිදහස් සංවිධානය ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය ජයග\u200d්\u200dරහනය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා වශයෙන් නම් කළ යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003e\u003cb\u003e-යුතුකම සංවාද කවය\u003c/b\u003e\u003cbr /\u003ewww.yuthukama.com\u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5419604212678363469/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/06/MahindaKohida.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5419604212678363469"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5419604212678363469"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/06/MahindaKohida.html","title":"මහින්ද කොහිබද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-KVVVpPI9zPM/VYmZPFLOo7I/AAAAAAAADOE/AZlhhEIcgZU/s72-c/mahindaKoibatada.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});