gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/-/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%A2+%E0%B6%B8%E0%B6%82%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/-/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%A2+%E0%B6%B8%E0%B6%82%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%A2%20%E0%B6%B8%E0%B6%82%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://draft.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://draft.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-9073265129496951931"},"published":{"$t":"2017-10-11T15:05:00.001+05:30"},"updated":{"$t":"2017-10-11T15:05:08.019+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"අනුජ මංචනායක"}],"title":{"type":"text","$t":"රට බෙදෙන ව්\u200dයවස්ථාවෙන් ඇතිවන ව්\u200dයසනය - කැටලෝනියාවෙන් ඉගෙනගමු !"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-Q9bDnSlueIo/Wd3lscLTUnI/AAAAAAAAGJ4/51b_nUGZlqgnUpaj6GBabVN4kTWzmFvgwCLcBGAs/s1600/Catalonia.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" data-original-height\u003d\"838\" data-original-width\u003d\"1600\" height\u003d\"334\" src\u003d\"https://2.bp.blogspot.com/-Q9bDnSlueIo/Wd3lscLTUnI/AAAAAAAAGJ4/51b_nUGZlqgnUpaj6GBabVN4kTWzmFvgwCLcBGAs/s640/Catalonia.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003e-අනුජ මංචනායක-\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eකැටලෝනියාව කියන්නෙ ස්පාඤ්ඤයට අයත් ප්\u200dරාන්තයක්. නමුත් කැටලන් වාර්ගිකයින්ට අනුව කැටලෝනියාව කියන්නෙ කාලයක් මුළුල්ලේ ස්වාධීනව පාලනය වුණු රාජ්\u200dයයක්. එහෙත් ස්පාඤ්ඤයේ බහුතරයට අනුව එය ඓතිහාසිකව ස්පාඤ්ඤයට අයත් ප්\u200dරදේශයක්. දැනට දින කිහිපයකට පෙර කැටලන් ප්\u200dරාන්ත පාලනය කැටලෝනියාව තව දුරටත් ස්පාඤ්ඤයේ ප්\u200dරාන්තයක් ලෙස පැවතිය යුතුද කියන කරුණ සම්බන්ධයෙන් කැටලෝනියාව තුළ නීති විරෝධීව ජනමත විචාරණයක් පවත්වනව. මෙම ජනමත විචාරණය ව්\u200dයවස්ථා විරෝධී යැයි කියූ ස්පාඤ්ඤ රජය එය ව්\u200dයර්ථ කිරීම සඳහා හමුදා සහ පොලිස් බල ඇණි යොදවනව. කැටලන් පාලනාධිකාරය ඇත්තටම මෙම ජනමත විචාරණය පවත්වන්නෙ ස්පාඤ්ඤයෙන් මෙවන් ප්\u200dරතිචාරයක් බලාපොරොත්තුවෙන්. ඔවුන්ට අවශ්\u200dය වන්නේම ඔවුන්ගෙ ජනමත විචාරණයට එරෙහිව ස්පාඤ්ඤය මධ්\u200dයම රජයේ මැදිහත් වීමක්. එහි උපරිම ප්\u200dරචාරක වාසිය ලබා ගැනීම සඳහාම ඔවුන් කරන්නෙ ඔවුන්ගෙ ජනමත විචාරණය සාමකාමී එකක් බව මුළ සිටම ප්\u200dරචාරය කිරීම. ඒ වන විට ගත හැකි වෙනත් විකල්පයක් නැතිව සිටි ස්පාඤ්ඤ රජය පොලිස් සහ හමුදා බල ඇණි යොදවා ඡන්ද මධ්\u200dයස්ථාන විසුරුවා හරිනව. ඡන්දය දැමීමට පැමිණි සැළකිය යුතු පිරිසකුත් ඡන්ද නිලධාරීන් සමගම අත්අඩංගුවට ගන්නව. කෙසේ වෙතත් ස්පාඤ්ඤයේ බාධා කිරීම් මැද ජනමත විචාරණය පැවැත්වීමට කැටලන් පාලනය සමත් වෙනව. ඒ කැටලෝනියාවට පොලිස් බලතල තිබෙන නිසා. මේ වන විට එම ජනමත විචාරණයෙ ප්\u200dරතිඵල කැටලන් පාලනය විසින් ජාත්\u200dයන්තර මාධ්\u200dය වෙත නිකුත් කරල තිබෙනව. ඒ ප්\u200dරතිඵල වලට අනුව 90%ක පමණ ඡන්ද ප්\u200dරතිශතයක් වැටී ඇත්තේ ස්පාඤ්ඤයෙන් වෙන්වීමට කැමැත්ත පළ කරමින්. ඒ අනුව තව දිනක් දෙකක් තුළ කැටලෝනියාව ස්වාධීන රාජ්\u200dයයක් හැටියට ප්\u200dරකාෂයට පත් කිරීමට නියමිතයි.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eමෙහි අවාසනාවන්තම තත්ත්වය දැකිය හැක්කේ බටහිර මාධ්\u200dයය කැටලෝනියාවේ ජනමත විචාරණය ආවරණය කරන ආකාරයේයි. මේ වන විට බටහිර රටවලට කැටලෝනියාවෙ ඉතිහාසය තවදුරටත් වැදගත් නැහැ. කැටලෝනියාව කිනම් ජනවර්ගයක ඓතිහාසික නිජබිමද, එහි ශිෂ්ඨාචරය ගොඩ නැගුවෙ කවුද යන කරුණු මේ වන විට ඔවුන්ට තවදුරටත් කතා කළ යුතු මාතෘකා නොවේ. ඇත්තටම කැටලෝනියාව ඓතිහාසිකව ස්වාධීන රාජ්\u200dයයක්ව තිබුණා විය හැකියි. නමුත් බටහිර න්\u200dයාය පත්\u200dරයට මේ වන විට වැදගත් වෙන්නෙ සාමකාමී කැටලන් ජාතිකයින්ගේ ප්\u200dරජාතන්ත්\u200dරවාදී අයිතියට එරෙහිව ස්පාඤ්ඤයෙන් ප්\u200dරහාරයක් දියත්ව ඇති වග පමණයි. කැටලෝනියාවේ අනාගතය කෙසේ විය යුතුද යන කරුණ මේ වන විට නීර්ණය වෙමින් පවතින්නේ කැටලන් ජනමත විචාරණය සහ ඊට ස්පාඤ්ඤය දැක්වූ ප්\u200dරතිචාරය මත මිස කැටලෝනියාවේ පැවතුණු ඓතිහාසික තත්ත්වයන් මත නොවෙයි (මේ සටහනේ අරමුණත් කැටලන් වාර්ගිකයන්ගේ ව්\u200dයායාමයේ හරි වැරදි බව තීරණය කිරීම නොව, කැටලෝනියාවේ ගැටළුව මේ වන විට විස\u200dඳෙමින් තිබෙන්නේ රූපවාහිණී තිර මතින් පොම්ප කෙරෙන ජනමතයන් හරහා බව පෙන්විමයි).\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eකැටලෝනියාවෙ සිදු වෙමින් පවතින දෙය ලංකාවට වැදගත් වන්නේ මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති ව්\u200dයවස්ථා සංශෝධන නිසා. මේ සංශෝධන වලින් පසුව බටහිර රටවල ආශීර්වාදයෙන් දෙමළ ජාතික සංධානය කැටලෝනියාවේ මෙන් ජනමත විචාරණයක් උතුරු නැගෙනහිර පළාත්වල තව වසර කිහිපයක් තුළ සිදු නොකර සිටීමට කිසිදු හේතුවක් නැහැ. කැටලන් පාලනාධිකාරයට මෙවන් පියවරක් ගැනීමට අවශ්\u200dය මූලිකම ශක්තිය ලැබෙන්නෙ ප්\u200dරධාන වශයෙන්ම හේතු දෙකක් නිසා. ඉන් පළමු වැන්න ඔවුන්ට තිබෙන පොලිස් බලතල. දෙවැන්න ඔවුන්ට ඇති ආර්ථික ශක්තිය. යෝජිත ව්\u200dයවස්ථා සංශෝධන වලින් පසුව මේ වන විට අත්හි\u200dටුවා ඇති පොලිස් බලතල ලංකාවෙ උතුරු සහ නැගෙනහිර පළාත්වලට ලබා දිම බොහෝ විට විය හැක්කක්. කැටලෝනියාවට සාපෙක්ෂව ලංකාවෙ උතුරු සහ නැගෙනහිර පළත්වලට ආර්ථික ශක්තියක් නැතත් බටහිරින් ලැබිය හැකි ආධාර මත විශ්වාසය තබා මෙවන් ජනමත විචාරණයකට යෑම බොහෝ විට බලාපොරොත්තු විය හැකි තත්ත්වයක්. කැටලෝනියාවට මෙහිදී අමතර වාසියක් වන්නේ ස්පාඤ්ඤය රටක් ලෙස මේ වනවිට මුහුණ දී ඇති අර්ථික අර්බුධයයි. රනිල් පාලනය යටතේ එම ඉලක්කය කරා වේගයෙන් ගමන් කරමින් තිබෙන අපේ රට ආර්ථික වශයෙන් මුළුමනින්ම දුර්වල වීම කාලය පිළිබඳ ප්\u200dරශ්ණයක් පමණක් විය යුතුයි. මෙහි මීටත් වඩා බරපතළ කරුණ වන්නේ කැටලෝනියාව මේ ජනමත විචාරණය පවත්වන්නේ ස්පාඤ්ඤය යුරෝපා සංගමයේ සාමාජික රටක්ව පවතිද්දීම වීමයි. ස්පාඤ්ඤය කියන්නෙ බටහිර කඳවුරේ රටක්. බොහෝ විට මෙවන් තත්ත්වයකට ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇත්තේ ස්පාඤ්ඤයට මෙවන් අර්බුධයකට මූණ දීමට ඇති ආයතනගත ශක්තියවත් නැතිවයි. හැරත් ස්පාඤ්ඤයට එරෙහිව ගොස් කැටලෝනියාවේ ස්වාධීනත්වය පිළිගැනීමට වෙනත් රටවල් යම් දෙගිඩියාවක් තිබුණත් ස්වාධීනත්වය ප්\u200dරකාෂ කල ඊළමක් පිළිගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට එවන් ගැටළුවක් තිබීමට කිසිදු හේතුවක් නැහැ.\u003c/span\u003e\u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eසිදු වෙමින් පවතින්නේ කුමක්ද යන්න ඉතිහාසය බලා තේරුම් ගැනීමට අප අසමත් නම් අඩුම තරමින් අපි කැටලෝනියාවෙන්වත් ඉගෙන ගනිමු.\u003cbr /\u003e\u003c/span\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eයුතුකම සංවාද කවය\u003c/span\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ewww.yuthukama.com \u003c/span\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eLike us on facebook : \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/9073265129496951931/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2017/10/Catalonia.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://draft.blogger.com/feeds/8525172647349171824/posts/default/9073265129496951931"},{"rel":"self","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/posts/default/9073265129496951931"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2017/10/Catalonia.html","title":"රට බෙදෙන ව්\u200dයවස්ථාවෙන් ඇතිවන ව්\u200dයසනය - කැටලෝනියාවෙන් ඉගෙනගමු !"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://draft.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://2.bp.blogspot.com/-Q9bDnSlueIo/Wd3lscLTUnI/AAAAAAAAGJ4/51b_nUGZlqgnUpaj6GBabVN4kTWzmFvgwCLcBGAs/s72-c/Catalonia.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});