gdata.io.handleScriptLoaded({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Cartoon"},{"term":"දහතුන"},{"term":"cepaepa"},{"term":"යුධ අපරාධ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඉසුරු ප්\u200dරසංග"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"නලින් සුබසිංහ"},{"term":"චතුර පමුණුව"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"FederalConstitution"},{"term":"කුමාර ලියනගේ"},{"term":"අයි.ජයතිලක"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"මුස්\u200cලිම්"},{"term":"ත්\u200dරීකුණාමලයේ ආනන්ද"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"බම්බුව"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"ජවිපෙ"},{"term":"ජනපතිවරණය"},{"term":"යුතුකම"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"පාවාදෙමුද"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"සෝභිත හිමි"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"පරණගම වාර්තාව"},{"term":"රණ විරුවා"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"ශ්\u200dරී රෝහණ"},{"term":"කල්\u200dයාණන්ද තිරාණගම"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"ප්\u200dරසංග සිගේරා"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"උඩුදුම්බර කාශ්\u200dයප හිමි"},{"term":"තරණ"},{"term":"සුරකිමු ලංකා"},{"term":"2009 විජයග්\u200dරහණය"},{"term":"Operation Double Edge"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"පොත් ප්\u200dරකාශකයන්"},{"term":"the"},{"term":"හිමන්ත කුරේ"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"ජාතික බලවේග"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"සරත් වීරසේකර"},{"term":"MCC"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"රවිප්\u200dරිය තුෂාර"},{"term":"BBS"},{"term":"ජිනීවා"},{"term":"ඉන්දු ලංකා"},{"term":"Shenali Waduge"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"නලින් සුභසිංහ"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"සමන් ගමගේ"},{"term":"යටියන ප්\u200dරදිප් කුමාර"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"භාෂාව"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"ජයග්\u200dරහණය"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ත්\u200dරිකුණාමල නාවික හමුදා මූලස්\u200cථානය"},{"term":"මෛත්\u200dරිපාල"},{"term":"විජේවීර"},{"term":"සිරිසේන"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"චමිල ලියනගේ"},{"term":"චරිත හේරත්"},{"term":"දිනාගනිමුද"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"තී\u200d්\u200dර රෝද රථ"},{"term":"NJC"},{"term":"GENEVA"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"ShortStoris"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"යුතුකම ප්\u200dරකාශන"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"Susirith Mendis"},{"term":"Manohara"},{"term":"අනුර කුමාර"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"නලින් ද සිල්වා"},{"term":"පොදු අපේක්\u200dෂයා"},{"term":"ජයන්ත චන්ද්\u200dරසිරි"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"LTTE Release"},{"term":"කවි"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"S. අකුරුගොඩ"},{"term":"රාජ්\u200dය සේවය"},{"term":"PicMessage"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"වෛද්\u200dය අනුරුද්ධ පාදෙනිය"},{"term":"චින්තනය"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"උදය ප්\u200dරභාත් ගම්මන්පිල"},{"term":"බෙදුම්වාදී"},{"term":"සමීර ගල්පාය"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"National Joint Committee;NJC"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"දිවයින"},{"term":"කෙම්මුර වදන"},{"term":"ඉඳුනිල් ප්\u200dරසන්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"NGO"},{"term":"වෙනස සැපද"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"බෙදුම්වාදය"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නසරිස්\u200cතානය"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"දේශපාලන"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"දකුණු අප\u200d්\u200dරිකානු"},{"term":"සභ්\u200dයත්ව රාජ්\u200dයය කරා"},{"term":"FB"},{"term":"බලු කතා"},{"term":"දසුන් තාරක"},{"term":"නිදහස"},{"term":"වෛද්\u200dය සංඛ රන්දෙනිකුමාර"},{"term":"2005 සහ 2015"},{"term":"Dr Palitha Kohona"},{"term":"ධර්මන් වික්\u200dරමරත්න"},{"term":"මාධවී හේරත්"},{"term":"රාජතාන්ත්\u200dරික"},{"term":"යටත්විජිතකරණය"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"මිලේනියම් සිටි"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"නලින්ද සිල්වා"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"තිස්\u200cස"},{"term":"Political"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"ප්\u200dරදීප් විජේරත්න"},{"term":"හෙළ උරුමය"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ශමීන්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"එරික්\u200c ගාමිණී ජිනප්\u200dරිය"},{"term":"සමාජ විචාර"},{"term":"බුදු දහම"},{"term":"කෙටි කතා"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"සීපා"},{"term":"කීර්ති රත්නායක"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"Mister Clean"},{"term":"ඕමාරේ කස්\u200cසප"},{"term":"රනිල් වික්\u200dරමසිංහ"},{"term":"ETCA"},{"term":"අයි. ජයතිලක"},{"term":"පැවිදි හඬ"},{"term":"YuthukamaAdds"},{"term":"NDTV"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"ලසන්ත"},{"term":"අකුරුගොඩ"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"විධායක බලය"},{"term":"ජාතික ආරක්\u200dෂාව සාම්පූර්"},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"අමරසේකර"},{"term":"ජගත් ප\u200d්\u200dරනාන්දු"},{"term":"-සමන් ගමගේ"},{"term":"එජාප"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"චරිත කාරියවසම්"},{"term":"2015"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"සුභාෂ් වික්\u200dරමගේ"},{"term":"මහ නාහිමි"},{"term":"අනුජ මංචනායක"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"Kavi"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"SITP"},{"term":"පූජ්\u200dය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"රන් කරඬුව"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ෂමින්ද්\u200dර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ආචාර්\u200dය චමිල ලියනගේ"},{"term":"Theory"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්\u200cස හිමි"},{"term":"මානව හිමිකම්"},{"term":"අනුෂ්කා වික්\u200dරමරත්න"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"වෙනස සැපද?"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"ප්\u200dරකාශ් වැල්හේන"},{"term":"ජාතිකවාදය"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"Nalin"},{"term":"සරච්චන්ද්\u200dර"},{"term":"NewConstitution"},{"term":"කාව්\u200dයා අලුත්ගෙදර"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"මහින්ද රනිල්"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"සී ඒ චන්ද්\u200dරප්\u200dරේම"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"කැළුම් නිරංජන"},{"term":"රාජපක්\u200dෂ"},{"term":"BOOKPAGE"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"ගම්මන්පිල"},{"term":"ගැමුණු"},{"term":"Main"},{"term":"චිත්\u200dරපට විචාර"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"හර්ෂ සිරිවර්ධන"},{"term":"රාජ් සෝමදේව"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"ත්\u200dරිකුණාමලය"},{"term":"යටියන ප්\u200dරදීප් කුමාර"},{"term":"බෞද්ධයා"},{"term":"ආර්ථිකය"},{"term":"Art"},{"term":"නලින්"},{"term":"වීර ලංකා"},{"term":"පූජ්\u200dය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"නාරද බලගොල්ල"},{"term":"විශ්ව චින්තන"},{"term":"නෝනිස්"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"Budget"},{"term":"චම්පික"},{"term":"වෛද්\u200dය වසන්ත දේවසිරි"},{"term":"KemmuraWadana"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"කොටි ත්\u200dරස්\u200cතවාදින්ට නිදහස"},{"term":"- නීතිඥ කල්\u200dයානන්ද තිරාණගම"},{"term":"ශ්\u200dයාම් නුවන් ගනේවත්ත"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"වෛද්\u200dය චන්න ජයසුමන"},{"term":"මනෝහර සිල්වා"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"කාලය"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව..."},{"term":"කවි විචාර"},{"term":"Prof. Susirith Mendis"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද පතිරණ"},{"term":"මහින්ද"},{"term":"වරුණ චන්ද්\u200dරකීර්ති"},{"term":"අද දෙරණ"},{"term":"සජින්"},{"term":"ශිරන්ත චාමර"},{"term":"Interview"},{"term":"-ලසන්ත වික්\u200dරමසිංහ"},{"term":"චම්පා වෛද්\u200dයතිලක"},{"term":"ENGLISH"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මොහාන් සමරනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"යුතුකම මාධ්\u200dය හමුව"},{"term":"TheIsland"},{"term":"අංජන මලගලගේ"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"නීතිඥ සංජීව වීරවික\u200d්\u200dරම"},{"term":"ඒකීය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"සාහිත්\u200dය හා විචාර"},{"term":"ඉන්දික ප්\u200dරසාද් ගමගේ"},{"term":"පාවා දීම"},{"term":"වෛද්\u200dය කේ. සුරන්ප්\u200dරිය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්\u200dරණය ගම්පහ"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"ජාතිය"},{"term":"කාංචනා ප්\u200dරියකාන්ත"},{"term":"RalaPathithaPethi"},{"term":"ජාතික එකමුතුව"},{"term":"රණ විරුවන්"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"කංචන විජේසේකර"},{"term":"ඊළාම්වාදී"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"විදුර ක්\u200dරිෂාන්ත"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"සජීව චාමිකර"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෛද්\u200dය වසන්ත බණ්ඩාර"},{"term":"සංගීතය"},{"term":"සනත් මාපලගේ"},{"term":"පූජ්\u200dය බෙංගමුවේ නාලක හිමි"},{"term":"ඊළාම්"},{"term":"ලේකම්"},{"term":"නිදහස් අධ්\u200dයාපනය"},{"term":"විජයග්\u200dරහණයේ දිනය"},{"term":"උදයංග සුගතපාල"},{"term":"සිංහල"},{"term":"මරක්කල"},{"term":"YuthukamaPress"},{"term":"වහාබ්"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"1505"},{"term":"PodiHamuduruwo"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"CONSREF"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/-/%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9?alt\u003djson-in-script\u0026max-results\u003d8"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/search/label/%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"generator":{"version":"7.00","uri":"https://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5400117385599823994"},"published":{"$t":"2015-11-25T17:23:00.001+05:30"},"updated":{"$t":"2015-11-26T12:46:41.277+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"GENEVA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"අකුරුගොඩ"}],"title":{"type":"text","$t":"ත්\u200dරස්ත භීතිය රජයන යුගයක් යලි ඉල්ලන් කෑම "},"content":{"type":"html","$t":"\u003cspan style\u003d\"font-size: 17px;\"\u003e\u003ca href\u003d\"http://2.bp.blogspot.com/-bcwWfkYVS_A/VlWg95EqucI/AAAAAAAAAQg/2bRTMPza3Ys/s1600/central-bank-bomb-attack-on-31st-jan-1996.jpg\"\u003e\u003cimg border\u003d\"0\" height\u003d\"640\" src\u003d\"http://2.bp.blogspot.com/-bcwWfkYVS_A/VlWg95EqucI/AAAAAAAAAQg/2bRTMPza3Ys/s640/central-bank-bomb-attack-on-31st-jan-1996.jpg\" width\u003d\"624\" /\u003e\u003c/a\u003e \u003cbr /\u003e ත්\u200dරස්තවාදයේ ආදීනව පැරිසියේ ප්\u200dරහාරවලින් පසු යලිත් බටහිර හා බටහිරගැති මාධ්\u200dයය ජාලයන් හරහා ලොව පුරා රැව්දෙන්නට පටන්ගෙන තිබේ. එහෙත් ඒ දිනවලම ලෙබනනයේ සිදුවූ ත්\u200dරස්ත ප්\u200dරහාරය, පසු ගිය මස ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ රෝහලකට බෝම්බ දමා සිදුකල මිනිස් ඝාතන, ඊට සති කිහිපයකට පෙර සව්දි අරාබි-ඇමරිකානු හමුදා සoධානය යේමනයේ රෝහලකට බෝම්බ දමා සිදුකල මිනිස් ඝාතන ආදිය නිකම්ම ප්\u200dරවෘත්ති කණ්ඩයකට පමනක් සීමාවිය. \u003cbr /\u003e\u003cbr /\u003eකෙසේ වෙතත් ශිෂ්ට සම්පන්න ලෝකය ප්\u200dරoශයට එල්ලවූ මෙම බියගුළු ත්\u200dරස්ත ප්\u200dරහාරය මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල සිදුකරන සියලුම ත්\u200dරස්ත ප්\u200dරහාර රටේ තරාතිරම (ලොකු, කුඩා, බලවත්, දුබලවත් ආදී වසයෙන්) නොබලා එකහෙලාම හෙලාදකිනු නොඅනුමානය. \u003cbr /\u003e\u003cbr /\u003eත්\u200dරස්තවාදීන් අද ලොව පුරා මෙතරම් බලවත් විමට මූලික වි ඇත්තේ තම ගෝලීය අරමුණු ඉටුකර ගැනීම උදෙසා ඇමරිකා එක්සත් ජනපදය, ප්\u200dරoශය, බ්\u200dරීතාන්\u200dයය ඇතුලු බටහිර රටවල් ද තම කලාපීය හා දේශපාලනික අරමුණු ඉටුකර ගැනීම උදෙසා අප අසල් වැසි ඉන්දියාව වැනි රටවල්ද ත්\u200dරස්තවාදීන් පිලිබඳව අනුගමනය කරන දෙබිඩි ප්\u200dරතිපත්තිය යි. \u003cbr /\u003e\u003cbr /\u003eඇෆ්ගනිස්ථානයේ සිටි සෝවියට් හමුදාවන්ට එරෙහිව සටන් කිරිම සදහා1970 දී අමෙරිකා එක්සත් ජනපදය පුහුණුකොට යෙදවූ ඔසාමා බින් ලාඩන් හා ඔහුගේ අනුගාමිකයින්ගෙන් ඇමරිකාව 2001 සැප්තැම්බර් 11 දී ඉල්ලන් කැවේය. \u003cbr /\u003e\u003cbr /\u003eඅපේ හමුදාවන්ට එරෙහිව සටන් කිරිම සදහා 1983 දී ඉන්දියාව පුහුණුකොට යෙදවූ ප්\u200dරභාකරන්ගේ හා ඔහුගේ අනුගාමිකයින්ගෙන් ඉන්දියාව1991 මැයි 21දා ඉල්ලන් කැවේය. \u003cbr /\u003e\u003cbr /\u003eපැරිසිය, ලොව පුරා විසිරී සිටින ත්\u200dරස්ත කණ්ඩායම්ල \u200dක්\u200dරියාකාරී කේන්\u200dද්\u200dරස්ථානයක් බව රහසක් නොවේ. ඒ අනුව අද ත්\u200dරස්ත භීතියෙන් පෙලෙන ප්\u200dරoශය, බ්\u200dරීතාන්\u200dයය ඇතුලු බටහිර රටවල් වල පාලකයන් කරඇත්තේ ද එක්තරා විදියක ඉල්ලන් කෑමක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. \u003cbr /\u003e\u003cbr /\u003eබටහිර ගැති අපේ පාලකයෝද විවිද අවස්ථාවල ත්\u200dරස්තවාදීන්ගෙන් ඉල්ලන් කෑ අවස්ථා තිබේ. වරක් \u200d ප්\u200dරේමදාස ජනාධිපතිවරයා කොටින්ට ආයුධ දී ඉල්ලන් කෑ වේය. එල්.ටී.ටී ත්\u200dරස්තවාදීන් ට ඊනියා 'පැකේජ්' දී සනසවන්නට ගොස් චන්ද්\u200dරිකා ජනාධිපතිවරිය ඇසක් අහිමිකර ගනිමින් ඉල්ලන් කෑ වේය. \u003cbr /\u003e\u003cbr /\u003eඑල්.ටී.ටී ත්\u200dරස්තවාදීන් සමඟ ගිවිසුම් ගසමින්, ඔවුන්ගේ පාලන ප්\u200dරදේශ පිළිගනිමින්, ත්\u200dරස්තවාදීන් රටේ ආරක්ෂක හමුදා සමඟ සමතත්වයේ ලමින්, ගුවන් හමුදාව ලවා ඔවුනට සියලු ආරක්ෂාව සහිත ගුවන් ගමන් පවා සලසමින්, රටේ ආරක්ෂක ලේකම්වරයා ත්\u200dරස්තවාදී නායකයින්ට 'මචo' කියා අමතමින්, රටේ පොලීසිය මිලේනියම් සිටි වැනි හමුදා බුද්ධි අoශ ඒකකයන් වටලමින් ත්\u200dරස්තවාදීන් පිනවීමට ගොස් ඉල්ලන් කෑ හැටිත් අද බොහෝ දෙනෙකුට මතක නැති ගානය. \u003cbr /\u003e\u003cbr /\u003eසුප්\u200dරකට 9/11 ත්\u200dරස්ත ප්\u200dරහාරයත් සමගම එවකට ඇමරිකානු ජනාධිපතිව සිටි ජෝර්ජ් බුෂ්ගේ ප්\u200dරකාශය අනුකරණය කරමින් ප්\u200dරoශ ජනාධිපතිවරයාද ත්\u200dරස්තවාදීන්ට එරෙහිව යුද්ධ ප්\u200dරකාශකර ඇත. ප්\u200dරoශ ජනාධිපතිවරයාගේ සංත්\u200dරාසය අන් කවරෙකුටත් වඩා ශ්\u200dරී ලoකාවාසී අපට දැනෙන්නේ අප 30 වසරක් පුරාම එවැනි සංත්\u200dරාසයෙන් දිනපතාම පෙළුන බැවිනි. \u003cbr /\u003e\u003cbr /\u003eඑසේවුවද, බටහිර රටවල් අපිට නොකියා කියන දෙයක් නම් මිනිස් ජීවිත යනු ඔවුන්ගේ (බටහිරයන්ගේ) ජීවිත පමණක් බැවින් මිනිස් ඝාතන ප්\u200dරහාරයන් වැලැක්වීම සදහා යුද්ධ කිරීමට ඔවුනට පමණක් සාධාරණ අයිතියක් ඇතිබවය. ඔවුන්ගේ වර්ගකිරීම අනුව බලවත් බටහිරයන්ට පහර දෙනවිට ත්\u200dරස්තවාදියා, ‘ත්\u200dරස්තවාදියෙකු' වේ. අපි වැනි කුඩා රටකට පහර දෙනවිට ත්\u200dරස්තවාදියා ‘සටන් කාමියෙකු'වේ. \u003cbr /\u003e\u003cbr /\u003eඒ බව සනාථ කරමින්, අසූව දශකයේ මුල් භාගයේ දී යැoකි ඩිකී නමින් විරුදාවලී ලත් බටහිර ගැති ජනාධිපතිවරයෙක් අපට සිටියදීත්, අප රටේ ත්\u200dරස්ත ප්\u200dරහාරයන්ට ලක් වෙමින් සිදුවූ ජීවිත හා දේපල විනාශයන් බටහිර රටවල් සත පහකට තරම්වත් ගනන් ගත්තේ නැත. \u003cbr /\u003e\u003cbr /\u003eඔවුන් අපේ පාලකයින්ට දිගටම කීවේත් කියා දුන්නේත් ත්\u200dරස්තවාදීන් සමඟ ඊනියා සාම ගිවිසුම්, සුනාමි ගිවිසුම් ආදිය ගසන සැටි මිස ත්\u200dරස්තවාදීන්ගේ මිනිස් ඝාතන ප්\u200dරහාරයන් වැලැක්වීම සදහා යුධ වැදීමට නොවේ. අද මෙන්ම අසූවේ දශකයේ සිට 2005 වන තෙක්ම අපේ පාලකයින් මෙන්ම පාලිකාවද කලේ බටහිරයන්ගේ පදයට නැටීමය. \u003cbr /\u003e\u003cbr /\u003eඑදා 2009 අ\u200dප්\u200dරේල් මස ත්\u200dරස්තවාදී නායකයින් මුදාගැනීමේ අරමුනෙන්, ආරක්ෂක හමුදා මෙහෙයුම් නතර කරන ලෙසට බල කිරීමට පැමිණි ප්\u200dරoශ හා බ්\u200dරීතාන්\u200dයය විදේශ ඇමති වරුන්ගේ පදයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇහුම්කන් දුන්නේ නම් අද අප රටේ තත්වය කෙබඳුවේද? රට ත්\u200dරස්තවාදයෙන් මුදවාගත් මහින්ද රාජපක්\u200dෂ පරාජය කොට තමන්ගේ පදයට නටන රෑකඩ පාලනයක් බිහි කිරීම බටහිරයන්ගේ හා අසල්වැසි ඉන්දියාවේ කුමන්ත්\u200dරණයක ප්\u200dරතිපලයක් බව අද රහසක් නොවේ. \u003cbr /\u003e\u003cbr /\u003eමෙම රෑකඩ දේශද්\u200dරෝහීන් එක්සත් ජාතීන්ගේ සමුළුවේදී තමන්ගේම රටේ ත්\u200dරිවිද හමුදාවට එරෙහිව යුද්ධ අපරාධ චෝදනා නගමින් රටට එරෙහිව යෝජනාවක් සම්මත කරගනී. \u003cbr /\u003e\u003cbr /\u003eතවද, එක්\u200cසත් ජාතීන්ගේ දූත මණ්\u200cඩලය ත්\u200dරිකුණාමල නාවික හමුදා කඳවුර පරීක්\u200dෂා කර එහි වධකාගාරයක්\u200c තිබූ බවට මුළු ලොවටම ප්\u200dරකාශ කිරීමට රහස් පොලීසියේ සහයද ලබා දෙමින්, දිවි පරදුවට තබා සටන්කොට ත්\u200dරස්තවාදීන්ගෙන් රට බේරාගත් අපේ හමුදාවන් පවාදෙයි. \u003cbr /\u003e\u003cbr /\u003eබටහිර රටවල්, ත්\u200dරස්තවාදීන් පමණක් නොව ත්\u200dරස්තවාදියෙකු යයි සැක කරන සෑම ප්\u200dරානියෙකුම පරලොව යවද්දී, වත්මන් දේශද්\u200dරෝහී පාලනය තම කෙටි කාලීන පැවැත්ම ගැන පමනක් සිතා දරුණු ප්\u200dරහාර වලට වග කිවයුතු කොටි ත්\u200dරස්තවාදීන් නිදහස් කරමින් සිටී. කොටි ත්\u200dරස්තවාදීන් නිදහස ඉල්ලා උපවාස කරති. නිදහස් වී යන මෙම ම්ලේච්ඡයින් යලි සන්නද්ධ නොවේයයි තිබෙන සහතිකය කුමක්ද? \u003cbr /\u003e\u003cbr /\u003eවත්මන් පාලකයින් කොටි ත්\u200dරස්තවාදීන් හා රන විරුවන් පිළිබඳව දක්වන අදූරදර්ශී ආකල්පය අත නොහැරියොත් හෝ පරගැති පාලනයේ වෙනසක් සිදු නොවුවහොත් රට යලිත් 2009 ට පෙර පැවති ත්\u200dරස්ත භීතිය, සංත්\u200dරාසය රජයන යුගයක් ඉල්ලන් කෑම වැඩි ඈතක නොවේ. \u003cbr /\u003e\u003cbr /\u003e-එස්. අකුරුගොඩ \u003cbr /\u003eයුතුකම සංවාද කවය\u003cbr /\u003ewww.yuthukama.com \u003cbr /\u003e\u003cbr /\u003eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. \u003cbr /\u003e(Like us on facebook)\u003cbr /\u003ehttps://www.facebook.com/yuthukama \u003c/span\u003e"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http://www.yuthukama.com/feeds/5400117385599823994/comments/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/yaliIllanKema.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5400117385599823994"},{"rel":"self","type":"application/atom+xml","href":"https://www.blogger.com/feeds/8525172647349171824/posts/default/5400117385599823994"},{"rel":"alternate","type":"text/html","href":"http://www.yuthukama.com/2015/11/yaliIllanKema.html","title":"ත්\u200dරස්ත භීතිය රජයන යුගයක් යලි ඉල්ලන් කෑම "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"https://www.blogger.com/profile/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"35","height":"35","src":"//www.blogger.com/img/blogger_logo_round_35.png"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http://2.bp.blogspot.com/-bcwWfkYVS_A/VlWg95EqucI/AAAAAAAAAQg/2bRTMPza3Ys/s72-c/central-bank-bomb-attack-on-31st-jan-1996.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});