ගරායකා

My blogs

Blogs I follow

About me

Gender Male
Location ගරායකාගේ විමානය, සක්වල ගලෙන් එහා
Introduction දැන් ඔය නරපණුවෝ බලාවී යක්කුන්ට වෙන වැඩ නැති වෙලාද යකෝ බ්ලොග් ලියන්න ආවෙ කියලා. නරපණුවෝ ලෝකේ දිහා බලන්නේ තමන්ගේ ඇහින් නොවැ, ඉතින් මම හිතුවා සක්වල ගලෙන් එපිට ඉන්න අපි කොහොමෙයි නරලෝකේ දකින්නේ කියල නරයන්ට කියලා දෙන්ට!
Interests යක්කුන්ට මොනව ගැනද ඉන්ටරස්ට් නැත්තේ! ඕවා ඔක්කොම මෙතන කියන්න බැ!!
Favorite Music තොවිල් වල බෙර සද්දේ තරම් වෙන මොන සංගීතයක්වත් මට නම් හොඳ නෑ!
Favorite Books කියවීම මිනිසා විතරක් නෙමේ, යක්කුන්වත් සම්පුර්ණ කරනවා! මමත් පොත් කියවනවා! කියෝපු හොඳ පොත් බ්ලොග් එකේ දාන්නම්කෝ!