DhammaMedicine
My blogs
Industry | Education |
---|---|
Location | Buddhist, Sri Lanka |
Introduction | මමත්වය ප්‍රහාණය නො කළ හැම කෙනෙක් ම මම කියල හිතා ගෙන ඉන්නෙ, ඇස් දෙකක්, කණ් දෙකක්, දිවක්, කයක්, මනසක් කියන මේ ආයතන හයක්. එහෙම ත් නැත්නම්, රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤාණ කියන උපාදාන ස්කන්ධ පහක්.. |
Interests | ප්‍රඥාවන්තයෙක් වෙන්න කැමැති යි.. සංසාරෙන් එතෙර වෙන්න කැමැති යි... මේ මිනිසුන් අතරින් නිවන් පරතෙරට යන්නේ ඉතා ම සුලු පිරිසයි. අනෙකුත් බොහෝ පිරිසක් සංසාරය කියන මෙතෙරම දුවනවා. (භාග්යවත් බුදු රජාණන් වහන්සේ.) මහ මග හැර දමා යන ලද කසල ගොඩක සුවදැති මනරම් වූ පියුමක් හට ගන්නේ යම් සේ ද, එසේ ම කසළ ගොඩක් බදු වූපුහුදුන් ලෝකයා අතර උපන්,සම්මා සම්බුද්ධ ශ්රාවකයා ප්රඥාවෙන් අන්අය ඉක්මවා බබළයි. (ධම්ම පදය) |
Favorite books | Tripitakaya, Sutta Nipataya, Udana Pali, Ithiwuttaka Pali. |