gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%85%E0%B6%B1%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%85%E0%B6%B1%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%85%E0%B6%B1%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6718234006904458310"},"published":{"$t":"2015-10-08T17:28:00.000+05:30"},"updated":{"$t":"2015-10-12T21:33:36.252+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"GENEVA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"අනගාරික ධර්මසේකර"}],"title":{"type":"text","$t":"ඇමෙරිකානු කූටෝපායික සැලැස්\u200cමට එරෙහි වෙමු"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://3.bp.blogspot.com/-8BGEYCqYRzw/VhO2Q0hbMrI/AAAAAAAAEpk/_rS1YRGRzBM/s1600/cartoon-by-awantha-artigala.PNG\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"216\" src\u003d\"http://3.bp.blogspot.com/-8BGEYCqYRzw/VhO2Q0hbMrI/AAAAAAAAEpk/_rS1YRGRzBM/s400/cartoon-by-awantha-artigala.PNG\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-jylq7r1BrX4/VcLa42BqHSI/AAAAAAAAD4E/tl52tZreUNg/s1600/gada.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003c/a\u003e\u003cspan style\u003d\"font-size: 16px;\"\u003e\u003cspan style\u003d\"color: #cc0000;\"\u003e\u003cb\u003eඅවුරුදු දෙදහස්\u200c තුන්සියයක්\u200c තරම් දිගු කලක්\u200c තිස්\u200cසේ විදේශාක්\u200dරමණ දාසයකට මුහුණ දී ජාතික උරුමය රැක ගන්නට සමත් වූ ලක්\u200cවැසි දේශප්\u200dරේමී ජනතාවට ජය ගත නොහැකි අභියෝගයක්\u200c නැති බව මගේ විශ්වාසයයි.\u003cbr /\u003e-අනගාරික ධර්මසේකර \u003c/b\u003e\u003c/span\u003e\u003cbr /\u003eපොදු රාජ්\u200dය මණ්\u200cඩලීය විනිසුරන් හා වෙනත් විනිශ්චයකාරවරුන් අයත් වන අධිකරණයක්\u200c පිහිටුවන්නට යෝජනා කර ඇති ඇමෙරිකානු සැලැස්\u200cම අනුව අභිචෝදක පක්\u200dෂය නියෝජනය කරන නිලධාරීන් හා පරීක්\u200dෂකයන් ද සහභාගි විය යුතු බවත් විශේෂ නීතිඥ කාර්යාලයක්\u200c පිහිටුවිය යුතු බවත් සඳහන් වන හෙයින් එය ශ්\u200dරී ලංකාවේ ස්\u200cවාධීනත්වයට සහ ස්\u200cවෛරීභාවයට හානි කර වන බව නිසැකය. ඉතාම ශෝකජනක දෙය නම් ශ්\u200dරී ලංකාවට හිතවත් රටවල් ද නිහඬ කරවන්නට හේතු වන අන්දමින් ලංකාණ්\u200cඩුව ඇමරිකානු කූටෝපායික වැඩපිළිවෙළට එකඟ වීමයි. මේ තත්ත්වය සිංහලේ රජු වූ ශ්\u200dරී වික්\u200dරම රාජසිංහ රජතුමාට එරෙහි වූ රදලයන් 1815 දී රජු අල්ලා බැඳ බ්\u200dරිතාන්\u200dය අධිරාජ්\u200dයවාදීන්ට භාර දී ජාතික ස්\u200cවාධීනත්වය අහෝසි කර ගත්තාටත් වඩා බරපතල වේ.\u003cbr /\u003e\u003cbr /\u003eඅධිරාජ්\u200dය හවුල්කාරී ජාතිබේදවාදී බෙදුම්වාදී බලවේගයක්\u200c වූ දෙමළ ඊළාම් කොටි ත්\u200dරස්\u200cතවාදය පරාජය කිරීමේදී ජාත්\u200dයන්තර නීති රීති අනුව මානව හිමිකම් සුරැකෙන අන්දමින් කටයුතු කළ ශ්\u200dරී ලංකා හමුදාවන්ගේ ක්\u200dරියාකාරකම් පාලනය කිරීමට පවා ඉඩකඩ සලසාගත හැකි වන සැලැස්\u200cමක්\u200c ඇමෙරිකානු නව යටත්විජිතවාදීන් විසින් ඉදිරිපත් කර ඇති හෙයින් කිසිදු දේශප්\u200dරේමියකු මහින්ද රාජපක්\u200dෂ ආණ්\u200cඩුවේ වැරදි අඩුපාඩු ගැන සිතමින් තවදුරටත් නිහඬව සිටිය යුතු නොවේ. මේ ලිපිය ලියන මම දෙදහස්\u200c පහේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්\u200dෂ මහතා ජයග්\u200dරහණය කරවීම සඳහා මට හැකි උපරිම අයුරින් දායක වූයෙමි. මා එසේ කළේ දෙකඩ වන්නට ගිය රට එක්\u200cසේසත් කිරීමේ ෙඓතිහාසික ජාතික අවශ්\u200dයතාව මුදුන් පමුණුවා ගැනීමේ අපේක්\u200dෂාවෙනි. මහින්ද රාජපක්\u200dෂ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්\u200cඩුව කොටි ත්\u200dරස්\u200cතවාදය පරාජය කිරීම සඳහා සන්නද්ධ හමුදාවන්ට නායකත්වය දෙද්දී මම හමුදාවන් හා ජනතාව දිරිගන්වන වැඩපිළිවෙළක්\u200c ගෙන ගියෙමි.\u003cbr /\u003e\u003cbr /\u003eමා පළමුවරට හමුදා සෙබළුන් හා නිලධාරීන් දිරි ගන්වන දේශනයක්\u200c පැවැත්වූයේ මහින්ද රාජපක්\u200dෂ මහතා ජනාධිපති ධුරයට පත්වන්නටත් වර්ෂ ගණනාවකට ඉහතදී හමුදා කඳවුරක්\u200c පිහිටුවනු ලැබ තිබූ තන්තිරිමලේ විහාර භූමියේදී ය. එකල කොටි ත්\u200dරස්\u200cතවාදීන් හා ශ්\u200dරී ලංකා හමුදා අතර මායිම බවට පත්ව තිබුණේ මල්වතු ඔයයි. තන්තිරිමලේ විහාරාධිපති හිsමියන් බෝම්බ ප්\u200dරහාරයකින් අපවත් වූ පසු පූජ්\u200dය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ප්\u200dරධානත්වයෙන් තන්තිරිමලේ ගම්වැසියන් හා හමුදා සෙබළුන් සඳහා අවශ්\u200dය දේ රැගෙන ගිය භික්\u200dෂුන් වහන්සේ සමඟ එක්\u200cව මම එම කඳවුරේ නායකත්වය දැරූ කර්නල් ගනේගොඩ මහතාගේ ඉල්ලීම අනුව සෙබළුන් දිරිගැන්වීමේ දේශනයක්\u200c කළෙමි. එම දේශනයට සවන් දුන් නිලධාරීන්a කීපදෙනකු මගෙන් ඉල්ලා සිටියේ තවත් හමුදා කඳවුරුවල දේශන සඳහා එක්\u200cවන ලෙසයි. එදිනම මල්වතු ඔය අසබඩ වූ තවත් කඳවුරක ද දේශනයක්\u200c කළ මම ඉන්පසු හමුදා ක්\u200dෂේත්\u200dරයට සම්බන්ධ පිරිස්\u200c සඳහා දේශනයක්\u200c කළේ කොතලාවල ජාතික ආරක්\u200dෂක විද්\u200dයා පීඨයේදී ය.\u003cbr /\u003e\u003cbr /\u003eරත්මලාන කොතලාවල ජාතික ආරක්\u200dෂක විද්\u200dයා පීඨයේ මා පැවැත්වූ දේශනය ඇසූ ත්\u200dරිවිධ හමුදාවේ නිලතල සඳහා පුහුණුව ලබමින් සිටි තරුණයන් මා වටා එක්\u200cවී කීවේ තමන් හමුදා කඳවුරුවල සේවයට ගිය පසු ඒ හැම හමුදා කඳවුරකටම මා ගෙන්වා දේශන කරවන්නට බලාපොරොත්තුවන බවයි. මා පළමු වරට කළුතර විශේෂ පොලිස්\u200c බළකා පුහුණු මධ්\u200dයස්\u200cථානයේ දේශනයක්\u200c කළේ චන්ද්\u200dරිකා මැතිනිය ජනාධිපතිව සිටියදී මෙන්ම රනිල් වික්\u200dරමසිංහ මහතා අගමැතිව සිටියදීය. රනිල් වික්\u200dරමසිංහ මහතා අගමැති ධුරයත්, චන්ද්\u200dරිකා ජනාධිපතිනිය ආරක්\u200dෂක ඇමැති ධුරයත් දැරූ දෙවර්ෂයක්\u200c තුළ මම කළුතර පොලිස්\u200c විශේෂ කාර්ය බළකා පුහුණු මූලස්\u200cථානයේ පුහුණුව ලැබූ කණ්\u200cඩායම් අටක්\u200c අමතා දේශප්\u200dරේමි ජාතික ඉතිහාස අත්දැකීම් ගෙනහැර පාමින් පැය දෙකක්\u200c තරම් දිගු දේශන කළෙමි. මා පොලිස්\u200c විශේෂ කාර්ය බළකායේ දේශන සඳහා ගෙන්වූ පුහුණු අධ්\u200dයක්\u200dෂ ජ්\u200dයෙෂ්ඨ පොලිස්\u200c අධිකාරි ජයවීර මහතා වව්නියාවේ නියෝජ්\u200dය පොලිස්\u200cපති ලෙස උසස්\u200cවීමක්\u200c ලබා ගිය අවස්\u200cථාවේ මා වවුනියාවට ගෙන්වා වව්නියා දිස්\u200cත්\u200dරික්\u200cකයේ දුෂ්කර සේවයක යෙදී සිටි නිලධාරීන් අමතා මා ලවා දේශනයක්\u200c කරවූයේ, දෙසුමට සහභාගි වූ පිරිසට නව ජීවයක්\u200c හා නව ජවයක්\u200c ලබාදීමේ අරමුණෙනි. මා කළුතර පොලිස්\u200c විශේෂ කාර්ය බළකා මූලස්\u200cථානයේ පුහුණුවන පිරිස්\u200c අමතා දේශන පවත්වන බව දැනගත් කළුතර සේරුපිට සිවිල් ආරක්\u200dෂක සේවා පුහුණු කඳවුරේ නිලධාරීන් ද මා වරින්වර එහි ගෙන්වා මා ලවා කණ්\u200cඩායම් දහඅටකට අයත් හාරදහසක්\u200c තරම් පිරිසකට දේශන කරවූයේ දේශප්\u200dරේමී ජාතික හැඟීමෙන් සිවිල් ආරක්\u200dෂක සේවා භටයන් නව පණගැන්වීමේ අරමුණ ඇතිවය.\u003cbr /\u003e\u003cbr /\u003eකළුතර සේරුපිට සිවිල් ආරක්\u200dෂක සේවා පුහුණු කඳවුරේ ප්\u200dරධාන නිලධාරියෙක්\u200c කල්පිටිය සිවිල් ආරක්\u200dෂක පුහුණු කඳවුරට මාරුවක්\u200c ලබා ගිය අවස්\u200cථාවේ මා එම කඳවුරට ද ගෙන්වා දේශන කරවන්නට කටයුතු කළේය. \u003c/span\u003e\u003cspan style\u003d\"font-size: 16px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-jylq7r1BrX4/VcLa42BqHSI/AAAAAAAAD4E/tl52tZreUNg/s1600/gada.jpg\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"400\" src\u003d\"http://4.bp.blogspot.com/-jylq7r1BrX4/VcLa42BqHSI/AAAAAAAAD4E/tl52tZreUNg/s400/gada.jpg\" width\u003d\"311\" /\u003e\u003c/a\u003eතිරිකුණාමල ප්\u200dරදේශයේ කඩවත් හතරට අයත් දේශප්\u200dරේමී ජනතාවත්, දහම් පාසල් දාසයක සිසු දරුවනුත් ගුරුවරුනුත් දෙමාපියනුත් ඇතුළු පන්දහසක්\u200c තරම් පිරිසක්\u200c අමතා මා ලවා දේශප්\u200dරේමී ජාතිහිතෛෂී ශාසන මාමක දේශනයක්\u200c කරවීමට කටයුතු කළේ ත්\u200dරිකුණාමල හමුදා කඳවුරේÊසේවය කළ මගේ ඥාතියකු වූ මේජර් ඥානපාල අධිකාරම් මහතා ය. එසේ විවිධ තරාතිරම්වල හමුqදා නිලධාරීන්ගේ ඇරයුමෙන් හමුදා කඳවුරු ගණනාවක ජාතිකාභිමානි හැඟීම් අවදිකරන දේශන කළෙමි. අවසාන වශයෙන් මා හමුදා මූලස්\u200cථානයේ දේශනයක්\u200c සඳහා කැඳවන ලද්දේ හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා විසිනි. හමුදා, පොලිස්\u200c, සිවිල් ආරක්\u200dෂක සේවා කඳවුරුවලට අමතරව කොටි ත්\u200dරස්\u200cත තර්ජනයට මුහුණපා තිබූ කන්තලේ පදවිය හා ත්\u200dරිකුණාමලේ ජනතාව සඳහා ද දේශප්\u200dරේමී ජාති හිතෛශී ශාසන මාමක හැඟීම් අවදිකර ජාතික මානසිකත්වය ශක්\u200cතිමත් කරන දේශන කරන්නට මා ඉදිරිපත් වූයේ ආත්මාරක්\u200dෂාව ගැන පවා නොසිතාය. කොටි තර්ජනයට මුහුණ පා සිටි ජනතාව දහස්\u200c ගණනින් එක්\u200c ව මගේ දේශනවලට සවන් දුන් අවස්\u200cථා අතරින් මට කිසි දිනක අමතක නොවන්නේ ඉරිදා දිනක පදවිය මහසෙන් මහා විද්\u200dයාලයට එක්\u200c වූ ශිෂ්\u200dය, තරුණ හා වැඩිහිටි පිරිසත් ත්\u200dරිකුණාමලේ ජයසුමනාරාමයට එක්\u200c වූ පන්දහසක්\u200c තරම් පිරිසත් ප්\u200dරභාකරන්ගේ උපන් දිනක (ඊනියා මහ විරු දිනයක) මගේ දේශනයක්\u200c අසන්නට තිරිකුණාමලේ සංඝමිත්තා ශාලාවට එක්\u200c වූ දහස්\u200c සංඛ්\u200dයාත පිරිසත් ය. සංඝමිත්තා ශාලාවට එක්\u200c වූ පිරිස අතර වූ කොටි හිතවාදීන්ගේ ප්\u200dරශ්නවලට පිළිතුරු දෙමින් මා පෙන්වා දුන්නේ ශ්\u200dරී ලංකාවේ මධ්\u200dය කඳුකරයෙන් රටේ හතර දිසාවටම ගංගා ගලන තුරුත් පුංචි ලංකාව ආරක්\u200dෂිත හා සංස්\u200cකෘතික වශයෙන් එකම ඒකකයක්\u200cව පවත්නා තුරුත් හින්දු - බෞද්ධ දෙපක්\u200dෂයේ ආධ්\u200dයාත්මික ඥාතිත්වයේ සංකේත වශයෙන් දළදා මාලිගා භූමියේ සතර දේවාල තිබෙන තුරුත්, කතරගම, මුන්නේශ්වරම හා බෙල්ලන්විල ආගමික සිද්ධස්\u200cථානවල බෞද්ධ හින්දු පුද පූජා පැවැත්වෙන තුරුත් ලංකාව දෙකඩ කිරීම හෝ ෙµඩරල් රාජ්\u200dයයක්\u200c වීම සිදු නොවන බවයි.\u003cbr /\u003e\u003cbr /\u003eකොටි ත්\u200dරස්\u200cත තර්ජනයට මුහුණ පා සිටි ප්\u200dරදේශ හැරුණු විට කුරුණෑගල, කළුතර, ගාල්ල. මාතර හා හම්බන්තොට දිස්\u200cත්\u200dරික්\u200cකවල ජනතාව ආධ්\u200dයාත්මිකව පුබුදුවා තරුණයන් හමුදා සේවයට එක්\u200c වන්නට පෙලඹෙන දේශන කිරීමේ ප්\u200dරතිඵල වශයෙන් කොටි ත්\u200dරස්\u200cතවාදය පරදවා ජයග්\u200dරහණය කළ අවස්\u200cථාවේ රණවිරුවන්ට උපහාර දැක්\u200cවීම සඳහා නාමල්අංග රජමහා විහාරයේ හමුදා නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන් පැවැත්වුණු ජනතා රැලියේ විශේෂ දේශනය කරන්නට ද මට ආරාධනා කරනු ලැබිණි. මගේ ජීවිතයේ මා සිත සසල කිරීමට තරම් සංවේදී දර්ශනයක්\u200c දකින්නට ලැබුණේ කුරුණෑගල දඹුළු පාරට ආසන්නයේ පිහිටි නාමල් අංග රජමහා විහාරයේ රණවිරු උපහාර විශේෂ දේශනයට සහභාගි වූ අවස්\u200cථාවේ ය. එම උපහාර උත්සවයට රණවිරුවන් සියයක්\u200c තරම් සංඛ්\u200dයාවක්\u200c පැමිණියේ රෝද පුටුවලිනි. දෙපා අහිමි වූ රණවිරුවන් රෝද පුටුවලින් එද්දී එක්\u200c පාදයක්\u200c අහිමි වූ රණවිරුවන් උත්සව භූමියට ආවේ කිහිලිකරු උපයෝගී කර ගනිමිනි. දෙඇස්\u200c අහිමි වූ රණවිරුවන් කොන්ක්\u200dරීට්\u200c දැමූ වේල්ලේ පාර දිගේ උත්සව භූමියට පැමිණියේ සොයුරු සොයුරියන්ගේ ආධාරයෙනි. දඹුළු පාරේ පටන් නාමල්අංග රජමහා විහාර භූමිය දක්\u200cවා වෙල මැදින් පාරේ එක පෙරහැරට පැමිණි අත් පා අහිමි වූ දෙඇස්\u200c අඳ වූ රණ විරුවන්ගේ දර්ශනය දුටු කිසිදු දේශප්\u200dරේමී ජාති හිතෛශී ශාසනමාමක රටවැසියකුට ඇමෙරිකානු කූටෝපායික සැලසුම්වලට ඉඩ දී නිහඬව සිටිය නොහැක. වැඩිම රණවිරුවන් බිහි වූ කුරුණෑගල දිස්\u200cත්\u200dරික්\u200cකයේ පන්සල්, පිරිවෙන්, දහම් පාසල් හා රජයේ පාසල් රාශියක දේශන පැවැත්වූ මගේ විශ්වාසය වන්නේ කුරුණෑගල, අනුරපුර, පොලොන්නරු, ත්\u200dරිකුණාමල දිස්\u200cත්\u200dරික්\u200cකවල මෙන්ම කළුතර, ගාලු, මාතර, රත්නපුර, කෑගලු, හම්බන්තොට, මොනරාගල දිස්\u200cත්\u200dරික්\u200cකවල බහුතර ජනතාවත් පොදුවේ මුළු රටේම ජනතාවත් ඇමරිකානු කූටෝපායික සැලස්\u200cමේ සැබෑ ස්\u200cවරූපය අවබෝධ කරගතහොත් ඊට එරෙහි වනු නිසැක බවයි.\u003cbr /\u003e\u003cbr /\u003eමුළු ජීවිතයම රටත් ජනතාවත් ජාතික සංස්\u200cකෘතික උරුමයත්, බුදු සසුනත් වෙනුවෙන් කැපකර සියල්ල අතහැර දාහත් වසක්\u200c තිස්\u200cසේ අනගාරික දිවිපෙවෙතක්\u200c ගෙවමින් හැත්තෑ හතර වැනි වියේ පසුවන මට අප තරුණ වියේ අත්දුටු වියට්\u200cනාම් යුද්ධය හා සම්බන්ධ ලෝක අත්දැකීම් අමතක කළ නොහැක. ඇමෙරිකානු නව යටත්විජිතවාදීන් ඉන්දු චීන කලාපයේ ගෙන ගිය විනාශකාරී ක්\u200dරියාමාර්ගය නිසා පමණක්\u200c ලක්\u200dෂ තිහකට වැඩි වියට්\u200cනාම් ජනතාවක්\u200c මියගිය බවත් ඒ සාපරාධි ක්\u200dරියාමාර්ගයට එරෙහිව බර්ට්\u200cරන්ඩ් රසල් ජීන්පෝල් ශාස්\u200cත්\u200dරොa හා පැබ්ලෝ නෙරූඩා වැනි නොබෙල් ත්\u200dයාගලාභී විද්වතුන්ගේ ප්\u200dරධානත්වයෙන් ප්\u200dරංශයේ පැරිස්\u200c නගරයේ පැවැත්වුණු ජාත්\u200dයන්තර සාමාධිකරණය මගින් අවුරුදු තුනක්\u200c තිස්\u200cසේ පැවැත්වූ සාක්\u200dෂි විභාගයෙන් පසු එවකට ඇමෙරිකන් ජනාධිපති වූ ලින්ඩන් බී ජොන්සන්, රාජ්\u200dය ලේකම් ඩීන් රස්\u200cක්\u200c හා ආරක්\u200dෂක ලේකම් රොබට්\u200c මැක්\u200cනමාරා යුද අපරාධකරුවන් ලෙස ප්\u200dරකාශ කළ බවත් බැරැක්\u200c ඔබාමාට අමතක වුවත් අධිරාජ්\u200dය විරෝධීන් වන අපට අමතක නොවේ. ඇමරිකානු කූටෝපායික ක්\u200dරියාමාර්ග නිසා ලිබියාවේ හා ඉරාකයේ සිදු වූ දේ ලොවම දන්නා හෙයින් ජාත්\u200dයන්තර මධ්\u200dයස්\u200cථානයක පිහිටි ශ්\u200dරී ලංකාව සිය ආධිපත්\u200dයය යටතට ගන්නටත් ශ්\u200dරී ලංකාව දෙකඩ කිරීම මගින් ඉන්දියාවේ බෙදුම්වාදී බලවේගයන් පණගන්වා අවි වෙළ¹ම ලෝකාධිපත්\u200dයය සඳහා ගෙන යන නව යටත් විජිතවාදී ක්\u200dරියාමාර්ගය පරාජය කරන්නට ශ්\u200dරී ලංකාවේ මෙන්ම ඉන්දියාවේත් දකුණු ආසියාවේ සියලුම රටවල ජනතාවත් අවදි විය යුතුව තිබේ. අවුරුදු දෙදහස්\u200c තුන්සියයක්\u200c තරම් දිගු කලක්\u200c තිස්\u200cසේ විදේශාක්\u200dරමණ දාසයකට මුහුණ දී ජාතික උරුමය රැක ගන්නට සමත් වූ ලක්\u200cවැසි දේශප්\u200dරේමී ජනතාවට ජය ගත නොහැකි අභියෝගයක්\u200c නැති බව මගේ විශ්වාසයයි. පෘතුගීසි කාලතුවක්\u200cකුවට යට නොවී අප්\u200dරමාණ වූ දුක්\u200c වේදනා විඳදරා ගෙන ජාතික උරුමය රැක ගත් දේශප්\u200dරේමී ජාති හිතෛශී ශාසනමාමක ජනතාව ලන්දේසි හෝ බ්\u200dරිතාන්\u200dය අධිරාජ්\u200dයවාදී ආධිපත්\u200dයය මගින් ද අධිරාජ්\u200dය ගැත්තන් බවට පත් කළ නොහැකි වූවාක්\u200c මෙන් අපේ පරපුරේ දේශප්\u200dරේමීන් ද ලොවට ආදර්ශයක්\u200c වන විමුක්\u200cතිකාමී විජයග්\u200dරාහී බලවේගයක්\u200c වනු ඒකාන්තය.\u003cbr /\u003e\u003cbr /\u003e-අනගාරික ධර්මසේකර\u0026nbsp;\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 16px;\"\u003e[දිවයින]\u003cbr /\u003eකාටූනය : අවන්ත ආටිගල\u003c/span\u003e\u003cbr /\u003e\n\u003cspan style\u003d\"font-size: 16px;\"\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"background-color: #f9cb9c;\"\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 16px;\"\u003e\u003cspan style\u003d\"background-color: #f9cb9c;\"\u003e(Like us on facebook)\u003c/span\u003e\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/6718234006904458310/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/AmarikanUpaya.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6718234006904458310"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/6718234006904458310"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/10/AmarikanUpaya.html","title":"ඇමෙරිකානු කූටෝපායික සැලැස්\u200cමට එරෙහි වෙමු"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://3.bp.blogspot.com/-8BGEYCqYRzw/VhO2Q0hbMrI/AAAAAAAAEpk/_rS1YRGRzBM/s72-c/cartoon-by-awantha-artigala.PNG","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});