gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%20%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1920558919040126678"},"published":{"$t":"2017-07-30T09:54:00.001+05:30"},"updated":{"$t":"2017-07-30T09:54:39.963+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"අනුෂ්කා වික්\u200dරමරත්න"}],"title":{"type":"text","$t":" කොස් මාමා දෙස වසර 99 කට පසු.."},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://3.bp.blogspot.com/-EMIRDhMACbw/WX1fcOzjvGI/AAAAAAAAF78/WxY40f7wsvoGRy6SoTrhVmJvBMwyET66wCLcBGAs/s1600/KosMama.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"332\" src\u003d\"https://3.bp.blogspot.com/-EMIRDhMACbw/WX1fcOzjvGI/AAAAAAAAF78/WxY40f7wsvoGRy6SoTrhVmJvBMwyET66wCLcBGAs/s640/KosMama.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eදීර්ඝ ඉතිහාසයක් හිමි රටකට නායකයින් බොහෝ සිටිය හැක. ඒ අතුරින් අදටත් පවතින ලෙස අනාගතයට යම් චින්තනයක් දායාද කල නායකයන් ගණන අතලොස්සකි .සාමාන්\u200dය මිනිසකුගේ වපසරිය තුල දිවි ගෙවමින් තම ධනය යොදවමින් රටක ආර්ථික ප්\u200dරගමනයට මගපැදු මහා ව්\u200dයාපෘතියක් කල මිනිසකු, ජාතියකට වීරයෙක්  වන්නේ එබැවිනි. \u003cbr /\u003e\u003cbr /\u003e1886 පෙබරවාරි මස යම් දිනක පානදුරේදී උපත ලද මේ විශිෂ්ට මිනිසා නමින් ආතර් වින්ස්ටන් දියෙස් නම් විය. 1918 දී ඔහු ආරම්භ කල බත් ගස් හෙවත් කොස් ගස් මිලියනයක් සිටුවීමේ ව්\u200dයාපෘතිය හේතුවෙන් පසු කාලීනව කොස් මාමා යන අන්වර්ථ නාමයෙන් කා අතරත් ජනප්\u200dරිය විය. \u003cbr /\u003e\u003cbr /\u003eඉක්මනින් පීදී මාස 18ක් වැනි කෙටි කාලයකින් ඵල ලබා දෙන මැලේසියානු කොස් ඇට වර්ගයක් මේ ප්\u200dරවර්දන කාර්යය සදහා ඔහුගේ  තේරීම විය . එය  මෙරටට ගෙන්වා, තවන් දමා මුළු ව්\u200dයාපෘතිය සදහා අවශ්\u200dය කොස් පැල සකසා ගනු ලැබුනි  .එක දිනකට රැස්වීම් ගණනාවකට සහභාගී වෙමින් රට පුරා යමින් දේශන මගින් කොස් වල අගය පහදා දෙමින් මේ කොස් ඇට  හා කොස් පැල සාමාන්\u200dය ජනතාව අතර නොමිලේ බෙදාහරිනු ලැබිය .එසේ මෙම ව්\u200dයාපෘතිය ක්\u200dරමානුකුලව ගමින් ගමට රට පුරා ව්\u200dයාප්ත කිරීමට එතුමා දුරදර්ශි විය. එතුමාගේ අදහස වුයේ කොස් ගස ආහාරයක් ලෙස සහ ලී  වර්ගයක් ලෙස මිනිසුන්ට ඉතා ප්\u200dරයෝජනවත් බැවින් ඒවා තම ගෙවත්තේ වවා ගන්නා ලෙසයි.  හොද කොස් වර්ග තෝරා ගැනීමේ හා ඒවයෙන් පැල  බෝ කර ගැනීමේ ක්\u200dරම වේද පිළිබද ජනතාව දැනුවත් කිරීමද සමස්ත ව්\u200dයාපෘතියේ එක කොටසකි . තමාගේ වියදමින් තම රථයේ කොස් පැල පටවාගෙන ඒවා බෙදාහරින මේ මිනිසාගේ විශිෂ්ට අදහස ගැමියෝ තමන්ට ඉතිහාසයෙන් උරුම වූ සහජ ඉව ඔස්සේ හදුනා ගත්හ .අද මෙන්ම එදාද මෙවැනි මෙහෙවරයන් වල වටිනාකම හදුනා ගත හැකි සංඝයා වහන්සේලා විසුහ. හීනටියන ධම්මාලෝක හිමියන් ඒ අතර ප්\u200dරධානය. \u003cbr /\u003e\u003cbr /\u003eපසුව සිංහල බෞධයා වැනි දෑ හිතකාමී පුවත්පත් වලින්ද මෙම සත්කාරය සදහා අවශ්\u200dය ප්\u200dරචාරණය ලැබිණි . පත්\u200dරිකා ,පින්තුර සහ පාසල් ප්\u200dරදර්ශන ආශ්\u200dරිතව දරුවන් කොස් ගස් සිටුවීමට නැඹුරු කිරීමටද  එතුමා සමර්ථ  විය.කොළඹ ආනන්ද විද්\u200dයාලය ඒ සදහා එතුමාගේ තේරීම විය .ඵල දරන කොස් ගස් නිකරුනේ ලී සදහා කපා හෙලීම එතුමා සැලකුයේ මහා අපරාදයක් ලෙසිනි.ඒවා වැලක්වීමට පනත් සම්මත කරන ලෙසද එතුමා රජයෙන් ඉල්ලාසිටියේය. \u003cbr /\u003e\u003cbr /\u003eසිංහල බෞද්ධ දරුවන්ගේ ඉගෙනුම පිණිස සිය මව වූ දියෙස් මැතිනිය හා එක්ව  විශාකා විද්\u200dයාලය ඇරබු ඔහු ආනන්ද ,නාලන්ද වැනි අනෙකුත් සිංහල බෞද්ධ පාසල් වල උන්නතිය කෙරෙහිද කටයුතු කළේය. ඉංගිරිසිය උගතුන් විසින් උජාරුවෙන් වැලද සිටි යුගයක \"සිංහල හොදයි \" යන්න එතුමාගේ සටන් පාඨය විය.ගරු බුහුමන් නම්බු නාම නිෂ්ඵල ලෙස තැකූ එතුමා ඉංගිරිසි ආණ්ඩුවෙන් ලද නයිට් නාමය පවා ප්\u200dරතික්ෂේප කළේය. \u003cbr /\u003e\u003cbr /\u003eරජයට පවා කොස් මාමාගේ  දුරදර්ශි වේද පිළිවෙලෙහි අගය තේරුම් ගියේ දෙවන ලෝක යුද්දයත් සමගිනි. එකල මෙරටට අවශ්\u200dය අමතර සහල් බුරුමයෙන් ගෙන්වා ගනිමින් සිටි අතර යුධ තත්වය හේතුවෙන් නෞකා මාර්ග අවහිර විය . වෙනත් රට වල මිනිසුන්ට සාගින්නේ මියෙන්නට සිදුවෙද්ද්දී අපේ රටේ මිනිස්සු ඔහුගේ දුරදර්ශි චින්තනයට පින් දෙමින් කොස් ආහාරයට ගත්හ.එදා පමණක් නොව අදද කෑම හිගවූ කලක බත් ගසෙන් ගෙඩියක් කඩා වේලක් සරිකර ගන්නට මිනිසුන් පුරුදු වී ඇත. \u003cbr /\u003e\u003cbr /\u003eඅද අපි විද්\u200dයාත්මක ක්\u200dරම ඔස්සේම සොයා ගනිමින් සිටින කොස් ගස සහ එහි  ගුණ ගැන අදින් වසර 99 කට පෙර ජීවත් වූ කොස් මාමා එදා සිය සහජ ඉව තුලින් දැන සිටි බව පෙනේ.කොස් යනු පිෂ්ටයෙන් , ප්\u200dරෝටීන ගුණයෙන් පමණක් නොව විටමින් හා ශරීරයට අත්\u200dයවශ්\u200dය ඛනිජ ලවන වලින්ද පොහොසත් කදිම ආහාරයක් බව අපි අද දනිමු . කොස් ඇට  ඉතා ලාභදායි ප්\u200dරෝටීන ප්\u200dරභවයක් වන අතර ඉදුණු  වැල,වරකා විටමින් A ලබාදෙන කදිම ප්\u200dරභව වේ. තන්තු හෙවත් කෙදි සුලභව අන්තර්ගත හෙයින් පිෂ්ට ආහාරයක් ලෙස වඩා සෞඛ්\u200dයයට හිතකරය . එපමණක් නොව කොස් යනු ක්\u200dරියාකාරී ආහාර කාණ්ඩයෙහි (Functional food ) ගැනෙන පෝෂණමය ගුණයෙන් ඔබ්බට ගොස් අපට  ලෙඩරෝග වලින් ආරක්ෂා වීමටද පිහිට සලසන ආහාරයකි. බටහිර විද්\u200dයා ලෝකයෙහි ඇස්  යොමුවන්නට වසර සියයකට පෙර ඔහු ලංකාව තුල සිටුවීමට වඩා සුදුසුම ගසක් තෝරා ගැනීමට ලබා තිබූ ඒ අනුමාන ඥානය අප පුදුම කරවන සුළුය . \u003cbr /\u003e\u003cbr /\u003eඔහුට ගැඹුරු දර්ශනයක් තිබිනි . ඒ දර්ශනය ක්\u200dරියාත්මක කිරීමට අවශ්\u200dය අධිෂ්ඨානය තිබිනි . ඔහු සිය ගමන අවසන් කලේ බහු ජන හිත සුව පිණිස එය මේ මහ පොලොව මත යතාර්ථයක් බවට පත් කිරීමෙන් අනතුරුවය. \u003cbr /\u003e\u003cbr /\u003eඔහුගේ කොස් ව්\u200dයාපෘතියට 2018 වසරේදී අවුරුදු සියයක් සම්පූර්ණ වේ. \u003cbr /\u003e\u003cbr /\u003eඑදා ඔහු සිටවූ කොස් ගස් වලින් ඵල ලබන අපේ පරපුර, හෙට දවසේ බිහිවන නූපන් පරපුර වෙනුවෙන් අපේ පිනට මේ පොළොවේ සරුවට වැවෙන කොස් ගසක් සිටවමු .එය  අනාගතය වෙනුවෙන් කල හැකි කදිම ආයෝජනයක් බව තේරුම් ගැනීමටත් එය ක්\u200dරියාවේ යෙදවීමටත් අප තවමත් ප්\u200dරමාද නැත . \u003cbr /\u003e\u003cbr /\u003e  -වෛද්\u200dය  අනුෂ්කා වික්\u200dරමරත්න \u003cbr /\u003e\u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com\u003cbr /\u003eLike us on facebook\u0026nbsp; - https://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/1920558919040126678/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/07/KosMama.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1920558919040126678"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1920558919040126678"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/07/KosMama.html","title":" කොස් මාමා දෙස වසර 99 කට පසු.."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://3.bp.blogspot.com/-EMIRDhMACbw/WX1fcOzjvGI/AAAAAAAAF78/WxY40f7wsvoGRy6SoTrhVmJvBMwyET66wCLcBGAs/s72-c/KosMama.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});