gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%85%E0%B6%B1%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8F?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%85%E0%B6%B1%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8F?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%85%E0%B6%B1%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8F"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"3"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4235778346367282590"},"published":{"$t":"2016-09-17T09:13:00.000+05:30"},"updated":{"$t":"2016-11-12T08:47:13.700+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"අනගාරික ධර්මපාලතුමා"}],"title":{"type":"text","$t":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා යන ගමන ධර්මපාල චින්තනයෙන් අරඹමු"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\"\u003e\n\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"https://2.bp.blogspot.com/-MO9esHoHhHk/V9y7sB6k7SI/AAAAAAAAFf8/vxPCyNofs2kUJANGGy3jXYCY1XQkqhxrwCLcB/s1600/Swami_Vivekananda_at_Parliament_of_Religions.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"margin-left: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"448\" src\u003d\"https://2.bp.blogspot.com/-MO9esHoHhHk/V9y7sB6k7SI/AAAAAAAAFf8/vxPCyNofs2kUJANGGy3jXYCY1XQkqhxrwCLcB/s640/Swami_Vivekananda_at_Parliament_of_Religions.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cbr /\u003e\nසැප්තැම්බර් මස 17 වැනි දා ට යෙදෙන ශී\u200d්\u200dරමත් අනගාරික ධර්මපාල තුමාගේ 152 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.\u003cbr /\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"font-size: 17px; text-align: justify;\"\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nගුණදාස අමරසේකර මහතා ගේ නවතම කෘතිය වන ”සභ්\u200dයත්ව රාජ්\u200dයයක් කරා” සැප්තැම්බර් මස 13 වැනි දින එළි දක්වන ලදී. මෙම කෘතිය තුළින් එතුමා පෙන්වා දෙන්නේ මෙරට තුළ අනාදිමත් කාලයක් තිස්සේ අඛණ්ඩව පැවත එන සිංහල බෞද්ධ සභ්\u200dයත්ව රාජ්\u200dයයක් පැවති බවත්, එම සභ්\u200dයත්ව රාජ්\u200dය නිර්මාණය වීමට දායක වූ සභ්\u200dයත්ව විඥානය මේ වන තුරුත් මෙරට තුළ සජීවී ව පවතින බවත් ය. අද වන විට මේ රට ගිල ගනිමින් පවතින මහා ව්\u200dයසනයෙන් ගැලවීමට අපට ඇති එක ම මඟ අපට උරුම එම සභ්\u200dයත්ව රාජ්\u200dයය යළි බිහි කර ගැනීම බව අමරසේකර මහතා පෙන්වා දෙයි. ගෙවී ගිය සියවසේ දී සභ්\u200dයත්ව රාජ්\u200dයය රැුක ගැනීම සඳහා විශාලත ම දායකත්වය සැපයූයේ අනගාරික ධර්මපාල තුමා විසින් ය යන්න ය අමරසේකර මහතාගේ අදහස.\u003cbr /\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nමේ ලිපියෙන් මා බලාපොරොත්තු වන්නේ ළදරු වියේ සිට ම \u0026nbsp;ධර්මපාල තුමා තුළ මෙම සභ්\u200dයත්ව විඥානය වර්ධනය වූ අයුරුත් ඒ සඳහා බල පෑ සාධක ගැනත් ඔබේ අවධානය යොමු කරවීමට යි. මේ යොමු වීම ඉතාමත් ම වැදගත් \u0026nbsp;වන්නේ සභ්\u200dයත්ව රාජ්\u200dයය සාක්\u200dෂ්\u200dයාත් කර ගැනීමට නම් අප ජීවිත පැවැත්ම ද විශාල පරිවර්තනයකට යොමු විය යුතු බැවිනිි. මේ කරුණ අමරසේකර මහතා ද සිය කෘතිය තුළින් අවධාරණය කර යි. වඩාත් සරල ව කියනවා නම් අප යළිත් සිංහල බෞද්ධයන් ලෙස ජීවත් වීම ආරම්භ කළ යුතු ය. ඒ සඳහා මේ ලිපිය ඔබට අත් වැලක් වනු අතැ යි බලාපොරොත්තු වෙමි.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nධර්මපාල තුමාගේ මුල් ම මතකයන් බහ තොරන වියේ දී ඔවුන් ජීවත් වූ විශාල ගෙඋයනකින් යුතු කොළඹ කොටුවේ පිහිටි නිවස හා සම්බන්ධය.\u0026nbsp;\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp;\u0026nbsp;\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n”ඉන්දියානු සාගරයේ මන්ද මාරුතයෙන් සසල වූ පොල්, අරළු හා කුරුඳු ගසක් ද, රක්ත වර්ණ හා දමි වර්ණ අශෝක මලින් ද, ගිනිගෙන දැවෙන සල් මල් වලින් ද යුක්ත වූ උද්\u200dයානවලට මුහුණ ලා පිහිටි ආලින්දයෝ මාගේ ආදිම මතකයෝ වෙති. කුඩා දරුවනට උද්\u200dයානය චමත්කාර ලෝකයකි. දැවැන්ත මල් ගස් මත ගී ගයන කුරුල්ලෝ පියෑඹූ හ. ගොඩ කැස්බෑවෝ ඉර අවිවෙ හි අවිව තැපූ හ. විසකුරු සර්පයෝ පවා පටලැවී ගිය පඳුරු යට ලාලිත ගමනින් බඩ ගා ගිය හ. ජීවත් වන අනෙක් සියලූ සතුන් මෙන් ම සර්පයෝ ද බෞද්ධයන් තමනට හිංසාවක් පීඩාවක් නො කරන බව දැන ඔවුන් සමඟ ජීවත් වූ හ.”\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nධර්මපාල තුමා මෙසේ හෙළි කරණ ළමා වියේ චමත්කාර අත්දැකීමි අතරින් හෙළි වන සිංහල බෞදධ සභ්\u200dයත්වයේ \u0026nbsp;හා සංස්කෘතියේ එක් වැදගත් ආවෙිණික වූ අංගයක් කෙරෙහි ඔබ ගේ අවධානය යොමු කර වීමට කැමැත්තෙමි.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n”ජීවත් වන අනෙක් සියලූ සතුන් මෙන් ම සර්පයෝ ද බෞද්ධයන් තමනට හිංසාවක් පීඩාවක් නො කරන බව දැන ඔවුන් සමඟ ජීවත් වූ හ.”\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nසිංහල සංස්කෘතිය සහ මානව විද්\u200dයාව පිළිබඳ අදහස් ඉදිිිරිපත් කල අදීන චින්තකයකු වූ මාර්ටින් වික\u200d්\u200dරමසිංහ මහතා සිංහලයින් ගේ ජීව භක්ති වාදය ලෙස හැඳින් වූ යේ මෙම ගුණය යි. බටහිරයින් විස්තර කරණ මානව භක්තිය අභිබවා යන මානවයා ට පමණක් සීමා නො වී සියළු ම ජීවින් වෙත කරුණාව දැක්වීම ට අවශ්\u200dයය හික්මීම සිංහලයා උකහා ගත්තේ බුදු සමය තුළිනි.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nජීව භක්ති වාදය සිංහලයන් උරුමයක් වූයේ කවදා සිට ද? අනුබුදු මහින්ද හිමියන් සියවස් විසි තුනකට පෙර මෙරටට ගෙන ආ පණිවුඩය මෙය යි.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n”මහරජ. ඔබ මෙි රටෙි අයිති කරුවා නොව බාර කාරයා පමණි. මෙරට ජීවත් වන මනුෂ්\u200dයයන් පමණක් නොව සිවුපාවුන් උරගයන් පක්\u200dෂීන් මෙන් ම ගස් ගල් ද ඔබගේ ආරක්\u200dෂාව යටතේ පවතියි. එය රැුක ගැනීම ඔබ සතු යුතුකමයි.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nසිංහල බුදු සමය ලොවට බිහි වූයේ මෙම පණිවුඩයත් සමඟ යි. එදා සිට අද දක්වාත් වෙනස් වෙමින් විනාශ නො වී පවතින ශ්\u200dරේෂ්ට සභ්\u200dයත්වයක \u0026nbsp;ආරම්භය එය යි. සිංහල බෞද්ධයෝ නොයෙකුත් කරදර බාධක සතුරු ආක\u200d්\u200dරමණ මධ්\u200dයයේ එම සභ්\u200dයත්වය විඥානය සුරැුකිව පරමිපරාවෙන් පරමිපරාවට දායාද කළ හ. ධර්මපාල තුමා මෙන් ම ඔබ ද මා ද අයත් වන පරපුර එය යි.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nඑතුමා ගේ දින සටහන් වල සඳහන් වන අයුරු ම සිංහල වූ එතුමගේ කුල පරමිපරාව අවුරුදු දෙදහස් දෙසීයක් ම අඛණ්ඩ ව බෞද්ධ වී ඇත. මෙි නිසා බුදු දහම යටපත් වී ගිය යුගයක් වුව ද, ඔහු ගේ ළමා විය ගෙවුනේ බෞද්ධ පරිසරයක බෞද්ධ සිරිත් විරිත් අනුව සැකසුණු පවුල් පසුබිමක ය. පසළොසවක දින අටසිල් සමාදන් වීම, උදේ හවස මල් පහන් පූජා කිරීම ඔහු ගේ ළමා විය හා බැඳුනු හා සුන්දර මතකයන් ය.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n”මම මගේ පවුලේ අය සමඟ මසකට වරක් පසළොස්වක පොහොය දිනවල සිල් සමාදන් වීමි. විසිහතර පැයම භාවනාවෙන් ද බෞද්ධ සූත\u200d්\u200dරවලින් හා අටිඨ කතාවලින් කොටස් කියවීමෙන් ද ගත කළෙමි.”\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n”ප\u200d්\u200dරතිපත්ති අන්තරාධාන වූ කල සාශනය පවතින්නේ නැත. වත් පිළිවෙත් නොකරන තැනැත්තා කිසි දිනෙක අභිවෘද්ධියට පැමිණෙන්නේ නැත.”\u0026nbsp;\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nධර්මපාල තුමාගේ මෙම ඔවදන අපගේ, විශේෂයෙන් ම දරුවන් හදත වඩන සියල්ලනගේ ම අවධානයට යොමු විය යුත්තකි. මෙරට ප\u200d්\u200dරකට කාන්තා චරිත අතරින් විහාර මහ දේවියට පමණක් දෙවැනි වන්නකි මල්ලිකා හේවවිතාරණ චරිතය. ධර්මපාල තුමා තුළ එතරම් ප\u200d්\u200dරබල සභ්\u200dයත්ව විඥානයක් ගොඩ නැගුනේත් ඒ වෙනුවෙන් එතුමාට සිය දිවි දෙවැනි කොට පෙනී සිටීමට අවශ්\u200dය ධෛර්යය ලැබුනේත් එම උදාර මාතාවගෙන් ලද අභාෂය නිසා ය.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nධර්මපාල තුමාගේ දින පොත් වලින් උපුටා ගන්නා ලද පහත දැක්වෙන කොටස් ඒ බව සනාථ කරතැ යි සිතමි.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n”මගේ මවට අසා සිටීමට සූත\u200d්\u200dර වලින් කොටස් ද ගාථා ද කීමට මට සිදුවිය. මෙි නිසා ගාථා හා පිරිත් කටපාඩමින් මගේ මව ඉදිරියේ දී කිව යුතුවිය. ඇය මා කැමති පැණිරස ගෙනවුත් තබාගෙන ගාථා හා පිරිත් කටපාඩමි දුන්නායින් පසුව එවා මට කන්ට දෙන්නී ය.”\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n”අසල්වැසි දුප්පත් ගෙදරක ගැහැණියකට දරුවෙකු ලැබෙන්නට යන බව ආරංචි වූ විට එතැනට මුලින් ම යන තැනැත්තිය මගේ මවයි. ඇය එහි ගොස් ඒ අවස්ථාවට අවශ්\u200dයය උදවු කරයි. දරුවාට ඇඳුමි පැළඳුමි මිලවට ගෙන දෙයි.”\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n”මවගෙන් මට ද ඇතැමි ගතිගුණ ලැබී තිබෙි. අඟහිඟකමිවලින් මිනිසුන් දුක් විඳිනු මට ඉවසිය නොහැකිවිය. දුප්පත් අයට උපකාර කිරීමට මට හැම විටම වුවමනා විය.”\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nපසු කලක දී ධර්මපාල තුමා රට පුරා කළ සංචාර වල දී මෙරට ගැමි ජනතාව විඳින දැක මහත් සේ කම්පා විය. සිංහල බෞද්ධයන් \u0026nbsp;මහායාන බෝධි සත්වයන් ලෙස කටයුතු කළ යුතු බව එතුමා පැවසුවේ එ බැවිනි.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n”ස්වකීය ජාතිය ගැන කරුණු දැන ගැනීම රටට සහ ජාතියට ආලයක් ඉපදීමට හේතු වෙි. රටට ආලයක් උපදින්නට නමි ඉතිහාස කතා කියවිය යුතුයි. ලංකා කතාව අන්තර්ගත මහාවංශය කියවීමෙන් අපේ ජාතියට මා තුළ මහත් ආශාවක් උපන්නේ ය. ”\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nසෑම සිංහලයකු ම මහාවංශය කියවිය යුතු යැ යි මම ද සිතමි. මන්ද මහාවංශය \u0026nbsp;යනු සිංහලයාගේ සභ්\u200dයත්ව රාජ්\u200dයය නිර්මාණය කිරීමේ හා එය රැුක ගැනීමේ කතන්දරය යි. මෙකල මහාවංශයට ගරහන්නේ අප සතු වූ සභ්\u200dයත්ව රාජ්\u200dයයට වෛර කරන්නන් ය. අපට මහාවංශය පිළිබඳ ව ඔවුන්ගේ විවේචන වලට පිළිතුරු දිය හැක්කේ මහාවංශය ගැඹුරින් හැදෑරීම මඟින් ම පමණි.\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\nසභ්\u200dයත්ව රාජ්\u200dයය කරා යන ගමනේ දී අප අපගේ නිවෙස් හා පවුල් ද ඒ සඳහා සකසා ගත යුතු ය. ඒ සඳහා ඔබට අද දිනයේ දී ම (ධර්මපාල දින* තම ගමන ඇරඹීමට මෙම ලිපියෙන් දිරියක් ලැබේවා යන්න ය මගේ පැතුම.\u003c/div\u003e\n\u003cbr /\u003e\u003c/div\u003e\nවෛද්\u200dය වසන්ත දේවසිරි\u003cbr /\u003e\n2016 බිනර මස 17 වැන දින\u003cbr /\u003e\nයුතුකම සංවාද කවය\u003cbr /\u003e\nwww.yuthukama.com\n\u003cbr /\u003e\n\u003cbr /\u003e\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)\u003cbr /\u003e\nhttps://www.facebook.com/yuthukama\n\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/4235778346367282590/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2016/09/DharmapalaThuma.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4235778346367282590"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/4235778346367282590"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2016/09/DharmapalaThuma.html","title":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා යන ගමන ධර්මපාල චින්තනයෙන් අරඹමු"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https://2.bp.blogspot.com/-MO9esHoHhHk/V9y7sB6k7SI/AAAAAAAAFf8/vxPCyNofs2kUJANGGy3jXYCY1XQkqhxrwCLcB/s72-c/Swami_Vivekananda_at_Parliament_of_Religions.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1530594834614198827"},"published":{"$t":"2015-09-21T20:46:00.001+05:30"},"updated":{"$t":"2015-09-24T20:57:50.654+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"අනගාරික ධර්මපාලතුමා"}],"title":{"type":"text","$t":"නොනිමි මෙහෙවරක සටහන් - [අනගාරික ධර්මපාලතුමන්ගේ ස්\u200cවයං චරිතාපදානය -1]"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-SBJYC5gNSoc/VgAfJ2WoiDI/AAAAAAAAEcE/rfGfVdCnejk/s1600/hqdefault.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"300\" src\u003d\"http://2.bp.blogspot.com/-SBJYC5gNSoc/VgAfJ2WoiDI/AAAAAAAAEcE/rfGfVdCnejk/s400/hqdefault.jpg\" width\u003d\"400\" /\u003e\u003c/a\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cb\u003eඅනගාරික ධර්මපාලතුමන් අවසන්වරට ලියූ අවසන් නොකළ ස්\u200cවයං චරිතාපදානය - 1 නොනිමි මෙහෙවරක සටහන්\u003c/b\u003e\u003cbr /\u003e\u003cbr /\u003eමාගේ ජීවිතයේ මුල් යුගයේ අනුස්\u200cමරණ \u003cbr /\u003e\u003cbr /\u003eමාගේ කේන්දරය අනුව මා ඉපදුනේ බුද්ධ පරිනිර්වාණයෙන් 2408 වැනි වර්ෂයෙහි සැප්තැම්බර් මාසයේ 17 වැනි ශනි දින කොළඹ ප්\u200dරධාන පෙළේ බෞද්ධ පවුලකය. ක්\u200dරිස්\u200cතු වර්ෂයෙන් කියතොත් 1864 දීය. මා උපදින කාලයේදී නගරයේ බෞද්ධ සිද්ධස්\u200cථාන නොතිබුණේය. පසළොස්\u200cවක්\u200c පෝය දිනවල සැදැහැවත් බෞද්ධයන්ට උපෝසථ සීලය සමාදන් වීම සඳහා කොළඹින් සැතපුම් 10 ක්\u200c ඈතින් පිහිටි කැලණියට යාමට සිදුවිය. කොළඹින් සැතපුම් 7 ක්\u200c දකුණෙන් රත්මලානේද බෞද්ධ විහාරයක්\u200c තිබුණි. එය උගත් වලානේ හාමුදුරුවන් නිසා ප්\u200dරසිද්ධියට පත්ව තිබුණේය. බෞද්ධ දෙ මවුපියන්ට කොළඹ දී උපන් දරුවන් ක්\u200dරිස්\u200cතියානි පල්ලියකට ගෙනයාමට සිදුවිය.\u003cbr /\u003e\u003cbr /\u003e එහිදී දේවගැතිවරයෙක්\u200c දෙ මවුපියන්ගේ නම් ද දරුවා උපන් දිනය ද සටහන් කරගෙන, දරුවාට බයිබලයේ සඳහන් නමක්\u200c දුන්නේය. බ්\u200dරිතාන්\u200dයයට යටත් ප්\u200dරදේශවල පැවති නීතිය එය විය. බුදුන් වහන්සේ ගේ ආගම තහනම් කරනු ලැබූවක්\u200c වූයේ ය. ලංකාවේ මුහුදු බඩ පළාත් ලන්දේසීන්ගේ පාලනය යටතේ දී දිගටම පවත්වා ගෙන එනු ලැබීය. මේ සිරිත බ්\u200dරිතාන්\u200dය පාලනය යටතේ දී දිගටම පවත්වා ගෙන එනු ලැබීය. මේ සිරිත 1884 දී අවලංගු කරන ලද්දේ බෞද්ධ කටයුතු පිළිබඳව ලන්ඩනයට දූත මෙහෙවරක යෙදී, බෞද්ධයන් වෙනුවෙන් යටත් විජිත ලේකම්ට සෙන්පති ඕල්කට්\u200cතුමා විසින් කරුණු ඉදිරිපත් කරනු ලැබීමෙනි. ළදරු කාලයේදී මම පිටකොටුවේ පිහිටි බාලිකා පාසලකට යවනු ලැබීයෙමි.\u003cbr /\u003e\u003cbr /\u003e එහි ලන්දේසි තරුණියන් විසින් ඉංග්\u200dරීසි උගන්වනු ලැබීය. මගේ වයස අවුරුදු හයක්\u200c වූ පසු, පිටකොටුවේ කතෝලික පාඨශාලාවට මම යවන ලද්දෙමි. එය දැන් ශාන්ත මේරිගේ පාසල යන නමින් හඳුන්වනු ලැබේ. පිටකොටුව ඒ කල ලන්දේසි පවුල්වල ද ධනවත් බෞද්ධ සිංහල පවුල්වලද නිවාස පිහිටා තිබුණ ප්\u200dරදේශ වීය. අද දකින්නට ඇති පරිදි එ කල එහි විදේශිකයෝ බෙහෙවින් නොසිටියෝය. ලන්දේසි පවුල් නගරය අසල ප්\u200dරදේශවල පදිංචිය සඳහා දැන් ගොස්\u200c ඇත. සිංහලයන්ද එයම අනුගමනය කර ඇත්තේ ය. කොළඹ නගරය දැන් දකුණු ඉන්දියානු දෙමළුන්ගෙන් ද මුසලිමයන්ගෙන්ද මලයාලින්ගෙන්ද පිරී පවතී. එය දැන් වඩාත් සමාන වන්නේ ඉන්දියානු නගරයකටය. සෞන්දර්යාත්මක පක්\u200cෂය මුළුමනින්ම අතුරුදන් වී ඇත. සුන්දර වැව අභාවයට ගොස්\u200c ඇත්තේය. මලින් ද සෙවණින් ගහන වෘක්\u200cෂලතාදියෙන් ද පිරී පැවති පිටකොටුව සුන්දර උයන, දැන් හාල් ගුදම්වලට පරිවර්තනය කර ඇත. මුදල් උපයා ගැනීම සඳහා ලංකාවට එන බ්\u200dරිතාන්\u200dය වෙළෙන්දන්ට එහි ස්\u200cවභාවික සුන්දරත්වය ගැන වුවමනාවක්\u200c නැත. ඔවුහු ලන්දේසින්ට වඩා වෙනස්\u200cය.\u003cbr /\u003e\u003cbr /\u003e කොටහේන අවට ප්\u200dරදේශයෙහි පන්සල් දෙකක්\u200c තිබුණි. එකක්\u200c පරමානන්ද විහාරය යන නමින්ද අනෙක දීපදුත්තම විහාරය යන නමින්ද හඳුන්වනු ලැබීය. එක්\u200c එක්\u200c විහාරයට අධිපති වශයෙන් සිටියේ එක්\u200c සාමණේර භික්\u200cෂුන් වහන්සේ නමක්\u200c පමණි. මගේ වයස අවුරුදු දහය වනතුරු මම පිටකොටුවේ සිටියෙමි. ඊට පසුව මම මාගේ පියාට අයිතිව තිබුණු කොටහේනට ගියෙමි. මගේ අට වැනි වර්ෂයේ සිට දසවැනි වර්ෂය දක්\u200cවා කාලය තුළදී පුද්ගලික සිංහල පාසලකට මම යවනු ලැබීමි. එහිදී ලංකාවේ පන්සල්වලදී මෙන් මට සිංහල පාඨ ග්\u200dරන්ථ වලින් උගන්වනු ලදී. මාගේ සිංහල ගුරුවරයා විනය නීති රීති තදින්ම පිළිපදින්නෙක්\u200c වීය. සෑම දෙයක්\u200cම පිරිසිදුව තබා ගැනීමේ ද කායික පවිත්\u200dරතාව පවත්වා ගැනීම සඳහා ජලය බෙහෙවින් ආධාර වූයේය. මා පිටකොටුවේ සිටි කාලයේදී කසාවත් හැදි බෞද්ධ භික්\u200cෂූන් වහන්සේ නමක්\u200c දුටුවේ ඉතා කලාතුරකිනි. ළදරු පාසලේ ගුරුවරු ලන්දේසි කාන්තාවෝ වූහ. ශාන්ත මේරිගේ පාසලේදී මාගේ ගුරුවරයා වූයේ රෝමානු කතෝලික මරක්\u200cකලයෙකි. කතෝලික බිෂොප් වූ හිලේරියන් සිලානි පාසලට ආ වතාව මට මතකය. එදින ඔහු ඇඟිල්ලේ පැළඳගෙන සිටි මුද්ද මට ඉඹීමට කියනු ලැබීය. ඔහු ඉදිරියේ දණ ගසා ගෙන එසේ කිරීමට මට සිදුවූයේය. එසේ කරන ලෙස මට කීවේ මන්දැයි මම නො දනිමි. මා අණට කීකරු ව මාගේ දණ නැමූ විට, බිෂොප් ඔහුගේ අත සිඹීමට මා වෙත දිගු කළේය. ඉන් නොබෝ දිනකට පසුව ශාන්ත මේරීගේ පාසලෙන් අස්\u200c වූ මම සිංහල පාසලකට ගියෙමි. එහිදී පළමු වන පාඩම මට උගන්වන ලද්දේ පැරණි සිංහල චාරිත්\u200dර අනුවය. ඒ නම් ගුරුතුමාට බුලත් අතක්\u200c පිළිගන්වා වැඳීමෙන් පසුවය. ඒ අවුරුදු දෙක තුළ දී මා උගත් සෑම දෙයක්\u200c ම ඉතා වටී. පළමුවන වරුවේ දී උදේ අටට පාසලට ගිය මම, දිවා ආහාරය සඳහා 11 ට ගෙදර ආවෙමි. ඉක්\u200cබිතිව දෙවැනි වරුවේ දී ප.ව 1 ට පාසලට ගිය මම 5 වන තුරු එහි නතර වී සිටියෙමි. එහිදී සිංහල හැරෙන්නට අන් කිසි ම විෂයක්\u200c නූගන්වන ලද්දේය. ඒ පාසලින් මා උගත් දේ පසු කාලයක දී මට ඉතා ප්\u200dරයෝජනවත් වී ය. සිංහල පාසලින් අස්\u200c කරනු ලැබූ මම, ඊට පසුව ශාන්ත බෙනඩික්\u200c ආයතනයේ පහළ ම පන්තියට දමනු ලැබීමි. එහි සිංහල ගුරුවරයා කතෝලිකයෙක්\u200c වී ය. මාස කිහිපයකට පසුව උසස්\u200c පන්තියකට මම දමනු ලැබීමි. එහිදී මගේ ගුරුවරයා වූයේ ගුරු සොහොයුරු නමකි.\u003cbr /\u003eසෑම අඩ පැයක දීම කන්\u200dයා මේරී තුමියට ප්\u200dරශංසා කරමින් පන්තිය කෙටි යාච්ඥාවක්\u200c කළ යුතු වූයේය. මා දිනපතා ම බුදුන් වැන්ද නමුදු මම කතෝලික ක්\u200dරමයට පුරුදු වීමි. මා බෞද්ධයෙකු වූ හෙයින් බ්\u200dරහස්\u200cපතින්දා දිනවලදී සොහොයුරු නමක විසින් මෙහෙයවන ලද විශේෂ පන්තියකට සහභාගි වීමට මට සිදුවීය. මාගේ ගුරුවරුන් වශයෙන් ඕගස්\u200cට්\u200c, ඩැනියෙල්, ජොෂුවා, සහ කැෂියොන් යන සොහොයුරෝ කටයුතු කළහ. ඒ පාසලේ සිටි අවුරුදු දෙකක කාලය තුළදී මම සොහොයුරු නමවල් කිහිප දෙනෙකුත් පුද්ගලිකව දැන හඳුනාගතිමි. මාගේ පියාගේ උයනෙහි සුවඳවත් මලින් පිරුණු ගස්\u200c බොහෝ තිබුණි. මම උත්සව දිනවලදී ඒ මල් පාසලට ගෙනයාමට පුරුදුව සිටියෙමි. එක්\u200c දිනෙක ගරු පියතුමෙක්\u200c මා කතෝලිකයෙකු නොවිය යුත්තේ මන්දැයි මගෙන් ඇසීය. පුදුමයට කාරණය නම්, කතෝලිකාගම කොළඹ ඒ තරම් තදින් පැතිර තිබියදී මා කතෝලිකයෙකු නොවීමයි. බෞද්ධ පරිසරය තුළ මා තබාගැනීමට මගේ දෙමවුපිය මුතුන් මිත්තන්ගේ බලපෑම ඉතා අධික වීය.\u003cbr /\u003e\u003cbr /\u003eමගේ නව වැනි වර්ෂයේදී මගේ පියා විසින් පන්සලේ දී බ්\u200dරහ්මචාරි ව්\u200dරතය මට සමාදන් කරවනු ලැබීය. බ්\u200dරහ්මචාරියා දෙන ලද දෙයක්\u200c ආහාර පිණිස ගත යුතු යෑයි ද අඩුවෙන් නිදා ගත යුතු යෑයි ද එදින මගේ පියා මට උපදෙස්\u200c දුන්නේය. ඒ ව්\u200dරතය සමාදන් වූයේ 24 පැයකට පමණි. එය මගේ ළපටි සිතෙහි ස්\u200cථිර අන්දමේ බලපෑමක්\u200c ඇති කළේය. 1886 මැයි මාසයේදී කතෝලික පාඨශාලාවෙන් අස්\u200c කරනු ලැබූ මම, කොළඹින් සැතපුම් හයක්\u200c ඈතින් පිහිටි කෝට්\u200cටේ ක්\u200dරිස්\u200cතියානි නේවාසික පාඨශාලාවට ඇතුළු කරනු ලැබීමි. එය ක්\u200dරිස්\u200cතියානි මිෂනාරි පාඨශාලාවක්\u200c වීය. දිනපතා යාච්ඤා කිරීමටද ක්\u200dරිස්\u200cතියානි ධර්ම ග්\u200dරන්ථ ඉගෙන ගැනීමටද, මිෂනාරි ගීත ගැයීමටද මට සිදුවිය. මම අවුරුදු දෙක හමාරක කාලයක්\u200c මුළුල්ලේ මිෂනාරි වාතාවරණයක කල් ගත කළෙමි. එහිදී බුද්ධ ධර්මයට පහරදීම අරමුණු කරගත් දේවගැතිවරුන් බුද්ධාගමට දුන් පහරවල් විඳ දරා ගැනීමට සිදුවිය. දිනපතාම මට පල්ලියේ දේව මෙහෙයට උදේ 6.30 ට යැමට සිදුවූයේය. \u003cbr /\u003e\u003cbr /\u003e[මතු සම්බන්ධයි]\u003cbr /\u003eදිවයින \u003cbr /\u003e\u003cbr /\u003e\u003cspan style\u003d\"background-color: #f9cb9c;\"\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cspan style\u003d\"background-color: #f9cb9c;\"\u003e(Like us on facebook)\u003c/span\u003e\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama\u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/1530594834614198827/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/AnagarikaDharmapala.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1530594834614198827"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/1530594834614198827"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/AnagarikaDharmapala.html","title":"නොනිමි මෙහෙවරක සටහන් - [අනගාරික ධර්මපාලතුමන්ගේ ස්\u200cවයං චරිතාපදානය -1]"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-SBJYC5gNSoc/VgAfJ2WoiDI/AAAAAAAAEcE/rfGfVdCnejk/s72-c/hqdefault.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5484327411554944847"},"published":{"$t":"2015-09-17T07:04:00.001+05:30"},"updated":{"$t":"2015-09-19T21:46:46.592+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"අනගාරික ධර්මපාලතුමා"}],"title":{"type":"text","$t":"ජාතික චින්තනය අවදි කළ ධර්මපාලතුමා"},"content":{"type":"html","$t":"\u003cdiv class\u003d\"fb-like\" data-action\u003d\"like\" data-href\u003d\"https://www.facebook.com/yuthukama\" data-layout\u003d\"standard\" data-share\u003d\"false\" data-show-faces\u003d\"false\" data-width\u003d\"300\" style\u003d\"text-align: justify;\"\u003e\n\u003c/div\u003e\n\u003cdiv class\u003d\"separator\" style\u003d\"clear: both; text-align: center;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://4.bp.blogspot.com/-djKtx8rLooc/VfoYW-Q3z4I/AAAAAAAAEZQ/Nn_Dol6nH4M/s1600/dar.jpg\" imageanchor\u003d\"1\" style\u003d\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"476\" src\u003d\"http://4.bp.blogspot.com/-djKtx8rLooc/VfoYW-Q3z4I/AAAAAAAAEZQ/Nn_Dol6nH4M/s640/dar.jpg\" width\u003d\"640\" /\u003e\u003c/a\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e-අදට යෙදී ඇති අනගාරික ධර්මපාල තුමන්ගේ 151 වැනි උපන් දිනය නිමිත්තෙනි....\u003cbr /\u003e\u003cbr /\u003eසිංහල ජාතියේ පිනට උපන්, බුද්ධ ශාසනයේ වාසනාවට පහළ වූ උදාර ජන නායකයාණන් වූ අනගාරික ධර්මපාලතුමා දෙදහස්\u200c පන්සීයේ සම්බුද්ධ ජයන්තියට අප ධර්මද්වීපයට උචිත පසුබිමක්\u200c සකස්\u200c කිරීමට පෙරුම්පුරා පැමිණි බෝධිසත්වයෙකි. සිංහල ජාතියත් බුද්ධාගමත් ගහත් පොත්තත් මෙන් එකට බැඳී වැඩුණු බව පසක්\u200c කළ දම්පල්තුමන් ගේ චින්තනය ක්\u200dරියාව, වචනය හැම විට ම යොමු වූයේ යටත් විජිතයක්\u200c වූ එදා අප රටේ පාලකයන්ගේ ඇස්\u200c ඇරවීමටය. සිංහල බෞද්ධයාගේ පරිහාණිය නිද්\u200dරෝපගත ඔවුන්ට කියාදී දැනුවත් කිරීමටය. පරාධීන මනස ගැති ගතිය දුරුකොට, ස්\u200cවාධීන මනසක්\u200c ස්\u200cවෛරී චින්තනයත් මතුකර දී අනාගත ශ්\u200dරී ලංකාව ධර්මද්වීපයක්\u200c කිරීමට ය.\u003cbr /\u003e\u003cbr /\u003eමෙයින් වසර එක සිය පණහකට පෙර ධර්මපාලතුමා බිහි වූ ලංකාවේ බෞද්ධකම මෙන්ම, සිංහල නම් ගම් ද, එදා අපේම සිංහල බෞද්ධ ප්\u200dරභූ සමාජයටත් වහ කදුරු මෙන් වූයේ යටත් විජිත සමයේ දී අධිරාජ්\u200dයවාදීන්ගේ දැඩි මර්දනකාරී පිළිවෙත නිසා ය. විවාහය ලියා පදිංචි කිරීම, නමක්\u200c ලබා දීම යනාදී මූලික මිනිස්\u200c අයිතිවාසිකම් සියල්ලක්\u200cම පල්ලියට යට විය. සියලු වරප්\u200dරසාද ලැබුණේ මිෂනාරි අණසකට යට වූ විදේශාධිපත්\u200dයයේ ගැත්තන්ටය.\u003cbr /\u003e\u003cbr /\u003eනිතර \"ඉතිපිසෝ\" ගාථාව සිහිපත් කළ ශ්\u200dරද්ධාවන්ත හේවාවිතාරණ මැතිඳුන් ගේ පුත්\u200dර රත්නයට ද ඒ නිසා ම පල්ලියෙන් \"දොන් ඩේවිඩ්\" යන නමක්\u200c ලැබිණි. පල්ලියේ ඉස්\u200cකෝල අධ්\u200dයාපනයට, ඉංග්\u200dරීසි අධ්\u200dයාපනයට යොමු කරන ලදුව ඉංග්\u200dරීසි භාෂා සාහිත්\u200dයය යනාදියට නොදෙවැනි ව බයිබලය ඇතුළු කිතුනු සාහිත්\u200dයය මැනවින් උගත් මේ උදාර තරුණ ශිෂ්\u200dයයා තමාගේ මුල් නම \"ඩේවිඩ්\" වූව ද, බයිබලය හැදැරීමෙන් පසුව ඒ නම අත්හරින ලදී. ඊට හේතුව වූයේ බයිබලයේ කියෑවෙන පරිදි ඩේවිඩ් යූරි ආ ගේ මරණය සිදු කළ මිනීමරුවා බවත්, ඔහු මරා ඔහුගේ බිරිය අනියම් බිරිය ලෙස පාවාගත් බවත් දැනගැනීම යි. ඒ නයින් දොන් ඩේවිඩ් වෙනුවට ධර්මපාල වූ නම වැළඳ ගත්තා පමණක්\u200c නොව සිංහල බෞද්ධයන් ක්\u200dරිස්\u200cතියානි නම් අත්හැර බෞද්ධ නම් යොදා ගත යුතු බවට ජාතික ව්\u200dයාපාරයක්\u200c ද ක්\u200dරියාත්මක කර ලදී.\u003cbr /\u003e\u003cbr /\u003eදොන් ඩේවිඩ් තරුණයා ධර්මපාල නම වැළඳ ගැනීම ඓතිහාසික සිද්ධියකි. කෝට්\u200cටේ රාජධානියේ සිටි බුද්ධාගම අතහැර ක්\u200dරිස්\u200cතියානි වැළැඳගත් අපේ රට පරංගින්ට ලියා පවරා දුන්නේ ධර්මපාල නම දැරූ උපතින් සිංහල බෞද්ධ රජෙකි. එදා ඔහු සිය දෙමාපියන්ගෙන් ලැබුණු ධර්මපාල නාමය හැර දා \"දොන් ජුවන්\" වීමට තරම් දේශෙද්\u200dරdaහීයෙක්\u200c විය. ඒ එදාය. මෙදා සිය නුවණ මෙහෙයවා කරුණු විමසා බලා කුඩා කාලයේ දී පල්ලියෙන් දුන් \"දොන් ඩේවිඩ්\" නම අත් හළ උදාර දේශප්\u200dරේමියකු වූයේ ශත වර්ෂ එකහමාරකට පෙර උපත ලද ශ්\u200dරීමත් අනගාරික ධර්මපාල තුමාය.\u003cbr /\u003e\u003cbr /\u003eකිසිම නිල බලයක්\u200c තනතුරක්\u200c පදවියක්\u200c නොදරා, උට්\u200cඨාන වීර්යයත්, අධිෂ්ඨානපරවශ ඇප කැපවීමත් නිසාම, දඹදිව බුද්ධගයාව බේරා ගැනීමට, සාරානාථයේ ඉසිපතනය රැක ගැනීමට, ජීවිත පරිත්\u200dයාගයෙන් කටයුතු කළ දම්පල් උතුමාණන්ට අප රට ඊනියා සිංහල බෞද්ධ ජන නායකයන් ගෙන් කිසිදු තැකීමක්\u200c පිහිටක්\u200c නොලැබිණි. එසේ වුව ද ඒ යටත් විජිත සමයේ බටහිර ලෝකයා මවිත කළ මහත්මා ගාන්ධි, රාෙ-න්ද්\u200dර ප්\u200dරසාද් වැනි මහා භාරතයේ ජන නායකයෝ ද, රබීන්ද්\u200dරනාත් තාගෝර්, ශ්\u200dරීමත් එඩ්වින් ආනල්ඩ් වැනි දාර්ශනික මහා කිවියෝද, විවේකානන්ද තුමන් වැනි අධ්\u200dයාත්මික ගුරුවරුන්ද ශ්\u200dරීමත් අනගාරික ධර්මපාලතුමණන්ගේ කුළුපග මිතුරෝ වූහ.\u003cbr /\u003e\u003cbr /\u003eපානදුරා වාදයේ අනුහසින් ලංකා ද්වීපය සොයා පැමිණ ආනන්ද විද්\u200dයාලය ප්\u200dරමුඛ බෞද්ධ පාසල් ඇති කිරීමට පුරෝගාමී මෙහෙවරක්\u200c සිදු කළ හෙන්රි ස්\u200cටීල් ඕල්කට්\u200c තුමන්ගේ පරහිතකාමී උදාර සේවාව සාර්ථක වූයේ ධර්මපාල තරුණයා එවක ඉතා උසස්\u200c තනතුරක්\u200c වූ අධ්\u200dයාපන දෙපාර්තමේන්තුවේ තමා දැරූ නිලය අතහැර ඕල්කට්\u200cතුමාගේ භාෂා පරිවර්තකයා වශයෙන් රට පුරා ගමන් කිරීමට මහත් අභිරුචියෙන් ඉදිරිපත්වීම නිසාය. ඒ ගිය චාරිකාවලදී අප රටේ ගම් නියම්ගම්වල ඇති තතු දැනගැනීමේ ක්\u200dෂේත්\u200dර නිරීක්\u200dෂණයක්\u200c ලැබූ ධර්මපාලතුමා නිෙද්\u200dරdaපගත සිංහල බෞද්ධයා නඟා සිටුවීමට තරයේ අදිටන් කළ බව පෙනේ.\u003cbr /\u003e\u003cbr /\u003eදෙදහස්\u200c පන්සීය වන විට සමස්\u200cත ලෝක බෞද්ධ ප්\u200dරජාව එකමුතු කිරීමට ඉංග්\u200dරීසි භාෂාවෙන් ඵ්ය්ඉදායස නම් සඟරාවක්\u200c ද, මර නින්දේ නිදාහුන් සිංහල බෞද්ධ ජනතාව අවදිකිරීමට 'සිංහල බෞද්ධයා' ජාතික පුවත්පත ද ඇරැඹීම, එතුමාගේ ජාතික හා ජාත්\u200dයන්තර මෙහෙවරේ අනුස්\u200cමරණීය සිහිවටන වැන්න. දූරදර්ශී තීක්\u200dෂණ කල්පනාවෙන් එතුමන් කරන ලද උදාර මෙහෙවර සිහිපත් කරමින් කල්කටාවේ රාජ්\u200dය මන්ත්\u200dරණ සභාවේ කථානායකතුමන් වූ මුඛර්ජි තුමා පවසා සිටියේ, එදා ධර්මාශෝක අධිරාජයාණන් ශ්\u200dරී ලංකා දීපයට අනුබුදු මිහිඳු මහරහතුන් වහන්සේ ප්\u200dරමුඛ බුද්ධ ශ්\u200dරාවකයන් මගින් ලබාදුන් ශ්\u200dරී සද්ධර්මය නමැති අනඟි දහම් පඬුර නිසා ලංකාද්වීපය ජම්බුද්වීපයට යම් ණය බරක්\u200c වීද මෙදා ශ්\u200dරීමත් අනගාරික ධර්මපාල මහෝත්තමයාණන් විසින් බුද්ධගයාව බේරා ගෙන සාරානාථයේ ඉසිපතනය වැනි බෞද්ධ සිද්ධස්\u200cථාන රැක දීමෙන් කරන ලද අමිල මෙහෙවර නිසා ඉන්දියාවට ඒ ණය බර සපුරා ගෙවා දමා ඇති බවයි.\u003cbr /\u003e\u003cbr /\u003e1922 ජනවාරි මස පළමුවැනි දින දේවප්\u200dරිය මහතා අමතා ලියන ලද ලිපිය, එතුමා ලියන ලද ලිපි ලේඛන සම්භාරයෙන් සුවිශේෂී ලිපියකි.\u003cbr /\u003e\u003cbr /\u003e\"බ්\u200dරහ්ම චරියාව රක්\u200dෂා කිරීමට මට සිතට ආවේ අවුරුදු 18 වයසේ දීය. කෑමට ඇති ගිජුකම නැති කරගත්තේත්, ඒ කාලයේ දීමය. විසි වයසේ දී ලෝක ශාසනය උදෙසා වැඩ කිරීමට මට හිත උපන්නා.\u003cbr /\u003e\u003cbr /\u003eදාහත් අවුරුද්දක්\u200c මම ඇඳක නිදා ගත්තේ නැහැ. රාත්\u200dරි පොත් බලන්නට එළියක්\u200c ලැබුණේ නැත. පයට සපත්තු සෙරෙප්පු නොදමා හැම තැනම දඹදිව සංචාරය කළේ බුදුහාමුදුරුවො සිහිකරගෙන.\u003cbr /\u003e\u003cbr /\u003eමම තුට්\u200cටුවක්\u200c වත් වියදම් කරන්නේ කල්පනා කරලයි. තුට්\u200cටුව වියදමත් සටහන් කර ගත්තා.\u003cbr /\u003e\u003cbr /\u003eහැම දේම පවිත්\u200dරව තබා ගනින්. නානකාමරයේ බිම සෝදාපන්. බේසම සබන් දා හෝදන්ට හොඳට ඉගෙන ගනින්. කුණු දැක දැක ඉඳීම දුක්\u200cධාපන්තියකි. විහාර හොඳට ශුද්ධ කරවාපන්\".\u003cbr /\u003e\u003cbr /\u003eමම කිසි කලෙක කාම සැප සෙව්වේ නැහැ. රහත්වීමට ව්\u200dයායාම කරපන්. රහත් වෙනවා කියන්නේ චිත්ත සුද්ධිය සම්පූර්ණයෙන් ඇතිකර ගැනීම යි.\u003cbr /\u003e\u003cbr /\u003eඅප රටේ ජනනායකයෝ අතුරින් එතුමා තරම් ක්\u200dරමානුකූලව දින සටහන් පවත්වන ලද ඉංග්\u200dරීසියේ හා සිංහලයේ අති ව්\u200dයක්\u200cත ලිපි සම්භාරයක්\u200c ලියන ලද දුක්\u200c විඳපු නායකයකු ගැන කිව නොහැකිය.\u003cbr /\u003e\u003cbr /\u003eප්\u200dරකෝටිපති සිටු පවුලක ඉපිද ඒ සියලු ධන සම්භාරය බුද්ධාගමේත් ජනතාවගේත් අභිවෘද්ධියට කැප කළ දම්පල්තුමන්ගේ දර්ශනයේ පදනම වූයේ සිංහල ජාතිය, බුද්ධාගම, සිංහල දේශය, සිංහල භාෂාව යන සිව් මහ අමිල වස්\u200cතුවයි.\u003cbr /\u003e\u003cbr /\u003eබුද්ධ ධර්මයේ ගැඹුරුම දැනුමක්\u200c තිබුණු එතුමන් පටිච්ච සමුප්පාදය, සත්තිස්\u200c බෝධිපාක්\u200dෂික ධර්ම, යනාදිය ගැන සිංහනාද පවත්වමින් ලියා ඇති සටහන් අපට කියා දෙන්නේ බුදු දහමේ සාපේක්\u200dෂක ප්\u200dරායෝගික වටිනාකම මැනවින් උගත් තරමය.\u003cbr /\u003e\u003cbr /\u003eඇමෙරිකාවේ දෘෂ්ටි සම්මේලනයේ දී බුද්ධාගම පිළිබඳ චතුර දේශනයක්\u200c කරමින්, ශ්\u200dරී විවේකානන්ද තුමන් වැනි මුනිවරුන් ගේ ගෞරවාදරයටත් බටහිර විද්වත් පර්ශදයේ සම්භාවනාවටත් පත් ධර්මපාලතුමන් විසින් ජාත්\u200dයන්තරය දිනා, විදේශිකයන් විසින් සිංහල බෞද්ධයා ගසා කනු ලබන ආකාරය, \"සිංහල බෞද්ධයා\" පුවත් පතේ කවි පෙළවල් මගින් අවධාරණය කරන ලදී.\u003cbr /\u003e\u003cbr /\u003eතණ බිම්, හේන් ගොවිතැන් කරන ලද ගම්බද කැලෑ, දයා රහිතව ස්\u200cවදේශිකයන් ගෙන් කොල්ලකා ගෙන රජයේ ඉඩම් බවට හරවා තේ රබර් වැවීම එතුමා ගේ උදහසට ලක්\u200cවිය. කොම්පැනිකාරයන් රන් පවුම් උපයමින් පිටරට ධනය යෑවීම වේදනාවෙන් විවේචනය කළ එතුමන් සිංහල බෞද්ධ ජනතාවට හරක්\u200c මස්\u200c සහ අරක්\u200cකු පුරුදු කිරීමේ සාපකාරී අපරාධය පැහැදිලි කර දීමට ගම් නියම් ගම් නෑර දුර බැහැර දුෂ්කර පළාත් කරා ගිය අයුරු අද අපේ ජාතික ප්\u200dරතිපත්ති සකසන ජනතා නියෝජිතයන් හොඳින් හදාළ යුතුය.\u003cbr /\u003e\u003cbr /\u003eඑතුමා විරුද්ධ වූයේ ජාතිකත්වයෙන් තොර වූ එදා ක්\u200dරිස්\u200cතු සභාවට ය. බොහෝ ලිපිවල හා දේශනවල \"කන්දඋඩ දේශනාව\" මහත් සේ අගයා ඇති දම්පල්තුමන් කියා සිටියේ, කිතුරදුන්ගේ නිහතමානී භාවයත් බැගෑපත් භාවයත් වෙනුවට, අහංකාර පරවශව මිෂනාරීන්, ස්\u200cවදේශිකයන් ගේ අනන්\u200dයතාව අකා මකා ලන්නට සුදු අධිරාජ්\u200dයවාදී පාලකයන් සමඟ අත්වැල් බැඳගෙන කළ දේශ ද්\u200dරෝහී දුෂ්ට ක්\u200dරියාදාමය යි.\u003cbr /\u003e\u003cbr /\u003e\"අපට අවශ්\u200dය වන්නේ, නිහතමානි වූත් බැගෑපත් වූත් යේසු සමිඳුන් ගේ ඉගැන්වීම්ය. එසේ කියන්නේ දැනට අපේම ආගම් තුළ ඒ නැති බැවින් නොව, ඒවා අපට වඩාත් අවශ්\u200dය වන බැවිනි\".\u003cbr /\u003e\u003cbr /\u003eඅතිශය සාධාරණ ව අනෙක්\u200c ආගම් හා දර්ශන හදාළ අනගාරික ධර්මපාලතුමන් හට බුදු දහමත් බෞද්ධ චරිතයත් හදාරන්නට හදාරන්නට අපේ ජනතාව අත් හරින්නේ මිණි මුතුවන් අගනාතම දහම වන බුදු දහම බවත් ආර්ය සිංහල චාරිත්\u200dරවාරිත්\u200dර බවත් පසක්\u200c විය. මේ නිසා දම්පල්තුමන්ගේ හිතේ ඇතිවුණු සංතාපය දුරු කිරීම අපේ පරම වගකීමයි.\u003cbr /\u003e\u003cbr /\u003eවි. ජ. මු. ලොකුබණ්\u200cඩාර\u003c/span\u003e\n\u003c/div\u003e\n[දිවයින]\u003cbr /\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"background-color: #f9cb9c;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003cbr /\u003e\u003c/span\u003e\u003c/span\u003e\n\u003cspan style\u003d\"background-color: #f9cb9c;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"background-color: #f9cb9c;\"\u003e\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e(Like us on facebook)\u003c/span\u003e\u003c/span\u003e\u003c/div\u003e\n\u003cdiv style\u003d\"text-align: justify;\"\u003e\n\u003cspan style\u003d\"font-size: 17px;\"\u003ehttps://www.facebook.com/yuthukama\n\n\u003c/span\u003e\u003c/div\u003e\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5484327411554944847/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/Dharmapalathuma.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5484327411554944847"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5484327411554944847"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/09/Dharmapalathuma.html","title":"ජාතික චින්තනය අවදි කළ ධර්මපාලතුමා"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"https://www.blogger.com/profile/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://4.bp.blogspot.com/-djKtx8rLooc/VfoYW-Q3z4I/AAAAAAAAEZQ/Nn_Dol6nH4M/s72-c/dar.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});